HECTOR short film 2021 | Kujeetha Films

  Рет қаралды 221,470

Kujeetha Films

Kujeetha Films

Күн бұрын

Join our Telegram - t.me/kujeetha
Join our whatsapp - bit.ly/3vHJloP
Kujeetha films තවත් video බලන්න අපේ චැනල් එක subscribe කරලා bell icon එක click කරන්න
Enjoy & Stay Connected With Us For More Videos !!!
Sri Lanka Funny Videos by Kujeetha Films (කුජීත Films)
Subscribe us (Kujeetha Films) : bit.ly/3eMplZw
Subscribe us (Kujeetha Behind the Scenes) : bit.ly/2KhkSE6
Subscribe us (KJ Sports) : bit.ly/3gUOJy4
Subscribe us (Mr Blue) : bit.ly/3mOXVFo
Cast
Chamindu
Hansaka
Lanka D
Bhagya
Randul
Chamilka
Shen
Facebook : / kujeethafilms
Tik Tok. : vm.tiktok.com/...
Instagram : / kujeethafilms
Thank you for Watching the video and Don't forget to Subscribe.!
LIKE , COMMENT , SHARE AND SUBSCRIBE
#KujeethaFilms #SinhalaComedy #SinhalaJoke

Пікірлер: 3 800
@chanuxbro7262
@chanuxbro7262 3 жыл бұрын
පැය ගානක් විකාර ෆිල්ම් එකකට වඩා මේක සුපිරියක් අනිත් එක මේ කොල්ලොන්ට ලංකාවේ සිනමාවෙ තැනක් දෙන්න ඕන වැඩකට නැති එලුවො අයින් වෙලා♥♥
@hasiyafreefair9580
@hasiyafreefair9580 3 жыл бұрын
Chanux aiyah ❤
@SLLORATECH
@SLLORATECH 3 жыл бұрын
Chanux bro kiwwa ath tha
@SLLORATECH
@SLLORATECH 3 жыл бұрын
@@hasiyafreefair9580 me boru chanux
@techniqueawareness4514
@techniqueawareness4514 3 жыл бұрын
Me boru chanux
@chamalive2784
@chamalive2784 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ඒක තමයි වෙන්ඩ ඕනේ
@chamodliyanage652
@chamodliyanage652 3 жыл бұрын
ලංකාවේ දැනට ආපු සුපිරිම short film එක මේක තමා,අඩෝ ඒ තරම් පට්ට 😍
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
තෑන්ක්ස්
@pasana5801
@pasana5801 3 жыл бұрын
මේවා දකින්න ඕන ලොකු ලොකු ෆිල්ම් අයියලා ටික තමා. සල්ලි වලට හාල් කෑලි ෆෝම් කරන ලොකු ෆිල්ම් අයියලා. හරියට රිදෙනවා ඇති මේවා දකිද්දි. ජය කූජීත❤️🇱🇰
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
හී
@tharushanuonejayarathna3891
@tharushanuonejayarathna3891 3 жыл бұрын
සිරාවට ලංකාවේ හොද ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකක් හදන්න පුලුවන්
@Pissulokaya
@Pissulokaya 3 жыл бұрын
මට නම් අදහාගන්නබෑ මෙච්චර ඉක්මනට මෙච්චර හොද script සහිත මෙච්චර හොද production quality එකක් එක්ක මෙයාලා මෙච්චර ඉක්මනට වීඩියෝ ගේන්නෙ කොහොමද කියලා
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
අපි එහෙමයි
@gayankavindu601
@gayankavindu601 3 жыл бұрын
සිරාවට සුපිරි ෆිල්ම් එකක් බැලුව බං 😍
@atv1611
@atv1611 2 жыл бұрын
🙂😮😮😮😮😮
@peshoyt7296
@peshoyt7296 2 жыл бұрын
@@KujeethaFilms ඔයාලා කොහේ______´
@ridmaravishan1026
@ridmaravishan1026 3 жыл бұрын
උබලගෙ වීඩියෝ බලනවා ඒත් කවදාවත් කමෙන්ට් කරලා නෑ මේ වැඩේ දැක්කම කමෙන්ට් නොකර බෑ සිරාවටම සුපිරිම වැඩක්.දිගටම කරන් පලයන් උබලට ජය🤘❤
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ආදරෙයි කොල්ලෝ.. තෑන්ක්ස්
@ayeshcsm
@ayeshcsm 3 жыл бұрын
ඇත්තටම සුපිරිම short film එකක්. මේකට ලැබුනු ප්‍රතිචාරයනම් හොඳටම මදි. ඒත් නවත්තන්න නම් එපා. ජය වේවා !!!
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
අනිවා
@ranasinghavithanage5405
@ranasinghavithanage5405 3 жыл бұрын
වීඩියෝ කොලිටි -100% ඇක්ටින් - 100% එඩිට් කරපු එකානම් රාජකීය ඩයල් එකක් ❤️‍🔥 ආදරෙයි කුජීත ♥️
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
අපේ මිල්ටන් අයියා තමා
@ranasinghavithanage5405
@ranasinghavithanage5405 3 жыл бұрын
@@KujeethaFilms ♥️♥️
@gamingchamiya6200
@gamingchamiya6200 3 жыл бұрын
@@KujeethaFilms මට හිතුනා ඹෙය කුජීතයා තමයි කියලා
@ishanmadusanka4522
@ishanmadusanka4522 Жыл бұрын
Adoo Supirima ❤❤❤❤ ආදරෙයි
@Voldemort-f3s
@Voldemort-f3s 3 жыл бұрын
අඩෝ මෙන්න බං short film ලංකාවේ ක්‍රිමිනල් සීරීස් එකක් කරනවනම් ඩිරෙක්ටර් බෝඩ් එක උබලා වෙන්න ඕන😍🔥
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
අම්මෝ
@ටෙලිලෝකය
@ටෙලිලෝකය 2 жыл бұрын
💕👍💕😮🙏🙏👍❤️❤️❤️💝
@ykingofficial6190
@ykingofficial6190 2 жыл бұрын
ubalage hama video eka balanwa bath ekk athata gatha gamn ada balapu me vedio eka nm patta bn editing sound e action manusayek wenamam thanakata aran giya pattam wadaka me nm digatama karan yan❤
@lahiruzoysa6444
@lahiruzoysa6444 3 жыл бұрын
පට්ට මචන්ලා .. කොමඩි වලින් එහා ගිය සූපුරී වීඩියෝ ටිකක් .. 😍😍
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ස්තූතියි
@samankumara3804
@samankumara3804 3 жыл бұрын
සිරාවටම පට්ට.. ගහපන් මචන් long film එකක්.. edit කරපු එකාත් පට්ට. මේ උබලගෙ videos වලට දාන පලමු කොමෙන්ටුව❤❤❤❤
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ආදරෙයි
@heshanpiumantha3070
@heshanpiumantha3070 2 жыл бұрын
adoo ekanam supiriyak bn . film ekak wageee bb thawa thibbanam supiri kiyala hithunaaa 😍😍😍😍🤩🤩🤩🤩
@KujeethaFilms
@KujeethaFilms 2 жыл бұрын
හ්ම්
@ayeshmanilka2947
@ayeshmanilka2947 3 жыл бұрын
මං උඹලගේ වීඩියෝ ඔක්කොම බලලා තියෙනවා.උබල දැන් පට්ට දියුණු වෙලා කොල්ලොනේ.ජයවේවා...1M ගහමු .ආදරෙයි පැලෙන්න.🤘🤘🤘.mr blue ගෙන් ගේමක් ගහපන්.ඌව හංගලා ගහන ගේම පට්ට creative bn.🤙🤙
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ආදරෙයි
@reshankavinda4241
@reshankavinda4241 3 жыл бұрын
කුජීත films....next level.....කොමඩි කලාවෙන් එහා.....සුපිරි අත්දැකීමක්......කියන්න වචන නෑ...❤️
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
තැන්ක්ස්
@chamindabandara5575
@chamindabandara5575 3 жыл бұрын
Marama lassanai
@thanujadarshan5147
@thanujadarshan5147 2 жыл бұрын
Supiri mn hamadama vdo balanawa oyalage youtub eke dakka supiri set ekak
@NaturesSerenityStudio864
@NaturesSerenityStudio864 3 жыл бұрын
ඒ චින්තක serious වෙයන්.. උබව දකිනකොටත් හිනා යනවා යකෝ...පට්ටයි බන්..සුපිරි
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
අම්මෝ
@videofactorylk2742
@videofactorylk2742 3 жыл бұрын
සිරාවටම ඔයි
@dhduzhxgxujzbaj5969
@dhduzhxgxujzbaj5969 3 жыл бұрын
@@KujeethaFilms me reply karana ekkenage nama mokakada
@livemp3zone340
@livemp3zone340 3 жыл бұрын
මම දැකපු වේගවත්ම youtube වීඩියෝ create කරන චැනල් එක.. ❤️
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
තෑන්ක්ස් වේවා
@ShanZer
@ShanZer 3 жыл бұрын
Aniva
@yk5363
@yk5363 3 жыл бұрын
කවදක හරි අනිවාර්යෙන් උබලට හරියනවා එකෙන්ම ❤ යකෝ මෙහෙම vido ❤❤❤❤ පට්ට බන් පට්ට සුපිරි 😘😘😘❤❤❤ අද උබලගේ vido එකක් අහම්බෙන් දැකලා බලන්න ගත්තේ අද ඔක්කොම vido බලල ඉවර කරනෝ 😜
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ආදරෙයි
@harindurasika2543
@harindurasika2543 3 жыл бұрын
💪❤️. ලන්කාවෙ ගහපු හොදම ශොර්ට් ෆිල්ම් එක.💪❤ ෆිල්ම් එකක් කරන්න ඉන්නෙ. එකට කරමු එකක්
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ස්තූතියි
@hirangeeth8248
@hirangeeth8248 3 жыл бұрын
මන් කුජීතලාගෙ හැම එකක්ම වගේ බලල තියනව හැබැයි කමෙන්ට් එකක් දාන පලවෙනි පාර...මේක කමෙන්ට් එකක් නොදා බෑ කියල හිතුනා..ඒ තරන් පට්ට....සුපිරී බන්..😍😍😍😍
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
පට්ට. තැන්ක්ස්. ආදරෙයි පැලෙන්න
@chamalive2784
@chamalive2784 3 жыл бұрын
අඩේ සුපිරි අයියලා සෙට් එක මරු කියන්නෙ අය සුපිරියටම තියෙනවා, කුජීතලාගේ බලපු සුපිරිම එක Good Luck For Your Future. Niceeeeeeeeee...........
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ස්තූතියි
@lochanasamith8881
@lochanasamith8881 3 жыл бұрын
මොකක්ද මේ... අම්මෝ මේක නම් සුපිරි කුජීත fillm කිව්වට කුජිත නෑ short fillm ekak කැමරා ශොට් නම් සුපිරි නියමට වැඩේ කරලා තියනවා ජයවේවා සෙට් එකටම 🔥🔥🔥❤️❤️
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ස්තූතියි
@navoddhananjaya4494
@navoddhananjaya4494 3 жыл бұрын
ලංකාවේ youtubers ලා අතරින් වෙනස්ම දෙයක් කරන්න හදන සෙට් එකක්.. කුජීත ෆිල්ම්ස් අනිත් අය නොහිතන දේ කරන එකට සතුටුයි.. කියන්න වචන නෑ.. ලංකාවෙන් මෙච්චර ලස්සන short movie එකක් දැක්කමයි..තාම පටන් ගැම්මනේ.. ඉස්සරහට කුජීත ෆිල්ම්ස් අල්ලන්න කාටවත් බැරි වෙයි.. හැමෝම යන ආරෙන් මිදිලා මේ යන ගමන සුපිරි... ජයෙන් ජය වේවා... ආයෙත් මේ වගේම එකක් එනකං ඇඟිලි ගනිනවා... ❤️❤️
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ආදරෙයි අපිත්.. ඉවසලා ඉන්න ආය මෙහෙම එකක් එනකන්
@Wolfgaming-on1xd
@Wolfgaming-on1xd 3 жыл бұрын
පස්වෙනි පාරට බලන මම 😌😻 ඒක මරු හෙක්ටර් දෙක එනකම් තාම බලන් උන්න මම
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
හ්ම්
@yanjana5815
@yanjana5815 3 жыл бұрын
කුජීත ෆිල්ම් කිව්වට අද තමා නමට හරියන එකක් දැම්මෙ මේකනම් පහරක් ❤❤❤
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
හී
@udararathnayake9049
@udararathnayake9049 3 жыл бұрын
මගෙත් පලවෙනි කමෙන්ට් එක මේ අර අනිත් ඒවනන් ඇල්ලුවේ නෑ ඔහේ බැලුවට බැලුවෙ මේකනම් කියල වැඩක් නෑ සිරාවටම සුපිරී මේ වගේ තව ඒවා ඕනි බන්.. සිරාවටම හිතට වැදුනා...🥰
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ස්තූතියි. ඉස්සරහට දෙන්නම් හොද ටිකක්
@KasthuriBro
@KasthuriBro 3 жыл бұрын
ඒක වෙනම එකක්. සුපිරිම
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
තැන්කූ
@cvinodikayb279
@cvinodikayb279 3 жыл бұрын
අඩෝ මේ තමා මගෙ frist comment එක උඹලගෙ video මුල ඉදන් බලනව මාත් මේක තමා youtube එකේ බලපු සුපිරිම video එක එල බං එල next level coming soon baby...
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ස්තූතියි
@shehanhettiarachchi4529
@shehanhettiarachchi4529 3 жыл бұрын
යකෝ ඒකට ඇබ්බැහි උනා❤️දිගටම ලොකු ගමනක් යන්❤️ ආදරෙයි කුජීත ❤️
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
අපිත් ආදරෙයි
@SmokeWRLD999
@SmokeWRLD999 2 жыл бұрын
Yako. Mewa patta bn 🔥🔥🔥🔥
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
මේක එනකන් 5.30 ඉදන් බලන් හිටියෙ හෙක්ටර්...කරන්න බැරිනම් ලාල්ට දීලා පැත්තකට වෙයන්..Nex level වැඩක් කුජීතයෝ..🇱🇰❤️🔥
@sampathchathuranga1357
@sampathchathuranga1357 3 жыл бұрын
හැමදාම උබලගෙ වීඩියෝ බලනවා බං. ලගදි තමයි උබලගේ චැනල් එක සෙට් උනේ. එක වීඩියෝ එකක් විසි පාරක් විතර බලලා ඇති. හැබැයි මේ වීඩියෝ එක තරම් සෙට් උනේ නැහැ එකක්වත්. කවදාවත් කමෙන්ට් එකක් දාලා නැහැ මේක බැලුවම නොදා ඉන්න බැහැ බං. ඒ තරමට පට්ට බං මේකනම් සුපිරියක්ම තමයි. යකෝ film එකක් බැලුවා වගේ බං. හැමදාම මේ වගේ ඒවා කරහන් මචං. All the best kujeetha film🏆️
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
තෑන්ක්ස් වේවා.. ආදරෙයි
@isharafernando2479
@isharafernando2479 3 жыл бұрын
පට්ට සහෝදරවරැනි....🤘🤘🤘🤘👌👌👌👌👌💓💓
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
තැන්ක්ස්
@damiththennakoon4962
@damiththennakoon4962 3 жыл бұрын
හැමෝම කියනව වගෙ පලවෙනි කමෙන්ට් එක මේක..විනඩි 25හම බැලුවා...ලංකාවෙ ෆිල්ම් එක්ක බලනකොට උබලා සෙට් එක කරන සුපිරි වැඩක්..සුපිරියක් මේක නම්
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ආදරෙයි අහස තරම්
@-panduwaa6580
@-panduwaa6580 3 жыл бұрын
අඩෝ ආය හේතු අහන්න ඔිනි නැ මෙිකේ දෙවෙනි එකත් ඔිනි කියන සෙටි එක ලයික් එකක් දාන් යමුද 😍😍 එන්න එන්නම Quality වැඩි උබලගේ Short Film වල කවදහරි ලංකාවේ KZbin වල හිතාගන්නවත් බැරි තැනකට එනවා ෂුවර් 😊😍❤️
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ආදරෙයි බොක්ක
@-panduwaa6580
@-panduwaa6580 3 жыл бұрын
@@KujeethaFilms 🙂
@isharasampath5132
@isharasampath5132 3 жыл бұрын
1st comment ek kujitha wenuwen.suppama hde
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
තැන්ක්ස්
@amentertainment2506
@amentertainment2506 3 жыл бұрын
අවංකවම සුපිරිම වැඩ්ඩො උඹල අනිවාර්යයෙන්ම ලංකාවෙ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක හොල්ලනව ඒක සුවර්
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
තැන්ක්ස්
@atv1611
@atv1611 2 жыл бұрын
@@KujeethaFilms 💛🧡💚
@BlackWolf-oh9hm
@BlackWolf-oh9hm 3 жыл бұрын
Next levelඈ උබලා ෆිල්ම් එකක් ගහපන් අනිවා ෆිල්ම් එක හිට්වෙනවා 🥺🙈❤️
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ඒකත් කරනවා දවසක
@darkmafia6402
@darkmafia6402 3 жыл бұрын
Ee davasa enakal balagena innava
@gayani778
@gayani778 2 жыл бұрын
වාසියක් ඈ👌 ආයි ඉතිම් කිසිම කතාවක් නෑ✌️🤤
@rashmika_gfx
@rashmika_gfx 3 жыл бұрын
🙄මට කියන්න දෙයක් නෑහ් 😍 සුපර් අල්ට්‍ර ප්‍රෝ මැක්ස් 😍 පට්ට ඕයි කියන්න දෙයක් නෑ ඒතරන් සුපිරි ❤️❤️❤️
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
තෑන්ක්ස්
@LaiYaGamer
@LaiYaGamer 3 жыл бұрын
මේක වෙනස්ම පට්ට වැඩක් කුජීත සෙට් එක:) 😍❤️🔥
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
තැන්ක්ස්
@anujalochana1067
@anujalochana1067 2 жыл бұрын
Great work next level ♥️💙
@whiskey__
@whiskey__ 3 жыл бұрын
Video වල Effect නම් පහරක් ඈ 🔥❤️😍 සුපිරියක්
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ස්තූතියි
@malithwiduranga4146
@malithwiduranga4146 3 жыл бұрын
ලංකාවේ film වලට වඩා තාත්විකයි බං😍😘
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
තැන්ක්ස්
@chathuwa3256
@chathuwa3256 2 жыл бұрын
Hector baba yaga 👏👏👏👏👏👏😎 supiriyak
@madukavimesh9043
@madukavimesh9043 3 жыл бұрын
අම්මෝ මරු මචන්ලා පටන් ගන්නකොටමයි මේ කමෙන්ට් එක දාන්නේ ඒ ගැම්මට මාර ආස හිතුණා😻❤️
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
නියමයි
@didulasasmitha8752
@didulasasmitha8752 3 жыл бұрын
හැමදාම දාපූ විඩියෝ බැලුවට ආසාවෙන් කමෙන්ට් එකක් දාන්න බැරි උනා ............ අද දාපූ මේ විඩියෝ එකනම් කියන්න වචන නැති තරම් සුපිරි.......... කාලේකට පස්සේ බලපු පට්ටම විඩියෝ එකක් .................. මේක විඩියෝ එකකට වඩා මටනම් ඇක්ශන් ෆිල්ම් එකක් වගේ පට්ට................... ටිකක් ලොකු වෙලාවක් තියන මේ වගේම ඇක්ශන් ෆිල්ම් එකක් කරන්න කියලා කියනවා කොහොමහරි ඒ තරම් පට්ට මේක.......... ලංකාවේ තියන සමහර වැඩක් නැති ෆිල්ම්ස් වලට රිදෙන්න අලුත්ම ඇක්ශන් ෆිල්ම් එකක් රිලිස් කරන්න කියලා ඉන්නවා සුපිරිම ..........
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
තැන්ක්ස්
@dammikaliyanage2113
@dammikaliyanage2113 3 жыл бұрын
නියමයි බොලව්.......... ආදරෙයි kujeetha film ❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
@toshanshehara179
@toshanshehara179 3 жыл бұрын
කුජීත කවදාවත් පජාත වෙලා නෑ සුපිරියක් ජය ❤️‍🔥
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ස්තූතියි
@GK-gy7hb
@GK-gy7hb 3 жыл бұрын
සුපිරිම බන් නිකන් සුපිරි ෆිල්ම් එකක් බැලුවා වගේ බන් මේ කාලේ ඉන්දියානු ෆිල්ම් එහෙම් පිටින්ම කොපි කරලා ගහලා චාටර් වෙන වෙලේ මේ වගේ සුපිරිම අදහස් වලින් හොද කොලිටි එකක් එක්ක මේ වගේ ශෝට් ෆිල්ම් එලියට එන එකම ආඩම්බරයක් උබලා නම් next level ඉන්නේ හැම අතින්ම මේ වගේ තව ඒවා කරපන් සුපිරි ජය වේවා...❤️‍🔥❤️🥰
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
තැන්ක්ස්. ආදරෙයි පැලෙන්න
@navindugunawardana4707
@navindugunawardana4707 3 жыл бұрын
අද තමා බැලුවේ. මේක ප⁣ට්ට.! ♥️ මගේ පලවෙනි කමෙන්ට් එක මේක.ජයෙන් ජය උඹලට.. තව මේ වගේ හොඳ නිර්මාණ ඉදිරියට ගේමු.! ♥️🙏
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ස්තූතියි
@eshanbinoy4892
@eshanbinoy4892 3 жыл бұрын
අපේ Hector නිකම් John wick type බන්... ඒක නම් පට්ටම ⚡පට්ටයි....🙏🔥🔥⚡⚡ Congratulations Brothers ....💕💕
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
තෑන්ක්ස් වේවා
@anjulabasnayaka4123
@anjulabasnayaka4123 3 жыл бұрын
මං කලිනුත් කිව්වා වගේ ශ්‍රී ලංකාවේ film industry එකේ next genaration එක😍😍😍❤️❤️❤️
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ආදරෙයි
@naveennethvindya3544
@naveennethvindya3544 2 жыл бұрын
සුපිරි වැඩ්ඩො ටිකක් ❤️
@Thequotebook1
@Thequotebook1 3 жыл бұрын
Mama pubg gameplay danawa balala hodai nam witarak support ekak denna Oya panther logo ekan ghilla set wenna Thank for watching 💪💗
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
තැන්ක්ස්
@vasthirosa
@vasthirosa 3 жыл бұрын
Niyamai anagathe supiri oyala adarei
@nimdine5190
@nimdine5190 3 жыл бұрын
මේකේ අලුත් නිලිය ලස්සනට රගපානව හරිම දක්ශයි ඒ වගේම තාත්විකයි
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
හ්ම්
@dilmisasangi9445
@dilmisasangi9445 3 жыл бұрын
🥰
@mrnipun1706
@mrnipun1706 3 жыл бұрын
Eth e niliya API dhenna 3ndhenek wenna yanawa kiyana thanadi lajjawak penuna mune.. ethana aththama hagima awe ne.
@dilmisasangi9445
@dilmisasangi9445 3 жыл бұрын
@@mrnipun1706 mtanm e niliyage acting ftt
@mrnipun1706
@mrnipun1706 3 жыл бұрын
Yes madam her acting is good but I say that time her emotions I'm not talking about her acting. ty
@lakshithagayan7115
@lakshithagayan7115 3 жыл бұрын
අඩේ ඒක නම් පට්ට ඇහ්හ්..සුපිරි කොල්ලො 🥰 ඉස්සරහටත් කරන්න
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
අනිවා
@rusirayasas28
@rusirayasas28 3 жыл бұрын
දැං මෙහෙම නම් තව කල් යද්දී කුජීතලාගෙන් මාරම වැඩක් බලාගන්ඩ පුලුවන්. ඒ තරමටම සෙට් එක ගැන මාර විශ්වාසයක් තියෙන්නේ♥️
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ආදරෙයි ඒ විශ්වාසයට
@lahiruedirisinghe6601
@lahiruedirisinghe6601 3 жыл бұрын
අඩෝ අඩෝ......ඒක නම් පට්ටම පහරක් බං...කියන්න වචන නෑ...අති සුපිරියක්..🔥🔥🔥
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
තැන්ක්ස්
@billhook9
@billhook9 2 жыл бұрын
ඒකනම් පහරක්.... පිටරට මේ වගේ GAME දැකලා තිබ්බා.... ලංකාවෙත් මේ වගේ මිනිසුන් ඉන්නවා කියලා දැක්කාම පට්ට ....... ඒ කතාව පට්ට රසවත්... වෙලාව යනවා දැනුන් නෑ..... BEST OF LUCK KUJEETHA FILM
@sunneproduction3875
@sunneproduction3875 3 жыл бұрын
ඒකනන් නියමයි👉💙👍
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
තැන්ක්ස්
@sp1587
@sp1587 3 жыл бұрын
අඩෝ කුජීතයෝ.... 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺 පට්ටයි බන්... කියන්න වචන නෑ...
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
එල
@swagga0001
@swagga0001 2 жыл бұрын
ලංකාවෙ දැකපු සුපිරිම short film එක brother ❤️ 🙌 තව ගහමු! 💪
@krishanchandima5369
@krishanchandima5369 3 жыл бұрын
කුජිත ෆිල්ම් නම කුජීත උනාට වැඩ 🤩 පට්ට දිගටම මේ වගේ film ඕනි
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ආදරෙයි
@ijaay8008
@ijaay8008 3 жыл бұрын
කියන්න වචන නැ ඕයි😍
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
හ්ම්
@dilshandhananjaya9405
@dilshandhananjaya9405 3 жыл бұрын
Notification ආපු ගමන් බලන්න ආවත්, බලන්න උනෙ නෑ. වැඩ ඉවර කරලා යූ ටියුබ් ආපු ගමන්ම මුලින්ම බැලුවේ මේක. ඒ තරමට කුජීතලගෙ වැඩ වලට වහ වැටිලා ඉන්නෙ 💛 මේක නම් පිස්සුවක් තනිකරම, තවත් ඉස්සරහට යන්න සුභ වේවා 💛
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
තැන්ක්ස්
@mrmadaya614
@mrmadaya614 3 жыл бұрын
කුජිතලා 1M ගහනකම් බලන් ඉන්න අය මේ කොනට 👇👇
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
හ්ම්
@KINGGaminglk
@KINGGaminglk 3 жыл бұрын
Bokken ma❤️
@sameeralakmal5599
@sameeralakmal5599 3 жыл бұрын
මේ වගේ එහෙකට වචනයක් කිවේ නැත්නම් අපි හරි කුජිතයි යාලු එදත් අදත් හෙටත් දිගටම ඉන්නව යලූ ගමන සුබයි බුදුසරණයි
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
නියමයි
@Kavee_ff606
@Kavee_ff606 3 жыл бұрын
අඩෝ පට්ට පදිරී බන් උබලා සුපිරී කියන්න වචන නෑ බන් සිරාවටම 🥰🖤🤤
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ආදරෙයි
@anupamabandara3719
@anupamabandara3719 3 жыл бұрын
කියලා වැඩක් නෑ guys!! දෙන්න පුලුවන් උපරිමයෙන් cinematic සීන් එක දීලා තියනවා.. colombo life එක කියන එකත් ලෙසටම දීලා තියනවා 💯❤️ හැමදාමත් ආදරෙයි කුජීත... ඒ වගේම කියන්න ඕන පට්ටම emotional and curious!! Next level 💪💙
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
Thank you very much
@Dasunwiz
@Dasunwiz 3 жыл бұрын
පැය දෙක තුනක ෆිල්ම් එකකට වඩා සුපිරිම ආතල් එකක් තියෙනවා .... සුපිරිම වැඩක්
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ස්තූතියි
@Dasunwiz
@Dasunwiz 3 жыл бұрын
@@KujeethaFilms ❤️
@sarangabandara364
@sarangabandara364 3 жыл бұрын
පීඩිත film ෆිල්ම් පට්ටම වැඩක් කියලා වැඩක් නෑ පට්ටම වැඩක් ජයෙන් ජයම වේවා ❤️❤️❤️💪👍🙏
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ස්තූතියි
@chameeshadineth9226
@chameeshadineth9226 3 жыл бұрын
තනිකර ටැමිල් ෆිල්ම් එකක් වගෙ 100%❤
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ම්ම්ම්ම්
@mosam4754
@mosam4754 3 жыл бұрын
First comment ❤️
@virajsupunk5853
@virajsupunk5853 3 жыл бұрын
අම්මො පරි සුපිරි🇱🇰🖤
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
එල
@cusaldev
@cusaldev 3 жыл бұрын
ආදරෙයි උඹලට පැලෙන්න...❤ ගහපල්ලකො දිගටම මේ වගේ ෆිල්මක් අමාරුවෙන් හරි.
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
දෙන්නම්
@matheeshaudara
@matheeshaudara 3 жыл бұрын
අයෙත් කියන්න වචන නැහැ,කොමඩි වගේම මේකත්,පට්ටම තාත්විකයි ,ඉස්සරහටත් මේ වගේ එවා ඔනේ,ලන්කාවෙ ක්රිමිනල් ෆිල්ම් වලට වඩා පට්ට ,රෙස්පෙක්ට්♥️😍next level ♥️
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
තැන්ක්ස්. ආදරෙයි පැලෙන්න
@tharakavishwaji876
@tharakavishwaji876 3 жыл бұрын
meeka supiri ekak..niyamayi KJ..💜 Thw ekak one godak wenas ekak.. Best of luck ✌💜
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
අනිවා
@arachchile958
@arachchile958 3 жыл бұрын
කුජීත කියන්න බැරි වැඩක් මේක ඇත්තටම . අපිත් ආසම short film වලට. මේක තවත් ඉස්සරහට අරන් යන්න ශක්තිය ලැබෙන්න ඕන ඔයාලට . මේ තරම් හැකියාවක් තියෙන සෙට් එකක් එක්ක අපිටත් දවසක් හරි සෙට් වෙන්න පුළුවන් උන එකට sylvester අයියට පට්ටම තෑන්ක්ස් . මේ වගේ ඒවම කරපන් කොල්ලනේ. පැයක් උනත් බලනවා එක දිගට. මේක දෙපාරක් බැලුවා ඊයෙම
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
තෑන්ක්ස් අනේ.. ආදරෙයි ඈ
@imjedition
@imjedition 3 жыл бұрын
Patta👍💪
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
එල
@vidura3169
@vidura3169 3 жыл бұрын
අම්මෝ ගැම්මක් ගැම්මක් ගැම්මක් වාසි සුපිරි ඒක ❤️❤️❤️❤️❤️ පට්ට
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ස්තූතියි
@uddhifernando2762
@uddhifernando2762 3 жыл бұрын
යකෝ රියල් ෆ්ලිම් එකක් බැලුවා වගේ අද. ..❤🍺❤️‍🔥
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
අන්නේකයි නේ
@oshadhanadiranga9493
@oshadhanadiranga9493 3 жыл бұрын
අඩෝ සුපිරි බන්. ඉක්මන්ට subscribe 1M පන්නපන්. මගෙන් සුභ පැතුම් ❤🌺
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
තැන්ක්ස්
@oshadhanadiranga9493
@oshadhanadiranga9493 3 жыл бұрын
@@KujeethaFilms Welcome ❤🌺
@sanjeewaeriyagolle4891
@sanjeewaeriyagolle4891 3 жыл бұрын
Adoo ekanm patta bn. Ubala thamai ilagta niyma peraliyak karanne youtube eke😍. Meke 2nd capture eka aniwa ona ikmnin. Enkl bln inne😍❤ adarei කුජීත😍
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
හරි දෙන්නම් ඊලග එක ඉක්මනට
@tharindumadushanka3381
@tharindumadushanka3381 3 жыл бұрын
උබලගෙ හඩකැවීම් තව චුට්ටක් දියුනු කරගත්තනම් ජාත්‍යන්තර මට්ටමටම තියෙනව. සුපිරි... ජයවේවා
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ස්තූතියි
@atv1611
@atv1611 2 жыл бұрын
Yes
@vihanganimsara8203
@vihanganimsara8203 3 жыл бұрын
ඒකනම් සුපිරි අයියේ අපිත් ෆිල්ම් කරන්න හිතන් ඉන්නෙ අපිට ලොකු ගැම්මක් ඔයලා ඔයලද හදවතින්ම ආදරෙයි
@atv1611
@atv1611 2 жыл бұрын
Yes PRO
@udarasajith512
@udarasajith512 2 жыл бұрын
ලගදි සෙට් උනේ ..ඔක්කොම වීඩියෝ බලන ගමන් ඉන්නේ .. පට්ට..
@KujeethaFilms
@KujeethaFilms 2 жыл бұрын
නියමයි.
@ThilinaLK
@ThilinaLK 3 жыл бұрын
Consept writer, Editor , Cameramen. 🤟 කියන්ඩ වචන නෑ සුපිරිමයි ලොකු වැඩක් කරන්ඩ පුලුවන් වෙයි උබලට ❤️
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ස්තූතියි ස්තූතියි
@keesamusic8922
@keesamusic8922 3 жыл бұрын
අඩෝ සටන් අද්යක්ෂණය පට්ට කියන්න වචන නැහැ 💞❤
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
තැන්ක්ස්
@Roperlk223
@Roperlk223 3 жыл бұрын
කව්ද බං එ පොඩි විල්සන් කරූ
@dinujayadesilva4594
@dinujayadesilva4594 2 жыл бұрын
Zumma storyline eka brothers. ❤ Love this
@slringingtones6522
@slringingtones6522 3 жыл бұрын
අඩෝ පට්ටම Action movie එක්ක වගෙ බන්,ඇහි පිල්ලමක්වත් ගහන්නැතුව බැලුවේ❤️good night ඇන්තනී☝
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
නියමයි.
@mayurasudarsha5726
@mayurasudarsha5726 3 жыл бұрын
එටිටින්,කැමරා, ඇක්ටින්, පිටපත ඔක්කොම සුපිරි මචන්.❤️❤️❤️
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ස්තූතියි
@chathunirosh6669
@chathunirosh6669 3 жыл бұрын
Eka supiriyak kujeetha❤ yko lankawe film blnwt wda asawen bluwa. Niymai kollo ubla set ekt supirima thenkta enn pluwn aniwa. Adarei❤❤
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
තැන්ක්ස්
@HarindraPraneeth
@HarindraPraneeth 3 жыл бұрын
Short film එකක් නෙමෙයි ඉස්සරහට ලොකුම film එකක් ඕනේ.❤️ ලංකාවේ film industry එක හොල්ලලා ගන්න පුලුවන් 😍🤟❤️💕
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
කරමු වැඩක්
@atv1611
@atv1611 2 жыл бұрын
Yas 🙃👍 PRO
@atv1611
@atv1611 2 жыл бұрын
@@KujeethaFilms 👍🙂💙❤️💛
@Nimesha04
@Nimesha04 3 жыл бұрын
අම්මෝ බන් ඒක😍♥️
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
හී
@nilminirathnayaka2603
@nilminirathnayaka2603 3 жыл бұрын
අති විශිෂ්ට සිනමා අත්දැකීමක් 👌තිර රචනය,අංග රචනය,ශබ්ද ,වේශ නිරූපණය ,පසුතල නිර්මාණය ,කැමරාකරණය ඉතාමත් විශිෂ්ඨයි.. නූතන සිනමාවට අභියෝගයක්..හදවතින්ම සුභපැතුම්! Fantastic !
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ආදරෙයි
@24srilanka17
@24srilanka17 3 жыл бұрын
ලගදිම ලංකාවම හොල්ලන you tube චැනලය වෙන එක නවත්වන්න බැ කොල්ලනේ. ලංකාවේන්ම 1 වේවා. එකමුතුව වැඩ කරහන්.
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ආදරෙයි
@quetzff711
@quetzff711 3 жыл бұрын
කියන්න වදන් නෑ කොල්ලෝ ✌️ පට්ට වැඩක් ෆිල්ම් එකක් ගහමු අනිවාරෙන් කවදාහරි ❤️🌹
@mrh.a.m.sameera6275
@mrh.a.m.sameera6275 3 жыл бұрын
පට්ට වැඩක් සෙට් එක... මගෙත් පලවෙනි comment එක... ❤️❤️
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
එල
@anushanbandara6600
@anushanbandara6600 3 жыл бұрын
සුපිරි වැඩක් බං... උබලා ලංකාවම හෝල්ලනවා වැඩිකල් නෝගිහින්.❤️ good luck brother's❤️
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
තැන්ක්ස්
哈莉奎因被吓到了#Cosplay
00:20
佐助与鸣人
Рет қаралды 32 МЛН
SHE CAME BACK LIKE NOTHING HAPPENED! 🤣 #shorts
00:21
Joe Albanese
Рет қаралды 19 МЛН
Laiptu aukščiau #07, Tomas Lapė - Ką reiškia tikrai kokybiškas namas?
1:10:25
Money For a Life | Sinhala Short Film
14:30
Sharadh Chanduma
Рет қаралды 209 М.
අප්පච්චී | Appachchi - Short film
12:47
Cinema lk
Рет қаралды 698 М.
Padiri Production - Hitha Illan Nathi Tharu
20:01
Padiri Production 'පදිරි'
Рет қаралды 217 М.
පළගැටි | Palagati Short Film | Moorthi Productions
36:01
Moorthi Productions
Рет қаралды 1,2 МЛН
තොරණ | Kujeetha Films
11:31
Kujeetha Films
Рет қаралды 234 М.
NIRANJAN | KUPPA CINEMA | SAJITH | GIHAN | ARUN
10:47
Kuppa Cinema
Рет қаралды 447 М.
අවංක උපාසක : Kolonbiya - කොළොංබියා | S02 E08
23:45
Kolonbiya - කොළොංබියා
Рет қаралды 443 М.
哈莉奎因被吓到了#Cosplay
00:20
佐助与鸣人
Рет қаралды 32 МЛН