අප්පච්චී | Appachchi - Short film

  Рет қаралды 645,076

Cinema lk

Cinema lk

2 жыл бұрын

#Cinemalk #SinhalaShortFilm #Appachchi
ජයතිස්ස අතිශය සාමාන්‍ය අහිංසක ගැමියෙක්. ඔහුට ලොකු බලාපොරොත්තු, හීන තිබුනේ නැහැ. නමුත් ඔහුගේ බිරිඳ නිමාලි නාගරිකව හැදුනු තරමක් සංකීර්ණ කාන්තාවක්. ජයතිස්සගේ ගති ස්වභාවය ගැන නිමාලි නිතරම හිටියේ නොරිස්සුමෙන්. මේ දෙදෙනාගේ නොගැලපීම්, මත ගැටුම් අතරට මැදිවුණු අට හැවිරිදි සේයා දියණියගේ අනාගතය කුමක් වේද..? අරගල මැද ගෙවෙන නිමාලිගේත් ජයතිස්සගේත් පවුල් ජිවිතයට සිදු වන්නේ කුමක්ද...?
"අප්පච්චී" - Appachchi Short Film by Cinema lk in collaboration by George Steuart Health (Pvt) Ltd.
Song - තුරුලතා තුරුලේ පිපෙනා.
Voice : Chamin Abewardhane
Lyrics : Kasun Kankanam
Melody & Music Direct : Jinidu Praveen ( Jinna )
Flute : Percy Jayalath
Keys / Bass / Acoustic Guitar / Compose & Mix Master : Gayan M Shanka
Cast
Sampath Jayaweera
Dinakshie Priyasad
Maria Appuhami
Sajini Apsara
Director - Nisanka Weheraduwa
Script / Screenplay - Ryan JD / Nisanka Weheraduwa
DOP - Vishwajith Karunarathne
Editor / Colorist - Dasun Prabhaswara
Assistant Director - Ajantha Wijewardhane
Music - Ryan JD
Foley - Vivek Kaushan
Make-up - Madara Godage
Costume - Nisanka Weheraduwa / Thilini Prasadika Perera
Art department - Ryan JD / Supun Sudharaka
Camera Assistant - Priyan Shanaka
Still Photography - Lahiru Perera
Designer - Sandun Dayarathne
Production Team - Malsha Rukshan / Priyashan Madushanka
Location - Sarath Walpola
Special Thanks -
George Steuart Health (Pvt) Ltd.
Janeeth Rodrigo
Shalinda Halpe
Randhika Silva
Lahiru Udara Rabel
Thilini Prasadika Perera
Samith Roshan
Anusha Kumanayake
Nalaka Gunasena
Uthpala Indrachapa,
.
.
.
.
.
.
.
Like us on Facebook : / cinemalk
Follow us on Instagram : / cinemasrilanka
Follow us on twitter : / cinemalk_editor

Пікірлер: 685
@dhanushkadahampath890
@dhanushkadahampath890 Жыл бұрын
අනේ අපේ අම්මා . ඉස්කෝලේ යන්න යනකොට හැමදාම බයික් එකේ ප්ලග් එක සවුත්තු වෙලා . ස්ටාර්ට් වෙන්නෙම නෑ . තාත්තා ප්ලග් එක ගිනි තියලා රත් කරලා හෙමින් ගිහින් දාලා බයික් එක තල්ලු කරන් ගෙදර ආව වාර අනන්තයි . කවදාවත් අම්මා මේක නෑ අරක නෑ කියලා කිසිම දොසක් තාත්තට කියලා නෑ . තව ටික දොහකින් මම නීතිඥවරයෙක් වූ විගස ඒ දුක් වලට සැපසම්පත් ඇතිතරම් දෙනවා ඒ දෙන්නටම ❤
@rashmijayakodi
@rashmijayakodi Жыл бұрын
Great 😇... Wish you all the best for bright future .....
@lathapn8728
@lathapn8728 Жыл бұрын
Puthage pathum a ayurinma sapala wewa!🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️
@user-fz7fi7qq8j
@user-fz7fi7qq8j 10 күн бұрын
@PrathibaSarojani-ts4dn
@PrathibaSarojani-ts4dn 7 күн бұрын
ඔයාට හදවතින්ම සුබ පතනව.තෙරැවන් සරණයි.❤
@MadhusankhaDilshan
@MadhusankhaDilshan 7 күн бұрын
මේ කමෙන්ට් එක නම් කඳුළු ආවා..🔥🥺
@dinudanu5404
@dinudanu5404 2 жыл бұрын
මේ කතාව බහුතරයක් ගෙවල් වල තියෙන තත්වයක් ....... මට වෛද්‍යවරියක් වෙන්න තව exam 2ක් ලියන්න තියෙනවා ...... ඒත් ඒවා කරන්න හිත හදාගත්තොත් නැගිට ගන්න බැරි තරමට අපි වැටෙනවා ...... විවාහයට තෝරගත්ත කෙනා මගේ කැමැත්ත උනාට මෙච්චර ඉක්මනින් විවාහය කරගන්න එක ඇත්තටම මගේ කැමැත්ත නෙමෙයි ... මට ඕන උනේ ගේ හදලා වාහනයක් අරන් marry කරන්න ඒත් අන්තිමේදී අනෙක් අයගෙ සතුට වෙනුවෙන් මං හිත හදාගත්තා...... විවහ වෙලා අවුරුදු දෙකක්... අදටත් මගේ පවුලෙ කිසි කෙනෙක් මං අපි ඉන්න තැනට එක්කගෙන නෑ...... එන්න හැදුවට එන්න දෙන්නෙ නෑ.... මගෙ මහත්තයා ගොඩක් හොද කෙනෙක් ... හැබැයි එයත් මේ කතාවෙ මේ අප්පච්චි කියන චරිතය වගේ මං වෛද්‍යවරියක් වෙන සිහිනය අත මායිමේ පෙනි පෙනී අද tuition ගුරුවරියක් විදියට ඒ දේවල් වෙනුවෙන් ආර්ථිකය ශක්තිමත් කරන්න සටන් කරනවා විතරක් නෙමෙයි මම ඇදුම් මහනවා, ගෙවල් වලට තිර රෙදි සවිකරනවා.. මම හොද නිවේදිකාවක්, ලේඛන කටයුතුවලට දක්ෂයි... කලාව පැත්තෙන් හොද ගමනකුත් යන්න මට පුලුවන් ... ඒත් මං මගේ මහත්තයා එක්කම එයා දකින මේ ලිද ඇතුලෙ හිරවෙලා ඉන්නෙ... මට රට ජාතිය ආගම වෙනුවෙන් මට කරන්න පුලුවන් දේ කරන්න ඉඩක් නෑ.... තව මොනවම හරි අතට කීයක් හරි ගන්න පුලුවන් දෙයක් කවදාවත් මගහරින්නෙ නැතුව කරනවා... ඒ මට ඕනි මගෙ මහත්තයා දාලා යන්න නෙමෙයි එයත් එක්ක කොහොම හරි ජීවත්වෙන්න ... ඒත් එයා කියන්නෙම ඕවා අපිට කරන්න බෑ තියෙන විදියට ජීවත්වෙමු කියලා ..... එහෙම කියද්දි මට පුදුම අසරණ කමක් දැනෙනවා .... මං ජීවිතේ ගොඩනගාගන්න නොවිදිනා දුක් විදිද්දි මගේ මහත්තයා හරිම ඍණාත්මක විදියට ජීවිතේ දිහා බලද්දි....... මං කරන හැම කැපකිරීමක්ම ගගට කැපුව ඉනි වගේ..... මැරෙන්න හිතෙනවා , අතහැරලා යන්න හිතෙනවා ...... මට කොච්චර හොද තැන් වලින් විවාහ යෝජනා ආවත් මං ඇත්තටම ඒවට කැමති උනේ නෑ ආදරේ නිසා.... ඒත් අන්තිමේදී මං ලෙඩ උනාම බෙහෙත් ගන්න වත් වියදම් කරන්නෙ නැතුව ඉවසන්න පුරුදුවෙලා..... මං පව් මට මං ගැනම දුකයි....... ඒ මං තව කෙනෙක් හැමදේම කරලා දෙද්දි බලන් ඉන්න ගැහැනියක් නෙමෙයි ..... මං ජීවිතේ දිනන්න ඕනම කැපකිරීමක් කරන සහ කරන්න පුලුවන් කෙනෙක් ...... එහෙම මට හයියක් වෙන්න මගෙ මහත්තයට ඕන කමක් නෑ...... එයා කම්මැලිත් නෑ..... ඒත් එයා ඉන්නෙ ලිද ඇතුලෙ එතනින් එහා ලෝකයක් ගැන එයාට හැගීමක් නෑ......
@namalimihirani9525
@namalimihirani9525 2 жыл бұрын
Hmm ...
@SM-pm8xi
@SM-pm8xi 2 жыл бұрын
ඇත්තට ම ඔයා ඔයාටවත් ආදරය නොකල කෙනෙක්.අපි ඉස්සල්ලා ම ආදරය කරන්නේ අපේ හීනවලට අපේ බලාපොරොත්තුවලට .ඊට පස්සෙයි අපට ආදරය කරන කෙනෙක් තේරා ගන්නේ.අනෙක අපට කෙනෙක් ආදරය කරනවා නම් එයා අපිව ඉදිරියට අරගෙන යන කෙනෙක් වෙන්න ඕන.ඒකටනේ ආදරය කියන්නේ නේද ? අනේ බෑ ,ඕක කරන්න ඔයාට බෑ කියලා කියන අයගෙන් ඉවත් වෙලා යන්න ඕන
@hashjay5171
@hashjay5171 2 жыл бұрын
Oya ponna mihiharwe atharindha
@sisiras732
@sisiras732 2 жыл бұрын
එක ඇත්තටම ඔයාටම වෙච්ච දෙයක්ද. කතාවක්ද කියලා හිතාගන්න අමාරු උනා..... ඔයා පව්. හරිම සංවේදී.....
@dinudanu5404
@dinudanu5404 2 жыл бұрын
@@hashjay5171 එහෙම කියන්න එපා සල්ලි ධනය බලය එයාට නැති උනාට එයාට හොද ගුණ ධර්ම, මනුස්සකම තියෙනවා ....... අද කාලෙ මොන දුකක් විදලා හරි මිල මුදල් හොයාගන්න පුලුවන් ඒත් මනුස්සකම තියෙන මනුස්සයෙක් හොයාගන්න බෑ...... මොන ප්‍රශ්න තිබුනත් මං කොච්චර බැන්නත් රංඩු කලත් ඉවසීමෙන් එයා වැඩ කරනවා.... මා එක්ක රංඩු කරන්නෙ නෑ...... වෙන පවුල් වල එහෙම නෑ........ එයාගෙ පවුල් පසුබිම එක්ක තමයි එයාගෙ සිතුවිලි මෙහෙම ඍණාත්මක වෙලා තියෙන්නෙ ...... ඒත් මට වෛද්‍යවරියක් වෙන්න ඉගෙන ගන්න පුලුවන් උනා නම් ජීවිතේ දිනන්න බැරිවෙන එකක් නෑ...... මං මාව විශ්වාස කරනවා..... එයා මගෙ මහත්තයා හොද කෙනෙක් එයා කොහොම උනත් මං එයාට ලස්සනට ජීවත්වෙන්න මට පුලුවන් හැමදේම කරනවා....
@saranga-dinakshie
@saranga-dinakshie 2 жыл бұрын
Thank you so much for all the love ❤️
@sandunikalakmali6758
@sandunikalakmali6758 Жыл бұрын
දිනක්ශි අක්කා ❤ ශෝයි අනේ එයාට අපි හරිම ආදරෙයි 🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sandunimadushika4344
@sandunimadushika4344 Жыл бұрын
අක්කි ඔයා මැරි කලාට පස්සේ තවත් ලස්සන වෙලානේ 😍😍
@COINAGE369
@COINAGE369 Жыл бұрын
දිනක්ශි අක්කේ 🥺🥺🥺💖💖💖 ඔයාට අපි ගොඩක් ආදරෙයී...💖💖💖
@s...6657
@s...6657 Жыл бұрын
මං ආසම නිලියක් අනේ ඔයා...කවුරු මොනව කිව්වත් ජීවිතේ ලස්සනට විදිනව....💞💞💞😍
@sajeewadeviduni4138
@sajeewadeviduni4138 Жыл бұрын
Dina akki acting super
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 2 жыл бұрын
SAMPATH ජයවීර මම ආසම දකෂ නලුවෙක්.අඩු තක්සේරුවක් කරන්න කිසිම රගපෑම ක් ඔයාගෙ නැහැ.හැම චරිතෙම විශිෂ්ට විධියට රගපානවා.හරිම ස්වාභාවික යි.
@shashikasanjeewani3179
@shashikasanjeewani3179 2 жыл бұрын
අපේ අම්මාත් ඔහෙම හිතුවානම් තාත්තාගේ අවසාන මොහොතේ වතුර උගුරක් දෙන්න වෙන්නේනෑ අපි තුන් දෙනාට...අපේ අම්මාට ඕන උනේ තාත්තා එක්ක නැගිටින්න..අවසානයේ අම්මා එයාට පුලුවන් විදියට ගේ හදලා අපිට උගන්නලා තැනකට ගත්තා තාත්තා පිලිකාවක් හැදුනා එයාටත් උපරිමෙන් සැලකුවා අවසාන මොහොත දක්වාම..අම්මා අපිත් එක්ක තනි කරලා තාත්තා නොඑන ගමන් ගිහින් මාස 3ක් අම්මා ගොඩනගපු ලොකේ අද අපි තනි වෙලා ඒකයි දුක තාත්තා නැති අඩුව දැනෙනවා😥😥
@Moments93-
@Moments93- 28 күн бұрын
අම්ම නැති උනාම ඒ අඩුව ඔයිට වඩා දැනෙයි.ඒ හින්ද එයාට ඔයාල හොදට සලකන්න
@ayodhyadissanayaka5128
@ayodhyadissanayaka5128 9 ай бұрын
ගෑනු ලමයෙක්ට තමන්ට අවශ්‍ය දේවල් තමන්ගෙ දෙමව්පියො දුන්න දේවල් දෙන්න බැරි කෙනෙක් එක්ක නොයා ඉන්න එක හොදයි.ඒක තමන් තේරුම් ගන්න ඕනි.නැත්තම් එ යන මනුස්සයගෙ ජීවිතෙත් අපායක් වෙනව.හරියට මෙ ෆිල්ම් එක වගෙ 💙
@shashipoornima6899
@shashipoornima6899 2 жыл бұрын
ඔව් මගේ තාත්තා තාමත් හිතන්නේ අපි තුන්දෙනා පොඩි කියලා. අපි බැන්ද ත් අදටත් අපිට පොඩි දවස් වල අරන් දුන්න හැම දේම අරන් දෙනවා. මාව බලන්න ඇවිත් අඩ අඬා යන්නේ. එතකොට පපුව පැලෙන්න දුකයි. අපේ තාත්තා තමයි අදටත් අපිට ලස්සන ගවුම් තෝරලා ගෙනත් දෙන්නේ.
@madumalithilakarathna868
@madumalithilakarathna868 2 жыл бұрын
කොච්චර ආදරණීය තාත්තා කෙනෙක්ද 💕💕💕
@shashipoornima6899
@shashipoornima6899 2 жыл бұрын
@@madumalithilakarathna868 ou dr
@thilinijayampathi3414
@thilinijayampathi3414 Жыл бұрын
අම්මි තාත්‍ති ඇවිත් මාව බලලා යද්දී මටත් පපුව පැලෙන්න දුකයි .. ඒ වේදනාව ..
@nimeshahansani6742
@nimeshahansani6742 Жыл бұрын
Oya godak wasanawanthai Thamath thaththa oya ekka innawa
@nilminiigunathilakae3138
@nilminiigunathilakae3138 Жыл бұрын
දක්ෂ නලුවෙක්.. දැන් දකින්න නැහැ.. ඔහු ගේ ගැඹුරු හඬ හරිම ලස්සනයි...❤❤❤
@kanchanasamaraweera6267
@kanchanasamaraweera6267 Жыл бұрын
කිසිම තාත්තා කෙනෙක්ට මේ අසරණකමනම් දැනෙන්න එපා..... තාත්තා කෙනෙක් ආර්ථික අතින් මෙහෙම අසරණ උනාම ඒ අසරණකම පවුලේ දරුවොන්ටත් දැනෙනවා, කරගන්න දෙයක් නැති උනාම එයාලත් ගොඩක් අසරණයි....ඒ අසරණකම එක්කම සමහර අම්මලා ජීවත් වෙන්න පවුල වෙනුවෙන් පුදුම විදියට දුක් විදිනවා..🥺
@HashiR9854
@HashiR9854 2 жыл бұрын
"අප්පච්චි......" මගෙ ජීවිතේ මම අඩුවෙන්ම කියපු වචනය...... හදවතටම දැනුනා... ලස්සන නිර්මාණයක් 💚🥺
@mangalikaappuhami5071
@mangalikaappuhami5071 2 жыл бұрын
මොන චනල් එකේද ගියේ
@paaramisansala5914
@paaramisansala5914 2 жыл бұрын
Math aduwenma kiwwa wachanaya
@kavindyadasanayaka9671
@kavindyadasanayaka9671 Жыл бұрын
මත් අඩුවේන්ම කියපු වචනෙ අප්පච්චී එත් දැන් මගෙ දුව දවස තිස්සෙම කියන වචනෙත් එක ❣️
@Chathurya221B
@Chathurya221B 8 ай бұрын
කියන්නත් සතුටුයි..😢❤ මගේ කටේ තියෙන්නෙම ඒක ❤
@IranganiAthauda
@IranganiAthauda 18 күн бұрын
මගේ තාත්ති අදත් හිටිය නම්
@indiindi2207
@indiindi2207 2 жыл бұрын
මගේ තාත්තා නැති වෙලා අදට අවුරුදු 11 වෙනවා.මට අවුරුද්ද 22යි.එයා අපෙන් වෙන් වෙලා යනකොට අම්මා හිටියෙත් රට.එදා අපි තනි වුනා උහුලන්න බැරි දුක් මැද.අද තාත්තා ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙිවා 😔🙏
@nisankaweheraduwa8165
@nisankaweheraduwa8165 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට. ඔහුගේ ආශිර්වාදය හැමදාමත් ඔබ ළඟ තියේවි.
@shanikaprabashini3915
@shanikaprabashini3915 2 жыл бұрын
Mama tm scl yn lmyk 🥺🥺🥺🥺🥺🥺🥺 mgt tatta nh...neti wel awrdu 3
@rasikarasika5721
@rasikarasika5721 2 жыл бұрын
අපි කවදාවත් අපේ සුවාමිපුරුෂයාගෙන් යමක් ඉල්ලුවේ නෑ බොහොම දුක් ගැහැට විදගෙන තමයි මේ ගමන ආවේ තාම ඇදගෙන යනවා
@assa4238
@assa4238 2 жыл бұрын
Anna hari
@hashjay5171
@hashjay5171 2 жыл бұрын
Ethakota oya husband pabayek dha. Lamai wenuwen wife wenuwen kapawenne nathi wagakeemak nathi minihek garniyekge jeewitheta sarpayak.ape lankawe godhak karntawarge oya sithum pathum nisa Duke widhinne dharuwo
@presannasanath...9351
@presannasanath...9351 Жыл бұрын
Oya hari dear
@mohdsaddam9597
@mohdsaddam9597 Жыл бұрын
Ugen ellanne natuwa ka gen ellannada kasada badinne mokatada
@damayanthidissanayake473
@damayanthidissanayake473 Жыл бұрын
සත්තකින්ම
@Nadeera_U
@Nadeera_U 2 жыл бұрын
මමත් කවදහරි මගෙ අප්පච්චි බලන්න යනවා! මගෙ අම්මා වැරදි නෑ... අතීතය මට වෙනස් කරන්නත් බෑ, නමුත් අනාගතය මම වෙනස් කරනවා!
@umeshadilshani5721
@umeshadilshani5721 2 жыл бұрын
ඔය කවද හරි කියන ඒවා වෙන්නෙ නෑ යනවනම් අදම යන්න මට බැරි උනා අද අපේ තාත්තා අපිව දාලා ගිහින්
@Nadeera_U
@Nadeera_U 2 жыл бұрын
@@umeshadilshani5721 සමාවෙන්න! ඒත් කුඩම්මා නිසා මට හිතෙන විදියට යන්න බයයි...
@umeshadilshani5721
@umeshadilshani5721 2 жыл бұрын
@@Nadeera_U අයියෝ
@user-rm8oe6ef2u
@user-rm8oe6ef2u 2 жыл бұрын
හැම කුඩම්මාම එහෙමද
@mirelalmeida6202
@mirelalmeida6202 2 жыл бұрын
Your step mother doesn't have any right on you. Decide fast & see your father before it's too late. Be brave and take your decisions.
@amaasewwandi7228
@amaasewwandi7228 Жыл бұрын
මට මේක දකිද්දි මගේ තාත්තව මතක් උනේ❤️🙂 වෙනසකට තියෙන්නෙ මන් තාත්තා ගාව එයා එක්කම ඉදපු එක❤️ ලස්සන නිර්මාණයක් ❤️
@suellem5208
@suellem5208 2 жыл бұрын
මගේ පියාණන් ගේ අඩුව හිතට තදින්ම දෙනුනා අනේ දෙවියනේ එයා තාමත් ඉන්නවනම් ❤️❤️ මම හරිම වආසනාවන්තෛඉ 🥰😘
@tenishashyamali7615
@tenishashyamali7615 Жыл бұрын
අප්පච්චි නම් රඟපාන්නම ඉපදිලා. කරන හැම චරිතයක්ම රඟපානවා කියලා තේරෙන්නේ නෑ. උපරිමයෙන් තාත්විකයි.
@maxwellfelix6349
@maxwellfelix6349 2 жыл бұрын
බහුතරයක් අප්පච්චිලා හිස් තැන් පුරවන්නේ මේ අයුරින් . තිබිරි ගෙදර සිට සොහොන් බිම වෙතයි. සැමට නිරෝගිත්වය සහ ජය සතුට ප්‍රාර්ථනා කරමි ජයවේවා
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
දිනක්ෂි අක්කිව සීනි බෝල චරිතවලට වඩා මේ වගේ චරිතවල රඳවන එකෙන් එයාගෙ දක්ෂතාව ගොඩක් ඉස්මතු වෙනවා. හැඟුමන් දස දහසක් හුවමාරු වූ අපූර්ව සිත්තමක් වගෙයි මෙය. හරිම හැඟීම්බරයි. සාපේක්ෂව ගත්තොත් සිතිය යුතු දෙපැත්තක් තියෙනවා. එකක් මෙහෙම පවුල් ජීවිතවල දෙන්නගෙන් එක් කෙනෙක් කරන කැප කිරීම නිසා ඒ පවුල ගොඩ යනවා. අනික් අතට, මුලින් හිටිය විදියටම ජීව්තෙ කිසිම වෙනසක් හරයක් නොවී ඉන්න ගියාම සමාජෙන් යල් පැන ගිය අයෙක් බවට පත් වෙනවා.කොහොම වුවත් රූප රාමුවෙන් දෙන්න උත්සුක වී ඇත්තෙ අගනා පණිවිඩයක්👌 good luck💐
@nishadimadhubal9274
@nishadimadhubal9274 2 жыл бұрын
තාත්තාගේ රගපෑම නියමයි.
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@purni9266
@purni9266 2 жыл бұрын
හිත අතීතෙට ගියා. හැමදාමත් තාත්තගෙ උණුසුම ළඟ හුරතල් වෙලා ආදරේ විදින්න ආසාව තිබුණත් ඒක හීනයක්ම වුනා. තාත්තා නැති ජීවිතයක් ලැබුනා මේ ආත්මෙදි.. ඒ අඩුව නම් කාටවත් දැනෙන්නෙ එපා....
@sew5856
@sew5856 2 жыл бұрын
Matath 😞
@mAdhu-sx8vf
@mAdhu-sx8vf 2 жыл бұрын
මටත් 🙂
@sathyarathnayake1737
@sathyarathnayake1737 2 жыл бұрын
Appachchi idalath e daduwama man widinawa.mathak vena waara ananthai man godak adarei appachchi oyata.eth oyai ammai laga man godak asaranai.
@asa-kc1dx
@asa-kc1dx 2 жыл бұрын
Matath
@THELIFe2002.
@THELIFe2002. 2 жыл бұрын
මටත් 2020.12.14 ඉදම් මගේ ජිවිතේම පිච්චෙනව සැරින් සැරේ...දවසට කී පාරක් නම් කියලද...ඒත් මොනව කරන්නද😒😒😒 ඉපදෙන හැමෝමටම මරනය නියතයිනෙ..😒
@tharushilakshika1826
@tharushilakshika1826 2 жыл бұрын
මට මේ actorge නම මතක නෑ.එයාගේ acting නම් superb.තාත්තක්ගේ ආදරේ හොඳට ම දැනෙන්න කළා එයා.මං හිතන්නේ එයාගේ ඇක්ට් එක දැකලා ගොඩක් අයට ඇඩෙන්න ඇති❤
@ishanimadushika4159
@ishanimadushika4159 2 жыл бұрын
සම්පත් ජයවීර
@sachininimesha8437
@sachininimesha8437 2 жыл бұрын
හරීම ලස්සන,තේරුමක් තියෙන short film එකක්.. ඇත්තටම දිනක්ශි රගපානවා කියලා තෙරෙන්නේ නෑ.. Congratulations dinakshi.. ♥️🎉
@malee1394
@malee1394 Жыл бұрын
ඇත්තටම ඇහැට කදුලු ආව නිර්මාණයක්...🥺🥺 තාත්තා 🙏🌏♥️✨️
@sandyafernando4302
@sandyafernando4302 Жыл бұрын
😢😢
@user-yw2er8co8e
@user-yw2er8co8e 2 жыл бұрын
"අප්පච්චී"......හඬට පපුව පිච්චීලා ගියා මගේ අප්පච්චී නැති නිසා..හරිම ලස්සනයි 💐💐💐💜️💜️💜️
@prabodakulathilaka212
@prabodakulathilaka212 2 жыл бұрын
මටත් ❤❤❤❤
@user-yw2er8co8e
@user-yw2er8co8e 2 жыл бұрын
@@prabodakulathilaka212 🙂💜️👍
@ishkikalhari3081
@ishkikalhari3081 2 жыл бұрын
😥
@user-yw2er8co8e
@user-yw2er8co8e 2 жыл бұрын
@@ishkikalhari3081 😌😌
@gayanichamindi7517
@gayanichamindi7517 2 жыл бұрын
මටත් 😥
@hirushierandika767
@hirushierandika767 2 жыл бұрын
මේක බල බල ඉද්දිම අප්පච්චිගෙන් call එකක් ආවා.😍 අපිට එයාලව වැඩියෙන් මතක් වෙන වෙලාවට එයාලට දැනෙන තරම කොච්චරක්ද...මෙච්චරයි කියලා කියන්න බැරි තරම් එයාලගේ ආදරේ තමන්ගේ දරුවෝ ගැන බැදිලා තියෙන්නේ කියන්න වෙන සාක්ෂි ඕනේ නෑ. බොහොමයක් ස්තුතිය මේ නිර්මාණයට සම්බන්ධ වූ හැමෝටම..❤️❤️❤️
@tharushikekirideniya8179
@tharushikekirideniya8179 2 жыл бұрын
අනේ මරියා ඉන්නවා.ඒකමයි මම ආවේ බලන්න.අපේ ඉස්කොලේ නන්ගි කෙනෙක්.හරි ම ලස්සනයි .අපි හැමෝගේම අඩුපාඩු තියෙනවා .ඒත් අපි ට තියෙන දෙයින් සතුටු වෙන්න ඕනා.කොච්චර සම්පත් තිබ්බත් මදි සතුට නැත්නම් .අපිට ත් වාහනයක් නැ .bike එකක් තියෙන්නේ .තාත්තා ට කරදර කරන්න baa .මම හිතන් ඉන්නේ හොඳට ඉගෙන ගෙන කාර් එකක් අරන් පුළුවන් විදිහට ජීවතය ගෙවන්න.අපේ අම්ම එහෙම තමා කියා දුන්නේ.ආදරෙයි .ලස්සනයි කතාව .අතිවිශිශ්ට නිර්මාණයක්.හැමෝම දක්ශයී රඟපානවා .මට මතක් වුනේ සින්හබාහු නාට්‍ය .හැබැයි මේක ඊට වඩා ගොඩක් වෙනස්.මට එහෙම හිතුනේ තාත්තා ව දාලා දරුවයි,අම්මායි යන නිසා .මේ වගේ තව නිර්මාණ කරන්න.ජයවේවා .බුදුසරණයී හැමෝටම ❤️❤️❤️🙏🙏🙏
@thamodibandara2305
@thamodibandara2305 2 жыл бұрын
මගේ ඇස් වල කදුලු..දුක වැඩි උනහම හිතුවා ආනේ මේක නිකන් මේ ෆිල්ම් එකක් නේ කියලා.ඒ තර අයියගේ රංගනේ සාර්ථක යි අයියේ
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@sachisachi7259
@sachisachi7259 2 жыл бұрын
😢❤
@tharushilakshika1826
@tharushilakshika1826 2 жыл бұрын
ඒ තාත්තා ගෙන ගොඩක් දුක හිතුණා.අර සිංදුවත් එක්ක ඇක්ට් එකත් එක්ක ඒක හරියට ම ෆීල් උනා..මගේ ජිවීතේ මං ගොඩක් ම ආදරේ මගේ තාත්තට.තාත්තා ගෙන අද වෙනදටත් වඩා ආදරේ හිතුණා❤️
@White.....186
@White.....186 2 жыл бұрын
සම්පත් ජයවීර👍✌️.නියම රංගනයක්..👍
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@sanjulasammani7060
@sanjulasammani7060 2 жыл бұрын
මේ වගේ ලස්සන නිර්මාණ වලට දිනක්ෂිව ගන්න❤❤
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@sanduniindunadee4701
@sanduniindunadee4701 2 жыл бұрын
චරිතෙට උපරිම සාදාරනයක් කරපු දිනා අක්කි අඩම්බරයි...❤️ ඒක හරිම තාත්විකයි
@mayuranayanajith1750
@mayuranayanajith1750 2 жыл бұрын
Ha
@nandawathisomapala6114
@nandawathisomapala6114 2 жыл бұрын
Aiyath patta man asama naluwa ❤❤ආදරෙයි හේමෝටම ❤❤
@nimmimudalige1784
@nimmimudalige1784 2 жыл бұрын
හා
@ishanithakshila7241
@ishanithakshila7241 2 жыл бұрын
Woowww.මාරම ලස්සන කතාවක්.කතාව කෙටි උනාට ගත යුතු දෑ බොහොමයි.දිනක්ෂි අක්කිගේ රඟපෑම් සුපිරියි.මේ වගේ ලස්සන නිර්මාණ එක්ක දිනක්ෂි අක්කිව දකින්න අපි හරි ආසාවෙන් ඉන්නේ.හැමෝටම සුභ පතනවා...
@nisankaweheraduwa8165
@nisankaweheraduwa8165 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට.
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට.
@azmiyaaroufe6483
@azmiyaaroufe6483 2 жыл бұрын
හරවත් රංගනයක්. මුළු කණ්ඩායම ට සුභ පැතුම්..
@dilinihansika5669
@dilinihansika5669 2 жыл бұрын
දිනක්ෂි දැන් ලස්සනයි ගොඩක්...🌺🌺😍😍❤️❤️❤️❤️❤️ රගපෑමත් මරු
@ayeshamadumali4089
@ayeshamadumali4089 2 жыл бұрын
දුක හිතුනා ... ඒත් ලස්සනයි ...සියලුම ලංකා වාසීන්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
ස්තූතියි
@dilekaheshani2137
@dilekaheshani2137 2 жыл бұрын
ගොඩක් සංවේදී උනා . ගොඩක් හොද නිර්මානයක්🥺💖
@dakshinadevinda2540
@dakshinadevinda2540 2 жыл бұрын
සම්පත් ජයවීර විශිෂ්ට රංගනයක් ❤️‍🔥✌️
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@shirlyperera7290
@shirlyperera7290 2 жыл бұрын
👍👍👍👍👍
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 2 жыл бұрын
දීගයක් හැර දමා යන්න තරම් වැරැද්දක් නම් නැහැ ....මේ වගේ ගැහැණුත් ඉන්නවා තමා
@dilthushaaa
@dilthushaaa 2 жыл бұрын
මගෙ අප්පච්චිත් මහ ලොකු ගහක් මට හෙවන දෙන🥺❤️
@koshilasewwandi358
@koshilasewwandi358 2 жыл бұрын
🥺❤️
@skyworld7044
@skyworld7044 2 жыл бұрын
අප්පච්චි කිව්වාම හිනායනවා😀😀😀 , එ රටෙ අප්පච්චි කරන වැඩ නිසා.. , එත් මෙ නිර්මාණයයෙන් අපිට සැබෑ අප්පච්චි කෙනෙක් කියන්නෙ කවුද කියලා පෙන්නලා දිලා තියෙනවා ..හරිම සංවෙදි රෑප රාමු ටිකක් .. කෙටියෙන් ම කිව්වොත් Super....
@samirasampath8948
@samirasampath8948 2 жыл бұрын
කාටවත් ජීවීතේ තනිකමක් දැනෙන්න ඉඩ තියන්නෙපා.ඒක ලොකු වේදනාවක් තනිවෙන කෙනාට.
@CharusLobby
@CharusLobby 2 жыл бұрын
Eka aththa
@nethunethu2795
@nethunethu2795 Жыл бұрын
Ane mage අප්පච්චි ත් ඔය වගේ
@surangikaayanthi2413
@surangikaayanthi2413 2 жыл бұрын
ලස්සන නිර්මානයක්, ගොඩාක් හදවතට දැනුනා මටත් මගෙ තාත්තා අද වෙනකොට ජීවතුන් අතර නෑ, එයා කොහේ හෝ හොඳ තැනක ඇති, 😔❤️
@ireshagunasekara9928
@ireshagunasekara9928 2 жыл бұрын
🥺💓...විශිෂ්ඨ නිර්මාණයක් 👌
@hashininimnadilokuliyanage133
@hashininimnadilokuliyanage133 2 жыл бұрын
හරි ම ලස්සනයි!!!♥️😍
@shenayasuha2336
@shenayasuha2336 2 жыл бұрын
ලස්සන නිර්මාණයක් ...❤ Dinakhi අක්කි and the team done a great job.. දිනක්ශි අක්කී.. keep it up..✨️
@vindyawijenayaka3968
@vindyawijenayaka3968 2 жыл бұрын
සතුට තමයි මුලිකම දේ.මලිගා වගේ ගෙවල් දොරවල් තිබ්බත් සල්ලී කොච්චර තිබ්බත් වැඩක් නෑ....සෙහෙහසක් ආදරයක් නැතතන් ජිවිතෙන් වැඩක් නෑ...
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි ප්‍රතිචාරයට
@vindyawijenayaka3968
@vindyawijenayaka3968 2 жыл бұрын
කතාව ගොඩාක් ලස්සනයි ...ඒ වගේම හදවතටම දැනුනා...
@oshi701
@oshi701 Жыл бұрын
ආදරය thibila anith දේවල් nethi unath ahema thamai
@SM-pm8xi
@SM-pm8xi 2 жыл бұрын
අපේ අම්මත් ඔහොම වුනා නම් අපිත් මැරිලා තාත්තත් මැරිලා.කොයි ගෙදරත් පිරිමි වැඩක් කරන්න ඉස්සර වෙන්නේ නෑ.ගෑනි අමාරුවෙන් පටන් ගන්න කොට සපෝටි වෙනවා.ගෑනි දක්ෂ වෙන්න ඕන ඒක මිනිහා පිට දාලා ෂේප් වෙලා වැඩේ කර ගන්න.මාත් අපේ අම්මා මගේ දක්ෂ ගෑනියක්.මොනම හේතුවකටවත් සැමියා අතහැර නොයන 😃
@sajeewanisajee3041
@sajeewanisajee3041 2 жыл бұрын
මගේ දුවත් කවදා හරි දවසක මාව බලන්න එනකම් බලාගෙන ඉන්නවා 😢😢
@nisansalafernando7324
@nisansalafernando7324 Жыл бұрын
Oyage duva inne koheda
@madushanidissanayaka4852
@madushanidissanayaka4852 2 жыл бұрын
හරිම ලස්සන නිර්මාණයක් 👍
@dtennakoon3715
@dtennakoon3715 Ай бұрын
මෙහෙම යන්න තරම් හිත හයිය අම්ම කෙනෙක්ට කොයි තරම් පින් දුන්නත් මදි. එයා තමන්ගෙ දරුවගෙ ජීවිතේ සාර්ථක කරල තියෙනව තාත්තෙක් නැතිව. එහෙම අම්මල තමා බුදු වෙන්න ඕන.
@rashithara5743
@rashithara5743 2 жыл бұрын
දිනක්ශි මෙච්චර දක්ශයි කියලා හිතුවෙ නැ ❤️❤️
@nisankaweheraduwa8165
@nisankaweheraduwa8165 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට.
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@slviraj1067
@slviraj1067 2 жыл бұрын
ඔබ සැමට ජයවේවා!!!
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
Superb ! 😍 Dinakshi & Sampath & others 💐❤
@madushaninisansala5021
@madushaninisansala5021 Жыл бұрын
සුපිරියක්❤️ ජයම❤️❤️
@m.s.peraraperara3581
@m.s.peraraperara3581 2 жыл бұрын
Baba labunta passe gaththa 1k lassanai dinshi nangi 💕💕💕
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@tharindu519
@tharindu519 9 ай бұрын
අපේ තාත්තලා මෙහෙම හිටියනම් අපි නෑ අද අදටත් ආදරෙයි ❤❤🌍🌍
@vindyamadawala9216
@vindyamadawala9216 2 жыл бұрын
ලස්සන නිර්මාණයක්❤❤❤
@Dihein.T21
@Dihein.T21 2 жыл бұрын
විශිෂ්ඨ රගපෑමක්.👏❤️😘
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@kihanduwagerohini9714
@kihanduwagerohini9714 2 жыл бұрын
හිතට දැනුණා මාර ලස්සන කතාව ඔයා හොදින් රගපානවා
@dismafernando800
@dismafernando800 2 жыл бұрын
Don't make us cry dudes😍😢 Absolutely superb creation.. Sampath, Dinakshi, Maria, Sajini & all the crew..you all have done an amazing art work guys..Best of Luck.!
@nisankaweheraduwa8165
@nisankaweheraduwa8165 2 жыл бұрын
Thank you for much for the valuable comment.
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
Thank you.
@thanushiwelivita937
@thanushiwelivita937 Жыл бұрын
අප්පච්චි .....මගේ මුළු ජීවිතේ..... මගේ පණ.......
@dasunpriyadilruwan3037
@dasunpriyadilruwan3037 2 жыл бұрын
🧡🧡🧡 මේවනේ ශෝර්ට් ෆිල්ම්
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@dilshanmadusanka593
@dilshanmadusanka593 8 күн бұрын
සම්පත් ජයවීර හැමදාම Next level ❤
@amithabandara8724
@amithabandara8724 2 жыл бұрын
දිනික්ශි වත් අනිත් කෙල්ලවත් නෙමෙයි එතන රග පාපු අප්පචිගෙ චරිතය කොච්චර තාත්විකද
@ntissera1
@ntissera1 2 жыл бұрын
ඔව් එයා උපරිම සාදාරණයක් කලා.
@madhubhashiniperera1408
@madhubhashiniperera1408 2 жыл бұрын
දැන් දිනක්ශිගේ පෙනුම සිනමාවට හොදට ගැලපෙනවා,
@ntissera1
@ntissera1 2 жыл бұрын
😱
@Senusenu5
@Senusenu5 Жыл бұрын
කලිනුත් ගැලපුනා.
@shally3242
@shally3242 2 жыл бұрын
අප්පච්චී ආය මටත් ඒ වචන ටික කියන්න තිබ්බ නම් ... 😓😍
@achinishanika3175
@achinishanika3175 2 жыл бұрын
මටත්😢😢😢😢
@saduubasnayake5253
@saduubasnayake5253 2 жыл бұрын
මගෙ මුලු ලෝකෙම මගෙ අප්පච්චී ❤️
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි ප්‍රතිචාරයට
@user-cm2qv1wu2x
@user-cm2qv1wu2x Жыл бұрын
එයාට තිබුනනේ මහත්තයත් එක්කම එකතු වෙලා ගොඩ යන්න....එයාව තනි කරලා දාලා යන එක ප්‍රශ්න වලට විසදුමක් නෙවෙයි....අද කාලේ තමන්ගේ දෙමව්පියන් නැතුව ළමයි කොච්චර දුක් විදිනවද,අසරණ වෙනවද?ඒත් මේ ළමයට ඒ දෙන්නම ඉදලා එයාලා එක්ක සතුටින් එකට ඉන්න නෑ....🥺ගොඩාක් ලස්සන,අද සමාජෙට ගැළපෙන ලොකු අර්ථයක් තියෙන වැදගත් කතාවක්❤️
@ishankamadushani6002
@ishankamadushani6002 Жыл бұрын
හැමෝටම එක වගේ තාත්තලා ලැබිලා නෑ. මට නම් කවදාවත් තාත්තගේ ආදරේ දැනිලා නෑ. අපි පොඩි කාලේ ඉදන් බීලා ඇවිත් අම්මා එක්ක රන්ඩු කරපු එක එයා කලෙ.. අදටත් එහෙමයි.
@renukadamayanthi4014
@renukadamayanthi4014 2 жыл бұрын
දිනක්ශි 😍💖💕❤️
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@jayanathlk
@jayanathlk Жыл бұрын
මට ගොඩාක් දැනුණා ලස්සන ජීවිත කතාවක් ❤
@ufo115
@ufo115 Жыл бұрын
අම්මා නැතුව අදටත් මාවයි අක්කයි මල්ලියි බලන් ඉන්න රත්තරං අප්පච්චිට දීර්ගායු 🥺❤️
@nisha1675
@nisha1675 2 жыл бұрын
සම්පත් ජයවීර අති දක්ෂයෙක්❤👍
@lakkhishashikala1686
@lakkhishashikala1686 Жыл бұрын
නියමයි...හිතට දැනුනා මාරම විදියට
@gangu8253
@gangu8253 2 жыл бұрын
අති විෂිශ්ඨයි 👍👍👍👍
@prasa114
@prasa114 2 жыл бұрын
විශිෂ්ට නිර්මාණයක් 😊
@sanduminisenavirathna1111
@sanduminisenavirathna1111 2 жыл бұрын
අප්පච්චි.. ❤❤
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@gayangayan8428
@gayangayan8428 2 жыл бұрын
මම දිනක්ශි අක්කා ගෙ දැකපු හොදම රංගනය👍👍👍👍
@manorimanori2479
@manorimanori2479 Жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️
@Puhambugoda
@Puhambugoda 2 жыл бұрын
දිනක්ෂි ලස්සනයි දැන් ඉස්සරට වඩා😍
@hashanimaduwanthi1165
@hashanimaduwanthi1165 2 жыл бұрын
මා පමණි දන්නේ දිලිහෙනා විට එහි අගේ... 💛💛💛,
@marka93
@marka93 2 жыл бұрын
Great work ❤️
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@deepikajayasinghe432
@deepikajayasinghe432 2 жыл бұрын
මන් දිනාගෙ ආසම හිතට වහල් වීමි....♥️♥️
@TravelalongNZ
@TravelalongNZ 2 жыл бұрын
Couldn't even recognize Dinakshi. Great acting Sampath and Dinakshi.
@buddhimenuwara9299
@buddhimenuwara9299 2 жыл бұрын
දින්ක්ෂි අක්කේ සුපිරි ඇක්ටින් ❤❤❤
@dewmisooriyaarachchi9601
@dewmisooriyaarachchi9601 2 жыл бұрын
හරිම ලස්සනයි 🥰🥰
@ajithbandara.j.m4159
@ajithbandara.j.m4159 9 ай бұрын
මෙවැනි නිර්මාණ තව තවත් නිර්මාණය විය යුතුයි.ගොඩක් වටිනවා මිනිස්සුන් අතරට යා යුතුයි.
@user-qg1og3jf2v
@user-qg1og3jf2v 2 жыл бұрын
හරීම ලස්සනයි
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
ස්තූතියි
@isuriudeshani2541
@isuriudeshani2541 2 жыл бұрын
අනෙ මගෙ රත්තරං අප්පච්චි බුදු වේවා 😢
@Nethubunny
@Nethubunny Жыл бұрын
අවුරුදු 14 තිස්සේ අප්පච්චිට ලියුවේ නැත්තේ ඒකට අම්මා අකමැති බව දන්න නිසා.
@wasanakulasekara5186
@wasanakulasekara5186 2 жыл бұрын
well done acting dina akki ! 🥺🌹
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
Thank you
@dil595
@dil595 Жыл бұрын
අහම්බෙන් දැක්කේ ලස්සන කාතාවක්
@mgbatta3497
@mgbatta3497 2 жыл бұрын
මිනිස්සුනේගේ අසරනකම කියලා නිම කරන්න බැරි තරම් .......
@sewminivithange..691
@sewminivithange..691 2 жыл бұрын
මම ආසම චරිතය දිනා අක්කී ඇන්ඩ් ශනූ අක්කි දිනා අක්කො ඔයා නම් මාරයි මාර ලස්සනයි ❤️ ඔයාගේ මේ රංගනය පට්ට මේක නම් අගයන්න ඔනී
@Ki-hk5mb
@Ki-hk5mb 2 жыл бұрын
ගොඩක් ලස්සන අර්ථවත් නිර්මාණයක් !
@CinemaLKofficial
@CinemaLKofficial 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@sakigamage2205
@sakigamage2205 2 жыл бұрын
මරුනෙ .දිනක්ශි දක්ශයි .සුපර්ණා එකෙත් සුපිරි ඇක්ටිංග් ❤️
@sajithchathuranga1810
@sajithchathuranga1810 2 жыл бұрын
Hoda welawata dinakshi salli karayek bende.nethnm mewage thamai
@idunilwickramasinghe1662
@idunilwickramasinghe1662 2 жыл бұрын
Ipadila merena tikata manussayakuge jeewithe kochchara dewal siddawenawada? Harima hegumbara nirmanayak.... lassanai..."APPACHCHI "❤❤
@nuwanbuddhika9455
@nuwanbuddhika9455 11 ай бұрын
ලස්සන කතාවක් අපේ ජිවිත වලටත් සාමානකම් තියනවා
@ruviniabekoon3065
@ruviniabekoon3065 Жыл бұрын
ලස්සන නිර්මාණයක්...😍❤️ දුවෙක්ට මේ ලොකේ ආදරේ කරන්නේ අප්පච්චිලු 🥰❤️ මම දැකලා තියෙනවා තාත්තලා චූටී කාලේදී හුරතල් කරන කරන ඒ අපූරුව.😍❤️ මට එය විදින්නට නැතත්😔🥀 අද මම මගේ අප්පච්චි ගේ ආදරය ගොඩක් විදිනවා☺️❤️..... මේ ලොකේ දරුවන් ට දෙමාපියන් ගේ ආදරය නොඅඩුව ම ලැබෙන දරුවන් ගේ ආදරයද දෙමාපියන් ට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..❤️
@hashinadeesha3600
@hashinadeesha3600 Жыл бұрын
Harima ලස්සනයි . Hitata denuna
@isurisenarath9240
@isurisenarath9240 2 жыл бұрын
අනේ 🥺🥺❤❤
The Guest ( Short Film 2023 )
16:22
TSML
Рет қаралды 153 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 18 МЛН
Василиса наняла личного массажиста 😂 #shorts
00:22
Денис Кукояка
Рет қаралды 10 МЛН
උසාවිය නිහඬයි | Silence in the Courts | Docudrama
55:14
April 1st Short Drama RA Cinema
16:44
RA Cinema
Рет қаралды 212 М.
"MAKE UP" Movie with Subtitle
15:24
Shalani Tharaka
Рет қаралды 529 М.
A Democratic Proposal
18:19
Agenda 14
Рет қаралды 99 М.
Up Side Down - අද හොදම දවස Short Film
13:02
Cinema lk
Рет қаралды 2 МЛН