No video

Heena Maka (හීන මකා) Harshadewa ft. Ravi Jay | Charitha Attalage [Official Lyric Video]

  Рет қаралды 3,684,776

Harshadewa Ariyasinghe

Harshadewa Ariyasinghe

Күн бұрын

🎧 Listen to Heena Maka (හීන මකා) on: ffm.to/heenamaka
Apple Music: / heena-maka-feat-ravi-j...
Spotify: open.spotify.c...
Subscribe for more: / harshadewaariyasinghe
Support me at Patreon: / harshadewa
Heena Maka (හීන මකා)
Artist: Harshadewa Ariyasinghe
Music Production: Charitha Attalage
Rap Written & Performed by Ravi Jay / theravijay
Lyrics: Arosha Adhikari & Charitha Attalage
Art and Illustrations: Ravi Jay
Mixing & Mastering: Charitha Attalage
Vocal Recording: Thilina Boralessa
Record Label: Harshadewa Ariyasinghe
Follow Harshadewa on
Instagram: / harshadewa
Facebook: / harshadewaofficial
Twitter: / harshadewa
Other songs of Harshadewa
Maa Langatama: • Harshadewa - Maa Langa...
Nobala Ma Diha: • Harshadewa - Nobala Ma...
Santhaapayen: • Santhaapayen - Harshad...
Dasabaladhari: • Dasabaladhari - Harsha...
Dilena Nethu Yuga: • Dilena Nethu Yuga (දිල...
Follow Harshadewa’s official playlists on
KZbin Playlist: • Harshadewa - Maa Langa...
Apple Music: / harshadewa-ariyasinghe
Spotify: open.spotify.c...
Website: harshadewa.com

Пікірлер: 956
@user-we3cx8jj7h
@user-we3cx8jj7h 7 ай бұрын
2024 anyone
@dilands76
@dilands76 6 ай бұрын
2024 march ❤️
@pasindusilva3649
@pasindusilva3649 5 ай бұрын
ඉන්නෝ
@prasankadilum2597
@prasankadilum2597 5 ай бұрын
Innawoo
@srilankawolf8229
@srilankawolf8229 5 ай бұрын
❤❤❤
@js03gaming51
@js03gaming51 5 ай бұрын
Inno 😮
@virajmaduwantha6724
@virajmaduwantha6724 28 күн бұрын
2024.08.01 anyone❤
@dinubabi2955
@dinubabi2955 14 күн бұрын
@@virajmaduwantha6724 yeh..🤭
@Dilacreations.
@Dilacreations. Жыл бұрын
2023-2024 අහන සෙට් එක කෝ...🙂❤️🤙
@maliduprashan9519
@maliduprashan9519 4 ай бұрын
@parkmihisarani8749
@parkmihisarani8749 9 ай бұрын
අහම්බෙන් සින්දුවෙ කෑල්ලක් ඇහිලා හොයාගෙන ආවෙ..👍මාරම ලස්සනයි සින්දුව...❤️👍
@WenuraKeshantha
@WenuraKeshantha 2 ай бұрын
Ekanam aththa math me stetas eheka dala thibba video eheka dakala ave hoyagena balanna marama lassanayi 🥺🥺❤️
@rashmikamalshan8189
@rashmikamalshan8189 4 жыл бұрын
මං මෙච්චර කාලෙකට වැඩිම වාරයක් අහපු සිංදුව 😍❤️.
@Harshadewa
@Harshadewa 4 жыл бұрын
❤️
@samithrangodage
@samithrangodage 3 жыл бұрын
So am I ❤❤❤
@yurenirashmida4601
@yurenirashmida4601 3 жыл бұрын
Me too.😘
@janithadilshan3770
@janithadilshan3770 3 жыл бұрын
Ow❤️😊
@nilushadeshan4822
@nilushadeshan4822 3 жыл бұрын
lyrics tika nm hitata wadinawaaaaa ammoh
@shiharaseik4378
@shiharaseik4378 3 жыл бұрын
තැවෙනා ඒ සිත නොදැනී වගේ... වැටෙනා කදුලු නොදැනී වගේ... දැවෙනා ඒ දුක නොදැනී වගේ... මං ආවා... ඒ සිත සගවන් මෙසේ... වැටෙනා කදුලු සගවන් මෙසේ... දැවෙනා ඒ... දුක සගවන් මෙසේ... මං ආවා... හීන මකා... හංගාලා... මං ආවා... රවටාලා... මුමුනා සගවා... මං ආවා... හීන මකා... හංගාලා... මං ආවා... ඒ... රවටාලා... මුමුනා සගවා... මං ආවා... Ravi Jay Westනාහිර මා ගැන හිතනා මගෙ උණුහුම හොයනා නිදි යහනට වෙලා මං එනකං නොනිදා මගෙ භාරියට හොරා... ඇගෙ ලොවෙ තනි කරලා... යටිහිත රවටලා... උඩු හිත මං ආවා... ඇත නිමකෙරුමට මුදුනට ගොඩගැසි බොරු රාජකාරි නුඹෙ ඇමතුම එද්දී ආවරන කලාපෙන් මං බැහැරව යාවී... හැමදා කන රස ඇති වෙලා පිටින් කමි සද මං පමාවේවි... ගත මගෙ ඇය මත නුඹෙ හිතෙ මං ගැන නොදනී මං ද්රෝහී... කාමය ඇවිලෙන්නෙ ආදරෙ මත හදින් හද එකවෙන තැන ඒ හිත තැන තැන යනවනං ආලෙයි කාමෙයි එක වෙන්නෙ කෙසේද? මට දෙකක් ඒ දෙක... තාවකාලික හිතක තාවකාලික කුමරා වෙන එක…
@charithpramod
@charithpramod 10 ай бұрын
🤍
@nimsaradilum5264
@nimsaradilum5264 4 ай бұрын
තැවෙනා ඒ සිත නොදැනී වගේ... වැටෙනා කදුලු නොදැනී වගේ... දැවෙනා ඒ දුක නොදනී වගේ... මං ආවා......//
@amandagamage2782
@amandagamage2782 Жыл бұрын
ඒ කටහඩ 🥺 දවසට කී පාරක් අහනවද මන්දා. ඒ තරමටම ඇබ්බැහි වෙලා. චරිත අතලගේ එක්ක තව සින්දුවක් ඕනේ ඉක්මනින්ම. අපි බලාගන ඉන්නවා ❤️
@pawaniparindya3391
@pawaniparindya3391 3 жыл бұрын
චරිත එක්ක ආයෙත් සිංදුවක් කරන්න කාලෙ හරි වගේ♥️
@vihangaVs
@vihangaVs 3 жыл бұрын
Aniwa
@IndikaHarshani
@IndikaHarshani 3 жыл бұрын
Aniwaren
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
චරිත ... රවී , රිද්ම , සුපුන් ල එක්ක තරහ වෙලා බං ඉන්නේ 😔😭 ... රවී එක්ක අමනාප හේතුව දන්නේ නැහැ... අනිත් එක දන්නවා... kuweni concert එක පවා ilangata එන්නේ musical එකක් විතරයි 😭
@ireshhansaka4467
@ireshhansaka4467 2 жыл бұрын
ආවා 🌚😤
@thenotorious4773
@thenotorious4773 2 жыл бұрын
@@100mcreations6 ravi ekkath case da
@dila860
@dila860 2 жыл бұрын
අපි කොච්චර පිංවන්තද කියලා හිතෙනෝ මේ වගේ සිංදු අහන්න අපේ රසවින්දනය තියන එක ගැන 🥺❤️
@devrajkhathri18
@devrajkhathri18 2 жыл бұрын
සමහර ආදර කතාවල යථාර්ථය සරලව කියාපාන සංගීත නිර්මාණයක් ...
@ChathuNethzMusic
@ChathuNethzMusic Жыл бұрын
හොරගෑනුන්ට ආතල් නොදී තමන් එනකල් බලං ඉන්න ගෙදර ගෑනිට ආදරේ කරපං ගෑනිව සනසපං ඇත්තට මූණ දීපං ගෑනුන්ට අද මං ගෙදර එද්දි ටිකක් රෑ වෙයි වැඩ වගේකට යනවා කියලා බොරු කියන්නේ නැතුව. මරු සිංදුව බං අයියේ❤🤘
@dr_lorax
@dr_lorax 10 ай бұрын
අනිවාර්යයෙන් 🙂💖 respect brdh. real pirimiyek
@manuadhikari7996
@manuadhikari7996 7 ай бұрын
❤️❤️❤️❤️
@San_da_nie
@San_da_nie 3 ай бұрын
හැමදාම එකම curry එක කාලා එපා වෙලා වෙන්න ඇති 😌💖
@chamodrandika2
@chamodrandika2 2 жыл бұрын
ඔලුව ඇතුලටම කා වැදිල ඒක ඇතුලෙ මියුසික් කම්බිනේශන් එක වදින වැදිල්ලට ..පට්ටම ෆීලින් එකක් එන්නෙ...හැමදාම අහනව මේ සින්දුව ..චරිත උබ නම් පිස්සුවක් බන්...මියුසික් එකටම ගැලපෙන වොයිස් එකනම් භාවනාවක්...රවි ජේ ගෙ රැප් එක එ අස්සෙන් ඇහෙද්දි...මෑත කාලයේ බිහුවුන හැම අතින්ම උඩින්ම තියන්න පුලුවන් ..කොලිටි සින්දුවක් ...මේක්.මේ වගේ සින්දු අහන්න ..අපි පින්කලා ඒනම්.well done brother...❤️😘🌎😘❤️🌎
@NaveenKumarasinghe
@NaveenKumarasinghe 4 жыл бұрын
I personally believe this challenges the work done by all other Sri Lankan artists.
@ShihanAnwer
@ShihanAnwer 4 жыл бұрын
ශ්‍රී ලංකාවේ මියුසික්, වෝකල්ස් සහ රැප් ඉන්ටර්නැෂනල් ලෙවල් එකට දියුනුවෙලා කියලා පෙන්නන්න පුලුවන් හොදම උදාහරනය තමයි හීන මකා කියන සිංදුව. මේ සිංදුවේ හැම තත්පරයක්ම උපරිමයෙන්ම රස ව්දින්න පුලුවන්! මල් සිංදුවලටයි තිත්ත කුණුහරපවලටයි සීමාවෙලා තිබ්බ ශ්‍රී ලාංකික සංගීතය මේ වගේ අතිදක්ශ තරුණ පරපුරක් අතට පත්වීම ගැන තියෙන්නේ පුදුමාකාර සතුටක්. හර්ශදේව මේ සිංදුවට එකතුකරන අලංකාරය වචනවලින් විස්තර කරන්න බැරි තරම්!!!
@Harshadewa
@Harshadewa 4 жыл бұрын
❤️
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 4 жыл бұрын
I agree.
@senindubimsara8868
@senindubimsara8868 3 жыл бұрын
@isuruamarathunga7725
@isuruamarathunga7725 3 жыл бұрын
100%
@hasiniimalsha4340
@hasiniimalsha4340 Жыл бұрын
🥺❤ මෙච්චර ලස්සන අධිමාත්‍රාවක් කොහොම මඟ ඇරුණද මන්ද.... ඒ හඬ එක්ක ඒ පද අමුතුම රහක්....❤❤ Addicted
@snnewcreat7110
@snnewcreat7110 3 жыл бұрын
රවියගෙ රැප් ඔක්කොම කටපාඩම් මට විතරද???🤭🤭 (සැ.යු. රවියා කිව්වේ ආදරේට❤️)
@infiuniverse_725
@infiuniverse_725 2 жыл бұрын
Lyric තැවෙනා ඒ සිත නොදැනී වගේ වැටෙනා කඳුළු නොදැනී වගේ දැවෙනා ඒ දුක නොදැනී වගේ මං ආවා ඒ සිත සඟවන් මෙසේ වැටෙනා කඳුළු සඟවන් මෙසේ දැවෙනා ඒ දුක සඟවන් මෙසේ මං ආවා හීන මකා හංගාලා මං ආවා රවටාලා මුමුනා සඟවා මං ආවා හීන මකා හංගාලා මං ආවා රවටාලා මුමුනා සඟවා මං ආවා මා ගැන හිතනා මගෙ උණුහුම හොයනා නිදි යහනට වෙලා මං එනකං නොනිදා මගෙ භාරියට හොරා ඇගෙ ලොවෙ තනි කරලා යටිහිත රවටලා උඩු හිත මං ආවා ඇත නිමකෙරුමට මුදුනට ගොඩගැසි බොරු රාජකාරි නුඹෙ ඇමතුම එද්දි ආවරණ කලාපෙන් මං බැහැරව යාවී හැමදා කන රස ඇති වෙලා පිටින් කමි සඳ මං පමාවේවි ගත මගෙ ඇය මත නුඹෙ හිත මං ගැන නොදනී මං ද්රෝහී කාමය ඇවිලෙන්නෙ ආදරෙ මත හදින් හද එකවෙන තැන ඒ හිත තැන තැන යනවනං ආලෙයි කාමෙයි එක වෙන්නෙ කෙසේද මට දෙකක් ඒ දෙක තාවකාලික හිතක තාවකාලික කුමරා වෙන එක වෙනම රසකි උගුරට හොරා බොන බෙහෙතක දැනෙන සැප විදින එක නුඹ නොදනී වගෙ ඉන්න සඳ මතුවට එන දින යන්න වෙනකොට මේ කයෙන් ගැලවිලා වෙන්න බෑ පසුතැවෙන්න බෑ එදින බෑ හිතෙන්න මා හිතට මං වින්දෙ මොනවද ජීවිතෙ අවසානෙට නුඹ ඔතන මං මෙතැන විඳිනවා ඈ එක්ක මත රාගය යටි හිත රවටලා මං ආවා උඩුහිත ඉල්ලන අන් සැපට තැවෙනා ඒ සිත නොදැනී වගේ වැටෙනා කඳුළු නොදැනී වගේ දැවෙනා ඒ දුක නොදැනී වගේ මං ආවා සඟවන් මෙසේ වැටෙනා කඳුළු සඟවන් මෙසේ දැවෙනා ඒ දුක සඟවන් මෙසේ මං ආව හීන මකා හංගාලා මං ආවා රවටාලා මුමුනා සඟවා මං ආවා හීන මකා හංගාලා මං ආවා රවටාලා මුමුනා සඟවා මං ආවා මා ගැන හිතනා මගෙ උණුහුම හොයනා නිදි යහනට වෙලා මං එනකං නොනිදා මගෙ භාරියට හොරා ඇගෙ ලොවෙ තනි කරලා යටිහිත රවටලා උඩු හිත මං ආවා ඇත නිමකෙරුමට මුදුනට ගොඩගැසි බොරු රාජකාරි නුඹෙ ඇමතුම එද්දි ආවරණ කලාපෙන් මං බැහැරව යාවී හැමදා කන රස ඇති වෙලා පිටින් කමි සඳ මං පමාවේවි ගත මගෙ ඇය මත නුඹෙ හිත මං ගැන නොදනී මං ද්රෝහී
@charithpramod
@charithpramod 10 ай бұрын
🤍🌪️
@sonalidileeshiya6454
@sonalidileeshiya6454 4 жыл бұрын
හීන මකා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ආසම සින්දු සෙට් එකේ තියෙන තවත් සින්දුවක් දවසට එක පාරක් අහනවාමයි ඒ තරම් සින්දුවට addict වෙලා ඉන්නේ
@Harshadewa
@Harshadewa 4 жыл бұрын
❤️
@bhagyabandara9778
@bhagyabandara9778 3 жыл бұрын
ඒ voice එක භාවනාවක් 🔥❤ Harshadewa වෙනස්ම brand එකක් 🔥
@nisu7784
@nisu7784 3 жыл бұрын
තැවෙනා ඒ සිත නොදැනී වගේ වැටෙනා කඳුළු නොදැනී වගේ දැවෙනා ඒ දුක නොදැනී වගේ මං ආවා ඒ සිත සඟවන් මෙසේ වැටෙනා කඳුළු සඟවන් මෙසේ දැවෙනා ඒ දුක සඟවන් මෙසේ මං ආවා හීන මකා හංගාලා මං ආවා රවටාලා මුමුනා සඟවා මං ආවා හීන මකා හංගාලා මං ආවා රවටාලා මුමුනා සඟවා මං ආවා මා ගැන හිතනා මගෙ උණුහුම හොයනා නිදි යහනට වෙලා මං එනකං නොනිදා මගෙ භාරියට හොරා ඇගෙ ලොවෙ තනි කරලා යටිහිත රවටලා උඩු හිත මං ආවා ඇත නිමකෙරුමට මුදුනට ගොඩගැසි බොරු රාජකාරි නුඹෙ ඇමතුම එද්දි ආවරණ කලාපෙන් මං බැහැරව යාවී හැමදා කන රස ඇති වෙලා පිටින් කමි සඳ මං පමාවේවි ගත මගෙ ඇය මත නුඹෙ හිත මං ගැන නොදනී මං ද්රෝහී කාමය ඇවිලෙන්නෙ ආදරෙ මත හදින් හද එකවෙන තැන ඒ හිත තැන තැන යනවනං ආලෙයි කාමෙයි එක වෙන්නෙ කෙසේද මට දෙකක් ඒ දෙක තාවකාලික හිතක තාවකාලික කුමරා වෙන එක වෙනම රසකි උගුරට හොරා බොන බෙහෙතක දැනෙන සැප විදින එක නුඹ නොදනී වගෙ ඉන්න සඳ මතුවට එන දින යන්න වෙනකොට මේ කයෙන් ගැලවිලා වෙන්න බෑ පසුතැවෙන්න බෑ එදින බෑ හිතෙන්න මා හිතට මං වින්දෙ මොනවද ජීවිතෙ අවසානෙට නුඹ ඔතන මං මෙතැන විඳිනවා ඈ එක්ක මත රාගය යටි හිත රවටලා මං ආවා උඩුහිත ඉල්ලන අන් සැපට තැවෙනා ඒ සිත නොදැනී වගේ වැටෙනා කඳුළු නොදැනී වගේ දැවෙනා ඒ දුක නොදැනී වගේ මං ආවා සඟවන් මෙසේ වැටෙනා කඳුළු සඟවන් මෙසේ දැවෙනා ඒ දුක සඟවන් මෙසේ මං ආව හීන මකා හංගාලා මං ආවා රවටාලා මුමුනා සඟවා මං ආවා හීන මකා හංගාලා මං ආවා රවටාලා මුමුනා සඟවා මං ආවා මා ගැන හිතනා මගෙ උණුහුම හොයනා නිදි යහනට වෙලා මං එනකං නොනිදා මගෙ භාරියට හොරා ඇගෙ ලොවෙ තනි කරලා යටිහිත රවටලා උඩු හිත මං ආවා ඇත නිමකෙරුමට මුදුනට ගොඩගැසි බොරු රාජකාරි නුඹෙ ඇමතුම එද්දි ආවරණ කලාපෙන් මං බැහැරව යාවී හැමදා කන රස ඇති වෙලා පිටින් කමි සඳ මං පමාවේවි ගත මගෙ ඇය මත නුඹෙ හිත මං ගැන නොදනී මං ද්රෝහී
@isurusandaruwan6536
@isurusandaruwan6536 Жыл бұрын
💗
@shashindranirosh9060
@shashindranirosh9060 Жыл бұрын
@harshadewa ariyasinghe meka pin karanna
@anuruddhadissanayake1543
@anuruddhadissanayake1543 4 жыл бұрын
A masterpiece by Charitha Attalage, the Maestro of our generation. ♥️👌🏼
@EshanAdithaya
@EshanAdithaya 3 жыл бұрын
සින්දුව ඩවුන්ලෝඩ් කරන්න ලෝබයි.ඒ නිසා මට කරන්න පුලුවන් දේ විදිහට හැමතිස්සෙම සින්දුව ඔන්ලයින් බලනව♥️♥️♥️♥️♥️🔥
@nisalnavodya1348
@nisalnavodya1348 3 жыл бұрын
hi broo !! know me ??
@okithawijesiri6325
@okithawijesiri6325 2 жыл бұрын
shit ykow me podi sinduwa download krnna lobai da. ohoma wenna ep
@EshanAdithaya
@EshanAdithaya 2 жыл бұрын
@@okithawijesiri6325 අනික බං ඩොනේශන්ස් දීල ආටිස්ට්ලව පිකප් කරන්න බැරිනං පුලුවං විදිහට හරි statics ටික අප් කල්ල දීපං. ඔන්ලයින් බලන වාරයක් පාසා විව් කවුන්ට් එක අප් වෙනව. දන්නෙ නැත්තං ඉගෙනගනිං😂💪
@EshanAdithaya
@EshanAdithaya 2 жыл бұрын
@@okithawijesiri6325 නිකං ගොං පාට් දාන්න එපා බං😂💔. සින්දුව ඩවුන්ලෝඩ් කරන්න 10mb නැති එකෙක් නෙමේ මම😂. සින්දුවකට අගයක් දෙන්න බැරිනං හොද සින්දුවක විව් කවුන්ට් එකට හරි static අප් වෙනකොට හරි කහන සින් එකක් තියේනං කමෙන්ට් හොයල රිප්ලයි කරන්න එපා😂😂
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
@@EshanAdithaya අංගවිකල ජීවිත බං
@sachinsohan222
@sachinsohan222 4 ай бұрын
තමන්ගේ වැරැද්ද නිසා මේ විදියට වීමෙන්...මේ සින්දුව නිසා ඒ වැරැද්දයි දුකයි එකට එකතු වෙන වේදනාව අත් විදින අය ලයික් එකක් දාන්න ❤❤
@comzgura
@comzgura 27 күн бұрын
Dear stranger.... You have a great taste in music..... See you again after 20 yrs.
@malshanithennakoon8346
@malshanithennakoon8346 4 жыл бұрын
ඒ හඬ එක්ක ඒ වචන... නියම වේදනාවක්... ❤
@Harshadewa
@Harshadewa 4 жыл бұрын
❤️
@im-sachi..8978
@im-sachi..8978 3 жыл бұрын
Yes ❤.
@sarathrathnayake5201
@sarathrathnayake5201 2 жыл бұрын
It is not a wedanawak. It is totally walkamak 🥲😒
@thusharasanjeewaekanayake3645
@thusharasanjeewaekanayake3645 2 ай бұрын
උබේ කටහඩට මාරම love හොදේ ❤ මැරෙන්න කලින් එක පරක් හරි එනවා මූණ ඉදගෙන ඉස්සරහා සින්දුවක් අහන්න බොක්ක❤
@Harshadewa
@Harshadewa 2 ай бұрын
Try එකක් දෙමු
@thusharasanjeewaekanayake3645
@thusharasanjeewaekanayake3645 2 ай бұрын
ලංකාවට අවාම කියන්නකෝ හොදේ ❤️🌍
@shehanimadumekala4916
@shehanimadumekala4916 5 ай бұрын
"බොරු රාජකාරි නුඹේ ඇමතුම එද්දී ආවරන කලාපෙන් මං බැහැර යාවී"😌❤️
@sachinthanikaveesha2453
@sachinthanikaveesha2453 Жыл бұрын
මම මේක අහන්නෙ 2022 තමත් අමතු හැගිමක් එන්නෙ සුපිරියටම ගැලපෙන voice එකකුයි music එකකුයි 😍😍😍😍
@ivandavithanage7480
@ivandavithanage7480 4 жыл бұрын
රැවටීම හෙවත් cheating තීරණය වන්නේ කිනම් මොහොතකින්ද? කිසිවෙකුට නොදන්වමින් කිසිවෙකුගේ සිත් නොරිදමින් හෘද සාක්ශියට එකඟව නමුත් සැබෑ ආදරය නම් සංකල්පයට විරුද්ධව සතුටක් සොයා ගිය විටකද? එසේත් නැත්නම් අනිකා විසින් එම රැවටීම පිලිබඳව දැනුවත්වී සිත් තැවුලක් ඇතිවූ විටද? එසේත් නැත්නම් රැවටීම ඇතිවන්නේ ගිවිසගත් පුද්ගලයාගෙන් පිට කෙනෙකු හා කායිකව එක්වීමෙන්ද? මේ කිසිවක් නැතිනම් හුදෙක් වෙනත් ගැහැණියක් හෝ පිරිමියෙකු පිලිබඳව ක්ෂණයකට හෝ මනසේ ඇතිවන තාවකාලික ඇල්මද? වර්ගයා බෝකිරීම තම මූලික භෞතික අරමුණ කරගන්නා පිරිමි ජීවීන් හට එම අරමුණ සාක්ෂාත් කරගැනීමට සුදුසුකම් ඇත්තියක සේ පෙනෙනා ඕනෑම ගැහැණියක් කෙරේ රාගික හැඟීමක් ඇතිවීම ස්වභාව ධර්මයට අනුව සාධාරණය. කුමන සැබෑ ආදරයකට නතුව සිටියද එදිනෙදා මගතොටේ හමුවන පිපුණු පයෝධර හෝ පැලුණු උකුල් දෙස පිරිමි නෙත් යොමුවන්නේ මේ නිසාය. ස්වභාව ධර්මයෙන් වර්ගයා බෝ කිරීමට දෙන signal එක ලෙස මෙම ඇවිස්සීම හැඳින්විය හැක. එම නිසා ඇත්තෙන්ම රැවටීම පිලිබඳව නිවැරදි පිලිතුරක් සෙවිය නොහැක. මෙය හුදෙක් හැඟීම්වලට වහල් වීමටත් එහා ගිය ජීව විද්‍යාත්මක සංසිද්ධියකි. නිතරම වෙනස සොයන පිරිමියා විවාහයට කලින් දින හෝ Thailand, Malaysia ගොස් තම Fantasyය එක රැයකින් ඉවර කරන්නට සිතා පැමිණියද මෙය කිසිදා ඉවරවෙන Fantasyයක් නොවන බව ඔවුන් කිසිදා තේරුම් ගන්නේ නැත. නමුදු මා විශ්වාස කරන එක් දෙයක් ඇත. ඒ කිසිදු ස්වාභාව ධර්මයේ රීතියකට ,විද්‍යාවට හා ගණිතයට අවනත නොවන 'ආදරය' නම් සංකල්පයයි. ඇලීම් දුකක් නමුත් සැනසීම කොතෙක් ලැබුනත් මදිවූ නමුත් එක් දුක් සහගත ඇලීමකට වී හිඳ නිදහස් සරල බලාපොරොත්තු විරහිත ආදරයක තනිවීමට මා නම් කැමතිය. පිපුණු පයෝධර හා පැලුණු උකුල් දෙස ජීව විද්‍යාත්මකව බලා විඳ සැනහී ආධ්‍යාත්මිකව ආදරය ලඟ හික්මිය හැකි නම් 'රැවටීමක්' පිලිබඳව නිර්වචනයක් අවශ්‍ය නොවේ. චරිතගේ මේ නිර්මාණයෙන් කියැවෙන්නේ පිරිමින්ට ලිහාගන්නට බැරි ඒ upset අවුලයි. හර්ශදේවත් එක්ක රවී මේකට වෙනම ලස්සනක් ගේනවා.❤️❤❤ Copied :Prathap Esh
@dreamineye6102
@dreamineye6102 3 жыл бұрын
❤️
@wishwanthaakalanka9091
@wishwanthaakalanka9091 3 жыл бұрын
✍️🙏kiynna wachna naha bro
@GummySmile-ny9vk
@GummySmile-ny9vk 3 ай бұрын
Wow 😫
@rajeewaweerakoon8100
@rajeewaweerakoon8100 2 жыл бұрын
හර්ෂදේව. මගේ සහෝදරයා මම මේ ගීතය අහපු වාරගණන ගණන් කරන්න බැහැ. ඔයාගේ සීයාගෙන්, අම්මගෙන්, තාත්තාගෙන් ලැබුන ඒ ජානමය කුසලතාවය තව තවත් වර්දනය කරගෙන ඉදිරියටම යන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා. මගේ පළමු youtube comment එක ඔයාට❤️❤️. ජයවේවා 🙏🙏
@samindiherath6358
@samindiherath6358 3 жыл бұрын
ආසාවෙන් repeat කර කර අහපු ගොඩක් සින්දුත් කාලයක් යද්දි එපා වෙනවා. ඒත් මේකනම් කවදාවත් එපා වෙන එකක් නෑ. හර්ශදේව voice එක ❤️
@mreggi-kr4mt
@mreggi-kr4mt 4 жыл бұрын
සුපිරි වැඩක් Harshadewa අයියගෙ voice එක ලස්සනයි 🤩 Ravi Jay කොහොමත් 🔥 Charitha Attalage Music කරා කියන්නෙ ඉතිම් ❤️🔥👌
@Harshadewa
@Harshadewa 4 жыл бұрын
Thank you ❤️ තව නිර්මාණ ගොඩක් කරමින් පවතිනවා. ළඟදීම අලුත් එකක්! 😊
@mreggi-kr4mt
@mreggi-kr4mt 4 жыл бұрын
@@Harshadewa We are waiting for it 🤩💓
@musicparadise18
@musicparadise18 2 жыл бұрын
Harshadewa brdh ඉක්මනට තව එකක් ඕනෙ charitha එක්ක ❤❤❤ මේ වගේ අපිව ඇබ්බැහි කරන එකක් අපි බලාපොරොත්තු වෙන්නෙ
@nethmisandakumari831
@nethmisandakumari831 2 жыл бұрын
සමාජේ මිනිස්සු විදින, ඒත් එක්කම තවත් අය විදවන තවත් එක පැතිකඩක් 🥺,,,,,,ගොඩාක් පින් මේවගේ නිර්මාණ කරනවට ❤🥺මට දැනෙන විදියට මේවා තමයි නියම සින්දු ❤🥺💫 බුදු සරණයි ❤❤❤
@keshansithumina3242
@keshansithumina3242 4 жыл бұрын
RAVI JAY is the srilankan version of eminem. This song gives a wonderful meaning to the new rapping future of srilanka
@senathdissanayake8133
@senathdissanayake8133 3 жыл бұрын
Charitha also 🙌
@pamithsumanasekara1590
@pamithsumanasekara1590 3 жыл бұрын
Haha no😂
@pamithsumanasekara1590
@pamithsumanasekara1590 3 жыл бұрын
I mean you can't compare 🤷
@lksht9714
@lksht9714 3 жыл бұрын
Agree
@shashanakalanka
@shashanakalanka 3 жыл бұрын
Its crishvix
@ayeshadilhani2578
@ayeshadilhani2578 3 жыл бұрын
One of my favourite song.♥️♥️♥️ එක පාරක් ඇහුවම ආයෙ ආයෙම අහන්න හිතෙන වෙනම ම පිස්සුවක් ඒක.
@factfinitysl
@factfinitysl 4 жыл бұрын
උදේ පාන්දරම කොර වෙලා ඉන්නේ ❤️ කියන්ඩ වචන නෑ.. පට්ට 🖤
@Harshadewa
@Harshadewa 4 жыл бұрын
❤️
@ganindukavithra2401
@ganindukavithra2401 4 жыл бұрын
මේක අහද්දී එදා කුවේණි concert එක පටන් ගත්ත විදිය මතක් වෙනවා ❤️
@rasikam.karunarathne7263
@rasikam.karunarathne7263 4 жыл бұрын
Kuwani concert eke video ekak nadda hoyaganna youtube eke?
@DilukaLakshanW
@DilukaLakshanW 4 жыл бұрын
Kuweni live in concert kiyla search parak danna. Superb video 2k athi. 🙏🙏❤
@rasikam.karunarathne7263
@rasikam.karunarathne7263 4 жыл бұрын
@@DilukaLakshanW Full video එක නැද්ද? තියේ නම් link එකක් දාාන්න. පුදුම ආසාවෙන් ඉන්නෙ බලන්න.
@DilukaLakshanW
@DilukaLakshanW 4 жыл бұрын
Thama dekai youtube Upload karala thiyenne bro. Kuweni channel eka subscribe karala thiyaganna. New experience coming soon bro. 🙏🙏❤
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 4 жыл бұрын
Right? 😍
@nikeshara0826
@nikeshara0826 4 жыл бұрын
තැවෙනා ඒ සිත නොදැනී වගේ... වැටෙනා කදුළු නොදැනී වගේ... ❤️🎼
@pubuduchamikara592
@pubuduchamikara592 10 ай бұрын
හැමදාම අහන සින්දුවක් ❤ භාවනාවක් ඒක නම් ❤❤
@sankalpasubhasinha
@sankalpasubhasinha 7 ай бұрын
@ Harshadewa ඒ කටහඩ පිස්සුවක්❤‍🔥
@funnybunny6399
@funnybunny6399 3 жыл бұрын
This is one of the finest songs I've heard in my 33 years of being alive.. I'd like to thank you guys for putting this out.. so great !! Keep up the good work !
@kawingathanuja3203
@kawingathanuja3203 8 ай бұрын
ආදරෙයි බම්
@nadinadi1538
@nadinadi1538 8 ай бұрын
අනේ ඒ සින්දුව මාරම ලස්සනයි මට නම් කියන්න තේරෙන්නෑ මාර විදියට හිතට ගොඩක් වැදුනා හරිම ලස්සනයි අනේ 🥺💔💖💖
@gayansanka7681
@gayansanka7681 Жыл бұрын
කී වෙනි පාරටද අහන්නෙ කියලා අහන්න එපා......................🖤🥀
@kronikjamz
@kronikjamz 4 жыл бұрын
මිනිස්සු trending කරන්නේ නිරැවතින් දගලන ගිත ලංකාවේ මානසික අවුල 🙄 මට නම් මේක පට්ට ලස්සන ගිතයක් 💙🇱🇰
@kronikjamz
@kronikjamz 4 жыл бұрын
ඹයාගෙයි චරිත අයියගෙයි වොයිස් දෙකම එකතු වි ගිතයක් අහන්න අසයි @harshadewa @charitha
@Harshadewa
@Harshadewa 4 жыл бұрын
Thank you ❤️ තව නිර්මාණ ගොඩක් කරමින් පවතිනවා. ළඟදීම අලුත් එකක්! 😊
@nipundananjaya5758
@nipundananjaya5758 4 жыл бұрын
1 M විව්ස් තිබ්බ සින්දුව... රවිගෙ චැනල් එකේම තියෙන්න දෙන්න තිබ්බෙ. ඒ කාලෙ ඉදන් තාමත් ආශාවෙන් අහන සින්දුවක්.😍😍😍
@antonwishwa332
@antonwishwa332 4 жыл бұрын
ඇයි ravi ගේ channel එකෙන් අයින් කරලා තියෙන්නේ
@nipundananjaya5758
@nipundananjaya5758 4 жыл бұрын
@@antonwishwa332 දන්නැ
@sudarmapriyangi8727
@sudarmapriyangi8727 4 жыл бұрын
@@danurox86 ethakota me harsha kyana eka sinduwa kyana nisada copyrights wali
@xtreme_lk
@xtreme_lk 4 жыл бұрын
@@antonwishwa332 හර්ෂ විසින් චරිතගෙන් song එකේ copyrights licence එක අරගෙන, ඒකයි. එතකොට KZbin එකේ copyright එකත් හර්ෂට යනවා. ගීතයේ නියම අයිතිය තියෙන්නේ musician and lyricist ට ලංකාවේ නීතියේ හැටියට. ඉතින් මොලේ කල්පනා කරලා, හර්ෂ ඒ අයිතියේ licence එක අරගෙන තියෙන්නේ, ඒක ගායකයෙක්ගේ ජීවිතයේ අනාගතේට ලොකු වත්කමක් හින්දා.
@ruuthlakshani364
@ruuthlakshani364 3 жыл бұрын
@@xtreme_lk I think this reply comment should comment on main comment line and pin.. Otherwise people will misunderstand what has happend. මේක comment එකක් විදිහට දාන්න. සහ pin කරන්න. නැත්නම් හැමෝම හැමකෙනා ගැනම වැරදියට බලයි..
@nadinadi2726
@nadinadi2726 15 күн бұрын
පට්ටම සුපිරි👍. මගේ ආසම එකක් හීන මකා 👌❤️.god job 💪
@dushanthisenavirathna4025
@dushanthisenavirathna4025 Жыл бұрын
❤😍 හීන මකා හංගාලා රවටාලා මුමුණා සගවා වැටෙනා කදුළු සගවන් මෙසේ යටිහිත රවටා උඩුහිත මං ආවා
@Nadikarox
@Nadikarox Жыл бұрын
Live මේ සින්දුව අහන්න ආසාවෙන් බලන් ඉන්නවා... ආදරෙයි...
@chathurangaedirisinghe
@chathurangaedirisinghe 9 ай бұрын
Charitha ayiya ekka wadak krnna aye❤
@dilinihapuarachchi104
@dilinihapuarachchi104 4 жыл бұрын
තැවෙනා ඒ සිත නොදැනී වගේ වැටෙනා කඳුළු නොදැනී වගේ දැවෙනා ඒ දුක නොදැනී වගේ මං ආවා සඟවන් මෙසේ වැටෙනා කඳුළු සඟවන් මෙසේ දැවෙනා ඒ දුක සඟවන් මෙසේ මං ආවා හීන මකා හංගාලා මං ආවා රවටාලා මුමුණා සඟවා මං ආවා ❤️
@slnikosys4247
@slnikosys4247 3 жыл бұрын
ඇත නිම කෙරුමට මුදුනට ගොඩගැසි බොරු රාජකාරී.... නුඹෙ ඇමතුම එද්දී ආවරන කලාපෙන් මං බැහැරව යාවී... හැමදා කන රස ඇති වෙලා පිටින් කමි සද මං පමාවේවි... ගත මගෙ ඇය මත නුඹෙ හිතෙ මං ගැන නොදනී මං ද්‍රෝහී...
@shameshikasewwandi580
@shameshikasewwandi580 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑනේ 😌❤️
@herathkaushin8872
@herathkaushin8872 3 жыл бұрын
😕 අයියේ චරිත අයියා එක්ක සින්දුවක් ආයේ කවද්ද අහන්න හම්බෙන්නේ අපිට 😭.
@MrApple_3
@MrApple_3 2 жыл бұрын
කියන්න වචනයක් නෑ.ඒ ගැලපීමට සමාන කරන්න දෙයක් හිතට එන්නෑ.👌 මරු.හර්ශදේව+රවි ජේ.❤👍භාවනාවක්ම තමහ්
@Doobys234
@Doobys234 5 күн бұрын
තැවෙනා ඒ සිත නොදැනී වගේ වැටෙනා කඳුළු නොදැනී වගේ දැවෙනා ඒ දුක නොදැනී වගේ මං ආවා ඒ සිත සඟවන් මෙසේ වැටෙනා කඳුළු සඟවන් මෙසේ දැවෙනා ඒ දුක සඟවන් මෙසේ මං ආවා හීන මකා, හංගාලා මං ආවා රවටාලා, මුමුනා-සඟවා මං ආවා (ආ, ආ-ආ) හීන මකා, හංගාලා මං ආවා ඒ, රවටාලා, මුමුනා-සඟවා මං ආවා Ravi Jay Westනාහිර මා ගැන හිතනා මගෙ උණුහුම හොයනා නිදි යහනට වෙලා මං එනකං නොනිදා මගෙ භාරියට හොරා ඇගෙ ලොවෙ තනි කරලා යටිහිත රවටලා උඩු හිත මං ආවා ඇත නිමකෙරුමට මුදුනට ගොඩගැසි බොරු රාජකාරි නුඹෙ ඇමතුම එද්දී ආවරන කලාපෙන් මං බැහැරව යාවී හැමදා කන රස ඇති වෙලා පිටින් කමි සඳ, මං පමාවේවි ගත මගෙ, ඇය මත, නුඹෙ හිතෙ, මං ගැන නොදනී, මං ද්රෝහී කාමය ඇවිලෙන්නෙ ආදරෙ මත හදින් හද එකවෙන තැන ඒ හිත තැන, තැන යනවනං ආලෙයි, කාමෙයි එක වෙන්නෙ කෙසේද? මට දෙකක්, ඒ දෙක තාවකාලික හිතක, තාවකාලික කුමරා, වෙන එක වෙනම රසකි උගුරට හොරා බොන බෙහෙතක දැනෙන සැප විඳින එක නුඹ නොදනී වගෙ ඉන්න සඳ, මතුවට එන දින යන්න වෙනකොට, මේ කයෙන් ගැලවිලා වෙන්න බෑ පසුතැවෙන්න බෑ, එදින බෑ හිතෙන්න මා හිතට, මං වින්දෙ මොනවද? ජීවිතෙ අවසානෙට නුඹ ඔතන, මං මෙතැන විඳිනවා ඈ එක්ක මත රාගය යටි හිත රවටලා මං ආවා උඩුහිත ඉල්ලන අන් සැපට තැවෙනා ඒ සිත නොදැනී වගේ වැටෙනා කඳුළු නොදැනී වගේ දැවෙනා ඒ දුක නොදැනී වගේ මං ආවා සඟවන් මෙසේ වැටෙනා කඳුළු සඟවන් මෙසේ දැවෙනා ඒ දුක සඟවන් මෙසේ (Ravi Jay) මං ආවා (Charitha, Harsha, Westනාහිර)) හීන මකා, හංගාලා මං ආවා රවටාලා, මුමුනා-සඟවා මං ආවා (ආ, ආ-ආ) හීන මකා, හංගාලා මං ආවා ඒ, රවටාලා, මුමුනා-සඟවා මං ආවා Westනාහිර මා ගැන හිතනා මගෙ උණුහුම හොයනා නිදි යහනට වෙලා මං එනකං නොනිදා මගෙ භාරියට හොරා ඇගෙ ලොවෙ තනි කරලා (Ravi Jay) යටිහිත රවටලා (Charitha) උඩු හිත මං ආවා (Harsha) ඇත නිමකෙරුමට මුදුනට ගොඩගැසි බොරු රාජකාරි නුඹෙ ඇමතුම එද්දී, ආවරන කලාපෙන්, මං බැහැරව යාවී හැමදා කන රස ඇති වෙලා, පිටින් කමි සඳ, මං පමාවේවි ගත මගෙ, ඇය මත, නුඹෙ හිතෙ, මං ගැන නොදනී, මං ද්රෝහී
@achalagunasekara4827
@achalagunasekara4827 3 жыл бұрын
How soothing your voice and Charitha’s wonderful creation.belive that you guys need to stay together stongly to make this marvelous change in Srilankan music.
@wishvanayanajith
@wishvanayanajith 4 жыл бұрын
Charitha Attalage❤🤘🔥
@navodrk
@navodrk 2 жыл бұрын
Charitha Attalage , Ravi Jay , Harshadewa වෙනස්ම brand එකක් 🔥❤
@mayurimunasinghe127
@mayurimunasinghe127 2 ай бұрын
ගෙදර පිරිත් දානව වගේ චරිත අයියගෙ සින්දු play කරන්නෙ. All time favourite ❤❤❤
@eworld4501
@eworld4501 Жыл бұрын
ඇයි මට මේ සිංදුව කලින් හම්බුන්නැත්තේ අහපු දවසෙ ඉදන් මගේ ආසම සිංදුව මේක .ආදරෙයි චරිත අය්යගේ කන්ඩායමටම . ❤😌
@sahankawishka9491
@sahankawishka9491 10 ай бұрын
සිරාවටම මේ වගේ පට්ට song එකක් කොහොමද මග හැරුනේ😢❤
@DidulaTharusara
@DidulaTharusara 3 жыл бұрын
සෑහෙන්න කාලෙකින් ආයේ favorite list එකට..!! ❤️❤️
@ad_owner1928
@ad_owner1928 2 ай бұрын
Supiriyk ah....
@dilhara484
@dilhara484 3 жыл бұрын
❤️🔥 මල් සින්දු වෙනුවට මේ වගේ දේවල් එනවනම් ලංකාවෙ සංගීතය අද හොඩක් ඉහල තැනක තියෙන්නෙ.😒.මේවනම් නියමයි 🔥❤️🎶
@piumisenevirathe4972
@piumisenevirathe4972 2 жыл бұрын
අවුරුදු හයක මතක එක්ක recover වෙන ගමන් ඉන්නෙ..බණ අහන්නෙ නෑ ravi jay ගෙ rap අහල හිත නිවාගන්නෙ... 🥀Thank u harsha,charitha and Ravi jay 🙏
@itOurdiaries69
@itOurdiaries69 3 жыл бұрын
දවසට හත් අට වතාවක් අහපු සින්දුව කාලයත් එක්ක වැඩ නිසා අමතක වෙද්දි රවීගේ රාගය හා නිවීම අලුත් එකෙන් පස්සේ ආයෙත් මතක් උනා ❤️‍🔥
@niresh4135
@niresh4135 3 жыл бұрын
Sirawatama bn. Ravi ge ragaya ha nivima ahala aye awe mekath ahanna
@dinuwannanayakkara
@dinuwannanayakkara 2 жыл бұрын
@@niresh4135 fzcddedoe
@kavinda81
@kavinda81 3 жыл бұрын
One of the best Sri Lankan song I ever enjoyed in terms of music and lyrics. Each time I hear , its different. Great work by all involved. Superb !!!
@user-bp3he4re1p
@user-bp3he4re1p 6 ай бұрын
2024 anyone ❤
@lahirumadu530
@lahirumadu530 5 ай бұрын
Yes
@denethnisal
@denethnisal 11 күн бұрын
🫡
@amendavaz8150
@amendavaz8150 3 жыл бұрын
Harshadewage katahandata pissu watilaaaa🤩🤩🤩
@prasadchandima710
@prasadchandima710 3 жыл бұрын
ඇත නිම කෙරුමට මුදුනට ගොඩගැසි බොරු රාජකාරී.... නුඹෙ ඇමතුම එද්දී ආවරන කලාපෙන් මං බැහැරව යාවී... හැමදා කන රස ඇති වෙලා පිටින් කමි සද මං පමාවේවි... ගත මගෙ ඇය මත නුඹෙ හිතෙ මං ගැන නොදනී මං ද්‍රෝහී... 2021 අදත් අහනවා මේ සිංදුව...රවීගේ රැප් එකත් එක්ක හර්ෂගෙ වොයිස් එක....චරිතගේ වචන...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️තනිකරම ගින්නක් මේකනම්..ඇබ්බැහිවෙන සුළු ඩ්‍රග් එකක් වගේ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ThisuraAshan
@ThisuraAshan 7 ай бұрын
අහමෙන් හම්බුනු සිංදු කැල්ල හොයගෙන ආවේ 🥺💗 මාරම ලස්සන සිංදුවක් 😻🙇‍♂️
@user-hd2mf8qk6x
@user-hd2mf8qk6x 2 жыл бұрын
පිස්සුවක් අප්පා....♥️♥️♥️
@nethmirajakaruna7638
@nethmirajakaruna7638 2 жыл бұрын
මේ සින්දුවනම් කවදාවත් එපා වෙන්නෙ නෑ..🥺අමුතුම හැගීමක් හිතට දැනෙනවා🥺💔
@user-xp1ey8od3x
@user-xp1ey8od3x 3 жыл бұрын
ඔර්ගිනල් එක මොකක්ද කියලා හිතෙනවා live එක ඇහුවම කුවේනී 😍♥️
@bratredhar8957
@bratredhar8957 3 жыл бұрын
ඒකෙ කාලා 🤦
@maleeshakavindu1662
@maleeshakavindu1662 2 жыл бұрын
Agree
@evansnanayakkara
@evansnanayakkara 6 ай бұрын
Me voice eka, Ravi J ge rap eka, Charithage Music 🥺❤️ thanikara drug ekak wage. Raka ehema kohe hari yaddi vahaneka meka play karaddi ena e venama lokekata aran yana වැදිල්ල 🥺❤️
@innocentdracula8810
@innocentdracula8810 3 жыл бұрын
චරිත,රවි ජේ,හර්ෂදේව 👌
@janidissanayaka538
@janidissanayaka538 8 ай бұрын
උබලා තුන්දෙනා නම් චරිත තුනක් ❤
@ravinduvidushaka5266
@ravinduvidushaka5266 2 жыл бұрын
❤️😍 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ සහොදරයා 😍❤️
@subha8560v
@subha8560v 4 жыл бұрын
The strongest part is your harmonies.It's defining everything. Really proud of you.
@Harshadewa
@Harshadewa 4 жыл бұрын
Thank you ❤️
@dilshaniudeshika100
@dilshaniudeshika100 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. Talented voice 😎 🎵🎵🎵🎵🎵🎵
@pasindusilva1040
@pasindusilva1040 Жыл бұрын
ජීවිත කාලේ වැඩිම වාර ගානක් අහපු සහ තාමත් අහන සින්දුව 🥺❤️
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 9 ай бұрын
අදටත් අහන සුපිරියක් ❤
@nethsararavishan9964
@nethsararavishan9964 2 жыл бұрын
රාගයෙන් තොර ආලය යනු පරිත්‍යාගයකි ........
@supundilshan4933
@supundilshan4933 2 жыл бұрын
අවුරුද්දකට වැඩි කලක් එකදිගට අහලත් තාම එපාවෙලා නෑ 🙂❤️
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 2 жыл бұрын
රැප් එක කියනවා කියන්නෙ හෙනම ගේමක් ravi Jay harsha 💥🌼
@tharushagimhana
@tharushagimhana 2 жыл бұрын
මගුලක් කියවන්නැතුව ඉදපං 😅
@ushanshalinda4226
@ushanshalinda4226 2 жыл бұрын
රෙනවා යකෝ ඌ😂
@praveenmahagamage9366
@praveenmahagamage9366 Жыл бұрын
මේකෙන් කියන්නේ ආදරේ නොදැනෙන තැන , තමන් වෙනත් ආදරයක් ❤ හොයාගෙන යෑම සහ ඒ පහස.විදීමට හිත ඉඩ දීම , තමන් ද්‍රෝහි , කෙසේ වෙතත් මේකයි යථාර්ථය 🙂👍 heart touching
@ashvini9709
@ashvini9709 2 ай бұрын
Rap eka superrrr….👌❤️
@sachinnayanajith3170
@sachinnayanajith3170 3 жыл бұрын
තනියම මුමුණන අධි මාත්‍රාවක් 💜️🍀
@CM2099Rap
@CM2099Rap 2 жыл бұрын
මාරම සනීපයි මගේ මනසට, කනට මේ හඬ ඇහෙද්දිත් 🙂👌❤️
@user-nn1ds7wx2w
@user-nn1ds7wx2w 7 ай бұрын
මාරම ලස්සනයි 🌹
@sithumprasad6448
@sithumprasad6448 2 жыл бұрын
මේවා වෙනම මත්ද්‍රව්‍යක් හැමදාම අහන්න හිතෙන😍❤️❤️
@kushanikatuwapitiya3098
@kushanikatuwapitiya3098 2 жыл бұрын
Marama lassanai eee wachana wala mara arthyak thiynwa wooow kiyala wadak nh godak sarayak ahuwa puduma lassanak me sinduwa😍❤
@thisarapathirana7143
@thisarapathirana7143 2 жыл бұрын
Pattama song ekak eka❤
@nadeeshabhanu604
@nadeeshabhanu604 2 жыл бұрын
ඒ voice එක නම් කියන්න වචන නෑ අදටත් දවසකට දෙපාරට වඩා අහනවා ♥️🥀
@pubglovers2382
@pubglovers2382 2 ай бұрын
මේ සින්දුව තේරෙන්නෙ ඇත්තටම මෙ වැඩෙ කරන අයට.🌊
@paraminimanka9207
@paraminimanka9207 6 ай бұрын
Omgggg charitha..... ♥️🥺✨✨✨This one is amazing... I'm addicted 🥺♥️
@Dinindu_Kalpajee
@Dinindu_Kalpajee 3 жыл бұрын
රෝමාද්ගමනයක් සිදුවූවා...❤️
@isharasampath3854
@isharasampath3854 2 жыл бұрын
කියන්න වචන නෑ අයියා,ඒතරම්......😍❤️💫
@shanmanisha227
@shanmanisha227 7 ай бұрын
Charitha + ravi j combination eka kiyanne ithin booom💣😍 ekatama harshadevage voice eka❤
@uthsarigunathilake1357
@uthsarigunathilake1357 3 жыл бұрын
වැඩිම වාරයක් අහපු සිංදුව 😍❤️තාමත් හැමදාම අහන සිංදුව😍❤️.මේක භාවනාවක්.....
@vishwab7005
@vishwab7005 2 жыл бұрын
පිස්සුවක්💆‍♂️ 🧘🏽‍♂️🍃
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 85 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 85 МЛН