Heenayaki Me Adare | Episode 144 - (2023-06-12) | ITN

  Рет қаралды 94,994

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Heenayaki Me Adare | Episode 144
Watch ITN Programmes & More Updates at www.itn.lk
#ITN #ITNSriLanka #ITNDigital #HeenayakiMeAdare #Episode144
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Instagram : / itn.srilanka
Follow on TikTok : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on KZbin: bit.ly/Subscrib...
© 2023 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 49
@senushk1728
@senushk1728 Жыл бұрын
බලන එක නවත්තන්න හිතුවත් අද අලුත් දෙයක් වෙයි හෙට අලුත් දෙයක් වෙයි කියලා බලන් ඉන්නවා.හැමදාම එකම තැන මේ උට්ට
@chandrajayasinghajayasingh4148
@chandrajayasinghajayasingh4148 Жыл бұрын
😁පව් අනේ ඔයා 😔ඔයාගෙ බලාපොරෙත්තු ඉක්මනට සපලවේවා කියා පුුාර්ථනා කරනව 👍
@senushk1728
@senushk1728 Жыл бұрын
@@chandrajayasinghajayasingh4148 😁😆🤭
@Itsme88319
@Itsme88319 Жыл бұрын
මේකෙ කතාවක් තියෙනවද කියලා පිටපත කියවද්දි ලියපු එකාටවත් හොයාගන්න බැරි වෙයි විකාරයක්
@nilushaperera310
@nilushaperera310 Жыл бұрын
මේක බැලුවට අපිට ගහන්න ඕන.. මෙලෝ වැඩකට නැති ගොන් කතාවක්...
@yasooma4858
@yasooma4858 Жыл бұрын
මේ කතාව මෙලෝරහක් නැ ඒ වගේම පවන්ගේ චරිතය අන්තිම චාටර්.බුරැවෙක්ම කමයි
@niroshaaaa5345
@niroshaaaa5345 Жыл бұрын
විනාඩියක් වගේ වේලාවකදී කතාව බලලා ඉවරවුනේ මං වීතරද
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
අය්යෝ මේ ජනප්‍රිය ම නිලි නළු කට්ටිය මොකක්ද අනේ මේ අච්චාරු කතාවපිට පත ලියන්නේ එක වසරේ කෙනෙක් ද ශ ලා මේ කතාවෙත් මග දී යන්න එපා 🙏🙏🙏දිගටම ඉන්න බැරි නම් පිට රට ම ඉන්න අය්යෝ ඉස්සර වගේ හිත ට වදින්න රගපාන්න අනේ අය්යෝ ආදරේ අපි ඔයාට අකිල ට ඒත් දුකයි 🙏🙏🙏පිට රට රසිකයෝ බුදුසරණයි
@wasnakw7885
@wasnakw7885 Жыл бұрын
ඇයි මගදි හැරේන අය රඟපාන්න ගන්නේ පාරමි සුදු මාමා කියන හොරාට සියඵම දේ දිලාද යන්නේ
@jandrajandra1067
@jandrajandra1067 Жыл бұрын
ලස්සනයි කතාව අදත්
@pushpakulatunga8020
@pushpakulatunga8020 Жыл бұрын
මටනම් හිතෙන්නේ පාරමිගෙ අගෙ ඉදන් කණ කන්නෙ මාධව කියලා .මාධවත් සුදු මාමගෙ එකෙ අත්තක් වගේ. 😂😂😂
@darshidarshi2524
@darshidarshi2524 Жыл бұрын
දැන්,නමි කතාව කිසිම වැඩක් නැ අපරාදේ අපේ වේලාව
@lohithyashani4336
@lohithyashani4336 Жыл бұрын
මේලෝ විකාරයක් නැහැ මේ කතාව.මේක ලියන ඒකාට පිස්සු.එක්කෝ අපිට පිස්සු
@mumtazbegam2867
@mumtazbegam2867 Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹
@mumtazbegam2867
@mumtazbegam2867 Жыл бұрын
❤❤❤❤❤❤❤
@kaddd5541
@kaddd5541 Жыл бұрын
පවන් බුරුවෙක් මෙික බලන අපි හරක්
@pushpakulatunga8020
@pushpakulatunga8020 Жыл бұрын
පවන් ඒ චරිතයට ඕනාවට වඩා දරදඩු වැඩියි.
@erangiaththanayake4574
@erangiaththanayake4574 Жыл бұрын
කියලා වැඩක් නෑ.....මොකක්ද මේ විකාර කතාව....මෙලෝ රහක් නෑ... මැණිකගේ කන්කරච්චලේ විතරයී🤮 පවන්ගේ අම්මාගේ චරිතයටත් එයා සාධාරණයක් කරන්නේ නෑ.... අෆෝ මේ කතාවනම් ... ITN එකටත් ගැලපෙන්නෑ...
@manelpedige1775
@manelpedige1775 Жыл бұрын
පවන් ❤❤❤ පාරම් 🎉🎉🎉🎉
@Fafam4t
@Fafam4t Жыл бұрын
ලස්සනයි
@induwejesundara838
@induwejesundara838 Жыл бұрын
Hama kathtawak ewara wenakn enne nha hama kaththawakama Australia yanwa
@sulandakumari1965
@sulandakumari1965 Жыл бұрын
Ane parami mekewath iwara wenakam inna appa....
@nadeekashayamali4571
@nadeekashayamali4571 Жыл бұрын
150 ivarai neda
@starcom2973
@starcom2973 Жыл бұрын
මේක ෂූටින් ඉවරයි. මේක ඉවර වෙනකල් එයා ඉන්නවා
@jbkjhbibj
@jbkjhbibj Жыл бұрын
@thushannayanajith763
@thushannayanajith763 Жыл бұрын
මාතුපාල හොදායි සේරටම වඩා...
@TharuKumari-mu7vu
@TharuKumari-mu7vu Жыл бұрын
😏😏😏මොක්ද මේ වෙන්නේ
@nuwansandamalsamithajeewa574
@nuwansandamalsamithajeewa574 Жыл бұрын
යකෝ ආදරේ කරන්නේ මුන් දෙන්නා.සතුටක් දැනෙන්නේ මටනෙ
@Itsme88319
@Itsme88319 Жыл бұрын
ඊයා මේ අකිලගෙ රගපෑම
@amalsudesh556
@amalsudesh556 Жыл бұрын
Manika ❤
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
😂❤😂❤😂❤😂❤😂❤
@dammiweerasinghe8991
@dammiweerasinghe8991 Жыл бұрын
ආදරෙ කියන්නෙ මේකට තමයි ❤❤
@ishankahansamali8324
@ishankahansamali8324 Жыл бұрын
Hama teledrama ekema parami sneha rata giya 😅
@chandrajayasinghajayasingh4148
@chandrajayasinghajayasingh4148 Жыл бұрын
පවන්ල වගේ ගොබ්බයන් නිසා අවංක කෙල්ලෝ පව්
@sunithafernando7638
@sunithafernando7638 Жыл бұрын
පිස්සු අප්පා මේ ගොං කතාව.මං යනෝ.
@WasanthaSrilal
@WasanthaSrilal Жыл бұрын
😢
@sominasomina5017
@sominasomina5017 Жыл бұрын
❤️❤️❤️♥️♥️🌹🌹💗
@indikamax3885
@indikamax3885 Жыл бұрын
Math Asama kenek shalani... Eth eka kathawakwath iwara wenakan den inne ne.... Den EPA wenawa....
@dayanganisamarakkodi8663
@dayanganisamarakkodi8663 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥💐💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@sriyanianoma9934
@sriyanianoma9934 Жыл бұрын
😛😛salani me gon kathavak ainvnna
@kmdnuwan1522
@kmdnuwan1522 Жыл бұрын
Eeeya masekin beluwe eth ethanamai
@ruwankumara3218
@ruwankumara3218 Жыл бұрын
150n iwarai.nedo
@markantonypererapodimarakk8040
@markantonypererapodimarakk8040 Жыл бұрын
Buuruvek venna epaa pavan oyage varadak nemei director ge varada
@erandarathnajeewa4502
@erandarathnajeewa4502 Жыл бұрын
Melo rahak ne gon Kathawak meka
@sisirakumara9508
@sisirakumara9508 Жыл бұрын
Hiru teli sittM
@anushasadamali4685
@anushasadamali4685 Жыл бұрын
Lasanai kathawa
@blessitapeiris6240
@blessitapeiris6240 Жыл бұрын
🤮🤮
@firozafir2969
@firozafir2969 Жыл бұрын
අදත් කතාව ලස්සනයි
@sisirakumara9508
@sisirakumara9508 Жыл бұрын
Hiru teli sittM
Heenayaki Me Adare | Episode 145 - (2023-06-13) | ITN
18:56
ITN Sri Lanka
Рет қаралды 93 М.
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
Sasankara | Episode 12 - (2025-02-09) | ITN
19:10
ITN Sri Lanka
Рет қаралды 95 М.
Secret negotiations on Ukraine’s fate / Shocking statement
13:35
I Spent 100 Hours Inside The Pyramids!
21:43
MrBeast
Рет қаралды 57 МЛН
Kopi Kade | නෑදෑයෝ | Episode 2016 - (2025-02-09) | ITN
26:47
THE R.A.T | Episode 22 - (2025-02-09) | ITN
21:37
ITN Sri Lanka
Рет қаралды 65 М.
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН