හෙළ රජ පෙලපත උඩු යටිකුරු කල වසභ රජතුමා| Helabima TV

  Рет қаралды 1,139

Helabima TV

Helabima TV

Күн бұрын

හෙළ රජ පෙලපත උඩු යටිකුරු කල වසභ රජතුමා
විජය රජුගේ ඉන්දීය මෞර්ය පරපුරෙන් සුපිරිසිදු හෙල ලම්භකරණ වංශයට ලක්දිව රජ කිරුල හුවමාරු කරනු පිණිස සිදු කල රහස් කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් ලෙස අභිශේක ලැබූ වසභ රජුගේ කතාවයි මේ. සුභ සහ යස ලෙස ජනගත වූ යසලාලක තිස්ස රජුගේ නොමනා පාලනයෙන් විනාස වීමට ගිය රට තම අතට ගෙන වෙහෙර විහාර වැවු අමුනු කරවූ වසභ රජු ඉතිහාසයේ අන් කවර රජෙකුවත් නොකල සේ තමාගේම නැන්දනිය තම බිසෝ තනතුරට පත් කර ගත්ත්තේය. මිත්තා නම් එම බිසවගේත් වසභ රජුගේත් ලම්භකරණ ගෝත්‍රයට රජ කිරුල ලබා ගැනීමට දියත් කල කුමන්ත්‍රනයේත් කතාවයි මේ
#history #sinhala #srilankanhistory #srilankanculture #wasaba
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
© Helabima TV

Пікірлер: 4
@ruwanthikamadushani6606
@ruwanthikamadushani6606 Жыл бұрын
woow
@hansidissanayake13
@hansidissanayake13 Жыл бұрын
😮
@ruwanthikamadushani6606
@ruwanthikamadushani6606 Жыл бұрын
Woow
@mathewsri7755
@mathewsri7755 2 ай бұрын
ලස්සයි කතාව. එවගේම වොයිස් එක යශෝධා විමලධර්මගේ වගේ. ❤️🌼
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 42 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 15 МЛН
ضربت اختها هي وعم تعمل عرض ازياء 🥹 #youtubeshorts #baby
00:12
Maria & Cataleya Official
Рет қаралды 3,4 МЛН
King Walagamba | වළගම්බා රජතුමා
13:34
manel rebera
Рет қаралды 14 М.
වසභ රජතුමා King Vasabha ලස්සන දෙරණ Lassana Derana
10:12
Lassana Derana - ලස්සන දෙරණ
Рет қаралды 149 М.
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 42 МЛН