Пікірлер
@TharushiSandeepani-fn9tr
@TharushiSandeepani-fn9tr 2 күн бұрын
ගාන අඩුවට නවතින්න තැන් මොනවද 30ට වගේ
@njwije4094
@njwije4094 4 күн бұрын
@SasiniJayaweera
@SasiniJayaweera 5 күн бұрын
බදුල්ලේ Racecource එක ඉස්සර සුද්දන්ගේ කාලේ අලිරේස් තිබුණ තැන ඒ අසල තියන Botanical garden එක ඉතාම සන්සුන් තැනක් town එකේ උසාවිය ලග තියන පෘතුග්‍රීසි හෝ ලන්දේසි කොටුව බදුලු ඔය
@IreshaNilanthi-l4s
@IreshaNilanthi-l4s 7 күн бұрын
මාරම😮 ලස්සන කතාවක් ❤ සිරි සඟ බෝ රජතුමා 😊 දෙන්න
@mihiraplantation7787
@mihiraplantation7787 9 күн бұрын
මම සියදිවි නසා ගන්න ඉන්න කෙනෙක් ,දෙහෙනකන්ද හරහා තනියම යන්න හිතනවා ,මන් මැරුනත් කමක් නෑ,කොටියා කාලා මැරෙයි
@DineshSameera-p9c
@DineshSameera-p9c 9 күн бұрын
Niwan suwa. Labawa rajuni .....❤❤❤🎉🎉🎉
@nimeshchinthaka6689
@nimeshchinthaka6689 10 күн бұрын
🙏🙏🙏
@carsl501
@carsl501 12 күн бұрын
Paraval 5 m karuna krl thino.. saman deviyange pihitai❤
@WedageDharmasena
@WedageDharmasena 12 күн бұрын
Aththatama me video eka watinawa😅
@JayanthaHerath-f4l
@JayanthaHerath-f4l 13 күн бұрын
Demodara nainarch eka haduwe suddo newei mis ape lankawe manussayek oya palama had Anna suddata bari una hadapu base poto ekak oya stesamaka ellala thiyanawa haduwa ta passe suda ahala thiyanawa meke sakthimath bawaya gana itapasse suddata kiyala me manussaya mama palama yata nidagena iddi kochchiya palama udin aran yanna kiyala suddata wada waddo ape minissu
@donweerasena2238
@donweerasena2238 13 күн бұрын
ගොඩාක් දේවල් දුම්බර මිටියාවත ගැන දැනගත්තා . ඔබට බොහෝම ස්තුතියි ආදරෙයි
@PasinduShehara-d5z
@PasinduShehara-d5z 13 күн бұрын
බස් එකක් අරන් ගියොත් උඩටම යන්න බැරිද එහෙම බැරිනම් පහල ඉදන් ට්‍රීවීල් එකක ගියොත් ගාණ කීයද?
@NadishaniMadusanka
@NadishaniMadusanka 13 күн бұрын
Samachatiya
@NadishaniMadusanka
@NadishaniMadusanka 13 күн бұрын
❤😂🎉😢 tanks
@Upeksha-g8x
@Upeksha-g8x 14 күн бұрын
🌝😘❤️
@gayaniroopika6807
@gayaniroopika6807 14 күн бұрын
Voice එක පට්ට,ඔයාට සින්දු කියන්න පුලුවන් නේද❤
@SandikaSandika-p3o
@SandikaSandika-p3o 15 күн бұрын
Masa 6 babala aran yanna berida
@mahendragunwardana5248
@mahendragunwardana5248 17 күн бұрын
Mea wage boru kiyala thoge kata ta wattaka gedieyak kala renna one
@gameking-zj8kf
@gameking-zj8kf 19 күн бұрын
සමන් දෙවියන්ගේ පිහිටයි!!! කරුණාවයි!!!.
@SubodhiKumari
@SubodhiKumari 21 күн бұрын
Memandire pissu natapu kalakanniyanta Rate yuddayak awoth. Yuddeta yannakiyanna one oya kukko serama hangei
@dinarthatero
@dinarthatero 22 күн бұрын
බොහොම පින්.......හරිම අපූරුවට විග්‍රහ කරා....හරිම ආසයි ඔය පාරවල් හයෙන්ම කරුණා කරන්න.දැනට පාරවල් දෙකකින් කරුණාකරලා තියෙනවා........තෙරුවන් සරණයි.......
@NipuniBhagya-z3t
@NipuniBhagya-z3t 23 күн бұрын
🙏🙏🙏🙏🙏
@wish864-n1b
@wish864-n1b 23 күн бұрын
රටේ කිසිම දේපොළක් ආරක්ෂා කරන්න ලංකාවේ බුරුවන්ට බෑ උන්ට ඕන මකබෑවිච්ච රටක්. 🐒🐂😢😢😢
@kumarakumara602
@kumarakumara602 23 күн бұрын
Kawuda unp manthreewaru thundena?
@AiyoSirisena
@AiyoSirisena 23 күн бұрын
Maeka janadipathi mandirayak nowey, rata vinaasakala pal horu mulaka naayakaya kam kala hora guhaawak pamanai.
@rohangayan6007
@rohangayan6007 24 күн бұрын
ඌරු මස් එක්ක ගලේ රොටියක් කන්නත් අමතක කරන්න එපා..
@sajini2124
@sajini2124 24 күн бұрын
බුදු සරනයි
@PrabodhaSenanayake-ge9vd
@PrabodhaSenanayake-ge9vd 24 күн бұрын
❤❤❤
@lilanigunasekara4031
@lilanigunasekara4031 24 күн бұрын
හොදටම ලස්සනට කියල දුන්නා 💖
@kalanidevika4458
@kalanidevika4458 24 күн бұрын
api giya den dawas 3 kata කලින් .oba kiyala thiyena godak then deka balaagena aawe.harima sith ganna sulu athdekiim godak samaga api aapasu peminiye....
@sheebami7088
@sheebami7088 25 күн бұрын
My Dear Sister u can help her soul not need to much money Take advice from wise monk Then go to the her last resting plese near the bogumber lake No matter lake there or no Plece is point 👉 Go 3 monks with your religion according to thans give blesses her soul and children souls Then her soul go to some where good I will garranti this is way dear My best wishes to your channel Stay blessed always 🙌 dear 🙏 ❤️
@Jayaacademy93
@Jayaacademy93 25 күн бұрын
ඕක හොදයි උඹල වගේ බයියන්ට ඒ ඇරෙන්න මේ රටේ දුප්පත් අහිංසක දුක්විදින මිනිස්සුන්ට බලු බෙට්ටක් තරම්වත් වටින්නෙ නෑ රට බංකොලොත් කරපු එකත් කුමන්ත්‍රණයක් වෙන්ටෑ...😂😂😂😂😂
@sarojinijayasinghe4986
@sarojinijayasinghe4986 26 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@punyananayakkara-yz6qe
@punyananayakkara-yz6qe 27 күн бұрын
මුං පර සුද්දො ඒ මන්දිරය විතරක් නෙමෙයි කොපමන නම් අපේ රටේ දේවල් මංකොල්ල කාලා අර ගෙන ගෙනිච්චාද...ඒක තමය අද වෙනකොට හිරැ නොබසින අධිරාජ්‍ය අද හිඟන්නො වෙලා
@SumithraPerera-k5j
@SumithraPerera-k5j 27 күн бұрын
පොඩි වැරදීමක් වෙලා...දියළුම ඇල්ල ලංකාවේ තුන්යන උසම ඇල්ල...දෙවන උසම ඇල්ල වලපනේ තියන කුරැඳු ඔය ඇල්ලයි
@RazeenaAl
@RazeenaAl 27 күн бұрын
❤❤❤😂
@Kumari-fm9ps
@Kumari-fm9ps 28 күн бұрын
navatha sidu karanna nolabeva namuth ohoma nokaranam minissunta made paninna sidu venne ratath vikunanava thava podden
@rathnageegodawatte5351
@rathnageegodawatte5351 28 күн бұрын
රාජපක්ෂ මාදිලියේ ගේමක් ගහලා තියෙන්නේ
@nadiniImasha-o4p
@nadiniImasha-o4p 28 күн бұрын
Api gampola
@hewadewage2515
@hewadewage2515 29 күн бұрын
ඒවගේ නින්දිත දෙයක් නැවත සිදු නොවේවා
@ramseyfernando3420
@ramseyfernando3420 29 күн бұрын
සත්තය සිද්දිය ගැන දැනුවත කලාට සිතුති
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig 29 күн бұрын
⚘Godaak Sthuti Obatumiyata⚘⚘
@dhanukasandaruwan7399
@dhanukasandaruwan7399 29 күн бұрын
ඔක්කොම බලන්නනම් දන්න කෙනෙක් එක්කන් යන්න ඕනි නේද
@NadunLakshitha-hz3vn
@NadunLakshitha-hz3vn Ай бұрын
අපේ ගම මෙි..❤❤❤❤❤❤
@dhanukasandaruwan7399
@dhanukasandaruwan7399 29 күн бұрын
ඔය ටික ඔක්කොම බලන්න පැය කීයක් වගෙ යයිද සුද්දා
@titiya7125
@titiya7125 Ай бұрын
ඉතිහාසය නැවත මතු කිරීම ගැන සතුටු යි ඇත්තටම ඉතාම වැදගත් දෙයකි.
@champikafernando7170
@champikafernando7170 Ай бұрын
❤❤❤
@MaduMaheshika-l5i
@MaduMaheshika-l5i Ай бұрын
Wow ❤
@raneeranatunga5692
@raneeranatunga5692 Ай бұрын
Nodakin aragaloyo kjvp /npp dushtayovote karapu ayata pawsiduwevi. Lankawe idala wadak naha un palanaya karanawanam.
@PremaratneGallage-fk3lz
@PremaratneGallage-fk3lz Ай бұрын
දේපල විනාශ කිරීම කුහකයින්ගේ ජන්ම පුරැද්දක් නේ