92. සීගිරියේ පොකුණ රාජ්සෝමදේවට වැරදුනා ද..?

  Рет қаралды 15,258

Nuwan Roshantha හෙළ මං සොයා

Nuwan Roshantha හෙළ මං සොයා

Күн бұрын

Пікірлер: 290
@dfrost2797
@dfrost2797 4 күн бұрын
මහාචාර්ය තුමාගෙ ගොඩක් වැඩසටහන් වලින් ඇත්ත ඉතොහාසය වසන් කරන්න පුදුම උත්සාහයක් ගන්නව. මොකද ගොඩක් මිනිස්සු පිළිගන්නව මෙවැනි අය දරණ මතය. ඔය එක් කාරණයක් පමණයි නුවන් මහත්තයො . ඔබ තුමා මේ කරන සේවය අගය කරනව අපි. ජය වේවා !
@archietde
@archietde 3 күн бұрын
ඒක ඇත්ත මටත් ඕකම හිතුනා.
@Ajantha474
@Ajantha474 3 күн бұрын
අනිවාර්යෙන්ම ඒක තමයි ඔය වැඩසටහනෙන් කරන්නෙ.අපේ අතීතය මීට පස්සෙ මුංගෙ මනස්ගාත තමයි ඈ.මහාචාර්ය වරයෙක්ගෙ කතා.😅😅😅😅
@thusharimaddumarachchi
@thusharimaddumarachchi 4 күн бұрын
එතුමා අතින් මේ කර්තව්‍යය සිදුවෙනවා කියලා හිතන එකම මෝඩකමක්. මේ සම්බන්ධව ඔබට මට කළ හැකි දෙයක් තිබේ නම් ඒ පිළිබඳව සිතා බැලීමයි වටින්නේ.
@khalidbuabbas5594
@khalidbuabbas5594 4 күн бұрын
ඔබතුමාගෙ.වැඩසටහන්.මම.ගොඩක්.බලනව.ංඔබතුමාට.ස්තුතියි
@gemunuweeratunge
@gemunuweeratunge 4 күн бұрын
රාඡ් සෝමදේවට වැරදුනේ අද විතරක් නොවේ‍ . මුලු ඡිවිතේම එයා කලේ වැරදිම තමයි.
@manorigeetha3263
@manorigeetha3263 3 күн бұрын
එක ඇත්ත එයා ගොඩාක් දෙවල් හන්ගනවා නැත්තන් උන්දා දන් නැ එක වහ ගන්න බොරු හැලි කියනවා..
@ronilranjana8496
@ronilranjana8496 3 күн бұрын
Nidan dakala nalu ne eya😂😅
@HTJRrawana1
@HTJRrawana1 3 күн бұрын
@@manorigeetha3263 රාජ්සොමදේව මහතා දැනගෙන කරන්නේ සංවිධානාත්මකව. තක්කඩියෙක්..සංස්කෘතිය ගැන කතාකරමින් ජනතා මනෝභාවය ශුක්ෂම ලෙස ඇද බැද ගන්නවා.. පැහැදිලියි cristal clear.. ශාක්ෂි සාදක ඇතුව සනාතවෙලා තිබෙනවා එතුමා කරන විකුතිය පිලිබදව.. ජූඩ් කියන්නේ දැඩි ක්‍රිස්තියන් මතදාරියෙක් කියල ඔහුත් එක්ක එකට ලක්හඩ සමග වැඩකළ චාපා බණ්ඩාර මහතා පවසල තිබෙනව..
@prasna8305
@prasna8305 2 күн бұрын
E kale eyage wasiyata Eya dannawa okkoma rahas
@prasna8305
@prasna8305 2 күн бұрын
@@ronilranjana8496miniha awoth oppu karanna puluwan then walata geniyanna puluwan Winasa karana nisa unta pennala behe un horu
@ranuranu1234
@ranuranu1234 4 күн бұрын
එයා සත්‍යය යට ගහන වා මල්ලි අපිට සත්‍යය සොයා ගැනීමට උපකාරී වීම ඔබ ගන්නා උත්සාහයන් අගය කරමු❤❤❤❤
@soba172
@soba172 3 күн бұрын
රාජ්සෝමදේව මහතා ගැන අපගේ මෙතෙක් තිබූ විශ්වාසය ඔහු විසින්ම දියාරු කරගන්නවා. අවස්ථා ගනනාවකදී ඔහු වගකීම් විරහිත ප්‍රකාශ රැසක් තියනවා. ඒවා බොහෝ විද්වතුන්ගේ විවේචනටය බඳුන් වෙලා තියනවා. කොහොමත් වැඩි ඈතක නෑ පුරාවිද්‍යාව ගැන බොහෝ වගකිවයුත්තන්ගේ බොරු ප්‍රකාශයන් ලෝකය ඉදිරියේ දිගහැරී මේ බිමේ සැබෑ ඉතිහාසය විද්‍යාත්මක ක්‍රම වේද හරහා එළිදරව් වන කාලය ඉතා ළඟයි. එක බොරුව වහගන්න දහයක් බොරු කියනවා. අදාල නැති වැල්වටාරම් ගහනවා. ඒවාගෙන් තව තවත් ඇදගෙන නාන බවක් තමයි පෙනී යන්නේ.. මහාචාර්ය වරයෙකුගේ ප්‍රකාශයන් සමාජය විශ්වාස කරනවා. එමනිසා දැන දැන සත්‍ය වසන් කරන්න හදනවානම් ඒවාට වැඩි ආයුෂ නැති බවද සිහියේ තබාගත යුතුයි. නුවන් සහෝදරයා ඒ එක්කම මහාචාර්ය තුමාගේ හිත රිදෙයි කියලාද ඇතැම් කාරනා පිළිබඳ පෙරලා ප්‍රශ්න නොකරන්නේ..
@slshadow6617
@slshadow6617 4 күн бұрын
මහාචාර්ය රාජ් සෝමදේව කියන්නෙ මම ගොඩක් ගරු කළ චරිතයක් හැබැයි එතුමත් දැන් වගකීම් විරහිත ප්‍රකාශ කරමින් එතුමාගේ චරිතය එතුමාම ඝාතනය කරගන්නවා තවදුරටත් පුරාවිද්‍යාව විශ්වාස කළ යුතුද යන්න සැකසහිත ගැටලුවක් විදේශ ප්‍රතිපාදන වලින් යැපෙන සියල්ලන් විසින් රටේ ජනතාව මුලාකරමින් පවතී. කෙසේ වෙතත් නුවන් මහත්මා ඔබතුමන්ට රට ජාතිය වෙනුවෙන් මේ කරනා මහඟු සේවයට බොහෝ පිං.🙏
@ronilranjana8496
@ronilranjana8496 3 күн бұрын
😅
@prasannaThennakoon
@prasannaThennakoon 3 күн бұрын
ඔබ තුමා කියන දේහරි ඔබ අපිට වටිනවා ජය වේවා.
@kusalsilva1067
@kusalsilva1067 4 күн бұрын
මෙි පැහැදිලි කීරීමෙන්ම තේරෙනවා මහාචාර්ය පටිටමි මොකටද කියලා.. 🔥🔥🔥
@nirmalsusan28
@nirmalsusan28 4 күн бұрын
පන්ඩිතයට ඒදන්ඩේ යන්න බැ කියලා අපි කොහොමත් දන්නවා............ සීගිරියේ අයිති කාරයෝ තමන්ය කියා මහා ඉහලින් හිතාන සිටින නුවන් සහ සෝමදේව කැමති නැ වෙන අයෙක් තමන්ගේ මතයට අභියෝගයක් වෙනවාට..........අනික් අය පෙන්නා දුන්නොත් ඒවා නිකන් වලවල් ... මෙයාලා තමන්ට විතරක් සීගිරිය විකුනන් කන්න තිබුනොත් ඇති කියලා හිතන අය........ ලැජ්ජයි ඔබ වැනි මහචාර්ය වරු ඔහොම විග්‍රහ කිරීම . ඇස් පනාපිට පෙනෙන දෙය ඔහොම නම් අනික් දේවල් ගැන කුමන කතාද ?...........
@chandrakumaraedirisinghe5137
@chandrakumaraedirisinghe5137 Күн бұрын
ඔබගේ පැහැදිලිකිරීම පිලිබඳව බොහොමත්ම ස්තූතියි 🙏
@sumanasenasumanasena9114
@sumanasenasumanasena9114 4 күн бұрын
පින් පඩි ගන්න මහාහෝරු
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 4 күн бұрын
මේ රටේ අවුරුදු 76 ක දුර්දාන්ත කපටි දේශපාලකයන් ඉවත් කලා වගේ ම ගිරවුන් වගේ අපේ උරුමය ඉතිහාසය පුරාවිද්‍යා ව වසංකරන පුරාවිද්‍යා ,ඉතිහාසය ආචාර්ය මහාචාර්ය වරු ඉවත් කල යුතුයි
@wchathuranga454
@wchathuranga454 4 күн бұрын
පුරාවිද්‍යාවට දැන් කට උත්තර නෑ කොමත් දැන් බලන්නේ ඔක්කොම වහන්න.
@NIROSHSAMPATH-c6l
@NIROSHSAMPATH-c6l 3 күн бұрын
සුද්දාගේ ඉතිහාසය අලුත් උනාට අපේ ඉතිහාසය ගොඩාක් පරණයි. සුද්දෝ පුරාවිද්‍යාව විෂය නිර්මාණය කෙරේ, පැරැණි රටවල් වල තාක්ෂණය අවබෝධයක් ලබාගැනීම හා එම පැරැණි වටිනා දේවල් තමන් සතු කරගැනීමයි. සුද්දා කරේ ලංකාවේ මිනිසුන්ට ඒවා උගන්වලා තනතුරු ලබාදීලා උගත් පිරිසක් ලෙස රටේ මහජනතාව අතර ප්‍රභූ පිරිසක් ලෙස ඒත්තු ගැන්වීමයි. අපේ රටේ පුරවැසියන්ගේ දැනුම් සම්භාරය මත ඔය වගේ විශ්මිත නිර්මාණය කරපු යුගයක, සුද්දාගෙන් අපි ඉගෙන ගෙන අපේ ඉතිහාසය වෙනස් කරගත්තු ජාතික් බවට පත්වෙලා, අවසානයේ රටත් බංකොලොත් වුණා....
@RanjithSisira-ub4qc
@RanjithSisira-ub4qc 4 күн бұрын
ඒ දවස්වල මහාචාර්ය කම ලැබුනට අද වාගෙ ලැබෙන එකනම් හි්නයක්ම තමයි අද ඉන්නව ඉටත් වඩා බුද්ධි අය
@senawirathna6147
@senawirathna6147 4 күн бұрын
සත්තකින්ම ...ඔව්නේ.. මෙයාල කඩදාසියට..😂
@thanujahettiarachchi7846
@thanujahettiarachchi7846 3 күн бұрын
Jude saha Somadewa dennama ekata bandala HAAANDA hodayi
@GaminiSuranimal
@GaminiSuranimal 3 күн бұрын
මහාචාර්ය රාජ් සෝමදේව අපේඉතිහාසය වලලන්න උදවි කරන කෙනෙක් .ස්තුතියි සහෝදරයා ඔබ කරන මේඋ්සාහයට .එයාහදන්නෙම ඒක වහන්නමනෙ බෙල් කරපු දේ ඉතිරි කොටස මෙයා බාරඅරන්ද කියල සැකයක් එනව.
@sarath24517
@sarath24517 4 күн бұрын
ඉතාමත් වටිනා විස්තරකිරීමක් . බොහොම පින් , බොහොම ස්තුති
@sajeedh2822
@sajeedh2822 4 күн бұрын
රාජ් සෝමදේව මහත්මයා... විශ්‍රාම ගන්න කාලේ හරි...
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 3 күн бұрын
හැමෝම බැනලා තියෙන්නේ ,ඒ අය සේරම දන්නවා වගේ 😂😂😂 එක දෙයක් වැරදි වෙන්න පුලුවන් , නමුත් එයාල ත් දෙයක් කරන්න ඇති
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 4 күн бұрын
ඔබේ නිරීක්ෂණය හා අදහස හරි බව පේනවා.
@lalithwadumulla9144
@lalithwadumulla9144 3 күн бұрын
ඔබතුමාගේ වීඩියෝ මම ඔක්කොම බලනවා. කාටවත් නොහිතන පැත්තක් ඔබතුමාට පෙනෙන්නේ සංසාර පුරුද්දක් නිසා කියලයි මට හිතෙන්නේ. සීගිරියේ සශ්‍රීක යුගයේදි, ඔබතුමත් පෙර භවයක ඉන්න ඇති. ජය වේවා❤❤❤
@S.KDissanayaka
@S.KDissanayaka 4 күн бұрын
රටේ අවසනාවට පත්වුනු මහා...චාරි...හොරු.සත්‍ය කවදාහෝ ජයගනි.❤🪷❤🪷ඔබතුමාට තෙරුවන් සරනයි.🙏
@SudesCris
@SudesCris 4 күн бұрын
රාජ් සෝමදෙව මහතා ගේ හිත රිදවන්නෙ නැතිව බුරැවා වාගේ අහන් ඉන්න මම 😂
@senawirathna6147
@senawirathna6147 4 күн бұрын
අපිනම් නැ..හොඳේ..
@sureshchathuranga202
@sureshchathuranga202 4 күн бұрын
😅😅😅
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 4 күн бұрын
දිඹුලාගල සෙල්ලිපිය ගැන දැන් කතාවක් නැහැ.......ඒක යටගිහින්..
@SiriLakaAsiriya
@SiriLakaAsiriya 3 күн бұрын
ඔව් වගු රාවණාගේ රට බුදුහාමුදුරුවෝ ලංකාවේ පහළ වුණා කියලා මී වන පලානේ කියන අර චීවරධාරී ගොබ්බයා කියලා තියෙනවා. ඒකෙ තේරුම ඒක බලන්න
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 4 күн бұрын
ස්භාවිකව පිය ගැට පෙළවල් කැපිල… වටේට පඩියකුත් කැපිල… පොකුණු මණ්ඩපයකුත් ඉබේම හැදිල 🤷🙄😅🙏
@barneycasting8331
@barneycasting8331 4 күн бұрын
හරියට හරි අතීත රජ දරුවන්ගේ පිණට එහෙම ඉබේට ම වෙනවා!
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 3 күн бұрын
මහාචාර්ය හොරු තමයි ඊලඟ කරුමෙ !
@MahindaBalasooriya-z6e
@MahindaBalasooriya-z6e 4 күн бұрын
ඇයි මේ බුද්ධිමත් කියන අය අපේ රටේ මිනිස්සු අන්දන්නේ......
@senawirathna6147
@senawirathna6147 4 күн бұрын
ඩොලර්..කරුමෙ..😮
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 3 күн бұрын
පාහරකමට , බඩගෝස්තරේ බේරගන්න !
@SisiraPriyantha-p7j
@SisiraPriyantha-p7j 3 күн бұрын
You are the best
@ManikeRajapakse
@ManikeRajapakse 4 күн бұрын
Suba උදෑසන k වේවා නුවන් මහතා ගෙ අදහස් ඉතා වටිනාකම ඇත. හුඟාක් දේවල් ඇත්ත ඇති විදියට අපි.පිළිගැනීම කරන ව.
@kumudujayasinghe376
@kumudujayasinghe376 4 күн бұрын
රාජ් අපට කරන්නෙ බොරොවක් ...හෝ ඔහු දන්නෙත් නෑ..
@RelaxMind-n5t
@RelaxMind-n5t 4 күн бұрын
Nodanna eya pissu youtube karayek newei. Pokunak newei eka eyala nokiyana wena deyak wenna puluwan. 😂
@funnysl8695
@funnysl8695 4 күн бұрын
Dollar kakka😂
@meditationrelaxingmusic7787
@meditationrelaxingmusic7787 4 күн бұрын
මෙයාගෙ දැනුම ඕවඩෝස් ගිහිල්ල තියෙන්නෙ...ඇස්දෙක හොදට පේනව මොලේ අන්ද උනාට..😂
@dk4386
@dk4386 3 күн бұрын
සෝමදේව තුමාට මැරෙන්න ඉස්සෙල්ල සත්‍ය අවබෝධ වේවායි පතනව.
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 3 күн бұрын
මරු මහාචාර්යයා..😂මුගේ ඉතිහාස ගොඩ ගැනීම් ගැන හිතා ගනිල්ලකෝ ඉතින්..මේ නාකි පගයෝ මැරිලා ගිහින් රටට ජාතියට ආදරය කරන සෙට් එකක් ඉතිහාසය ජන මූලාශ්‍ර මතු කරන දවස ආරම්භ වුණු දවසට මේ රටට යහපතක් වෙයි.
@tegsyana3333
@tegsyana3333 4 күн бұрын
අපේ රටේ උගත් බුද්ධිමත් පණ්ඩිතයන්ට අපේ දේ දූවිලි වගේ
@k.a.rbandula7501
@k.a.rbandula7501 4 күн бұрын
අපි හැමෝම ජීවත් වෙනවා වගේ රාජ් රෝම දේව මහතා ජීවත් වෙන්නේ මහාචාර්යපට්ටමෙන් එනිසා එතුමාට වෙනස් වෙන්න බැහැ
@SANJIKA88
@SANJIKA88 4 күн бұрын
රාජ් සොමදේව කියන්නෙ අමිල සේවයක් කරමින් සංවෙිදී කාරනා හංගන පිටරටුන්ගේ ග්‍රහනයට ලක්වූ පුද්ගලයෙක් බව මනාව පැහැදිලිව පේන්නෙ මට විතරද.සීගිරි ඇතුල් මාලිගාව ගැන කොයිතරං හංගනවද මෙතුමා අපුලක් දැනෙන්නෙ මට විතරද මෙි වගේ පටිටංකාරයෝගැන
@sandunbandaranayake5809
@sandunbandaranayake5809 4 күн бұрын
ඔව් , ඉතිහාසය ගැන රාජ්‍ සෝමදේව විවෘතව කථා කරන්නෙ නෑ. ඔහු හිතන්නෙ අනිත් මිනිස්සුත් ජූඩ් වගේ කියල.😂😂😂
@senawirathna6147
@senawirathna6147 4 күн бұрын
nayake5809 නුවන් ජූඩ්ටත් තේරුනත් කරන්නෙ බොරුවට උල්පංදම්දෙන එකයි..ඉතිහාසය වහන්න..ලී කොටදෙක කරපින්නාගෙන..😢😮
@Nilanthiabewardhana-vz8sl
@Nilanthiabewardhana-vz8sl 3 күн бұрын
පුරාවිද්‍යා මහාචාර්ය වරු , මහා නායක අනුනායක ..වරු තමන්ගෙන් රටට වියයුතු නිවැරැදි හරිම තීරණය ගත්තා නම් අපේ ගෝතම සිදත බුදුන් වහන්සේ ට මේ වනවිට ලාංකික පුරවැසි භාවය ලැබිලා තිබිය යුතුය . මුං ඔක්කෝගේම පට්ටම් ලබාගෙන තියෙන්නේ සුද්දා විසින් විකුර්ති කල අපේ හෙළ ඉතිහාසය ඒ අයුරින් ම වැළලෙන්න ඉඩහැරීම සදහායි. ඒකනේ අමු කෙබර දෙසාබාන වාට මෙයාලා ට පිං පඩි ,තාන්නමාන්න ,වරප්‍රසාද ලබාදීලා තියෙන්නේ. මුං තමයි සුද්දා එක්ක එකතු වෙලා දඩමස් ගොරකා කරන්නේත් , ගොරකා දඩමස් කරන්නේත්. මේවා ට හත්මුතු පරම්පරා වල් වලටම වන්දි ගෙවන්න සිදුවේවි
@SadaniKanchana
@SadaniKanchana 3 күн бұрын
ඔබ තුමා හරි දිගටම වීඩියෝ දාන්න , සත්‍ය රටට හෙළි කලාට බොහොම පිං ❤❤❤❤❤❤
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 3 күн бұрын
සීගිරියේ කිසිම දෙයක් නිකං හැදුනේ නැහැ අතීත හෙළයාගේ විස්මිත හැකියාව තමා පිළිඹිබු වෙන්නේ...🌹🌹🌹❤❤❤
@methsirilanka4937
@methsirilanka4937 2 күн бұрын
ඉතිහාසය හන්ගන ව්‍යාපෘතියෙ තවත් එක් ව්‍යාපෘතියක් මේ වැඩසටහන. හොද දේවල් අරන් වැරදිදේවල් බැහැර කරල අපේ ඉතිහාසය අපි හොයාගමු. (උදා- තාම දිඹුලාගල සෙල් ලිපිය ගැන බලධාරින් නිහඩ බව ඒක හොදටම පැහැදිලියි)
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 4 күн бұрын
ජයවේවා නුවන් මැතිතුමනි නිදුක් නීරෝගි දිර්ඝායු ❤❤❤🌹🌹🌹🙏🙏🙏
@suniljayarathna2373
@suniljayarathna2373 3 күн бұрын
නුවන් මහතානෙනි ඔබ ඉදිරි පත් කල මතය ඉතාමත් නිවරදියි සෝමදේව මහතා පොකු නෙම්ම නා ගත්තා වගෙයි.......නුවනුත් එක්ක
@Sumanapalamedawatta
@Sumanapalamedawatta 4 күн бұрын
රාජ්ට කියන්න එයාට සිංහ පාදයක්ද තුරුලු පාදයක්ද කියල හොයන්න කියමු😂
@Ratna-d8j
@Ratna-d8j 4 күн бұрын
කුරුළු පාදයක් සේ ඒ ස ක ස ව න් න ට ඇ ත් තේ හො ර ප ර බෙ ල් !!!
@upathissakaggodaarachchi-i1e
@upathissakaggodaarachchi-i1e 4 күн бұрын
ලංකාවේ ඉන්න මාහාචාර්ය්‍යවරැන්ගෙන් මීට වඩා දෙයක් සමාජය බලාපොරොත්තු වන්න එපා නුවන් .පුතේ ඔබව අපේරටට වීරයෙකි
@senawirathna6147
@senawirathna6147 4 күн бұрын
සමච්චල් හිනාවට ද..???
@susanthaperera8512
@susanthaperera8512 3 күн бұрын
රාජ් සොමදෙව කොන්ත්‍රාත්කරුවෙක් ඔහු ඩබල් ගෙම් කාරයේක් මුන් ඉන්නේ සෑබැ ඉතිහාසය විකුර්ථි කරමින් ඉන්දියාවට සහා ඇමරිකාවට කඩේ යමින් වරධාන ගිලින බහිරවයන් ඔබකියන දේ 100% ම හරි ස්තුතීයි ඔබට
@AchilaChathuranga
@AchilaChathuranga Күн бұрын
Oba thumage videos aniwaryenma balanawa oba thuma kiyana pannwana dewal aththa.idiriyatath maweni watina wedasatahan karagana yemata sakthiya dairya lebawa godak watinawa mawani videos pannimata ganna uthsahaya age kota salakanawa...
@wijayaruwansiri2319
@wijayaruwansiri2319 3 күн бұрын
ඇත්ත කතාවනම්...ස්වාභාවික පිහිටිමක්..නවිකරනය කර ප්‍රයොජනයට ගැනිමක්...පමනයි...නිකන් වතුර පිරිලා..තියනඑකේ...ප්‍රයොජනයට ලන්නවා...මේහෙම දේවල් දැනටත් ඕන තරම් වෙනවා....
@manjulafernando2257
@manjulafernando2257 4 күн бұрын
නුවන් මහත්මයා , ඔබතුමා කරන කාර්ය්‍ය නොකඩවා කරගෙන යන්න ශක්තිය ලැබෙන්න පතනවා.මහාචාර්ය තුමාගේ දැනුම ගැන තර්කයක් නෑ.නමුත් විචාර බුද්ධියක් ඇති හැමට ඔබතුමා කියන දේ වැටහෙනවා.ඔබතුමාට පිං
@SunethJayantha
@SunethJayantha 3 күн бұрын
රාජ් සෝමදේව මහතා දැන් දැන් නන්දොඩවනවා වගෙයි පේන්නෙ. I think he is now in his dotage. He must retire now. He is only fulfilling someone else's needs.
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 3 күн бұрын
බොහොම ස්තූතියි ඔබට ඇසට පේන දේවල් ඇයි සගවන්නේ...
@samanthakalyanaratne5907
@samanthakalyanaratne5907 2 күн бұрын
ඇත්තම ඇත්ත සහෝදරයා...
@anandarathnasiri2369
@anandarathnasiri2369 4 күн бұрын
ඔය කියල තියන සියල්ල ඉස්මුදුනින් පිළිගන්න ඕනද? ඕව ලෝක උරුම නෙවෙයි 16:58 හෙළබිමේ (අපේ උරුම) 😅😅😅😅😅😅😅😅😅😅😅
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 4 күн бұрын
නෑ...මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ...යමක් ලෝක උරුමයක් කළාම ...අපට අවශ්‍ය ලෙස පර්‍යේෂණ කරන්නත් අර්ථ දැක්වීම් කරන්නත් බැහැ..(මා දන්නා තරමින්)
@ThinkOthers
@ThinkOthers 4 күн бұрын
රාජ් සෝමදේවට නොදැනුවත්ව වරදිනවත් ඇති. හැබැයි හිතාමතාමත් වරද්දනවා. යටත් විජිතයෙන් පසු ලිව්ව පොත් වලින් ඉගෙන ගත්ත බහුතරයට ගොතම බුදුහිමියන් ඉන්දියාවේම තමයි. ඒත් ඊට පෙර ලිව්ව පොත් ත්‍රිපිටකය සහ සෙල්ලිපි අනුව ඉතා පැහැදිලියි ගොතම බුදුන් මෙහෙ බව. ඉතා පැහැදිලි සාක්ෂි ඇතිව දැන් උගත් බුද්ධිමත් තරුණ පිරිස මෙය පෙන්වා දෙනවා. ඒත් කණගාටුව සමහරු අහන්න බලන්න වත් කැමති නෑ. මේ නුවන් ජූඩ්ලා ඉන්දියාවේ නඩ ගෙනියන නිසා සත්‍ය හෙලිදරව් වෙනවට කැමති නෑ . මොකටකද ඉතින් අසත්‍යයෙන් සල්ලි හොයල. අපේ comments පවා මේ ජූඩ් ඉවත් කරනවා. හැබැයි බුදුහිමියන් මේ දිවයිනේ කියන පිරිසට ඩොලර් ලැබෙනවලු. රට බෙදන්න යනවලු. කිසිම සාධකයක් නැතිව අසත්‍ය පතුරනවා.
@Ratna-d8j
@Ratna-d8j 4 күн бұрын
ඔබට ඔ ල් මා ද !!!
@Lordwayne7
@Lordwayne7 3 күн бұрын
බුදුරජාණන් වහන්සේ ලංකාවේ නම් ඇයි ලංකාවට මිහිදු හිමියන් ආයෙමත් බුදුදහම රැගෙන එන්නෙ. ඒ කියන්නේ ලංකාවේ හිටපු මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑවට පස්සේ ඒ ටිකට බුදුදහම අමතක උනාද?
@ThinkOthers
@ThinkOthers 3 күн бұрын
@@Lordwayne7 ඉතිහාසය ටිකක් හොයල බලන්න. එතකොට තේරේවි. මිහිඳු හිමියන්ගේ පිරිනිවන් පෑ පසු සෑය තියෙන්නෙත් මෙහෙ. දඹදිව ඉන්දියාවට දාල ඔක්කොම අවුල් වෙලා. "දඹදිව" කියන්නේ හෙල වචනයක්. බොහෝ සාක්ෂි අතුරින් එක් උදාහරණයක් ලෙස මහාවංසය 394 පිට බලන්න.
@sriyaniesamaranayake2021
@sriyaniesamaranayake2021 2 күн бұрын
ස්තූතියි ඔබට.
@happyheart252
@happyheart252 4 күн бұрын
අද කාලයේ කරන ,කියන සියලුම දෑ අසත්‍යයි කියල සිතෙනව.සියවස් ගානකට එහා පිහිටි දේවල් තම තමන්ගෙ හිතලු විදියට,එක එක කෙනා කියනා ,විස්තර,පරස්පරයි.මේවා දැක ඉතිහාසය ගැන සතුටු වනවා හැරෙන්න හැරෙන්න වෙන දෙයක් නොමැත.මගේ සිතිවිල්ලකි.
@ramyajayathilaka9860
@ramyajayathilaka9860 5 сағат бұрын
රටට මෙයා මහ ඇදුරු ඒත් රට වැරදි පත්තට යවන බව කාටත් තේරුම් යා යුතුයි මෙයා පොතට මහඇදුරු ඒත් නුවන් ඔබ ප්‍රායෝගික මහ ඇදුරෙක් ඔහොම කරන් යන්න එයා කියවයි ඔය නිවෙදකයා එක්කම
@prasna8305
@prasna8305 2 күн бұрын
Mage adahasa oba 💯 hari Raj eda idan sigiriya ta wikurthi adahas samaja gathakaranne ei kiyala oyath dannawa mamath dannawa Obata jaya❤ sahodaraya
@RidmikaDidula-yb4mj
@RidmikaDidula-yb4mj 4 күн бұрын
ඔන උගතෙකුට...පුළුවන් ...පාඩම් කරල විභාග පාස් කරල... මහාචාර්ය වෙන්න ...නමුත් හෙළ උරුමය ගැන විශ්ලේෂණාත්මකව... දකින්න.... කතෝලිකයකුට බෑ...මල්ලි ...
@thanujahettiarachchi7846
@thanujahettiarachchi7846 3 күн бұрын
Un okkoma Iluminati karayo malli
@PasinduLakmal-xp7wq
@PasinduLakmal-xp7wq 2 күн бұрын
පොර ඇත්ත යටගහනවා කියනඑක උනන්දුවෙන් ඇහෙද්දි තේරෙනවා.පොරත් පිලිගන්නවා රාවණ ඉතිහාසය.මොකක් හරි හේතුවක් මත කියාගන්න බැරිව ඉන්නේ.දෙපාරක් තුන්පාරක්ම කටින් පනින්න හැදුවා.උනන්දුවෙන් අහන්න.දුකයි අපෙ ඇත්ත යටගහනවා😢😢😢
@k.a.rbandula7501
@k.a.rbandula7501 4 күн бұрын
රාජ් සෝමතේව මහත්මයා වරදවා ගත්තු තැන් බොහොමයි තමුන්ගේ ගෞරවය තියාගෙන විශ්‍රාම ගියානම් හොඳයි
@dulanjalibhagya9785
@dulanjalibhagya9785 3 күн бұрын
😮පුරාවිද්‍යාව සෝමදේවගෙන් ඉගෙන ගන්න කැමති අය කෝ
@msdecostadecosta9961
@msdecostadecosta9961 3 күн бұрын
Hello professor are you going to be anothe Senarath P.. like what he did on Thewatha paliya...Mange mole aulunalu neda anthima kale...budu darmaya sathyai...loketa atha kiyana pls..wandala kiyanam...rata goda gana atha kiyana...
@thisarukumara1000
@thisarukumara1000 4 күн бұрын
Raj somadeva මහතා vishwasa karanna ba ❤
@inokasenewiratna3425
@inokasenewiratna3425 2 күн бұрын
Well said👌🏻
@SleepyAnteater-bu8ub
@SleepyAnteater-bu8ub 4 күн бұрын
Ane amme maru mahacharya hinayanawa me pin padi ganna horu kiyana awa ahuwama.
@rgnshri
@rgnshri 4 күн бұрын
supiri kathawa, hama deyakma hangagena enne nathuwa balanna awasthawak denna ona.
@BRKKumari
@BRKKumari 2 күн бұрын
රාජ් සෝමදේව මහාචාර්ය තුමා ඇත්ත වසන් කරනවා කාගේ හරි උවමනාවකට
@l.dilhara2819
@l.dilhara2819 4 күн бұрын
කොහොමද ඒ පොකුනෙ මල් තියෙන්නේ , දන්න කෙනෙක් කියන්න කො
@lakmaliathukorala1281
@lakmaliathukorala1281 2 күн бұрын
ඔබට ඡය වේවා..! ❤
@tinker6528
@tinker6528 4 күн бұрын
අපේ රට කන්න මේ වගේ පින් පටිගන්න පල් හැත්ත තමයි😂. මේ සෙට් එකම පුරාවිද්‍යා කෞතුක භාණ්ඩ වලට. දාන්න කාලය හරි. වත්මන් රජය විසින් මේ . පුරාවිද්‍යාවට පණ දී. දැනුම ඇති හොඳ අවශ්‍ය පුද්ගලයන් එතැනට දමන්න.🎉🎉🎉
@captain-kx5wm
@captain-kx5wm 3 күн бұрын
සෝමදේවගෙ තට්ටි උඩ පොකුණක් හදල මහජනතාවට නැගල බලන්න දෙන්ඩ ඕනෙ
@vishwabookshop
@vishwabookshop 4 күн бұрын
ඔබ නෙත් FM වැඩ සටහන දැන් මම බලන්නෑ. ඒකෙ කියන ඒවා ඇහුව මේ දෙන්නා ගැන මාර දුකක් ඇති වෙන්නෙ. වෙලාවකට හිතෙනවා මේ දෙන්නා කාගෙ හරි උවමනාවකට අපේ ඉතිහාසය හිතාමතා වෙනස් කරන්න අවශ්‍ය පරිසරයක් හදනවා කියල. විශේෂයෙන්ම වෙනත් අදහස් දක්වන අයව හෑල්ලුවට ලක් කරල හෙන ලොකු කමකින් කථා කරනවා. ගුවන් විදුලි වැඩසටහනක් නෙමෙයි ඒක හරියට දෙන්නත් එක්ක පල්හෑලි කියවන කථාවක් වගෙයි. මේ මගේ පුද්ගලික අදහස තමයි මහත්මයා.
@ruwanwanniarachchige9286
@ruwanwanniarachchige9286 4 күн бұрын
Respect ❤
@11Chandima
@11Chandima 4 күн бұрын
මහාචාර්යත් හොරෙක් වගෙ මට පේන්නෙ.ඒකනෙ එතන හදපු එකක් නෙවෙයි කියන්නෙ...එහෙම කියල ගේමක් ගහයිද දන්නෑ
@pasiya1461
@pasiya1461 4 күн бұрын
සොමදේවටම හරියන එකෙක් තමා නුවන් ජූඩ්...මහචාර්‍ය වරයෙක්ට වෙච්චි දෙයක්
@dayarathnabandara7446
@dayarathnabandara7446 4 күн бұрын
ස්වාභාවික පොකුණ .භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අත් වැලක් හෝ,මැස්සක් වගේ යමක් තියෙන්නෙ ඇත්තෙ.වහලයක්නම් පොකුණට ඉහළින් ගලෙත් කුහර තියෙන්න ඕනා
@sammaniviwanya3711
@sammaniviwanya3711 3 күн бұрын
🙏🙏🙏🙏
@roshanlakshitha7073
@roshanlakshitha7073 3 күн бұрын
මට හිතෙන්නෙ සෝමදේව අදවෙනකන් ඔතනට ගිහිල්ලා නෑ...😂😂😂😂😂
@reshairo
@reshairo 3 күн бұрын
වහලය නැති උනාම දැං ඔහොම වතුර පිරුනු වලක් උනාට, කලින් ඔතන බැල්කනියක් වගේ දෙයක් තිබුනා වෙන්නත් පුලුවන්නේ
@upulpriyantha2362
@upulpriyantha2362 3 күн бұрын
❤❤❤❤❤
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 3 күн бұрын
You are correct
@udithmihindukulasuriya2067
@udithmihindukulasuriya2067 4 күн бұрын
❤️🙏🙏🙏❤️
@prasannawarusawithana1982
@prasannawarusawithana1982 4 күн бұрын
Paka thama .kohomath pora manasika rogiyek wage act karanawane.❤🇯🇵🇱🇰🇱🇰
@SameeraSuranga-o2z
@SameeraSuranga-o2z 18 сағат бұрын
සෝමදේවයා බොරුවට කයිවාරු ගැහුවට ඌත් ඒ පොකුනට ගිහිල්ලා නෑ
@emdssampath9688
@emdssampath9688 Күн бұрын
නුවන් ජූඩ් සහ මහාචාර්යවරයා යන පැත්තට වැට ගහනවා.එන එන පැත්තට අහන අහන විදිහට උත්තර දෙන්නෙ .
@madubashini4804
@madubashini4804 4 күн бұрын
මේ පොකුණ ගලේ පිහිටි ගැබුරු ස්ථානයක් .නමුත් එය මිනිසුන් විසින් පරිභෝජනය කළ හැකි ආකාරයට නිර්මාණය කර ඇති බවට පැහැදිලි සාක්ෂි තිබෙනවා.ඒ දේවල් ඔබ දෙදෙනා විසින් සගවා වැඩසටහන කරන්නෙ.ඔබවැනි පුද්ගලයින් මේ අයුරින් කටයුතු කිරීමෙන් අපේ ඉතිහාසය තවත් වැලලී යනව නේද,මේ පිලිබදව පවතින රජයේ අවධානය යොමුවීම සිදුවිය යුතුයි .නුවන් රොශාන්ත සහෝදරයා හැකි උපරිමයෙන් කටයුතු කිරිම පිලිබදව ස්තුතියි💐💐💐💐💐💐💐
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 3 күн бұрын
ඒක නාන පූල් එකක් ,
@ruwanindika1574
@ruwanindika1574 4 күн бұрын
සුපිරියි bro ♥️👍
@AloysiusHettiarachchi
@AloysiusHettiarachchi 4 күн бұрын
My question is how water got filled there. If, as Roshan says, there was a roof or something to cover it, then it can not be rain water. My thinking is there must have been a water spout through a cavity in the Sigiriya rock itself. This sort of thing is possible due to our country is being situated below the earth's geoid. Even now we know we are some 80 meters below. Perhaps thousand of years ago it would have been several hundred meters and water would have gushed out due to low pressure. The same goes to Hortain plains where 'Adi man' or Adam may have lived. May be you can take my last sentence (not the whole thing as the earth is evolving continuously going through various phases) with a pinch of salt!.
@Colombo-m2v
@Colombo-m2v 23 сағат бұрын
Raj somadewa yanu patta horek
@tiptapclips9316
@tiptapclips9316 3 күн бұрын
Ape unmai apiwa awathakseru karanne..
@AshaKumari-fx7js
@AshaKumari-fx7js 3 күн бұрын
Rajsomadewa gonek kiyane ජය රත්න pathra arachi keyai
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo 3 күн бұрын
Nubata.aadare.i.malli.apata.mewa.wataha.denawata❤
@rmchandralatha5856
@rmchandralatha5856 4 күн бұрын
ඇත්ත තමයි
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 3 күн бұрын
මේ වගේ එකෙක් මහාචාර්යවරයෙක් වුනඑක ගැන ලැජ්ජයි මුන් හදන්නෙ අපේ උරුමය යටගහන්න
@anuruddhachamika5918
@anuruddhachamika5918 4 күн бұрын
චැනල් වලට ඇවිත් පුරාවිද්‍යා මහාචාර්යවරුත් ඉතිහාසය වහල හංගන හදනව නම් තවත් මොන කතාද.
@janakadivarathne3137
@janakadivarathne3137 4 күн бұрын
ලියලා තියෙන සෙල්ලිපි බාගෙට කියවලා කුණුහරුප කතානොකර කටපඩ්ම් කරල ගත්ත ආචාර්ය මාහාචර්‍ය් කම්ත් ණුවන්ටම කියල බඋතිස්ම කරග්න්න
@senawirathna6147
@senawirathna6147 4 күн бұрын
ඒවට ඕනි විදිහට තමයි වැඩ කෙරෙන්නෙ..😮
@thanujahettiarachchi7846
@thanujahettiarachchi7846 3 күн бұрын
Owunge gira pothaka PHD hodayi roll karala ......ke gahaganna. 😅😅😅
@lalithgunawansa8519
@lalithgunawansa8519 2 күн бұрын
මහාචාර්ය රාජ් උත්තමයටත් වෙන්නේ හෙළ ඉතිහාසය යටපත් කිරීමට කටයුතු කල පරණවිතානයන්ට වගේ සිහි මද ගතියෙන් ඉන්න තමයි. දැන දැන සැගවීම ට කටයුතු කිරීම
@ZxZx-ih3nl
@ZxZx-ih3nl 4 күн бұрын
බුදු සරණයි
@9ATTours
@9ATTours 4 күн бұрын
Mahacharya kiyaganna raj somadewa yana pudgalaya...nidan wastu goda gattu prasidda pudgalyek vena Anura manchanayake kiyana pudgalayage nidan wastu balanna giye rajaya danuwath karalada ? Ehema deyak rajayata ay danum nodunne ??
@QwQw-jm1rr
@QwQw-jm1rr 4 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏼👍🏼👍🏼👍🏼
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 54 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 20 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 663 М.
සීගිරිය ඇතුලට යන දොර කෝ දැන්? How to go to Sigiriya inside? Where is the door? #visitsrilanka #fyp
17:08
Budusaranai Devi Pihitai බුදු සරණයි දෙවි පිහිටයි
Рет қаралды 19 М.
58. සීගිරියේ කාමර පද්දතියක්,පස් පුරවා වසා දමයි
8:13
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 54 МЛН