නටබුන් වී ගිය මාලිගා තිබුන විදිය අද ඔබේ සිතේ නිසැකවම මැවිල පෙනේවි

  Рет қаралды 63,813

YATHARTHA

YATHARTHA

Күн бұрын

Пікірлер: 208
@lakmalipremasiri9505
@lakmalipremasiri9505 4 ай бұрын
හෙල ඉතිහාසයේ සත්‍ය මතු කරන ඔබ තුමාලට බොහෝම පිං‍, තව තව අපේ ඉතිහාසය ගැන තොරතුරැ ඉදිරි පත් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා! තෙරැවන්සරණයි!
@මැණික්මැණික්
@මැණික්මැණික් 4 ай бұрын
🌹🌹🌹🌹🌹 නිදුක් නිරෝගී සුවය 👌👌👌👌👌👌 දීර්ගායු ලැබේවා පින්වත් ඔබ තුමාට උතුම් තුනුරුවනේ සරණයි 🌹🌹🌹🌹🌹🌹
@paranagamarathnayaka125
@paranagamarathnayaka125 4 ай бұрын
සත්‍ය ඉතිහාසය හෙළිවේ..ස්තුතියි ජනිත් පුතා ... හෙළ බිම සුරකිමු පනමෙන් .......
@NalikaNilanthi-s9s
@NalikaNilanthi-s9s 4 ай бұрын
යාථාර්තය තුුලින් ඔබ තුමා මනාව පැහැදිලි කර දෙනවා බොහෝම පිං ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@KanthiSamarasinghe-t1l
@KanthiSamarasinghe-t1l 4 ай бұрын
මෙවන් තොරතුරු තවදුරටත් සොයා ගැනීමට ශක්තිය ලැබේවා
@Helaithihasaya
@Helaithihasaya 4 ай бұрын
ජනිත් මහත්තයෝ මේවා දකිනකොට දැනෙන අපේ හෙළ අබිමානය 🙏🙏🙏
@shamaliw
@shamaliw 4 ай бұрын
ඔබතුමාගේ සොයා ගැනිම් විශිෂ්ටයි.. මෙිවා තමයි ඇත්ත...ඔබතුමාගේ සියලුම විඩියෝ බලනවා අහනවා...අනිවාර්යෙන්ම... ආඩම්බරයි..තව තවත් අපේ විශිෂ්ට ශිෂ්ටාචාරය සොයා ගැනීම ට ඔබතුමාට ශක්තිය දිරිය ලැබෙිවා..තෙරැවන් සරනයි...
@ShanthaJayasinghe-u5k
@ShanthaJayasinghe-u5k 10 күн бұрын
මගේ හෙළ උරුමය සිගිරිය ගැන හරි අවබෝදයක් ලැබුවේ අද තමයි මට සිගිරි මාලිගය ගැන බොහෝ දේ හිතන්න සැලැස්සුවාට ඔබ‍ට ගොඩාක්ම පිං සිද්ද වෙනවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ❤🌹❤
@A.M.ThennakoonAbesinge
@A.M.ThennakoonAbesinge 4 ай бұрын
කුමන්ත්‍රනවලින් වැසූ අපේ ඉතිහාස කතාවට පනපොවන ඔබ ඇතුළු සැමට අපගේ කෘතඥතාවය .......
@tilakkandambi7036
@tilakkandambi7036 4 ай бұрын
අවංකව සොයන්නන්ට නිවරදි දේ හමුවෙනවා. ස්තුතියි ඔබ සැමගෙ උත්සාහයට
@kanthiliyanage841
@kanthiliyanage841 4 ай бұрын
බොහොම ස්තූතියි... මේවා දකිනකොට අද ඉන්න අපේ මිනිස්සු ගැන හරි දුක හිතෙනවා. මං හිතන්නෙ රිටිගල කන්ද ආශ්‍රිත ප්‍රදේශවල අපේ නිමක් නැති ඉතිහාස කතාන්දර ඇති. මේවා ඉස්සර විදිහටම ආයෙත් ගොඩනැගෙනවනම් .. ඒක මං හිතන හීනයක් .
@Rasthaboy1111
@Rasthaboy1111 4 ай бұрын
ජනිත් අයියා ජයවේවා හෙලය නැගිටිමින් පවතිනවා හැමඅතින්ම
@kumaralakpriya1111
@kumaralakpriya1111 4 ай бұрын
හොද පැහැදිලි කිරීමක්.ගොඩක්දේ දැනගත්තා.ආසයි විමර්ශනය කරමින් නරබන්න.ඒත් ආර්තිකය යි,කාලයයි තමා ගැටලුව.
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 4 ай бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
@jayam1429
@jayam1429 4 ай бұрын
විශ්ව ධාතුවේ සැගවී තියෙන අපේ ලස්සන ඉතිහාසය ... බොහොම ස්තූති ඔබ සැමට .. ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ! 💐💐💐💐💐💐💐💐
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 4 ай бұрын
ඔබතුමා වැනි විචක්ෂණශීලිව පර්යේෂණකර වාර්ථාකරනය කරන්නෙකු අපට ලැබුනේ මේ හෙළයේ පිනටයි🙏❤️❤️❤️ජනිත් මහත්මයෝ..❤❤❤තෙරැවන් සරණින් සැඟවුණු අපේ ඉතිහාසය සහමුලින්ම ගොඩ ගන්නට ඔබට හැකිවේවා.🙏🙏🙏අපි සැමදා ඔබ සමඟම ඉන්නවා සහෝ❤❤❤❤❤
@UKDNRANASINGHE
@UKDNRANASINGHE 4 ай бұрын
උතූම් මිනිස් කමට නියම වටිනාකමක් දුන් ජනිත් පුතා, නීරොගි සුව ලැබ චිරාත් කාලයක් දිවි සහිත කරන්නට ඔබ වෙර දරන සත් ක්‍රියාව ම පිහිටක් වනු ඇත. නුදුරෙදීම බහුතරයක් ජනයා සත්‍ය මත පිහිටනු ඇත. තෙරුවන් සරණයි පුතා.
@CAKEHOMEMADE
@CAKEHOMEMADE 4 ай бұрын
🙏🙏🙏විසිස්ටයි පුතා 🙏🙏🙏
@pkbkumara8824
@pkbkumara8824 19 күн бұрын
ස්තුතියි අදයි මෙය දැක්කෙ. අදහස කදිමයි. කසුප් රජු මෙහි අවසන් රජු විය හැකියි. ඉන් එහා ගිය අතීත.. අතීතයක් මෙහි ඇති බව මගේද අදහසයි...
@sithumrajitha9969
@sithumrajitha9969 4 ай бұрын
සීගිරිය ගැන මන් දැක්පු හොදම ගවේෂණය මේක තමයි, ඔබතුමාට ස්තූතියි අපේ ඉතිහාසය මෙහෙම අපිට පෙන්වා දෙනවට
@PamicoHomes
@PamicoHomes 4 ай бұрын
ඇත්තමයි ඔබගේ මේ කැපවීම ගැන කියන්න වචන නෑ.අපේ හෙළ ඉතිහාසය ගැන මේ විදිහට වත් අපට දැකගන්න දැනගන්න ලැබීම ගැන පුදුම සතුටක් දැනෙනවා ...👍💎🪷😍
@pathmaranjani4389
@pathmaranjani4389 4 ай бұрын
ජනිත් මහත්තයා මමත් හරි ම ආසම විෂය තමයි ඉතිහාසය මම ගුරු වරියක් ලෙසට එදා අපි උගන්වල තියෙනවා සීගිරිය ගැන රජවරු ගැන. ඇත්තටම බලන්න ගියත් මේ තැන් නියම විදිහට නරඹන්න දෙන්නෙ නෑ දැන් බලන කොට මේ අපෙ බුදු හාමුදුරුවන් වහන්සේ සෙගෙ නමින් අපට අපෙ දායාද මේ ඇත්ත ඇත් සැටියෙන් ම දෑන ගන්න ඕන. බුදු සරණයි බුදු පිහිටයි
@gayanaga3294
@gayanaga3294 4 ай бұрын
ඔබ හැමදාමත් විශිෂ්ඨ යි ජනිත් රටේ අභිමානවත් පුරවැසියෙක් ඔබ ❤
@MallikaThennakoon-y7y
@MallikaThennakoon-y7y 4 ай бұрын
විශිෂ්ටයි පුතා බුදු සරණයි අප දන්නෙ මොනවාද කියා සිතෙනවා...
@PramilaKalpani-dp9nr
@PramilaKalpani-dp9nr 4 ай бұрын
අපි මෙවා දැකලා කිසිම දෙයක් දන්නෙත් නැතුව ඉන්නවා ඔබතුමා මෙ කරන දේ ඉතා වට්නවා බුදු සරණයි ❤️❤️
@slrouters2724
@slrouters2724 4 ай бұрын
සීගිරි රාජධානිය දකිනකොට මගෙ හදවත ගැහෙන වේ‍ගය වැඩි වෙනවා ❤❤❤
@h.l.c.wijewantha1053
@h.l.c.wijewantha1053 4 ай бұрын
අද හරිම ලස්සනයි වැඩසටහන..ලෝකෙන් ම ලස්සනම ශිෂ්ටාචාරය තියෙන්නේ මේ අපේ හෙළ බිමේ ජනිත් මහත්මා කිව්වවගේ කවුරුන් විසින් කොයි කාලයක කරාද ..කියන්න බැහැ නමුත් දැනට වඩා බුද්ධිමත් ,ඉවසිලිමත් ,විශිෂ්ඨ මිනිසුන් වසර 5000 කට පෙර වාසය කරල තියෙනවා කියල හිතෙනවා ...
@RajiKaushani
@RajiKaushani 4 ай бұрын
තෙරුවන් සරණයි ♥️ ♥️
@PrasannaDilush
@PrasannaDilush 17 күн бұрын
මේ කතාව ඇත්ත අපේ ඉතිහසය එකම රාමුවක් හමුවේ කොටු වෙලා එතනින් එහා ඉතිහාසය වහල අපේ අනාගතයෙන් ඈත් කරලා
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 4 ай бұрын
හෙළයන්ගේ විශිෂ්ඨ නිර්මාණ ❤❤❤❤❤
@janakadivarathne3137
@janakadivarathne3137 4 ай бұрын
නිමඩවම බලා සිටිය හැකිද තාමත්...අඩුම තරමෙ තාමත් නිසි සංරක්ෂණ ක් වත් කරලා නැනෙ....අර ගලගම කියන හාමුදුරුවෝ කවිරුහරි පින් වත් මහත්මයෙක් එක්කගන ගිහින් අපෙ ඉතිහාසය කියල දෙන්න .ජය වෙවා❤❤❤❤❤❤
@Fgvvhhtfdfgghjkki
@Fgvvhhtfdfgghjkki 4 ай бұрын
ඕකයි ඕකගේ දායකයෝ ගැන කතාකරන්න එප. ඕකාගේ කඳ ලංකාවේ හිත ඉන්දියාවේ
@jayasenaur977
@jayasenaur977 4 ай бұрын
සුවපත් වේවා
@gayanjayasekara7379
@gayanjayasekara7379 4 ай бұрын
තවත් අති විශිෂ්ඨ වැඩ සටහනක් ඉදිරියටත් මෙි උතුම් සද්කාර්යය කරගෙන යාමට ඔබතුමන්ලා හට යෝධබල යෝධ ශක්තිය ලැබේවා .🙏🌷🙏🌷🙏🌷
@DasunHardTalk
@DasunHardTalk 4 ай бұрын
මේවා මෙහෙම දකින කොටත් ලේ නලියනවා. ඔබ විශිෂ්ඨයි මිත්‍රයා.
@suvinduyehan2516
@suvinduyehan2516 4 ай бұрын
ඔයා මන් දකින හැම channel එකකම comment කරනවනේ 😒😒
@PattiPatti-di3jo
@PattiPatti-di3jo 4 ай бұрын
තවමත් කවලම් නොවුන ජාන මෙ රටෙ තියෙනව ඉන්නව අපිටම තමයි මෙක ගොඩ ගන්න පුළුවන්
@nilangalokuhettiarachchi
@nilangalokuhettiarachchi 4 ай бұрын
ලේ නලියන්නෙ හරිහමන් සිංහල එකෙක් නිසා සහෝ...❤ ආදරෙයි
@DasunHardTalk
@DasunHardTalk 4 ай бұрын
@@suvinduyehan2516 yes bro
@morinbotheju1418
@morinbotheju1418 4 ай бұрын
මම කතෝලික අපේ රට තරම් ලස්සන රටක් කොහෙද තියෙන්නේ බුදුන් උපන් දීපය අපේ ලංකාව
@jananipathirana6100
@jananipathirana6100 4 ай бұрын
සැබෑ ඉතිහාසය පිටුවෙන් පිටුව දිගහැරේවා.. 🙏❤️
@yamunasriyani9182
@yamunasriyani9182 4 ай бұрын
මොනතරම් වටිනා රටක්ද බුදුන් ඉපදුන මේ උතුම් රට. මේ විදියට රැකගෙන ඉදිරියටම ගෙනයන ඔබට දීර්ඝායුෂම වේවා විශ්ව ශක්තියේ බලයෙන් සියල්ලම වහා ක්‍රියාත්මක වේවා
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 4 ай бұрын
ඇත්ත කස්සප රජතුමා අවුරුදු 18 ක් තුල මෙවැනි නිර්මාණයක් කල නොහැකිය
@karunawathiherath2972
@karunawathiherath2972 4 ай бұрын
ජනිත්පුතේඔයා.උතුම්මිනිසේකී
@NelumLanka
@NelumLanka 4 ай бұрын
ලෝකෙම කෙල හලන අපේ සම්බුද්ධ දේශය
@bandusaraliyanage1289
@bandusaraliyanage1289 2 ай бұрын
පුදුම උත්වේගයක් දැනුනේ මේ වැඩසටහන දැකලා. ස්තුතිය්
@dihandesilva2233
@dihandesilva2233 4 ай бұрын
අපේ මහා රාවණා රජුගේ ආලකමන්දාව තමයි සීගිරිය
@nandanajayantha2211
@nandanajayantha2211 4 ай бұрын
අපි වට්ස්ඇප් ගෘෘ පයක් හදමු.අපේ හෙල ඉතිහාසයේ ඇති වටිනා ස්ථාන නරඹන්න අපි පුළුවන් තරම් අය එක්ක යමු.එහෙම තැන් විස්තර කරමින් පෙන්නුවොත් තමයි අපේ මිනිසුන් මේ රැවටිල්ලෙන් ගලවා ගන්න පුළුවන් වෙන්නේ. ස්තූතියි ජනිත් මහත්තයා .
@pushamaze3248
@pushamaze3248 4 ай бұрын
I have no words to say. I'm very proud of you. ❤❤❤❤❤❤❤❤
@Sriomal
@Sriomal 4 ай бұрын
The Big Story must be unravelled. This exquisite creation must be the work of the greatest king of the world. A chakravarty king.
@Suchura6
@Suchura6 6 күн бұрын
අපේ පුරාවිද්‍යාව ගැන අපිටම දුකයි අපේ අතීතය හංගපු විදිහ සුද්ද කරපු දේ එයාල දිගටම කරගෙනන යනවා ඔබට ගොඩක් පින් මේව හෙළිි කරනවාට
@priyanthimohn7013
@priyanthimohn7013 4 ай бұрын
Obe thumate godak pin. Thawe duretath schakthiye lebewa🙏🙏🙏🙏
@samanmalinagahawattha8394
@samanmalinagahawattha8394 10 күн бұрын
ඔබ හුගාක් වටින සම්පතක් මේ රටට...දීර්ඝායු වේවා ❤❤❤❤❤❤
@sujeewahettiarachchi425
@sujeewahettiarachchi425 4 ай бұрын
ජනිත් ඔබ දක්ෂයි. ඔබට ස්තූතියි
@sarath24517
@sarath24517 4 ай бұрын
තෙරුවන් සරණයි
@anushkamalinda3400
@anushkamalinda3400 4 ай бұрын
Janith putha obata mema mehewarata kohoma pin dennada?putha jayama wewa!!!
@HimashiR.d
@HimashiR.d 4 ай бұрын
👍❤ හෙළයන්ගේ පාරාදීසය🤗
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 27 күн бұрын
මේ රටේ අවුරුදු 76 ක දුර්දාන්ත දේශපාලකයන් පන්නා දැමුව වගේ මේ රටේ දැන් පවතින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ,ඉතිහාසය පුරාවිද්‍යා ආචාරියො මහාචාරියො ප්‍රතිසංස්කරණය කරන්න ඕනෑ
@ruwanchamika660
@ruwanchamika660 4 ай бұрын
තව මොකට සාක්ෂි ද.....අපේ රාවනා රජුගේ ආලකමන්දාව වර්තමාන සිහගිරිය වෙලා තියෙන්නෙ .....❤
@hdhiran2825
@hdhiran2825 6 күн бұрын
Eniwrnm ❤ ම0 නම් හිතන්නෙම මේ ගල ඇතුලේ තමයි මාලිගව තියෙන්න ඇත්තේ
@dumindaabeywickrama5266
@dumindaabeywickrama5266 10 күн бұрын
හෙළයන්ගේ උරැමය.🎉🎉🎉🎉🎉🎉🎉බොහොම පින් 🙏🙏🙏
@chandrasirimahantha5378
@chandrasirimahantha5378 26 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@sudharma4313
@sudharma4313 4 ай бұрын
පුතේ ඔබට නන් අයුරීන් සහාය දෙන සියලු දෙනාට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි 🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷
@sunthniudawattha4932
@sunthniudawattha4932 4 ай бұрын
මහා සුදස්සන සක්විති රජුගේ ආලකමන්දාව
@samandias4942
@samandias4942 4 ай бұрын
Jawewa janith malli 😂❤😊
@nadimale.khema.bikkunee
@nadimale.khema.bikkunee 4 ай бұрын
Puthàta..theruwan..saranai
@Sriyani-h2w
@Sriyani-h2w 4 ай бұрын
Theruwan saranai. Bhomath pin. Oba samata..
@tharangawickramasinghe3915
@tharangawickramasinghe3915 6 күн бұрын
ඔබේ ඉදිරිපත් කිරීමේ හැකියාව ඉතාම සාර්ථකයි. ඇත්තටම මැවිලා පේනවා ඒ කාලේ තේබුන ශ්‍රි විභූතිය...ගොඩක් දක්ෂ තාක්ෂණය ක් ඒ කාලේ තියෙන්නෙ ඇති....ඇත්තටම පුදුම ලස්සන ...තැනක් සීගිරිය...කොච්චර කියුවත් ත කියල ඉවර කරන්න බෑ.
@janithc
@janithc 4 ай бұрын
ඔව් මයී අදයි ඒක කල්පනාව ට අවේ.. හරියට යූප කණුව මැදි කරලා ස්ථූප හැදුවා වගේ මේ ගල මැදි කරලා මාලිගා සංකීර්ණය ගොඩ නැගුවා වෙන්න ඇති.....
@dishanthsamarasekara1695
@dishanthsamarasekara1695 4 ай бұрын
සමහරු කියනව ඔය කට්ට පේලි සීගිරියට නගින්න රාවණා රජ දවසේ කර්කටක නැමති යන්ත්‍රයේ ගමන් පතය කියල. නමුත් ඒක කොහෙත්ම වෙන්න බැරිබව දැනගෙන හිටිය. ඇත්තටම ඔබ හරියටම හරි. විමර්ශනාත්මක අධ්‍යනය කරාමයි ඒක තේරුම්ගන්න පුළුවන්. හරියට බුද්ධ ඉතිහාසය වගේ. ස්තූතියී ජනිත් මහත්මයා.දීර්ඝායුෂ අධිඨාන කරමි.
@Sriyalatha-ld4jz
@Sriyalatha-ld4jz 4 ай бұрын
Athi vishishtai sahodaraya eyage idiripath kirima
@Nilanthiabewardhana-vz8sl
@Nilanthiabewardhana-vz8sl 4 ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@adariyasinghe127
@adariyasinghe127 20 күн бұрын
බුදුන්වහන්සේට වැඩසිටි උතුම් පිංබිම.
@aberathnasubasinghe7754
@aberathnasubasinghe7754 23 күн бұрын
දැනුවත් කිරීම ගැන ගොඩක් ස්තුතියි❤
@sriyaninimalka5684
@sriyaninimalka5684 4 ай бұрын
tearuwan saranai
@ruaniwarnakulasuriya5233
@ruaniwarnakulasuriya5233 4 ай бұрын
Godak pin janith malli me dewal video karala penwanawata
@samanmalinagahawattha8394
@samanmalinagahawattha8394 4 ай бұрын
ඔබතුමා යක්ක පුත්‍රයෙක්❤❤❤❤
@gdart7803
@gdart7803 4 ай бұрын
Obata wishwa shakthiye ashirwadaya arakshawa lebewa
@SriyaniPadma-uj3qx
@SriyaniPadma-uj3qx 4 ай бұрын
සැබෑ ඉතිහාසය දකින කොට අපේ හෙලයේ මුතුන් මිත්තන් ගැන හදවතට දැනෙන අාදරය අනන්තයි 🙏❤🙏❤🙏❤අපේ ඉතිහාසය සොයා අපට පෙන්වන කියාදෙන දරුවනි නුබලාට ගෙඩක් පිං ❤❤❤❤❤😂
@TharinduNiranjan-e2u
@TharinduNiranjan-e2u 4 ай бұрын
Niyamai jaya wewa digatama karagena yamu jaya wewa
@ShamilaSewwandi-o4n
@ShamilaSewwandi-o4n 4 ай бұрын
👍👍👍👍😅❤️❤️
@kanchanabatuwana8552
@kanchanabatuwana8552 4 ай бұрын
Thank you ❤❤
@YmspWijekoon
@YmspWijekoon 4 ай бұрын
Oya wada janthu Maha senpathi thumage wada
@i-tc6ggxyc
@i-tc6ggxyc 4 ай бұрын
❤❤❤❤❤❤❤
@RanjithWijesiri-q4y
@RanjithWijesiri-q4y 4 ай бұрын
Thank you a lot.You are a real son of mother Sri Lanka. Your name will be added to history as a person who revealed our unwitten history.
@DhammikaJayawardhana-zr4ru
@DhammikaJayawardhana-zr4ru 2 ай бұрын
හරියටම හරි
@Agents365
@Agents365 16 күн бұрын
අපේ බුදුහාමුදුරුවෝ බුදුවෙන්න කලින් හිටියේ මෙතන මේ තමයි සුද්ධෝදන රාජමාලිගේ සිදුහත් කුමාරයාගේ මාළිගය
@inokasenewiratna3425
@inokasenewiratna3425 4 ай бұрын
ස්තූතියි🙏
@shanejayasekara2965
@shanejayasekara2965 4 ай бұрын
Sthuthiy Mahaththyo
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 4 ай бұрын
Excellent program
@Weerasiriamaasha
@Weerasiriamaasha 4 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉Good
@jinendarisaram1838
@jinendarisaram1838 4 ай бұрын
Oya siyaluma de thibuna kiyala mama nam kiyanne ... Oba thumA kiyanne aththa budusaranai
@roshanlakshitha5599
@roshanlakshitha5599 2 ай бұрын
Ada thama baluwe ela bun
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul 4 ай бұрын
Suwapath wewa!!!
@mihinthalesujeewa734
@mihinthalesujeewa734 Ай бұрын
හරිම වැදගත්.
@leenawijesingha8196
@leenawijesingha8196 4 ай бұрын
👍
@acecoach623
@acecoach623 4 ай бұрын
🌟🌟🌟🌟🌹🌹🌹
@thilakthilak-vs6ld
@thilakthilak-vs6ld 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KsJayashantha
@KsJayashantha 13 күн бұрын
ඹබ නියම සිංහලයෙක් සහොදරයා
@susilawitharana1029
@susilawitharana1029 4 ай бұрын
Thank u vanit❤
@upaliwijayawadana2496
@upaliwijayawadana2496 4 ай бұрын
මේවා වැඩිකල් යන්නට පෙර කෘතීම බුද්ධිය යොදාගෙන ප්‍රතිනිරමාණය කරනවා.. ඒ කරන අය අපට ඒවා පෙන්වාවිද යන්න විශ්වාස නැතත් සත්‍යය ඉස්මතු වීම වලක්වන්න බැරි වේවී.. 🙏
@KapilaAdikari-qc4jg
@KapilaAdikari-qc4jg 4 ай бұрын
ස්තුතියි !
@demunidesilva8328
@demunidesilva8328 4 ай бұрын
We can now imagine or assume that we have had an amazing and advanced civilization IN SIGIRIYA KINGDOM and the country, as well !
@shanrashmika6049
@shanrashmika6049 Ай бұрын
හේලයන් එකතු වී මේ සියල්ල දවසක හොයාගන්න පුළුවන් වෙන්න ඔනි ❤
@nishanthawalpitiya5651
@nishanthawalpitiya5651 4 ай бұрын
@anurahemantha4829
@anurahemantha4829 4 ай бұрын
eththatama dukai ape rate minissunta mewage watinakamk denennethi kamata.. adatat pita ratata awadana minissu mewata garahanawa.. mewa dakiddi le kakiyannea helayage witarai malli
@Manika832
@Manika832 3 ай бұрын
හෙළ ඉතිහාසය පර සුද්දා කෑවා දකින්නිය හරි ලෝබයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭
@AsithaAnuruddhaRupasingh-rp2tl
@AsithaAnuruddhaRupasingh-rp2tl 4 ай бұрын
Thawa tika kalayak yaddith ekaeka ekkanage nam dala e ayage nam dala egollange ratak kiyyai bamiyan budu pilima winasa kareth oyawage thama thawa awurudu 100 k.150k.yaddi kiyai ewa nikan dwal kiyala helayage ithihashaya nawatha jeewamana wewa
@anushkamalinda3400
@anushkamalinda3400 4 ай бұрын
Janith putha me provuda hela ithihasaya soyabalana helayata aadaraya karana naayakayaku idiriyedi jayaganeewa i adidhtana karamu. Putha obata apage pranamaya!!!!!👍👍👍👍👍👍👍👍👍👍👍👍!!!!!!!!!
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН