කැපුම් රහිතව වකුගඩු ගල් දවසින් සුව කරන අලුත්ම ක්‍රමය | Hemas Hospital

  Рет қаралды 52,006

Hemas Hospitals, Sri Lanka

Hemas Hospitals, Sri Lanka

Күн бұрын

කැපුම් රහිතව වකුගඩු ගල් දවසින් සුව කරන අලුත්ම ක්‍රමය
වැඩි විස්තර සහ වේලාවන් වෙන් කර ගැනීම සඳහා අමතන්න - 0767317552

Пікірлер: 146
@niroshanimanawila8838
@niroshanimanawila8838 2 жыл бұрын
ගොඩක් පින් ඔබ තුමාට🙏🙏🙏🙏
@CMEkanayeka
@CMEkanayeka Жыл бұрын
Doctorට ගොඩක් පින්. මගේ මහත්තයාටත් ඔබතුමා මේ ශල්‍යකර්මය කරලා වකුගඩුවේ ගල් ඉවත් කරලා දුන්නා ට.
@rusiru9584
@rusiru9584 10 ай бұрын
Ane kiyak giyada mata privarte hary msg ekak danna godak pin mama godak duk widinawa meka nisa
@ChamindaChanmitha
@ChamindaChanmitha 9 ай бұрын
Apita depaththema ainkaranna laksha 4i hospital chages ekka
@SudarshanieHewage
@SudarshanieHewage 6 ай бұрын
කීයක් වියදම් යනවද කියන්න පුලුවන් ද
@kgskaushalya4898
@kgskaushalya4898 3 жыл бұрын
මගේ අවුරැදු හයක දරුවගෙ අවුරැදු කිහිපයක් තිස්සේ තිබුනු 1.5 cm,සහ තවත් ඒ ආසන්න ප්‍රමානයේ වකුගඩු ගල් මෙතුමා එක් දිනකින් ඉවත් කර දුන්නා කිසිම කැපුමකින් තොරව.හේමාස් ආයතනයෙන් ද දරුවාගේ මානසික කායික පහසුව උදෙසා විශාල කැපකිරිමක් කලා. ඉතාම කෘතවේදිත්වය පලකරනවා ඒ වෙනුවෙන් .දීර්ඝායු වේවා !
@sanjayadanushkas5051
@sanjayadanushkas5051 3 жыл бұрын
කියක් ගත්තා ද
@kgskaushalya4898
@kgskaushalya4898 3 жыл бұрын
@@sanjayadanushkas5051 පුද්ගලික රෝහලක සාමාන්‍ය ගාස්තුව ක් තියෙනවා නෙ.ේඑ හැර මෙතුමා එසේ මුදල් මත ම යැපෙන ව්‍යිද්‍ය්වරයෙක් නොවෙයි.රෝහල සමග කතා කල හැකියි ඔබටත් මෙවැනි රෝග යක් ඇත්නම්....යහපතක්ම වේවා !
@niranjansudarshana4831
@niranjansudarshana4831 3 жыл бұрын
Hi Can u tell me about the cost u paid thanks
@ashansameera3995
@ashansameera3995 2 жыл бұрын
@@kgskaushalya4898 mise podi detail ekak denagnna puluvnda
@alexroys5768
@alexroys5768 Жыл бұрын
Keeyada
@namalsuranga1440
@namalsuranga1440 Ай бұрын
Thank uu godak doctor mage operation eka hodatama karala gal tika ain karala dunnata dan hodatama hodai Negombo namal ❤highly recommended
@MaheshSuranga-nk5bf
@MaheshSuranga-nk5bf 9 ай бұрын
Godak pin oba tumata ada me tena mm inne oba tuma nisay idiri yatath mewani de karan yanna oba tumata saktiya dahiriya lebewa.🙏🙏🙏
@jesikasurangi4371
@jesikasurangi4371 10 ай бұрын
Well done, Doctor. Thanks lots.
@sriyansanjeewa1300
@sriyansanjeewa1300 Жыл бұрын
වටිනාම දේ මුදල් කියක් යනවද..එයයි වටින්නේ
@nilumifernando3314
@nilumifernando3314 4 ай бұрын
Thank you so much for the great Information ❤
@SamanKumara-e8g
@SamanKumara-e8g 4 ай бұрын
මට වයස 46, මගේ වකුගඩු දෙකේම සහ එක් නාළෙක මුත්‍රා ගල් 8 තිබුණ මම ඩොක්ටර් චැනල් කරලා 2024.08.21 දවසේ ඔපරේශන් එක කරා එදිනම සවස ගෙදර එන්න පුළුවන් උනා මගේ ඇගේ කිසිම කැපුමකුත් නෑ දැන් මට හොදටම හොදයි තව ඔපරේෂන් එක කරන් ආවට පස්සෙ අපිට කෝල් කරලා අපේ තොරතුරුත් අහනවා,ඩොක්ටර්ට ගොඩක් ස්තුතියි
@dimuthuchathuranga418
@dimuthuchathuranga418 4 ай бұрын
Khmda ganm ganna yluwa
@ChamindaGunawardana-qs6tz
@ChamindaGunawardana-qs6tz 3 ай бұрын
Kiyak giyada Meka kranna
@Sum-p8u
@Sum-p8u Ай бұрын
රිදෙනවද ඇතුල් කරද්දී
@AnushaChandani-cy2oh
@AnushaChandani-cy2oh 22 күн бұрын
Kiyak gannawada
@sachinimadhumali8033
@sachinimadhumali8033 3 жыл бұрын
ඉතාම හොඳ, දක්ශ වෛද්‍යවරයෙක්.මගේ පවුලේ අයෙකුටත් හේමාස් රෝහලේම මෙම ප්‍රතිකාරය සිදුකලා.ඉතාම සාර්ථය්
@ashansameera3995
@ashansameera3995 2 жыл бұрын
Ane mise math godak duk vidinva meka hdila
@hashanmadhushanka9426
@hashanmadhushanka9426 2 жыл бұрын
මේකට කීයක් යනවද?
@hasithamadushan2986
@hasithamadushan2986 Жыл бұрын
Kiyak yanavada
@sanduperera3438
@sanduperera3438 Жыл бұрын
Kiyak giyada?
@sureshwasantha7582
@sureshwasantha7582 Жыл бұрын
kiyak giyada
@sidatharavinda6937
@sidatharavinda6937 Жыл бұрын
මේ දෙවීයෝ අද මට පිහිට උනා ...උදේ 7.00 serjeri එකට ගිහිල්ලා හවස 7gedara awaaa... පිංවත් වෙදදුරානනි ඔබට බුදු බවම ලබෙවවා!!!!!!
@harshanikumudumali5122
@harshanikumudumali5122 Жыл бұрын
Kiyak giyada yaaluwaa
@sureshwasantha7582
@sureshwasantha7582 Жыл бұрын
kiyak giyada
@Basura_304
@Basura_304 Жыл бұрын
මහත්මයා මේ සදහා යන වියදම කොපමණ වෙනවද දන්වන්න ගොඩක් පින්......
@ruwansameera1645
@ruwansameera1645 Жыл бұрын
Kiyak giyada
@kalyanidesilva5192
@kalyanidesilva5192 Жыл бұрын
Mudala. Ahanna hospital eken
@GimhanChira
@GimhanChira 10 ай бұрын
ඩෝක්ටර් මම පොලෝන්කරුවෙි කෝහෝමද මෙික කරගන්නේ කියක් විතර යයිද දැනුවත් කිරිම බෝහෝම වටිනවා ගෝඩාක්පි...
@KasunSrimal-mb2ih
@KasunSrimal-mb2ih 6 ай бұрын
Oya karada
@ashankerewgodage9928
@ashankerewgodage9928 25 күн бұрын
Tank you
@buddhikabuddhika4814
@buddhikabuddhika4814 2 күн бұрын
ඩොක්ටර් මගෙත් වකුගඩුවේ ගලක් තියෙනවා අරන් දානේ කොහොමද ගණන්
@malanihettiarachchi5925
@malanihettiarachchi5925 Жыл бұрын
👍 Good Job 👌
@UshaniWijerathna-o3d
@UshaniWijerathna-o3d Ай бұрын
Doctor mge bada aine athin thada krankta wthrai kakuma enne..e bade gal nisada
@sudarmanw6694
@sudarmanw6694 Жыл бұрын
Can u please tell me the name of this operation
@hiruninavodya-lg1xn
@hiruninavodya-lg1xn Жыл бұрын
Me doctor harima hodai❤
@IslandWhispers19
@IslandWhispers19 4 ай бұрын
Thank you doctor ❤️ .මගෙ 1.5ක්ම්, 0.6 ,0.5 ගල් 3ක් අයින් කරා කපන් නැතුව .
@IslandWhispers19
@IslandWhispers19 4 ай бұрын
Surgery ekata yana gana depend wenawa surgery eka karana yana time ekath ekka . Mata ghiya rs 323000k .
@nimanthagimhana6537
@nimanthagimhana6537 2 жыл бұрын
Math me sathkama kala .mage wakugadu dekema gal thibuna ithama sarathakawa karala dunna.methumata godak sthuthi.daksha widhyawarayek.thank you drocter
@ashansameera3995
@ashansameera3995 2 жыл бұрын
Ane math godk duk vidinva meka hdila..hari amaruven inne
@nimanthagimhana6537
@nimanthagimhana6537 2 жыл бұрын
@@ashansameera3995 waththala Hema's eke doctor inne .godak hodai.katha karala balanna dr
@AmiduAmidu-xy6sf
@AmiduAmidu-xy6sf Жыл бұрын
Keyak.geyada
@DulanMadushanka-ipl-1
@DulanMadushanka-ipl-1 7 ай бұрын
Kiyak giyada
@ShashiSampath-ie2fg
@ShashiSampath-ie2fg Ай бұрын
Me dr kata karan viduyak nedda
@AnushkaMahanama-ou8xo
@AnushkaMahanama-ou8xo 10 ай бұрын
ඔබතුමාගෙ නම් මොකක්ද.. කීයක් ගන්නවද කියලා කියන්න පුලුවන්ද
@mohamadisham8420
@mohamadisham8420 3 жыл бұрын
Tanks doeteaer
@induwijekoon3685
@induwijekoon3685 2 жыл бұрын
Wagugadu wa gal ewath karanna mudal kopamana yaida
@krishannilwella9530
@krishannilwella9530 7 ай бұрын
Doctor mama lankawe newei inne, matath me gal tiyenawa, dan me dawas wala godakma amarui, lankawe wage mehe karannath ba, ane doctor mata help ekak denna, loku udawwak,
@YashodhaDiwyangani
@YashodhaDiwyangani 3 ай бұрын
Kiyak gannawada kiyanna beida karapu kenektawath
@CHANDRANIRAJAPAKSHA-ep7ed
@CHANDRANIRAJAPAKSHA-ep7ed 3 ай бұрын
පිත් තාෂයෙ ගල් ඔය විදියට බැරි ද?
@pradeepchinthaka4087
@pradeepchinthaka4087 11 ай бұрын
සර්,වකුගඩු වලවතුරබිබිලි,කියනරෝගීතත්වය.කුමක් ද?
@NuwanGalappaththi
@NuwanGalappaththi 8 ай бұрын
Doctor masa 4 ka daruwakuga wakugaduwa gal hedanna puluwanda
@shamendriashvika7025
@shamendriashvika7025 2 ай бұрын
Dokta kohomaada kantrak karaganne
@RHPHAEL
@RHPHAEL Ай бұрын
හේමාස් එකේ ලක්ෂ පහක් යනවා 2024 දෙසැම්බර් වෙනකොට. හේමාස් එක ඇතුළුව ගොඩක් තැන් වල කරන්නේ අසරණ මිනිස්සුන්ව හූරගෙන කන එක. ඕක ගොඩක් දැන් රජයේ රෝහල් වල කරනවා. අනිත් එක ඔය කියනවා වගේ එදාම ගෙදර යන්න පුළුවන් උනාට. රස්සාවල් කරන්න නම් යකෙක් වෙන්න ඕනි. ඕක කරාම බටයක් දානවා. මුත්‍රා කරද්දී දෙවියෝ සිහි වෙනවා. සම්පූර්ණ බඩ කොර වෙනවා. ඒ වේදනාව අඩු වෙන්න අඩුම සතියක් යනවා. නිතර මූත්‍රා පිට කරන්න ඕනි වෙනවා. සති දෙකක් තුනක් විතර ඔය බටේ තියාගෙන ඉන්න ඕනි. පස්සේ නැවත ස්කෑන් එකක් හරි x rayඑකක් හරි අරගෙන බලන්න ඕනි. නැවත ඔය බටේ අයින් කරගන්න තව රුපියල් හතළිස් දාහක් විතර යනවා. ඒක අයින් කරාම හරියට වයිරස් උණක් හැදුනා වගෙ උන එනවා. මට දවස් දෙකක් එක දිගට උණ තිබුණා. අදට දවස් හයක් වෙනවා තාමත් වැඩක් කරගන්න බෑ ඇඟට පණ නැහැ.
@ranjitattanayake2826
@ranjitattanayake2826 Жыл бұрын
What would be the cost please ?
@MaheshSuranga-nk5bf
@MaheshSuranga-nk5bf 9 ай бұрын
mage operation eka kara me doktar aththatama hoday.
@DulanMadushanka-ipl-1
@DulanMadushanka-ipl-1 7 ай бұрын
Kiyak giyada
@nipunirathnayaka
@nipunirathnayaka 2 жыл бұрын
Waku gadu gal iwat karanta kiyak yanawada
@WajiraWijewickrama
@WajiraWijewickrama 3 ай бұрын
How..much
@creativeeye3102
@creativeeye3102 2 жыл бұрын
කොපමණ මුදලක් වැයවේනවද
@PahtmaPahtma-hg9so
@PahtmaPahtma-hg9so 5 ай бұрын
දැනගන්න කැමතියි කොපමණ මුදලක් වැයවෙනවාද මගේත් වකුගඩුවල ගල් තියෙනවා ඉවත් කරගන්න ඔින නිසා
@thileedoni117
@thileedoni117 3 ай бұрын
හැමෝම ගාන අහලා තියනවා එක එක්කෙනාට බැන බැන ගානක් හරියට කියන්න බෑ ගලේ ප්‍රමාණෙ හෙල්ත් කන්ඩිශන් එක අනූව වෙනස් වෙනවා..එක්කෝ හොස්පිටල් එකට කෝල් එකක් දෙන්න එහෙම නැත්තං ගිහින් බලන්න 😊
@dayaniewijethunge5307
@dayaniewijethunge5307 Жыл бұрын
Hemas hospital wattala.dr.anne hemas akata.mamat kala.harima sarthakai.
@roshanimannan7885
@roshanimannan7885 11 ай бұрын
Kiyak giyada
@iwanthiheendeniyage4071
@iwanthiheendeniyage4071 9 ай бұрын
Keeyak giyada?
@sujeewapriyanganipriyangan2855
@sujeewapriyanganipriyangan2855 8 ай бұрын
Ane please me operation eka karana kiyak withara yanawada kiyada kiyannako.
@mmaquarium4234
@mmaquarium4234 4 ай бұрын
Kiyak yanawada
@ShashiSampath-ie2fg
@ShashiSampath-ie2fg Ай бұрын
Kiyak giyada
@channel.a.b3466
@channel.a.b3466 Жыл бұрын
Mekat loku ganak ynwa ned එක් හමාරක් විතර යයි කීව kandy hospital එකකින්
@chamindawaranakula4645
@chamindawaranakula4645 6 ай бұрын
Kiyak yanawada
@sanduperera3438
@sanduperera3438 Жыл бұрын
Viyadama kiyada kiyala demma nam watinawa
@sampathjayasinghe8702
@sampathjayasinghe8702 9 ай бұрын
වකුගඩුව මතුපිට තිබ්බොත්
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
ලේසි ක්‍රම වගේම තමයි මිලත් එහෙමම ඇති නේද doctor 😕
@pdgayansuranga5659
@pdgayansuranga5659 5 ай бұрын
2024/09/04 වත්තල hemas ලක්ශ 3 ඉක්මනවා, 10 ක් දක්වාද වැඩිවේ.
@cooktravelertreatmentchann6680
@cooktravelertreatmentchann6680 4 ай бұрын
😮
@maheshikagamage4809
@maheshikagamage4809 Жыл бұрын
me doctarge nmbr ekt cl ekk dl ahnn plwn apit nm qwe laksha k wge ynwa kiyl
@vasandhemariya-wh9gw
@vasandhemariya-wh9gw Жыл бұрын
Mage Vader gal teyanava Salli keyak yanavda
@padmasiribandara9613
@padmasiribandara9613 5 ай бұрын
අක්මාවට ප්‍රතිකාර තිබේද
@Asiri-z8g
@Asiri-z8g Жыл бұрын
Dokatr කොහෙද ඉන්නේ
@amilakariyawasam4263
@amilakariyawasam4263 Жыл бұрын
කොච්චර හොඳ උනත් යන ගාන දාන්නෙ නෑ මෙයාල මළාට...ඇයි ඔයාලට ගාන දාන්න බැරි.? ඔය මොන දේ කිව්වත් සල්ලි නැත්තන් ඔක්කොම ඉවරනෙ..ඒ නිසා මේ වගේ ගානක් යනව කියල දාන්න..ඒකයි මිනිස්සුන්ට දැනගන්න අවශ්‍යම දේ..ලෙඩ්ඩු හැමෝම කෝටිපතියො නෙමෙයි..
@ViyangaMadushani-iy9nc
@ViyangaMadushani-iy9nc Жыл бұрын
ඒකනම් ඇත්ත
@Asiri-z8g
@Asiri-z8g Жыл бұрын
අනිවාර්යයෙන් ඇත්ත
@kamalalvis5471
@kamalalvis5471 Жыл бұрын
අනුමාන කරල හරි ගාන දැම්මනම් අපිට හරි වටිනවා. එහෙම නැතිව ඔය කමෙන්ට්ස් දාලා වැඩක් නැහැ. තව කෙනෙකුට කරගන්න ඒ ගිය free ඵකයි වටින්නේ.
@asasela4006
@asasela4006 Жыл бұрын
Ekkenk wath dala na yna gana api kara hari shok oka thami okkoma dala thiynne 😂😂😂😂😂(hari shok athi mn hithana widihata yana ganath)😅😅😅
@sasindumjayaweera992
@sasindumjayaweera992 Жыл бұрын
❤aththa kathawa
@AbinuRansiha
@AbinuRansiha Ай бұрын
නම්බර් එක දැමීමට වැඩක් නෑ ඒක ඩොක්ටර්ගෙ නෙවෙයිනෙ. චැනල් කරන්න ඕනෙලු😂
@manojsanjeewa4623
@manojsanjeewa4623 7 ай бұрын
Kiyak yanavada?
@bestchoice584
@bestchoice584 Ай бұрын
Mn danna kenekta 4k giya insurance thiyana kenekta nm 2k wage
@Asiri-z8g
@Asiri-z8g Жыл бұрын
Dokatr namabare දාන්න ko wathsap
@ShanakaDilshan-u9h
@ShanakaDilshan-u9h 5 ай бұрын
Kiyak vitara yanwada
@danulakmal5425
@danulakmal5425 Жыл бұрын
Kiyk ynavada
@galkandaarachigedharmakeer3297
@galkandaarachigedharmakeer3297 Жыл бұрын
Godak.pin.adu.mudak.anne
@ChandimaHerath-zo5pc
@ChandimaHerath-zo5pc 6 ай бұрын
ඩොක්ටට අපේ අප්පච්චි ගේ ගල් තිබිලා ඔය විදිහට ඉවත් කරා ඊයේ තමා ටිකට් කැපුවේ,ඒත් දැන් මුත්‍රා කරන්න බැ ගල් කුඩු හිර වෙලා ඒකය මොකද කර්න්නේ අමාරැවෙන් ඉන්නේ
@isanka69
@isanka69 4 ай бұрын
කියක් ගියාද මෙහෙම කරන්න
@sandil6595
@sandil6595 Жыл бұрын
God bless you
@ishanisureka4525
@ishanisureka4525 11 ай бұрын
nambar aekak danawada
@wchandrekia5568
@wchandrekia5568 2 ай бұрын
Pittasaya gal iwat karanne nada
@prasadhiperera
@prasadhiperera Жыл бұрын
වැයවෙන මුදල කොපමණද ?🥺
@maheshikagamage4809
@maheshikagamage4809 Жыл бұрын
laksha 4.30k wge ynwa kiyl qwe
@salimihindu9216
@salimihindu9216 3 ай бұрын
👍👈🙏
@HansikaThennakoon-qj2nz
@HansikaThennakoon-qj2nz 7 ай бұрын
දැනට අවුරුදු 10 ට කලින් doctor ගෙන් තමයි මං ඔපරේශන් එක කර ගත්තේ
@roshands8
@roshands8 7 ай бұрын
Kiyak withara giyada?
@CuhxBxjfjdudjv
@CuhxBxjfjdudjv 3 ай бұрын
බොරැ කියන්න එපා හු...
@Sum-p8u
@Sum-p8u Ай бұрын
ගොඩක් රිදෙනවද
@BandulaPushpakumara-vp9xm
@BandulaPushpakumara-vp9xm 8 ай бұрын
Mage mahattayat kuwet waladi operation kela et tawe loku galak kudu keranna Bari wela tiyanawalu e Kate mokade keranne Behet monawa Hari tiyanawade diya wenna
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 Жыл бұрын
කවුරු හරි මේකට යන ගාන දානවා ඕයි... තමුසෙලා ලෙඩ්ඩු මරාගෙන කන්න බලාගෙන ඉන්නේ.. අඩුමගානේ ආරම්භක ගානවත් දානවා.... කීයෙ ඉඳං කීය දක්වාද කියලවත් දානවා.
@SK-mc1gw
@SK-mc1gw Жыл бұрын
5k wage gatta
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 Жыл бұрын
@@SK-mc1gw බොහොම ස්තූතියි මම හිතන්නේ මේ ලක්ෂ පහක් කියන එක තමයි කියනවා ඇත්තේ...
@SK-mc1gw
@SK-mc1gw Жыл бұрын
Ow
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 Жыл бұрын
@@SK-mc1gw නොමිලේ කරනවා වගේ කතා කරන, ලෙඩ්ඩු මරාගෙන කන්න හදන, අමන දොස්තරලා සහ පෞද්ගලික රෝහල් වල, මිල ගනන් ගැන, මෙවැනි දත්තයන් ඉදිරිපත් කිරීමට තරම් කාරුණික වූ ඔබට ස්තූතියි මිත්‍රයා.
@tharangapremathilake5654
@tharangapremathilake5654 8 ай бұрын
කොපමණ මුදලක් වැය වෙනවද ආසන්න වශයෙන්
@indikaruwan4562
@indikaruwan4562 2 жыл бұрын
Mekansm maru
@asanthikairoshini1298
@asanthikairoshini1298 3 жыл бұрын
Me doctor contact karaganna puluwan wediyak kiyanna. Mageth 13 mm galak thiyei. Wakugaduwala
@AmilaPathumOBSI
@AmilaPathumOBSI 6 ай бұрын
මේක කරපු කෙනෙක් ගාන දාන්න
@pdgayansuranga5659
@pdgayansuranga5659 4 ай бұрын
Hemas එකට නම් යන්න එපා. මේ Number එකට කතා කලාම , ගැහැනු කෙනෙක් කතා කරන්නේ, තනිකර මිනිස් වෙලදාමක් කරන්නේ😢😢😢 අනේ එයාටනම් මේ වගේ සුලු ලෙඩක් නම් හැදෙන්න එපා 😢 පුදුම ගසා කෑමක් ගසා කන්නේ😢 Kings Hospital Colombo Try කරන්න❤❤❤ මේ Doctor ට වඩා දක්ශයන් ගොඩක් ඉන්නවා සාදාරන මිලට❤ මේ video එක වසර 2ක් පරනයි නේ. දැන් මේ තාක්ෂණය , හැම තැනම තිබේ ❤ Hemas Wattala Lanka Hospital Colombo Nawaloka Hospital කීයටවත් යන්න එපා. Asiri Surgical Kings Hospital colombo ඉතා හොදයි ❤❤❤❤
@MaheshSuranga-nk5bf
@MaheshSuranga-nk5bf 9 ай бұрын
Godak pin oba tumata ada me tena mm inne oba tuma nisay idiri yatath mewani de karan yanna oba tumata saktiya dahiriya lebewa.🙏🙏🙏
@MadumaligunasinhaMadumal-zd6ou
@MadumaligunasinhaMadumal-zd6ou 8 ай бұрын
Nambar ekak nedda
@pdgayansuranga5659
@pdgayansuranga5659 4 ай бұрын
Hemas එකට නම් යන්න එපා. මේ Number එකට කතා කලාම , ගැහැනු කෙනෙක් කතා කරන්නේ, තනිකර මිනිස් වෙලදාමක් කරන්නේ😢😢😢 අනේ එයාටනම් මේ වගේ සුලු ලෙඩක් නම් හැදෙන්න එපා 😢 පුදුම ගසා කෑමක් ගසා කන්නේ😢 Kings Hospital Colombo Try කරන්න❤❤❤ මේ Doctor ට වඩා දක්ශයන් ගොඩක් ඉන්නවා සාදාරන මිලට❤ මේ video එක වසර 2ක් පරනයි නේ. දැන් මේ තාක්ෂණය , හැම තැනම තිබේ ❤ Hemas Wattala Lanka Hospital Colombo Nawaloka Hospital කීයටවත් යන්න එපා. Asiri Surgical Kings Hospital colombo ඉතා හොදයි ❤❤❤❤
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН