Food for patients with kidney stones _මුත්‍රා මාර්ගයේ ගල් සෑදුන ඔබට පෝෂණ උපදෙස් -Dr.Dil _කෑම Doctor

  Рет қаралды 74,607

Dr. Dil

Dr. Dil

Күн бұрын

#kidneystones #doctor # sinhala #nutrition
මුත්‍රා මාර්ගයේ ගල් සහිත රෝගීන් බහුලව ආහාර පාලනයට හුරු වෙලා ඉන්නවා. ඔවුන් ආහාර පාලනය කල යුත්තේ ඔවුන්ට ඇති ගල් වර්ගය අනුවයි. එම නිසා ඔවුන්ට ඇති ගල් වර්ගයේ රසායනික සංයුතිය නොදැන, ආහාර පාලනය මගින් ඔවුන්ට පෝෂ්‍යදායි ආහාර මගින් ලැබෙන පෝෂණය නොලැබී ය හැකියි. කුමන ගල් වර්ගයක් වුවත් කල හැකි වන්නේ හැකි තරම් ජලය පානය කිරීමයි. මුත්‍රා මාර්ගයේ ගල් සහිත රෝගීන් ආහාර පාලනය කල යුතු ආකාරය පිළිබද වැඩි විස්තර මේ විඩියෝවෙන්.
මම Dr.Dil
Subscribe කරන්න Share කරන්න
__________________________________________________
Disclaimer: This video is aimed increasing the awareness among patients regarding their nutrition. Watching this video does not form a professional relationship or constitute receiving professional personalized medical nutrition therapy. Consulting with a Clinical Nutritionist is the best course of action rather than solely relying on a video. The author does not accept any legal liability or responsibility for any damage, loss, costs or expenses incurred by the use of or reliance on or interpretation of the information contained in the video.
foodplan
mealplan
timetable
schedule
foodie
nutridoc
nutritionist
dietitian
dietician
dr
drdr
docter
waidya
waidyawaraya
drdil
dil
professional
doctor
medical
medicine
sinhala
nutrition
nutrient
nutri
doc
medico
food
srilanka
nutrition
nutritious
nutritioncoach
nutritiontips
nutritionfacts
nutritiontips
nutrients
calcium stone
calcium oxalate stones
uric acid stones
vitamin c
high oxalate food
hiru medical center
sinhala medical channel
Cyber clinic
Api donna medicine
Sinhala medicine
Sinhala medical advice
Kidenye stones sinhala
Kidney stones sinhala
Sinhala health tips
Poshana danuma
Poshana danuma sinhalen
Wakugadu wala gal
Wakugadu gal sadaha aahara
Wakugadu gal sandaha ahara
Food for kidney stones
Diet for kidney stones
Mealplan for renal stones
Diet for renal stones
Diet for urinary stones
Uric acid food
Oxalate rich food
Oxalate food
Calcium stones
medical faculty colombo
kidney stones
kidney stone treatment
kidney stone symptoms
kidney stone pain
kidney stone in Sinhala
kidney stone asha lenin
kidney stone blasting
kidney stone ct scan
kidney stone coming out
kidney stone checkup
vitamin c kidney stones
kidney stone me vitamin c
kidney stone diet
kidney stone doctor
kidney stone doctor
kidney stone during pregnancy
kidney stone diet recipes
kidney stone early symptoms
kidney stone effects on body
kidney stone exercise
kidney stone eating food
kidney stone experience
kidney stone food to eat
kidney stone food to avoid
kidney stone fruits to eat
kidney stone food
kidney stone gas problem
kidney stone lecture
kidney stone location
kidney stone lakshane
kidney stone location on body
kidney stone management
kidney stone movement
kidney stone medicine
kidney stone normal size
kidney stone problem
kidney stone pain location
kidney stone removal food
kidney stone removal exercise
kidney stone symptoms in men,
kidney stone signs, kidney stone treatment food
kidney stone treatment tablet
kidney stone urine colour
kidney stone urine
kidney stone vomiting
kidney stone woman
muthra gal sinhala
wakugadu gal sinhala

Пікірлер: 141
@mahendradembatapitiya6653
@mahendradembatapitiya6653 Жыл бұрын
ගොඩක් හොඳයි ඩොක්ටර්,පිං...අපි සල්ලි දීල බෙහෙත් ගන්න කවුරුත් මෙහෙම පැහැදිලිව කියන්නෙ නැහැනෙ කොච්චර ඇහුවත්
@hasharanethmini5084
@hasharanethmini5084 2 ай бұрын
ඔව් අනේ කිසිම දෙයක් කියන්නෑ බෙහෙත් දෙනව විතරනෙ
@madhuradhammika1268
@madhuradhammika1268 Жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනවා ❤...ඔබතුමියගේ පැහැදිලි කිරීමට....මං හොස්පිට්ල් එකේ වත් මේතරම් දැනුවත් කරන්නේ නෑ....බොහෝම ස්තුතියි ...🙏🙏🙏
@buddhist_channel.
@buddhist_channel. Жыл бұрын
ඔබතුමියට ගොඩක් පිං.මේ වගේ doctor කෙනෙක් බිහිකරපු දෙමාපියන්ටත් පිං❤
@aselaiduwara
@aselaiduwara 2 жыл бұрын
ගොඩක් ස්තුති ඩොක්ට ගොඩක් පිං දැනුවත් කරාට. මටත් හැදිලා තින්නේ බෙහෙත් බොනගමන් ඉන්නේ මං❤️🙏
@asankamathota5913
@asankamathota5913 2 ай бұрын
හොදට කියලා දුන්නා මිස් ගොඩක් පින් .... දන්න දෙයක් මෙහෙම බෙදා ගන්නවට.... ❤ බුදුසරණයි
@PradeepaEgodagee
@PradeepaEgodagee 7 күн бұрын
Thanks docter
@mayashiisurika7716
@mayashiisurika7716 2 жыл бұрын
ඉතාමත්ම වැදගත් වීඩියෝවක්
@MaheshGomaa
@MaheshGomaa 2 жыл бұрын
ගොඩාක් පිං ඔබතුමියට☺️❤️
@ireshapriyani7405
@ireshapriyani7405 2 жыл бұрын
ඔබට බොහොම පින් .. ගොඩාක් වටිනා vedeo එකක්..
@wasanthiperera-lp3kb
@wasanthiperera-lp3kb Жыл бұрын
ගොඩක් පිං ඩොක්ට මම ඉන්නෙ පිටරට මටත් වකුගඩුවෙ ගල් කිව්ව දැන් බෙහෙත් ගන්නව ඒ උනාට හවසට බඩ පුරවල දානව මේ ගෙවල්වල ඉන්න කොට හැම තිස්සෙම හොස්පිටල් යන්න බෑ
@ViduniDasanayaka
@ViduniDasanayaka 9 ай бұрын
ඔබතුමියගේ වීඩියෝවට අපි සවන් දුන්නා. ගොඩක් හොදට ඒ විස්තර කිරීම් කරනවා. මූත්‍රා මාර්ගයේ ඇති ගල් වර්ගය නිශ්චිතවම සොයා ගන්නෙ කොහොමද? , එම ගල් දිය කිරීමට බෙහෙත් හෝ ඒ සදහා අවශ්‍ය ආහාර මොනවාද ?
@anuanuruddika2624
@anuanuruddika2624 11 ай бұрын
ඔබතුමඅයට ගොඩක් පිං මට දවස් තුනක්ම යටි බඩේ කැක්කුම වතුර නමි බොනවා අඩුයි ඩොක්ට වතුර තිබහක් එන්නේත් නැ ඩොක්ට
@somarathnabandara3217
@somarathnabandara3217 5 ай бұрын
ඔය කියන විදියට මට කිසිම දෙයක් කන්න බැ වතුර විතරයි බොන්න පුළුවන් ගල් තිබිලානම් ඇරන් දැම්මා ගල්වරයනම් දන්නෙ නැ
@ashanindika5248
@ashanindika5248 Жыл бұрын
ගොඩක් පිං ඩොක්ටර්🙏🙏
@naraguitar986
@naraguitar986 Жыл бұрын
ඉතා වටිනා විඩියෝවක්.
@jagathvenuka6054
@jagathvenuka6054 Жыл бұрын
ඩොක්ටර් .උපදෙස් වලට ස්තූතියි.🙏 මගේ පුතාගේ වයස අවුරුදු 15 .ශරීරය කෙට්ටුයි. ආහාර රටාවේ වරදක් නිසා එහෙම වෙනවාද?
@NuwanNuwan-rg6ng
@NuwanNuwan-rg6ng Жыл бұрын
Doctor matath gal prasnayak theyanawa awediddin pawa muthra margaya redenawa muthra pita wena awastha waladi puduma wedanawak danenne mn kohomada me ashanipen midenne
@lasanthakumara3853
@lasanthakumara3853 8 ай бұрын
Oba thumiyata godak pin nona.🙏🙏🙏🙏🙏🙏
@upalisannasgala9736
@upalisannasgala9736 Жыл бұрын
ගොඩාක් පින් ඩොක්ට අපිව දැනුවත් කලාට
@AliAli-wd5ys
@AliAli-wd5ys 3 ай бұрын
Thanks oba thumiyata....
@JayasenaGunawardana
@JayasenaGunawardana 22 күн бұрын
Doctor mata peyakata warak wath muthra pahawenawa e welawata harima wedanawak denenawa thada duburu patai
@renukadamayanthi3105
@renukadamayanthi3105 2 ай бұрын
Theruwan saranai mis api danuwath una
@indikagayan9785
@indikagayan9785 4 ай бұрын
ස්තුතියි මැඩම්
@nishanchandrasiri5079
@nishanchandrasiri5079 11 ай бұрын
බුදුසරණයි
@sammuNilanka-o2x
@sammuNilanka-o2x 3 ай бұрын
Budusaranai dokta
@dilhansi4692
@dilhansi4692 2 жыл бұрын
Doctor වකුගඩු gal hadila laser සැත්කමක් මගින් gala kudu karata passe aye kalayak yaddi වකුගඩු gal hadenna puluwanda
@AAA-fu6iq
@AAA-fu6iq Жыл бұрын
බොහොම .ස්තුති වටිනා වීඩියෝ එකක්
@disneychehara7190
@disneychehara7190 Жыл бұрын
මට දැනගන්න පුලුවන් ද මුත්‍රා ගල් තිබෙන කෙනෙක් අක්කපාන ශාකය දිනපතා ආහාරයට ගත්තට කමක් නැද්ද කියලා? ස්තූතියි ❤️
@toprank4971
@toprank4971 Жыл бұрын
දිනපතා හොඳ නෑ දවස් තුනකට සැරයක් වගේ අවුලක් නෑ.මැල්ලුම් විදියට හරි අමුවෙන්ම හරි උනත් කන්න පුලුවන්
@ChandrarathneG-pc7qs
@ChandrarathneG-pc7qs 2 ай бұрын
,thank you doctor 🎉🎉
@yasaralakni9841
@yasaralakni9841 2 жыл бұрын
Very important . Thank you doctor 😇
@HemanthaKumara-xk2sg
@HemanthaKumara-xk2sg Жыл бұрын
Dokta mage dakunu vagugaduve gal3k thiyenava kiyala dokta kivva muthra gadai vakugaduvata yana thana cm4ka galak theyenava mata tikak ridenava muthra bolok una davas thunak mokadda karanna thiyenne 😢😢
@liyanagesilvalnssilva9576
@liyanagesilvalnssilva9576 Ай бұрын
Docota mn inne rata mta oya lediy gall kiyla diya beth dunna watra bonna kivva adu uny nethi nm skyn ekak karnna anna kuvva apita vejtbel kanna genne me aya pototo,tama alawaluk kuyla kanne carrot, chiken,moton tama malu edala hetala api leda wenne godak ratanisa math pepesi bivva dan bonne thanks wahm petha bada redina eka beth walta adu uba dan dakuna petha rednva ayi kiyla poddak danuth karnna plz konda kakkuma tiynva ,wealvkta pathwela weda karnakita anva 😅
@Neranjan-c7e
@Neranjan-c7e Ай бұрын
ස්තුතියි ඔබට මමත් බෙහෙත් බොනවා
@BLIW0100
@BLIW0100 7 ай бұрын
Thanks ❤
@DileepaPerera97
@DileepaPerera97 Жыл бұрын
Dr. Mage gala Dan pahalatama awith thiyenne. Eka den mage shukraanu pawaa hira karanawa. Man wathura bonawa. Ane pin sidda wey me tika dura halaa ganna upadesak denawa nam.
@karunaratnadilan
@karunaratnadilan 2 жыл бұрын
Thank you doctor
@RamaniChandrani-bu1ed
@RamaniChandrani-bu1ed 3 ай бұрын
Thanks Madam
@ksangeethkumarasangeeth964
@ksangeethkumarasangeeth964 4 ай бұрын
Roga lakchama monadawa doctor. Yati bada ridunoth bade galda doctor.?
@madusri8473
@madusri8473 3 ай бұрын
Thanks
@smvlogs2185
@smvlogs2185 2 жыл бұрын
හරිම වටිනවා මේ වීඩියෝව
@chamikachamikatv1900
@chamikachamikatv1900 2 жыл бұрын
ඉතා වැදගත් විඩිඕ වක්
@kumarajayarathna-y2q
@kumarajayarathna-y2q 6 ай бұрын
Ane dr mata nam monawa karat හරියන්නේ ne dn ජීවිතය epa වෙලා enna
@heshanichathu1079
@heshanichathu1079 8 сағат бұрын
මූට්‍රාසයේ ලොකු ගලක් හිර වෙලා තියෙන ලෙඩෙක් මොකද කරන්නේ ..එයාට දියවැඩියාවත් තියෙනවා..මොකක්ද කරන්න ඕනේ ප්‍රතිකාර ..
@pubuduelpitiya6566
@pubuduelpitiya6566 2 жыл бұрын
Thenks you
@kamaledirisuriya
@kamaledirisuriya Жыл бұрын
මම කාලයක් තිස්සේ (අඋරුදු 12)ක් පමණ වරින් වර මේ රෝගයෙන් පෙළෙනවා. මේ දිනවලත්. අවසන් වරට docter කිවේ. C විටමින් දිගටම ගන්න. වැඩිපුර වතුර බොන්න කියල. දැන් මට c විටමින් ගන්න එක ගැටලුවක්ද
@jayaniperera3758
@jayaniperera3758 3 жыл бұрын
well explained
@malapeiris66
@malapeiris66 8 ай бұрын
Doctor mage choo vala pena enava eka vakugadu rogayakda ekata kohomada kama ganna ona kiyals.mge phone ekata message ekak fannaco
@niroshapearl1213
@niroshapearl1213 Жыл бұрын
Grazie Dottoressa 🙏
@piyumimaheshika1657
@piyumimaheshika1657 4 ай бұрын
ජලය පානය එක් වරකට කොපමන පුමාණයක් සුදුසු ද?
@jeewaniprasilda3239
@jeewaniprasilda3239 Жыл бұрын
Gal kudukaranne kohomada keyala denna.thanks
@TeknikaSusmitha-hw1io
@TeknikaSusmitha-hw1io 4 ай бұрын
ඩොක්ට ඔබට බෙහෙවින්ම ස්තුතියි මම ඉන්නෙ ව්දෙසරටක තාමත් බෙහෙත් බොනවා මේ බෙහෙත් බිවුවට කිසිම ගුනයක් න
@ගීතිකා
@ගීතිකා Жыл бұрын
Docta mewenakota man inne dabulle houspital eke den dawasn8 mata konday idala yatibata kekkuma viden vidata enawa eka mata iwasaganna harima amarui docta mata wathura bonna apahasui mata wathura appiriyai godak biwe thebili thama bhert bonawa viden vida kekkuma enawa matath හාල්මැස්සන් kanna epa kiwa
@sadundilshan7159
@sadundilshan7159 11 ай бұрын
කුමන වර්ගයේ ගලක් දැයි දැන ගැනීමට doctor සම්භන්ධ කර ගන්නේ කෙසේද ?
@champikakumari3339
@champikakumari3339 Жыл бұрын
Matath wakugaduwe nale galak thiyenawa .stenth akak dala inne.stenth akak maru nokara masa keeyak linna puluwan da.thanks doctor
@isurus_niriella6583
@isurus_niriella6583 8 ай бұрын
3
@shyamaleeranasinhe8259
@shyamaleeranasinhe8259 Жыл бұрын
Thank u docter
@HemanthaKumara-xk2sg
@HemanthaKumara-xk2sg Жыл бұрын
Dokta mage dakunu vagugaduve gal3k thiyenava kiyala dokta kivva muthra gadai vakugaduvata yana thana cm4ka galak theyenava mata tikak ridenava muthra bolok una davas thunak mokadda karanna thiyenna 😢😢
@sandunshan8231
@sandunshan8231 Жыл бұрын
බොන වතුර . අපිරිසිදු උනොත්. අසනීප වෙනවා ද Doctor ...?
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 2 жыл бұрын
Thanks 👍☺️👍☺️ Dr 😊🤠😊🤠
@ගීතිකා
@ගීතිකා Жыл бұрын
Mata thiyenne wakugadu wala gal izcen eken balala kiwa
@anushisenanayaka4459
@anushisenanayaka4459 Жыл бұрын
Mage vakugaduve gal 2k tiuenava, doctor hamuvenna berida,,
@nuwanariyarathna2367
@nuwanariyarathna2367 Жыл бұрын
mamat gal hedunu keanek obage awawadaya mama agaya karami
@sanulakakavisha7079
@sanulakakavisha7079 Жыл бұрын
Mage gala wetila kiuwa sken eke hospital eken et tikk e petta tikk kakiyanawa e wetila giyahama ridenawada
@dilshanmalith-xf5xi
@dilshanmalith-xf5xi Жыл бұрын
ඩොකටර් ගල් අයින් කරන්න මුත්‍ර මාර්ගයෙන් බටයක් දානවා නේද. ඒ බටේ අයින් කරන්න වෙනම දවසක් දෙනවා නේද. ඒ දීපූ දවසේ ඉස්පිරිතාලෙන් කිව්වා බටේ හිර වෙලා උපරේශන් කරන්න ඕනේ කියලා . එපාර ආයෙත් වෙන දවසක් දුන්නා . ඒ බටේ ප්‍රයිවට් අයින් කරන්න පුලුවන්ද කියලා දැන ගන්න පුලුවන්ද ලොකු උදව්වක් ඩොක්ටර් 😊
@kamalalvis5471
@kamalalvis5471 Жыл бұрын
රජයේ රෝහල් දැන් අන්තිමයි. ඔව් ඔයා ඉක්මනින් පුද්ගලික රෝහලකින් කරගන්න. සල්ලි තමයි ඉතින් ප්රශ්නය.......
@isurus_niriella6583
@isurus_niriella6583 8 ай бұрын
Dr dimantha de silva blnn
@supuntharuka2481
@supuntharuka2481 2 жыл бұрын
Doctor, Are there any long term side effects for Urimax 0.4 ?doctor prescribed me for 14 days for Urinary stones.However when I ejaculate the semen doesn't come out after I started this Medicine ...Is this medicine safe for consuming for 14 days and will the side effect go away after I will stop consuming?
@chandimathushara5858
@chandimathushara5858 Жыл бұрын
Thakkali kkanna hoda na kiyanne atthada doctor
@sachinids5930
@sachinids5930 2 жыл бұрын
Doctor gal ain karath calcium thanpath wenawada aye?
@LlL-qd5wf
@LlL-qd5wf Жыл бұрын
Gal warga denaganna test warga gena kiyala denna
@rangaprabashwara
@rangaprabashwara 2 жыл бұрын
Thanks......
@KasunKaradana
@KasunKaradana 8 ай бұрын
Medam mge 13 mm galsk tibuna.eeka hospitle ekedi ain kala.mge kidny idimila kiysla doctor kiwwa.mge batayak ain karanna ada giya mdam.tamat kidny idimilalu mta karanna oni mokadda doctor
@GimhanChira
@GimhanChira 6 ай бұрын
ඩෝක්ට ගෝඩාක් දේවල් පැහැදිලි කරලා දුන්නා ගෝඩාක් පිං....
@sandunchathuranga2205
@sandunchathuranga2205 2 жыл бұрын
Doctor mata denata hedila inne,mage vilube calcium thiyenawa ,mama calcium බහුල ආහාර ganna epa da
@naamalkumara8945
@naamalkumara8945 Жыл бұрын
Mama aurudu 10k withar wida wanawa puluwannam mekata behethak kiyanta loku pinak
@sureshkumara8741
@sureshkumara8741 2 жыл бұрын
Doctor plz wedanawa adu wenna nam monawada karanna oni
@DushanSanjeewa-ko1qt
@DushanSanjeewa-ko1qt Жыл бұрын
Doctor මගෙ මුත්‍ර ප්‍රනාලය ලග ගලක් තියනව කියලා කිව්වා.එක දිගට මාසයක් පමන බෙහෙත් බොන්න දුන්නා. මට නිතරම වේදනවාක් එනවා කලන්තයකුත් එක්ක.ම්න් මොකද කරන්නෙ
@wasanasanjeewani9551
@wasanasanjeewani9551 Жыл бұрын
Bayanakada mis
@piyumierangika346
@piyumierangika346 2 жыл бұрын
Mata vakugadu gala thibila auruddak viithhara beheth bbiuva eth vvenath vaidya vvarayek kiyapu nisa mama beheth bima nathara kkara dan aimmatth konde vakkugadu hariyat vage veenna nitharamaa konnda ridenna gannava mama e dokta kiyapu nisa beheth bima nathara karapu ekka varadida
@WarunaAwanthi
@WarunaAwanthi 8 ай бұрын
Mataaa upadess gann onii Dr no laba dennakooo
@RodaDekeCharikawa
@RodaDekeCharikawa 9 ай бұрын
මට ගල් තියෙනවා ලෙසර් oparation එකත් කරා ආය ආය එනවා මහ වදයක්
@Fifatalker2.0
@Fifatalker2.0 Жыл бұрын
Superb
@nuwanariyarathna2367
@nuwanariyarathna2367 Жыл бұрын
oba tumiyata godak pin
@VkGD-r4r
@VkGD-r4r 2 ай бұрын
7:20
@beautywithkoshi6185
@beautywithkoshi6185 2 жыл бұрын
Docter matat gal tiyanawa mata eka wakugaduwai tiyenne e tiyana eke gal hadenawa hitapu gaman visabeeja yanawa matat oxalate tiyenne
@sandhyasilva5
@sandhyasilva5 2 жыл бұрын
Please tell me where I can consult you
@sulakshananadeeshani1116
@sulakshananadeeshani1116 2 жыл бұрын
Doctor ... Mage husbund ada hospital eken discharge vela awe. Eyatath oye problem eka tiyenne. Eyata gal Urin ekka pitawenna beheth deela tibuna. Mama eyage report eke pic ekak ewannam. Mata danaganna one eyage tiyena gal vargaya mokakda kiyala. Ane plz mata poddak balala kiyanna puluwanda doctor.
@DrDil-xy9nd
@DrDil-xy9nd 2 жыл бұрын
Okay
@SurangaSampath-p4w
@SurangaSampath-p4w 2 ай бұрын
dr සිගරට් බිව්වට කමක් නැද්ද.
@HemaHema-lx4jw
@HemaHema-lx4jw Жыл бұрын
Kanne deyak na balaadi neda
@ashasajani4154
@ashasajani4154 Жыл бұрын
Ane ow docter godaaaak pin docter ta
@dhoniplayhouse2814
@dhoniplayhouse2814 Жыл бұрын
ඩොක්ටර් වකුගඩු ගල් සඳහා පෙන්විය යුත්තේ urologist, nephrologist doctor kenektada?
@DrDil-xy9nd
@DrDil-xy9nd Жыл бұрын
Urologist
@Jeewantha-eg4mu
@Jeewantha-eg4mu 2 жыл бұрын
Good video 💞
@wkddgunasekara1634
@wkddgunasekara1634 Жыл бұрын
🙏
@dasunt.vithanage5944
@dasunt.vithanage5944 2 жыл бұрын
Doctor මගේ නංගිගේ බඩ රිදෙනවා කියලා hospital ගියාම වකුගඩුවේ පොඩිගලක් තියෙනවා කිව්වා 4mmඅඩු. Hospital යනකොට ගොඩාක් අමාරූවෙන් හිටියේ. කිව්වා වකුගඩුවේ ඇතුලේ පැසවලා strength එකක් දාන්න ඕනේ කියලා. එක දැම්මා. Injection course එකක් දවස් 10ක් කරා. කොන්දට ගහපු injection එක නිසා හරි ලෙඩේ නිසා හරි තාම කොන්ද අමාරූයි කියනවා. දැනට මාස 2.5 වෙනවා කරලා.. එකපාර උණ අරන් අමාරූවෙලා hospital gita මාස 2න් වගේ strength එක අයින් කරලා නැවත දින 10ක් injection course එකක් කරා. විෂබීජ ගිහින් කියලා කිව්වා. බඩේ කැක්කුම දිගටම තිබුනා එකනිසා ct scan එකක් කරා. එකත් normal..තාම ටිකක් අමාරුයි කියනවා සමහර වෙලාවට. කොන්ද නම් හැමතිස්සේම අමාරුයි කියනවා. මොකක්ද docter මම කරන්න ඕනේ. ඉක්මනින් විසදුමක් දෙන්න doctor please.😔
@DrDil-xy9nd
@DrDil-xy9nd 2 жыл бұрын
Ane mata sama wenna. Oya prashneta mata pilithuru denna hekiyawak naha. Rogiya gena kisima adahasak nathuwa mukuth kiyanna hekiyawak mata naha
@rajithafernando4622
@rajithafernando4622 2 жыл бұрын
හිරවෙලා තියන ගල් යවන්නෙ කොමද ?
@ViaZain
@ViaZain 2 ай бұрын
🙏🙏❤️👍
@prageethdias4357
@prageethdias4357 2 жыл бұрын
මට වකුගඩු ගල් නිසා තුන්වරක් සැත්කම් කලා. නමුත් එම ගල් සියලුම ගල් ඉවත් කිරීමට නොහැකි බව වෛදයවරයෙ පැවසුව. ඉදිරියට මම කුමක් කල යුතුද. සරත්කම කලේ කුඩා සිදුරක් සිදුකර කම්පනය කර ගල් කුඩුකර මුත්‍රාමාර්ගයෙන් ඉවත් කර ඇත. අවසන් වරට සැත්කම්කර අවුරැදු 2 කි.
@isharamadushani3515
@isharamadushani3515 2 жыл бұрын
Doctor අවු. 4 1/2 බබෙක්ගෙ 3 mm ගලක් තියෙනවා වකුගඩුවෙ .. මූත්‍රා සමග ca පිටවෙනව වැඩි..ලමා රෝග doctor කෙනෙකුට පෙන්වීම ප්‍රමාණවත්ද? Surjan doctor කෙනෙක්ට පෙන්නන්න ඕනෙද ? මාස 6 කින් ආයෙ scan එකක් කරල බලල ප්‍රතිකාර කරන එක සාර්ථකද? Pls doctor ඉක්මනින් rply එකක් දෙන්න
@DrDil-xy9nd
@DrDil-xy9nd 2 жыл бұрын
Oba daruwage wakugaduwe gal nam, peadiatric nephrologist kenek ta penweema thamai sudusuma de
@DrDil-xy9nd
@DrDil-xy9nd 2 жыл бұрын
Wakugadu sambanda, lama waidya warayekta pennanna
@ashansameera3995
@ashansameera3995 2 жыл бұрын
Scan report ekk tynva balala dennko..medam
@user-wq7li5mh5q
@user-wq7li5mh5q Ай бұрын
🙏🙏🙏🙏🙏
@rashmikaidunil4868
@rashmikaidunil4868 Жыл бұрын
අනේ ඩොක්ටර් මගේ බඩේ තියෙනවා කියලා මට ඩොක්ටර් කීවා. මන් ඉන්නෙ ඩුබායි ලන්කාවට ගිහින් චෙක් කරලා බැලුවා ඩොක්ටර් කීවා බඩේ වැලි ටිකක් තියෙනවා කියලා..මන් ඇහුවා බෙහෙත්වලින් අඩු කරගන්ට පුලුවන්ද කියලා ඊට පස්සෙ ඩොක්ටර් කීවා දැනට බෙහෙත් නෑ අනිවර්යෙන් ඔපරේෂන් කරන්ට කියලා ඒ වෙනකොට මට ආපහු එන්න දින 7-8 තිබුනේ මන් ඇහුවා ඒකට මොකද කරන්නෙ කියලා ..ඩොක්ටර් කීවා ඒකට ප්‍රස්නයක් නැ ඔයාට පුලුවන් නැවත යනවනම් ගිහින් ඇවිත් ඔපරේෂන් කරගන්ට කියලා..අනේ ඩොක්ටර් අවුරුදු 2ක් ඉදලා ආපහු ලන්කාවට ගිහින් කරගන්නකම් පාවිච් කරන්ට දෙයක් තිබෙනවද
@anuruddikasubaniwickrama-uu4ui
@anuruddikasubaniwickrama-uu4ui Жыл бұрын
Rowatinex kiyala tablet ekak thiyenawa dubai eka aran eka gane dawasata 3 parak bila hodata wathura bila chu karannna nikanma yanawa
@janaamaheemudalige7224
@janaamaheemudalige7224 2 жыл бұрын
ස්තූතියි ඔබතුමිය ට. දේශීය බේත් පාවිච්චියට කැමති අය ඉන්නවා නම් දන්න තැනක් තියෙනව . විස්තර ලබාදිමට පුලුවන් .( පුණ්යක්‍රියාවක් ලෙස සිතා)
@blkumudi6304
@blkumudi6304 2 жыл бұрын
Ane kohamada kiyanna
@janaamaheemudalige7224
@janaamaheemudalige7224 2 жыл бұрын
@@blkumudi6304 මහත්මිය ඔබතුමියට ඒසම්බන්ධව විස්තර ලබාදීමට පුලුවන් . කෙසේද ඔබතුමියව සම්බන්ධ කරගන්නේ. ඒකල තමය් වෙද මහත්තයා ඉන්නෙ මෙය පොදුවේ භාවිතාවන තැනක් නිසා එතුමාගේ නොම්මරය පළකිරීමට අපහසුයි. එය මාහට ගැටලුවක් උනොත්.
@ramyasirigunawardana6964
@ramyasirigunawardana6964 Жыл бұрын
I like,Te: number or Addres
@hilmisamarawikrama8686
@hilmisamarawikrama8686 2 ай бұрын
Pin sidda wenawa. Matath docterge number eka denna.
@MaheshCRamalion
@MaheshCRamalion 2 жыл бұрын
Godak pin 🙏🙏🙏
@flyingtogether8231
@flyingtogether8231 2 жыл бұрын
Doctor කැකිරි කන්න හොදයි නේද ? සමහර අය හොදයි කියනවා තවත් අය හොද නෑ කියනවා .
@technologyforknowledge8334
@technologyforknowledge8334 2 жыл бұрын
කන්න
@kuwait3489
@kuwait3489 Жыл бұрын
මගෙ දරුවා ගේ මුතුුාවල ගල්
@_boss_mafia_
@_boss_mafia_ 2 жыл бұрын
Podi unata channel eka anith ewunta wada deyk kiuwa elama supirir
Зу-зу Күлпаш 2. Интернет мошенник
40:13
ASTANATV Movie
Рет қаралды 429 М.
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 7 МЛН
How to make a dosakai drink? කැකිරි බීම
7:59
Sevu Rasa සෙවු රස
Рет қаралды 7 М.