දරුවාගේ අධික කලබලකාරී ස්වභාවය සහ අවධානයේ අඩු බව පිළිබඳ අදම සැලකිලිමත් වන්න!

  Рет қаралды 72,220

Hemas Hospitals, Sri Lanka

Hemas Hospitals, Sri Lanka

Күн бұрын

Пікірлер: 70
@MohamedAs-v5x
@MohamedAs-v5x 2 ай бұрын
Thank you so much doctor ❤
@UpulRathnayaka-iq8xk
@UpulRathnayaka-iq8xk 10 ай бұрын
Doctor mage batata wayasa 6i.eyage bara wadee wanna ne..kattui ..wetamin ekak keyanna ko
@SanjeewaSanjeewa-j9f
@SanjeewaSanjeewa-j9f 11 ай бұрын
Docter mona hospitel ekeda enna
@chathurikawaduge3712
@chathurikawaduge3712 Жыл бұрын
doctor, Is the surrogacy method available in Sri Lanka?
@prinskaweerakoon3968
@prinskaweerakoon3968 Жыл бұрын
Me dctr appointment danna vidiya dannawada
@RatbnatilakaHm
@RatbnatilakaHm Күн бұрын
මගේ බබාට දැන් අවුරුදු 6 එයාට පොඩි දේටත් ඉක්මනට කේන්ති යනවා. වෙලාවකට එයාට කවුරුත්ම එපා කියලා කියනවා එයාට තරහ ගියහම අඩන ගමන් thamai හැමදේම කියන්නේ එයාට කේන්තිය වැඩි නිසා එයාට ඇඩෙනවා.
@onadiHashel-ug2ns
@onadiHashel-ug2ns Жыл бұрын
ඩොක්ටර් මගෙ බබාට අවු.3යි .එයාට ඔන දේ දුන්නෙ නැත්තන් කෑ ගහල අඩනව .සමහර වෙලාවට හෙතුවක් නැතිව අඩනව ..විනාඩි 20 ක් විතර..තව පොඩි මල්ලියෙක් ඉන්නව අවු.1 1/2එයටත් කරදර කරනව .වෙලාවකට.මන් ටීචින් කරන්නෙ මන් එනකන් බබාලා දෙන්න ඉන්නෙ මගෙ අම්මයි තාත්තයි එක්ක.ලොකු දුව ගොඩක් වද දෙනව.බබාලගෙ තාත්ත නෑ නීතියෙන් අයින් වෙලා එයා ඉන්න කාලෙත් බබා එහෙමයි..එයා අයින් වෙනකොට පුතාට මාස 3යි එයා තාත්තවදන්නෙවත් නෑ.දුවදන්නව උනත් එයාවබලන්නවත් එන්නෙ නැති නිසා එයාට එපා උනා.එයාව මතක් කරන්නෙවත් නෑ.බබා පොඩි දේටත් කෑ ගහල අඩන එක නවත්තන්නෙ හෙම්බත් වෙනකන් අඩලා.
@ereshadilhani2729
@ereshadilhani2729 10 ай бұрын
ඩොක්ටර් මගෙ පුතාට අවු 7 එයාට නිතරම මොනවා හරි වැඩක් ඔනේ නිකං ඉන්න කැමති නැ හරි කලබලකාරීයි පත්තියේදිත් ඒ වගේ කෙන්ති ත් යනවා හරිම හොඳයි උදව් කරන්නත් ඒ වගේමයි මොකක්ද කරන්නේ ඩොක්ට ඒ කට මට පොඩ්ඩක් කියනවාද
@ImashaPerera-nk7kc
@ImashaPerera-nk7kc 11 ай бұрын
Which hospitals serve Doc? I want to take my child to the doctor. He is 2 years old.
@nimeshasewwandhi7821
@nimeshasewwandhi7821 Жыл бұрын
Contact karaganna widiyak tiyenawa da
@lahirudeshanjana-zh9od
@lahirudeshanjana-zh9od 27 күн бұрын
Mage puthata aurudu5 me kiyana hemadema putha karnawa. Mekata visadumak kiyanna igan gann a kemathima na
@DGMalsha
@DGMalsha 3 ай бұрын
Mage daruwa 1 wasare inne ayata thawama pensala all Anna be Aya aka theka inne ne ayata wardanaya adu wela monawada karanna puluwan doctor puluwannam mata udau kanna
@dewthilini284
@dewthilini284 4 жыл бұрын
Thank you ❤
@susanthadilshan6752
@susanthadilshan6752 2 жыл бұрын
Doctor online haraha channel karanna barid..
@RenukaPushpangani
@RenukaPushpangani 5 ай бұрын
Dokta ape duwata aurudu 6i ayata thawama rata agem muthra yanawa ane mata visadumak denna dr
@anonymous-gx2wo
@anonymous-gx2wo 11 ай бұрын
ඩොක්ට මගේ පලවෙනි බබා වයිෆ්ට ගොඩාක් එකතුයි,, පොඩි කාලෙ ඉදන්, දැන් දෙවනි බබා ලැබුනට පස්සෙ එයාගෙ වැඩ නිසා මුලින් වගේ පලවෙනි කෙනා එක්ක ඉන්න බෑ ගොඩාක් වෙලාවට වයිෆ්ට, පලවෙනි බබා දැන් ඉස්සරට වඩා ගොඩාක් මුරංඩුයි කියන් දෙයක් අහන්නෙම නෑ නිතරම හැමෝගෙන්ම අහනව එයාට ආදරෙයිද මල්ලිට ආදරෙයිද කියල, දැන් එයාට සැරින් සැරේ ඔලුව කැක්කුමක් එනව, ගොඩාක් සැර විදියට හැසිරෙනව ,මේක මානසික පීඩනයක් නිසා වෙන දෙයක්ද
@AmalkaErandi
@AmalkaErandi 4 ай бұрын
😊
@AnuruddaPriyankara-m6g
@AnuruddaPriyankara-m6g 9 ай бұрын
Doktra mage baba ta auruddakuth masa dekak wenawa,aya kicima deyak diha balanna,docta,kicima deyak allanneth na,puluwan nam mata udau karanna docta,baba hoda karaganna😢😢😢,
@lyricalflora
@lyricalflora Жыл бұрын
awruru 18 kenkta oka thiynna beid
@NilanthiMadushani-p4j
@NilanthiMadushani-p4j Жыл бұрын
😊🎉
@sansalarajapaksha-uv1qb
@sansalarajapaksha-uv1qb Жыл бұрын
Doctor mge babata awurudu 2i eya අසාමාන්‍ය widiyta adanwa nwththn na welawakt e ai dnne nhe?
@sitharaswarnamali6666
@sitharaswarnamali6666 Жыл бұрын
Matath okama thiyewa
@samankumara4174
@samankumara4174 6 ай бұрын
Mama a daruwa nisa loku pidanayaka enne
@aggrasarojani1871
@aggrasarojani1871 Жыл бұрын
Doctor kohed ina hospital eka
@tharakasandaruwan5403
@tharakasandaruwan5403 Жыл бұрын
melstar hospital ragama
@hirangayantha950
@hirangayantha950 Жыл бұрын
Mage babata auruddai masa 5i,ayata ipadenakota moleta jerm akak giya,dn babage kriyakarakam adui anith babalata wadiya,eth tika tika awa develop wenawa,ayageth අවධානය godak adui,api katha kalata balan na,samahara saund wlata aya awdanaya denawa,eth madi wayase hatiyata,adi kriyakari bawe ලක්ෂණයක්da meka?tawama penna tiyenne අවධානය adu kama vitarai,mokada tawama aya awidinne ahema na,idagannawa vitarai,plz mata udaw karanna,babawa goda ganna mn godak mahanai wenawa,me mage palaweni bava
@nilakshifernando2927
@nilakshifernando2927 10 сағат бұрын
Den babata kohomada. Ape babath welawakata api kathaa karaata ganan ganne ne. Den auruddai maasa 5i. Ane mata kiyannako oyala monada kare ekata
@thusharisankalpani7954
@thusharisankalpani7954 19 күн бұрын
Miyuru chandradasa doctor එන්නෙ රාගම Melsta hospital එකට විතර්ද? තව doctor එන්නෙ කොයි hospital වලටද කියල දන්න කෙනෙක් කියන්නකො රත්නපුරේ ට ඩොක්ටර් එන්නෙ එහෙම නැද්ද ?
@PradeepSadaruwan-di6sf
@PradeepSadaruwan-di6sf 5 ай бұрын
Docter. මගෙ බබාටත් ඔය ලක්න තියනවා ...
@shehaniwithanage3048
@shehaniwithanage3048 Жыл бұрын
Me doctor Enna kohetada
@AsamgikaBenthara
@AsamgikaBenthara 5 ай бұрын
රාගම melsta ekata
@daengineering6578
@daengineering6578 Жыл бұрын
ඩොක්ටර් හම්බ වේන පුළුවන් කෙහෙද මට විස්තර කියන්න පුළුවන්ද
@gaminijayapathma2781
@gaminijayapathma2781 Жыл бұрын
Ane doctor mage duwata aurudu 05 1/2 ,ath tama kata karanne thani wachana 50 k vitr, scl weda karanna kematima ne,a dewalwalata awadanaya dennema ne
@UpulRathnayaka-iq8xk
@UpulRathnayaka-iq8xk 10 ай бұрын
Doctor eya keyana de ahanna ne
@BebyNanda-e3d
@BebyNanda-e3d 6 ай бұрын
ඩොක්ටව සම්බන්ද කර ගන්නෙ කොහොමද.මට මගෙ දුවව පෙන්නන්න ඔනෙ.එයාට අවුරුදු 6
@ireshasewireshasew8212
@ireshasewireshasew8212 8 ай бұрын
🙏🙏🙏
@nimeshasanjeewani6809
@nimeshasanjeewani6809 3 жыл бұрын
ඩොක්ටර් මගෙ බබා අවු 2යි මාස 4යි..එය් බොහොම හොද දරුවෙක්.හොදට කතා කරන..ක්‍රියාශීලි දරුවෙක්..ලොකු මතක ශක්තියක් තියනවා..මට තියන ගැටලුව.එයා කියනදේ අපි කරනවා නම් එයා සාමාන්‍ය යි..එට් එයාගේ අඩුම වචනයකට හරි අපි විරුද්ධ දෙයක් කියනවා නම්..එයා මහා හයියෙන් අඩනවා..අඩන නිසා කරන්නෙ නැති නම්..එයා එක කොහොම හරි කර ගන්න බලනවා..එකට දවස ගියත් අමතක වෙන්නෙ කරන්නේ නෑ මෙක ගැන කියන්න පුළුවන් ද?.බොහොම ස්තුතියි .
@lihiniartisticcreations4625
@lihiniartisticcreations4625 Жыл бұрын
Ik
@jayaminipriyangika5841
@jayaminipriyangika5841 Жыл бұрын
2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙකි. ගුරු බසට අවනත නැත . ඔහුගේ වැඩවලට බාදා කිරීම ඔහුගේ කෝපයට හේතුවක්. දඬුවම් හෝ යාප්පුවෙන් වැඩ කළ නොහැකිය. ඔහු කුඩා දෙයකින් විශාල වින්දනයක් ලබයි. මකනයක් කෝදුවක් ඩෙස් එක මත එහාට මෙහාට ගෙනයාම අතේ කුඩා මලක් පබළුවක් තබාගෙන නොයෙක් දේවල් කිරීම වැඩක් ආරම්භයේදී සුපිරියට කිරීමට උත්සහ කිරිම නිසා වැඩ සම්පූර්ණ නොකිරීම පාසල් ඒමට ඉතා කැමතියි පවුලේ එකම දරුවාය. පාසල් වැඩවල නිරත කර ගැනීමට අසීරු ය. දරුවා බුද්ධිමත් ය ගුරුවරුන්ගේ ආදරය සැලකිල්ල ලබා ගෙන ඇති දරුවෙකි. අන් අයගේ අඩුපාඩු හොඳින් පෙනේ . ගුරුවරුයා විසින් අඳින ලද රූපයක අඩුවක් මනාව ග්‍රහණය කර ගනී. එහෙත් තම වැරදි හඳු නොගනී. පාසල් කාලය උපරිම සතුටෙන් ගත කරන මේ දරුවා ඉගෙනුම් වැඩවලට අවනත කර ගැනීමට අවශ්‍ය ය. ඔබතුමාගන් පිහිට පතමි
@samankumara4174
@samankumara4174 6 ай бұрын
Mage puthata age10, pasale weda karanne harima aduwen. Gedara harima kabalai.poth wala weda karanna kemathi naha.nitharama gedara anik lamai ekka randu karanawa
@lasandafernando3772
@lasandafernando3772 4 жыл бұрын
Mage putha oya kiyana widiyata hitiye. Dan godak hodai
@sampathranasinghe2777
@sampathranasinghe2777 2 жыл бұрын
mokakda kale
@kaushalyagamage5491
@kaushalyagamage5491 2 жыл бұрын
Beheth gaththads
@sarathweerasinghe4361
@sarathweerasinghe4361 2 жыл бұрын
Ane karunakarala kiyanna babata kohenda prathikara kale kiyala.dahas warayak sthuthiyi pilithurak denna.
@sujeewadineshi7733
@sujeewadineshi7733 Жыл бұрын
@@sarathweerasinghe4361මගේ දරුවත් ඔටිසම් තත්වෙ හිටියා.මේ doctor ට පෙන්නුවා.දැන්නම් 90%ක වගේ හොද තත්වෙ ඉන්නවා.
@samanthasamantha5600
@samanthasamantha5600 Жыл бұрын
Ane mage puthata oy kiyana hema dema thiyanwa katha karanwath adui
@bhashiniudayangani7602
@bhashiniudayangani7602 2 жыл бұрын
ඩොක්ටර් මගෙ බබාට අවුරුදු 8යි.එයාට ඉගෙන ගන්න එහෙම හොදට පුළුවන්.ඒත් කතා කරනවා ගොඩක් වෙලාවට කතා කරන්නේ පොඩීම ළමයි කතා කරන භාෂාව.ඩොක්ටර් මේක රෝගී තත්ත්වයක් ද?
@MaduYouTubechannel
@MaduYouTubechannel 4 ай бұрын
ඩොක්ට මගෙ බබත් හැමතිස්සෙම සෙල්ලම් කරන්න තමයි බලන්නෙ එයා කියන දෙ අපි කලේ නැත්තම් එයා කෙන්ති ගගන්නවා ඉගෙන ගන්න වැඩ ආසාවෙන් කරනවා
@sathsaraniishanka8971
@sathsaraniishanka8971 4 жыл бұрын
අවු 2යි මාස 7ක පුතෙක් ඉන්නේ එයා කතා කරන්නේ නොපැහැදිලි එයාගෙමබාසවකින්.. වචන කියනවා ඒත් වාක්‍ය කතා කරන්නෙ නෑ. මෙය රෝගි තත්වයක්ද
@Hemashospitalslk
@Hemashospitalslk 4 жыл бұрын
apita katha karanna 0773456093.thank you
@maduwaththuhewa6531
@maduwaththuhewa6531 2 жыл бұрын
Dan babata kohamada
@Noor-g4b7h
@Noor-g4b7h Жыл бұрын
Doctat mata appointment ekak ganna puluwanda baba penna ganna
@roshanchandima6901
@roshanchandima6901 Жыл бұрын
@sujeewadineshi7733
@sujeewadineshi7733 Жыл бұрын
@@Noor-g4b7hමේ doctor දැන් ඉන්නෙ melsta hospital එකෙ රාගම.මාසෙට එක දවසයි එන්නෙ.ඒ hospital එකට ගිහින් channel එකක් දාන්න.හරි ආමාරුයි මේ doctor ට channel කරන්න
@Gayanpradeep-y4s
@Gayanpradeep-y4s 11 ай бұрын
අනේ ඩොක්ටගෙ නම්බර් එක දෙනවද
@thusharisankalpani7954
@thusharisankalpani7954 19 күн бұрын
මේ රාගම Melsta hospital එකෙන් නේද ? අපිට doctor meet වෙන්න එන්න විදියක් නෑ අපි දුර නිසා . ( මනෝ වෛද්‍ය ) මියුරු චන්ද්‍රදාස Doctor ට ඔන්ලයින් ක්‍රමයක් හරහා රෝග ලක්ෂණ ටික කියල , ඔන්ලයින් බෙහෙත් ලිස්ට් එක අරන් , ඔන්ලයින් ක්‍රමයකට බෙහෙත් ගන්න පුලුවන් කමක් තියේද කියල මට හරියටම දැනගන්න පුලුවන්ද ?
@TharukaSewwandi-l1u
@TharukaSewwandi-l1u 11 ай бұрын
අනේ ඩොක්ට මට ඉන්නව මේ සැරේ එක වසරටගියපු ලමයෙක්.ඩොක්ට මේ කියන හැම දේම එයාට තියෙනවා ඩොක්ට.ම්ට මොකද්ද කරන්න ඔනි කියල හිත ග්න්න බෑ ඩොක්ට.එයාට පන්තියේදෙන වැඩ හැමදාම පරක්කු වෙලා කරන්නෙ.මට ඩොක්ටට කත කරන්න පුලුවන්ද
@SandamaliRathnayake-kv2zf
@SandamaliRathnayake-kv2zf Жыл бұрын
අනේ ඩොක්ට ,ඩොක්ට ඔය කියපු සියලුම ලක්ෂණ ඒ විදියටම මගේ පුතාට තියෙයි.වෙනසකට තියෙන්නෙ එයා තවම පාසල් යන්නැහැ.අවුරුදු 4යි.එයාව නර්සරි දැම්මෙත් එක දවසයි, ඒකෙ හිටපු දරුවො 35 දෙනෙක්ට මේ දරුවා ගිය පළවෙනි දවසෙම පුදුම විදියට කරදර කලා.ආවේගශීලී බව නම් කියලා විස්තර කරන්න බැරි තරම්. මම මොකක්ද කරන්න ඕන ඩොක්ට..කිසිම තැනකට මේ දරුවා එක්කන් යන්න බෑ.එක තත්පරයක් එක විදියකට ඉන්නැහැ.කෑමට බීමට උනත් සීමාවක් නෑ.මම මෙයාව ඩොක්ට කොනක්ට පෙන්නන්න ඕනද ඩොක්ට..? අනේ විසඳුමක් දෙන්න හුඟක් පිං...🙏🙏🙏
@achalaireshaniperera2379
@achalaireshaniperera2379 Жыл бұрын
Mam dr කෙනෙක් නෙවෙයි.අම්මා කෙනෙක්.බබාව අනිවාර්ය න් dr කෙනෙක් ට පෙන්නන්න.අත්දැකිමි තියෙන නිසා කියන්නෙ.ඉට අමතරව පලමුව අම්මා සන්සුන් වෙන්න.දෙවනුව දරැවා මෙ ව්දියට හැසිරිමට හෙතුව හොයන්න.එ ගැන වැඩි විස්තර යු ටියුබි හරහා දැන ගන්න පුළුවන්.බබාට වැඩ් අවදානයක් දෙන්න.මෙ වැඩ සටහන කරන doctor ට ⁣පෙන්නන්න පුළුවන් නමි හොදයි.
@owensathsihadesilva8739
@owensathsihadesilva8739 Жыл бұрын
අනෙ මමත් මෙ වගෙම දුක් වෙනවා පුතා නිසා..මෙ කියන සෙරම මාත් අත්විදිනවා.
@nimalilakshi6970
@nimalilakshi6970 10 ай бұрын
ඉක්මනින් වෛද්‍ය උපදෙස් ගන්න ඕනෙ නැත්නම් දරුවගෙ අද්‍යාපනය අඩාල වෙනවා . බයවෙන්න එපා දැන් මේ තත්ත්වය මුලින් හදුනාගත් විට දරුවා ගැන මේ තත්ත්වයෙන් මුදවා ගන්න පුලුවන් .
@nadeeshaharshani1222
@nadeeshaharshani1222 2 жыл бұрын
ඩොක්ට මගෙ බබාට අවුරුදු 3 එයා තවම වචන කතා කරනවා අඩුයි.එයා අලුත් වචන කතා කරනවා අඩුයි .
@EleenaandRuhi
@EleenaandRuhi Жыл бұрын
Daruwa dan katha karanawada Amma
@nadeeshaharshani1222
@nadeeshaharshani1222 Жыл бұрын
@@EleenaandRuhi tikak patalena sului wachana katha karanakota.
@sujeewadineshi7733
@sujeewadineshi7733 Жыл бұрын
Speech therapy කරවන්න.එතකොට හරියනවා
@bonoaugust4328
@bonoaugust4328 4 ай бұрын
ඩොක්ට, ඔය සෑම දෙයක් අතරෙ, දෙමාපියන්ගෙ හැසිරීම හෝ වැඩිහිටියන්ගෙ හැසිරීම නිසා දරුවො ඔය තත්ත්වයට පත්වෙනවා. ඒ වාගේම මව්පියො දෙන්නා දරුවාට වඩා ඒ දෙන්නාට ආදරේ නම්, දරුවාට දෙමව්පියන් ගැන් ඊර්ශියාවක් ඇතිවෙනවා. ඒ වාගේම සමහර අම්මලා දරුවන් වෙනුවෙන් කැපකිරීම් කරන්න කැමති නෑ. ඉතින් ඒ ලමයින් අදි ක්‍රියාකාරි දරුවො වාගේ. මා කියන්නෙ ප්‍රායෝගිකව අවුරුදු ගනනක් තියෙන අද්දැකීමෙන්. හොදම දේ ලමයාගේ දෙමාපියන් දෙන්නගෙනුත් චෙක් කිරීම නේද
@MaduYouTubechannel
@MaduYouTubechannel 4 ай бұрын
ඩොක්ට මගෙ බබත් හැමතිස්සෙම සෙල්ලම් කරන්න තමයි බලන්නෙ එයා කියන දෙ අපි කලේ නැත්තම් එයා කෙන්ති ගගන්නවා ඉගෙන ගන්න වැඩ ආසාවෙන් කරනවා
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Autism
19:42
Dr. Anuruddha Padeniya
Рет қаралды 29 М.
දරුවා සහ අවධානය
31:46
Charana TV
Рет қаралды 15 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН