No video

ඔබේ දරුවත් අධික්‍රියාශීලී දරුවෙක්ද? මොකක්ද මේ ADHD කියන්නේ ?

  Рет қаралды 14,494

Dr Ravinda Udagamage / Studio Health

Dr Ravinda Udagamage / Studio Health

Күн бұрын

#ADHD
#paediatricneurology
#ළමාමනස

Пікірлер: 54
@Onis-357
@Onis-357 6 ай бұрын
ඔබතුමා හැමවෙලේම ගේන්නේ ගොඩක් වටින වැදගත් මාතෘකා
@bitoflemon
@bitoflemon 7 ай бұрын
❤❤ highly appreciate your work doctor keep it up🎉
@thilinithilini4121
@thilinithilini4121 7 ай бұрын
Doctor mehema lamai ekka kohomada Amma kenek gamu denu krnne.video ekak gennako
@dhanushkachamee68
@dhanushkachamee68 3 күн бұрын
doctor මගේ බබාට අවුරුදු තුනයි මාස දෙකයි මගේ බබාට කතා කරන්නත් බෑ ඔය කියපු රෝග ලක්ෂණ ගොඩක් තියෙනවා එතකොට ඩොක්ටර් මං මගේ බබාව යොමු කරන්ඩ ඕනි කොයි වගේ ඩොක්ටර් කෙනෙක් ළඟටද ඩොක්ටර්ගෙ නම්බරේ දාන්න පුලුවන්ද
@niroshaniniroshani6671
@niroshaniniroshani6671 16 күн бұрын
ඩොක්ට මගේ දරුවාටත් මෙම රෝගී තත්ත්වය නිබෙනවා මම ඒ බව හරියටම දැන ගත්තේ මෙි විඩියෝව නැරබිම තුලින් මගේ දරුවා වයස අවුරැදු 12ක ගැහැනු දරැවෙක් එයාගේ කරදර ඉවසන්න බැරිතැන මම එයාව මනෝවෛද්‍යය වරයෙක් ලගට ගේනියන්න තිරනය කරා මට එකටයන්න තියෙන්නේ මෙි මස 18ට වෙිනිදාට ඩොක්ට මම ගත්ත මෙි ක්‍රියාව එයාගේ ලෙඩෙට සුදුසුද කියලා මට පැහැදිලි කරන්න
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 5 ай бұрын
මගේ දරුවටත් ඔය කියපු රෝග ලක්ෂණ බොහොමයක් තියෙනවා doctor . කුමන අංශයේ doctor කෙනෙකුට ද මේ වගේ දරුවන් පෙන්නන්ඩ ඕන. Doctor , අපිට ඔයාව meet වෙලා බෙහෙත් ගන්න බැරිද
@irahada5961
@irahada5961 5 ай бұрын
Doctor miuru ,රාගම browns hospital එකට එනවා .Professor කෙනෙක් .
@neethanjalierathnayaka2135
@neethanjalierathnayaka2135 3 күн бұрын
Beheth gattama adu kraganna puluwanda.
@wirajithmadushan4379
@wirajithmadushan4379 Ай бұрын
Ane doctare godak sthuthi.mage daruvatath me roga laksana thiyenava.api docter kenekta pennuva.docter beheth niyama kala.ithin docter me behwthvala atguru abada thiyenavda.daruva sanepa karganna puluvanda.danta mokuth iskole vada karanne na.
@sdamalibopage6000
@sdamalibopage6000 5 ай бұрын
Doctor mage babata aurudu 2emasa7e mage babata oya lakshana serama thiyenawa hariyata tharaha yanawa mata gahanaa,badu pole gahanawa ,kiyanna deyak ganan ganne katha karata katha karanne man ka ekka hari katha karanawanam me gahala monawada kiyawanawa eka Samantha deyakda
@iroshanaminiweligama9311
@iroshanaminiweligama9311 5 ай бұрын
Dr. Wedi hidi ayatath may roogi thathwaya thibeda pareeksha karanne kohomada??
@user-hf2ib3pw5c
@user-hf2ib3pw5c Ай бұрын
ඩොක්ට නම්බර් ඒක denna පුළුවන්ද මට විස්තර දැනගන්න ඕනේ
@user-ic4ss6tc7p
@user-ic4ss6tc7p Ай бұрын
Dr.mage puthatath ADHD thiyenawa.eyata awurudu 23. Eyata treatments ganna puluwanda?
@RanjithRanjith-nz6hn
@RanjithRanjith-nz6hn 2 ай бұрын
අනේ ඩොක්ටර් මගේ දරුවාටත් ඔය රෝග ලක්ෂණ බොහොම යක් තියෙනවා මට දරුව සනීප කරගන්න පුළුවන්ද දරුවාට අවුරුදු 9යි මට ඩොක්ටර් හමුවේන්න පුළුවන්ද
@dinushathilakarathne9748
@dinushathilakarathne9748 7 ай бұрын
Thank you doctor ❤
@BebyNanda-e3d
@BebyNanda-e3d Ай бұрын
Docter mage duwata aurudu 6.eya harima kalabalai.kammali hariyata tharaha yanawa.mata docter sambanda kara ganna puluwanda
@rasikanilantha7553
@rasikanilantha7553 6 ай бұрын
Doctor mage putha adikriyakari docterwa hambawenne kohomada.
@gameboys1290
@gameboys1290 2 ай бұрын
Doctor private hospital walata enawada
@nisansalaranasinghe7276
@nisansalaranasinghe7276 7 ай бұрын
අනේ ⁣ඩොක්ටර් මගෙ පුතා 9 වසරෙ දැන් ඉන්නේ. මොන්⁣ටිසෝරි යන වයසෙ ඉදලම එකම විදිහට දගයි. තාමත් එහෙමයි. හොඳ කරන්න බැරිද
@user-wk8ms5lw3y
@user-wk8ms5lw3y 5 ай бұрын
Super keep it up sir❤❤
@user-om3qr8be2s
@user-om3qr8be2s 4 ай бұрын
ඩොක්ට මගේ පුතටත් ඔය කියනවා වගේ ටිකක් හැසිරෙනව. මට කියන්න මගේ දරුවට මොකද කරන්නේ මං කියලා plz ඩොක්ද උදවු කරන්න
@TharuFonseka-co8ze
@TharuFonseka-co8ze Ай бұрын
ඩොක්ට මගෙ දරුවත් ඔහොමයි ප්‍රතිකාර ගන්න ඕන මොන වගෙ ඩොක්ට කෙනෙක්ගෙන්ද පැහැදිලි කරන්න 😊
@user-ew7cc5kh9l
@user-ew7cc5kh9l 7 ай бұрын
Doctar mata inne duwek. Aya harima awegasheeli. Gedara badu mokawath thiyanne polawe gahala kadanawa. Lamainta gahanawa. Tharaha giyama adum galawala visikaranawa. Dora janel kadanawa. Bima pellila kegahanawa. Den aurudu 9i.denata balangoda mulika rohalen prathikara gannawa. Ath kisima aduwak ne. Pasal yawannawath widihak ne. Mekata monahari pilithurak danna doctar
@drravindaudagamagestudiohe6258
@drravindaudagamagestudiohe6258 7 ай бұрын
Whatsapp 0775880735
@drravindaudagamagestudiohe6258
@drravindaudagamagestudiohe6258 7 ай бұрын
Whatsapp 0775880735
@syhhdxbxhxb2964
@syhhdxbxhxb2964 7 ай бұрын
Thanks doctor
@maneshadilshani3629
@maneshadilshani3629 7 ай бұрын
Thank you doctor
@user-wu8tq7ek9f
@user-wu8tq7ek9f Ай бұрын
ඩොක්ට මගෙ දුව ඉස්කොලෙ දෙන කිසිමවැඩක් ඉවර කරගන එන්නැ ටිච කියනදෙවල්වලට අැහුන්කන් දෙන්නැ දගලනවා සෙල්ලම් බඩු කඩනවා ගෙදරතියන බඩු කඩනවා ඉගනගන්න කැමති නැ මට තෙරෙන්නැ ඩොක්ට එයට දැන් අවුරුදු 10 වෙනවා
@pasidumalinda2645
@pasidumalinda2645 Ай бұрын
Ane doctor meka hoda kara ganne
@gihanimandeera4599
@gihanimandeera4599 7 ай бұрын
ADHD kiyala danaganna mona hari test ekak tiyenavada doctor?
@janakprasanga1335
@janakprasanga1335 5 ай бұрын
Dr mama oba thimawa muna gehanna puluwan kohomada plz help me
@ishanisubodha5814
@ishanisubodha5814 7 ай бұрын
Ane doctor mage putha awrudu hayai.masa 2kai,eya podi kale idanma eka කකුලක් විලුබ bima thiyala avidaganna beruwa hitiye viluba kotai.අවුරුදු pahai masa hathak ehema hitiye putha ,yakada sapaththu dala pop dala,botoks injection vidala,deparakma operation karala ,giya awrudde may 31,කෑගල්ල hospital eke othopidik doctor nihal franando sir hoda kara,aththatama baba den deviyane kiyala avidinawa,අවුරුදු hatharak weddi perapasal eken kiuwa baba anik ayata karadara karanawa kiyala ,paule ekama daruwa eya,api babawa sith suwa sewanata yomu kara,buddiya godaak hodai.pasale okkoma weda piliwelata karanawa,vinadiyai dekai,doctor kiuwa mole getaluwak ne,haiparektiv kiyala.eya balanne eya thama hema athinma eka wenna ona kiyala ,kisima getaluwak ne,thibba ekama getaluwa eyata kenthi yanawa,eyage thibbe anik ayata gihin gshanawa,hebei eka thiyenne pasaledi vitharai ,den අවුරුදු dekak ude ,re beheth bonawa,den godaak hodai babata, hema wedakma eya hodata karanawa,igana ganna godaak dakshai,panthiye pala weniya,kiyana dewal hodata mathakai.hodata ahagana innawa .doctorsla kiuwe samanya lamayekta wada buddi wardanaya wedi kiyala .godaak durata hodai.athuru abadayak athi wenne ne neda doctor puthata.
@DilTharu-ew2lv
@DilTharu-ew2lv 5 ай бұрын
ඩොක්ටර් දැනට ලංකාවේ මේ ලමුන් කොච්චරක් විතර ඉන්න්වා ද
@IndikaMunasinghe-ss9cu
@IndikaMunasinghe-ss9cu 5 ай бұрын
Mage duwata dan wayasa awrudu 11.eyata kenthi yanawa...dr kiyana hama lakshanayakma thiyenawa..iskole wada hodin kara.dan unandu naha...kisikenek gana kisima thakeemak naha..mamath loku manasikathwayaka inne..
@IndikaMunasinghe-ss9cu
@IndikaMunasinghe-ss9cu 5 ай бұрын
Dr mage duwata awrudu 10 k athi..ewenakota eyata fit ekath haduna
@gayasewwandi4380
@gayasewwandi4380 7 ай бұрын
Doctor, Do you treat the ADHD child
@drravindaudagamagestudiohe6258
@drravindaudagamagestudiohe6258 7 ай бұрын
No
@user-kn6pm3tt2g
@user-kn6pm3tt2g 6 ай бұрын
Ragama hospital eke dr. Gayan treat karanawa.. mage puthath adhd..
@marianssamarathunga-hl3ij
@marianssamarathunga-hl3ij 6 ай бұрын
Dr. ADHD දරුවන්ට දෙන Methylphenidate 10mg ගන්න ට ඇත්තේ මෙ දිනවල කොහෙද?
@udatisewwandi1313
@udatisewwandi1313 5 ай бұрын
Api gawa thiyanawa Retalin brand eka
@marianssamarathunga-hl3ij
@marianssamarathunga-hl3ij 5 ай бұрын
කොහෙද මේ එක් පෙත්තක් කීයක් වෙනවද?
@marianssamarathunga-hl3ij
@marianssamarathunga-hl3ij 5 ай бұрын
Number ?
@PathumChanaka-fn7sp
@PathumChanaka-fn7sp 3 ай бұрын
​@@udatisewwandi1313koheda thiyenne
@JanakaJayawardhana-e3d
@JanakaJayawardhana-e3d 4 күн бұрын
​@@marianssamarathunga-hl3ijEkak rs.132
@sluk3062
@sluk3062 4 ай бұрын
Autism babala gana danaganna ona doctor mata.
@dilinichathurika6978
@dilinichathurika6978 7 ай бұрын
@Riskmanegment
@Riskmanegment 7 ай бұрын
Doctor mage puthata aurudu 11 wasara 2edala eyage hasireem rawawe wenasak awa beheth kara. Dan suwai but dan nitharama mona hari agata watuna wage danenawa eyata. Nithara gadak enawa kiyanawa mekata mokada karanna oni
@kasundananjaya4781
@kasundananjaya4781 7 ай бұрын
❤❤❤
@kasundananjaya4781
@kasundananjaya4781 7 ай бұрын
Thank you doctor ❤
@ChathuChathu-vc3qk
@ChathuChathu-vc3qk 7 ай бұрын
Mage puthTh a awage eka parata weda 10k withara karanawa.podi kle edLma kalabalai
@ChathuChathu-vc3qk
@ChathuChathu-vc3qk 7 ай бұрын
Ane doctor tikak lokuwenkota hriyawida
@ChathuChathu-vc3qk
@ChathuChathu-vc3qk 7 ай бұрын
Kalabalai hemadekatama
@ChathuChathu-vc3qk
@ChathuChathu-vc3qk 7 ай бұрын
Poth wala weda kalabaketa karath kethata karath ahagena hitiye nethath okkoma hri gannawa et me kalabalaya nisa mama manasika wetila inne doctor
UNO!
00:18
БРУНО
Рет қаралды 5 МЛН
Look at two different videos 😁 @karina-kola
00:11
Andrey Grechka
Рет қаралды 15 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 2,1 МЛН
Autism
19:42
Dr. Anuruddha Padeniya
Рет қаралды 3,7 М.
#003 මොකක්ද මේ ADHD කියන්නේ?
7:25
Mental Health Round Table
Рет қаралды 15 М.
UNO!
00:18
БРУНО
Рет қаралды 5 МЛН