දමිතා ගැන සජිත් කට අරියි ලක් අම්මාට සිදුවු අසාධාරණයට හේෂාගේ කනටගසයි / Hesha Vithana Talk Damitha

  Рет қаралды 35,078

Lanka Times 24

3 күн бұрын

Пікірлер: 232
@SuperMalsara
@SuperMalsara 3 күн бұрын
ඉතාමත් වැදගත් ලෙස මරුකියවීම
@gunapalaliyanage7946
@gunapalaliyanage7946 3 күн бұрын
හොරුන්ට දෙනව නම්,සජිත්ට දෙන්න ,එහෙම නැති නම්,රට හොරුන් ගෙන් බේරාගන්න ඕන නම් මාලිමාවට චන්දෙ දෙන්න ,මාලිමාවට ජය වේවා .
@chandikaprasad8234
@chandikaprasad8234 Күн бұрын
අනිවාර්යයෙන්
@sujeewadamayanthi7611
@sujeewadamayanthi7611 3 күн бұрын
උබලාගේ කියවිල්ල වැදිලාම 2/3 හම්බවෙයි මාලිමාවට 😅
@judelakshman7054
@judelakshman7054 3 күн бұрын
ඔයාගේ කතාව ඇ තුලෙ ම ඔයාලා පරාදඊ කියලා ඉස්මතු වෙනවා කොහොමත් ඔයාලට දිනන්ඩ අපි ජනතාව වසයෙන් ඉඩ තියන්නෑ ඔයා ලාගේ ගඳ ගහපු දේසපාලනය අතුගාල හොදලම අයින් කරනවා පිරිසිදු රටක් අවංක දේසපාලනයක් දිසාව හොයා ගන්න මාලිමාවක් අපි බලයට ගේනවා....
@TikirageWickramarathne
@TikirageWickramarathne 2 күн бұрын
ජනතාව කියන් ෙන් තමු ෙස් තනියමද හර ෙකා්😂
@chandikaprasad8234
@chandikaprasad8234 Күн бұрын
​@@TikirageWickramarathneනෑ, තමුන් වගේ ස්වල්පයක් ගවයො හැර අනිත් සියලුම රටවැසියන් තමයි ජනතාව
@chandimakekulandalavithana2639
@chandimakekulandalavithana2639 3 күн бұрын
ඔය සමගි කියන කෑල්ල අත් ඇරලා වෙන් මොකක් හරි දාගනිල්ලා...😅😅
@Gangakawmali
@Gangakawmali 3 күн бұрын
අනේද කියන්නෙ.😂😂😂
@anilwigeratnaKariyawasam-rc4sz
@anilwigeratnaKariyawasam-rc4sz Күн бұрын
මගී සන්දානය ඒ නම හොදද
@chandikaprasad8234
@chandikaprasad8234 Күн бұрын
​@@anilwigeratnaKariyawasam-rc4szඒකත් නරකම නෑ😂
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 3 күн бұрын
😂😂😂මේ පාර හේදිලා යන්නේ බඩේ එළිය යනවා වගේ තුනෙන් දෙකේ බලයක් නෙමේ ලැබෙන බලය ගැන හිතන්නත් බෑ මාළිමාවට ජය වේවා මාලිමාවට
@shayanianuththara6410
@shayanianuththara6410 3 күн бұрын
කාටද හේදිලා යන්නේ
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 3 күн бұрын
@@shayanianuththara6410 අනිවාර්යෙන් ජයනීතයි මාලිමාවට
@chamindawasana-ie4yt
@chamindawasana-ie4yt 3 күн бұрын
​@@uruliyanagedonwasanakelumg9200අනේ පලයන් බන් යන්න..බලමූ
@pradeepnishshanka5893
@pradeepnishshanka5893 3 күн бұрын
Hedilaa yanne malimawa Boru kiyala baleta avith Ko horu alluwada janadi pati warunge pansan kapuwada Dan godak ayata thrila inne
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 3 күн бұрын
@@pradeepnishshanka5893 😂😂😂😂😂😂😂🐒
@smsm7679
@smsm7679 2 күн бұрын
දමිත මාද්ධ්‍යට ලොකුවුනාට ජනතාවට ලොකුනැහැ
@chandikaprasad8234
@chandikaprasad8234 Күн бұрын
එකෙන්ම
@pathimaperera9564
@pathimaperera9564 3 күн бұрын
මාලිමාවට ජයවේවා. සජබ පරණ system අපිට එපා.
@Dayarathnarasnayaka
@Dayarathnarasnayaka 3 күн бұрын
Anura kiyanna kaiya nayakayak anura allai horunga ata
@TikirageWickramarathne
@TikirageWickramarathne 2 күн бұрын
අලුත් අය අපි දකගවත් නැති චරිතැන අපිට තිසිම චැකුමක් නැ අර කමල් අද්දරකියන් ාන් ඉස්තිදුසික ෙය්ක මිගිගන්වද😂
@chandikaprasad8234
@chandikaprasad8234 Күн бұрын
​@@Dayarathnarasnayakaඇට අල්ල අල්ල ඉන්නෙ නැහැ සජියා වගේ. ඇට දෙකෙන් එල්ලනවා හොරු
@chandramalkanthi7172
@chandramalkanthi7172 3 күн бұрын
අසමගි බල සංධානය කියල නම වෙනස් කර ගන්න 😅😂
@shamala4052
@shamala4052 3 күн бұрын
🤣🤣🤣🤣
@TikirageWickramarathne
@TikirageWickramarathne 2 күн бұрын
උබට සතුටුයිද කමක් නැද්ද😂
@shanthanilgala2227
@shanthanilgala2227 3 күн бұрын
ඇත්තටම අනුර ජනාධිපති තුමාට මොහොම බොහොම ස්තුතිය එකකට ඒක නම් ඔබලාගේ නායකතුමා වෙන අපිට නම් සත පහකට නොවටින කෙනෙක් වෙන සජිත් ප්‍රේමදාස ට එන්න නොහැකි තරම් බලයක් සහිතව දිනීම සම්බන්ධව ...අපි සියලු දෙනා එකතුව අනුර ජනාධිපති තුමාට මුලු රටේම බලය සහිතව දිනීම අපේක්ෂා කරමු ..!!!!!!!
@MrKeerthi58
@MrKeerthi58 3 күн бұрын
සජීත් ජනාධිපති වුනා නම් බඩුම තමයි.
@ChamilaFenandu
@ChamilaFenandu 3 күн бұрын
Anura❤️ජනාදී පති උන එක හොදයි ඒත් පාර්ලිමේන්තු වට විපක්ෂ යක් අනිවාර්යෙන් ඕන මොකද මගේ මතයනම් පත් වෙන හැමෝම ඔලුව උඩින් තියා ගන්න හොද නෑ ඕනෑම කෙනෙකුට වරදින්න පුළුවන් ඒ නිසා විපක්ෂ යක් ඕන මොලයක් තියන කෙනෙක්ට එක තෙරුන් ගන්න පුළුවන් එයාල අපේ රජා නෙවෙයි සෙවකයෝ පමණයි එයාලට ජනතාව පඩි දෙන්නෙ දේසපාලනය යනු එකම රැකියාවකි එහි පුත් ගලයින් පමණක් වෙනස් වෙයි
@TikirageWickramarathne
@TikirageWickramarathne 2 күн бұрын
ෙබාරදි ෙය් මලුබාන අවස්්‍රතාවාදි විහිලු කතා😂
@KarunadasaKaru-l1e
@KarunadasaKaru-l1e 3 күн бұрын
තීරණයක් ගන්න බැරි නායකය රටක් හදන්න පුළුවන් ද
@aindu4690
@aindu4690 3 күн бұрын
නායකයන් තෝරාගන්නේ ජාතියක් ගොඩනැගීමට මිස විනෝද වීමට නොවේ.
@dhanushkasarojani4361
@dhanushkasarojani4361 3 күн бұрын
Aththa saho apita dan one kohomahari ape daruwanta anagatayak hoda ratak
@shanthamunugoda3245
@shanthamunugoda3245 3 күн бұрын
සමගි ජන සන්ධානය කන්ඩායම අති විශිෂ්ටයි පරාජය ත් අති විශිෂ්ටයි 😅
@ChathuraDilanka
@ChathuraDilanka 3 күн бұрын
මේවට කොකමිපාන ඔයාලගෙ තනි ඇහැට ඇඩුනු කදුලු ඇස්දෙකට ආවම අපිට කියන්ට එපා උඩ පැන්නොත් බිමවැටේ. 😮😮😮😢😢😂😂❤
@NeilGunaratne1952
@NeilGunaratne1952 3 күн бұрын
මම නම් ජීවිතයට හිතුවේ නෑ මෙච්චර කාලයකට, මෙච්චර ප්‍රමානයක් දේශපාලන බූමියෙන් ඉවත් වෙයි කියලා
@TikirageWickramarathne
@TikirageWickramarathne 2 күн бұрын
එක නමි ඉතා ාහාදයි
@hard_talk1281
@hard_talk1281 2 күн бұрын
පුතානෝගේ දැක්ම අපිටත් දකින්න හරිම ලේසියි. "උස නම් සිකුරිටි ... මිටි නම් කම්කරු".
@pathimaperera9564
@pathimaperera9564 3 күн бұрын
දමිතා වගේ බඩුවකට නාමයෝජනා දෙන්න තීරණය කරපු එකෙන්ම සජබ පහත් තැනකට වැටෙන බව නොතේරුනානෙ. මේ ගෑනි නිසාම සජබෙ එපාවුනා
@PriyanthaDesilva-r2p
@PriyanthaDesilva-r2p 3 күн бұрын
ඇයි උබ ගැහුවද ඒකට..😂😂 අනෙ පල පල යන්න
@TikirageWickramarathne
@TikirageWickramarathne 2 күн бұрын
උබ උබල ෙග් එවුන් ගැන බගාලාගනින් අනුෙග් ෙරාඩිඩට ෙපර තමන් ඇ ෙහ ෙරාඩිඩ අයිකරගනිලා😂
@smsm7679
@smsm7679 2 күн бұрын
ධනංජයගේ පැහැදිලි කිරීම හරිම වැදගත්
@KdDammika
@KdDammika 3 күн бұрын
ඔයලට බහුතරයක් දීලා රටට කෙලවගන්න තමයි වෙන්නෙ.මතකනෙ රනිල්,මෛත්‍රීපාල යහපලනය.ඒකෙදි ඔයාලා ආර්ථිකය 2.5බස්සලනෙ රටට කෙලෙව්වෙ.
@UdayaLakshman-t8c
@UdayaLakshman-t8c 3 күн бұрын
ඔයා හොරෙක් නෙමෙයි නම් ඇයි හොර පක්ෂයකට රිංගුවේ..ඔයාටත් අනාගතයක් නැත
@wickramakaraluarachchigepr8606
@wickramakaraluarachchigepr8606 3 күн бұрын
මහත්මයා මෙතෙක් කල් ඕගොල්ලොන්ගේ අය ජනතාවට වගකීම් ඉටු කරපු හැටි ජනතාව හොඳටම දන්නවා..
@TikirageWickramarathne
@TikirageWickramarathne 2 күн бұрын
ඔයාල කරපු එක ෙහාදක් කියන්න ෙකා පවි කැතයි හිරිකිතයි ගැජ්ජයි 😂
@shiwanthesudu7020
@shiwanthesudu7020 3 күн бұрын
පොඩ්ඩක් ඉවසීමෙන් හිටපල්ලා අල්ලා දනවා ඔක්කොමලා
@Dayarathnarasnayaka
@Dayarathnarasnayaka 3 күн бұрын
Alli horunga ata
@surangigunashinha2873
@surangigunashinha2873 3 күн бұрын
ඔයාලගේ වැඩපිලිවෙල අනුර ක්‍රියාත්මක කරනව කියල කින්නෙ කොහොමද .අනුරට චන්දෙ දුන්නෙ අනුරගෙ වැඩපිලිවෙල හොද නිසා..අනේ නිකන් පලයන් යන්න වාචාලයා
@TikirageWickramarathne
@TikirageWickramarathne 2 күн бұрын
එක ෙද්ශපාලන වයිරය නිසා එ ෙහමනැතුව අනුර විෂිටයි කියල ෙනා ෙවයි නිකන් දගලන්න එපා චන්දදායකයා කියන්ෙන්සුදු ෙකාකා ෙනිෙවයි😂
@KusumKusum-o7k
@KusumKusum-o7k 3 күн бұрын
අනේමන්ද මෙතුමා පක්ෂෙ හිටියට වෙනදේවල් කිසිදෙයක් දන්නෙනෑවගේ කතාව මොකට පාලිමන්ට් ඵකට ගෙනාවද මන්ද ඔන්න සමගි ජනබලවේගයේ තරම
@j.m.g.jayasundara7859
@j.m.g.jayasundara7859 3 күн бұрын
ඔයාට වැදගත් ප්‍රශ්න වලට උත්තර දෙන්න බැහැනෙ මොකටද ආවෙ
@sonitadelani2619
@sonitadelani2619 3 күн бұрын
වාහන පෝමිට් හොරුව නෙරපන්න ඕනේ
@krishanthapriyadarshana686
@krishanthapriyadarshana686 3 күн бұрын
ඔයා දන්නේ නැති උනාට පුතානෝගේ බිරිඳකින් ඇහුවනම් ඔය ගැන මොකවත් හරි දැනගන්න පුළුවන් වෙයිද
@TikirageWickramarathne
@TikirageWickramarathne 2 күн бұрын
උබ උබ ෙග් ගැනිව බලාගනින් උ ෙබගැනි උබට ෙහාෙරන් ෙමානවා කරනවද කියලා ගැනි ව ෙටයනවා උබ අනුන් ෙග බිරින්දැවරැ ගැන විෙවචනය කරනව ෙනාදකින් මැටිටා😂
@NeilGunaratne1952
@NeilGunaratne1952 3 күн бұрын
ව්ශේසයෙන් කියන්න තියෙන්නේ සජිත් කියන කෙනා උගතුන්ට කැමතිම නෑ නේ,සජිත්ගේ තාත්තටත් උගතුන් පෙන්නන්න බෑ නේ
@BAd-q4z
@BAd-q4z 3 күн бұрын
හොදම.උගත්.මොල.මැරැවා.මහ.එකා.88.89..කොරපු ඒවාට..බල්ලා.වගෙ.මැරැනා
@braienhenricus
@braienhenricus 3 күн бұрын
හිටපන්කෝ ටිකක් චන්දෙ ඉවර වෙනකම් 😀 චන්දයක් අස්සේ මේවා කරාම, පුද්ගල පලිගැනීම් කියලා කියනවා. අනිවා. පාස්කු ප්‍රහාරයට, ගේම දෙනවා 👍
@UdayaLakshman-t8c
@UdayaLakshman-t8c 3 күн бұрын
ලක් අම්මාට නම් නියම වැඩේ උනේ..දැන් ඔයා වනගත වෙන්න...සජිත්..ඔයා හරි..ගත් තීරණයට ..අපේ ආචාරය .
@TikirageWickramarathne
@TikirageWickramarathne 2 күн бұрын
වනගත ෙවන්න ෙවන් ෙන් අනුර ඇතුලු කන්ඩායමට😂
@VernonAntonee
@VernonAntonee 3 күн бұрын
මෙයා මෛත්‍රීපාලගේ මල්ලී ද මෙයත් කියන්නේ මන් දැක්කේ නැ මන් දන්නේ නැ කියලා 15 වෙනිදට තමයි ඔයා දන්නෙම නැතිව ගෙදර යන්නේ
@sirimathwijesooriya6578
@sirimathwijesooriya6578 3 күн бұрын
පොරවල් වලට රට කාලම දාන්න තියෙන අරමුණ එසේම බව මෙයාගේ කරුණු පැහැදිලි කිරීමෙන් ඕනම ගොනෙකුට වුවත් තේරෙන බව නම් අපට පැහැදිලියි.
@dumindafonseka-hz8bz
@dumindafonseka-hz8bz 2 күн бұрын
සමගි රටක් හදන්න ඉස්සෙල්ලම පක්ෂය සමගි කරගන්න මාලිමාවට ජය වේවා
@lakshmanleelarathna5679
@lakshmanleelarathna5679 3 күн бұрын
සජබේ එකෙකුටවත් කතාකරන්න දෙයක් නැහැ, මිනිස්සු දැන් ගොං නෙවෙයි!
@stevemarkcrusaders1849
@stevemarkcrusaders1849 2 күн бұрын
හොදටම හිතුවා මල්ලි.... සම්පුර්ණ ඇත්ත... ඒනිසා මම තීරණය කලා තොට නොදි... මාලීමාවටම දෙන්න... කමක් නැද්ද ????🤭🤭🤭
@chandraherath793
@chandraherath793 3 күн бұрын
මේ මනුස්සයා කියන බොරු
@lakshmanleelarathna5679
@lakshmanleelarathna5679 3 күн бұрын
තවත් මිනිසුන් රවටනවා
@මංජු-ජ7ඬ
@මංජු-ජ7ඬ 2 күн бұрын
මුන් මරු කියවනවා දැන් ඔච්චර කාලයක් තිබුනේ කවුරුත් කරේ නැනේ නැනේ දැන් අපේ ජනාධිපති තුමාට සහය දීපල්ලකෝ
@veenada
@veenada 3 күн бұрын
හොරු ඉදිරිපත් වෙලා ඉන්නව.
@elanvaz7
@elanvaz7 3 күн бұрын
No need to worry, Mujibbeer. Our president, along with the dedicated and intellectual team from the NPP, will take care of the country and its people.
@wijebaragama4444
@wijebaragama4444 3 күн бұрын
අපෙරටෙ ජනප්‍රියම උත්තරයක් මම ඒ ගැන දන්නෙනෑ
@WeerasinghaSomadewa
@WeerasinghaSomadewa 3 күн бұрын
මුජිබර් ඔබට පාර්ලිමේන්තුවට එන්න හැකිවේවි. ඒ ඇවිත් පැත්තක සිට NPP එකට උදව් කරන්න 😅😅😅😅😅
@shiwanthesudu7020
@shiwanthesudu7020 3 күн бұрын
කළුතර මලිමාවට ජයවේවා
@gimhanitennakoon6683
@gimhanitennakoon6683 3 күн бұрын
අසමගි ජන බලවේගය..😂
@LALSILVA100
@LALSILVA100 3 күн бұрын
ඔබ වැඩිවෙලා ඉන්නේ වැරදි තැන.
@AbdulWahid-m9x
@AbdulWahid-m9x 3 күн бұрын
Muju, sir, ❤❤❤❤❤❤Jaya wewa ❤ ❤ ❤ ❤ ❤ Jaya wewa ❤ ❤ ❤
@lasantha5988
@lasantha5988 3 күн бұрын
Jaya wewa 😡😡පල ගොතය 😁😁😁😁
@alutharachchigeasankapriya4268
@alutharachchigeasankapriya4268 3 күн бұрын
ඔබට ජය දාලදසමිදුපිහිටයි
@ThusharaGamage-m4f
@ThusharaGamage-m4f 3 күн бұрын
දලදා හාමුදුරුවෝ බලපු නිසා රට අනුරට ගියා ජනතාව ගෙ වාසනාවට
@lakshmanleelarathna5679
@lakshmanleelarathna5679 3 күн бұрын
මාලිමාවට නියත ජය
@damithaabeyrathne218
@damithaabeyrathne218 3 күн бұрын
ස්තූතියි මුජුබර් මහතානෙනි ඔබට..ජය පතනවා
@bandarageh.m.g.5724
@bandarageh.m.g.5724 2 күн бұрын
නිලබලල මාලිමාවට ගහපු කතිරෙ තවත් වැඩ...
@ContentGrazingCows-zk3tf
@ContentGrazingCows-zk3tf 15 сағат бұрын
මෙචිචරකල්.පාර්ලිමෙින්තවෙඉදත්..මොනවද..රටට..ජනතාවට.කලේ..තවත්.මෙි.රටට.ජනතාවට.කෙලවන්නැතුව..ගෙදරයනවද...පිංසිද්දවෙනව
@janakasamaraveera6365
@janakasamaraveera6365 3 күн бұрын
මාලිමාවට ජය වේවා
@mhmnawas269
@mhmnawas269 3 күн бұрын
සජිත් ප්‍රේමදාස මැතිතුමා පෞද්ගලිකව හොඳ මනුස්සයෙක් නමුත්, ජාති භේද අවුස්සන සිංහල දමිළ මුස්ලිම් කටුස්සන් එකතුකර සමගි සන්ධානය වශයෙන් බොරු හවුලක් ඇතිකරගත් නිසා සාමකාමී මිනිසුන් ඔබට නැතිවුණා.
@chandanalatha6319
@chandanalatha6319 2 күн бұрын
අම්මේ ඔව් තමා ඔයාලා කියපුවා ටික අහගෙන තමා දැන් අනුර ජනාධිපතිතුමාවැඩ කරගෙන යන්නේ 😊
@smsm7679
@smsm7679 2 күн бұрын
මෙිි සිද්ධියෙන් පේනව හැම පක්ෂයකම රටවෙන්වෙන් කියල කැැමොරදෙන්නෙ නාමයෝජනාවට නමදාගන්න
@priyantharanasinghe2165
@priyantharanasinghe2165 2 күн бұрын
නිවි සැනසිල්ලේ මරු දෙඩවීම
@ajithKumara-e6r
@ajithKumara-e6r 3 күн бұрын
ඳැන් තමා උබලාට ඔවා පෙන්ෙන්නෙ පිස්සු මාලිමාවට ජයවෙවා
@maheshmadushanka2405
@maheshmadushanka2405 2 күн бұрын
කොපිකල හැක සමකල නොහැක මාලිමාවට ජය
@jayanthadissanayake1251
@jayanthadissanayake1251 3 күн бұрын
නයි මුගටි එකම කොටෙික නැගල ගංවතුරට බෙිරෙන්න යද්දි, හිකනැල්ලො පැටව් ටිකක් බයිල ගහනව.
@vijithadissanayake-i6h
@vijithadissanayake-i6h 3 күн бұрын
සමනලයා වගේ එවුන් වැඩ ක් නෑ.
@kanthihapuarachchi9249
@kanthihapuarachchi9249 2 күн бұрын
හේදෙනව පෙනි පෙනී මරු කියවනව😅
@vijayales1753
@vijayales1753 3 күн бұрын
සජබෙ සහ අනිකි පකිෂ වල හොරු වැඩියි.. වෙන පක්ෂ හොද Team 1 ක් හදාගෙන එනකල් අනුරට රට දෙන්න.. මිනිසිසුත් මේක තේරුම්ගෙන ජන්දය දෙන්න ❤❤❤
@deepthisurendrasurendra1628
@deepthisurendrasurendra1628 2 күн бұрын
මේ මිනිස්සන්ට අල බහිනකම් ඉන්න පුළුවන් තම්බනකන් ඉන්න බැරිද?
@RanjithKolambage
@RanjithKolambage 3 күн бұрын
තොපේ ප්‍රශ්න ඉවර කරගෙන වරෙල්ල කලින්
@linklanguage9106
@linklanguage9106 2 күн бұрын
මුන්දැල මෙච්චර කාලයක් කරගන්න බැරි වෙච්ච දේවල් අනුර කුමාර ජනාධිපතිවරයා කරනකොට මුන් කියනව උන්ගෙ ආර්ථික යෝජනාවලට සමාන දේවල් ලු කරන්නෙ. අනේ ඉතිං ....
@deepthikatugampola9613
@deepthikatugampola9613 3 күн бұрын
දනන්ජය මහත්තයා අපි 2/3 ඉල්ලන්නේ මේ දූශිත ක්‍රමය වෙනස් කරන්න.. ආපු හැම එකාම කරේ 2/3 බලයට මුවා වෙලා හොරකම අපි අනුර සහෝදරයා ට 2/3 ට එහා ගිය බලයක් දෙනව.. 2/3 බලය නැතිව මේ ආන්ඩුක්‍රම ව්‍යවස්තාව වෙනස් කරන්න බැහැ
@PalithaUpull
@PalithaUpull 3 күн бұрын
දමිතට ලක් අම්ම කියන එක නතර කරනවද ? අපි ගැන පුදුම අසරණ නමක් දැනෙන්නේ ,
@jayanthadissanayake1251
@jayanthadissanayake1251 3 күн бұрын
මුජිබර් රාහුමාන්ගෙ profile එකේ තියනේන⁣ෙ එයා සහිරා විදුහලට ගියා කියල.ඒත් ඇත්තටම ගියේ කො/මහබෝධි විදුහලට.ඒ නොකියන්නෙ මුස්ලිම් චන්ද නැතිවෙයි කියල.
@TikirageWickramarathne
@TikirageWickramarathne 2 күн бұрын
අනුරට ෙලාලිපති කම අරං වැෙඩ කරන්න කියන්න ෙකා වද ෙනාදි
@alutharachchigeasankapriya4268
@alutharachchigeasankapriya4268 3 күн бұрын
දමිතා කරපුවදෙනම් kaatama katai
@shiwanthesudu7020
@shiwanthesudu7020 3 күн бұрын
කිසිම කෙනෙක් යවන්නේ නැහැ ඔයාලව.මලිමාවට චන්දෙ දිලා රට ලස්සන වෙනවා
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 3 күн бұрын
😮😮හා හා හරි
@samwickramanayaka4841
@samwickramanayaka4841 2 күн бұрын
බයිලා වැඩක් නෑමට සූදානම් වෙනු
@jaysonblake1321
@jaysonblake1321 3 күн бұрын
සංජීව ලෝන්ලියස් අර අමු සින්දුවේ කිව්ව එක තමයි හේශා කලේ " දඹ රන් කණුව තෙල් ගලා එක එල්ලෙම ඇතුළු කලා"
@banduladissanayaka8613
@banduladissanayaka8613 3 күн бұрын
ලක් අම්මා කියන්නෙ තමන්ගේ උපන් බිමට .එය තෙරුම් ගන්න .
@Ranirani-cx4fn
@Ranirani-cx4fn 2 күн бұрын
❤❤❤❤jayawaewa
@FairusThuwan
@FairusThuwan 3 күн бұрын
Munge vadibana අහන්න එපා .munta dan redde revila ඉන්නේ .එමනිසා අනිවාර්යයෙන් malimavata 2/3 බලයක් dennama ඕනෙ .
@KusumKusum-o7k
@KusumKusum-o7k 2 күн бұрын
ඇයි නදන්වස්තු හොරෙන් ගත්තෙ
@sumanapathmasiriwelikala677
@sumanapathmasiriwelikala677 3 күн бұрын
කෝ නායකයා...
@gamagebandu7313
@gamagebandu7313 3 күн бұрын
දමිතව කැපුවෙ හේෂා නෙවෙයි බොල එි පිටි පස්සෙ ඉන්නෙ සජියගෙ ගැනි උබලට ඒක තෙරැමි ගන්න බැරි ද.
@vijithakumara4429
@vijithakumara4429 3 күн бұрын
❤Lak❤amma❤❤Gon❤baduwa❤❤kooooo❤❤❤
@bandulafdo6431
@bandulafdo6431 3 күн бұрын
Parajaya niyathi poor/ week leadership
@KonaraKonara-m6e
@KonaraKonara-m6e 2 күн бұрын
තමුසෙලා තමයි සියල්ල දන්නේ. යනව හලෝ යන්න
@GaminiGamini-z1q
@GaminiGamini-z1q 3 күн бұрын
වාහන සන්දර්ශන ඉවරයි දැන්😮😮😮
@DineshMadawala-gx3wi
@DineshMadawala-gx3wi 3 күн бұрын
ඒ සෙට් එක ගෙදර යවන්න තමයි කටයුතු කරන්න
@hewagunapala
@hewagunapala 2 күн бұрын
පිස්සුද බං අපි Malimawata
@RanbandaSamarakoon
@RanbandaSamarakoon 3 күн бұрын
නොදකින් දෙය්යනේ මොකුන්ද මේකා
@kumaribandara2442
@kumaribandara2442 3 күн бұрын
තරුණයෙක් කියලා එයාම කියා ගත්ත කීප වතාවක් ඒත් මට නම් පේන්නෙ ගෑනියෙක් වගේ 😂කාලකන්නි 😂....
@premarathanebadalge1185
@premarathanebadalge1185 3 күн бұрын
Good leadership
@shiwanthesudu7020
@shiwanthesudu7020 3 күн бұрын
ඔක්කොමලා එකයි
@WasanthaSoorasinghe
@WasanthaSoorasinghe 3 күн бұрын
Samagiya nethi sandane
@DineshMadawala-gx3wi
@DineshMadawala-gx3wi 3 күн бұрын
අපි කුඩයෙන් එකෙක් යවල ඔයාල අපහසුතාවයට පත්කරනව
@mohamedsallymohamedhussain1823
@mohamedsallymohamedhussain1823 3 күн бұрын
Apith malimawata jayawe x gahanawa
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 3 күн бұрын
හොරැටීක 😂නීවන්සුව
@nilminithennakoonudurawana6931
@nilminithennakoonudurawana6931 3 күн бұрын
Ow ow oyala kiyapu dewal tamai anura karanne..ane nikam yanawa aise yanna
@nadundharmapala5440
@nadundharmapala5440 3 күн бұрын
NPP 🎉🎉🎉
@wasanabandara229
@wasanabandara229 2 күн бұрын
horakam karala puruddak athi aya innawa,,kiyalath kiyanne nadda>.....
@SeedSuhail-ti4md
@SeedSuhail-ti4md 3 күн бұрын
Rate diyunuwa balaporoththu wena aya Malimawata chandaya denna. Asamagi janabalayata genawoth Ratama iwarai
@AlKuwait-p3l
@AlKuwait-p3l 3 күн бұрын
Damithata sadaranayak karanna
@Stylesup97
@Stylesup97 2 күн бұрын
Api NPP ekata thamai danne . Sorry
@premarathanebadalge1185
@premarathanebadalge1185 3 күн бұрын
Lakamma or pukamma
@WjsanjeewanPerera
@WjsanjeewanPerera 3 күн бұрын
Wate yanawa,damitha kepuwe eyi yako???
@mohamednadheer8215
@mohamednadheer8215 3 күн бұрын
Malimavata jayavewa mujeebur Nana Ang manag vanag obala okkoma go home thamai
ТИПИЧНОЕ ПОВЕДЕНИЕ МАМЫ
00:21
SIDELNIKOVVV
Рет қаралды 1,4 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 125 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 289 М.
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 31 МЛН
ТИПИЧНОЕ ПОВЕДЕНИЕ МАМЫ
00:21
SIDELNIKOVVV
Рет қаралды 1,4 МЛН