Heva - Basnahiratama (බස්නාහිරටම) Prod. by

  Рет қаралды 89,643

HEVA

HEVA

Күн бұрын

#heva #hiroo #basnahiratama
Heva - Basnahiratama (බස්නාහිරටම) Prod. by ‪@musicbyhiroo‬
'Basnahiratama' will be available on streaming platforms soon!
Written & Performed : Heva
Produced, Mixed & Mastered : Hiroo ‪@musicbyhiroo‬
Flute : Bhashitha Wijesinghe
Lyric video by : Heva
Heva
/ hevathereal
/ h_e_v_x
Hiroo
/ hiroomusic
/ __hiroo____
Lyrics :
බස්සන්නම් හිරටම බස්නාහිරටම
ලෝකේ මදි මට හොල්ලන්න ඕන සක්වල
කවුද විරසක මං ගනිද්දි සියතට
අතින් අත ගියත් ඔටුන්න හිමි මේ සිරසට
මොකෝ වෙන්නෙ පුතා තව පාරක් අදිමුද
කඹ නෙමෙයි චෙස් මචං බේරෙන්නෙ ගහෙන් කෙස්
කෝ කෙලින් එකෙක් මේ හේවායා අභිමුක
Bitch please gimme da mic වැඩ දාන්නේ කලාවෙන් විදෙස්
සැනින් වැකුනු කන් උහුලන්න බැරි
නෑ සෙනග මේ විරු ට ගරු නම් නොදැරි
පැත්තට වෙයන් පිච්චෙයි මේ ලේ උතුරන්න ගනී
පයේ වැදි අන්ධයා උබ මේවා පතරංග මැණික්
ඕනේ මට ඉන්න මොකාටවත් අත නොපා
කවුද ගනන් ගත්තෙ හැඬලුවත් කණ කොකා
කාලේ නොකා තුල මනෝරාඡික ලෝකත්
ඇති පිරිමහ ගන්න පෑනක් සහ පොඩි පොතක්
Opinion කර තියන් කීප දෙනෙක් මං ගාව
හිරූ ඕනද බං අපිට අනුකම්පාව
ඇය මේ කීප දෙනෙක් දණ ගහන් මං ගාව
මං මැරෙනවා ලියන්න ඒකයි කම්පාව
අලංකාර තාල වෙනස් හඩ ප්‍රස්තාර
ඇති වෙයි හේවා තෙමන්න මේ කාන්තාර
ඉල්ලපල්ලා මොල බලන් කඩන් යන තාරකාව
ගිල ගත්තා හැඟීම් සතා විසයි දුරින් කාන්තාව
මට මැරි මැරි උපදින්න ඕන පේලි මත
මදි කමින් හොඳ සද්ද කලාවද වේලි ඇත
බේරි ඇත ලේ කට කොනින් කියන්න බිය නැත
සිහිය නැද්ද අඳුරෙ මෙන් අත ගාමින් පියා නෙත
ඇකඩමියාව කුළුදුල් මොල හෝදන
ආගමික ලැදියාව මිථ්‍යාව පොරෝගෙන
පෙරලුවා පස නැවුම් කරපන් දැං රෝපණ
කළු සුදු දෙකෙන් මගෙ උබට ඕන කෝකද
බස්සන්නම් හිරටම බස්නාහිරටම
ලෝකේ මදි මට හොල්ලන්න ඕන සක්වල
කවුද විරසක මං ගනිද්දි සියතට
අතින් අත ගියත් ඔටුන්න හිමි මේ සිරසට
මොකෝ වෙන්නෙ පුතා තව පාරක් අදිමුද
කඹ නෙමෙයි චෙස් මචං බේරෙන්නෙ ගහෙන් කෙස්
කෝ කෙලින් එකෙක් මේ හේවායා අභිමුක
Bitch please gimme da mic වැඩ දාන්නේ කලාවෙන් විදෙස්
ප්‍රසිද්ධිය නෙමෙයි වද උනේ ගැන ප්‍රමිතිය
උබ ඇන තියන් බලයි මගෙ ප්‍රගතිය
මාව පහු කරන්නද පුතා හදිස්සිය
මමයි කෙලින් කරේ උබේ කොඳු නාරටිය
මං වැදු වදන් උබ පොතෙන් උපුටා ගත්
රැස් බුදු අස්සෙ ගිරි බොක්කෙ පිළුනු මස්
පුරුද්දක් නෑ කුල කියා කර මුල මතක්
තොපි බඩගින්නෙ කෑවෙ මගෙ කනත්තෙ පස්
ප්ලාස්ටරෙන් නම් මේ කට වහන්න බෑ සරස්වති
මගෙ පරිධිය තුල මොකා උනත් හරස් වෙද්දි
වන්නිල ඇත්තන්ට ප්‍රසිද්ධිය බරක් වෙද්දි
මොලේ ඉඩ ඇහිරේවි පුතේ හිස ඉදිමෙද්දි
උබ බබා දන්නෙම නෑ ගලද්දි ශ්‍රාව
උබෙ කිඹුල් කඳුලු ගැමුණුත් එක්ක හැමිණුනු
දැන් වනයි උජාරුවෙන් මං මුවහත් කල කග දාර
කාටද ලොකු මේ පකා මං ඉදිරියේ වැළපුනු
මගෙන් උස්සද්දිත් රයිම්ස් උනා කාරුණික
මොන ඩෙස්මන්ද උබ ආයාචනික
මට ඕන්නෑ හුත්තො උබට මෙන් ආදේශක
මේක වෙස්නාහිර ගතිය ආවේණික
කවුද මේ කිති කවන්නෙ මේ දවස් වල
ක්‍රියා කතා පරස්පර කයියෙන් නම් උඩ ස්වර
ගනින් ඔටුන්න මගෙන් මං මැරුණු දවසට
එදිනකන් හුරු වෙන්න වෙයි මගේ ලේ රස්නෙට
බස්සන්නම් හිරටම බස්නාහිරටම
ලෝකේ මදි මට හොල්ලන්න ඕන සක්වල
කවුද විරසක මං ගනිද්දි සියතට
අතින් අත ගියත් ඔටුන්න හිමි මේ සිරසට
මොකෝ වෙන්නෙ පුතා තව පාරක් අදිමුද
කඹ නෙමෙයි චෙස් මචං බේරෙන්නෙ ගහෙන් කෙස්
කෝ කෙලින් එකෙක් මේ හේවායා අභිමුක
Bitch please gimme da mic වැඩ දාන්නේ කලාවෙන් විදෙස්
#heva #basnahiratama #slrap #බස්නාහිරටම

Пікірлер: 531
@OG_ALEXZ
@OG_ALEXZ 6 ай бұрын
මුන් දෙන්නා සෙල්ලම වෙනම පැත්තකට ගෙනියයි වගේ 🔥
@Hiphop73450
@Hiphop73450 6 ай бұрын
GERA ත් ම්අරු
@pancha...0
@pancha...0 6 ай бұрын
🙂❤ ado ekanam කන හරහ මොලේට අපරාදෙ උබල දෙන්න ඩිස් කර ගත්තේ උබල දෙන්න සෙට් උනානම් ලංකාවම රැප් වලින් හොල්ලන්න තිබ්බ 🤍💆‍♂️ ආසම දෙන්න Heva & Deva ♥️💀 Underrated king la denna 💗🤙 supiriyak brother
@AnjanaBanara89
@AnjanaBanara89 6 ай бұрын
Aththa 🖤
@binupahasvin-cm3qk
@binupahasvin-cm3qk 6 ай бұрын
ඇත්ත❤
@user-ud2rs1pc2v
@user-ud2rs1pc2v 6 ай бұрын
මුන් දෙන්න කතා වෙලා ඩිස් කරගන්නවද දන්නෑ ,උබ මට බැනපන් මන් උබට බනින්නම් කියල 😂 දෙන්නම reach wenawane 😂
@sahanchathuranga117
@sahanchathuranga117 6 ай бұрын
Deva ගේ reply එක ඇහැව්වේ නැද්ද ඔබ deva එක්ක එකට hewa track කරලා දැන් diss කරන්නේ😂
@younghasler3761
@younghasler3761 5 ай бұрын
sira
@Hezhu_boy
@Hezhu_boy 5 ай бұрын
ගුත්තිල Vs මූසිල 🥵❤
@rasindudananjaya1855
@rasindudananjaya1855 14 күн бұрын
oi oi oi na BROOOOOOO
@Chanu_RX
@Chanu_RX 22 минут бұрын
බස්නාහිරටම 💯
@ALFHA44
@ALFHA44 5 ай бұрын
"බස්සන්නම් හිරටම බස්නාහිරටම" #HEWA මේක වෙස්නාහිර ගතිය ආවේණික 🖤💯
@Navo_00
@Navo_00 6 ай бұрын
මේක වෙස්නාහිර ගතිය ආවේණික HEVA G💯💥
@akiller1320
@akiller1320 6 ай бұрын
WESTනාහිර ගතිය ආවේණික 🔥!!
@RandyScott99
@RandyScott99 6 ай бұрын
ඇකඩමියාව කුළුඳුල් මොල හෝදන 🙂✊🔥
@dkzens1795
@dkzens1795 6 ай бұрын
Wadk nh bn DEVA ge toxic Fansla Haminila inne 12h reply diss awa kiyala
@dkzens1795
@dkzens1795 6 ай бұрын
Rasawindane depathtema shpe eke tiyn inne nathuwa artist lage comment section ekeh uta damage wena ewane bn danne Toxic hutthtala
@user-ud2rs1pc2v
@user-ud2rs1pc2v 6 ай бұрын
​@@dkzens1795sirawatama bn , hoda naraka kiyana eka wenama ekak ,mun banagannaw ,habai athal a 😂
@sanjulagayashan9650
@sanjulagayashan9650 6 ай бұрын
ඩිස් වලින් හරි සෙල්ලම රස්නෙට ඇවිලෙනවා.... දැන් නම් සුපිරියක්... හැබැයි කවදහරි deva & heva එකට වැඩ කරනවා නම් ආසයි බං.. පරණ රහ මතකයි... ජය ❤🎉
@ashennimsara1336
@ashennimsara1336 6 ай бұрын
Parana tracks nadda hoyaganna 😪
@binupahasvin-cm3qk
@binupahasvin-cm3qk 6 ай бұрын
Thiyenawa ekak download karagaththu
@ashennimsara1336
@ashennimsara1336 6 ай бұрын
@@binupahasvin-cm3qkrap name?
@Sahan_2004
@Sahan_2004 6 ай бұрын
@@binupahasvin-cm3qkපුලුවන්නම් දියන්කො ඒ Track එක 💔😊
@eshanpehesara8319
@eshanpehesara8319 6 ай бұрын
නිහතමානී හේවිසි ❤😶🥰
@YasithaGeshan-eg9gj
@YasithaGeshan-eg9gj 6 ай бұрын
Lyrics : බස්සන්නම් හිරටම බස්නාහිරටම ලෝකේ මදි මට හොල්ලන්න ඕන සක්වල කවුද විරසක මං ගනිද්දි සියතට අතින් අත ගියත් ඔටුන්න හිමි මේ සිරසට මොකෝ වෙන්නෙ පුතා තව පාරක් අදිමුද කඹ නෙමෙයි චෙස් මචං බේරෙන්නෙ ගහෙන් කෙස් කෝ කෙලින් එකෙක් මේ හේවායා අභිමුක Bitch please gimme da mic වැඩ දාන්නේ කලාවෙන් විදෙස් සැනින් වැකුනු කන් උහුලන්න බැරි නෑ සෙනග මේ විරු ට ගරු නම් නොදැරි පැත්තට වෙයන් පිච්චෙයි මේ ලේ උතුරන්න ගනී පයේ වැදි අන්ධයා උබ මේවා පතරංග මැණික් ඕනේ මට ඉන්න මොකාටවත් අත නොපා කවුද ගනන් ගත්තෙ හැඬලුවත් කණ කොකා කාලේ නොකා තුල මනෝරාඡික ලෝකත් ඇති පිරිමහ ගන්න පෑනක් සහ පොඩි පොතක් Opinion කර තියන් කීප දෙනෙක් මං ගාව හිරූ ඕනද බං අපිට අනුකම්පාව ඇය මේ කීප දෙනෙක් දණ ගහන් මං ගාව මං මැරෙනවා ලියන්න ඒකයි කම්පාව අලංකාර තාල වෙනස් හඩ ප්‍රස්තාර ඇති වෙයි හේවා තෙමන්න මේ කාන්තාර ඉල්ලපල්ලා මොල බලන් කඩන් යන තාරකාව ගිල ගත්තා හැඟීම් සතා විසයි දුරින් කාන්තාව මට මැරි මැරි උපදින්න ඕන පේලි මත මදි කමින් හොඳ සද්ද කලාවද වේලි ඇත බේරි ඇත ලේ කට කොනින් කියන්න බිය නැත සිහිය නැද්ද අඳුරෙ මෙන් අත ගාමින් පියා නෙත ඇකඩමියාව කුළුදුල් මොල හෝදන ආගමික ලැදියාව මිථ්‍යාව පොරෝගෙන පෙරලුවා පස නැවුම් කරපන් දැං රෝපණ කළු සුදු දෙකෙන් මගෙ උබට ඕන කෝකද බස්සන්නම් හිරටම බස්නාහිරටම ලෝකේ මදි මට හොල්ලන්න ඕන සක්වල කවුද විරසක මං ගනිද්දි සියතට අතින් අත ගියත් ඔටුන්න හිමි මේ සිරසට මොකෝ වෙන්නෙ පුතා තව පාරක් අදිමුද කඹ නෙමෙයි චෙස් මචං බේරෙන්නෙ ගහෙන් කෙස් කෝ කෙලින් එකෙක් මේ හේවායා අභිමුක Bitch please gimme da mic වැඩ දාන්නේ කලාවෙන් විදෙස් ප්‍රසිද්ධිය නෙමෙයි වද උනේ ගැන ප්‍රමිතිය උබ ඇන තියන් බලයි මගෙ ප්‍රගතිය මාව පහු කරන්නද පුතා හදිස්සිය මමයි කෙලින් කරේ උබේ කොඳු නාරටිය මං වැදු වදන් උබ පොතෙන් උපුටා ගත් රැස් බුදු අස්සෙ ගිරි බොක්කෙ පිළුනු මස් පුරුද්දක් නෑ කුල කියා කර මුල මතක් තොපි බඩගින්නෙ කෑවෙ මගෙ කනත්තෙ පස් ප්ලාස්ටරෙන් නම් මේ කට වහන්න බෑ සරස්වති මගෙ පරිධිය තුල මොකා උනත් හරස් වෙද්දි වන්නිල ඇත්තන්ට ප්‍රසිද්ධිය බරක් වෙද්දි මොලේ ඉඩ ඇහිරේවි පුතේ හිස ඉදිමෙද්දි උබ බබා දන්නෙම නෑ ගලද්දි ශ්‍රාව උබෙ කිඹුල් කඳුලු ගැමුණුත් එක්ක හැමිණුනු දැන් වනයි උජාරුවෙන් මං මුවහත් කල කග දාර කාටද ලොකු මේ පකා මං ඉදිරියේ වැළපුනු මගෙන් උස්සද්දිත් රයිම්ස් උනා කාරුණික මොන ඩෙස්මන්ද උබ ආයාචනික මට ඕන්නෑ හුත්තො උබට මෙන් ආදේශක මේක වෙස්නාහිර ගතිය ආවේණික කවුද මේ කිති කවන්නෙ මේ දවස් වල ක්‍රියා කතා පරස්පර කයියෙන් නම් උඩ ස්වර ගනින් ඔටුන්න මගෙන් මං මැරුණු දවසට එදිනකන් හුරු වෙන්න වෙයි මගේ ලේ රස්නෙට බස්සන්නම් හිරටම බස්නාහිරටම ලෝකේ මදි මට හොල්ලන්න ඕන සක්වල කවුද විරසක මං ගනිද්දි සියතට අතින් අත ගියත් ඔටුන්න හිමි මේ සිරසට මොකෝ වෙන්නෙ පුතා තව පාරක් අදිමුද කඹ නෙමෙයි චෙස් මචං බේරෙන්නෙ ගහෙන් කෙස් කෝ කෙලින් එකෙක් මේ හේවායා අභිමුක Bitch please gimme da mic වැඩ දාන්නේ කලාවෙන් විදෙස්
@Subha_here99
@Subha_here99 6 ай бұрын
බස්නාහිරටම 💕 Good job hiroo💕🫶🏼
@ssh126
@ssh126 3 ай бұрын
දැන් නම් මුලු රැප් එකම කට පාඩම් ❤
@Musick_S
@Musick_S 6 ай бұрын
දීපන් මානසික් පෑන පුරවන්න නරා සන්දේශයේ හිස්තැන් ❤🎉
@Hezhu_boy
@Hezhu_boy 6 ай бұрын
මානසික් ගහපුවගෙ හිස්තැන් නෑ wtto 💀
@Musick_S
@Musick_S 6 ай бұрын
@@Hezhu_boy තනි කලු ❤️
@demikaduloshan6951
@demikaduloshan6951 6 ай бұрын
පෑන දුන්නා 😌. Kataka - billa... ❤
@-Rumesh-Madushanka-
@-Rumesh-Madushanka- 6 ай бұрын
මං වැදූ වදන් උබ පොතෙන් උපුටා ගත්... ඒ පේලිය 😮😊
@Vimuchef
@Vimuchef 5 ай бұрын
@Kppg404lk
@Kppg404lk 6 ай бұрын
WESTනා🔥
@shamika97
@shamika97 6 ай бұрын
ටිකෙන් ටික උඩටම... Great job HEVA ❤❤
@Piuymal-sp
@Piuymal-sp 6 ай бұрын
වාසී බීෆ් එක පටන් ගත්තා ❤❤❤❤❤❤❤❤
@sasikasandaruwa8344
@sasikasandaruwa8344 6 ай бұрын
අලුත් සිංදු පෝලිමට 😍
@Sahan_Hasarel
@Sahan_Hasarel 6 ай бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඩිස් 🖤
@janithasandeepa8153
@janithasandeepa8153 6 ай бұрын
Heva never disappointe hiss fanssss 🗿🖤
@Luzzy_22y
@Luzzy_22y 6 ай бұрын
Heva😍
@hasidumihsara4181
@hasidumihsara4181 6 ай бұрын
සුපිරියක් බන්.. ඒවගේම මෙව්කට රිප්ලයි එකක් Devas topic එකේ තියේ විසයි කියලා. පැය 6න් රිප්ලයි කරලා.. Deva ❤ Heva❤ උබලා දෙන්නම සුපිරි
@shashikanethsara4957
@shashikanethsara4957 6 ай бұрын
ඩිස් හරි කමක් නැ ..දෙන්නම සුපිරියක් ..❤✨
@ayesh____
@ayesh____ 6 ай бұрын
මේකත් මරු ✨ විසක් කියලා Deva දාලා රිප්ලයි ඩිසක් 😗🔥
@charanajanaranjana4630
@charanajanaranjana4630 6 ай бұрын
6 h weddi reply awilla 😐
@OG_ALEXZ
@OG_ALEXZ 6 ай бұрын
kzbin.info/www/bejne/aJatZ5Z9aNplfrc
@manushalakshan6241
@manushalakshan6241 6 ай бұрын
@@charanajanaranjana4630 3h withara weddi whatsapp channel eke dalath iwarai 😌👏
@pancha...0
@pancha...0 6 ай бұрын
පිස්සුවක් බන් 🤍
@heshannavodya
@heshannavodya 6 ай бұрын
Link ek ewapamko
@vihangadananjaya7220
@vihangadananjaya7220 6 ай бұрын
දැන් සෙල්ලම මරු❤
@user-gk2ns1fq3p
@user-gk2ns1fq3p 3 ай бұрын
මේක සුපිරි.beat එකක..
@AKASH22417
@AKASH22417 6 ай бұрын
HEVA / මාව පහු කරන්නද පුතා හදිස්සිය!!. DEVA / තටමන්නැ මාස ගනන් කොහොමත් උබව පහු කලා!!.
@Ashen.Kaviraj
@Ashen.Kaviraj 6 ай бұрын
😌
@sadeepamadushan651
@sadeepamadushan651 6 ай бұрын
මගෙන් උස්සද්දිත් රයිම්ස් උනා කාරුණික මොන ඩෙස්මන්ද උබ ආයාචනික මට ඕන්නෑ හුත්තො උබට මෙන් ආදේශක මේක වෙස්නාහිර ගතිය ආවේණික👽💥
@omii-l7e
@omii-l7e 6 ай бұрын
dennama godayanawa mehema kelagaddi views enone ithin
@Rasindu1234
@Rasindu1234 6 ай бұрын
😮😮සුපිරියක් වේ 🎉🎉
@HashithaLakshan-by6ox
@HashithaLakshan-by6ox 5 ай бұрын
ලොකෙ මදි මට හොල්ලන්න ඔනෙ සක්වලම 💥💗
@dulamusic12
@dulamusic12 6 ай бұрын
Deva vs Heva🔥🔥
@youngpvg
@youngpvg 6 ай бұрын
Yeeeeeeeee😂❤💯
@Hloo_the_fearless
@Hloo_the_fearless 6 ай бұрын
Pvg❤
@Captain_Rap
@Captain_Rap 6 ай бұрын
Boza
@sandaruwan8786
@sandaruwan8786 6 ай бұрын
ඩිස්නම් ඩිස්❤
@TharinduDilshan99
@TharinduDilshan99 6 ай бұрын
Heva❤️⚡
@Hiphop73450
@Hiphop73450 6 ай бұрын
හැප්පෙන්නෙ බලාගන ඒ සතත් විසයි ❤
@kakashiex4034
@kakashiex4034 6 ай бұрын
Wisai🗿
@sandunjayasekara131
@sandunjayasekara131 6 ай бұрын
පැය 3ක් යන්නත් කලින් එකක් ගැහුවා කියන්නෙ 😅
@Lasantha_NP
@Lasantha_NP 6 ай бұрын
@@sandunjayasekara131 sira yako
@Sport_Hubx
@Sport_Hubx 6 ай бұрын
​@@sandunjayasekara131 ridila wdi 😅
@2TD.
@2TD. 6 ай бұрын
Cupiriyc thm
@moksaramanjitha3304
@moksaramanjitha3304 6 ай бұрын
අඩේ මේක මරු 😮❤
@Ewo0240
@Ewo0240 6 ай бұрын
Deva reply එකක් දාල පැය 24ක් යන්න කලින් 🥲
@sadaruwan4307
@sadaruwan4307 6 ай бұрын
😂පැය හයයිලු ගියේ
@iam.era3
@iam.era3 5 ай бұрын
ඒකට වඩා මේක් සෙට් Production Quality එකේ ඉඳන්ම මේක Solid 🤟
@nadeerasupun5119
@nadeerasupun5119 5 ай бұрын
😂😂 ahuwe ndd eka
@HansakaMadushanka-mq6kx
@HansakaMadushanka-mq6kx 6 ай бұрын
ඩිස් එකක් Devata
@kaveeninduwara494
@kaveeninduwara494 6 ай бұрын
Ow
@i_am_THENU
@i_am_THENU 6 ай бұрын
මරු දෙපැත්තෙන්ම එනකොට😾
@uchih_maduka
@uchih_maduka 6 ай бұрын
Ryplay 🗿
@Sswert-h7j
@Sswert-h7j 6 ай бұрын
ryplay kiynne mkkd bn@@uchih_maduka
@manushalakshan6241
@manushalakshan6241 6 ай бұрын
Anna thawa ekk maga enawa 🌚 devagen
@Avengerguy-tb5rm
@Avengerguy-tb5rm 5 ай бұрын
නියමයි අෑ
@thanuragayanaka4250
@thanuragayanaka4250 6 ай бұрын
Next level 🔥
@udeshdevv5120
@udeshdevv5120 6 ай бұрын
දැන් නම් පිස්සුවක් වේගෙන එන්නේ පුතාල 🙂💀
@kasunmadhusanka7950
@kasunmadhusanka7950 6 ай бұрын
Heva 🎧🔥
@MAD_MAX_YT-o5k
@MAD_MAX_YT-o5k 5 ай бұрын
නුගේගොඩ ❤
@shalikamadalgama7910
@shalikamadalgama7910 6 ай бұрын
heva uba awssagaththe sarpayekva bn / DEWA👌👌
@sandun_chinthaka
@sandun_chinthaka 5 ай бұрын
Free hit 😎
@kavindurathnayake1512
@kavindurathnayake1512 6 ай бұрын
Ara anthimata thiyena batanalawa sinduwa yatin ahena eka patta..🔥
@dharshanapradeep5616
@dharshanapradeep5616 24 күн бұрын
බස්නාහිර 💥
@Itznikz07
@Itznikz07 6 ай бұрын
Heeeavyy barz from heva 🖤
@LiVizZ
@LiVizZ 6 ай бұрын
Inzane ❤💥
@hasanthamadushanka8383
@hasanthamadushanka8383 6 ай бұрын
😍❤️💣
@induwara_26
@induwara_26 6 ай бұрын
Dnnm supiriyk wennai yanne❤️‍🔥
@ronaldranjan3020
@ronaldranjan3020 6 ай бұрын
Yooooow heva heat 🔥🔥
@sanjanachandupa
@sanjanachandupa 6 ай бұрын
🔥whoo
@bloodrootz1793
@bloodrootz1793 6 ай бұрын
Jay ✊🔥
@anjularavidu4857
@anjularavidu4857 6 ай бұрын
Westනා ❤💥
@dananjaya4043
@dananjaya4043 6 ай бұрын
This is the bisness mchng.....
@mallawijewardane8996
@mallawijewardane8996 6 ай бұрын
HEVATHEGOAT 💀❤️
@user-jp6qf3ut3c
@user-jp6qf3ut3c 6 ай бұрын
ekath maru
@mahazona_official
@mahazona_official 6 ай бұрын
wannila aththanta wenawa hoyanna biththara kattak ⚔🛑
@chamathcolombage
@chamathcolombage 6 ай бұрын
Bars Bars Bars.... හේවා
@aisparkz4468
@aisparkz4468 6 ай бұрын
Waiting
@aisparkz4468
@aisparkz4468 6 ай бұрын
ekah 😎
@ShehanKaveesha-b1f
@ShehanKaveesha-b1f 6 ай бұрын
yoo yoo para ❤😮‍💨
@polpithigama_sudassi
@polpithigama_sudassi 5 ай бұрын
❤️👀
@Hirusharukshika
@Hirusharukshika 3 ай бұрын
Ado mh eka🎉❤
@Kaviyh_Zer
@Kaviyh_Zer 26 күн бұрын
❤❤
@shashikamadhushan1460
@shashikamadhushan1460 6 ай бұрын
Heva weddek ❤habai devath weddek ❤
@duleepadilruksha5403
@duleepadilruksha5403 6 ай бұрын
සුපිරි ❤
@sithikasilva4013
@sithikasilva4013 6 ай бұрын
West west 🏝️🖤
@VibhaviEkanayake
@VibhaviEkanayake 6 ай бұрын
😎💥
@MAHAGEDARA_
@MAHAGEDARA_ 6 ай бұрын
Heva❤
@user-ne6ki2yt2d
@user-ne6ki2yt2d 3 ай бұрын
Heva 🗣️🤟
@nisaldinethrandeniya5994
@nisaldinethrandeniya5994 6 ай бұрын
hiratama
@hasanthamadushanka8383
@hasanthamadushanka8383 4 ай бұрын
Hewa aiye patta diss eka ❤️😍
@AnjanaBanara89
@AnjanaBanara89 6 ай бұрын
Superb 🖤💥
@sasikarangana8724
@sasikarangana8724 6 ай бұрын
Bars🔥
@sandunpeiris8118
@sandunpeiris8118 6 ай бұрын
සරලයි සුපිරියි❤
@flashmusic4666
@flashmusic4666 6 ай бұрын
dakunatath one ekak
@Doby_01
@Doby_01 5 ай бұрын
Heva ❤
@anuththaramayadunna2443
@anuththaramayadunna2443 6 ай бұрын
මේක westනාහිර ගතිය ආවේණික 🖤
@Dula_RDX
@Dula_RDX 6 ай бұрын
බස්නාහිරටම 🔥🔥
@itzMiiYa
@itzMiiYa 6 ай бұрын
H E V A 🖤🔊
@amalkabachi8251
@amalkabachi8251 6 ай бұрын
Yooooow 😈🥵
@Nukki.9
@Nukki.9 6 ай бұрын
Ma wadu wada ' uba pothen uputa gath...❤
@RaviduTharuka_
@RaviduTharuka_ 6 ай бұрын
අම්බෝ යකෝ..... 😇❤️
@අලියා
@අලියා 6 ай бұрын
🖤
@kasuntharaka1048
@kasuntharaka1048 6 ай бұрын
Ado devat dis eka dala ekat patta
@sanju4816
@sanju4816 6 ай бұрын
OH SHIT ammo mewa hit wenawa lagadima. 🖤🤑
@user-jy9ug9oo8o
@user-jy9ug9oo8o 2 ай бұрын
හේවිසි පදයද ඔය කවුරැ උනාත් දෑත් බැදන් සාදු කියන්🥺💔
@Skpi__
@Skpi__ 6 ай бұрын
Yes wtto yes❤
@hirushasandeep5175
@hirushasandeep5175 6 ай бұрын
Yoo Mah Man On Fire❤
@professorstreaming7281
@professorstreaming7281 5 ай бұрын
superb
@ShashikaChirantha-m4u
@ShashikaChirantha-m4u 6 ай бұрын
Gemmak 🎉
@Rizkey_Music
@Rizkey_Music 6 ай бұрын
Wasi ayye❤❤❤
@SANSINDUAMARAWANSHA-ec9gs
@SANSINDUAMARAWANSHA-ec9gs 6 ай бұрын
Clear bruh clear !!
@Lokaya_Editz777
@Lokaya_Editz777 6 ай бұрын
Digatama supiri rap tikak one 🙂🔥
@uviyaking
@uviyaking 6 ай бұрын
meka gindara heva brother ❤️🔥
@mithundassanayake6875
@mithundassanayake6875 6 ай бұрын
ammo lyrics!!
@PeaterPual
@PeaterPual 6 ай бұрын
❤️‍🔥💀
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,2 МЛН
yoKgUeWsEhNwIari
8:00
Kuweni by Charitha Attalage
Рет қаралды 449 М.
KABBO | COBRAA DISS - Isha Nazty (Official Audio)
2:37
Isha Nasty
Рет қаралды 76 М.
Heva - Paraaja (පරාජ) (Official Lyric Video)
4:29
Pandarin Iskoleta - Rudy, Cobraa (DEVA) & Heva🍂
3:44
Crown Musik
Рет қаралды 43 М.
Drillamentary 04 | Kataka (කටක) Album by Manasick
26:08
Drill Team Westnahira
Рет қаралды 31 М.
Heva - Le Waki (feat. Hiroo) (Official Lyric Video)
2:55