MasterD - Huga Denek (හුග දෙනෙක්)Official Music Video [Animation]

  Рет қаралды 4,790,864

Master D

Master D

4 жыл бұрын

MasterD - Huga Denek (හුග දෙනෙක්)Official Music Video [Animation]
Link - • MasterD - Huga Denek ...
MERCHANDISE - my-store-d7d135.creator-sprin...
Animated By Thison Nayanake
/ thison.nayanake
@Karapoththa
/ karapoththa-production...
/ @sewanaliart8274
Mastered by David Luchow
www.davidluchow.com
/ @davidluchow
/ davidluchowstudio
/ 719973994806958

Пікірлер: 2 400
@SANUKA
@SANUKA 4 жыл бұрын
තමන්ගේම වූ වෙනස් style එකක් maintain කරන සහ විශේෂයෙන්ම පද රචනය අතින් ඉහළම තැනක ඉන්න artist කෙනෙක් තමයි Master D. ජය වේවා bro!! ❤🎶 SL Rap music වලට එන්න ආසවෙන් ඉන්න නංගිලා මල්ලිලා මේවා හොඳට අහන්න. 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
@realmaster.d
@realmaster.d 4 жыл бұрын
🥰🥰🥰💜
@PubuduSDG
@PubuduSDG 4 жыл бұрын
Do a collab man...
@ch3mx486
@ch3mx486 4 жыл бұрын
සනුක උබලට තමයි මේ වගේ වැඩ්ඩොන්ව mainstream ගෙනියන්න පුලුවන්......
@thilinaasiri7447
@thilinaasiri7447 4 жыл бұрын
කෝච් සනුක🙈❤️
@SAHANX
@SAHANX 4 жыл бұрын
අයියලා දෙන්නා collaboration එකක් කළා නම් 👁️❤️
@chaniduanuhas8509
@chaniduanuhas8509 3 жыл бұрын
මාස්ටර්ගෙ රැප් අහද්දි වෙනමම ලෝකෙකට යන අය විතරක් කලු පාට කරන් යන්න...👍👍👍
@sanakajayamanna6117
@sanakajayamanna6117 3 жыл бұрын
කළු උනනේ 😒
@praneethmaduranga437
@praneethmaduranga437 3 жыл бұрын
Elam
@tharindudilshan8340
@tharindudilshan8340 3 жыл бұрын
නිල්???
@hirubro1764
@hirubro1764 3 жыл бұрын
Gamma
@lochana3601
@lochana3601 3 жыл бұрын
සුදු වුණා
@vishwa410
@vishwa410 Жыл бұрын
lyrics:- හුඟ දෙනෙක් පරවුණා ලඟ මැදුරු තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන් බතින් මගෙ රටේ එක එකා හැදුණු ගතින් හැඩිදැඩි සමහරක් ළදරු ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා කිතිකවන් මිසදිටු දනා ලඟ හිත් ගිනි හිතින් දකී හැමදෙනා දුර ලඟ නෙත් මන පරවුණු කලා ඔයෙ ඇඳි බිතු සිත් හැම තනියම ගමනක් අරඹා පිටු හිස් අතින් මිරිකාගත්තා අනෙකාගෙ පොඩි හිසෙ ගස් වතින් සරසාගත්තා රටින් ගෙනා පිටි කළ පස් මතින් ගලවාගත්තා, විසිකළා මන බැඳි බස් හිතින් දරනා ඇත්ත මගෙ කවි උඹෙ හිතෙ වස්, බෝයි පිරිහුණු කලද දුවන්න ඕනා රැපෙන් කරවුණු මනස හොයන්නෙ කෝමා අතින් අත ගිය පොතකින් පවන් ද ඕනා ඉතින් මගෙ රැපෙ සුවඳ බලන්නෙ කෝමා තමන් හිත තමන් හට හදා දේ විමනක්, අහ් සමා වුව තමාහට තමා පමණක් නගා ගිරි පවා හිත නෑ නිවනක්, යා සරා සඳ මැදින් පවා අපි ගමනක්, බෝයි දෙනුවන් කෑ මොර දෙන මහ සාමෙට අකැප වූ හදවත් තුල අදටත් සාගිනි මත පෙවු දේශය ගොඩකෙරූ කිරි ගැලුම් වල ගෙවී ගිය කාලය මත තම ධ්යානය නිදි කෙරූ හිතේ තැලුම් වල මනු සන්තාපය ගැන ලියූ ගී පද කියවපු මහ කෙරුම් කළ හුඟ දෙනෙක් පර වුණා ලඟ මැදුරු තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන් බතින් මගෙ රටේ එක එකා හැදුණු ගතින් හැඩිදැඩි සමහරක් ළදරු ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා ඉත්ත කපන කපන තැනින් ඉති වැඩුණා හිත තලපු තලපු තැනින් මන බැඳුණා වත වැඩිම මිලට තියාගත් මැතිඳා ඉරි කපල දුවන අසු ගත් බැවිනා කන් පෙති සොලවා ගත්තා දැකලා ඒ ගිජිඳා පොඩි හෙන්ඩුවෙන් ඇන්නා නිලයටම ගොව්වා රිදුම් මැද තම තරම නොදත්ත එඩිනා ගිගුම් මැද මහ පොලවෙ ඇදන් වැටුණා කටින් කට ගියා රටේ අනුවණ බස් හිතින් වෙලා ඝන සම වැදි බස් තව කෙනෙක් ලඟ ඇලවුණා හිත්, අහ් තමා ගැන හොයන්න වෙලා මිස් වැව් කටු පොල් දැන් ද ගලවන්න ඕනා, අහ් කැපු කැලෑ දැන් ද වවාගන්න ඕනා හති නිසා නිදි ලබාගන්න ඕනා, අහ් මට මගෙ රට බලාගන්න ඕනා, බෝයි හුඟ දෙනෙක් පර වුණා ලඟ මැදුරු තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන් බතින් මගෙ රටේ එක එකා හැදුණු ගතින් හැඩිදැඩි සමහරක් ළදරු ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා like plzz😁
@AshikaUmanga
@AshikaUmanga 6 ай бұрын
meke meaning eka mokakda ?
@VihngaSithum
@VihngaSithum 5 ай бұрын
Patta
@Hashane683
@Hashane683 3 ай бұрын
මේ මහන්සියට ලයික් එකක් නොදීම බෑ බ්‍රෝ 👍
@mentitaterere
@mentitaterere 3 ай бұрын
Muchas Gracias Amigo❤
@NimeshBalasooriya
@NimeshBalasooriya 3 жыл бұрын
"ආපෝ ලංකාවේ රැප් අවුල්නේ" එහෙම හිතුව කාලෙකට කලිං ඒ වුනාට උබ වගේ "උගත් රැපෙක්" මෙහෙම වැඩ පෙන්නනකොට කොහොමද බං මේවා නොඅහ ඉන්නෙ❤️ මෙව්ව කං දෙකට අබිං වගේ❤️⚡ සුභ අනාගතයක් බං
@solotraveller1532
@solotraveller1532 4 жыл бұрын
Master D තමයි ලන්කාවේ හොදම rapper කියලා කියන අය මේ පෑත්තට...😘😍😍ආදරේයි Master D
@SHAYAM_ofc
@SHAYAM_ofc 4 жыл бұрын
eka boruvak nemei ban akenma
@hasinduramanayaka7545
@hasinduramanayaka7545 4 жыл бұрын
thade thade bro
@Shehan_Jayasiri
@Shehan_Jayasiri 4 жыл бұрын
එකෙන්ම ❤️
@user-bx1lj6ji1w
@user-bx1lj6ji1w 4 жыл бұрын
හැම දෙයකම තේරුමක් තියනව බන්,,, මාස්ටරයා පට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට ❤❤💗❤
@lifeart7577
@lifeart7577 4 жыл бұрын
අනිවා
@gappiya
@gappiya 4 жыл бұрын
Animation එක ගැන comment නැ??!!
@tharukasandaruwan8201
@tharukasandaruwan8201 4 жыл бұрын
Explain plz
@360Sri_Lanka
@360Sri_Lanka 4 жыл бұрын
ඒ දෘෂ්ටිවාදය..❤️
@dinnesh158
@dinnesh158 4 жыл бұрын
ගප්පියා ඔහොම එකක් කරා නම් ගප්පියාට ඇරලා 😁😁 ගප්පියා වැරැද්ද උබේ. උබේ ඕඩියන්ස් එක මුලින්ම හැදුනේ නිකන් ජෝක් වීඩියෝ බලපු ගොංපාට් ලපයි සිපයි එක්ක. ඔලුක් නැති වංසෙ කබල්ගාපු හාල්පාරුවෝ එක්ක.ඒත් මාස්ටර්ට මුල ඉදන්ම හිටියෙ සුපිරිම ඔලුහැදුනුසමබර ඕඩියන්ස් එකක්. උන්ගෙ ඇහැ මොලේ දෙකසෙට් වෙලා තියෙන්නෙ. හැබැයි මේ වීඩියෝ එක තව දුරට විව්ස් ඇවිල්ලා පැතිරුනානම් මාස්ටරුත් ඉවරයි
@gayan33gm
@gayan33gm 4 жыл бұрын
කියන්න දෙයක් නෑ පට්ට
@yakari7905
@yakari7905 4 жыл бұрын
Gappiyage එකක් උනානම් බලන්න තිබ්බා 😂
@keyboardbro8698
@keyboardbro8698 3 жыл бұрын
හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු, තව කෙනෙක් හිනැහුන මගෙ බැඳුනු, එකෙක් කර පිටින් තව එකෙක් හැදුනු, මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ.. ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්, බතින් මගෙ රටේ එක එකා හැදුනු, ගතින් හැඩිදැඩි සමහරක් ළදරු, ඉතින් උඹ එලා ගනින් රට පැදුරු.. යා... කිතිකවන් මිසදිටු දනා ලඟ හිත්, ගිනි හිතින් දකී හැමදෙනා දුර ලඟ නෙත්, මන පරවුනු කලා ඔයෙ ඇඳි බිතු සිත්, හැම තනියම ගමනක් අරඹ පිටු හිස්.. අතින් මිරිකාගත්තා අනෙකාගෙ පොඩි හිසෙ ගස්, වතින් සරසාගත්තා රටින් ගෙනා පිටිකල පස්, මතින් ගලවාගත්තා විසිකල මන බැඳි බස්, හිතින් දරනා ඇත්ත මගෙ කවි උඹෙ හිතෙ වස්.. බෝයි.. පිරිහුනු කලද දුවන්න ඕනා, රැපෙන් කරවුනු මනස හොයන්නෙ කෝමා, අතින් අත ගිය පොතකින් පවන්ද ඕනා, ඉතින් මගෙ රැපෙ සුවඳ බලන්නෙ කෝමා.. තමන් හිත තමන් හට හදා දේ විමනක්, ආ.. සමා වුව තමාහට තමා පමණක්, නගා ගිරි පවා හිත නෑ නිවනක්, යා.. සරා සඳ මැදින් පවා අපි ගමනක්.. බෝයි.. දෙනුවන් කෑ මොර දෙන මහ සාමෙට අකැපවූ, හදවත් තුල අදටත් සාගිනි මත පෙවු දේශය ගොඩකෙරෑ, කිරි ගැලුම් වල ගෙවී ගිය කාලය මත තම ද්‍යානය නිදි කෙරෑ, හිතේ තැලුම් වල මනු සන්තාපය ගැන ලියූ ගී පද කියවපු, මහ කෙරුම් කල.. හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු, තව කෙනෙක් හිනැහුන මගෙ බැඳුනු, එකෙක් කර පිටින් තව එකෙක් හැදුනු, මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ.. ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්, බතින් මගෙ රටේ එක එකා හැදුනු, ගතින් හැඩිදැඩි සමහරක් ළදරු, ඉතින් උඹ එලා ගනින් රට පැදුරු.. ඉත්ත කපන කපන තැනින් නිති වැඩුනා, හිත තලපු තලපු තැනින් මන බැඳුනා, වත වැඩිම මිලට තියාගත් මැතිඳා, ඉරි කපල දුවන අසු ගත් බැවිනා.. කන් පෙති සොලවා ගත්තා දැකලා ඒ ගිජිඳා, පොඩි හෙන්ඩුවෙන් ඇන්නා නිලයටම ගොව්වා, රිදුම් මැද තම තරම නොදත්ත එඩිනා, ගිගුම් මැද මහ පොලවෙ ඇදන් වැටුනා.. කටින් කට ගියා රටේ අනුවන බස්, හිතින් වෙලා ඝන සමවැදි බස්, තව කෙනෙක් ලඟ ඇලවුනා හිත්, ආ.. තමා ගැන හොයන්න වෙලා මිස්.. වැව් කටු පොල් දැන්ද ගලවන්න ඕනා, ආ.. කැපු කැලෑ දැන්ද වවාගන්න ඕනා, හති නිසා නිදි ලබාගන්න ඕනා, මට මගෙ රට බලාගන්න ඕනා.. බෝයි... හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු, තව කෙනෙක් හිනැහුන මගෙ බැඳුනු, එකෙක් කර පිටින් තව එකෙක් හැදුනු, මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ.. ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්, බතින් මගෙ රටේ එක එකා හැදුනු, ගතින් හැඩිදැඩි සමහරක් ළදරු, ඉතින් උඹ එලා ගනින් රට පැදුරු.. ❤️👏🏼👌
@BuddhikaPathiraja-mn8jf
@BuddhikaPathiraja-mn8jf 5 ай бұрын
@djashenfer
@djashenfer 3 жыл бұрын
අපි පිටරට ඉදන් අහන්නෙ. උබේ රැප් අහද්දි අපේ රට ගැන මාර හැගීමක් එන්නෙ. රටට මීට වඩා දේවල් කරන්න ඕන කියල හිතෙනවා. සුපිරි මචන්, ඉදිරියටම යං ❤️❤️🇱🇰🇱🇰
@DrillTeamWestnahiraOfficial
@DrillTeamWestnahiraOfficial 4 жыл бұрын
Master Maru 💯🙏
@Mr_NoobPlay
@Mr_NoobPlay 4 жыл бұрын
Drill team ft. master D oneeee
@SAHANX
@SAHANX 4 жыл бұрын
@@Mr_NoobPlay yeah bro
@hirunatehan133
@hirunatehan133 4 жыл бұрын
Drill team official 😍
@dumii_ya
@dumii_ya 4 жыл бұрын
ඕනෙ ඕනෙ Drill Team Ft. Master D 🖤
@nihalsisira1262
@nihalsisira1262 4 жыл бұрын
Drilla ft. master ekk onee 😍❤
@Ishagamage
@Ishagamage 4 жыл бұрын
Lyrics😍👌 හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු, තව කෙනෙක් හිනැහුන මගෙ බැඳුනු, එකෙක් කර පිටින් තව එකෙක් හැදුනු, මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ.. ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්, බතින් මගෙ රටේ එක එකා හැදුනු, ගතින් හැඩිදැඩි සමහරක් ළදරු, ඉතින් උඹ එලා ගනින් රට පැදුරු.. යා... කිතිකවන් මිසදිටු දනා ලඟ හිත්, ගිනි හිතින් දකී හැමදෙනා දුර ලඟ නෙත්, මන පරවුනු කලා ඔයෙ ඇඳි බිතු සිත්, හැම තනියම ගමනක් අරඹ පිටු හිස්.. අතින් මිරිකාගත්තා අනෙකාගෙ පොඩි හිසෙ ගස්, වතින් සරසාගත්තා රටින් ගෙනා පිටිකල පස්, මතින් ගලවාගත්තා විසිකල මන බැඳි බස්, හිතින් දරනා ඇත්ත මගෙ කවි උඹෙ හිතෙ වස්.. බෝයි.. පිරිහුනු කලද දුවන්න ඕනා, රැපෙන් කරවුනු මනස හොයන්නෙ කෝමා, අතින් අත ගිය පොතකින් පවන්ද ඕනා, ඉතින් මගෙ රැපෙ සුවඳ බලන්නෙ කෝමා.. තමන් හිත තමන් හට හදා දේ විමනක්, ආ.. සමා වුව තමාහට තමා පමණක්, නගා ගිරි පවා හිත නෑ නිවනක්, යා.. සරා සඳ මැදින් පවා අපි ගමනක්.. බෝයි.. දෙනුවන් කෑ මොර දෙන මහ සාමෙට අකැපවූ, හදවත් තුල අදටත් සාගිනි මත පෙවු දේශය ගොඩකෙරෑ, කිරි ගැලුම් වල ගෙවී ගිය කාලය මත තම ද්‍යානය නිදි කෙරෑ, හිතේ තැලුම් වල මනු සන්තාපය ගැන ලියූ ගී පද කියවපු, මහ කෙරුම් කල.. හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු, තව කෙනෙක් හිනැහුන මගෙ බැඳුනු, එකෙක් කර පිටින් තව එකෙක් හැදුනු, මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ.. ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්, බතින් මගෙ රටේ එක එකා හැදුනු, ගතින් හැඩිදැඩි සමහරක් ළදරු, ඉතින් උඹ එලා ගනින් රට පැදුරු.. ඉත්ත කපන කපන තැනින් නිති වැඩුනා, හිත තලපු තලපු තැනින් මන බැඳුනා, වත වැඩිම මිලට තියාගත් මැතිඳා, ඉරි කපල දුවන අසු ගත් බැවිනා.. කන් පෙති සොලවා ගත්තා දැකලා ඒ ගිජිඳා, පොඩි හෙන්ඩුවෙන් ඇන්නා නිලයටම ගොව්වා, රිදුම් මැද තම තරම නොදත්ත එඩිනා, ගිගුම් මැද මහ පොලවෙ ඇදන් වැටුනා.. කටින් කට ගියා රටේ අනුවන බස්, හිතින් වෙලා ඝන සමවැදි බස්, තව කෙනෙක් ලඟ ඇලවුනා හිත්, ආ.. තමා ගැන හොයන්න වෙලා මිස්.. වැව් කටු පොල් දැන්ද ගලවන්න ඕනා, ආ.. කැපු කැලෑ දැන්ද වවාගන්න ඕනා, හති නිසා නිදි ලබාගන්න ඕනා, මට මගෙ රට බලාගන්න ඕනා.. බෝයි... හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු, තව කෙනෙක් හිනැහුන මගෙ බැඳුනු, එකෙක් කර පිටින් තව එකෙක් හැදුනු, මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ.. ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්, බතින් මගෙ රටේ එක එකා හැදුනු, ගතින් හැඩිදැඩි සමහරක් ළදරු, ඉතින් උඹ එලා ගනින් රට පැදුරු.. ❤️👏🏼👌
@chathuragawith9201
@chathuragawith9201 4 жыл бұрын
To badu master
@nisalainduranga7043
@nisalainduranga7043 4 жыл бұрын
❤️❤️😘
@rajithwanniarachchi2474
@rajithwanniarachchi2474 4 жыл бұрын
වැවූ කටුපොල් දැන්ද ගලවන්න ඕනා කැපූ කැලෑ දැන්ද වවාගන්න ඕනා👆👆👆
@thiwa3475
@thiwa3475 4 жыл бұрын
elakiri oi ❤️
@isharaprabodani6373
@isharaprabodani6373 4 жыл бұрын
ඒක මාරයි මගෙ .. ❤️
@dayanihettiarachchi9052
@dayanihettiarachchi9052 2 жыл бұрын
මෙකෙ තේරුමේ විචාරයක් ඕනා... මාස්ටගෙ කටහඬින් අහන්න ඕනා... ❤️
@ArunaKumarasinghe
@ArunaKumarasinghe Жыл бұрын
ඇට මිදුලු වලටම වදින Vibe එකක් !🔥💯 Master D Mah Favorite ! ❤️
@KaluMallii
@KaluMallii 4 жыл бұрын
stay woke master!
@damiyaproduction4726
@damiyaproduction4726 4 жыл бұрын
Kalu aiya mage chanal ekata podi uduwk karannko plzz
@diduladesilva787
@diduladesilva787 3 жыл бұрын
Kalumalli whatsup. මොකෝ මේ පැත්‍ය්හේ
@dilinaimasha
@dilinaimasha 2 жыл бұрын
❤️❤️❤️❤
@Wagmee
@Wagmee 4 жыл бұрын
Masterrr
@yashodhanayanaharamendis1202
@yashodhanayanaharamendis1202 3 жыл бұрын
මාසයක් වෙන්නේ නෑ මේක මුලින්ම අහලා.සින්දුවක් අහන්න ඕන කියලා හිතුනොත් මුලින්ම හිතෙන්නෙ මේක😍තේරුමක් නම් තේරෙන්නෙ නෑ.ඒ උනාට අහන් ඉන්න පට්ටම ආසය්
@shermindhageethmadumantha22
@shermindhageethmadumantha22 3 жыл бұрын
matah theruma hoyaganna one
@mask726
@mask726 3 жыл бұрын
2M වෙනවට අසා මම විතරද 😜 ❤️
@kanishka6429
@kanishka6429 3 жыл бұрын
නැ ඩෝ මේ අපිත් කැමති 🤟🤟
@Dasun-tharaka
@Dasun-tharaka 3 жыл бұрын
Ow uba witharai api asa na 😶
@liongamesl2945
@liongamesl2945 3 жыл бұрын
Bilion yanna one bn.
@matheeshaaponsu2577
@matheeshaaponsu2577 3 жыл бұрын
ai pako thoge rapada
@hasithakrishan4803
@hasithakrishan4803 3 жыл бұрын
ඔන්න මචං 2M 🔥
@ravindranimalawansha652
@ravindranimalawansha652 4 жыл бұрын
හුඟ දෙනෙක්(Lyrics) ================== හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු තව කෙනෙක් හිනැහුනා මගෙ බැඳුණු එකෙක් කරපිටින් තව එකෙක් හැදුණු මිටින්හළ කුරුල්ලෙකි මගෙ මනදු ඉතින් පරපුරක් ගැන හිතින් හඬදූ බතින් මගෙ රටෙ එක එකා හැදුණු ගතින් හැඩි දැඩි සමහරක් ළදරූ ඉතින් උඹ එළාගනින් රට පැදුරූ Yaa කිතිකවන් මිසදිටු දනා ලඟ හිත් ගිනි හිතින් දකී හැමදෙන දුර ළඟ නෙත් මන පරවුනු කළා ඔයේ ඇඳි බිතු සිත් හැම තනියම ගමනක් අරඹා පිටු හිස් අතින් මිරිකාගත්ත අනෙකාගේ පොඩි හිසේ ගස් වතින් සරසාගත්තා රටින් ගෙනා මිටිකල පස් මතින් ගලවා ගත්‍තා විසිකලා මනබැඳි බස් හිතින් දරනා ඇත්ත මගෙ කවි උඹේ හිතේ වස් Boy... පිරිහුණු කලද දුවන්න ඕනා රැපෙන් කරවුණු මනස හොයන්නේ කෝමා අතින් අතගිය පොතකින් පවන්ද ඕනා ඉතින් මගෙ රැපේ සුවඳ බලන්නේ කෝමා තමන් හිත තමන්හට හදාදේ විමනක් සමාවුව තමාහට තමා පමණක් නගාගිරි පවා හිත නෑ නිවනක් සරා සඳ මැදින් පවා අපි ගමනක් දෙනුවන් කෑමොර දෙන මහ සාමෙට අකැපවූ හදවත් තුල අදටත් සාගිනි මත පෙලූ දේශය ගොඩ කෙරූ කිරි ගැලුම්වල ගෙවීගිය කාලය මත තම ධ්‍යානය නිදි කෙරූ හිතෙ තැලුම්වල මනුසංතාපය ගැන ලියු ගී පද කියවපූ මහ කෙරුම් කල... හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු තව කෙනෙක් හිනැහුනා මගෙ බැඳුණු එකෙක් කරපිටින් තව එකෙක් හැදුණු මිටින්හළ කුරුල්ලෙකි මගෙ මනදු ඉතින් පරපුරක් ගැන හිතින් හඬදූ බතින් මගෙ රටෙ එක එකා හැදුණු ගතින් හැඩි දැඩි සමහරක් ළදරූ ඉතින් උඹ එළාගනින් රට පැදුරූ හිත කපන කපන තැනින් නිති වැඩුනා හිත තලපු තලපු තැනින් මන බැඳුණා වත වැඩිම මිළට තියාගත් මැතිඳා ඉරි කපලා දුවන අසු ගත් බැවිනා කන්පෙති සොලවා ගත්තා දැකලා ඒ ගිජිඳා පොඩි හෙන්ඩුවෙන් ඇන්නා නිළයටම ගොව්වා රිදුණද තම තරම නොදත්ත එඩිනා ගිගුම් මැද මහ පොළොවෙ ඇදන් වැටුණා කටින් කට ගියා රටේ අනුවණ බස් හිතින් වෙලා ඝන සමා වැදි බස් තව කෙනෙක් ළඟ ඇලවුණා හිත් තමාගැන හොයාගන්න වෙලා මිස් වැව්කටු තොල් දැන්ද ගලවන්න ඕනා කැපූ කැලෑ දැන්ද වවාගන්න ඕනා හති නිසා නිදි ලබා ගන්න ඕනා මට මගෙ රට බලාගන්න ඕනා Boy හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු තව කෙනෙක් හිනැහුනා මගෙ බැඳුණු එකෙක් කරපිටින් තව එකෙක් හැදුණු මිටින්හළ කුරුල්ලෙකි මගෙ මනදු ඉතින් පරපුරක් ගැන හිතින් හඬදූ බතින් මගෙ රටෙ එක එකා හැදුණු ගතින් හැඩි දැඩි සමහරක් ළදරූ ඉතින් උඹ එළාගනින් රට පැදුරූ -Master D-
@shenstudios5371
@shenstudios5371 4 жыл бұрын
❤️
@renita9511
@renita9511 4 жыл бұрын
Sand to me please
@nimeshniranjana1596
@nimeshniranjana1596 4 жыл бұрын
🧡🧡
@asirisudarshana536
@asirisudarshana536 4 жыл бұрын
Thanks bro
@Simple98527
@Simple98527 4 жыл бұрын
කටුපොල් බන් අතන
@nihalsisira1262
@nihalsisira1262 4 жыл бұрын
Eminem වගේම lyrics වලින් මිනිහෙක් උනත් මරන්න පුලුවන් ⁣ලංකාවෙ ඉන්න පට්ටම පට්ට සුපිරිම වැඩ්ඩෙක් තමයි master D කියන්නෙ 💪❤️
@ahkkee3926
@ahkkee3926 3 жыл бұрын
🖤❤️
@taskclips2034
@taskclips2034 3 жыл бұрын
❤️❤️❤️❤️
@Kanchana_R
@Kanchana_R 3 жыл бұрын
Sirwata
@chamikalakmal6555
@chamikalakmal6555 2 жыл бұрын
;;
@arunprithivi2109
@arunprithivi2109 Жыл бұрын
Hatsoff Master D 💀
@duminduchamikara574
@duminduchamikara574 2 жыл бұрын
දෙනුවන් කෑමොර දෙන මහ සාමෙට අකැපවූ ඒ කෑල්ල තමයි ලස්සනම♥️🥺
@isharasanjeewa1818
@isharasanjeewa1818 2 жыл бұрын
කුනුහර්ප නැති සුපිරි රෑපක් 🖤👌 කොච්චර ඇහුවත් ඒ වචන ඒ music ඒ කටහඬ එපා වෙන්නෙනම් නෑ 😍 ජය වේවා අයියේ 🖤 🎶🎵🎶 masterඩි 🎷🎸📯🎤 💪👌🎙️🎧🎧🎧
@thilinasampath7094
@thilinasampath7094 4 жыл бұрын
2014 drill team ලගේ දෙවියන්ගේ බාරේ අහලා තමා සිංහල රැප් අහන්න පටන් ගත්තේ. එදා ඉඳන් අද වෙනකන් රැප් අහලා ඇති අටෝරාසියක්. ඒත් ජීවිතේ අහපු සුපිරිම එක මේක. යූටියුබ් ඩවුන්ලෝඩ් තිබ්බට මම මේක කවදාවත් ඩවුන්ලෝඩ් කරන්නෑ. හැමදාම හැමදාම අහන්නේ ඔන්ලයින්. මොකද අපිට දෙන්න පුලුවන් විදියට වටිනාකමක් දෙන්න ඕනෑ මේකට. මාස්ටර් තමුසේ මාව පිස්සෙක් කරා ඕයි. 🥳🥳🥳🥳🥳
@sachinirupasinghe5508
@sachinirupasinghe5508 3 жыл бұрын
Math ehemai...mn hithuw mn vithrai ehema kiyl...🤘💪💪💪🖤
@jenithneranjana8967
@jenithneranjana8967 2 жыл бұрын
කීපාරක් ඇහුවත් එන්නෙ එක view එකයි
@darshanaranasighe4637
@darshanaranasighe4637 2 жыл бұрын
Ekenma
@sunethramalkanthi4783
@sunethramalkanthi4783 2 жыл бұрын
Aniwa 🤪💖
@zendeegeey
@zendeegeey 4 жыл бұрын
වෙන මුකුත් එපා 😔උබේ රැපක් 1M 🖤ගහනවා බලන්න තිබුනොත් ඇති..🍁🍁🖤
@bhashawa.23206
@bhashawa.23206 4 жыл бұрын
1M නෙවෙයි බන් ඊට වඩා සෑහෙන ගමනක් යන්ඩ ඕනෙ . සින්හල රැප් වලට කවුරුත් කරේ නැති වැඩක් මාස්ටර් කරල තියනව
@kasindukavinda3869
@kasindukavinda3869 4 жыл бұрын
අනිවා😘
@bhagyarentacar5920
@bhagyarentacar5920 4 жыл бұрын
Ekenma
@user-ih7cr3ll1r
@user-ih7cr3ll1r 4 жыл бұрын
@@bhashawa.23206 ඔව් බං මාස්ටර් ගේ ගමන හිමින් මාස්ටර් d රැප් තේරුම් ගන්න තරම් අපේ ගොඩක් උන් ප්‍රබුද්ද නෑ, රැල්ල පස්සේ දුවන්නේ දැන් උන්😥
@sagarikasemasinghe6198
@sagarikasemasinghe6198 4 жыл бұрын
@@bhashawa.23206 bokkenma kyanna one eeta wada pla ihalata gmmk
@freeboy-if8dt
@freeboy-if8dt 3 ай бұрын
අද 2024 සිංහල දෙමළ අලුත් අවුරුද්ද ....අද තමයි මම මේ rap එක ඇහුවේ.....supiriyac.❤❤❤
@gimanthanirmal6656
@gimanthanirmal6656 9 ай бұрын
Release වෙලා අවුරුදු 3ක් ඒත් අහන අහන හැමපාරකම පලවෙනි පාර අහනකොට දැනුන feeling එක ඒ විදියටම දැනෙනවා 😌❤ Master D ❤️
@user-ox9to6cy8x
@user-ox9to6cy8x 3 жыл бұрын
ඔයගෙ අදහස් නම් කියන්න වචන නැ අයියෙ. තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා ජය ශ්‍රී ..!!! 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤❤❤
@1.mallii
@1.mallii 3 жыл бұрын
අයියේ 🤔
@hirucent6023
@hirucent6023 3 жыл бұрын
අයියට අයිය නැතුව මොකක්ද කියන්නේ බං 😒
@1.mallii
@1.mallii 3 жыл бұрын
@@hirucent6023 පයිය සෙට් නෙ
@nisalapromod8830
@nisalapromod8830 3 жыл бұрын
✅🔱🎻🎧🎤🔥🔥🔥🔥
@zany676
@zany676 3 жыл бұрын
@@1.mallii උබේ තාත්තට එහෙම කියපන් මූසලය 😅
@diegol.garcia2921
@diegol.garcia2921 4 жыл бұрын
මම රැප් වලට ආස කෙනෙක් නෙමෙයි එහෙමට. ඒත් ඉවර වෙනකම් මේක ඇහුවා..... වෙනස් දෙයක්. වටින දෙයක්. දිගටම කරන්න මේ වගේ ඒවා.
@heshandilhara1978
@heshandilhara1978 3 жыл бұрын
Mat ehmi bn
@user-xe9zv2jp8e
@user-xe9zv2jp8e 3 жыл бұрын
කොච්චර බැලුවත්,ඇහුවත් එපා වෙන්නෙ නැති අහපු එකම රැප් එක😘 එක මරූ ආදරෙයි 😍 congratulations
@Madhubashana
@Madhubashana 3 жыл бұрын
මාස්ටර් තමයි හොදම රැපර් කියන අය මේ පැත්තට♥✋
@yjvlog577
@yjvlog577 4 жыл бұрын
Master d Lyrics වලින් ගහන ගේම මරු කියල හිතෙ උන් like කරාම්🤙🤙🤙🤙🤙
@pasindualbert
@pasindualbert 4 жыл бұрын
වැඩිහිටියෙක් එක්ක බයනැතුව අහන්න පුලුවන්!!!!🧡💚
@dlchamupathi
@dlchamupathi 4 жыл бұрын
සිරාම...
@discoverypitter7484
@discoverypitter7484 3 жыл бұрын
ඇත්ත❤️🔥
@kaviduprabath4477
@kaviduprabath4477 3 жыл бұрын
PattA aaa.. ☠☠☠☠☠☠
@Raptor20945
@Raptor20945 3 жыл бұрын
Sira
@diduladesilva787
@diduladesilva787 3 жыл бұрын
සිරා. කාර් එකේ අම්මා එක්ක අහුවේ 😅😅😅😂😂😂
@ravishanruwan587
@ravishanruwan587 3 жыл бұрын
අඩො youtube අවොත් අනිවා එක පාරක් අහලා යන්නේ මේ song එක ෆට්ට mastr d
@achinthaishara1495
@achinthaishara1495 3 жыл бұрын
💪❤️
@ramsanAJENT-uv2kw
@ramsanAJENT-uv2kw 4 ай бұрын
2024 අහන උන් කෝ 😏❤️🖐️
@cider19
@cider19 23 күн бұрын
Innoo❤
@dilanlakshitha6581
@dilanlakshitha6581 4 жыл бұрын
ගෑනුන්ගෙ හෙලුව ගැන රැප් කියාගෙන ලංකාවෙ ඉන්න ලොකුම රැපර්ල කියල හිතන් ඉන්න උන් මොන කබ්බොද දහම් අයියෙ ඔයා එක්ක.විප්ලවෙ වැඩි ඈතක නෙමෙයි.
@ravindranimalawansha652
@ravindranimalawansha652 4 жыл бұрын
ලංකාවේ Kendrick Lamar 🖤 අද කාලේ සිංදුවලවත් නැති බර සැර වදන් දැක්කෙ උඹෙ රැපෙන් 🤘🔥
@rucheeification4945
@rucheeification4945 3 жыл бұрын
well said!!
@nayanapriyanthi4624
@nayanapriyanthi4624 3 жыл бұрын
Ekenma bro aniwa dawasaka Kendrick Lamar ekka hari J.Cole ekka hari track ekak karanna ona Master D
@malinduchamath2882
@malinduchamath2882 3 жыл бұрын
1.4M වලින් පස්සෙ අහන්නෙ කවුද
@shaunfernando1349
@shaunfernando1349 3 жыл бұрын
ආයෙත් නෑ කෙලින්ම ජාතිකාභිමානය වඩවන රැප් වීඩියෝ එකක් . The best and my all time favourite video 🔥😎 ♥️. සිංදුවත් පට්ට , බේස් ඊටත් වඩා පට්ට .
@ashiyasl5045
@ashiyasl5045 4 жыл бұрын
එකෙක් කර පිටින් තව එකෙක් හැදුනු ❤️
@DavidLuchow
@DavidLuchow 4 жыл бұрын
@Master D වැඩක් කරොත් 🔥💥💥💥තමා ඉතින් 🔥💥🙌
@ShanakaJayasekara
@ShanakaJayasekara 4 жыл бұрын
David Luchow oyage job eka niyameta karala tiyenawa master D wagema ❤️🙏
@sagarikasemasinghe6198
@sagarikasemasinghe6198 4 жыл бұрын
gindara
@DavidLuchow
@DavidLuchow 4 жыл бұрын
@@ShanakaJayasekara thank you 🙌🙏🔥
@DavidLuchow
@DavidLuchow 4 жыл бұрын
@@sagarikasemasinghe6198 thank you 🔥🙏
@asithachathuranga4269
@asithachathuranga4269 4 жыл бұрын
@@ShanakaJayasekara aniwarenmaaa
@mahesheranda394
@mahesheranda394 8 ай бұрын
අමු සිංහල ❤️❤ ගැබුරු පනිවිඩයක් තේරුමක් තියන ලස්සනම නිර්මාණයක් Master D අයියා 🙏🙏🙏
@eziogaming4606
@eziogaming4606 3 жыл бұрын
Lyrics නම් සුපිරිම 😍 කියන්න වචන නෑ. ආදරෙයි master ❤️
@dumii_ya
@dumii_ya 4 жыл бұрын
අඩෝ පට්ට සුපිරි කියල කමෙන්ට් කරන උංට කියන්නෙ . මචංල මේවා ශෙයා කරල ලංකාවෙ audience එකට ගෙනියමු. ලංකාවෙ audience එකට මේවා ගෙනියන්න ඕනෙ! ඒක කරන්න පුලුවන් අපිටම තමයි❤️
@kaviyasl8652
@kaviyasl8652 3 жыл бұрын
Mm
@pamodsadeepa8630
@pamodsadeepa8630 3 жыл бұрын
අනිව
@dileep_prasad
@dileep_prasad 4 жыл бұрын
උබේ රැපක් එක පාරින් තේරුන් ගන්න නම් සන්නස්ගල වත් ගේන්න වෙනවා😎 3න් පාරක් වගේ ඇහුවා දැන්❤
@PubuduSDG
@PubuduSDG 4 жыл бұрын
මට තාම තේරෙන් නෑ කියපන්කෝ හරියට 🙄
@slpi3615
@slpi3615 4 жыл бұрын
උබට මීටර් උන දේ කියහං බලන්න🙂
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
@@slpi3615 sinibola rap eka ahuwada yalu?
@avishkadilranga2116
@avishkadilranga2116 3 жыл бұрын
සන්නස්ගල මොන පො..ක්ද බං
@dileep_prasad
@dileep_prasad 3 жыл бұрын
@@avishkadilranga2116 උබට සිංහල තේරෙනවද සන්නස්ගලට වඩා😂
@pubududilhara3924
@pubududilhara3924 3 жыл бұрын
සිංහල Rap නම් Master D , Ravi Jay ❤
@adhithelyricist
@adhithelyricist 3 жыл бұрын
ඒකඟයි සගෝ 😋♥️
@Pixalriffs
@Pixalriffs 3 ай бұрын
සිරා❤❤❤
@mindfulness.lk1
@mindfulness.lk1 5 ай бұрын
කලාව කියන එක හරිම ලස්සන දෙයක්. රැප් කියන එක ලංකාවට ආවේ හරි වෙනස් විදිහට. හැබැයි මේ රැප් එක ඇතුලේ තියන අදහස් පිළිබඳව පැය ගානක් විචාර කරන්න පුලුවන්. මේකට comment එකක් දාන්න හිතුවෙ ඒකයි. ලස්සන නිර්මාණයක් Master D අයියේ. ඒ වචන ඇතුලේ තියෙන්නේ පැහැදිලි දර්ශනයක්. සියල්ල සාර්ථක වේවා. රැප් කලාව තුළත් මේ වගේ ලස්සන අර්ථවත් නිර්මාණ බිහිවේවා ❤️
@DilminPerera
@DilminPerera 4 жыл бұрын
Unique stuff Master D. Love your style
@shehandananjana1356
@shehandananjana1356 3 жыл бұрын
im not big fan of sinhala rap but here MasterD has been really amazing
@Musicvevosl
@Musicvevosl 4 жыл бұрын
Master D හොදයි, පට්ට කියන එක ඇත්තටම හොදයි මචංලා.. ඒ වගේම මේවගේ ලිංක් ෆේස්බුක් ඒකේ ඒහෙම Share කරලා සෆ් ඒකක් දෙමු හැමෝම.. මේවා Trending යවන්න ඔනි.. තවම මිනිස්සු මේවා ගැන වැඩිය දන්නේ නෑ.. VIni Production වගේ දවසක කඩාගෙන උඩට එයි මාස්ටර්ත් .. මොකද හොද දේවල් උඩට ගන්න පුළුවන් අපිටම තමයි බං.. ආදරෙයි මාස්ටර්..
@avishkamadushan1136
@avishkamadushan1136 3 жыл бұрын
පට්ට 🔥 තේරැමක් තියේන රැපක්😍
@tharusha4501
@tharusha4501 2 жыл бұрын
ලස්සන අදහස් මම කැමති මේ වගේ අයට. ජයවේවා.තවත් මේවගේ එකක් ඔෝනෙ.👍🏻👍🏻
@dhananjayasemasinghe1230
@dhananjayasemasinghe1230 4 жыл бұрын
සිංහල රැප් කියන්නෙ මෙව්වට තමා. නිකං කුනුහරුප හලන ඒව නෙවෙ රැප් කියන්නෙ. දවසක මාස්ටර් රැප් ගෙනෙයි හැමෝම ආදරය කරන තැනකට ❤️🙏🍃
@pool3746
@pool3746 3 жыл бұрын
Kunuhrapa neme e okkoma rap pakyo . Ethkota pita rata kochchara kunuharapa da rap pala modamusalaya
@dumindu2488
@dumindu2488 3 жыл бұрын
@@pool3746 rhyme wenna wachanayak nathi unama kunuharapa danwa thmai😏
@user-mu2jt9ne4e
@user-mu2jt9ne4e 4 жыл бұрын
Notification එක ආපු ගමන් බලන්න ආපු උන් කෝ🙈
@sujithsilwa6648
@sujithsilwa6648 4 жыл бұрын
😁❤️
@PantherTattoo95
@PantherTattoo95 3 жыл бұрын
කොච්චර අහුවත් එපා වෙන්නැති අමුතුලොකයක් එක්ක වචනෙන් වචනෙ තෙරුම් යද්දි master-D තමයි සිංහල rap කලාවට වෙනස් style එකක් එක්කම වටිනාකමක් ගෙනත් තියෙන්නෙ.
@geethalgimantha7978
@geethalgimantha7978 2 жыл бұрын
Animation එකේ action නම් මරු රැප් එකටම යනව🤙
@norigrace111
@norigrace111 4 жыл бұрын
සංස්ථිතිය හා තාක්ෂණය අතර ගැටුම🔥💯
@hirunimudannayake9873
@hirunimudannayake9873 4 жыл бұрын
වදන් නම් MasterD. 💥 Rap අහන්නෙ නෑ. ඒත් වදන් අහන්ඩම ඔයාගෙ සේරම ඇහුව. කතාව කීදෙනෙක් තේරුම් ගනීද දන්නෙ නෑ. කවියො මිනිස්සු වෙනස්කරා කියනවා. මේ rappersලගෙ season එක bro . ජය!
@PubuduSDG
@PubuduSDG 4 жыл бұрын
උබට කතාව තේරෙනවනම් කියලා දියන්කෝ...
@Mr_NoobPlay
@Mr_NoobPlay 4 жыл бұрын
@@PubuduSDG ow
@PubuduSDG
@PubuduSDG 4 жыл бұрын
Mokak ගැනද මේකේ කියන්නේ?
@Mr_NoobPlay
@Mr_NoobPlay 4 жыл бұрын
@@PubuduSDG mama dannneth na bn hamoma dnnwalu ekek kyanneth na hodta bannlu😂😂😂
@dasunindunil8897
@dasunindunil8897 3 жыл бұрын
1M ගැහුවා මට නම් මාර හැපි.🍾 (deep meaning💫😇) වදන් නම් ආයේ ඉතින් සිංහල සාහිත්‍යයෙන්ම, ආදරෙයි MasterD🙏🏽🤙🏾❤️☄️
@amithmihiranga2650
@amithmihiranga2650 Жыл бұрын
දැන් 3.5M යි 😍😍
@minugamethmuthu2665
@minugamethmuthu2665 Жыл бұрын
3.6m😍
@duminda93
@duminda93 Жыл бұрын
මිහිදු හිමියන් ගේ ආගමනය එක්ක තමයි ලන්කාවේ අලුත් සන්ස්ක්‍රුතියක් බිහිවෙන්නෙ.. ඒ බිහිඋන සන්ස්ක්‍රුතිය නව තාක්ශණයේ ආගමනයත් එක්ක ලොකු හැල හැප්පීමකට බාජනය වෙනවා.. තවමත් අපි ඒ සන්ස්ක්‍රුතිය ආරක්ශා කරගන්න වැයම් කරනවා.. සිඳුවේ වචන වල තේරුම එක්ක විශුවල් එක කල්පනා කරොත් ඒවගේ තේරුමක් එන්නෙ..
@sumithmadushanka629
@sumithmadushanka629 4 жыл бұрын
Brother master d උබට අපි ආදරේ කරන්නේ මෙන්න මේ වගේ තේරුමක් තියෙන කුනුහර්ප නැති ලස්සන රැප් අපට දෙන හින්දා මට නම් උබ පට්ට වැඩ්ඩෙක් brother ❤ from dubai.. bs
@DifferentThinker
@DifferentThinker 4 жыл бұрын
ඒ නොටිෆිකේශන් එක දැක්කම ආව සතුට.....❤️❤️❤️❤️ මාස්ටර්
@legendtatoo3326
@legendtatoo3326 3 жыл бұрын
තව ටික දවසකින් මල් සින්දු අහන ponz ලට වෙන දේ උන්වත් dann na
@mohamedminaz692
@mohamedminaz692 2 жыл бұрын
ඇහෙන වචනයක් පාසා ලාංකිකත්වය හදවතටම වදිනවා 🇱🇰🔥
@harshana8157
@harshana8157 4 жыл бұрын
ඒක පහර❤️❤️මාස්ටර් D එකක් බලන් හිටපු කටිටිය කෝ
@shehandilushan8583
@shehandilushan8583 4 жыл бұрын
Master D රැප් එක වගේම අපේ Thison අයියගෙ animation සුපිරි 👊👍
@edmtom1728
@edmtom1728 3 жыл бұрын
කුනුහරප නැති සුපිරි රැපක්.බය නැතුව සද්දෙ දාලා අහන්න පුලුවන්.master d තවත් මේ වගේ රැප් ඕන.
@lyricsvideohere
@lyricsvideohere 3 жыл бұрын
Supirima Rap Thama Karanne Master D Well Done Bro...😘😍😘😍😘😍Adarei Master D... Thawa Supirima Rap Karanna Labewa
@hipking5192
@hipking5192 4 жыл бұрын
දෙසවන් සනසන මී පැනි සුව වදන් පද අතරේ සිරවුනු රැප් දනන් පොත පත අරන්....අරුතක් සොයාන්...... මාස්ටර් එනකන් අපි ඉන්නෙ පැල් බැඳන් ❤️.....Master d...❤️
@malithlakshan1902
@malithlakshan1902 4 жыл бұрын
Spotify පැත්තටත් දාන්න ඕන...... 👍🏻♥️ Animation පට්ට 🤘🏻
@xn3287
@xn3287 4 жыл бұрын
Ganadura ehema spotify nah ned bn
@dinuka_ij
@dinuka_ij 6 ай бұрын
1:01 අතින් මිරිකාගත්තා අනෙකාගෙ පොඩි හිසෙ ගස්, වතින් සරසාගත්තා රටින් ගෙනා පිටිකල පස්, මතින් ගලවාගත්තා විසිකල මන බැදි බස්, හිතින් දරනා ඇත්ත මගෙ කවි උබෙ හිතෙ වස්.....💀
@geethmalgoonathilake2019
@geethmalgoonathilake2019 3 жыл бұрын
Best lyrics so far❣️ concept කොහෙන් එනවද කියල හිතගන්න බැරි
@VimukthiKeashawakumarasiri
@VimukthiKeashawakumarasiri 4 жыл бұрын
Lyrics,තනුව, video එක,voice එක ඔක්කොම මරු..🙏🙏❤
@wrudanapurnima9356
@wrudanapurnima9356 3 жыл бұрын
මේක අහද්දි.. වෙනම ලෝකෙකට යනවා..😍😍 මෙතෙක් අහපු පට්ටම සින්දුවක්.. මෙවා තමා නියම සිංහල රැප්.. මාස්ටර් තමා යකා ගේමේ.. ජය වේවා.. මේවගේ තව ඕන... ඇනිමේෂන් එකත් මරු
@kavishkagimhana1814
@kavishkagimhana1814 6 ай бұрын
Next level uttoooooo❤
@buddikasajith5676
@buddikasajith5676 3 жыл бұрын
යකෝ මේක මාස දෙකක ඉදන් අහනවා තාම එපා උනේ නැ . 😕😕😕
@dragonshadow893
@dragonshadow893 4 жыл бұрын
Masterge rap wala arthaya therum ganna amarui godak unta..song ekath ekka podi pehedili kireemmakuth description eke dammanam watinawa..adarei master d
@kavindudulanjaya1412
@kavindudulanjaya1412 4 жыл бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැ 😁❤️
@dineshdewanarayana7815
@dineshdewanarayana7815 Жыл бұрын
ඇත්තටම අයියේ පට්ට දේශපාලනය ඉතිහාසය ජීවිත උපදේශන සියල්ලම එකට කියන මෑත කාලීන රැප් ඉතිහාසයයේ අපි අහන වටිනාම අර්ථවාදීතම දෙබස් සහ ගීත කතාවයි මේ උනුසුම් සුභ පැතුම් අයියේ පට්ටමයි ඈඈඈඈඈ
@nishandhananjaya2473
@nishandhananjaya2473 3 жыл бұрын
පිට සක්වල ජීවියෙක් දාල මේ හද්පු video එක, එසේ මෙසේ concept එකක් වෙන්න බෑ.... මේකෙ මොකක් හරි real meaning එකක් තියෙන්න ඕන... මේකෙ ඇත්ත නැත්ත මොකද්ද....❤😎
@nuwandassanayaka899
@nuwandassanayaka899 2 жыл бұрын
ඔය පර දේසක්කාරයෙක්. මාස්ටර් අන්තිම වෙනකල් සීරුවෙන් බලන් ඉදලා බැරිම තැන තමා මතුරන්ඩ ගන්නෙ🙏
@CM2099Rap
@CM2099Rap 2 жыл бұрын
රාවනා 😁😁😁😁
@sadulkapieris9732
@sadulkapieris9732 2 жыл бұрын
පිට සක්වලින් අදහස් වෙන්නෙ පර දේශ විතරක් නෙවෙයි පිටසක්වල ආවත් අපේ මුතුන් මිත්තො ඒකටත් ඔට්ටු වෙලා හිටියා වගේ අදහසක්
@pasindudilshan5971
@pasindudilshan5971 2 жыл бұрын
දැනගත්තොත් මටත් කියන්න😍
@yasithisurantha6268
@yasithisurantha6268 2 жыл бұрын
මටනං තේරුණේ මේකෙ පිටසක්වලයගෙන් අදහස් කරන්නෙ කාලිංග මාග ආක්‍රමණය. ඒ ආක්‍රමණය පරාජය කලානෙ කොහොම හරි. ඊට පස්සෙ පෙන්නන්නෙ ඉන්දියාව අපිව ධර්මයෙන් ආක්‍රමණය කරපු එක..
@imeshaheshan899
@imeshaheshan899 4 жыл бұрын
අම්මො animation එකත් සුපිරි ආ..රැපත් පහර❤🔥
@dulshantharaka5512
@dulshantharaka5512 4 жыл бұрын
මාස්ටර් කියුවොත් ඉතිම් 🔥 ගින්දර තමා. Good job mater needs more songs. 💯💪🏽
@sandarurathnayaka2677
@sandarurathnayaka2677 3 жыл бұрын
Visual concept එක මාරයි❤️ අතීතය අභිරහසක්❤️
@esithakavisarajayawardana3132
@esithakavisarajayawardana3132 3 жыл бұрын
එක පාර මතක් වෙලා දැන් දවස් 4 ක් විතර ආයිත් එක දිගට අහනව..😂
@prasadniroshan2577
@prasadniroshan2577 4 жыл бұрын
රැපනම් ඉතින් ආයේ දෙකක් නෑ හොද බාස්... animation එකෙනම් වෙනම අදහසක් අරන් තියෙනවා .... මහින්දාගමනයත් , අබ කැලෙත්, මුවත්,තිස්ස, දුනු ඊතල, ඔක්කොමත් තියෙනවා.. මාස්ටර් D ගේ මූනත් මට පේනවා .... බලමු තව ටිකක් බලලා තේරුම් ගන්නම්... මං හොයන්නේ වචන වල තේරුම් නෙවේ මේකේ පෙන්නලා හංගන ඇත්ත කතාව... ජය ශ්‍රී මාස්ටර් ....
@minerwa5812
@minerwa5812 Ай бұрын
mchn mta meke theruma kiypn
@udyan_kattaa
@udyan_kattaa 4 жыл бұрын
මං දකින ලංකාවේ හොඳම ලිරික්ස් ලියන රැපා.. මාස්ටර් ❤❤❤ ජයවේවා !
@Alpha25640
@Alpha25640 Жыл бұрын
පිස්සුවක් තමා❤👿
@freedom774
@freedom774 6 ай бұрын
මේ 2024 අවුරුදු 3ක් තිස්සේ හැමදාම අහනව ❤
@uvinduadeesha4334
@uvinduadeesha4334 4 жыл бұрын
මාස්ටර්, more than 5000 times i listen this song. ඒ කාලෙ වගේමයි තාමත්. බීට් එකක්වත් හදාගන්න බැරි පගර නැට්ටො රැප් කෑවට දන්න උන් දන්නව මොකක්ද රැප කියල. අදරෙයි.. මාස්ටර් D❤
@explorebynethuwa7644
@explorebynethuwa7644 3 жыл бұрын
Uvindu Adeesha 3:48=228 seconds .. 228*5000= තප්පර එකොලොස්ලක්ශහතලිස්දාහක්(1,140,000) ..1,140,000/60*60= පැය 316 ...316/24=13 ..උබ මේක දවස් දහතුනක් අහලා හුත්තෝ..මේවයෙම ඉන්නෙපා ඔය කලු කොටුවෙන් එලියෙත් පොඩි පොඩි ආතල් තියෙනවා ජීවිතේද මොකක්ද කියලා හුත්තක් !මං දන්නෙත් නැහැ මාත් මේ කැල් එකෙ ඉන්නෙ
@Sathuja_Nimsara
@Sathuja_Nimsara Жыл бұрын
😌❤️
@sinhaladubbing-2438
@sinhaladubbing-2438 4 жыл бұрын
එකෙක්වත් මේකෙ තේරුම දන්නැද්ද කොහෙද. වචන වලට කමෙන්ට් කරලා වගේ මරු කියලා.දන්න උනුත් කල්පනා කරලා බලන්නලු කියන්න ලැජ්ජද දන්නෑ😣
@Kavindu_02
@Kavindu_02 2 жыл бұрын
ගැම්මක් සගෝ ❤️
@ThisaraRajapaksha
@ThisaraRajapaksha Жыл бұрын
"ඇවිදින පුස්තකාලය " kiyanne meyata neda 😌❤
@NathanCAY1010
@NathanCAY1010 3 жыл бұрын
This comment for those who don't understand the lyrics but willing to say this song slap🙌💯🔥
@youngpvg
@youngpvg 4 жыл бұрын
විනාඩියක් පරක්කු වුණා මාස්ටර්... ඒ චෙද්දිත් 100ක් බලලා...
@lahirusahan82
@lahirusahan82 3 жыл бұрын
මේකනම් පිස්සුවක් බං.. අහනවා අහනවා ඉවරයක් නෑ... කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ...
@user-fy3cd2yo7x
@user-fy3cd2yo7x 10 ай бұрын
Oyaa tharinduva dannawanee mn eyaage malii 😀💜️💜️💜️💜️
@cami3402
@cami3402 4 жыл бұрын
Slowly but steadily getting addicted to your music. Plz produce more.🔥
@lifeart7577
@lifeart7577 4 жыл бұрын
කාලෙට හරියන්න හරියටම දානකොට ඉතිං ආතල් අයියේ... ❤️❤️ දහමයියා.. ආදරෙයි...
@rusiruthamoda4595
@rusiruthamoda4595 8 күн бұрын
අදත් ඉදිරි අනාගතයේදීත් අහන... Master D 💛🍃...
@sumithbh7696
@sumithbh7696 6 ай бұрын
Sinduvata vada program eka thamai baluve😂🎉😢😮😊❤
@janakakarunanayaka6448
@janakakarunanayaka6448 4 жыл бұрын
Master D සම්පූර්ණ තේරුම හොයාගන්න විදිහකුත් හදලා දීපන්😐❤❤❤
@vikumdhanushka5555
@vikumdhanushka5555 4 жыл бұрын
Ow bn 😕
@PubuduSDG
@PubuduSDG 4 жыл бұрын
සිරාවටම. Master ගෙ lyrics තේරුම් ගන්න තරම් අපේ මොළ දියුණු නැහැ තාම
@janakakarunanayaka6448
@janakakarunanayaka6448 4 жыл бұрын
Wagmee වත් වීඩියෝ එකක් කලා නම් හරි❤
@ch3mx486
@ch3mx486 4 жыл бұрын
ඇනිමේෂන් එකේ වෙනමම සිද්දියක්... ඒක පාර..හොදට බැලුවොත් ඒකෙ කතාව වෙනම ආතල් එකක්
@Simple98527
@Simple98527 4 жыл бұрын
@@Mr_NoobPlay ayyo aye hodata song eka ahala balanna video eka
@mzonerz
@mzonerz 4 жыл бұрын
කියන්න බලන්න මම හරිද බලන්න
@PubuduSDG
@PubuduSDG 4 жыл бұрын
ඔක්කොටම කලින් කියපන් උබට මේ කියන දේ තේරෙනවද කියලා
@Simple98527
@Simple98527 4 жыл бұрын
@@PubuduSDG kagenda ahanne oya
@Simple98527
@Simple98527 4 жыл бұрын
@@mzonerz lesi poddak hithanna
@M-House-dx2we
@M-House-dx2we Жыл бұрын
සුපිරිම සුපිරි
@s.achampikadissanayakediss8540
@s.achampikadissanayakediss8540 2 жыл бұрын
Master d thamai mata nam me lankawe hondama rapper. Good luck bro 👍
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 39 МЛН
Yuki Navaratne & Ravi Jay - Api Nam Thawei (Official Music Video)
3:31
Yuki Navaratne
Рет қаралды 7 МЛН
Saadu Kaaree
3:26
Victor Ratnayake
Рет қаралды 204 М.
Costa  - Costamaarley (Official Music Video)
3:32
Costa
Рет қаралды 2,5 МЛН
Nurmuhammed Jaqyp  - Nasini el donya (cover)
2:57
Nurmuhammed Jaqyp
Рет қаралды 668 М.
Dj Jack SpaRRow - Akbar Ghalta Bahiati ( Slap Remix Arabic ) #TIKTOK
2:21
Dj Jack SpaRRow
Рет қаралды 1,9 МЛН
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
Sadraddin - Taxi | Official Music Video
3:10
SADRADDIN
Рет қаралды 926 М.