Software Engineering ගැන තියෙන මිත්‍යාවන් - Software Engineering Myths (in Sinhala)

  Рет қаралды 14,674

HexCoder

HexCoder

Күн бұрын

Пікірлер: 95
@sasanjanasikshan790
@sasanjanasikshan790 7 ай бұрын
Social media වල ලොකු රැල්ලක් යනවා. SE , CS වගේ ඒවා කරන්න එපා කියලා IT Degree එකක් කරන්න එපා කියලා. ඒකට හේතුව මොකක්ද ?. After A/L ඉන්න අපිට තීරනයක් ගන්න අමාරුයි🥲. ඒ ගැන පැහැදිලි කරලා වීඩියෝ එකක් ගේන්න පුලුවං නම් හොඳයි . ඇත්තටම IT fild එකට එන්න එපා කියන්නෙ ඇයි🥲
@Vitocorleone962
@Vitocorleone962 7 ай бұрын
උබ subject එක‍ට ආසාවක් තියනවනං. උබට ඇත්තටම ඒ දේවල් ඉගන ගන්න ඕනි නං උබට subject එක ගැන කුතුහලයක්‌ තියේ නං උබට වටේ පිටේ උන් කියන ඒවා නෙවෙයි කාට වටින්නේ නැති උනත් ඒ දේ උබට වටිනවා.
@HexCoder
@HexCoder 7 ай бұрын
ආන්න හරි!!!
@erangaasela6197
@erangaasela6197 2 ай бұрын
Bro social media වල එයාල කියන්නෙ ai හින්දද? එහෙනම් පොඩ්ඩක් හිතලා බලන්න hexcoder නෙ experr එයාගෙන්ම අහන්න ඒක එහ්ව්ම නැත්නම ඔයා ආසනම් කරන්න. Open university ගැන හොයලා බලන්න university ගිහින් උනත් කරන්න පුලුවන්ද කියලා එතකොට ඔයාට වෙන ආස එකක් තියේනම් ඒක කරන්න පුලුවන්නෙ. එක්කෝ මේක university එකේ කරලා ඔයා අරක ඒ unversiti එකේ කරන්න හැබැය් මම කීවට තීරන ගන්න එපා කවෘ කීවත් එයා කියන්නෙ ඇත්තද කියල තෙරුම් ගන්න ඔයාට එතකොට කියන කෙනා කියන දේත් හොදටම තේරෙනවා අමතර කරුනුත් තේරෙනවා.
@Anjana1762
@Anjana1762 7 ай бұрын
මන් sliit එකේ SE course එක follow කරන first year student කෙනෙක් .මාර වටිනවා මේම channel තියෙන එක ❤...experts ලගෙන් experience මාර වටිනවා මේ industry එකට❤
@androroshen9205
@androroshen9205 7 ай бұрын
මේ කාලේ Software Engineering job නැති කතාවක් යනවා ඒකට මොකද්ද කියන්න තියෙන්නෙ
@mathsexperts4901
@mathsexperts4901 7 ай бұрын
Software Engineering job nam nati wenne na. Demand eka dawasena dawasa wedi wenawa. SE poisition ekma hoyanawanam eka adu wenna puluwan. Nathnam hemoma company eke namata ekatama try karaddi eke jobs adu wenna puluwan.
@smperera
@smperera 7 ай бұрын
Experienced software engineers lata thiyana demand eka wedi wenawa. E unata intern, associates wage position hoyaganna tikak amarui me tike. E kathawe aththak thiyanawa.
@HexCoder
@HexCoder 7 ай бұрын
Recession නිසා හැම ජොබ් වලටම බලපාලා තියෙන්නේ. ජොබ් මාරු කරන්නත් අමාරුයි. නමුත් demand එක නැති වෙලා නෑ.
@PonnaiyaSwami
@PonnaiyaSwami 7 ай бұрын
I'm a self taught full stack web developer, I feel like what you said all are true
@Merigo-de-piyare
@Merigo-de-piyare 7 ай бұрын
13:34 "තොගේ ආච්චිට හාල් ගරන්න " කියලා පටන්ගන්න හිතෙනවා හෙහ්? 😂💔
@PonnaiyaSwami
@PonnaiyaSwami 7 ай бұрын
hahah
@yehansampath8981
@yehansampath8981 7 ай бұрын
GREAT VIDEO AS USUAL 💙 අයියේ ලොකු ලොකු IT COMPANIES WALA MASS LAYOFF යනවා නේද? Economy crisis නිසාද ? Industry එකට කොහොම බලපාවිද මේක?
@HexCoder
@HexCoder 7 ай бұрын
Economy එක අවුල් නිසා තමයි වැඩිපුරම එහෙම වෙන්නේ.
@Mast-z6r
@Mast-z6r 7 ай бұрын
Aiyye Test cases gena video ekak karanna puluwannam. eththatama a gena mokuthma danne ne. Flutter wala nam godak hondai.
@hansani8801
@hansani8801 7 ай бұрын
Ayye java institute eken offer karana se degree eka kohomada hodaida piliganimak thiyenawada kiyala danaganna puluwan da 👀
@isankaSuresh2
@isankaSuresh2 7 ай бұрын
epaa, nikamata fb eke oya private campus yana ayage group ekaka java instiitute kiyala search karala balannako
@anushkamadhushan7404
@anushkamadhushan7404 3 ай бұрын
මේ background music එක මොකද්ද ,please
@Bigun_kavishka
@Bigun_kavishka 7 ай бұрын
මට තියන ප්‍රශ්නය මෙන්න මේකයි 👀 ලංකාවේ ඕනි තරම් university තියනවා එක එක මිල වලට softwere engengeer ඉගන ගන්න හරිම course එකක් හොයා ගන්න උපදෙසක් දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා 😪✌
@HexCoder
@HexCoder 7 ай бұрын
ගානට වඩා පිළිගැනීම තමයි වැදගත්. ඒ නිසා ඒක හොයලා බලන්න. Online බලන්න පුළුවන්.
@Life17768
@Life17768 7 ай бұрын
Icbt se degree එක කරාට කමක් නැද්ද අයියා 🥲සමහර අය හොද නෑ කියනවා, සමහර අය හොදයි කියනවා, සමහර කියනවා skilss හදාගත්තොත් job තියෙයි කියනවා, plz reply 🤧
@HexCoder
@HexCoder 7 ай бұрын
හොඳම දේ මොකද්ද? - What is the best thing to do? (Sinhala) kzbin.info/www/bejne/f3yrpHV6m6l6qcU
@SahathPasada
@SahathPasada 7 ай бұрын
අනේ සර් System Design ගැන video එකක්‌ ලගදීම දාන්නකෝ 🙏
@dharshakajayasingha8481
@dharshakajayasingha8481 7 ай бұрын
Ow sir
@tharindulocal7389
@tharindulocal7389 7 ай бұрын
Ow 🙂
@tharusamaranayaka1245
@tharusamaranayaka1245 3 ай бұрын
Mamath SE krnna inne godak dena kiwuwe godak amarui krnna ep kiyala . Thanks ❤. Hodata pehedili krnwa
@chamaththeekshana150
@chamaththeekshana150 7 ай бұрын
Ayya i am after a level. Do you recommend computer science at IIT. Please reply ❤ by the way perfect informative video😊❤
@HexCoder
@HexCoder 7 ай бұрын
I can’t recommend any degree program. You have to decide it yourself.
@vishva8kumara
@vishva8kumara 7 ай бұрын
If higher math is needed in your SE job, you should be able to learn it as needed. Not just math, there are other things one might need to learn on-the-go during their career.
@Sathpiyum_Official
@Sathpiyum_Official 7 ай бұрын
Films , Games wage industry ekaka SE kenekt wada karanna barid
@HexCoder
@HexCoder 7 ай бұрын
පුළුවන්.
@Vitocorleone962
@Vitocorleone962 7 ай бұрын
Socket programming ගැන පොඩ්ඩක් කියලා දෙනවද
@sonalkss6973
@sonalkss6973 7 ай бұрын
මේක පට්ට වටිනවා❤❤👌
@indikawijesinghe
@indikawijesinghe 7 ай бұрын
33:46 tin tin wage 😅
@HexCoder
@HexCoder 7 ай бұрын
ඔව් නේ 😅
@supunwithana
@supunwithana 7 ай бұрын
Hi , can you do a video on sync/async programming, promises, await those things. Very valuable for most
@Gayan_Tharaka
@Gayan_Tharaka 7 ай бұрын
30:48👍
@VihangaManujeewa
@VihangaManujeewa 7 ай бұрын
Thank you bro. The purpose is very clear.🤠
@nilakshana18
@nilakshana18 7 ай бұрын
ගොඩක් වැදගත් Content එකක්
@pasanmadhuranga2589
@pasanmadhuranga2589 7 ай бұрын
I learned a lot from the video. Thank you!!! ❤
@iduubro4066
@iduubro4066 7 ай бұрын
Ayye මට ප්‍රශ්නයක් තියෙනවා ... දැන් AI එහෙම ගොඩක් devolop වීගෙන යන හින්ද software ingineer කෙනෙක් වෙලා job නැති වෙයිද ? ...
@ChanakaJ
@ChanakaJ 7 ай бұрын
Ehema wenne neha.. Thawa jobs wadi wenawa.. mokada issarahata AI ekka integrate karana Software hadana nisa....
@iduubro4066
@iduubro4066 7 ай бұрын
@@ChanakaJ ow ned aththta❤️ .. thnks 😊
@HexCoder
@HexCoder 7 ай бұрын
වීඩියෝ එක හරියට බලන්න!!!
@pgsd1981
@pgsd1981 7 ай бұрын
Thank you for the valuable session!
@lapnliyanaarachchi9056
@lapnliyanaarachchi9056 7 ай бұрын
marama watinawa ayye me videos 😄
@ZLIITS
@ZLIITS 7 ай бұрын
Watinawa
@clipstv6229
@clipstv6229 7 ай бұрын
Thank you aiya 😍😍😍
@ashenoshada-nu7bz
@ashenoshada-nu7bz 7 ай бұрын
Ui vala layout kiyanne mokada technologys please reply 😊
@HexCoder
@HexCoder 7 ай бұрын
Layout කියන්නේ UI එකේ elements තියෙන විදිය. ඒකට වෙනම technology එකක් නෑ, අදාල framework එකෙන් තමයි හදන්නේ. තව, UX ගැන ඉගෙන ගන්න වෙනවා.
@Turfy-ps1hk
@Turfy-ps1hk 7 ай бұрын
Is QA a good field? I'm deciding between QA and SE ? Which path to go for ?
@HexCoder
@HexCoder 7 ай бұрын
QA යනවා නම් Automation පැත්තට යන්න. Manual QA නම් ඉස්සරහට නැති වෙයි.
@codesteady
@codesteady 7 ай бұрын
Thank you brother..
@induminidilukshaWijesinghe
@induminidilukshaWijesinghe 7 ай бұрын
Valuable ❤
@Ravindu_Kavishka
@Ravindu_Kavishka 7 ай бұрын
Nice😊
@akash-uf4kn
@akash-uf4kn 7 ай бұрын
A Good important video❤
@chenulwarnasooriya5780
@chenulwarnasooriya5780 7 ай бұрын
❤❤
@Sahan_viranga_hettiarachchi
@Sahan_viranga_hettiarachchi 7 ай бұрын
❤❤❤❤
@SM.lK1
@SM.lK1 7 ай бұрын
LOL
@tharinduminiruwan7842
@tharinduminiruwan7842 7 ай бұрын
❤🎉
@iduubro4066
@iduubro4066 7 ай бұрын
Java institute එකේ SE digree එක Recommend කරනවද අය්යෙ ඔයා 🙃
@abdulazeez2222
@abdulazeez2222 7 ай бұрын
epa
@HexCoder
@HexCoder 7 ай бұрын
නෑ 😅
@Tensai006
@Tensai006 7 ай бұрын
eka ekagen ahne netuw giya ekkenekgen ahnn hodyd kiyl
@isuruadeesha
@isuruadeesha 7 ай бұрын
Mama java institute eke student kenek,1st year
@isuruadeesha
@isuruadeesha 7 ай бұрын
​@@HexCoderay hoda naththe,lankawata software engineer hadunwala dunna java institute eka
@simplycoding347
@simplycoding347 7 ай бұрын
Great work
@YasinthaRukshan-h1u
@YasinthaRukshan-h1u 7 ай бұрын
❤❤
@janinduhansaka
@janinduhansaka 7 ай бұрын
@hasithamihiranga799
@hasithamihiranga799 7 ай бұрын
👍👍👍
@ashenchatumal1890
@ashenchatumal1890 7 ай бұрын
Font end developers lata AI nisa jobs nathi weid near futute ekedi plz reply 🙂
@HexCoder
@HexCoder 7 ай бұрын
අනේ ඉතිං ඕක මම වීඩියෝ එකේදි කිව්වා නේ. නැත්නම් තව විඩියෝ එකක් ඕක ගැනම කරා. ඒක බලන්න.
@kvsec1337
@kvsec1337 7 ай бұрын
එහෙම වෙන්නෑ 😅
@Sport_Hubx
@Sport_Hubx 7 ай бұрын
❤❤
@SazsaTech
@SazsaTech 7 ай бұрын
👌❤
@kosalapk5382
@kosalapk5382 7 ай бұрын
😍❤
@priyanthayalagamage8929
@priyanthayalagamage8929 7 ай бұрын
@JayaniDesiva
@JayaniDesiva 7 ай бұрын
🤟🤟
@chirantharavishka5918
@chirantharavishka5918 7 ай бұрын
CI/CD video ekak karamuko sir?
@HexCoder
@HexCoder 7 ай бұрын
කරමු. 😉
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 7 ай бұрын
Thank you bro. පොඩි help එකක් ඕනෙ. මට 3 years software engineering top up degree එකක් තියෙනවා. මට UK , Canada වගෙ apply කරන්න පුලුවන්ද Msc එකකට? Please bro reply එකක් දාන්න.
@Sport_Hubx
@Sport_Hubx 7 ай бұрын
Kohed topup degree ek kre
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 7 ай бұрын
@@Sport_Hubx Cinec eke.
@HexCoder
@HexCoder 7 ай бұрын
හොඳම දේ මොකද්ද? - What is the best thing to do? (Sinhala) kzbin.info/www/bejne/f3yrpHV6m6l6qcU
@hasithalakshan7658
@hasithalakshan7658 7 ай бұрын
අය්යා AI ගැන කියපු දෙට නම් මම එකග නැ අය්යේ. ඔයා කිව්වා වගේ සරල උදාහරණයකින් සරල කාරණාවක් පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි මම නම් එතන දකින්නේ. අස්ව කරත්ත පදින මිනිස්සු car එක පදින්න ඉගනගන්න ඔනි කියන උදාහරණ කියන්න පුළුවන් වෙන්නේ ලොකෙට Automated car එක හොයාගන්නකන් විතරයි. අනිවාර්යෙන් එ car එකට වගේ වැඩි දවසක් යන්න කලින් AI වලටත් requirements ටික දුන්නහම project එක හදලා දෙන මට්ටමටම Build up වුනොත් මොකද වෙන්නේ?🤔 Automated car එක ලොකෙට ආවටත් පස්සේ ඇත්තටම තව දුරටත් Driving කරන මිනිස්සු කියන්නේ ලොකෙට ඔනි කරන රස්සාවක් වෙයිද?
@HexCoder
@HexCoder 7 ай бұрын
You missed my point! මම කියන්නේ මිනිස්සු තමන්නේ skills වැඩි කර ගන්න ඕනේ කියලා. තමන්ව technology එකකින් replace වෙනවා නම් එහෙම නැති වෙන ගානට වෙනත් skills ටිකක් හදා ගන්න ඕනේ. Automated car ආවම drivers ලා ඕනේ නැති වෙන් පුළුවන්. එතකොට වෙන skill එකක් හදා ගන්න ඕනේ.
@manodyaekanayake6719
@manodyaekanayake6719 7 ай бұрын
My point දඩයම් යුගේ දුවන්න පුලුවන් මිනිහට හෙල්ල විසි කරන්න පුලුවන් මිනිහට ලොකු තැනක් තිබ්බා, දඩයක්කාරයා කියලා... ඒත් අද දඩයම් කරන්නනෑ නේ, ඒමයි කියලා ඒ මිනිහට වටිනාකමක් නැද්ද ඒක sport ,ability එකක් බවට පත් වෙලා, same ability approach එක විතරයි වෙනස්, උසේන් බෝල්ට් gold medal ගනිද්දී කවුරුත් අහන්නෑනේ අපරාදේ බස් හැදුවේ කියලා, ඔයා කියලා තියෙනවා වගේ අශ්වයෝ පදින උන්ට කෙලවීලා ද නෑනේ, Ai එක නෙමේ මොක ආවත් තියෙන talent එක අපරාදේ වෙන්නේ නෑ නෑමයි, වැඩි වුනොත් මිසක් Ai නිසා නාසා එකට වැඩ නැතිවෙලා තව තව ග්‍රහලෝක හොයා ගත්තොත් ග්‍රාම සේවක නගරාධිපති ජනාධිපතිට අමතරව ආසියාපති චන්දපතී සෙනසුරුපති කියලා තනතුරු හැදෙයි,... හැම field එකටම Ai වලට බය නම් ඒකටත් solution තියේ, මිනිස්සු ඒකේක ලෝක වෙන් කරයි , 1st millennium 2nd millennium ගගා, හරියටම දැන් කාලේ Village life වගේ...
@sheHAn_2.0H
@sheHAn_2.0H 7 ай бұрын
self study karala software inginer unama eka piligannavada job valadi & rata yaddi
@HexCoder
@HexCoder 7 ай бұрын
Self Study කරලා Software Engineer කෙනෙක් වෙන හැටි - Self built Software Engineer (Sinhala) kzbin.info/www/bejne/pKvOeaVtm5t8qqs
@dilshikaisuru742
@dilshikaisuru742 7 ай бұрын
Valuable content 😁👍🏻
@foxnet562
@foxnet562 7 ай бұрын
❤❤❤❤
@VishwaDhananjeya-fs7kw
@VishwaDhananjeya-fs7kw 7 ай бұрын
A/l nokara hnd eka karata kmk nadda
@HexCoder
@HexCoder 7 ай бұрын
හොඳම දේ මොකද්ද? - What is the best thing to do? (Sinhala) kzbin.info/www/bejne/f3yrpHV6m6l6qcU
@VishwaDhananjeya-fs7kw
@VishwaDhananjeya-fs7kw 7 ай бұрын
@@HexCoder thank you
@SameeraSenarathna
@SameeraSenarathna 7 ай бұрын
Superb content. Keep up the good work.
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 11 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН