දැන් ඇත්තටම Software Engineering Jobs අඩුයි ද? - Are SE Jobs truly less now? (in Sinhala)

  Рет қаралды 17,396

HexCoder

HexCoder

Күн бұрын

Пікірлер: 116
@teamzeusx9698
@teamzeusx9698 10 ай бұрын
ඔයා කියන කතාව 100% ක් ඇත්ත අයියෙ. ගොඩක් අය මේ field එකට එන්නෙ සල්ලි වලට/ ගෙදර අයගෙ කීමට/ රැල්ලට. හැබැයි survive වෙන්නෙ field එකට ඇත්තටම ආදරේ කරන, technology එක ගැන මාර උනන්දුවකින් ඉන්න අය විතරයි. (Degree තිබුණා හෝ නැතා)
@lifeOfDev-g7g
@lifeOfDev-g7g 10 ай бұрын
අපට ජොබ් නෑ කියලා කෑගහන්න ඇහඩමික් වැඩ හොරට කරපු අය තමයි, බොක්කෙන්ම ගොඩ දාපු අය මොනවම හරි කරගන්නවා 😊
@akildikshan1794
@akildikshan1794 10 ай бұрын
Ngl this man deserve the best explanation award🔥❤
@kingking8407
@kingking8407 17 күн бұрын
Thanks අයියෙ♥
@DonManojDissanayake
@DonManojDissanayake 10 ай бұрын
Keep creating these high-quality content, my friend! It's incredibly valuable and I truly appreciate your mindset.
@outofreach3720
@outofreach3720 8 ай бұрын
දැන් නම් ලංකාවේ IT company වලටත් ඉන්දියන් අයගේ වසංගතයක් ඇවිල්ලා. අපේ company යට remote වැඩකරන ඉන්දියන් සෙට් එකක් ඇවිල්ලා ඒ අය ලංකාවේ සාමාන්‍ය salary එක වගේ තුන්ගුණයක් විතර අඩුවෙන් ගන්නේ. ඒක නිසා company වලට ලාබ නිසා ලංකාවේ ළමයින්ට jobs තියා internship වත් නැති වෙලා තියෙන්නේ.
@yehansampath8981
@yehansampath8981 10 ай бұрын
Good Analysis.. I think demand for machine learning, data analysis & pythone would be increased in future
@kushanpahasara1621
@kushanpahasara1621 10 ай бұрын
මේ කියන කථාව ඇත්ත..! මේ රැල්ලට software engineering කරන එක නවත්තන්න ඕනේ ...!
@TheFlashmark
@TheFlashmark 10 ай бұрын
I've been in this industry more than 15 years now. Layoff already started in many companies in Sri Lanka. This will get worst in upcoming months. If US economy recovers from recession it will be a boost for IT inductry. But AI challange is the biggest challenge for SEs now.
@lynastefan1091
@lynastefan1091 10 ай бұрын
It is not only in SL. My friends in USA, Canada, Australia, UAE, Singapore All said there are massive layoffs, it will be few hard 5,6 years for SE people
@HexCoder
@HexCoder 10 ай бұрын
Same in Germany. The Recession is not over, it’s slowly getting stabilized, so the layoffs will eventually reduce.
@thesandyweb_2624
@thesandyweb_2624 10 ай бұрын
@@HexCoder මෙන්ටර් සෙශන් එකක් ගන්නෙ කොහොමද අයියෙ
@CeylonTechgirl
@CeylonTechgirl 8 ай бұрын
Your explanations are super clear.thanks for the service.❤
@dilshannanayakkara75
@dilshannanayakkara75 10 ай бұрын
very good explanation , and alos verry important chanell for who are interesting for the IT industry
@ishannikeshala1999
@ishannikeshala1999 10 ай бұрын
මම හිතන්නෙත් නෑ job අඩුයි කියලා skills තියෙනම් ඔනේම තැනක play කරන්න පුලුවන් මමත් දැක්ක එහෙම කියනවා job අඩුයි කියලා එත් පොඩ්ඩක් හොයලා බැලුවාම එහෙම ප්‍රශ්නයක් නෑ skills set එක සහ technology එකේ update එකේ ඉන්නවා නම් ප්‍රශ්න කිසිවක් නෑ 😊👍
@shanakadinusha
@shanakadinusha 10 ай бұрын
Thank you very much, Praneeth Aiya...🤝🧔‍♂🤍
@RAVINDU_KAVISHKA_24
@RAVINDU_KAVISHKA_24 10 ай бұрын
Great idea 😊
@D-Codz
@D-Codz 10 ай бұрын
Discord eketh ahuwa ❤❤ thankx ayye
@SazsaTech
@SazsaTech 10 ай бұрын
Good Explain Aiya
@tharindudilhara2151
@tharindudilhara2151 10 ай бұрын
networking industry video ekk oni.undergraduate student knk widiht mona wge skills,project krnn onid sir? e gena video ekk ikmnt oni🥰
@hasinthamadushan5117
@hasinthamadushan5117 10 ай бұрын
good explanation
@SHIMAR610
@SHIMAR610 10 ай бұрын
2nd comment thanks for the vedio bro
@Rishitha405
@Rishitha405 10 ай бұрын
good job!!!!!!!!!!!!!
@YasinthaRukshan-h1u
@YasinthaRukshan-h1u 10 ай бұрын
Thank you ❤
@Eashika_Ashubod
@Eashika_Ashubod 10 ай бұрын
Excellent.!
@slart2320
@slart2320 10 ай бұрын
දැන් නම් පදුරකට පයින් ගැහුවත් software engineer ල වීසික් වෙනව😂 අහන අහන එකා software engineer ල😂හැබැයි මෙලෝ දෙයක් බෑ. Private campus වල හෝගාල ඒ ඩිග්‍රිය විකිනෙනව😂 ඔහොම තමයි කිසිම නියාමනයක් නැති උනම වෙන්නෙ.
@pax_penguina-99
@pax_penguina-99 10 ай бұрын
mkkd oya kiyana hadana manda buddika tharkaya
@pax_penguina-99
@pax_penguina-99 10 ай бұрын
peratu gamiyekda tho
@HexCoder
@HexCoder 10 ай бұрын
Please be professional here! Software Engineering degree වලට ලොකුවට නියාමනයක් අවශ්‍ය වෙන්නේ නැත්තේ, හරියට වැඩ බැරි අයව ඉබේම කැපෙන නිසා. ඒක ඉතිං private ද government ද කියලා අදාල නෑ. වැඩ බැරි අය ඕනේ තරම් ඉන්නවා 😅 Doctors ලා වගේ කෙලින්ම ජීවිත වලට හානියක් නැති නිසා, අවුල් කට්ටියව මුල් කාලෙම කැපෙන නිසා ඕක ලොකු ප්‍රශ්නයක් නැහැ.
@slart2320
@slart2320 10 ай бұрын
@@HexCoder මම campus ගිහින් නෑ තාම A/L.අනික මම private campus වලට බැන්නෙත් නෑ
@Mr.Techcloud
@Mr.Techcloud 10 ай бұрын
100% true aiye ❤❤
@SahathPasada
@SahathPasada 10 ай бұрын
Sar System Design Patterns ගැන video එකක්. Please sir !!!
@dhanushkathomas6396
@dhanushkathomas6396 5 ай бұрын
Job opportunities thibbata skilled aya nathi nisa tamai jobs natte. Skill eka hadaganna. Ethakota opportunities enawa. God Bless to All...
@sonalfernando2342
@sonalfernando2342 10 ай бұрын
Html,css with JavaScript event listeners danna puluwan - software engineer 😂😂
@jnjnijl.
@jnjnijl. 10 ай бұрын
Understandable but there's this thing.. I study at IIT and they used to take a very few people for the degree program back in the day. few hundreds if I'm not wrong. But now the student just for an intake is above 1800. Similarly, the other unis also has increased the amount of students they intake drastically. So, in addition to Covid, economic issues, I feel like this is a main reason for people to say this.
@HexCoder
@HexCoder 10 ай бұрын
But, the number of opportunities also used to grow drastically. It reduced a bit due to the reasons I mentioned, but hopefully it will get better. However, people with skills don’t have to worry 😉
@animalproductionhealth1131
@animalproductionhealth1131 9 ай бұрын
ඔයාට එක දෙයක් අමතක උනා. ඒ තමයි AI Tools හදන්නත් Software Engineers ලා ඕන බව
@romeshfernando2959
@romeshfernando2959 10 ай бұрын
People want more entertainment on their workplace, gifts, parties, survive with help of a senior. But some of them don't try to improve their skills. Don't try to come to the industry if you don't like coding, fixing issues and can't do research. Also try to learn marketing and project management as well. May be you will be able to develop your own software and market it and get rid of your job.
@dontmovemf
@dontmovemf 10 ай бұрын
Programming language monad danne ahuwama html kiyana un dan godak inne
@times747
@times747 10 ай бұрын
Mekata reply ekak one pls...man dan se internship ekak karanwa..man 3rd year inne...mn devops side ekath kamathiy ehinda mama devops side technologies gana igena ganna hithan inne....haby mata dana ganna puluwanda mama e technologies gana danan inna eka mata software engineer job ekkth plus point ekak weyda kiyla..ekiyn e loku adavantage ekk hamba weyda kiyala
@HexCoder
@HexCoder 10 ай бұрын
DevOps පටන් ගන්න හැටි: Getting Started with DevOps in SInhala kzbin.infoYIC5sESSonQ?feature=share
@dontmovemf
@dontmovemf 10 ай бұрын
Name anthimat Engineer kiyal thiye kiyal godak ayat amathaki ekai
@DNR1117
@DNR1117 10 ай бұрын
Aiye mee field eke age eka aulk nehe kiuwata kalayk yanatoka thiyena stress eka mange karana ganna amru nedda ?.ona field ekak stress kiyana eka thiyenwa but meke wedi nedda ?
@HexCoder
@HexCoder 10 ай бұрын
Check 10:13 of kzbin.info/www/bejne/Z3eTapaKhqhnrNksi=wt3vyMqUeuZwh9N0
@MaleeshaDevindi-u9g
@MaleeshaDevindi-u9g 5 ай бұрын
praiwat campus ekaka software injiniyar degree ekak karoth job ekak hoya ganna amaruda
@HexCoder
@HexCoder 5 ай бұрын
හොඳට කරොත් පුළුවන්. English ටිකත් හදා ගන්න.
@amigozz_on
@amigozz_on 6 ай бұрын
Aiye Computer Science with Artificial Intelligence Diploma 1kai HND 1kai krla one year Software Engineering top up degree ekak krana eka hodada ? ❤🎓
@laknidupitigala2603
@laknidupitigala2603 10 ай бұрын
DP cording හොදයිද ?? ඒ ගැන වීඩියෝ එකක් දාන්න ඕනි ❤
@slwwe3927
@slwwe3927 10 ай бұрын
Ow aniwaren
@HexCoder
@HexCoder 10 ай бұрын
ඕවා ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න ටිකක් අමාරුයි 😅
@dilanchathuranga7239
@dilanchathuranga7239 10 ай бұрын
ඉමෝජි එකෙන් මීනින් එක තේරුම් ගන්න ඉමෝශනලි ඩැමේජ් කරගන් නැතුව. 😁😁
@shanakachameera8465
@shanakachameera8465 10 ай бұрын
@@HexCoder මටත් ඕක ප්‍රශ්නයක්..හැමෝම කියුවට හොදයි කියලා..කෝඩ් එකක් ලියන්න මොකද්ද එකක් ඇඟේ තියන්නත් ඕන. එහෙම නැතුව ටිකක් amarui කියලා තමයි මමත් හිතන්නේ.
@GG-lv9hg
@GG-lv9hg 10 ай бұрын
Nvidia CEO kiyla thiyena AI kathawa gana mokda hithanne ayye
@HexCoder
@HexCoder 9 ай бұрын
Devin නිසා Software Engineers ලා නැති වෙලා යයි ද? - Will Devin kill of SEs? (in Sinhala) kzbin.info/www/bejne/mIupaKCYad1jpNU
@EssentialBiz
@EssentialBiz 8 ай бұрын
Software engineering degree eka karata psse bro, AI Engineer wage role ekkaata yanna puluwanda, nattan ekata wenama degree ekakda tiyenne? Ai Engineer wage role walata demand ekak tiyeida bro.? Mta path ekak kiyanna puluwanda dala washayen
@LYRICS-py4xk
@LYRICS-py4xk 7 ай бұрын
ai engineer yanna nm data sceince karanna oni lankawe loku job oppertunities nathath pitaratawal wala ona tharam chance thiyenawa
@EssentialBiz
@EssentialBiz 7 ай бұрын
@@LYRICS-py4xk data science karanna degree ekak katala tiyenna onada bro? Nattan data science kiyala wenama degree ekak tyanawada
@thesandyweb_2624
@thesandyweb_2624 10 ай бұрын
attatama adui newei ganne na intern ekktwat 😂
@supulsasmitha7726
@supulsasmitha7726 10 ай бұрын
Ane danna kenk kiynnko network engineering hodai da, issarata lankawe job thiyenawa da😢. Mn asa networking paththata.
@HexCoder
@HexCoder 10 ай бұрын
ආසයි නම් කරන්න. Demand වැඩිය හොයන්න යන්න එපා!
@shahidaibrahim2917
@shahidaibrahim2917 10 ай бұрын
Chatgpt kohomada software engineering feild ekata balapanne kohomada kiyla
@HexCoder
@HexCoder 10 ай бұрын
AI නිසා Software Engineering jobs නැති වෙයිද? - How will AI impact Software Engineering jobs Sinhala kzbin.info/www/bejne/hqOtXoyZpdKria8
@raveenhansaka8292
@raveenhansaka8292 10 ай бұрын
1st Comment ❤️
@clipstv6229
@clipstv6229 10 ай бұрын
😍😍
@maleeya-ej4zj
@maleeya-ej4zj 10 ай бұрын
Aiya ui/ux filde ek demand ek kohmd
@motivefactoryy
@motivefactoryy 10 ай бұрын
IT Industry එකේ Technology එක්කට හරි Framework එක්කට හෝ එහෙමත් නැත්නම් Sector එක්කට තියෙන Demand එක කියන එක අදාල කරගන්න එපා. 😊 Demand එකක් තිබ්බත් ඒක හැමදාම එක විදිහට තියෙන්නෙ නෑ. කාලෙකට Demand ඒවා කාලෙකදී Demand එක අඩු වෙනවා. ලෝකෙ ඕනම දෙයක් එහෙමයි. ඒ නිසා තමන් ආස Stream එකක් තෝරගෙන ඒකට අදාලව සහ ඉන් ඔබ්බට Skill එක හොදටම හදාගන්න. කොච්චර Demand එක වැඩි දෙයක් උනත් තමන් පුද්ගලිකව ඒ දේ කරන්න අකමැතිනම් Demand එකෙන් වැඩක් තියෙයිද? 🤔🤔 අපේ Skill එක හොදනම් පුද්ගලිකව අපි හැමදාම Demand. Trend පස්සෙ දුවන්න එපා. Trends කියන දේ එනවා යනවා...😊😊
@HexCoder
@HexCoder 10 ай бұрын
Software Engineering වල තියෙන demand එක වැඩි jobs? kzbin.info/www/bejne/Z4i9pIyfhdmKp9k
@shen_atiny
@shen_atiny 10 ай бұрын
Data science paththenuth jobs aduwenna puluwnda issarahata??
@HexCoder
@HexCoder 10 ай бұрын
කියන්න අමාරුයි. බොහෝ විට වැඩි වෙයි.
@Worldofthegames200
@Worldofthegames200 10 ай бұрын
ayye mata oyawa poddak contact karaganna puluwanda thawa loku prasahnayak thiyenawa
@HexCoder
@HexCoder 10 ай бұрын
Send a message on Facebook or Discord. ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනටමත් මම උත්තර දීපු එකක් ඇහුවොත් දෙනවා ටොක්කක් 😅
@savindanisal4737
@savindanisal4737 10 ай бұрын
​@@HexCoder😂😂
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 10 ай бұрын
අවු 10 කට වතාවක් රීසෙට් වෙනව ඇමරිකානු ලෝක ආර්ථික කළමණාකරනයේ වරද
@Neccecery
@Neccecery 10 ай бұрын
අයියේ programming language ඉගෙන ගන්න විදිහ තෙරුනාට එවා practically use වෙන්නේ කොහොමද use කරන්නේ කොහොමද කියලා තෙරෙන්නේ නෑ එහෙම එවා කරන්නේ කොහොමද කියන එක තෙරුන් ගන්න ක්‍රමයක් කියන්නකෝ
@HexCoder
@HexCoder 10 ай бұрын
ඒකට projects කරන්න ඕනේ. Alphabet එක ඉලාන ගත්තාට වැඩක් නෑ ලියන්නේ නැත්නම්. 😉
@selfquestgamer
@selfquestgamer 10 ай бұрын
mn nan hithanne deyak master karana onama kenekta oka prashnayak wen nathi wei......
@Dilshan764
@Dilshan764 10 ай бұрын
E kiynne
@HexCoder
@HexCoder 10 ай бұрын
එකක් විතරක්ම master කරලා හරියන්නේ නෑ. කිහිපයක් ඕනේ වෙයි.
@rameshsilva8212
@rameshsilva8212 10 ай бұрын
👍
@Dila_98x
@Dila_98x 10 ай бұрын
UX Designer path eka dana ganna puluwanda aiye?
@m.g.gayanchathuranga4098
@m.g.gayanchathuranga4098 10 ай бұрын
තව හේතු ටිකක් තියෙනව. ලංකාවෙ engineering field එකේ ගොඩක් අය SE field එකට එනව Reputed companies වලින් internship දෙනව ගොඩක් අඩුයි
@HexCoder
@HexCoder 10 ай бұрын
Internship දෙන් එක පාඩු ඇති. 😬
@ClipsAndClaps
@ClipsAndClaps 10 ай бұрын
aiye developer kenk vidihata chatgpt pavichchi karana eke awla mokakda
@HexCoder
@HexCoder 10 ай бұрын
Please watch my video on AI.
@s.avirajdhananjaya2951
@s.avirajdhananjaya2951 10 ай бұрын
Network engineer pathway ekath hodida aiye
@HexCoder
@HexCoder 10 ай бұрын
හොඳයි, opportunities අඩුයි.
@mansaradesilva6241
@mansaradesilva6241 9 ай бұрын
Aiye topup degree kiyanne mokakda?
@HexCoder
@HexCoder 9 ай бұрын
Please use Google! www.google.com/search?q=what+is+a+top+up+degree&rlz=1CDGOYI_enDE936DE936&oq=what+is+a+top+up+&gs_lcrp=EgZjaHJvbWUqBwgBEAAYgAQyBggAEEUYOTIHCAEQABiABDIHCAIQABiABDIHCAMQABiABDIHCAQQABiABDIHCAUQABiABDIHCAYQABiABDIHCAcQABiABDIHCAgQABiABDIHCAkQABiABNIBCDQ3NDJqMGo5qAIAsAIA4gMEGAEgXw&hl=en-US&sourceid=chrome-mobile&ie=UTF-8
@michaeljonny326
@michaeljonny326 10 ай бұрын
ui/ux jobs වල තත්වය කොහොමද?local and aboard
@HexCoder
@HexCoder 10 ай бұрын
තත්වෙ හොඳයි 😅
@HasinduDarshana
@HasinduDarshana 5 ай бұрын
@highlight
@Dinethminupa
@Dinethminupa 10 ай бұрын
Software engineer karoth wena paththakin business ekak karanna eka udaw wenawada aiye?
@HexCoder
@HexCoder 10 ай бұрын
ඒක ඉතිං business එක, ඔයාගේ skills අනුව වෙනස් වෙනවා. ගොවිතැන් කරත් programming වලින් ප්‍රයෝජන ගන්ක පුළුවන් 😉
@chamilasandarenu6773
@chamilasandarenu6773 10 ай бұрын
ඇත්ත කතාව
@Life17768
@Life17768 10 ай бұрын
1.Sir මම තව අව්රුදු 3කින් වගේ out වෙන්නේ, sir මම දැන් ඉදලම skills හදාගන්න මොනවද කරන්නේ. මන් දැනට c++ self studies කරනවා. 2. Sir ඉස්සරහට software engineering ද නැත්තම් cyber security ද එන්නේ? Plz reply
@selfquestgamer
@selfquestgamer 10 ай бұрын
cyber security thiyennath software engineering thiyenna epai....railway naththan train duwan nane... mage adahasa
@Life17768
@Life17768 10 ай бұрын
@@selfquestgamer ඔයා හරි, demand එක මන් බැලුවේ 🥲👍🏼
@HexCoder
@HexCoder 10 ай бұрын
මගේ අනිත් වීඩියෝ බලන්න. ඒවාගේ ඕවාට උත්තර තියෙනවා.
@panthergaming8798
@panthergaming8798 10 ай бұрын
Monwa hari project karanna. KZbin eken balagena hari mokada. Software engineer kiyanne coding witarak newe mata hitena widihata dan oni taram apita code generate karanna tools tiyenwa. Problem solving skill develope karaganna. Requirement ekkata mm khomada solutions ekk denne podi ewagen patan argena. Project 2,3 k balagema code karahama ewa oluwata watenwa. Ehma tika tika skill hadaganna.
@Life17768
@Life17768 10 ай бұрын
@@panthergaming8798 thank a lot ❤️🥰
@HistoryofSriLanka75
@HistoryofSriLanka75 10 ай бұрын
අයියේ Software engineering, Networking, Data science, Business Information system මෙන්න මේ ටිකෙන් degree ekata karanna hodama subject eka mokakda
@HexCoder
@HexCoder 10 ай бұрын
හොඳම දේ මොකද්ද? - What is the best thing to do? (Sinhala) kzbin.info/www/bejne/f3yrpHV6m6l6qcU
@asokaranji
@asokaranji 9 ай бұрын
SE Field එකේ ජොබ් නෑ ජොබ් නෑ කියල කෑගහන සමහර අය SE ලා නෙවෙයි. SE කරගන්න බැරුව, SE ලා එක්ක ඉරිසියාවෙන් ඉන්න අය. කෑ ගහන අයගේ Education ගැනත් හොයල බලන්න. ඒ අයගෙ වෙන Social Media Account වලට ගිහිල්ල බලන්න මොනවද share කරල තියෙන්නෙ කියල.
@ravinathsamarakoon6230
@ravinathsamarakoon6230 10 ай бұрын
mata den wayasa 31 BIT UCSC aranna patan gatta .iwara weddi 34 witara wei etakota skills hadagena tibunath wayasa nisa job ekak hoyaganna amaru weida?
@HexCoder
@HexCoder 10 ай бұрын
වෙන job එකක ඉඳං IT වලට එන හැටි - Changing jobs to IT (in Sinhala) kzbin.info/www/bejne/pJeTfHl8Z5WHpdk
@t.igoodsandaruwan5825
@t.igoodsandaruwan5825 10 ай бұрын
Good explain 👍
@Nilakshanasandakelum6868
@Nilakshanasandakelum6868 9 ай бұрын
great explain🥰😍🤩
@janithkushara9005
@janithkushara9005 10 ай бұрын
❤💯
@suresranathunga
@suresranathunga 10 ай бұрын
💙💙
@malinthamaduranga618
@malinthamaduranga618 10 ай бұрын
😍
@priyanthayalagamage8929
@priyanthayalagamage8929 10 ай бұрын
@Sahan_viranga_hettiarachchi
@Sahan_viranga_hettiarachchi 10 ай бұрын
❤❤❤
@NadunMadawala
@NadunMadawala 10 ай бұрын
😍
@udarabandara8398
@udarabandara8398 10 ай бұрын
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Git and GitHub In Sinhala Part 1
3:55:08
SL CodingGura
Рет қаралды 1,5 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН