High Speed Internet Antenna Dialog Outdoor Router Unboxing | Sanush Bro ThinkDifferent.

  Рет қаралды 116,660

Sanush Bro ThinkDifferent

Sanush Bro ThinkDifferent

Күн бұрын

Пікірлер: 1 200
@tharinduwijesooriya5930
@tharinduwijesooriya5930 3 жыл бұрын
Video එක සුපිරි ... ඔයාට නෙවේ මේ කියන්නේ DIALOG අවුට් ඩෝ යුනිට් එක .... මලම මල ජරාවක්... බොරුවට අහුවෙන්න එපා .....සිග්නල් තියෙනවා ස්පීඩ් නෑ... කම්ප්ලේන් කලාම ටීම් එකක් එවනවා තියෙන තැන වෙනස් කරනවා යනවා.... අවුට්ඩෝත් එකයි අනිත් DIALIG අනිත් රවුටරුත් එකයි..... මලම මල ජරාවක්... මට විතරක් නෙවේ මේ ප්‍රෂ්නේ අපේ ගෙවල් ගාව තියෙන අවුට්ඩො.. යුනිට් ඔක්කොම එකයි.... ජරාවක්... 👎👎👎 VIDEO එකට නෙවේ බැන්නේ Dialog මල ජරාවට.... පුලුවන්නම් පින් කරන්න කමේන්ට් එක.... හැමෝටම පේන්න...
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Anivarenma pin karannam. eka eka areas valata thmai me getaluva thiyenne. godak usersla inna nisa Tower eke capacity eka madi. e nisa speed eka limit karala thiyenne. ape area eke senaga godak adui. mata meke speed eka thiyenava 50Mbps to 60Mbps vage. Dialog la anivarenma eyalage Tower capacity eka vedi karannama oni. samahara aya mata baninavath man boru danva kiyala mage indoor ekata signal bar ekak vath nethuva 20Mbps vage speed. eth godak aya bainava full signal thibilath speed ne kiyala. ekata hethuva usersla vedi area eka vima. saha e area eke tower capacity eka adu vima. man meka pin karannam. Dialog ekata puluvan tharam complain karala prashne hadagamu
@tharinduwijesooriya5930
@tharinduwijesooriya5930 3 жыл бұрын
@@SanushBroThinkDifferent කරන්න පුලුවන් උපරිම කම්ප්ලේන් කරලා. කම්ප්ලේන් එක යටින් කමේන්ට් දාලා.... කම්ප්ලේන් එක හයිලට් කරලා තියෙන්නේ...මේ ප්‍රෂ්නේ තියෙන්නේ දැනට අවුරුදු ගානක ඉදම්...... වැඩක්නෑ ..
@SarathKumara-pn6iv
@SarathKumara-pn6iv 3 жыл бұрын
පිස්සේක් අමු කැවිලා
@techworld810
@techworld810 3 жыл бұрын
එක outdoor unit එකේ ලෙඩක් නෙවේ. එක අදාල tower එකේ capacity එකේ ප්‍රශ්ණයක්. අපේ ගෙදරත් දාල තියෙන්නේ ඕකම තමා. කිසිම අවුලක් නැ.
@heroicgamer9385
@heroicgamer9385 3 жыл бұрын
Tower vala capacity vadi karana eka කුරුල්ලනට හොඳද? Anika mage ekata signal අවුලක් නෑ
@elwoemotors1969
@elwoemotors1969 Жыл бұрын
ලංකාවට තියෙන ප්‍රශ්නය ISP ගණන මදි .DIALOG AND මොබිටෙල් එකාධිකාරයක් තියෙන්නේ .තව ISP ගණන වැඩි වෙන තරමට මේගොල්ලොන්ගේ ගණන් බහිනවා වගේම SERVICE QUALITY එක වැඩි කරන්න වෙනවා.නැත්නම් මේගොල්ල කරන්නේ තනිකරම වවාගෙන කෑමක්.හිතාමතා QUALUTY AND ස්පීඩ් DROP කරලා තියෙන්නේ.නීති නැති නිසා වගේම ඒවා ක්‍රියාත්මක කරන ලංකාවේ ආයතනය *****(නම හොයල බලන්න/හෙමෝම දන්නවා) නිකන් ඉඳන් පඩි ගන්න සෙට් එකක් ඉන්න නිසාත් .පිට රට වල නම් INTERNET ස්පීඩ් අඩුනම් කෙලින්ම නඩු .ඕන කෙනෙකුට ACTION ගන්නත් පුළුවන් .අත්දැකීමෙන් කියන්නේ.නමුත් මෙහෙ කරන අසාධාරණ වැඩ වලට කිසි.ACTION එකක් අදාල ආයතනයෙන් ගන්නේ නෑ.හේතුව හිතා ගන්න.එක නිසා මේකට විසඳුම තරඟය.ලංකාවේ ISP ගණන වැඩි කරන්න රැල්ලක් ගේමු.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent Жыл бұрын
Anivarenma... usersla vidihata api karana impact ekath vatinva... socialmedia vala hari katha nokaloth meyala apiva huragenama kanava
@ruwanrathnayake5380
@ruwanrathnayake5380 3 жыл бұрын
මම මේ‍ක දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට ගත්තේ.. නියමයි,සාර්ථකයි🙏🙏🙏
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
හොදින් අධ්‍යාපන කටයුතු කරගන්න ලැබීම ගැන ගොඩක්ම සතුටුයි...
@roysupun6602
@roysupun6602 3 жыл бұрын
අම්මො ඩයලොග් නම් ගන්න එපා මාත් ඩයලොග් සිම් එකක් පාවිච්චි කරේ සිගනල් මෙලෝ නැ විඩියො එකක් බලන්න බැ 240p දාලාවත් මං වැඩ කරන්නේ බොරැල්ලේ එහෙටවත් 4g සිගනල් නැ ඩයලොග් මිනිස්සුන්ගේ සල්ලි කනවා🖕🖕🖕 fb එකේ බලන්න ඩයලොග් page එකේ කොමෙන්ට්ස් හෙන ඉල්ලනවා ඩයලොග් එකට, සිගනල් නොදි router හදුන්වා දෙනවා එකෙනුත් හම්බකරන කාලකන්නි අයතනයක් ඩයලොග්..මේ මුන් සල්ලි හොයන්න මිනිස්සුව අන්දන යු ටුයුබ් කාරයෝ😂😂 අනාගතයට හිකෙයි dialog
@banukayasith7969
@banukayasith7969 3 жыл бұрын
@@roysupun6602 thpita signal nathi karanna deyak na ubala mey signal nnathi pathi wunata
@chathuraprasad1690
@chathuraprasad1690 3 жыл бұрын
මම dailog outdoor එක ගත්තේ අවුරුදු 3කට කලින් එදා ඉදලා නියමෙට වැඩ ..slow වෙන්නෙ නෑ..
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Niyamai speed kohomada
@slffworld6408
@slffworld6408 3 жыл бұрын
kohomada gaththe
@anjanakaushan9484
@anjanakaushan9484 3 жыл бұрын
kohomd ganne bro?
@vihangakithusara1469
@vihangakithusara1469 3 жыл бұрын
Postpaid onema package ekkakata ganna puluwanda
@commerce1450
@commerce1450 3 жыл бұрын
@@vihangakithusara1469 kiyak gewanna onnada?
@nikamalapatiya
@nikamalapatiya 3 жыл бұрын
මේකෙන් ස්පීඩ් වැඩි වෙන්නෙ නෑ, ඔයා සම්භන්ද වෙලා තියෙන සිග්නල් ටවර් එකට ඒ වෙලාවෙදි කී දෙනෙක් ඔයත් එක්ක සම්භන්ද වෙලා ඉන්නවද කියන සාදකය මත තමයි ඔයාගෙ ස්පීඩ් එක අඩු වැඩි වෙන්නේ. සිග්නල් ටවර් එකට ඔයා එක්ක එකම වෙලාවෙ ගොඩ දෙනෙක් සම්භන්දවෙලා ඉන්නවානම් ඒ සියලුම දෙනා සමග ඒ ටවර් එකේ තියෙන ස්පීඩ් කැපැසිටි එක බෙදිලා යනවා. ඔය ඩිවයි එක හොඳයි ඔයාට සිග්නල් අඩුවෙන් ලැබෙනවානම් සිග්නල් වැඩිපුර ලබාගන්න. සිග්නල් වැඩියෙ ආවා කියලා ස්පීඩ් වැඩි වෙන්නෙ නෑ
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou mama inna area eke tower ekata sambanda vena pirisa adui man hithanne. ekai mata signal bar ekak vath nethuvath samahra velavata normal router eke 20Mbps vage speed. Outdoor eke 50Mbps vage enava. Mama dapu speed test ekata full signal thiyena kihipa denk benala thibuna e aya me de danne ne. Tower capacity eka vedi karanna e aya bala karanneth ne. ude pandara 3ta 4ta meke 80Mbps vithara speed. daval venakotai peak time ekei thamai adu venn.
@chinthakawijebahu8388
@chinthakawijebahu8388 3 жыл бұрын
Wedi wenne nethe ne. Mata normla router ekata tibbe 8Mbps down and less than 1Mbps wage uplink. ODU eka demmama down 40Mbps. Up 6Mbps
@NEEROProduction
@NEEROProduction 3 жыл бұрын
පට්ට ඒක❤️ එනිවේ.. මූවි රිවීව් වලට ආස අය ඉන්නවනම් සෙට් වෙන්න ඈ..✊
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you very much!
@kasunmalindaranasinghe7070
@kasunmalindaranasinghe7070 3 жыл бұрын
Oyage video eken dekala mamath me unit eka dialog eken hayi karawa gaththa. Den patta speed. Thanks brother. Mewage dewal gena thawath apiwa denuwath karanna. Thanks 👍😊👍
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Godakma sathutui Brother 😊😊😊❤❤❤
@T_dilshanrathnayake
@T_dilshanrathnayake 3 жыл бұрын
මාත් යූස් කරන්නෙ ඔය ඩයලොග් අවුට්ඩෝ(ර්) යුනිට් එකමයි .. නියමයි . download speed 35mbps වගේ තියනව . upload speednam 2mbps වගේ තමයි.. ❤ low siganal aria වලට recommend කරන්න පුලුවන් outdore unit එකක් .. හැබැයි දැන්නම් මේක දෙන්නෙ 2900 package එකට විතරයි.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou oyata thavath speed eka vedi karaganna puluvan vei Antena eka Tower eka peththata face karanna smanyen 50Mbps vage speed
@rohitajayasinghe347
@rohitajayasinghe347 3 жыл бұрын
ගොඩක් වට්න වීඩියෝ හැමදාමත් ගේනවට ගොඩක් ස්තූතියි
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you aiye
@slpasiya
@slpasiya 3 жыл бұрын
තේරෙන සිංහලෙන් Bike Review/ Phone Review /Smart Tricks / Vehicle Review බලන්න කැමති අය සෙට් වෙන්න ලොකු ගමනක් යන්න.ඔක්කොටම බුදු සරණයි.❤️🇱🇰😘🇱🇰
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Niyamai Congratulations!
@prashansa_meshan
@prashansa_meshan 2 жыл бұрын
මාත් ඕක හයිකරා Full signal තියෙනවා... සුපිරි... 50Mbps speed එකක් තියෙනවා 🔥🔥👍
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
niyamai 😊😊😊❤❤❤✔✔✔
@QuickFlickscom
@QuickFlickscom Жыл бұрын
@@SanushBroThinkDifferent kohenda ganna puluwan oka
@Motivational_Minutes96
@Motivational_Minutes96 3 жыл бұрын
Ane redde dialog. Signal nehe. Outdoor unit ekakuth gahala thiyenne. Eth wdk ne
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Tower eke aulak athi complain karanna
@SLSanjuTech
@SLSanjuTech 3 жыл бұрын
වත්ත වටේ ගියා ඔය අටමගලත් අරත් ඒත් සිග්නල් අහු උන් නෑ පරලොග්😂 එපා වෙල බන්ග් ඉන්නෙ ශිට්
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Oya inna area eke Gas Godanegili godak tiye nam meka gehuvath signal ena ekak ne. SLT Cable line eka thiyeda area ekata.
@KasunRomen
@KasunRomen 3 жыл бұрын
Unlock wage ewa nadda owa ? Hutch sim ekak wage ekak danna apita hutch 4G full tiyanawa
@dulandhanushka3068
@dulandhanushka3068 3 жыл бұрын
@@SanushBroThinkDifferent oka kohomada gennanne
@amoohi1341
@amoohi1341 3 жыл бұрын
hoda wadak aiyye me video wadagath
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you malli... Meka gaththada oya
@amoohi1341
@amoohi1341 3 жыл бұрын
@@SanushBroThinkDifferent na mama mehema ekak thiyenawa kiyala dan danne
@janithpinsara5288
@janithpinsara5288 3 жыл бұрын
අයියේ අපේ ගෙදර තියෙන dialog router ගෙනල්ලා මාසයයි... සිග්නල් නෑ... Router card දාන එකක්... මට Outdoor කොටස free ලබාග්න පුලුවන් ද? නැත්නම් signal නැති එකට විසදුමක් කියන්නකෝ.... 😔😔😔😔😔😔😔😔
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
dialog ekata coplain ekak dala balnna malli. me davas vala dena eka navaththala thmai godak aya kiyanne
@nilangarukshan8464
@nilangarukshan8464 Жыл бұрын
Mama ada order kala dialog outdoor unit 3610 delivery free installation free
@UdaraManathunga
@UdaraManathunga 3 жыл бұрын
Dialog වැඩ කරන Engineers ලම කියනවා Dialog network ඒක ‌full congested කියලා. ZLT P11 භාවිතා කරා කියලා network congestion ඒක අඩු වෙන්නේ නෑ නේද?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Ou adu venne ne. Tower update ekak ennama oni. eth signal home ekata adu area valata meken speed ekak ganna puluvan
@apsonlineofficial
@apsonlineofficial 3 жыл бұрын
නියමයි යාළුවා. ලංකාවට හරියට දෙන්න පුළුවන් ආයතනක් තිබුනනමි නේ
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou den thiyena ekak hari aluth ekak hari oni hodata internet denna puluvan ekakk
@achalaweerasinghe8762
@achalaweerasinghe8762 3 жыл бұрын
මාත් දැන් සතියක් විතර ඕක සෙට් කරල , speed එක හොඳයි 🤩
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Niyamai Congrats
@asankalakmal1245
@asankalakmal1245 3 жыл бұрын
Kohomada gennagaththee....
@achalaweerasinghe8762
@achalaweerasinghe8762 3 жыл бұрын
@@asankalakmal1245 ගෙදරට සිග්නල් නෑ කිව්වා , ඊටපස්සෙ ඒගොල්ලො එහෙන් චෙක් කරා, මට කිව්ව හොඳට සිග්නල් තියෙනවා කියල , මම කිව්ව 50mb ක් download වෙන්න විනාඩි 15ක් යනවා, 100mb ක් upload කරන්න පැයක් ගියා කියල , ඊටපස්සෙ දවස් තුනක් ඇතුලත ඇවිත් හයි කරල දුන්න free❤️
@achalaweerasinghe8762
@achalaweerasinghe8762 2 жыл бұрын
@@Vishabro free
@harshalakshan-rt2mb
@harshalakshan-rt2mb Жыл бұрын
Signal tiyanawada hodata
@athdekeem
@athdekeem 3 жыл бұрын
අයියා මම ඉන්න ප්‍රදේශෙට ඩයලොග් සිග්නල් බොහොම අඩුඉ,මම රවුට එකක් ගෙන්නගෙන දවස් පහ යක් යූස් කරල සිග්නල් අඩුයි කියල එයාලට කෝල් එකක් අරම් කිව්වොත් ඔය පහසුකම හදල දෙයිද,ඕකෙන් අනිවා සිග්නල් එනවද
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou malli meken aniva signal enava oya call karanna davas 4k 5k use karala
@athdekeem
@athdekeem 3 жыл бұрын
@@SanushBroThinkDifferent aiya router eke e pahasukama ganna postpaid package hadanna ona kiwa neda, postpaid package kiyanne mkkda
@yasithwickramasinghe6704
@yasithwickramasinghe6704 3 жыл бұрын
If we request an outdoor unit, do they take our current indoor router with them? Can't we keep it?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
You can keep it I think
@LoneWolf-ww8oj
@LoneWolf-ww8oj 3 жыл бұрын
No you can't. They took my existing router.
@redzone8914
@redzone8914 3 жыл бұрын
No you can't..
@shakirshums
@shakirshums Жыл бұрын
they take it bro, but this outdoor unit is miles better than the normal shit one i had , early morning at 5 30 am i get speeds of 60-80Mbps Download and 10-17Mbps Upload , on peak hours like sunday evening download speed will come down to around 30-45Mbps ,but still so damn good innit fam
@yakadahusma6086
@yakadahusma6086 3 жыл бұрын
Super ma thank you 😊
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you bro
@user-fo6cj8bf8s
@user-fo6cj8bf8s 3 жыл бұрын
මාත් ඕකක් ගත්තා අයියේ මුල් දවස් වලනම් 50-60 mbps අතර speed එකක් තිබ්බා දැන්නම් 30-40 ට විතර අඩුයි ping එකත් මුල් දවස් වල හොදයි දැන්නම් ඒකත් ටිකක් වැඩියි ඒක ටිකක් හදා ගන්න විදිහක් නැද්ද
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
me davas vala usage eka vedi nisa vennath puluvan malli. smanyen emek 60Mbps valata vediyen speed enna oni
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Reset ekak karala balanna malli. meka tikak thiyena thenin us karanan
@user-fo6cj8bf8s
@user-fo6cj8bf8s 3 жыл бұрын
ඩයලොග් එකෙන්ම ඇවිත් වහලෙට සෙට් කරේ අයියේ වෙනස් කරන්න ගිහින් තියෙන ටිකත් නැති වෙයිද දන් නෑ රිසෙට් කරාට වැඩක් උන් නෑ අයියේ සමහර විට මේ දවස් වල යූසේජ් එක වැඩි නිසා වෙන්න ඇති👍👍❤️
@supervideos8304
@supervideos8304 3 жыл бұрын
මට තිබෙන්නේ dialog prepaid broad band එකක් .ඒත් සිග්නල් ඇත්තෙම නැහැ .අපි මුදල් ගෙවල data ලබා ගන්න නිසා මෙවැනි පහසුකම් ලබා දීමේදී ප්‍රමුඛත්වය ලැබිය යුතුයි නේද.ඒකත් නොම්ලෙ දෙන්නෙ data ණයට අරගෙන පසුව මුදල් ගෙවන අයට .Dialog ආයතනයට ඒක තේරුම් ගන්න බැරිවීම ගැන කනගාටුයි .
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Methana podi getaluvak thiyenava. Prepaid ayata onima velavaka connection eka use nokara inna puluvan. eka Dialog ekata sthira income ekak nemei. eth postpaid use karath nokarath bill eka monthly enava e nisai postpaid ayata mul thenak dila thiyenne. monava unath oyatath mekak ganna puluvan katha karala balanna Dialog ekata
@ammoonirmal8072
@ammoonirmal8072 3 жыл бұрын
සුපිරි අයියේ ගොඩක් වටිනවා
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
😊😊😊❤❤❤
@sahanshorts6521
@sahanshorts6521 3 жыл бұрын
Thank you
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
You're welcome!
@kaveeshasankalpa7143
@kaveeshasankalpa7143 3 жыл бұрын
supiri sir ❤️ adarey 😘
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you kaveesha
@express6468
@express6468 3 жыл бұрын
ඕක වැඩ කරන්නේ dialog tower එකකින් signal ලැබෙන විදියටද? Powerfull da?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou meka powerfull. hebei Tower eka peththata hariyatama set karanna oni hodaatama speed eka enna nam
@sithumnadeeshan
@sithumnadeeshan 3 жыл бұрын
Dialog එකෙන්ම කතා කරල ඔය ගැන කිව්වා ඒත් තාම අවේ නැ. සංචරණ නීති නිසා වැඩ නැද්ද. නැත්නම් මෙ දවස්වලත් ඇවිත් හයි කරනවද? 🤔
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Me davas vala enava ehema aulak ne eth samahara pradesha vala prashna athi.
@kelumwihshwa5894
@kelumwihshwa5894 3 жыл бұрын
Service team weda,, pramukatawaya dialog club's super or priority customer ayata tamai,, club vision member ganna awamaya bills aka monthly 2600k wage wenna oni akama id card akak yatathe, hinga mudal arias tiyenna beha, awuruddakata aduma tear points 40,000 k tiyenna oni,, November masedi siyaluma bills sampurna gewala tiyenna oni, anith masa waladi ahema loku awul neha, membership lebunama dialog aken miladi ganna any brands smartphones saha anekuth miladi genim sadaha 25% or 30% discount, priority ayage uparima value aka Rs 60000k,, aken 25% ho 30% tamai lebenne, deweni miladi genimedi 5% , eta passe a adala awuruddata discount ewarai,, club's member ayata dialog arcades giyama waiting list neha, polime inna oni neha, kelinma special service priority ayata service counter akak denawa,, hondai etin,, hema awuruddakama wage smartphones promotion anawa, warikaya bilata akatuwela anne, me awurudde tibba phone honda neha anisa gatte neha, jarama phones tibbe, Samsung core 15000 ta wage tiyena akai Huawei y7a, Nokia 5.4 Huawei nova 7 se 5G mata mataka widiyata a 4ra tibbe,, internationally a 4ma fail ,, athi neda,, 😄
@indrravishan3640
@indrravishan3640 3 жыл бұрын
Me dawaswala shipment eka parakkuwela thitenne bn ekai parakku. Sathhiyakin withara hariyanawa shipment eka awama
@tkgames6093
@tkgames6093 3 жыл бұрын
Godak pahadiliy ayyage video.watinawa godak video eka..💓
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you very much malli
@e.h.prangana5407
@e.h.prangana5407 3 жыл бұрын
Outdoor router dekema speed test ekak ikmanata oneeeee👍👍👍👍👍
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Anivarenma malli ikmanta dannam. Dialog eke SLT ekata vada thun gunayak vithara speed
@chamithinduwara1868
@chamithinduwara1868 2 жыл бұрын
Dialog outdoor unit disconnecteb කරලා තිබ්බොත් dialog එකෙන් ඇවිල්ලා outdoor unit එක අරන් යනවද ? එහෙම outdoor unit ගෙනියපු අය ඉන්නවා ද?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Ehema nam denata aranchi vela ne aran gihin kiyala. man hithana vidihata ehema aran yanne ne
@sinurathewnindu4091
@sinurathewnindu4091 3 жыл бұрын
ape gedarath signal adui thanks sanush bro
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Hotline ekata call ekak dila Antenna eka ganna malli
@rmcdmith4939
@rmcdmith4939 3 жыл бұрын
වීඩියෝ එක නම් පට්ට අයියේ සුපිරි
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you very much malli
@pawannirasha2253
@pawannirasha2253 3 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටපු video akk
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you verymuch
@slbike2277
@slbike2277 3 жыл бұрын
Aiyee vedeo eka nam supirii hodee 🤙
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you very much malli!
@malinduteshan1458
@malinduteshan1458 3 жыл бұрын
Outdoor එකටත් සිග්නල් නෑ කියල වෙන එකකට මාරු වෙන්න කියල ගියා ඒ තරන් විශිශ්ටයි 🌚
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Outdoor ekata nam signal thiyenava malli. oya inna area eke usersla vedi athi ekai Dialog ekata call karala kiyanna signal madi kiyala godakma
@malinduteshan1458
@malinduteshan1458 3 жыл бұрын
@@SanushBroThinkDifferent කිව්ව දෙපාරක්ම ඇවිල්ල චෙක් කරල කිව්ව outdoor එකටත් සිග්නල් නෑ වෙන connection එකකට මාරු වෙන්න කියල ඊට පස්සෙ බැරිම පාර fiber ගත්ත දැන් ඉතින් 🥵
@chamilapremathilaka3772
@chamilapremathilaka3772 3 жыл бұрын
Outdoor eka wikunanawada
@inokaruwanthi5036
@inokaruwanthi5036 3 жыл бұрын
Mama denata diolog reload router eken online karanne.harima amarui karanna.aluth router eke 3signal bars thibilath be.outdoor unit eka ekata wisadumak dewida?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou outdoor eka hodail. eth meka postpaid valata vithrialu den denn
@slmanubro3306
@slmanubro3306 3 жыл бұрын
aiye meka use karanna indoor dialog router ekak thiyenna oneda.slt router ekak thibila barida
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Mekata Indoor Unit ekath lebenava malli. SLT nam support ne Companies 2k nisa
@serious498
@serious498 2 жыл бұрын
Outdoor unit eka online oder karanne kohomada
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Dialog ekata call karala illanna ethakota eyala gedarata team ekak evanava
@sampathyapabandara484
@sampathyapabandara484 3 жыл бұрын
Good brother
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you very much!
@ai4724
@ai4724 2 жыл бұрын
Phone eke signal nathi ayata ganna barida
@MusicwithRose
@MusicwithRose 3 жыл бұрын
Niyamai brother ❤️❤️ advance video ❤️❤️👍👍👍👍
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you Aiye
@sahann.amarasinghe2385
@sahann.amarasinghe2385 3 жыл бұрын
Postpaid විතරයිද ඕක ගන්න පුලුවන්.. prepaid router ekal tiyenwa nm mokada karanne.. signal adui..
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Ou meka Free den post paid valata vitharai. eth prepaid gaththu ayath hitiya poddak try karala balanna
@sethumvidmal
@sethumvidmal 3 жыл бұрын
හොඳ වීඩියෝ එකක් 😍
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you Sethum
@electroboysadeesha5508
@electroboysadeesha5508 3 жыл бұрын
Niyamay ayye👍🤘💪💪ayye onna mn mage channel 1nuth sub kala good luck..🤘💪👍
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you very much malli
@electroboysadeesha5508
@electroboysadeesha5508 3 жыл бұрын
😊🤘🤘👍💪
@charithaled279
@charithaled279 3 жыл бұрын
සුපිරිම ගසාකෑමක්. උන්ගේ ටවර්වලින් ඕවා මොකුත්ම නැතුව සිග්නල් දෙන්න පුලුවන්. . එහෙම නොකර මේවා විකුනගන්න කරන බලුම වැඩක්.. ඔය කොම්පැනිකාරයොන්ට හෙන ගහන්න ඕන
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou anivarenma. meva nethuva hemotama signal denna puluvan anivarenma eth un ehema karanne ne mkd ethakota unta limit karanna beri venava speed eka. godakma dukai lankave internet gena
@rsproductions5144
@rsproductions5144 3 жыл бұрын
Meke price kohmada bn
@mandukagelokaya9885
@mandukagelokaya9885 3 жыл бұрын
oya dialog unit eka supiri. kalin mage connection eka kelawarak netuwa drop una. free dialog okak fix karala dunna. den nam itin supirima tama. thanks Dialog..!
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Niymai den kohomada speed eka
@Denumamawatha
@Denumamawatha 3 жыл бұрын
prepaid walata salli walatawath denne neththam wedak ne
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Poddak Customer care call ekak dila balanna malli
@Denumamawatha
@Denumamawatha 3 жыл бұрын
@@SanushBroThinkDifferent balamu balamu
@dananjalimadushika9226
@dananjalimadushika9226 3 жыл бұрын
Thank you sir. Godak vatina video ekak.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Welcome! Dananjali
@shehandevinda1283
@shehandevinda1283 3 жыл бұрын
Card connection අයට ඕක ගන්න බැරිද
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Free ganna be. Gaththu aya hitiya comments dapu. samahara aya mudal gevala thmai aran thiyenne
@alokatharindu3147
@alokatharindu3147 2 жыл бұрын
අයියේ දැන් මේ රවුටර් එක අරන් සිග්නල් අඩුයි කියල කිව්වම ඒ කට්ටිය out door unit eka free දෙන් නෑ නේද ? අපි ඒකට ගෙවන්න ඕනි නේද
@ammoonirmal8072
@ammoonirmal8072 3 жыл бұрын
අයියේ මේ පැක් එකේ router එකකුත් තියෙනවාද?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Ou malli router ekak thiyenava.
@lasanthajayaneththi7618
@lasanthajayaneththi7618 3 жыл бұрын
Great effort 👍
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you very much!
@lakvinsilva2092
@lakvinsilva2092 3 жыл бұрын
දැන් Dialog එකෙන් Outdoor දෙන්නෙ නෑ
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Ou godak illuma nisa genapuva ivara venna athi
@nadunsampath9396
@nadunsampath9396 2 жыл бұрын
Ayye man den masekata kalin prepaid router ekak gatta . Indoor signal ne . Outdoor signal thiyenawa . Coustemer care katha karata passe kiuwa arcade ekata denna aye cash ganna puluwan kiyala . Apita ethakota outdoor unit ekak ganna barida ?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
oya outdoor unit ekak illanna balanna. samahravita outdoor units ivara athi malli
@yasiruwijesooriya3334
@yasiruwijesooriya3334 3 жыл бұрын
SLT fibar ද හොද Dialog outdoor unit එකද හොද දෙකෙන්ම
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Cost eka athin beluvoth Dialog Outdoor unit eka hodai eka Free setup karalath denava. hebei digu kalinava beluvoth Fiber eka hodai Speed ekath hodai. packages saha oya karanna balaporoththu vena veda anuva balanna...
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Vedi visthara call ekak ganna mata 0758246131
@thinukawijerathne
@thinukawijerathne 2 жыл бұрын
Fiber
@dumindudanushka6299
@dumindudanushka6299 2 жыл бұрын
අයියේ Dialog p28 Router එකට මේ outdoor unit ඇන්ටනා එක වැඩද.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
ne malli me outdoor unit eka all in one unit eka... e nisa venath routers oni ne
@thisaraedirisinghe-english9321
@thisaraedirisinghe-english9321 3 жыл бұрын
ඉතා හොදින් වැඩ කරනවා .
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
niyamai 😊😊😊❤❤❤
@dpzone1897
@dpzone1897 3 жыл бұрын
Outdoor uni eka kiyanne antena ekatma neda dialog eken kiyanawa antena eka denne GB100 package walata witharai kiyala
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Den 100 package eka kiyala kiuvada. Ou godak illuma nisai ehema karanva aththe. kalin nam dunna onima ekakata. ou outdoor unit eka kiyanne Antenna ekatamai
@srimalmaduranga1669
@srimalmaduranga1669 3 жыл бұрын
❤️
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you very much Srimal
@vihangagulawita7315
@vihangagulawita7315 2 жыл бұрын
Mama dialog outdoor unit ekak ganna inne mama 2990 ta wadi package ekak aran first bill eka awma package eka maru karanna puluwanda
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
ou puluvan aulk ne... meka den prepaid valatath denava poddak Dialog ekata katha karala balanna... meka totally free
@nimeshrathnasiri169
@nimeshrathnasiri169 3 жыл бұрын
70GB package eka nisa signal madi kiwwama free set krla dunna dialog team ekak awilla 🤟
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Niyamai. den kohomada speed eka
@nimeshrathnasiri169
@nimeshrathnasiri169 3 жыл бұрын
@@SanushBroThinkDifferent normal use krnna hodtm athi aiya, 20 mbps down, 5-6 mbps upload, 20-30 wge ping eka.
@Vithabro
@Vithabro 3 жыл бұрын
wow great
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you Bro
@isharisilva4684
@isharisilva4684 3 жыл бұрын
👌❤️
@thisarakelum9789
@thisarakelum9789 2 жыл бұрын
අයියෙ මම එයාලගෙන් ඉල්ලුව ඕකක්.dialog එකක්.එයාලගෙ team එකක් ආව අපේ ගෙදරට.ඊට පස්සෙ එයාල කිව්ව මේ ගෙදර මේක සවි කරන්න බෑ.කියලා අනන් මනන් ටිකක් කියලා යන්න ගියා.ඒකෙ සත්‍යතාවයක් තියනවද අයියේ...?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
oya Dialog headoffice ekata complain karanna malli... ehema hai karanna be kiyanna be oya complain karanna
@thisarakelum9789
@thisarakelum9789 2 жыл бұрын
@@SanushBroThinkDifferent හරි අයියේ.thank you.❤
@kokila5072
@kokila5072 3 жыл бұрын
අයියේ අර dialog 35 Gb වගේ student package දාන් කාඩ් දාන රවුටරෙර් එකට ඕක පුළුවන් නේ
@user-oc7st8mf8q
@user-oc7st8mf8q 3 жыл бұрын
මගෙත් රු 995 Work & Learn පැකේජ් එක තියෙන්නෙ මචන්
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Post paid vitharia malli den ekata denneth godak aduvenlu illuma vedi nisa stock ivara vela kiuva
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
poddak balanna. oya inna area eka anuva vede karaganna puluvan vei
@user-oc7st8mf8q
@user-oc7st8mf8q 3 жыл бұрын
@@SanushBroThinkDifferent thanks bro
@trending3031
@trending3031 3 жыл бұрын
Thanks kollo hoya hoya hitapu video ekak
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
You are Welcome! puluvan ikmanata order karanna meke stock ivara vei
@trending3031
@trending3031 3 жыл бұрын
@@SanushBroThinkDifferent Thanks 🙏🙏
@lakmal1246
@lakmal1246 3 жыл бұрын
බ්‍රෝඩ්බෑන්ඩ් සිග්නල් ඕනිමද අයියෙ ඕකට
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou mekata support karanna TDD Band eke signal vitharai malli
@ruwantechnician1339
@ruwantechnician1339 3 жыл бұрын
Router එකට දෙන SIM එක විතරද ඔය router එකේ පාවිච්චි කරන්න පුළුවන් අයියේ,? වෙන්න Dialog router SIM එකක් පාවිච්චි කරන්න බැරිද... Thanks..
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
mekata Mobile sim nam veda karanne ne malli TDD sim vitharai meke veda Dialog router sim danna puluvan
@thisaradilshan8848
@thisaradilshan8848 3 жыл бұрын
Dialog outdoor unit eka wena router ekakt use krnna barida (sltmobitel)
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Unlock kaloth puluvan vei shuwar karanna be
@LetsKnow2021
@LetsKnow2021 3 жыл бұрын
Dialog mobile sim eka dala use karanna puluvan outdor routar mokuth nadda.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Denata thiyena hema ekakma TDD bands vitharai FDD band Outdoor ekak try karanna. mata hambunoth denuvath karnanam
@salindamadumal638
@salindamadumal638 3 жыл бұрын
සුපිරිම
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
thank you very much
@premasirifernando8307
@premasirifernando8307 3 жыл бұрын
Oya vidio eka kale koy kaleda?SLt router gana kiyanne ea gollo stock ne.slt ඇන්ටනා ගෙන්වන්නෙ නැ.මට තියෙන්නෙ Slt කනෙක්ෂන් එකක්.මම නොර්මල් ඇන්ටනාවක් හදාගෙන use කරන්නෙ.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Me video eka nam kale Video eka dapu davasemai. SLT video eka kale den aurudu 3kt kalin. Aiye den SLT outdoor Unit stock ne kiuve. Eth illanna godak aya illuvoth ayeth stock ekak gennala dei
@sksolo4363
@sksolo4363 3 жыл бұрын
SLT 4G ekk thiyenne avarage 35mbps thino, 2000i giye giya awurudde gtthe thama supiri.....indoor ekk anika
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou signal hodata thiyena area valata hodai math SLT outdoor ekak use karan gaththu mul davas vala nam 40Mbps vage speed. den nam adui 20Mbps uparaima
@janithdilhara9311
@janithdilhara9311 Жыл бұрын
Okata s10 router eke sim ek use krnna puluwand?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent Жыл бұрын
ou use karanna puluvan aulk ne
@harashanaumesh5348
@harashanaumesh5348 3 жыл бұрын
අයියේ ඕකක් මගෙ අතේ තියේ ඒක හයි කරගෙන සිග්නල් ලෙවල් එක බලාගන්න ඇප් එකක් නැද්ද
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
puluvan malli. signal level eka oya mekema login vela balanna ip address eka gahala
@chathuraprasad1690
@chathuraprasad1690 3 жыл бұрын
@@SanushBroThinkDifferent පොඩ්ඩක් පැහැදිලි කරන්න ip එක කොහෙද ගහන්නේ කොහොමද ඒක කරන විදිය කියන්න
@redzone8914
@redzone8914 3 жыл бұрын
@@chathuraprasad1690 ip එක තියෙනව කලුපාට රවුටරේ පිටිපස්සෙ..192.168.8.1 තමා ip එක..ඒක ඔයා internet යන ඕනෙම browser එකක ගහන්න..google serch කරන්න එපා..Direct ගහන්න..ඉට පස්සෙ එනව ඔයාට ලොග් වෙන්න තැනක්..ඒකට ගහන්න කලුපාට රවුටරේ තියෙන user/password කියන දෙක..ඉට පස්සෙ ලොග් වෙන්න..
@redzone8914
@redzone8914 3 жыл бұрын
තේරුනේ නැත්නම් whatsapp msg එකක් දාන්න..no දෙන්න..
@dimalkageethanjana1692
@dimalkageethanjana1692 2 жыл бұрын
@@redzone8914 g
@STATUSVIDEO-pz1ek
@STATUSVIDEO-pz1ek 3 жыл бұрын
අයියෙ මට outdoor dialog wifi router එකේ password එක මාරු කරන විදිහ කියලා ඒකෙ අනිත් රවුටර් එකේ වගෙ password එක මාරු කරන්න බෑ
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
mata whatsapp message ekak danna malli man guide karanam 0758246131
@Gamingwonka
@Gamingwonka 3 жыл бұрын
Ayye price eka kohomda???
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Sampurnayenma Free malli Dialog postpaid package valta
@avidrationalist7281
@avidrationalist7281 3 жыл бұрын
මේ කියන තරම් සුන්දර නෑ. ඩයලොග් එකට මේ outdoor unit එක ගැන කතා කළාම උන් කියනවා indoor රවුටර් එකක් දාලා බලන්න කියලා. signals තත්වේ හරියටම දන්නැතුව indoor රවුටර් එකක් ඇරගෙන තේරුමක් නෑ, ඔයාලගේ technical කවුරු හරි එවන්න පුලුවන්ද කියලා අහපුවාම කියනවා, එයාලගේ සිස්ටම් එක විදිහටලු තියෙන්නේ. සරලව එකේ අදහස, අපි ඉස්සර වෙලා සල්ලි වියදම් කරලා රවුටර් අරගෙන, ඇනගෙන, ඩයලොග් එකට complain කරන්න ඕන. ඊටපස්සේ තමයිලු දෙන්න සුදුසුද කියලා බලන්නේ. කියපු විදියට නම් 2% කටවත් මේක ලැබෙන්නේ නෑ..
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou meka Dialog eken den denatamath inna customerslata. oya mehema karanna yaluvekge router ekak genalla signal thiyeda balanna. thiye nam indoor connection ekak ganna mulin ita passe oyata meka free ganna puluvan vei. math gaththe ehema
@Nimash2006
@Nimash2006 3 жыл бұрын
Aiye pospeid prepaid කියන්නෙ මොකක්ද
@Buzz_Globe
@Buzz_Globe 3 жыл бұрын
ගෙදර ලයිට් බිල එනවා වගේ බිලක් එනව මාසේ අන්තිමට ගෙවන්න..(postpaid -පසු ගෙවුම්).....(prepaid -පෙරගෙවුම්..ඉස්සල්ල ගෙවල ෆෝන් එකට කාර්ඩ් දානව වගේ) දාල පාච්චිකරන එක...
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Post paid kiyanne api monthly ape veda tika karagena passe thmai bill eka pay karann. prepaid kiyanne apita karaganna oni vedeta avashya pramaneta mudal gevala ganna ekata. card dana eka.
@matheeshapamod6699
@matheeshapamod6699 3 жыл бұрын
Ethakota oi package danone kattiya ewa aithi wenne prepaidda
@Buzz_Globe
@Buzz_Globe 3 жыл бұрын
@@matheeshapamod6699 ow...package eka active kr gnne issla payment ek krl ne......
@lakshmanperera3049
@lakshmanperera3049 3 жыл бұрын
ලෝකයේ අනෙක් රටවල වාගේ ලංකාවටම සිග්නල් යන්න හදාපල්ලා ඒවට කතා කොරහල්ලා මේ ව: සැ: 25000හදාගන්න බැරුව.ගැජට්..වලිනුත්.ගසා කනව
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou api hemoma ekathu unoth karanna puluvan anivarenma. api hemoma me venuven hada naganna ona
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 3 жыл бұрын
මම ඉන්න ප්‍රදේශයට ඩයලොග් Home Broadband සිග්නල් නැහැ. නෝමල් 4G සිග්නල් විතරයි තියෙන්නෙ. එහෙම උනොත් ඔය ඇන්ටනා එක වැඩක් වෙන්නෙ නෑ නේද.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou meka TDD band support karana nisa Mobile 4G thibunata vedak nethi vei. Oya check karala beluvada Home broadband signal thiyeda kiyala connect venava nam meka ganna puluvan
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 3 жыл бұрын
@@SanushBroThinkDifferent ඔව්..මම ඉන්න ප්‍රදේශයට ඩයලොග් Home broadband සිග්නල් නැහැ. අවුරුදු ගාණක් ඉදන් ඩයලොග් එකට කියන්නෙ සිග්නල් දෙන්න කියලා. ඒත් තවම නෑ.
@caraudiosrilanka5417
@caraudiosrilanka5417 3 жыл бұрын
pre paid walata දෙනවා රුපියල් 4000k ගෙවන්න oni
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Kihipa denek ahala thibuna me gena.
@dishmika_pathum
@dishmika_pathum 3 жыл бұрын
Dialog hotline katha karala ganna puluwanda.eyala fix karala denawada
@lifequotes5745
@lifequotes5745 3 жыл бұрын
Dialog signl aththem na mobitel signlnm tikk thiynw..ekth 160Kbps speed ekk wge thiyenne... me speed ekt hriyn hod mobitel router ek mokkd kiyl kiynwd??
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Ikmantama order karanna ZLT S10 mobitel router eka. eke video eka man heta ho anidda danva balanna.
@lifequotes5745
@lifequotes5745 3 жыл бұрын
ZLT S10 router ekk gnn thnk kiynnkoo...mm inn pththe bluw hmbun na...
@kosalajayathissa9847
@kosalajayathissa9847 3 жыл бұрын
ඕක හයිකරලා තියෙන්නේ ,හැබැයි වැස්සට සිග්නල් නෑ😂😂👍
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou meka Tower eka pethtata vahinakota signal madi.
@maledukaviska1952
@maledukaviska1952 3 жыл бұрын
මට අලුතින් රවුටර් එක ගන්න ලේසිම ක්‍රමය මොකක්ද එක පාරක් ඩයලොග් ආකෙඩ් එකකට ගිහින් ඇහුවා එයලා හරි පිලිතුරක් දුන්නෙ නැ මට සිග්නල් කොහොමද කියලා බලලා ගන්න පුළුවන් ද
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou balala ganna puluvan. oyata oni me outdoor ekak nam 0117 100 100 ta complain ekak danna. nethnam man video ekak arala thiyei gedara idan router ekak order karana vidiha Dialog eken
@DilrukLasantha
@DilrukLasantha 3 жыл бұрын
මට සවි කරල දීල ගියා විතරයි ඔයත් දැම්මා..💕😘
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Niymai Den kohomada speed eka
@sadeepjayaweera21
@sadeepjayaweera21 3 жыл бұрын
Bokka game walata ping aka ehema hodaida ban
@musiccave9347
@musiccave9347 2 жыл бұрын
අයියෙ මේ යුනිට් එකෙන් කොච්චර දුරකට වගේ කවරේජ් එක තියෙනවද කියන්න පුලුවන්ද 🙄 මම fb වල දැක්ක සමහරු මේක ගන්න පලවෙනි මාසෙ 2000 ගානෙ පැකේජ් එක ඇක්ටිව් කරල පස්සෙ ආයෙත් අඩු පැකේජ් එකට මාරු වෙලා තියෙනව එහෙම කරන්න පුලුවන් නේද🙄
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
ou package change karaganna puluvan aulk ne. me unit ekata 100M vage hoda coverage ekak thiye wifi valin
@musiccave9347
@musiccave9347 2 жыл бұрын
@@SanushBroThinkDifferent thank you🤩
@techvision7926
@techvision7926 3 жыл бұрын
Meka free da aiye dialog router tiyana ayata denne
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou malli. free ganna puluvan.
@mumee9574
@mumee9574 3 жыл бұрын
Over 35 package broo.
@mumee9574
@mumee9574 3 жыл бұрын
Over 35GBpackages .
@edutech6575
@edutech6575 3 жыл бұрын
Meka කීයක් වෙනවාද aiye prepaid
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Prepaid ayata price eka nam hariyatma danne ne malli. poddak customer care call ekak denna. nethnam man ahala balannam oyata kyannam
@sltechworld5234
@sltechworld5234 3 жыл бұрын
Matath danaganna ona aiye prepaid ayata oka kiyatada denne kiyala
@dilipmacbookssaparamadu3522
@dilipmacbookssaparamadu3522 3 жыл бұрын
thx for the unboxing
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
You are welcome!
@raveenabhishek5434
@raveenabhishek5434 3 жыл бұрын
Chanux ge mallida 😂💔
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Wow...
@dhammikasanjeewa3184
@dhammikasanjeewa3184 Жыл бұрын
අයියෙ අපෙ රව්ටරෙ මස 5 කින් බිල ගෙඋවෙ නැ. ඉට කලින් හොදට සිග්නල් තිබ්බා. මන් අකෙඩ් එකට කතා කරා එගොල්ලො කිවා බිල බැන්දම හරියයි කියලා. Fiwi ඩිස්කනෙට් කරාම signal නැතිවෙනවා ද. කලින්තිබ්බා දැන් මස පහකින් දලා බැ ලුවෙ. හැබැයි ෆොන් වලට එනවා. 4g සිග්නල්. Diskanekt කරපු නිසා ද සිග්නල් නැත්තෙ..
@woodpanting8795
@woodpanting8795 3 жыл бұрын
ඕකට සිග්නල් නැ
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Meka hariyatama Tower ekata face venna set karanna oni ethakota signal enava
@ranganabandara4152
@ranganabandara4152 3 жыл бұрын
අයියෙ මේ dialog rowter එකේ ඇන්ටනාව card connection රව්ටර් වලට දෙන්නෙ නෑ නේද?? බිල් ගෙවන dialog රවුටර් වලට නේද දෙන්නේ
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou malli bill gevana evata vitharai. eth man dekka kihipa denek comments dala thibuna card connection valatath gaththu.
@yasiruconstructions
@yasiruconstructions 3 жыл бұрын
thank you aiye.godak vatinava me video eka.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
You are welcome malli
@sithmalnelaksha1491
@sithmalnelaksha1491 3 жыл бұрын
Matath hurt ekk oni.supiri bro
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you very much Sithmal
@dilikasthuri8139
@dilikasthuri8139 3 жыл бұрын
Me router ekata monthly package eka dan rs3000k enawa kiynne aththada?signal thiyeida okata? Apita signl tikakwath na 😐
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ehema ekak ne. package eka api dapu ekamai enn. signal hodata thiyenava
@srilankanshorts
@srilankanshorts 3 жыл бұрын
ne bro 3000 one dan anika me dawas wala ooka haikaranne stock ne kiyala kurunegala
@ruupatv4862
@ruupatv4862 3 жыл бұрын
Thanks Aiya Godak watinawa
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
😊😊😊❤❤❤
Is 5G Home Internet BETTER Than Fiber?
6:23
Techquickie
Рет қаралды 511 М.
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 31 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 85 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,2 МЛН
THE BEST MOBILE ROUTER & ANTENNA I've used for over 4 years
31:54
SLT Fibre sinhala  Q & A Live Session - Apitalk
25:01
Api Talk
Рет қаралды 7 М.
Secret Truth Behind the UK's Broadband Services!
13:00
TechFlow
Рет қаралды 159 М.
How to Connect Landline Phones / Extensions to VOIP on Fibre Internet
19:21
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 31 МЛН