දවස් 3න් O/L History, Sinhala, Religion Full Syllabus එකම ඉවර කරන ක්‍රමය | How to Study in 3 Days

  Рет қаралды 38,774

Higher Education Srilanka

Higher Education Srilanka

Күн бұрын

" 9A Project " 2023/2024 O/L REGISTER NOW!
Register 9A Project - Whatsapp 0770252921
O/L Exam එක දක්වා සියලුම සම්මන්ත්‍රණ ලබාගත හැක.
1. දින 100 සම්මන්ත්‍රණය
2. අතුරු සම්මන්ත්‍රණය
3. 90 Past Papers in 30 Days Past Papers Planning සම්මන්ත්‍රණය.
4. මාර්තු 23 - අවසන් දින 30 මහා සම්මන්ත්‍රණය
5. අප්‍රේල් 5 සම්මන්ත්‍රණය
6. අප්‍රේල් 19 සම්මන්ත්‍රණය
7. අප්‍රේල් 26 සම්මන්ත්‍රණය
8. මැයි 3 අවසාන වෙඩිමුරය සම්මන්ත්‍රණය
අවසන් තුරුම්පුව සම්මන්ත්‍රණ මාලාව
ඉඩකඩ සීමිතයි ||
"9A PROJECT" විභාගය තෙක් මගපෙන්වීම සමග
Exam Planning
Exam Motivation
Study Planning
Day Planner
Doctor Special Audio Advisory Lessons
මෙම වැඩමුළුව සදහා අයකිරිම රුපියල් 1500ක් පමණි.
දැන්ම ඇතුලත් වීමේ ගාස්තු ගෙවා ඔබේ ආසනය වෙන්කරගන්න.
2023/2024 O/L කට්ටියගේ Exam Motivation වැඩපිලිවෙල පටන් ගන්නවා. අපි කලිනුත් කිව්වා "ඉඩකඩ සීමිතයි" ඒ හින්දා පුලුවන් ඉක්මනින් වෙන්න. මුලු Exam Plan, Exam Motivation, Study Guide එකම Doctor කියලා දෙනවනේ එදාට.
0770252921 ට Whatsapp පණිවිඩයක් යවලා, ගාස්තු ගෙවලා Register වෙන්න. පරක්කු වෙන්න එපා!
"9A Project - 100 days Plan Seminar"
O/L Motivation නොම්මර 1න් ඔන්න හැමෝටම. පුලුවන් තරම් like, share කරලා comment කරන්න.
Higher Education Srilanka Whatsapp Channel එකට අදම JOIN වෙන්න. ඔක්කොම දේවල් එකම තැනින් Update වෙන්න
whatsapp.com/c...
Higher Education Srilanka facebook page එක follow කරන්න.
/ higher-education-srila...
SUBSCRIBE to Higher Education Srilanka KZbin Channel
/ @highereducationsrilanka
ඔබට අවශ්‍ය Grade 11 ඉතිහාසය පාඨමාලාව නම්,
ඔබේ නම,පාසල, Grade 11 History සදහන් කර 0770252921 අංකයට whatsapp පණිවිඩයක් තබන්න. අපගේ team එක ඔබ සමග සම්බන්ධ වනු ඇත.
Only 2900/= Rs.
ඔබට අවශ්‍ය Grade 11 විද්‍යාව පාඨමාලාව නම්,
ඔබේ නම,පාසල, Grade 11 Science සදහන් කර 0770252921 අංකයට whatsapp පණිවිඩයක් තබන්න. අපගේ team එක ඔබ සමග සම්බන්ධ වනු ඇත.
Only 2900/= Rs.
ඔබට අවශ්‍ය Grade 10 ඉතිහාසය පාඨමාලාව නම්,
ඔබේ නම,පාසල, Grade 11 History සදහන් කර 0770252921 අංකයට whatsapp පණිවිඩයක් තබන්න. අපගේ team එක ඔබ සමග සම්බන්ධ වනු ඇත.
Only 2000/= Rs.

Пікірлер: 280
@Tharuhdoniiii
@Tharuhdoniiii 5 ай бұрын
මෙවර O/L exsam වලට පෙනි ඉන්න සියලුම දෙනාට pas වෙන්න ශක්තිය වාසනාවම උදාවේවා❤
@MaliduKalpana
@MaliduKalpana 5 ай бұрын
oyath ❤❤
@Chamo_offIcial
@Chamo_offIcial 5 ай бұрын
💗🌷🌎
@dulanihashara4606
@dulanihashara4606 5 ай бұрын
@Deawwishwakularathnaofficial
@Deawwishwakularathnaofficial 5 ай бұрын
Aniwaren ma
@Yasiya789
@Yasiya789 5 ай бұрын
Aniwarenm hamoma ✊❤️
@Savindu08
@Savindu08 5 ай бұрын
මගේ result එක A9 විතරයි. මම සිංහල,ඉතිහාසය,බුද්ධ ධර්මය,පුරවැසි,ICT,Music වලට නම් A ෂුවර් ,නමුත් English,Maths,Science තමා අමාරු... අපි හැමෝම A9 හීනේ ඇත්තක් කරමු. Good luck❤❤❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 5 ай бұрын
All the best.
@idirimuniperera2865
@idirimuniperera2865 5 ай бұрын
මම ඉන්නේ A5 B3 C1 මට්ටමේ C තමයි සිංහල..😮😮 ගොඩක් ප්‍රශ්නයක් තිබ්බේ සිංහල තමයී..😢අනිත් ඒව නම් අවුලක් නෑ..සිංහල ගොඩ දා ගන්න තමයි තිබ්බ එකම අවුල..ඉතිහාසය අවුලක් නෑ..ඒත් සිංහල 😢 2023 O/L batch ekata all the best ❤
@NilanthaPremasiri
@NilanthaPremasiri 6 ай бұрын
තාම B 9 මට්ටමේ ඉන්නේ . අතාරින් නෑ A9 දාමවමායි😊
@bimbom7882
@bimbom7882 5 ай бұрын
Aniwaren oyata puluwan. Good luck 🎉
@Dinuka_Indusara
@Dinuka_Indusara 5 ай бұрын
Ekenma ubta puluwan bn Math B 9 inne
@TenishaThathsarani
@TenishaThathsarani 5 ай бұрын
Aniwarenma puluwan oyata ❤
@bathika07
@bathika07 5 ай бұрын
Ado eh gamma☆💪❤...good luck brother
@ExcitedCoyote-mo6tc
@ExcitedCoyote-mo6tc 5 ай бұрын
A1 Yi w8 k thiyena mama 😂😂😂
@SadeeshaSadeesha-nf9id
@SadeeshaSadeesha-nf9id 6 ай бұрын
Dr ge video enakam balan inna Aya like 100 dennoooooo❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 6 ай бұрын
ජයවිජය පුතා
@SadeeshaSadeesha-nf9id
@SadeeshaSadeesha-nf9id 6 ай бұрын
Hmm ok ❤❤
@w81699
@w81699 5 ай бұрын
ඇත්තමයි සර් මේ අවසාන වැඩේ වත් සාර්තකව කරගන්නවා 🔥❤..... සර්ට ගොඩක් ස්තුති වැදගත් යමක් අපි වෙනුවෙන් ගෙනාවට 😢කොච්චර ඉගෙන ගන්න වෙලාවෙඋවමනාවෙන් පාඩම් ඉගෙනගත්තත් දක්ශව වැඩ කරත් මට මෙච්චර කල් සිලබස් එක ඉවරකරකරගෙන සාර්තකව එක්සෑම් එකකට රෙඩි වෙන්න තවම බැරි උනා ඒත් මේ විදියට වැඩ කරනවා 🥲🥺...❤😊💛Jaya veva sir ❤🔥
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 5 ай бұрын
ජයවිජය වේවා
@x_chama_x
@x_chama_x 5 ай бұрын
සර් මට පාඩම් කරන විදිහ තේරෙන්නේ නැතුව තිබුනේ. සර්ගෙන් තමා මේ දේ මං ඉගෙන ගත්තේ. සර් අපිට කියා දුන් ලෙසම, සර්ට උතුරන්න හරි යන්න ඔනේ ජය වෙවා සර් 🙏❤❤
@Rnishani_541
@Rnishani_541 5 ай бұрын
ස්තූතියි සර්, මමත් හිතන් හිටියේ දැන් කරන්න දෙයක් නෑ පිස්සු නටනට හිටියා දැන් fail තමා කියලා.ඒත් මේක බැලුවම තේරෙනවා අන්තෙටම කෙලවෙලා ඉන්න මම වගේ අයවත් ගොඩදාන්න සර්ට පුලුවන් කියලා❤ කියලා දුන්න හැම දේකටම ස්තුතියි❤❤❤ ❤❤❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 5 ай бұрын
Welcome putha. "Ideas, Plans" thamai minissu wenas karanne
@Rnishani_541
@Rnishani_541 5 ай бұрын
Thank u sir hamadektm 🫶
@chandanipannila6428
@chandanipannila6428 5 ай бұрын
Math hitnne ehemy
@AL80-zi6yr
@AL80-zi6yr 6 ай бұрын
i did olevels in 2020 and i studied history the day before the exam knowing nothing and somehow managed to complete 40 percent of the syllabus and i targeted and stuudied and i ended up getting a A and i did the same for most other subjects because i am procastinator and i got 9 A s . with 28 days remaining everybody can get 9 A s its really easy
@manojachathurika5351
@manojachathurika5351 6 ай бұрын
Thank you do much for the motivation 😊
@LO18-mj7th
@LO18-mj7th 6 ай бұрын
I motivatedd tnq sirr ❤️‍🩹
@shelle._238
@shelle._238 5 ай бұрын
And do you think that this method would work?
@AL80-zi6yr
@AL80-zi6yr 5 ай бұрын
@@shelle._238 yes , and you dont need to follow anyones method . just target and study the important lessons first that has the most content and study without breaks , just study until you fall asleep and you really cant. do that for 3 to 4 days you will automatically complete syllabuses of many subjects. 2 weeks is neough to get 9A s comfortably and 5 days is enough to get 9 A s but thats with struggle and risk. with 20 odd days remaing if you dont get 9 A s its a issue
@MenuliMethulaNuwarapaksha
@MenuliMethulaNuwarapaksha 5 ай бұрын
Did you finish one subjects and start studying another subject?
@Raviyagaming4545
@Raviyagaming4545 6 ай бұрын
Sir nam me welawe patta udwak karanne godak pin sir ❤️🌼
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 6 ай бұрын
jayawijaya wewa
@බීලුනුසමන්ත
@බීලුනුසමන්ත 6 ай бұрын
sir English literature කරපු නිසා literature ගොඩදාන්න ගැන video එකක් ඕනෙ
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 6 ай бұрын
yes putha
@oshadihiruni-q1e
@oshadihiruni-q1e 6 ай бұрын
Ow sir pulwanm ikmante dannko❤
@nandarajapaksha970
@nandarajapaksha970 6 ай бұрын
Ow sir matath
@Noname85-um4vv
@Noname85-um4vv 6 ай бұрын
Ow sir ikmanata
@SLStudyTent
@SLStudyTent 6 ай бұрын
ow sir ikmanin eng lit valatath video ekak dennako
@indrajithwijayarathna5270
@indrajithwijayarathna5270 6 ай бұрын
Thank you so much sir ❤ kohomada iwara karanne kiyala hitha hitha hitiye
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 6 ай бұрын
welcome putha
@unknown804
@unknown804 5 ай бұрын
Science, maths walatath video ekk geenako sir🥺💟
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 5 ай бұрын
Putha ape aluthma video eka balanna
@sudaramadesilva4165
@sudaramadesilva4165 6 ай бұрын
Thank you very much sir❤
@sudeshpeiris3032
@sudeshpeiris3032 5 ай бұрын
ගොඩක් ස්තූතියි සර්❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 5 ай бұрын
Welcome putha
@ravidulakshan8571
@ravidulakshan8571 5 ай бұрын
සර් මට කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැනේ 😔
@Samadisankalpani-u8m
@Samadisankalpani-u8m 7 күн бұрын
ඔයා සැලෙන්න එපා එක ඔයාගේ වැරද්දක් නෙමයි එක ඔයා පාඩම කරන විදිහේ වැරද්දක් වෙන්න පුළුවන්.. කට පාඩම කරන්න එපා.. අදහස ඔලුවට කවදාගන්න උත්සහ කරන්න එතකොට ඔයට මතක හිටිනව අනිවාර්යෙන්ම 💗
@manjunishantha5696
@manjunishantha5696 5 ай бұрын
Thank you doctor..❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 5 ай бұрын
Welcome
@sajeewapushpakumara4738
@sajeewapushpakumara4738 6 ай бұрын
Sir,apita english literature walata A' pass yana widiya gana ikmnta video ekak danna
@msgamingsl6970
@msgamingsl6970 4 ай бұрын
අනේ සර් step 3 එකට ගොඩක් වේලාව යනවනෙ පුලුවන්නම් ඒක තව ටිකක් විස්තර කරන්නකො short video එකකින් හරි please සර් 😓
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 4 ай бұрын
Hari api karannm
@msgamingsl6970
@msgamingsl6970 4 ай бұрын
@@HigherEducationSrilanka thank you sir ikmnatama one 🙏❤️💪
@chamuditha486
@chamuditha486 5 ай бұрын
Sir This Video Is most Helpfull for I'm in situation.Thank You Sir ❤‍🩹
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 5 ай бұрын
Welcome putha
@tenuriishadi5992
@tenuriishadi5992 5 ай бұрын
Thank you sir❤️🙏
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 5 ай бұрын
Most welcome
@Aroshadidulantha
@Aroshadidulantha 5 ай бұрын
ගැම්ම ගමු සෙට් එක
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 5 ай бұрын
Jayawijaya
@nimamthapsr7008
@nimamthapsr7008 5 ай бұрын
Aninwaryenma 9A gannawamai amma wenuwen
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 5 ай бұрын
නියමයි
@jayanthawg2455
@jayanthawg2455 6 ай бұрын
Thank you sir🙏👍
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 6 ай бұрын
welcome
@dilaniperera6903
@dilaniperera6903 5 ай бұрын
Thank you sir
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 5 ай бұрын
Welcome son
@yamunawickramasinghe1096
@yamunawickramasinghe1096 5 ай бұрын
හෙට එක්සැම් මට බැරි වෙයි ඒත් ඉතිහාසයට B තියෙන්නෙබලමුකො 😢
@SunethraBandara-o3m
@SunethraBandara-o3m 6 ай бұрын
Thankyou sir ❤
@HasinthaIshani
@HasinthaIshani 5 ай бұрын
Thanks sir.A4 B4 C1 mattame inne kohoma hari A9k danwa .me dawas tike mahansi wela 😁✊
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 5 ай бұрын
great
@ChristinaAngel22
@ChristinaAngel22 5 ай бұрын
Thank you Sir!🙏❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 5 ай бұрын
Most welcome!
@w81699
@w81699 5 ай бұрын
Thank you so much sir❤🔥
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 5 ай бұрын
Welcome son
@AyodyaBinu
@AyodyaBinu 5 ай бұрын
සර් මට මේකට උත්තරයක් දෙන්න. මට විශයන් දෙකකට C මට්ටටේ ඉන්නවා අනිත ඒවයි 4ක් S මට්ටමේ ඉතුරු ඒවා S එකට පොඩ්ඩක් අඩුයි මේ විදිහට හරියට උනන්දුවක් ඇතුව කරොත් මට හොද ප්‍රතිඵලයක් දාන්න පුලුවන් වෙයිද? Please reply 😢❤
@Udaynga8556
@Udaynga8556 5 ай бұрын
පුළුවන් යාළුවා ඔයාට පුළුවන්❤
@ShamikaPrabudhdha-ci7qe
@ShamikaPrabudhdha-ci7qe 5 ай бұрын
Ow aniwarenma puluwan oy a maths ,Sinhala vadiyen ballnna ska aniwarayay na.Smith ewagen oy at a A ona subjects Ara dhekth ekka focus Karanna . math A9 target Karan na .Mata ona A6 C3 pannuwath athi .oyata puluwan
@nelushamanore6234
@nelushamanore6234 6 ай бұрын
Thank You very Much sir❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 6 ай бұрын
Most welcome
@thesadu_15
@thesadu_15 5 ай бұрын
Superb sir🎉❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 5 ай бұрын
Thanks son
@shehannethmika6744
@shehannethmika6744 Күн бұрын
Aththatama sir dena plans godak watinawa 🥰❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Күн бұрын
Thank you putha
@nandarajapaksha970
@nandarajapaksha970 6 ай бұрын
Sir mata science walata A ekak ganna puluwan vedio ekak dannko
@ow_aththa
@ow_aththa 5 ай бұрын
Doctor history maps ගොඩ දාන්න ක්‍රමයක් තියේද❤
@pasindinimsara2186
@pasindinimsara2186 6 ай бұрын
Thank YoU sirr❤😊
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 6 ай бұрын
WELCOME putha
@chavidujamika8623
@chavidujamika8623 5 ай бұрын
Sir සිංහල සාහිත්‍යය awul😢
@cprabbit3271
@cprabbit3271 5 ай бұрын
Potha sathiyata 2parak sampoornayenma full focus eke kiyawapnko
@chavidujamika8623
@chavidujamika8623 5 ай бұрын
@@cprabbit3271 uba wichara ගොඩ daaganne කොහොමද bn
@lakshima5068
@lakshima5068 6 ай бұрын
waddanta supirima chanal ekk....
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 6 ай бұрын
ජයවිජය
@ShashikaSampath-h1j
@ShashikaSampath-h1j 6 ай бұрын
first ❤️
@nadeeshaka696
@nadeeshaka696 6 ай бұрын
I'm also❤
@iamm.k.s1873
@iamm.k.s1873 5 ай бұрын
Thank you sir 😊❤❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 5 ай бұрын
Welcome
@nethunethmini28
@nethunethmini28 5 ай бұрын
Science maths A gnn video ekak dennko
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 5 ай бұрын
අනිවාර්යයෙන්
@losathwickramasinhe9729
@losathwickramasinhe9729 2 ай бұрын
niyamai sir
@samithrasanga7
@samithrasanga7 6 ай бұрын
Tnx sir❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 6 ай бұрын
Welcome
@darkrider3345
@darkrider3345 5 ай бұрын
Dan patan gaththoth kal athida
@nadeeshaka696
@nadeeshaka696 6 ай бұрын
Super❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 6 ай бұрын
Thanks son
@KAVEE769
@KAVEE769 5 ай бұрын
Sir poin widihata liyana karunu prashna widihata hadagaththoth mathaka hitiyida
@mihinamihina
@mihinamihina 5 ай бұрын
mata math,science s thiyenne,anith ewa A 3,C3 ,S1 .dan idan wadakaloth me dawas 24 athida A6 wadiya ganna math ,science ekka
@mohamedbishrun5870
@mohamedbishrun5870 5 ай бұрын
Sir kiyana dhewal ettha ❤
@Leonotlen5
@Leonotlen5 5 ай бұрын
eka aththa
@mohamedbishrun5870
@mohamedbishrun5870 5 ай бұрын
Sir english walata kohomadha weda karanne kohomadha goda dhanne
@derkiofficial
@derkiofficial 6 ай бұрын
ඉක්මනට අමතක වෙනවනෙ එකට මොකද කරන්නෙ😭
@chathurapawan2828
@chathurapawan2828 6 ай бұрын
Anee science kela wela inne 🥲 C ekka inne ayyo goda daganna widiyk nadda
@PraharshaMalindi
@PraharshaMalindi 6 ай бұрын
Thnks sirr ❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 6 ай бұрын
Welcome putha
@Leonotlen5
@Leonotlen5 5 ай бұрын
Sir mama 9A project eke.mata thawa theory cover krnna thino me plan eka 24 wenkm krla ithuru dawas 10ya papers karata aulak naned.ekath sarthakai neda.Can you please answer that for me?😢
@Cookingasadiyah
@Cookingasadiyah 4 ай бұрын
ගොඩක් වටිනවා sir ❤🎉
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 4 ай бұрын
Welcome
@SLBusVibes
@SLBusVibes Ай бұрын
Thank You Sir
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Ай бұрын
Welcome
@nilushasadamali5198
@nilushasadamali5198 23 күн бұрын
Maru attama hoda vadak
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 22 күн бұрын
Thank you
@Mihinpathirathna3388
@Mihinpathirathna3388 6 ай бұрын
@ashuacademy-jv5if
@ashuacademy-jv5if 5 ай бұрын
Sir mata thiyenne 2020 maths paper කරන්න , 2019 පහල එනවද
@SamindiNimsara
@SamindiNimsara 6 ай бұрын
Sir dawasat paya 12k eka subject ekakt wen klaat kamak ndd?
@SunethraBandara-o3m
@SunethraBandara-o3m 6 ай бұрын
Sir english goda danna video ekk krannko..plz sir
@ShamikaShiran
@ShamikaShiran 5 ай бұрын
Sir civics vlath vidio aekak karanko me vagee ane please 😢😢😢😢
@ShamikaShiran
@ShamikaShiran 5 ай бұрын
Ane sir sicens vlatath vidio aekak karnkoo
@benchgaming-qz6jw
@benchgaming-qz6jw 6 ай бұрын
Sir time eke athi weida ooma karanna
@shanukiyashera397
@shanukiyashera397 6 ай бұрын
Sir eka subject ekak සම්පූර්ණයෙන්ම complete karalada anit subjects patan ganne
@HarshanaSandaruwan-zx3xe
@HarshanaSandaruwan-zx3xe 6 ай бұрын
මාත් ඔක අහන්න හිටියෙ bro
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 6 ай бұрын
ow hodama awul ayata ekathamai widiya. nattnam ehema oone na
@sajeewarathnakumari4651
@sajeewarathnakumari4651 5 ай бұрын
Ane sir science walatath kiyannako tips tikak .mata nm therenne na sir kothanin science patqn gannnada kiyala W eke inne sir man😢
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 5 ай бұрын
Ikmaninma
@psycho33333
@psycho33333 6 ай бұрын
sir scinece , maths denako loku udawwak
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 6 ай бұрын
aniwaryenma kiyanwa
@Navodyaok
@Navodyaok 5 ай бұрын
Me para hamoma pass wenna ona💙
@udeengunarathna413
@udeengunarathna413 5 ай бұрын
Api Aniwa A 9 yk damu💪
@RisinduRansen
@RisinduRansen 6 ай бұрын
සර් විද්‍ද්‍යුත් විච්චේදනය පාඩමෙන් හැමදාම ප්‍රශ්නයක් එනවා. ඒක Cover කරලා දෙන්නකෝ. PDFඑක තියෙනවා, ඒක කියෙව්වට තේරුම් ගන්න අමාරුයි.
@MrYaka-mc6lq
@MrYaka-mc6lq 6 ай бұрын
kzbin.info/www/bejne/iH3EY5aGps1pjbssi=qaxEgr8GuY7nTHbY
@MrYaka-mc6lq
@MrYaka-mc6lq 6 ай бұрын
kzbin.info/www/bejne/j3iQYp-jnb5mY7csi=WIDdU_5O9ecNAHUO
@Hyrd1974
@Hyrd1974 5 ай бұрын
E papare channel eke hodata karala thiyenawa ee padama....ck sir
@ChathuHettige
@ChathuHettige 5 ай бұрын
Ck sirge video ekak thiyanawa e padame..eka balanna
@ChathuHettige
@ChathuHettige 5 ай бұрын
kzbin.infoCMiXSMfJP7c?si=Zxx8HMv-aPAosdZO
@kstechnicallab3083
@kstechnicallab3083 6 ай бұрын
Sir mata danada A8 thiyanawa English thiyenne c mattame English walata A ekak ganna widihak thiyanawada me kale athulatha
@shehanherath4226
@shehanherath4226 5 ай бұрын
Plwn bn ubt
@wajirakarunathilake8783
@wajirakarunathilake8783 5 ай бұрын
Ane english godadagann oniiii sir 🥲💔😫😫🙁
@charakaachintha2386
@charakaachintha2386 5 ай бұрын
Dan unata mekata karanna wela athi ne sir
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 5 ай бұрын
Ow aniwaryenma
@shamindaamarasingha3540
@shamindaamarasingha3540 5 ай бұрын
Sir media ,geography walatath video ekak oona.🥺
@OshadhiIdumini
@OshadhiIdumini 6 ай бұрын
Sir oya plan eka science valata ganna barida
@Sanju-j8b1y
@Sanju-j8b1y 6 ай бұрын
Thanks sir❤️‍🩹
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 6 ай бұрын
Welcome
@AmaviRashmika-xs1mx
@AmaviRashmika-xs1mx 6 ай бұрын
Sir mata english walata C ekak ganna vidihak thiyenawada me kale athulatha.
@PRETTY-c8q
@PRETTY-c8q 5 ай бұрын
past pepr krnn mn S eke idiye dn mt B ekk tiye ❤😊
@PriyaPriya-nk8fq
@PriyaPriya-nk8fq 3 күн бұрын
Sir mata kichchara padam karath mathaka hitinne nane 😢😔
@SadeeshaSadeesha-nf9id
@SadeeshaSadeesha-nf9id 6 ай бұрын
Dr wdyawatath kiyannako😢
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 6 ай бұрын
aniwaryenma
@ManujaHarendra
@ManujaHarendra 2 ай бұрын
තැන්ස් සර්❤❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 ай бұрын
Welcome
@percypereraperera4062
@percypereraperera4062 5 ай бұрын
ane sir science padam kraganna method ekak dennako😣
@RoshaniNazir-bu6tz
@RoshaniNazir-bu6tz 5 ай бұрын
C 3k thinawa. Anith ewa A.. Sir mata wade athaharinna hithenne ne 9As danawa.
@bathika07
@bathika07 5 ай бұрын
100k ta lagayi doctor 💪❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 5 ай бұрын
අනිවාර්යයෙන් අපි ජය කොඩිට ගහමු පුතා
@hiru243
@hiru243 5 ай бұрын
A8 anith subject walata english thma B mattame inne😢
@SOUTHBOYZ-ni4hd
@SOUTHBOYZ-ni4hd 5 ай бұрын
science thiyari sinhala budhdhagama agama wage na ne sir 🤣🤣
@ChamikaPrasanna-bb9of
@ChamikaPrasanna-bb9of 6 ай бұрын
Supiri sir❤
@laknihasarangi7621
@laknihasarangi7621 5 ай бұрын
English sure na sir😔 clz ynna widiyakuth na ane please 😔udaw karanna
@malatech988
@malatech988 6 ай бұрын
Sir me para exam amaruda
@CHUBBYA0809
@CHUBBYA0809 6 ай бұрын
Sir ICT valth me krme karoth hariyyid
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 6 ай бұрын
godak durata.
@ChathuHettige
@ChathuHettige 5 ай бұрын
Ict karaganna vidiha gana video ekak genna puluwanda sir
@22iriien3jjj
@22iriien3jjj 5 ай бұрын
Paper krhn bn
@WenuwaJayalath
@WenuwaJayalath 5 ай бұрын
සර් ඉංග්‍රීසි ගොඩ දාන්න කරමයක් ඔනි ඉක්කමනටම .....
@SandanethPeiris
@SandanethPeiris 5 ай бұрын
Ane ow sir
@nandarajapaksha970
@nandarajapaksha970 6 ай бұрын
Sir media goda yannath video ekak dannako
@AdeeshaAnuhas-ye5rg
@AdeeshaAnuhas-ye5rg 6 ай бұрын
Sir iscoe gihilla awama wishayan tika manaj karana widiya kiyannako
@janidurajarathna6781
@janidurajarathna6781 5 ай бұрын
Sir sinhala wichara gana video ekak dhanna
@janiy2007
@janiy2007 6 ай бұрын
English goda daganna vidihak kiyanna puluvanda sir...😢
@manjula2072
@manjula2072 5 ай бұрын
sir mn kochara padam karath exam wala lakunu adui 😢
@nayananandarathnayake5767
@nayananandarathnayake5767 5 ай бұрын
A8 y c1 inne anivaren A9 try karanava❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 5 ай бұрын
jayawijaya
@shalikanishani3225
@shalikanishani3225 6 ай бұрын
Athakota pepars
@nanduniayeshika6696
@nanduniayeshika6696 5 ай бұрын
අනිවාර්යයෙන්ම A9 danawa
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 5 ай бұрын
great
@renukadamayanthi4620
@renukadamayanthi4620 5 ай бұрын
මට ආමරු ඉතිහාසය
@LakmaleeWithanage-cq9wb
@LakmaleeWithanage-cq9wb 5 ай бұрын
A6 i b2 i c1dnt khomhri A 9k dnn blnw
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 5 ай бұрын
great
@vihangarajapakshe5135
@vihangarajapakshe5135 5 ай бұрын
❤🙏🙏🙏
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 28 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57