OL 9 A s Study plan in Sinhala | විභාගය ගොඩ දාන plan එක මෙන්න | 2024 may OL exam motivation

  Рет қаралды 163,928

Ganitha Papers OL

Ganitha Papers OL

Күн бұрын

Пікірлер: 1 000
@IndikaIndika-rk4dz
@IndikaIndika-rk4dz 23 күн бұрын
2025 ලියන මම අද ඉදලා පාඩමි කරනවා❤ 🤘☺️
@madhuwanthigunawardhana4516
@madhuwanthigunawardhana4516 9 ай бұрын
නිවාඩුව පටන් ගත්ත කාලේ මේ video එක දැම්මා නම් ගොඩක් වටිනවා .
@SiluniSiluniOsheshika-zy5fi
@SiluniSiluniOsheshika-zy5fi 9 ай бұрын
Hmm
@LakshanSandeepa-zk3kl
@LakshanSandeepa-zk3kl 9 ай бұрын
ඇත්ත😢
@prabodhapiyumi
@prabodhapiyumi 6 ай бұрын
2025 ලියන මම මේ විදිහේ විඩියෝ බලලා කොමද පාඩම් කරන්න ඕනි මම පාඩම් කරන්නේ මොනාද කරන්නේ කොමද කියලා හොයපුවා 🥺 අනේ සර් 2025 ලියන සෙට් එකටත් මේ විදිහේ විඩියෝ එක්ක ඕනි 🥺 අනේ දෙන්න
@DMacademicpoint
@DMacademicpoint 3 ай бұрын
Ow aniwa one
@W.m.jdilanthiDilanthi
@W.m.jdilanthiDilanthi 3 ай бұрын
අනේ ඔව් සර් plzzzzzxzx🥺ගොඩක් පින්😢
@teachforyourajikaperera6133
@teachforyourajikaperera6133 3 ай бұрын
Vadagath shote note vedio ekakuth dannako sir please ethakota phone eken balanna puluvn apita please sir thank you so much ❤
@BeddageChandrani
@BeddageChandrani 3 ай бұрын
අනේ සර් 2025 අයටත් මෙ වගේ time table එකක් හදලා දෙන්නකෝ ..😢කොහෙන් පටන් ගන්නද කියලා තේරෙන්නෙ නැ 😢
@isankaanuhas1462
@isankaanuhas1462 2 ай бұрын
ane ow bn math 2025 ee liyanna iine bn meka balala kela weyda kiyela danne na
@ThakshilaUdani-qp7pn
@ThakshilaUdani-qp7pn 10 ай бұрын
මම මුකුත් පාඩම් කරලා තිබ්බේ නෑ. ඒත් අද ඉඳලා ම පටන් ගන්නවා sir 🎉❤
@sinbbnjhhkggvnj
@sinbbnjhhkggvnj 8 ай бұрын
මමත් මුකුත් පාඩම් කරේ නෑ ඒත් මට A9 තියෙනවා
@shawendrauthpala6670
@shawendrauthpala6670 8 ай бұрын
​@@sinbbnjhhkggvnj ඇ කොමද bn ඒම කරේ
@n.t.dteam9412
@n.t.dteam9412 Ай бұрын
Ekane bn
@maheema...858.
@maheema...858. 9 ай бұрын
මම කලින් පාඩම් කරල තිබ්බෙම නෑ ඒත් අද ඉදන් මම පාඩම් කරනවා ..😊❤️ Thank you sir😊
@milanipriyadarshani8534
@milanipriyadarshani8534 3 ай бұрын
2024(2025) o/l ලියන මම😊 මට තවත් කාලය තියෙනවා😊 මම දැන් ඉඳලා වැඩ පටන් ගන්නවා👊 ඔව්, මට පුළුවන් 😊 බොහොමත්ම ස්තුතියි සර්❤ මේ විදිහට වැඩ කරල කොහොම හරි o/l විභාගය ගොඩ දා ගන්නවා 😊❤✊🌹
@milanipriyadarshani8534
@milanipriyadarshani8534 3 ай бұрын
Thank you very much sir😊❤
@Gihanisandeepa
@Gihanisandeepa 2 ай бұрын
👍
@DiliniRoshika-qx3ph
@DiliniRoshika-qx3ph Ай бұрын
Anivarenma
@nilanthawickramanayake3338
@nilanthawickramanayake3338 9 ай бұрын
විබාගෙට බයෙන් හිටපු,කරගන්න බැරි වෙයි කියල බයෙන් හිටපු,කර ගන්න ඕනෙ කියල හිතිලත් කර ගන්න තේරෙන්නෙ නැතුව හිටපු මට පාඩම් කරන විදිහ පැහැදිලිව කියල දුන්නට Thank you Sir 💖
@ChandinuDiniruwan
@ChandinuDiniruwan 9 ай бұрын
Thank you sir
@indranikusumlatha8237
@indranikusumlatha8237 9 ай бұрын
Thank you sir
@davindidinushika5973
@davindidinushika5973 9 ай бұрын
මන් ටික ටික පාඩම් කරනව ඒත් මට බයයි 😢 දැන් ඉදල සර්ගෙ කලසටහනට වැඩ කරනවා 💖 ඒක මරු 😎
@kingsleysudath5989
@kingsleysudath5989 9 ай бұрын
පුතේ ඔයාට පින් සිදු වේවා!දෙවියන් ගේ ආරක්ෂාව සහ ශක්තිය ලැබේවා!අනාගත 69 නැති කරන්න වෙහෙසෙනවාට..
@Himansha8790
@Himansha8790 9 ай бұрын
තැන්ක්යූ සර් හිතට පට්ට ගැම්මක් ආවා මිට කලින් මෙ විඩියො එක හම්බෙන්න තිබ්බේ 😢 කමක් නැ අද ඉදන් වැඩ කරනවා ❤ තැන්ක්යූ සර් හිතට ලොකු ගැම්මක් ආවා ❤
@goldenlankaplastic5332
@goldenlankaplastic5332 9 ай бұрын
ගැම්මෙන් වැඩකරමු තව ටික කාලයයි...!❤💪
@Harrysl-n5x
@Harrysl-n5x 9 ай бұрын
🤟
@Footdkz2007
@Footdkz2007 9 ай бұрын
❤🎉
@sadaruwaninisansala6601
@sadaruwaninisansala6601 9 ай бұрын
✌️🤘
@Nadinidhananjana
@Nadinidhananjana 9 ай бұрын
💪🤟✌️❤️🧡💓
@Uvidnu
@Uvidnu 10 ай бұрын
වෙලාව පාන්දර 2.37 😂 12 ඉදන් මේ මගුල ඔබ ඔබා ඉදල මේක බලල දැන් time table ek නිදි මතේම හදාගත්ත කරන්න තමයි තියෙන්නෙ ..hum krnw palenna dan 😤❤️
@SadewlasithaSadewlasitha
@SadewlasithaSadewlasitha 10 ай бұрын
ගොඩාක් පින් සර්.... අනිවා දැන් ඉදලා ෆෝන් එක අතැරලා මහන්සි වෙනවා....❤
@nowtyayesha6065
@nowtyayesha6065 10 ай бұрын
අනිවාර්යෙමම 🙂සර් කියපුවා ගොඩාක් වැදගත් කාල සටහනක් හදාගන්න බැරිව හිටියේ අනිවා මේ විදිහට වැඩකරොත් A9 ක් ගන්න එක ලෙසි වැඩාක් thank you sir❤
@MaliduNethmal-e5d
@MaliduNethmal-e5d 2 ай бұрын
අනිවාර්යයෙන්
@sadipallhg
@sadipallhg 10 ай бұрын
100K වලට සුබ පැතුම්ග ...❤ 👍
@SHANU_HASHI
@SHANU_HASHI 9 ай бұрын
පාඩම් කරන්න ඔනි උනත් පොත ගත්තාම කම්මැලි ඒත් දින 70 වගේ තව තියෙන්නෙත් මේ විදියට අද ඉදන් පාඩම් කරනවා..පුලුවන් උපරිමයෙන් කරනවා..🙂 හොද රිසාල්ට් එකක් දානවා පුලුවන් උපරිමයෙන් කල්ලා ..ගොඩක් පිං සර් 🥺💗
@AdeeshaUmayanga-im6bt
@AdeeshaUmayanga-im6bt 9 ай бұрын
මේ සර්ගෙ vedio මරු !!ගනන් ලේසි වෙන විදියට කියලා දෙන්නේහ් !! ❤🥰 2024 නංගිලාට/මල්ලිලාටඅයට අනිවාරෙන්ම වැදගත් !!
@Chipi_Chipi_Chapa_Chapa77
@Chipi_Chipi_Chapa_Chapa77 10 ай бұрын
දැන් ආයෙත් හිතෙනෙවා O/L exam එක තව මාසයක්වත් කල් ගියානම් කියලා 💔
@ashenadeesha21
@ashenadeesha21 9 ай бұрын
attatama ow
@priyangiwijesinghe155
@priyangiwijesinghe155 9 ай бұрын
Ow anee 😣😣
@janithMadhushan-ej1ey
@janithMadhushan-ej1ey 8 ай бұрын
Ane ou
@sripalaepsripalaep4555
@sripalaepsripalaep4555 7 ай бұрын
😢
@mithuthathsarani3560
@mithuthathsarani3560 10 ай бұрын
දැන්ම හම්බුනා එක ලොකු දෙයක් තව මාස 3 තියේනෙ
@S.n.dS.n.d
@S.n.dS.n.d 9 ай бұрын
තෙරුවන් සරණයි සර්ට ලොකු උදව්වක් මේ මෙහෙවරට තව තව මෙවැනි ද කිරිමට සර්ට ශක්තිය ධෛර්යය ලැබෙවා
@DinithiUmesha-rg9jd
@DinithiUmesha-rg9jd 10 ай бұрын
මුකුත් ම මතක හිටින්නැ සර් මේ පඩන් කරන එක මේ අමතක වෙනවා. පාඩන් කරන්න එපා වෙලා තිබ්බේ. මෙක දැක්කෙ අහම්බෙන් ගොඩක් වටිනවා සර් සර්ට ගොඩක් පින් සිද්ද වෙනවා මේ ලමයි වෙනුවෙන් කරන කැපකිරීමට ❤️🤗🙏
@GanithaPapersOL
@GanithaPapersOL 10 ай бұрын
hoda gemak gahanna wibage pass wenna
@s.p7768
@s.p7768 9 ай бұрын
සර්ට ගොඩක් පිං❤ ගොඩක් බයෙන් හිටියේ Exam එක හරියට කර ගන්න බැරි වෙයි කියලා.මෙ ක්‍රමේට කරව්වොත් නම් බය නැතුව ගොඩ දාගන්න පුලුවන් වෙයි මට.මෙ වගෙ videos ඉදිරියටත් දාන්න සර්.අපිට ගොඩක් වටිනවා මෙ උපදෙස්❤😊
@SwarnaSwarna-g2c
@SwarnaSwarna-g2c 9 ай бұрын
මේකනම් සුපිරි sir..අද ඉදන් වත් පාඩම් කරන්න හිතෙන එක ..🎉🎉 thank you sir.🎉
@gamingalpha6087
@gamingalpha6087 9 ай бұрын
මටත් ඔහොම්ම තමා සර් රෑට පාඩම් කරන්න ගත්තාම නිදිමතයි උදේට කම්මැලි දැන්නම් පාඩම් කරන්න හිතෙනවා thanx sir
@ugkaveeshharshana2517
@ugkaveeshharshana2517 10 ай бұрын
සර් හින්දා ගොඩ ගියා මන් ඔලෙවල් ගනිතය .2022(2023)
@DewdiAkarsha-x8v
@DewdiAkarsha-x8v 9 күн бұрын
2025 ඕලෙවල් ලියන්න ඉන්නෙ ..කොහොම පාඩම් කරන්නෙ කියලා පිස්සුවෙන් වගෙ කල්පනා කරද්දින් තමා සර් ව හම්බුනෙ ගොඩක් පිං සර් 💔🙂
@sumithkumara9880
@sumithkumara9880 6 күн бұрын
Math 🎉😢
@Pspawan-c4x
@Pspawan-c4x 2 күн бұрын
Math bn track panala inne 😮
@surashkumara1684
@surashkumara1684 9 ай бұрын
සර් 2024 ,11වසරට කාල සටහනක් හදලා දෙන්නකො
@jakeboy8722
@jakeboy8722 10 ай бұрын
මට exam එක ගැන මාර බයෙන් ඉන්නෙ,ඒත් මගෙ තියන......කමට මට පාඩම් කරන්න හිතෙන්නෙ නැ,මට ඊට වැඩිය දුක අම්මයි තාත්ති මන් ගැන කොච්චර බලාපොරොත්තු තියන් ද ඉන්නෙ...🥺💔
@dhinathuthila8920
@dhinathuthila8920 10 ай бұрын
Itim yako wada karapn uba nikan hitya kiyala monate wenne na ne
@VimaOshadi
@VimaOshadi 10 ай бұрын
​@@dhinathuthila8920ඒක තමයි...😊
@SadaliSadali-s5s
@SadaliSadali-s5s 9 ай бұрын
කාලසටහනක් හදාගන්න තෙරෙන්නෙ නැතුව හිටියෙ...පාඩම් කරන්නවත් හිතුනෙ නැ...එත් මේ කාලසටහන දැක්කාම පාඩම් කරන්න හිතුනා...thank you සර්❤
@DinuthmiSiyansa-hg6ks
@DinuthmiSiyansa-hg6ks 10 ай бұрын
2024 Ol studentslata sir gen video ekak enakam balagena hitiye ❤😊🎉
@Nimaaa2007
@Nimaaa2007 10 ай бұрын
අනෙ Thanks sir කාල සටහනක් හදාගන්න බැරුව හිටියෙ 🥺💗 ගොඩක් පිං සර් 💗අද ඉදන් වැඩ පටන් ගන්නවා සර් 🙂💗
@navodyasandeepani2008
@navodyasandeepani2008 9 ай бұрын
සර්ට ගොඩක් පින් සර්. මෙච්චර කාලයක් පාඩම් කරන්නෙ කොහොමද කියලා තේරුන්නෑ . වීඩියෝ එක ගොඩක් වටිනවා. ❤ thanks සර්. අද ඉදන් හරියට වැඩකරලා කොහොමහරි ol exam එක ගොඩ දාගන්න්නවා 🎉❤...
@RavinduPrabhashwara-uc7rd
@RavinduPrabhashwara-uc7rd 9 ай бұрын
වැඩ පටන් ගන්න තැනක් හිතාගන්න බැරුව පැටලිලා ඉදියෙ. ගොඩක් ස්තූතී සර් වීඩියෝ එක ගොඩක් වටිනව.😊💗
@paramithmayadunna5501
@paramithmayadunna5501 9 ай бұрын
ඔන කල කන්නියෙක්ට පාඩම් කරලා ගොඩ යන්න සුපිරි මාවත් වෙනස් කරා
@DiliniRoshika-qx3ph
@DiliniRoshika-qx3ph Ай бұрын
සිරාවටම
@DilmiShakya
@DilmiShakya 3 ай бұрын
2024 ol people ....here, come thus way😁🙏
@OshadhiSamarakoon
@OshadhiSamarakoon 9 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා කියලා දීපු වැඩටික අමරු අමාරු ❤️
@ChamaloChamalo-p1g
@ChamaloChamalo-p1g 10 ай бұрын
2023 ලිව්වේ oleval සර් ගෙ විඩිඔ බැලුව නිසා තමා ගොඩ ගියෙ❤ thx
@iduwari978
@iduwari978 9 ай бұрын
Hoda result ekk labunada oyt🙂
@sahanidileka3925
@sahanidileka3925 9 ай бұрын
Thank you sir අවුල් ජාලාවක පැටලිලා හිටියේ ❤
@ThiwaSana-ov8gx
@ThiwaSana-ov8gx 20 күн бұрын
heta idan karanawa sir. kala satahanak nathiwa hitiye . thank you sir .
@VindiyaDissanayaka
@VindiyaDissanayaka 10 ай бұрын
පටන් ගන්නකොටම කිව්වේ මගේ daily rooting eka,නිදි මරන් පාඩම් කරලා කරලා අාපහු බලද්දි මොනාද පාඩම් කරේ කියලා මන් දන්නෙත් නෑ😂😢
@shiranikalum3906
@shiranikalum3906 10 ай бұрын
Math e wage 😢
@SanjeewaniBandara-s1i
@SanjeewaniBandara-s1i 10 ай бұрын
Attack 😢
@Samanali75
@Samanali75 10 ай бұрын
නිදි මරන් පාඩම් කරන්න දෙයක්නම් නෑ ඕලෙවල් වල😅....relax එකේ කරන් යන්න පුලුවන් විභාගයක් ❤ඔච්චර නිදිමරන් පාඩම් කරලා ඒලෙවල් වලට ආවම ඔයාට ඒකට දෙන්න තියෙන ශක්තියත් නැති වෙනවා ඒක නිසා පුලුවන් තරම් relax එකේ පාඩම් වැඩ ටික කරන්න බලන්න හිත නිදහස් කරගෙන එතකොට ඔයාට ප්‍රශ්නයක් නෑ😊❤
@dhinathuthila8920
@dhinathuthila8920 10 ай бұрын
Ehema relax eke karanna puluwan wada karapu ekekta witrai melo deyak kale nati evunta itim relax eke kalote oya subject 9ivera karaganna wenne na..😂😂😂😂😂
@kaveeshanimsara9088
@kaveeshanimsara9088 10 ай бұрын
mage ekh
@FastVideoLK
@FastVideoLK 9 ай бұрын
සුපිරි වැඩේ සර් මේ සිස්ටම් එක නම් මරු
@kasundisathsarani8722
@kasundisathsarani8722 10 ай бұрын
ඇත්තටම වටිනව සර් මේ වීඩියො එක සර්ට ගොඩක් පින්🙏🙏මාත් හිතා ගත්ත මේ විදියට වැඩ කරන්න්
@NirmanTaraka-dc4lz
@NirmanTaraka-dc4lz 9 ай бұрын
මේ විඩියෝ එක motivation එකකුත් දෙනවා.. ඇත්තටම මාරයි සර්
@Oldvibemusic2007
@Oldvibemusic2007 10 ай бұрын
බොහොම පිං සර් ඇත්තටම බය වෙලා හිටියෙ සර් ❤️ ගොඩක් වටිනව වීඩියෝ එක.අනිවාරෙන් මම o/l වල pass වෙනව ❤
@Samanmali-rd7zc
@Samanmali-rd7zc 9 ай бұрын
ගොඩාක් හොද වීඩියෝ එකක් මම මේ විදිහට try කරනවා සර් thanks
@SachikaMihirani
@SachikaMihirani 10 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් සර්ට ගොඩාක් පිං ❤
@DiliniRoshika-qx3ph
@DiliniRoshika-qx3ph Ай бұрын
සර් ඉස්කෝලෙ ගිහින් , පන්ති ගිහින් ඇවිත් ඉස්කෝලෙ වැඩ , පන්ති වැඩ කරාම දවසම ඉවරයි. එතකොට කෝමද පැය 3ක් පාඩම් කරන්නේ
@Slow_Mindsoffical
@Slow_Mindsoffical 10 ай бұрын
මේ වීඩියෝ එක ගොඩක් වටිනව ..❤ Thank you සර්
@ChandimaSujeewani-kt3qb
@ChandimaSujeewani-kt3qb 10 ай бұрын
ගොඩාක් ස්තූතී සර්.සර් නිසා බයත් අඩු වෙලා අමුතු ගැම්මක් ආවා...මන් මේක කෝමහරි ගොඩදාගන්නවා❤
@_dula_
@_dula_ 10 ай бұрын
ඕනම වෙලාවේ හම්බුනේ ❤thanks lot sir
@KalanaChamika-hd4sr
@KalanaChamika-hd4sr 10 ай бұрын
සර් කියන දේ හරි යටම හරි මගෙ පුතා පසුගිය 2022 විභාග යට B එකක් ලැබුව ඒ ඔඛතුමා කියන විදිහට වැඩ කරපු නිසා තමයි නිර්ලෝභී ව හරිමග කියාදුන් ඔඛතුමාට අනේකවාරයක් ස්තුතියි
@rcp_soysa
@rcp_soysa 10 ай бұрын
ගොඩක් වටිනව සර් 🥰
@DilupaSanjeewani-ph6mp
@DilupaSanjeewani-ph6mp 9 ай бұрын
ගොඩක් ස්තූතිය සර්,මාර විදිහට හිතට ගැම්මක් දැනුනා
@smnaim3317
@smnaim3317 9 ай бұрын
Thank you sir 🎉 me vidoe aka mata godak vethagath una
@LekhaniRanasinghe-pw8cm
@LekhaniRanasinghe-pw8cm 9 ай бұрын
Ane thank you sir...kammali kenekta unath hodata wada tika kara ganna puluwan 😊...Mara sathutui dan
@What_ON_TAPE_Feeling
@What_ON_TAPE_Feeling 9 ай бұрын
වචන ඔනෙ නෑ සර් පට්ට ඉතින් අයේ තව විනඩි 12 කින් හෙට දවස උදා වෙනව ඒ කියන්නෙ වාර විභාගය එකනම් හොද ලකුණක් ගන්න බැරිඋනත් වාර විභාගය ඉවර උන ගමන් සර්ගෙ කල සටහනට වැඩකනව අනිවාර්යයෙන්ම ... 🫂❤️ සර් මතක තියගන්න සර් O/l හොද ප්‍රතිඵලයක් මම දැම්මොත් ඒ සර් නිසා ... 🤝💗 එදාට අනිවාර්යයෙන්ම එනව සර් හන්බවෙන්න 💫💗 සර්ටත් ජය වෙන්න ඔනේ සර් 🙏❤️
@GanithaPapersOL
@GanithaPapersOL 9 ай бұрын
අනිවාර්යයෙන් පුතේ ඔයා හොද ලකුණකට යනවාමයි.❤️❤️
@HasanthaKawinda-u7k
@HasanthaKawinda-u7k 9 ай бұрын
ගොඩක් වටිනවා.ගොඩ යන්න පුළුවන්.මට සර්ව විශ්වාස යි
@Kavee__girl
@Kavee__girl 10 ай бұрын
ගොඩක් වටිනව සර්.....❤ 👍
@chinthakalakmal3649
@chinthakalakmal3649 10 ай бұрын
Hi
@agkusumpadmakumara814
@agkusumpadmakumara814 3 ай бұрын
Ane sir aththtma me video eka godk watinv apit 😍thank you sir❤
@janindueducation1
@janindueducation1 10 ай бұрын
Thank You Sir. හොදට තේරුනා.❤.මේ විදියට වැඩ ටික කර ගෙන යන්නම්.❤
@arunirathnayaka9466
@arunirathnayaka9466 27 күн бұрын
Thank you very much sir. Best Idea 👍👍👍🙏🏻🙏🏻🙏🏻
@NeshanRanpath-zh4ec
@NeshanRanpath-zh4ec 9 ай бұрын
සර්ගෙ video බලලා තමා මං c එකක් ගත්තෙ ....හැමෝම හොඳට මහන්සි වෙලා වැඩ ටික කර ගන්න හිතන තරම් ආමාරු නැ exam එක ❤
@thisunkaushika267
@thisunkaushika267 9 ай бұрын
සුපිරියක් සර්. දැන් තමයි හිතෙන්නෙ ගැම්මෙන් වැඩේ කරගන්න ඕනි කියල...❤️🌹👀
@chethanakavindi9393
@chethanakavindi9393 10 ай бұрын
Thank you for this MOTIVATOIN sir ❤️
@jakeboy8722
@jakeboy8722 10 ай бұрын
ගොඩක් වටින video එකක් Thank you sir ❤️🤟
@nittiynittyakumari1138
@nittiynittyakumari1138 10 ай бұрын
බොහොම ස්තූතියි අයියේ❤ ඇත්තටම ගොඩක් වටිනවා
@surangigamage1953
@surangigamage1953 2 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එක්ක සර් ගොඩාක් පින් ❤
@Desawan222
@Desawan222 10 ай бұрын
දෙවෙනි පාර ලියන්න යන ජීවී කොට්ටසය සර් 🙂
@Neyster845
@Neyster845 10 ай бұрын
ඇයි ඔයා දෙවෙනි පාර ලියන්නෙ 🙂
@Desawan222
@Desawan222 10 ай бұрын
@@Neyster845 පලවෙනි පාර result මදි නිසා යි. ඔක්කොම විෂයන් 9 ම එක සහතිකයට තියෙන්නේ ඕනේ කියන නිසායි 🙂👍
@Jezzy11
@Jezzy11 10 ай бұрын
මමත් 🙂
@HasiniIshara-jd9yb
@HasiniIshara-jd9yb 10 ай бұрын
Oya privet da liyanne, naththam school ekenda karanne..
@Neyster845
@Neyster845 10 ай бұрын
ඉගෙන ගන්න කියපු කාලෙ පිස්සු කෙලියම ඔහොම තමා 🙂
@tmasha7296
@tmasha7296 4 ай бұрын
ඕනම වෙලාවේ හම්බුනේ තැන්ක්යූ සර් ❤❤
@Kaveesh7530.
@Kaveesh7530. 9 ай бұрын
සර්ට මේ විඩියො එක නිවාඩුව පටන් ගත්ත දවසේම දාන්න තිබ්බෙ❤
@ashokajayasundara5574
@ashokajayasundara5574 9 ай бұрын
අනේ ඔව්🎉😢
@DilanAppuhami
@DilanAppuhami Ай бұрын
ඔයා සුපිරි කෙන්නෙක් ඔයාට පින්
@nimalinadee4873
@nimalinadee4873 10 ай бұрын
ඇත්තටම මාරම වටිනවා සර්🎉❤
@dilumnimsara7913
@dilumnimsara7913 9 ай бұрын
Thank you sir ගොඩක් දේවල් ඉගෙනගත්තා
@siyanganiJayasundara
@siyanganiJayasundara 10 ай бұрын
nidimathe innkota ahnben dekke.nidimathath nathi una..😁 thank you sir..🥰
@KaveeshaRashmi
@KaveeshaRashmi 9 ай бұрын
සුපිරි කාල සටහනක් සර්😊Thank you sir💗💗💗
@NnnDdd-fo8zs
@NnnDdd-fo8zs 10 ай бұрын
Best motivation..❤thank you sir 😊
@crofflez148
@crofflez148 9 ай бұрын
අනේ thank you sir 🙏 ගොඩක් වටිනවා
@SenushGAMING1
@SenushGAMING1 9 ай бұрын
මාර ගැම්මක් ආවා අද ඉදම් ගේම ගහනො 🙂🤍
@ImeduSathsara-yb9nx
@ImeduSathsara-yb9nx Ай бұрын
Tanxs you සර් මටත් කාල සටහනක් හදාගන්න බැරුව තමා හිටියෙ ගොඩක් ස්තූතියි සර්
@PPPPPPPPPPPPPP__
@PPPPPPPPPPPPPP__ 10 ай бұрын
Thank you sir monawa karannada kiyala therenne nathuwa idiye meka godak watinawa aniwaren mehema karoth hoda resalt ekakata enna puluwan😊❤🙏
@samanthaweerasekara-n2x
@samanthaweerasekara-n2x 9 ай бұрын
Ane sir video eka godak watinw o/l ayat witharak neme anith atayath watinw Godak pin sirt me wage thawath video karanna puluwan wenna kiyal prarthana karnw ❤❤🙏🙏 sirt budu saranai
@amaliabesekara8643
@amaliabesekara8643 10 ай бұрын
සර් ගොඩක් ස්තුතියි
@rashikadilrukshi4
@rashikadilrukshi4 9 ай бұрын
Thank you sir ❤ ගොඩක් වටිනවා
@NipunSashintha-pj2jv
@NipunSashintha-pj2jv 10 ай бұрын
ගණන් තමා ටිකක් අමාරැ හැබැයි සර්ගෙ කාල සටහන නිසා උනන්දුවක් අවා❤❤😊
@dhinathuthila8920
@dhinathuthila8920 10 ай бұрын
Ganan nam nothinf putho
@Priyangni-y6l
@Priyangni-y6l 3 ай бұрын
ගොඩක් පිං සර්
@chameeshapiyatissa7085
@chameeshapiyatissa7085 10 ай бұрын
මම කම්මැලියෙක් තමා එත් මම හිතනවා සර් මේ විඩියෝ එක දලා උදවුවක් කරේ කියලා තම මට ප්‍රෂ්නයක් තියෙනවා අර දින 12 කිවුවේ බෙදලා එකතු කරලා ආපු දවස් ටිකද ? 👍❤❤
@tutu_girl
@tutu_girl 10 ай бұрын
දින 121 විෂයන් 9න් බෙදලා ආව ගාන ඒ කියන්නෙ දවස් 12යි... එතකොට ඔයාට එක විෂයකට වැඩ කරන්න තියෙන්නෙ දින 12ක් කියන එක 😊😌
@P.m.256
@P.m.256 9 ай бұрын
සර්ට ගොඩක් පින් මෙ වාගෙ වැදගත් විඩියො එකක් දැම්මාට ඉදිරියටත් මේ වාගෙ විඩියො දන්න ශක්තිය ලැබෙන්න ona
@nikeshala4965
@nikeshala4965 9 ай бұрын
අනේ සර් මාරම විදියට හොද මොරාල් එකක් ආවා
@H.mdammikaHerath
@H.mdammikaHerath 9 ай бұрын
Sirge mama exam nisa loku pitanayakin hitiye eth den ehema ne mama me time table eka aniwarayenma karanwa godak thanks
@_Viha._
@_Viha._ 10 ай бұрын
පැයක් නෙමෙයි පැය දෙකක් ෆෝන් එක බලන්න පුරුදු උනත් මට සතුටුයි 😂 පැය 14ක් සමහර දවස්වලට
@Nirasha-p9n
@Nirasha-p9n 8 ай бұрын
@vishakahitibandara1812
@vishakahitibandara1812 9 ай бұрын
අද තමයි මේ වැඩසටහන දැක්කේ සර්, මට සිංහල විෂය කරගන්නම අමාරැයි.. එය කියල දෙන්න පුළුවන් ද. Thankyou sir.
@anushanilmini3201
@anushanilmini3201 9 ай бұрын
Thank you ayye ❤❤ අද ඉදලා හොදට වැඩ කරනවා 👻❤
@Dasuniprabodya
@Dasuniprabodya 9 ай бұрын
තෑන්ක් යූ සර් අද ඉදන් හොදට වැඩ කරනවා ❤👍
@JaneeChamikaishan
@JaneeChamikaishan 10 ай бұрын
බොහොම ස්තූතියි මගේ සර් 💓💞
@HansikaSandamali-p7i
@HansikaSandamali-p7i 9 ай бұрын
මං මුකුත් අද වෙනකම් පාඩම් කරේ නැ අද ඉදම්ම පටන් ගන්නවා සර්ට ගොඩක් පිං
@dammikakumari4995
@dammikakumari4995 9 ай бұрын
Thank you sir ❤ ගොඩක් වටිනවා සර් කියලා දුන්න time table එක 😊❤
@hemanthaupali487
@hemanthaupali487 9 ай бұрын
Thanks sar mewage vidiyo danawata apita
@dhanukaweerakkodi2821
@dhanukaweerakkodi2821 9 ай бұрын
මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් උනා.. ඇත්තටම exam ekt බයෙන් හිටියේ මේ වීඩියෝ එක බැලුවට පස්සෙ මට පොඩ්ඩක් හරි ගැම්මක් ආවා❤️ Thanks sir❤❤
@Gihanisandeepa
@Gihanisandeepa 2 ай бұрын
මම 2025 O/L ලියන්න ඉන්නෙ තාම පොතක් පාඩම් කරන්න හිතලවත් නැ😢 හැබැයි සර් කියන විදිහට පාඩම් කරන්න ලෙසියි.මං අද ඉදන් පටන් ගන්නවා පාඩම් කරන්න .🙂🙂Thank you sir❤
@nethmiWeerakoon-q4n
@nethmiWeerakoon-q4n 10 ай бұрын
ගොඩක් වටිනවා සර්..❤👍
වියාකරන පාඩම් කරන හරිම විදිය.......
10:33