A/L Skip කරනවද? Shy එක අතාරිනවද? | 2024 A/L Exam Motivation & Tips

  Рет қаралды 7,230

Higher Education Srilanka

Higher Education Srilanka

Күн бұрын

Пікірлер: 129
@Thrinduprebath
@Thrinduprebath Ай бұрын
AAA දාන්න මුල් කාලේ හිතන් හිටියා දැන් c3 ලැබුනොත් ඇති කියන මට්ටමට ඇවිත් ඉන්නේ සර් 😢
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Ай бұрын
Atharinna epa. Monawath hithannatuwa karagena yann
@Thrinduprebath
@Thrinduprebath Ай бұрын
@@HigherEducationSrilanka 💗
@Thgfdfggffhv
@Thgfdfggffhv Ай бұрын
Samr
@crtech3687
@crtech3687 Ай бұрын
Maath ehemai..hithaganna ba mokda une kiyla
@P-Erandi-ht8ww
@P-Erandi-ht8ww 12 күн бұрын
දන්න කෙනෙක් කියන්න ප්ලීස්, shy එකක් skip කරල ඊලග සැරේ exam ලියල campus යද්දී ugc එකට skip කරපු shy එකේ medical එකක් යවන්න ඕන ද
@VindyaDeshani-se4jr
@VindyaDeshani-se4jr Ай бұрын
සර් මට මාරම stress එකක් දැනෙනවා එක වෙලාවකට ඔක්කොම අත හැරලා දාන්න හිතෙනවා සර් ඒත් සර් දුන්න උපදෙස් නිසා කොහොමහරි මේක ඉවරයක් කරනවා කියලා හිතා ගත්තා ❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Ай бұрын
Bohoma hodai putha
@Siyumi_nehara
@Siyumi_nehara Ай бұрын
සර් මං දැන් ඉන්නෙ ccs එකක...මං දවස් 50න් උපරිම වැඩ කරොත් මට BBB කට යන්න පුලුවන් වෙයිද සර්...🙂
@RavishanGunarathna
@RavishanGunarathna Ай бұрын
ඔයාලා කොහොමත් Shy Skip කරන්න හිතන්නවත් එපා 😢? කෙල වෙනවා එතකොට සුපිරියටම 🖐️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Ай бұрын
Hariyata hari
@nadithanuran4114
@nadithanuran4114 Ай бұрын
2nd shy එක skip කලා කියල අවුලක් නෑනේ නේද , 2nd shy එක skip කරලා medicine ගියපු අයියලා අක්කලා ඉන්නවා නේද
@nethli..zz..6454
@nethli..zz..6454 Ай бұрын
​​@@nadithanuran4114 2nd eka nm skip karanna epa..mn nam kiynne..oya liyanna
@RavishanGunarathna
@RavishanGunarathna Ай бұрын
@@nadithanuran4114 1st ,2nd කරලා අත්දැකීම් අරන් ඔනෙම නම් 3rd shy එක විතරක් skip කරලා කරන්න , ඒක ඔයාට ගොඩක් හොද දෙයක් වෙවි 😃🙏
@crtech3687
@crtech3687 Ай бұрын
​@@nadithanuran4114 dn doctor me vedio eke puna puna qwwe skip kranna epa kiyl hlo...e hind puluwan uparimen karanna... මාත් අහලා තියෙනවා skip කරපු අය ඒ ගැන මාර පසුතැවීමකින් ඉන්නෙ.ඒක නිකන් එයාඅගෙ ජීවිතේ අවෘද්දක් pause කරලා වගේ කියලලු දැන් හිතෙන්නෙ
@EducationTech-r3d
@EducationTech-r3d 8 күн бұрын
Mn 1shy 2022 A/L kre..result eka une BCC....mn 2nd shy ඒ කියන්නෙ 2023 A/L ලියන්න හිටියෙ..admissionuth ආවා.ඒ උනාට ලියන්න උන් නෑ අසනීප උන හින්දා..එක විශයකටවත් ලිව්වෙ නෑ..මං medical එකකුත් ගත්තා..ඒ admission එක තාම තියෙනවා..ඊටපස්සෙ මං 3rd shy ත් apply කරා private..හැබැයි ඒ apply කරද්දි(online තමයි apply kre) මං Attempt No. කියන එකට දැම්මෙ 3 කියලා..ඉතින් මේ 25 තමයි ලියන්න තියෙන්නෙ(ඒ කියන්නෙ හෙට)..ඒ උනාට ඒක ලියන් නැ මොකද මං 1st shy result එකෙන් IFSLS එකට apply කරපු නිසා..එතකොට ඒකෙ admission එකත් තියෙනවා..ඔක්කොම admission 2ක් තියෙනවා දැනට..2023 ලිව්වෙ නැති හින්දා සහ 2024(මේ november 25) ලියන් නැති හින්දා.. 1]මට තව shy කීයක් ලියන්න පුලුවන්ද ? 2]එහෙම තව shy එකක් ලියන්න පුලුවන් නං ඒ shy එක වැටෙන්නෙ 2nd කියලද නැත්තං 3rd කියලද නැත්තං 4th කියලද ? (මොකද මං 2023 2nd shy එක ලිව්වෙ නෑ අනික ඒකෙ admission එකත් මා ගාව තියෙනවා) 3]මං 3rd shy online apply කරද්දි Attempt No. එකට දැම්මෙ 3 කියලා..මොකද මං ඕක ගැන school එකෙන් ඇහුවට පස්සෙ එයාලා කිව්වෙ මේක මගෙ 3rd shy එක කියලා..එතකොට මට තියෙන අනිත් ප්‍රශ්නෙ මේක මගෙ 3rd shy එකද නැත්තං 2nd shy එකද ? (මොකද මං 2nd shy ලියන්න හිටියෙ 2023දි..ඒ උනාට ඒ shy එකේ කිසිම විශයකට ලියන්න උන් නෑ..ඒ shy එකේ admission එකත් මං ලග තියෙනවා) 4]මං ආයේ පාරක් A/L කරොත් online නෙ apply කරන්න වෙන්නෙ..එතකොට Attempt No. එකට දාන්නෙ කීයද ? 5]නැවත shy එකක් කරන්න පුලුවන් නං,මං ආයෙ A/L කරලා හොද result එකක් ආවොත් ඒ result එකෙන් *government campus* වලට යන්න පුලුවන්ද ? 6]මේ සැරෙත් මන් ලියන් නැති හින්දා ඒකට medical එකක් කෝකටත් කියලා ගන්න **ඕනිමද** ? මට මේක ගැන මේ වෙලාවෙ අහන්න කවුරුත්ම නෑ ඒකයි..මේ Channel එකේ admin Sir හරි , මේ පිලිබදව දන්න කට්ටිය හරි පොඩ්ඩක් කියන්කො plzz ලොකු help එකක්❤❤❤
@Geesa-g2v
@Geesa-g2v 24 күн бұрын
Thank U sir. Skip කරන්න හිටියෙ. මේ video එක බලලා අදහස වෙනස් කර ගත්තා. මේ දවස් ටිකේ C 3කට try කරනවා.
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 23 күн бұрын
නියමයි. ජයවිජය
@ChamodiSawindiya
@ChamodiSawindiya Ай бұрын
අනේ සර් මාත් අවිශ්වාසයෙන් ඉන්නෙ මේ මගේ 2nd එක 🥲 මගේ අම්මා අසනීප වෙලා සතියක් විතර හොස්පිටල් හිටිය මට ඒ සතියේ වැඩ කරගන්න බැරි උනා තව දවස් 50ක් වගේ තියෙන්නේ එක්සෑම් එකට බයයි සර්🙂💔
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Ай бұрын
නෑ පුතා ඔයා මේ පාර කරන්නම ඕනෙ
@ChamodiSawindiya
@ChamodiSawindiya Ай бұрын
@@HigherEducationSrilanka ඔව් සර් කරන්න ඕනිමයි
@kavieshaa
@kavieshaa Ай бұрын
​@@ChamodiSawindiyaoyt puluwn akke ❤ hodt krnn 💪
@ChamodiSawindiya
@ChamodiSawindiya Ай бұрын
@@kavieshaa 💗
@nethli..zz..6454
@nethli..zz..6454 Ай бұрын
Mat shy eka Gy para skip Kara..hithagaththa Gemk denwa kiyal..e unta ek wenn ne..oyala skip krnn EPA..me para karann nettan godakma aya ilaga para karagannet ne..e nisa meka 3rd shy ek newe nm kohomath skip krnnep,😢
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Ай бұрын
Aniwaryenma
@WasanaLakahi
@WasanaLakahi 16 күн бұрын
math shy eka skip kara giya para mokada mama hospital hitapu nisa
@MethminiWasanaBaddewela
@MethminiWasanaBaddewela Ай бұрын
Ane aniwaryenm reply ekak danna.🥺mn 2021(2022)al first shy krnn htya kenek.eth mn mge first shy eka skip krla ilga year eke2022(2023)plweni pra exam kra.results SSC(physics,chem,bio).ita psse deweni pra exam krgnn ready unth exam krgnn bri una.2023(2024 january exam thibbe).mm admission dmma mn lga admission ekth thynwa.dn me prth exam krgnn bri situation ekak thyenne.mn me exam ekata face krnna inne 2nd time.eth mta me shy ekth skip krnn wenwa.2024(2024 november ).me prath admission dla thyenne thma awe na.mn me prth skip krla next year eke (2025) exam kroth mata government university ekkta ynn brida🥺 ethkota mn 3park skip krla thynwa.admission dla.lbna pra exam krla hodt pass unoth mt medicine ynn brida.🥺me prath krla lbna pra kroth medicine ynn puluwnda.eka lga shy dekk skip kroth eka gtluwakda.ane sir reply krnwada.sorry sir msg eka digai.eth mt mge jivithe hdgnn thyna ekm thna meka.ane phadili pilithurk denwda sir.🥺
@Kane-g2i
@Kane-g2i Ай бұрын
Oya education department ekata call karala okkoma tika ahaganne. Bari una hethuth kiyanne.
@letsgoforit
@letsgoforit Ай бұрын
Oyata pilithurak labunada mekata
@pathumchamara5383
@pathumchamara5383 24 күн бұрын
Oyata mekata pilithurak labunada,
@Cutegift-ie6gn
@Cutegift-ie6gn 14 күн бұрын
Oyata mekata reply ekk labunada hlo 🥺
@tharushirasangika8341
@tharushirasangika8341 Ай бұрын
Mata uneth okama thama me 3rd shy eka mge me parath awul wela thiyenne hodtma eth me thiyana dws tiken khmhri goda da gnne uparima try ekk denwa .kisima kekek exam skip krnna hithannwth epa 3rd shy eka krnna unath e shy 3 eka gemmt krnn skip krna eken tibba result ekath nethi wena eka withri une sir kiypu dema thama mt dn wela thiyenneth eth khmhri meka dinala iwra krnn try krnwa 🥺
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Ай бұрын
හරියට හරි පුතා. පුලුවන් උපරිමයෙන් කරන්න
@isuriranasinha2711
@isuriranasinha2711 12 күн бұрын
සර් මට ප්‍රශ්නයක් තියෙනවා මට මේකට සර්ගෙන් පිලිතුරක් අවශ්‍යයී. මම මුලින්ම A/L කරේ 2022 (2023) මම 2023 A/L exam එකට apply කරා scl එකෙන් ඒත් මම shy එක අතඇරියා ලිව්වෙ නෑ මට මුහුන දෙන්න උන ප්‍රශ්න එක්ක මම මාන්සිකව වැටිලාහිටියේ හැම අතකින්ම ප්‍රශ්න ආවා.මම මේ 2024 A/L exam එක private දෑම්මා.මම 3s මට්ටමේ ඉන්නෙ ඒත් මම මේ පාර ලියනවා exam එක මොන දේ උනත්.මට දැනගන්න ඕනෙ සර් මට 2025 අවුරුද්දෙත් exam එක ලියන්න පුලුවන්ද private , government university එකකට යන්න ප්‍රශ්නයක් වෙයිද 😢
@B.Gamage
@B.Gamage 12 күн бұрын
Ow puluwan .25 oyage 3rd ekane.enisa puluwan.aniwaryen meka karamu api puluwan uparimen liyamu.math me paara liyanawa Oyata good luck. Shy skip kranna epaa aymath
@Soul-j9b
@Soul-j9b 10 күн бұрын
@@isuriranasinha2711 මෙඩිකල් දෙන්නෝන්නැනෙ
@Hiru-o9l
@Hiru-o9l Ай бұрын
1st shy 2nd shy skip kranna epa lmai.. ai kyl ahnn epa ..👍👍
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Ай бұрын
අනිවාර්යයෙන්ම
@WasanaLakahi
@WasanaLakahi 16 күн бұрын
sir mama 1 st shy skip kara mama hospital eke hitiya dengu hadila dan man aya me sare apply karala lasthi wuna e wunata dan mage agata vishabijayak gihilla agata pana na eth beheth gannwa mata me sare skip karanna puluwanda sir
@VinuShi-011
@VinuShi-011 Ай бұрын
😢 ane... Sir asnipa wel hospitl inne..etkot pdm krnnth ba ane mt bayai..skip nkr krne komd.mek mge first shy ek 💔😞
@P-Erandi-ht8ww
@P-Erandi-ht8ww 12 күн бұрын
දන්න කෙනෙක් කියන්න ප්ලීස්, shy එකක් skip කරල ඊලග සැරේ exam ලියල campus යද්දී ugc එකට skip කරපු shy එකේ medical එකක් යවන්න ඕන ද
@Kaweesha111
@Kaweesha111 3 күн бұрын
na
@NayanaDamayanthi-w8r
@NayanaDamayanthi-w8r Ай бұрын
සර්.මන් ඉස්සෙල්ලම 1st shy එක 2022 කරේ.හොදවයින්ම කෙල වෙලා ගියා.2023ට aplication දාලත් skip කරා. මේ සැරේ වැඩ කරා දැන් CCS වගේ මට්ටමක ඉන්න්වා මන් මේ සැරේ exam එක කරනව මගේ target එක medicine යන එක .ඒත්මගෙ මට්ටම අනුව තාම ලොකු risult එකකට යන්න අමාරුයි .මට 2025 දිත් exam එක ලියල ඒ එන result එකෙන් රජයේ campus එකකට පුලුවන්ද නීති රීති වලට අනුව.?
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Ай бұрын
Puluwan gataluwak na
@trytomusic-n4h
@trytomusic-n4h Ай бұрын
me too
@Soul-j9b
@Soul-j9b 10 күн бұрын
මමත් ඔහොමයි බන් 2025 කරන්න ඔනි ආයෙ
@KawidmaRanmini
@KawidmaRanmini Ай бұрын
Mn me para 1 shy bio. Mta confidence ntuw hitiye exam face karanna. Eth mn kohom hri exam karanawa kiyl hithagena dawas 50 k thiyeddi wenadatath wada uparima wada karanna patan gathth. Fail unath kamak ne exam karanawa kiyala. Bri unoth 2nd krnwa. Mn gaththu thirane hodma ek kiyl therenwa mt. Thank u sir
@SaduniPavithra
@SaduniPavithra 14 күн бұрын
Ane sir man blood pressure wedi wela treatment karanwa ,mata me dwas wala peshure wedi hodatama,a asse ape amma asanipa wela man hospital inne math asanipai man mokda karanne sir
@P-Erandi-ht8ww
@P-Erandi-ht8ww 12 күн бұрын
Keeweni shy ekd me
@KavinduNethsara-n3t
@KavinduNethsara-n3t 12 күн бұрын
මටත් blood pressure ආවා.. 160+ තිබ්බේ.. මන් ගනන් ගන්න ගියේ නෑ වැඩිය.. දැන් අඩු වෙලා ඒක
@desh12848
@desh12848 21 күн бұрын
සර් අපේ තාත්තට හාට් ඇටෑක් එකක් ඇවිල්ල.මට හිත අව්ල් වෙලා තියෙන්නේ.ස්කිප් කරන්න බැලුවේ.මට class paper wala danata B mattamaka inne
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 21 күн бұрын
හිතට අවුල් තමා පුතා. හැබැයි ඔයාට මෙතන වෙන කරන්න දෙයක් නෑ. තාත්තට කොහොමත් ඉස්පිරිතාලෙ බෙහෙත් කරනවානේ. ඔයා පුලුවන් විදියට කරන්න ඕනෙ විභාගෙ
@crtech3687
@crtech3687 Ай бұрын
Doctor ude idan dawal 1withara wenakan thiyena nidimatha gathiya nathi karaganna advice ekak dennako .. nidimatha nisa paya gaanak nasthi wenawa...😢
@singers077
@singers077 Ай бұрын
ow matath me prashne ma thiyanawa
@SahanyaSamarasingha
@SahanyaSamarasingha 25 күн бұрын
sir man kalin shy dekak skip kala. Eka campus yanna balapanawada?
@jinadithomas
@jinadithomas 8 күн бұрын
sir man 2024 A/L karanna inne ath man karanne commerc ath man commerc karanne naha skip karanaw 2026 ta man karanna inne art sir ahema 2026 puluwanda inna exam akata 2024 kanekta 19 age aka sir prashnayak wanna nahane sir please kiyanna amaru nisa sir man private karanne
@Soul-j9b
@Soul-j9b 10 күн бұрын
මෙ විඩියො එක සම්පූර්ණයෙන් බැලුවෙ නෑ. මෙඩිකල් ඕනද
@Frank2007-FHG
@Frank2007-FHG Ай бұрын
Sir, private A/L කරලා ලංකාවේ රජයේ ඕනෑම university එකකට ඇතුළත් වෙන්න පුලුවන්ද ?
@rhoads1279
@rhoads1279 20 күн бұрын
O
@Kasunwimalasooriya
@Kasunwimalasooriya 10 күн бұрын
Mn 3 rd shy apply nokarama skip karoth mokad wenne kawru hari kiyannako plzz
@AnagiNethumini
@AnagiNethumini Ай бұрын
Sir first shy ekama privet karama govenment campus yanna puluwanda
@Hiru-o9l
@Hiru-o9l Ай бұрын
ow
@dilshanedu8697
@dilshanedu8697 Ай бұрын
Sir.scl eken admission dmma 2nd shy ekt eth Mn tikk adu mttmk inne.ek hind skip krnn wenwne.admission ek arn lg thiygththm skip wenwd.ehm admission dmma hind shy ek cancel weid sir?
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Ай бұрын
shy eka cancel wenawa putha
@dilshanedu8697
@dilshanedu8697 Ай бұрын
එතකොට මම ilg shy එක් කරොත් දාන්න ඕනෙ 2nd shy kiyl ned 3rd kiyl neweine. එකකටවත් ගියපු නැති නිසා
@mastermaster7457
@mastermaster7457 28 күн бұрын
bro please tell this in english. I'm tamil so i don't know sinhala that's why. My first attempt was 2022. My second attempt was 2023. I didn't study seriously so i failed both exam. And i also applied for this year. This year also i didn't study. I want to cancel this attempt. How to do it. Please tell me in English. 🙏🏻🙏🏻🙏🏻
@kavi13467
@kavi13467 28 күн бұрын
bro don't go to the exam hall your exam admission keep it securaly after that exam skipping automatically
@mastermaster7457
@mastermaster7457 24 күн бұрын
@@kavi13467 thank you very much bro
@chethanasamarapperuma1201
@chethanasamarapperuma1201 10 күн бұрын
Sir admission eka aragena exam liyan nathuva hitiyoth shy ekak vidiyata gannavada
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 10 күн бұрын
ow count wenawa
@chethanasamarapperuma1201
@chethanasamarapperuma1201 10 күн бұрын
@HigherEducationSrilanka ethakota sir mn 1st shy liuva 2nd ekata admission aragena liyan nathuva ilaga para liuvoth ilaga para liyanne mona shy ekada sir
@Shehani-c4b
@Shehani-c4b Ай бұрын
Kauru hari kiyannko mt😢 mn 2 nd shy karanna application dala tiyenne scolen. Thama admission awe nane. Eka athsan karannethuwa hitiyoth labana aurudde aye scolen application dann puluwnd Kauru hari kiyann plssss😢😢😢😢😢
@kaush3278
@kaush3278 Ай бұрын
Ba. Athsan nokalath apply karalane. Shy eka second shy eka nisa skip karoth private thamai aye danna wenne scl eken ba. Habai shy eka nathi wenne na. Oya exam ekata eka subject ekakata hari liwwoth withari shy eka nathi wenne. Eth second shy skip karanna epa thama welawa thiyanawa result eka wenas karanna . 😊
@Shehani-c4b
@Shehani-c4b Ай бұрын
@@kaush3278 😊❤
@priyankanilmini1321
@priyankanilmini1321 Ай бұрын
Dr medicine yannama asa kenekta 3rd shy eka karala yanna bari unoth aye Al karanna be neda medicine yanna
@sasinduhasanka5842
@sasinduhasanka5842 Ай бұрын
බෑ
@wishminigimhani599
@wishminigimhani599 Ай бұрын
Sir mn 2024 A/l art කරන්නේ political science ,bc ,meida මං ගාව නෝට් තියෙනවා මට මාසයක්ම ක්ලාස් යන්න පාඩම් කරන්න මුකුත් බැරි උනා අසනීප වෙලා දැන් තව මාස 1 1/2 තියෙන්නේ මට එක සබ්ජෙට් එකක් C මට්ටමේ අනිත් 2 ක F මට්ටමේ මං මොකද්ද කරන්නේ මට C C C හරි ගන්න ඕන 😢😢
@bhagyaperera-qw9de
@bhagyaperera-qw9de Ай бұрын
Past papers valata bara dila e vishaya karunu igena gen padam karmu neda.. ❤
@bhagyaperera-qw9de
@bhagyaperera-qw9de Ай бұрын
Ape akka ploticl science , bc , sinhala kare dn university eke 2nd year.. kohomahari veda karaganna pasu thavenn epaa.. ❤
@ShashiniDissanayake-z8h
@ShashiniDissanayake-z8h Ай бұрын
Ane sir mama maths f level eke inne anit 2 S , meh 25 weddi e tika hada gena , eetapasse awrudu 10k papers karoth athi weida
@Lkjlkjlkj459
@Lkjlkjlkj459 Ай бұрын
Fail වෙන තත්තවෙක හිටියත් skip කරන්න එපා ද?
@rukshaniravindraa2159
@rukshaniravindraa2159 Ай бұрын
එපා u tub videos බලන්න ලකුණු ගන්න කෙටි ක්‍රම එහෙම බලලා හදාගත්තොත් s 3k ගන්න පුළුවන්
@Lkjlkjlkj459
@Lkjlkjlkj459 Ай бұрын
@@rukshaniravindraa2159try ekk demu blnna🤌
@sasinduhasanka5842
@sasinduhasanka5842 Ай бұрын
3rd එකෙ නෙවෙනම් අනිවා ලියන්න බන්,skip කරන්න එපා
@ruchira3223
@ruchira3223 Ай бұрын
Matath danaganna oni
@kaush3278
@kaush3278 Ай бұрын
3rd eka nemeinam skip karanna epa dawas kiya thibbath anthima wenakanma uparimen wada karanna. Dawas madi kiyalawath result eka ganawath hithanna epa thawa shy ekak na kiyala hithan wada karanna. ❤
@Ahamad-t8k
@Ahamad-t8k Ай бұрын
Sir 4th shai karanna puluvantha sir eathakota degree karanna puluvanda mage akka bio Kara sir 3rd Shai karala innava 4th karala external degree karanna puluvanne sir
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Ай бұрын
Apo puluwan. Mage batch eke dennek hitiya 4th shy
@Ahamad-t8k
@Ahamad-t8k Ай бұрын
@@HigherEducationSrilanka Tnx sir
@Ahamad-t8k
@Ahamad-t8k Ай бұрын
😊😊😊😊
@ShanArts436
@ShanArts436 Ай бұрын
sir, engineering වලට වයස බලපාන්න කොහොමද? Degree එකට සහ job field එකට enter වෙනකොට? 😢❤
@RashmikaLakshan-op3bp
@RashmikaLakshan-op3bp Ай бұрын
වයස බලන්නෑ.performance එක තමා බලපාන්නෙ
@ShanArts436
@ShanArts436 Ай бұрын
@RashmikaLakshan-op3bp ❤
@rasangalakmal-c5c
@rasangalakmal-c5c Ай бұрын
matath ehema karanna hithenawa mn second shy eht bayay mokada thawa masa 10 k wath katta kanna wenawane // eka nisa baa☺☺ dan uparima wada karanawa
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Ай бұрын
ඒක තමයි
@nike.1403
@nike.1403 Ай бұрын
Sir me mage antima shy eka eka nisa mama skip krnna inne mama private apply krla tiyenne mama me shy eka skip karoth apahu mata private apply krnn puluwnd
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Ай бұрын
Private apply karanna puluwa
@nike.1403
@nike.1403 Ай бұрын
@@HigherEducationSrilanka thank you sir
@RvRathnayaka
@RvRathnayaka 26 күн бұрын
sir mamanm fail 3 nama
@NethukiSehansa-ke6wo
@NethukiSehansa-ke6wo Ай бұрын
සර්,අන්තිම දින 30 විෂයන් 3 ට බෙදාගෙන full paper කරාට කමක් නැද්ද
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Ай бұрын
Hari putha
@sasmithakarunarathne7398
@sasmithakarunarathne7398 Ай бұрын
mn 3rd shy CCS wage thiyenne. physics thama adu mttmaka inne.sir
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Ай бұрын
පුතා. අතීතය ඉවරයි. මේ පාර උපරිම කරමු
@heshanhasantha2198
@heshanhasantha2198 Ай бұрын
Sar lawata weda krpu 2025 a/l student kenekt A3k dnn kal athida
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Ай бұрын
අපොයි ඔව්
@rukshaniravindraa2159
@rukshaniravindraa2159 Ай бұрын
Yko hodtm athi bri padm revice krgnn wediyenuth ekkn kale තියෙනවා
@pathumchamara5383
@pathumchamara5383 24 күн бұрын
Athi bn hariyata mahansi wela karanna....❤
@sanganasanjana2775
@sanganasanjana2775 Ай бұрын
Mt hithenw skip krnn eth mn komhri hithnw ne mt puluwm mn komhri exam liyl cmpus ynw kiyl.eth mt krnn wd godk thiynw.mn art krnne ane plz mn komd wd krnn oni kiynn plz
@Hiru-o9l
@Hiru-o9l Ай бұрын
mcn ube අනාගතේ tyenne ube අතේ . 3rd ekth kela unoth 4th krnn pluwn hby cmps ynn asawen inw nm private cmps ynn slli tynw nm awlk na.. 3rd ekth fail wge nm skip krpn .smhya pwlka lmai t goda ynn tyna ekm marge tm rjaye cmps ekakt yna eka 🙂👍..
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Ай бұрын
කොච්චර වැඩබ්තිබ්බත් පුලුවන් විදියට කරන්න ඕනෙ
@sanganasanjana2775
@sanganasanjana2775 Ай бұрын
@@Hiru-o9l mt privet cmpus ynn salli nh 🙂
@Hiru-o9l
@Hiru-o9l Ай бұрын
@@sanganasanjana2775 me poddk blpn AL skip video athi wena subject eka උගන්නන්න ගුරුවරු කරපුවා .. ewagen අදහසක් ගන්න .
@thanyaindusari1664
@thanyaindusari1664 Ай бұрын
Oya 1s shyd
@melanihasanga2013
@melanihasanga2013 Ай бұрын
මේ දවස් 50තඇතිද සර්
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Ай бұрын
Apo athy putha
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 28 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 61 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 49 МЛН
A/L මගේ කතාව | BIO | Panchali
49:19
Panchali Kodi
Рет қаралды 136 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 28 МЛН