No video

මේ විදියට ජීවත් උනොත් ධර්මයේ පිහිට වගේම දෙවියන්ගේ පිහිටත් අනිවාරෙන් ලැබෙනවා | Higure Pannasara Thero

  Рет қаралды 7,689

Budu Suwada

Budu Suwada

Күн бұрын

මේ විදියට ජීවත් උනොත් ධර්මයේ පිහිට වගේම දෙවියන්ගේ පිහිටත් අනිවාරෙන් ලැබෙනවා | Higure Pannasara Thero 2023 | Bana
#BuduSuwada
#bana
#HigurePannasaraTheroBana
#dharmadeshana

Пікірлер: 28
@farhanaqadir1733
@farhanaqadir1733 Жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙවා,, මිහිරි ධර්ම දේශනා කිතරම ශ්වසනය කරනවා,, හරීම පැහැදිලිව සිතට දැනෙනනවා,, මම නිතරම ධර්මයට ගරු කරනවා,ඔබ වහන්සේට නමස්කාර වේවා,,
@umeshzanjeer3453
@umeshzanjeer3453 Жыл бұрын
සාධු`♦️ සාධු`♦️ සාධු` සතුටුසිතින් අනුමෝදන් වුනෙමි ඔබ වහන්සේට මේ උතුම් ධර්ම දානය අපට කියාදුන් සියලු කුසල් පිංකැමති බෝධියකින් උතුම් අමාමහා නිවනින් සැනසිම ලැබේවා මටද මේ දේශනාව ඇසු සියලු දෙනාටම නිවන් දක්නා ජාති දක්වා සම්මාදිට්ඨි පිනිසම හේතු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@user-ym8ze9em5r
@user-ym8ze9em5r Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@WmrasikaLakmini
@WmrasikaLakmini 6 күн бұрын
Sadu sadu sadu Ape suwamin wahansa ge bana mama ahanawa oba wahansege bana harima lassanai pinwanta suwamin wahanseta mage namas karaya wewa
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Sadu sadu sadu ethamath vatinaa dasanavak kala oba vahanseta maga namaskaraya wevaaaa deergayusa labevaa tharuvan saranai davi pihitai sadu sadu sadu
@warshawarsha4571
@warshawarsha4571 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවෙවා .තෙරුවන් සරණයි .🙏🙏🙏
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 Жыл бұрын
සාදු ..සාදු ..සාදු .. !! 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි ... !!! 🙏🙏🙏 නමෝ බුද්ධාය ..!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ..!!! 🙏🙏🙏
@rasikachandani8021
@rasikachandani8021 Жыл бұрын
අපෙ හාමුදුරුවනේ මම හරිම ආසයි බණ අහන්න ඒ උනාට මතක හිිටින්නෙ නැහැ .උපදේශයක් දෙන්න 🙏🙏🙏
@MalikaMalika-yf1qh
@MalikaMalika-yf1qh Жыл бұрын
සාදු සාදු සාදු
@farhanaqadir1733
@farhanaqadir1733 Жыл бұрын
මම පන්සිල් සමාදන් වෙලා ආනන්ද මෛත්‍රි ස්වාමීන් වහන්සේටත් පීං දෙනවා,,
@umeshzanjeer3453
@umeshzanjeer3453 Жыл бұрын
සාධු`♦️ සාධු`♦️ සාධු` බොහොම පිං ස්වාමිනින් වහන්ස ඔබට දිර්ඝායු වේවා මේ උතුම් ධර්ම දානය ලබා දුන් පිනෙන් උතුම් අමාමහා නිවනින් සැනසිම ලබත්වා
@salamisalami5711
@salamisalami5711 Жыл бұрын
Sadu.sadu.sadu.🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗
@shandishandi9585
@shandishandi9585 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🌹සාදු සිතින් මේ පින් අනුමෝදන් වේවා 🙏🙏🙏දර්මානිසංස බෙලෙන් ලැබූ පිනෙන් අම්මා පුතා ඇතුළු පෞලේ සියළුම දෙනා සුවපත්වේවා 🙏🙏🙏සසරේ කල්‍යාණ මිත්‍රඇසුර නොඅඩුව ලැබේවා 🙏🙏🙏🙏පින් කරන්න ආයුසවැඩේවා 🙏🙏🙏මියගිය සැමටම පින් අත් වේවා 🙏🙏🙏පින් කැමති සියළුම දේවතාවන් පින් අනුමෝදන් වේවා 🙏🙏🙏🙏මේ පින් නිවන් පිණිස හේතු වේවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹
@rexieperera468
@rexieperera468 Жыл бұрын
Sadu sadu sadu
@NadeekaMadushanka
@NadeekaMadushanka Ай бұрын
Budusaranai ape hamuduruvanta
@MalikaKumudini
@MalikaKumudini 3 ай бұрын
Oba wahanse pawasana hema daham padayakinma hithata denenne thama api budu hamuduruwanta naya gewala neeneda kiyala. Apita eeawabodaya labadena obwahanseta niwan magaphala lebewa.
@sumithraperera2896
@sumithraperera2896 Жыл бұрын
සාධූ🌺 සාධූ🌺 සාධූ🌺 ගරු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽
@chandrawathi5248
@chandrawathi5248 Жыл бұрын
මටත් ආසයි දන්දෙන්නහැමදාම.පහන. තියලා.ඉල්ලන.පාර්තනා වයි
@primalataalawttegama7020
@primalataalawttegama7020 Жыл бұрын
🎉Teruvan saranai pin vat suvamin vahansa
@wasanthisubasinha8911
@wasanthisubasinha8911 Жыл бұрын
🙏🙏🙏
@lilapremathilaka726
@lilapremathilaka726 Жыл бұрын
Obawahanseta geergayu weewaa
@nilupriyadsrshi5251
@nilupriyadsrshi5251 Жыл бұрын
🙏🙏🙏🌺🌺🌺
@Nethugamage9595
@Nethugamage9595 10 ай бұрын
🙏🙏🙏🌷🌷🌷☸️☸️☸️
@MalikaMalika-yf1qh
@MalikaMalika-yf1qh Жыл бұрын
සාදු සාදු සාදු
@rohandecosta75
@rohandecosta75 Жыл бұрын
🙏🙏🙏
@indusharma1404
@indusharma1404 Жыл бұрын
🙏🙏🙏
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,6 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 33 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,6 МЛН