Himi Sanaramara Karaoke | without voice | හිමි සනරාමර | Sinhala Music Tracks

  Рет қаралды 16,225

Sinhala Music Tracks

Sinhala Music Tracks

Күн бұрын

Пікірлер: 25
@dileepavithanage
@dileepavithanage 2 жыл бұрын
වසරකට පසුව උනත් Sinhala Music Track තුලින් ගීතයක් අසන්නට බොහෝ ආසාවෙන් සිටියේ. වටිනා අර්ථවත් ගීතයක් මෙසේ ගෙන ආවාට බොහොම පිං...! ගීතයේ ගේය පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි. සංගීතය - එච්. එම්. ජයවර්ධන. ගායනය - විශාරද මාලනී බුලත්සිංහල. Sinhala Music Track හා සම්බන්ධ වීමට දුරකතන අංකයක් එවන්න. ස්තූතියි.
@midwifelk
@midwifelk Жыл бұрын
Beautiful
@SinhalaMusicTracks
@SinhalaMusicTracks Жыл бұрын
Thanks 😊
@jmsomasiri1747
@jmsomasiri1747 2 жыл бұрын
ටික කලකින් හමු විම සතුටක්.ඔයාලගේ සින්දු මුල් ගායනය වගේම ලස්සනයි.හැකි නම් හෙන්රි පෙරේරා මහතා ගයන "මන් පොඩි කාලේ දැක්කාට පස්සේ දැක්කේ අදයි ඔයා ගීතය දෙන්න.සුභ දවසක්.
@SihinaPiyapath
@SihinaPiyapath 2 жыл бұрын
හරිම ලස්සනයි සුභ දවසක් වේවා
@SinhalaMusicTracks
@SinhalaMusicTracks 2 жыл бұрын
Thank you 😊
@tharindutharindu2686
@tharindutharindu2686 2 жыл бұрын
ගොඩ කාලෙකින්.හරිම ලස්සනයි ❤️ තෙරුවන් සරණයි !
@slmusicembassy3885
@slmusicembassy3885 2 жыл бұрын
ස්ටුඩියෝ පටිගත කල ගීතයක වන මධුර නොනසා කල ප්‍රශස්ත ඉදිරිපත් කිරීමක් බුදුගුණ ගීතයක වූ භාවය සුරැකීම ගීතය ප්‍රතිනිර්මාණයේදී සිංහල මියුසික් ට්‍රැක් ඉහලින්ම රැකලා තියෙනවා❤❤ ආදරෙයි 💞
@travelslk1
@travelslk1 2 жыл бұрын
Excellent
@donlalee7736
@donlalee7736 2 жыл бұрын
ආත්මා ලියනගේ ගෙ වේදනා මායා දැලෙන්. Track එක දෙන්න පුලුවන්ද brother... මේ editing හරිම රසවත්. Thank you.. ජයවේවා.
@SiyasaraMusicRoom3435
@SiyasaraMusicRoom3435 2 жыл бұрын
Excellent track
@thus69
@thus69 2 жыл бұрын
after a long long time...?
@SinhalaMusicTracks
@SinhalaMusicTracks 2 жыл бұрын
Glad to be back. I was quite busy in the past year.
@Podinilame963
@Podinilame963 Жыл бұрын
හොදමබැතිගිත අපටගායනාකරන්න පහසු අකරු ඔබටස්තුතියි
@thus69
@thus69 2 жыл бұрын
Shall we do Sinhala Music Track show... with people who can sing well...
@NilaniRanasinha-vq2yx
@NilaniRanasinha-vq2yx 7 ай бұрын
හරි ලස්සනය
@nishahansamali722
@nishahansamali722 2 жыл бұрын
ඔබ ළඟ නැති විට දැනෙන පාළුව සින්දුව දන්න්. 🙏🙏🙏🙏
@slmusicembassy3885
@slmusicembassy3885 Жыл бұрын
මට සංගීතය ව්දින්න පුළුවන් වුනාට ඒ සම්බන්දව අධ්‍යාපනික දැනීමක් නැහැ ඒත් මෙහි සංගීත නිර්මාණය ඉහලම තැනක තියෙනවා කියන එකයි මගේ හැගීම මම ආරාධනා කරනවා ඔබ‍ට මේ කියපු දේ experience කරන්න Hands free kit එකක් පාවිච්චි කරලා මෙය අහන්න ❤️🙏
@chathuraranathunga9779
@chathuraranathunga9779 2 жыл бұрын
උපනා තනිකම මියනාතුරු විද කියන රොහාන් ශාන්ත බුලේගොඩ මහත්මයාගෙ ගීතයට කැරොකෙ එකක් දෙන්න පුලුවන්ද
@anilanura4781
@anilanura4781 2 жыл бұрын
පුලන්නම් ජොතිගේ පතනාදේසුන්වේනම් කරොකේ එක එවන්න
@danielhansdacreation
@danielhansdacreation 2 жыл бұрын
Nice music
@sanjayalakmal1580
@sanjayalakmal1580 2 жыл бұрын
👍
@tharupiriahasa2292
@tharupiriahasa2292 2 жыл бұрын
🌺👍
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
🙂🙂🙂🙂🏵🏵🏵🏵
@ලක්මිණී-ග3ශ
@ලක්මිණී-ග3ශ 2 жыл бұрын
පෙම් ස්වර්න ජීවිතෙ සින්දුව දාන්න පුලුවන් ද...එක්කෙනෙක් දාලා තියනවා ..quality na...
La Dalu Bopath Karaoke with Lyrics (Without Voice)
4:15
sinduma thamai
Рет қаралды 152 М.
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
Himi Sanaramara Serious Ruksi
3:34
CHATHU MUSIC
Рет қаралды 142 М.
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН