හිමි සනරාමර | මාලනී බුලත්සිංහල | Himi sanaramara | Malani Bulathsinhala

  Рет қаралды 442,411

MUSIC of  HAPPY

MUSIC of HAPPY

Күн бұрын

Пікірлер: 425
@prasangiauwardt346
@prasangiauwardt346 Жыл бұрын
හිමි සණරාමර ලෝක සිවංකර ....... ලොව්තුරු බුදු සමිදේ...... මා හද මැලවෙන මල් දෝතට ගෙන....... පාද වදිමි නිබදේ......// පාද වදිමි නිබදේ. හිමි ගුණ ආකර ලෝක දිවාකර...... ලොව්තුරු බුදු සමිදේ....... හිත දුක වාවන බුදු බණ පදයක...... මිහිර දකිමි නිබදේ......// මිහිර දකිමි නිබදේ. හිමි දං ආකර ගුණමිණි සාගර..... ලොව්තුරු බුදු සමිදේ...... හිත සුවදායක බුදු ගුණ ගීයක...... රසය විදිමි නිබදේ......// රසය විදිමි නිබදේ. හිමි සණරාමර ලෝක සිවංකර ....... ලොව්තුරු බුදු සමිදේ...... මා හද මැලවෙන මල් දෝතට ගෙන....... පාද වදිමි නිබදේ......// පාද වදිමි නිබදේ....../
@inokathilakarathna4158
@inokathilakarathna4158 Жыл бұрын
🙏🙏🙏😌
@inokathilakarathna4158
@inokathilakarathna4158 Жыл бұрын
🙏🙏🙏🙏😌😌
@Starsfallingfromthesky
@Starsfallingfromthesky Жыл бұрын
🙏✨
@sanjulamadushan2242
@sanjulamadushan2242 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@thamashadilshani7133
@thamashadilshani7133 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@InokaHemanthi-k3i
@InokaHemanthi-k3i 3 ай бұрын
බුදු දහම තමා ලෝකයේ බලවත්ම දහම.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thilinaseram9553
@thilinaseram9553 Жыл бұрын
මම බෞද්ධයෙක්. නෙවෙයි මම කතොලික කෙනෙක් මම කුඩා කාලේ ඉඳලම ගොඩක් ආස කරන ඛොදු ඛැති ගීයක් ඇත්තටම ගොඩක් හිතට දැනෙන ගීයක්
@pavithrasandamali6801
@pavithrasandamali6801 Жыл бұрын
පිලිවෙත් තමා තුල පමනක් අනුගමනය කල හැකියි😊
@RavinduSankalpa-jc4ll
@RavinduSankalpa-jc4ll Жыл бұрын
බුදු දහම තාමා ලොකෙ බලවත්ම දහම සසරෙන් ඒතර උයෙ බුදු හමුදුරුවොයන්න🙏🙏🙏🙏🙏
@Sadinidesilva9299
@Sadinidesilva9299 Жыл бұрын
❤❤❤❤❤❤❤
@dumindawijethunga2103
@dumindawijethunga2103 7 ай бұрын
බූද්ධ දර්ෂනය ලොවේ සීයලූම දෙනා වටහාගනීත්වා
@manujaharshani124
@manujaharshani124 Жыл бұрын
හිත සුවදායක බුදුගුණ ගීයක රසය විඳිමි නිබ⁣ඳේ.....බෞද්ධ දරුවෙක් ලෙස ඉපදීමද සසර කළ අපමණ පින් බලයෙන් සිදුවූවකි..ඒ භගවත්වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HashanDeshapriya-wg8ug
@HashanDeshapriya-wg8ug 3 ай бұрын
උපදින හැම භවයකදීම මා සම්‍යක්දෘශ්ථිකයෙක්ම වී බෞද්ධ රටක බෞද්ධයෙකු වී ඉපදී අති උතුම් චතුරාර්‍ය්ය සත්‍යය අවබෝධ වේවා🙏❤️
@dilekakodithuwakku1807
@dilekakodithuwakku1807 Ай бұрын
🌸🌸🌸
@Thrishula.1948
@Thrishula.1948 9 ай бұрын
උපතින්ම බෞද්ධයෙක් වෙන්න පිං කරන තියනව මං ☸️☸️☸️
@thissabandara9058
@thissabandara9058 6 ай бұрын
එහෙත් ඔබ කිසිසේත් බෛද්ධයෙක් නොවේ.
@mihirlakshan4003
@mihirlakshan4003 Жыл бұрын
සාධූ!සාධූ!සාධූ!බුදු සරණයි!🙏🙏🙏තුන් ලෝකයටම අග්‍ර වූ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා!
@matildaweerarathna8718
@matildaweerarathna8718 Жыл бұрын
මේ පින්බර බුදු ගුණ ගීය ගායනා කරන ඔබතුමියට අමා නිවන් සුවය ම වේවා ❤️
@InokaKahadhawala
@InokaKahadhawala 6 ай бұрын
අපි ඉස්කෝලේ බක්ති ගීතවලට කියන්නේ මේක 🙏🙏🙏
@RameshRamesh-z8p
@RameshRamesh-z8p Жыл бұрын
සි‍ත නිවන දෙයක් වෙනම් එ නිර්මල බුදු දහම පමනයි 🙏🙏🙏නොපමාව කුසල් වඩන්න ❤❤❤❤
@DISCOVERY65838
@DISCOVERY65838 Жыл бұрын
ඒකනම් බාවනාවක්
@randikaranasinghe735
@randikaranasinghe735 10 ай бұрын
සියලුම දෙනාට ආකාලික වු බුදු දහමේ නියම අර්ථය ම වැටහේවා🙏🙏🙏
@dinithiviranga8674
@dinithiviranga8674 Жыл бұрын
අපේ දහම් පාසලේ භක්ති ගීතය මේක තමා 🙏
@lakmalihapuarachchi7353
@lakmalihapuarachchi7353 7 ай бұрын
Yes
@kumudunidissanayaka563
@kumudunidissanayaka563 7 ай бұрын
Apeth thiyenawa
@madushawanniarachchi4925
@madushawanniarachchi4925 6 ай бұрын
Apeth meka thama
@Shanikaruwanthi-do7qc
@Shanikaruwanthi-do7qc 6 ай бұрын
🙄😒😒😮
@Shanikaruwanthi-do7qc
@Shanikaruwanthi-do7qc 6 ай бұрын
​@kumudu❤nidissanayaka563
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
මම ආසම බුදු ගුණ ගීතය.ආසහය ගායිකාවනි, ඔබට උතුම් වු නිවන් සුව ලැබෙිවා !!! 😭😭😭❤❤❤❤
@gimhanamadushan5370
@gimhanamadushan5370 Жыл бұрын
උදේම අහන්න ලැබුන එක. ගොඩක් සතුටක් . මාගේ නමස්කාරය වේවා බුදු හිමියනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
@nilukarunarathna7985
@nilukarunarathna7985 2 жыл бұрын
අපි මෙ සින්දුව කියනවා අද බක්තිගීත වලට
@musicofhappy
@musicofhappy 2 жыл бұрын
හොඳට කියන්න...😊
@dumiruwan961
@dumiruwan961 Жыл бұрын
👌👌
@LalaniLr
@LalaniLr 8 ай бұрын
Apith kiyanawa daham pasale😘
@anuruddikahemamali2026
@anuruddikahemamali2026 5 ай бұрын
,apith heta kiynne meka 😊
@ranmuthusilva8479
@ranmuthusilva8479 2 жыл бұрын
මේ ජිවිතේදීම නිවන අවබෝධ කරගන්ට ඔබ වහන්සේගේ පිහිට ලැබේවා!🙏💐 ඔබ වහන්සේගේ ධර්මය පිහිට ලැබේවා!🙏💐 ඔබ වහන්සේගේ ආර්ය මහා සංග රත්නයේ පිහිට ලැබේවා!🙏💐 R. A. Silva Godagandeniya, peradeniya
@kir610budminiwijesinghe8
@kir610budminiwijesinghe8 2 жыл бұрын
hhgj
@dipikavijesingha2206
@dipikavijesingha2206 Жыл бұрын
Esema veva
@TharushiSandeepani-ox2xc
@TharushiSandeepani-ox2xc Жыл бұрын
මගෙ හදවතෙ පැලදුවා එ ගිතය
@WidigeNadika
@WidigeNadika 8 күн бұрын
මම කතෝලික . ඉතින් මමත් පොඩි කාලේ ඉදන් අහන්නේ මේවගේ ලස්සන බොදු ගී .👌❤️🪷🪷🪷🌺🌼🌻
@WidigeNadika
@WidigeNadika 8 күн бұрын
🪷
@BandaraShantha-bq1nq
@BandaraShantha-bq1nq 7 ай бұрын
මේ ගිතය හිතට දැනෙන මාරම ලස්සන ගිතයක්🙏🙏🙏
@anuradhikaweerasekara5836
@anuradhikaweerasekara5836 Жыл бұрын
හරිම ලස්සනයි නෙද
@nishanthanew3766
@nishanthanew3766 2 жыл бұрын
ලස්සනයි අනේ.🥰😍💝💐🥇🏆🎀🎁
@deepikaudayanthi6845
@deepikaudayanthi6845 2 жыл бұрын
මෙකත් තියෙනවා බක්ති ගීතවලට 😍
@janidudeshan7308
@janidudeshan7308 2 жыл бұрын
🥺🥺
@wggeewanthaaranjan9236
@wggeewanthaaranjan9236 Жыл бұрын
අපිටත් 🥺
@samanmalithilakarathna2024
@samanmalithilakarathna2024 7 ай бұрын
හිත නිවන හිත කොපනොරන පිම්බර වෙසක් ගිත
@Dhaneesha001
@Dhaneesha001 Жыл бұрын
හිමි සණරාමර ලෝක සිවංකර ලොව්තුරු බුදු සමිඳේ මා හද මැලවෙන මල් දෝතට ගෙන පාද වඳිමි නිබඳේ🙏🥺
@nethuperera2588
@nethuperera2588 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@vishmisathsarani853
@vishmisathsarani853 Жыл бұрын
හිත නිවෙනව මේ ගීත වලට ❤️🙏
@sportssaga4330
@sportssaga4330 2 жыл бұрын
බුදු සසුන බැබළේවා ..🙏🙏
@jayaminikoslanda7444
@jayaminikoslanda7444 Жыл бұрын
Budu sasuna babalewa... MaramA hagimak enne. Malani bulathsinhala ❤❤❤.... Oba thumiyata godak pin me githaya gayana karata❤🎉.. Ewagema lokawasi siyalumadenata samma sambudu saranai...❤❤❤❤
@sagaradananjaya1410
@sagaradananjaya1410 2 жыл бұрын
හිමි සනරාමර ලෝක සිවංකර ලොව්තුරු බුදු සමිඳේ මා හද මැලවෙන මල් දෝතට ගෙන පාද වඳිමි නිබඳේ පාද වඳිමි නිබඳේ හිමි ගුණ ආකර ලෝක දිවාකර ලොව්තුරු බුදු සමිඳේ හිත දුක වාවන බුදු බණ පදයක මිහිර දකිමි නිබඳේ මිහිර දකිමි නිබඳේ හිමි දම් ආකර ගුණ මිණි සාගර ලොව්තුරු බුදු සමිඳේ හිත සුවදායක බුදු ගුණ ගීයක රසය විඳිමි නිබඳේ රසය විඳිමි නිබඳේ හිමි සනරාමර ලෝක සිවංකර ලොව්තුරු බුදු සමිඳේ මා හද මැලවෙන මල් දෝතට ගෙන පාද වඳිමි නිබඳේ පාද වඳිමි නිබඳේ
@malithsadaruwanperera
@malithsadaruwanperera 7 ай бұрын
අපේ බක් ති ගි ත ය ❤❤
@keshikaravihari4755
@keshikaravihari4755 6 ай бұрын
ජිවිතේ යතාර්තය ලෝක ස්වබාවය මරනය සියල්ලටම පොදු බව ඉපදිම ලෙඩ ව්ම මරණය දුකක් බව කියූ උතුම් ශාස්තූන් වහන්සේ තිලෝගුරු සම්මා සම්බුදුපියාණන් වහන්සේ..සැබවින්ම දැන් ලොකේ ස්වබාවය ඇත්ත ඇතිසැටියෙන්ම වටහා ගත්තා බුදුහාමුදුරුවනේ මේ ලෝකේ දුකක් බව😢😢🙏🙏
@keshikaravihari4755
@keshikaravihari4755 6 ай бұрын
ඔබ වහන්සේ දුකින් මිදිමේ සත්‍ය සොයා වටහා ගත් එකම ශාස්තෘන් වහන්සේ පමණයී 🙏😢
@AmishaShemini-ot4lw
@AmishaShemini-ot4lw 6 ай бұрын
අපේ භක්ති ගීත ය💖💖💖
@anushisenanayaka4459
@anushisenanayaka4459 Жыл бұрын
Harima lassanai, bhavanavak vage,
@sandamalinagodavithana5386
@sandamalinagodavithana5386 Жыл бұрын
ලස්සන භක්ති ගීතයක් ❤😊
@musicwithnavidu7171
@musicwithnavidu7171 Жыл бұрын
සිත නිවන බක්ති ගීයක් මාරම හැගීමක්.❤️
@anthonyrodrigo1577
@anthonyrodrigo1577 Жыл бұрын
Parameta bala
@thisarusathsarani8536
@thisarusathsarani8536 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏
@Nurandi-nethaya
@Nurandi-nethaya 2 жыл бұрын
ලෝකේ තියන අව්‍යාජම ආගම බුදු දහමයි මම කතෝලික වුනත් මම ආගම් දටකටම එකසේ ගරු කරනවා
@jagathkumara1035
@jagathkumara1035 2 жыл бұрын
❤️❤️
@gaminisarath2162
@gaminisarath2162 Жыл бұрын
Tho dekkada pakayo
@rohithakumara7410
@rohithakumara7410 Жыл бұрын
ඔයාට කවදාවත් වරදින් නෑ...❤❤❤❤
@hasithaashen8473
@hasithaashen8473 Жыл бұрын
​@@gaminisarath2162 ඇයි මේ
@hasithaashen8473
@hasithaashen8473 Жыл бұрын
🥰🥰🥰
@thisaththisath1014
@thisaththisath1014 6 ай бұрын
2024 අහන කට්ටිය 🙏
@deepthisuriyaarachchi423
@deepthisuriyaarachchi423 Жыл бұрын
මේ ගීතය සෑම සෙනසුරාදා වකම අනුරාධපුර කටුකැලියාවේ ශ්‍රී අරණ ව්හාරය හි පවත්වන සනරාමර රාත්‍රිය නම් පැය 12ක් පමන බුද්ධ ශක්තියට අනුගත ව ජාගරිතානු යෝගය නම් ත්‍රිපිටක හි සදහන් ප්‍රතිපදාවට එකගව සිත දහම තුල තබා ගැනීමේ වැඩ සටහනට මාලනී බුලත්සිංහල මහත්මිය සෙමර සලන්නා වගේ මට සිතේ
@RHATI417
@RHATI417 Жыл бұрын
අපි සෑම දෙනාම නිවන්සුව
@SadaraDiwyani1231
@SadaraDiwyani1231 Жыл бұрын
Marama lassanai ❤😊
@NiranjalaKeerthi
@NiranjalaKeerthi Жыл бұрын
Hii
@thusharanuwan5599
@thusharanuwan5599 7 ай бұрын
😚
@pramithsandaruwan5826
@pramithsandaruwan5826 2 жыл бұрын
Deweni parath ahana aya ko👇👍
@PiyangikaEpitawala
@PiyangikaEpitawala 6 ай бұрын
ඇත්තටම හිතට දැනෙන හොද බොදු බැති ගීතයක්.සුගතයන් වහන්සේට මාගේ නමස්කාර වේවා
@lasantharavindra2935
@lasantharavindra2935 2 жыл бұрын
Beautiful ❤️
@JanuChamudh
@JanuChamudh 6 ай бұрын
හරිම ලස්සන සින්දුවක් ❤
@Cmethuja
@Cmethuja 2 жыл бұрын
බුදු සසුන බැබලේවා
@stanleydesilva-ui7xg
@stanleydesilva-ui7xg Жыл бұрын
හදවත තදින්ම ඇදගන්නා බෞද්ධ ගීතයක්
@JanuChamudh
@JanuChamudh 6 ай бұрын
හරිම ලස්සන සින්දුවක් ඔයාලා ඇස් දෙක පියාගෙන අහලාබලන්නකෝ ඒකේ තේරුම 🙏🙏🙏🙏🙏🙏
@jdjshshsh9465
@jdjshshsh9465 Жыл бұрын
බුදු ගුගීයක රසය ව්දිම් නිබදේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rameshpriyankara
@rameshpriyankara 7 ай бұрын
හරිම ලස්සනයි සිංදුව❤❤❤
@pasandeuneth
@pasandeuneth Жыл бұрын
හිත නිවෙන ගීතයක්❤❤ 0:56
@samithsun7099
@samithsun7099 Жыл бұрын
සිත නිවන ගීතයක් මාර විදියට
@inoshaushani4146
@inoshaushani4146 Жыл бұрын
හිතට මාර සැනසීමක්
@Daniya2009
@Daniya2009 Жыл бұрын
තව බුදුගුන සින්දුවක් ඔනෙ
@musicofhappy
@musicofhappy Жыл бұрын
හා... කැමති සිංදුවක් කියන්න පුලුවන්ද?
@pradheepkumara4682
@pradheepkumara4682 Жыл бұрын
හිත නිවන පිවිතුරු ගීයක් 🙏🙏🙏🙏🙏
@priyanthakumara7240
@priyanthakumara7240 2 жыл бұрын
ලස්සනයි
@pathumsampath3428
@pathumsampath3428 Жыл бұрын
මේ සින්දු ඇහෙනකොට හිතට දැනෙන ඒ ෆීලින් එක
@WidigeNadika
@WidigeNadika 20 күн бұрын
Very ❤😊දහම🎉
@stanleydesilva-ui7xg
@stanleydesilva-ui7xg Жыл бұрын
මේ සිංදුවත් හිතට වදින අර්ථවත් සිංදුවක් ❤❤❤
@4guys-re9jy
@4guys-re9jy 5 ай бұрын
බුදුරජාණන් වහන්සේගෙ ගුණ ගැන පෙන්වන ගීත පෙන්වනවාට හැම දෙනාටම පින්.🎉
@janakawijawikrama79
@janakawijawikrama79 2 жыл бұрын
දහම් පාසලේ බක්ති ගීතය මේක.....
@priyangapathmathilaka6314
@priyangapathmathilaka6314 Жыл бұрын
Apeth
@dinashbaranage6175
@dinashbaranage6175 7 ай бұрын
😊
@kumudunidissanayaka563
@kumudunidissanayaka563 7 ай бұрын
Apeth
@HashanDeshapriya-wg8ug
@HashanDeshapriya-wg8ug 3 ай бұрын
බුදු බලය සියලුම බලයන්ට වඩා ඉක්මවා යන බව සත්‍යයකි බුදු සරනයි 💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@multivision8640
@multivision8640 2 жыл бұрын
Lassanai
@malithdulanjaya8683
@malithdulanjaya8683 2 жыл бұрын
Wow 😊😊
@musicofhappy
@musicofhappy 2 жыл бұрын
😄😄
@niroshanigeethika7281
@niroshanigeethika7281 Жыл бұрын
@nilookakumari9921
@nilookakumari9921 Жыл бұрын
Marama lassanai
@HemaIndrani-kk6zu
@HemaIndrani-kk6zu Жыл бұрын
මාරම ලස්සනයි
@nethushisaubagya8486
@nethushisaubagya8486 6 ай бұрын
සුභ පොසොන් මංගල්‍යයක් වේවා බුදු සරණයි ❤❤❤❤🎉🎉
@chandanimalkanthi416
@chandanimalkanthi416 9 ай бұрын
🙏🙏🙏.ස්තුති දායක වූ හැමෝටම උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏
@sameerafernando6307
@sameerafernando6307 2 жыл бұрын
Beautiful
@praveennadeera5540
@praveennadeera5540 2 жыл бұрын
WoW 👏😮👏😮👏😮👏
@NilminiKumari-uf5ce
@NilminiKumari-uf5ce 6 ай бұрын
අපේ දහම් පාසලෙන් මේ බොදු බැති ගීයමයි
@NilminiKumari-uf5ce
@NilminiKumari-uf5ce 6 ай бұрын
🤍
@rameshpriyankara
@rameshpriyankara 7 ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😢😢😢
@adikarigeadikarige1216
@adikarigeadikarige1216 2 жыл бұрын
Niyamai
@amalivishwa8154
@amalivishwa8154 2 жыл бұрын
😍😍
@ImashaUdayangani07
@ImashaUdayangani07 2 жыл бұрын
👍👍
@nilmininagoda5482
@nilmininagoda5482 6 ай бұрын
හරිම ලස්සනයි ගොඩක් පින්🙏🙏🙏🙏
@nalindajayawardana5100
@nalindajayawardana5100 Жыл бұрын
Nice 👍👍👍
@praveennadeera5540
@praveennadeera5540 2 жыл бұрын
Lassanai❤❤❤❤♡❤♡❤♡❤♡❤♡❤♡❤❤♡❤♡❤♡❤♡❤♡
@anupasoysa1926
@anupasoysa1926 Жыл бұрын
Hithata danena hageema hamuduruwarun siyakagen banak ahuwath me geethayen labena suwaya vidinna be - budun mata lagai kiya danei
@allbayadar1507
@allbayadar1507 2 жыл бұрын
Legend malini madam
@NilanthiLiyanage-u1e
@NilanthiLiyanage-u1e 6 ай бұрын
අද අපි කියන භක්ති ගීය ස්තුතිය
@gmindrani2637
@gmindrani2637 7 ай бұрын
සත්‍ය වූ බුදු දහම යනු සොබා දහමයි.
@JayaniGeekiyanage
@JayaniGeekiyanage 6 ай бұрын
පාසලේ ගීතය මේක .......... මම ආසයී මේක ට.....❤❤
@inokakumari5021
@inokakumari5021 2 жыл бұрын
Super
@amalivishwa8154
@amalivishwa8154 2 жыл бұрын
🥰🥰😍😍👍👍❤❤
@amalivishwa8154
@amalivishwa8154 2 жыл бұрын
👍🤘👍
@janakawanninayaka2950
@janakawanninayaka2950 2 ай бұрын
ඒක වටිනවා එහෙම
@janakawanninayaka2950
@janakawanninayaka2950 2 ай бұрын
වටිනවා ❤❤❤
@rushergaming01891
@rushergaming01891 2 жыл бұрын
ලස්සන බැති ගි 🎶
@prabhamohottige-lt4eu
@prabhamohottige-lt4eu Жыл бұрын
Thanks for lyrics
@PeaterPual
@PeaterPual 7 ай бұрын
Keep it up ❤️‍🔥
@nadulanethsara3590
@nadulanethsara3590 Жыл бұрын
මම මේ ගීතයට කැමතියි😊😊🥰🥰
@LasanthikaSadaruwani-zw9yp
@LasanthikaSadaruwani-zw9yp 8 ай бұрын
Ane ලස්සනයි ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕
@ThushenDinhas
@ThushenDinhas Жыл бұрын
Good job
@janakawanninayaka2950
@janakawanninayaka2950 2 ай бұрын
ඒකනටිනවානේද.❤❤🙏🙏😍😍
@rathnayaka957
@rathnayaka957 6 ай бұрын
හරිම ලස්සනයි🙏🙏🙏🙏
@pasinduchamodya5630
@pasinduchamodya5630 2 жыл бұрын
🥰🥰🥰💙👍👍
@janakawanninayaka2950
@janakawanninayaka2950 2 ай бұрын
ඒක නම් ලස්සන සින්දුවක්
Bodu Bathi Gee Vol 01 - බොදු බැති ගී 2022
26:21
SL SOUND HACK
Рет қаралды 1 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.