Bodu Bathi Gee Vol 01 - බොදු බැති ගී 2022

  Рет қаралды 1,062,217

SL SOUND HACK

SL SOUND HACK

Күн бұрын

:::::::::::::::::::::::::::::::: PLAYLIST ::::::::::::::::::::::::::::::::::
▶ 00:00 - Niwan Dutu Himi - Victor Rathnayaka (නිවන් දුටු හිමි - වික්ටර් රත්නායක)
▶ 04:54 - Sanda Wathurak Se - T M Jayarathna (සඳ වතුරක් සේ - ටී එම් ජයරත්න )
▶ 08:23 - Himi Sanaramara - Malani Bulathsinhala (හිමි සනරාමර - මාලනී බුලත්සිංහල)
▶ 12:57 - Amadahara Diya - Victor Rathnayaka (අමා දහර දිය - වික්ටර් රත්නායක)
▶ 16:40 - Budu Bana Padayak - Mangala Denex (බුදු බණ පදයක් - මංගල ඩෙනෙක්ස්)
▶ 20:06 - Budu Karuna Dasa Themei - Nanda Malani (බුදු කරුණා දෑස තෙමී - නන්දා මාලනී)
▶ 23:19 - Dewram Wehere - Victor Rathnayaka (දෙව්රම් වෙහෙරේ - වික්ටර් රත්නායක)
LIKE
COMMENT
SHARE
Subscribe Now.. Sri Lankan Biggest Music Collection..🔥
#SLSOUNDHACK

Пікірлер: 362
@asangabandara6342
@asangabandara6342 7 ай бұрын
මේ ගීත වලට කුමන ආකාරයෙන් හෝ දායක උන ඒ ශිල්පීන්ගේ ආත්ම වලට ශාන්තිය ලැබේවා ...🙏🙏🙏🙏
@thanujaganegala1997
@thanujaganegala1997 Жыл бұрын
අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමි රැව මැවී පෙනේවා 🙏🙏🙏
@emandi-tm7mg
@emandi-tm7mg 3 ай бұрын
ඒ ප්‍රාර්ථනය ඉටු වේවා
@niroshamunasingha4374
@niroshamunasingha4374 2 ай бұрын
ඒ ප්‍රාර්ථනාව දැන් ඉටු කර ගත හැකි කාලයයි. උදා වී ඇත්තේ...
@AmithMadushanka-q3g
@AmithMadushanka-q3g Жыл бұрын
මේගිතවල අමුතුම හැඟීමක් ඇති වේන්නේ අතිතයට මරවිදියට ඇද්‍ගේනයමක් එවගේම අමුතුම හුදකලාබවක්
@Ur_resa
@Ur_resa Жыл бұрын
අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමි රුව මට මැවී පෙනේ වා
@gampahamunicipalcouncilgam4279
@gampahamunicipalcouncilgam4279 8 ай бұрын
fjhjcihj\fffc8fdoi8uotpvgffgt
@emandi-tm7mg
@emandi-tm7mg 3 ай бұрын
ඒ ප්‍රාර්ථනය ඉටු වේවා
@piyadasafernando457
@piyadasafernando457 Жыл бұрын
ගායනා කලා වූ ශිල්පී සිල්පිනියනට උපහාර ය ක්‌ ම වේවා
@wasanthawaijayanthi8038
@wasanthawaijayanthi8038 Жыл бұрын
,
@devmisilva6985
@devmisilva6985 4 ай бұрын
මාරම සිතට සැනසිමක් දැනෙන්නේ.❤ අප ලොව්තුරා අමා මෑණි බුදුපියාණන් වහන්සේගෙ පිහිටෙන් ලොවම සුව පත් වෙවා.සාදු සාදු❤🙏🙏🙏🌺
@susilpremarathna7386
@susilpremarathna7386 6 ай бұрын
සිතත් ගතත් නිවෙන ගීත එකතුවකි. මේ ගීත සමුච්ඡය ගායනා කරන සියලු කලා කරුවන්ට මාගේ හදපිරි ප්‍රණාමය පුද කරමි. ඔබ සියලු දෙනාටම නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා යි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි.
@supunmihiranga4340
@supunmihiranga4340 Жыл бұрын
නිසල ඔබේ බුදු රුව ලග මගෙ හද භාවනා කරයි😌
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
සාදු 🌺 සාදු 💮 සාදු 🌹
@DhishanDhahampriya
@DhishanDhahampriya 3 ай бұрын
සිදුහත් කුමාරයත් බෞද්ධයෙක් උනෙත් බුදු උන මොහොතේ සහෝදරයා කිසිවෙක් ඉපදුන සැනින් බෞද්ධයෙකු වන්නේ නැත සියළු දෙවි මිනිසුන් වෙනුවෙන් සොයාගෙන් දේශනා කරන ලද ධර්මයකි බවය නමති නැවත පැල වීමේ හැකියාව උද්ද කිරීම බව නිරෝධය බව ඛ්‍ය කිරීම කියා දුනි බීජය නැති නම් පැලයක් නැත ඒ බීජය මනොමය කායෙන් ඉවත් කිරීමට අවශ්‍ය දැනුම දැන දැක ගෙන බව(බීජ) උද්ද ( උදුරා දැමීම ) නිවන නම් වේ ❤
@dumindavlog
@dumindavlog 8 ай бұрын
මම අද රිදීගම මොනරාගල තනි ගල්ලෙන් නෙලපු හිඳි පිළිමය ලඟ ඉඳගෙන මේ සිංදු සෙට් එක දාගෙන විනාඩි 45ක් පමන වෙලා රැඳී සිටියා.. මගේ සිතට කියාගන්න බැරි සැනසීමක් සැහැල්ලුවක් දැනුනා. බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි. 🙏🙏🙏
@champikameeliyadda5130
@champikameeliyadda5130 7 ай бұрын
Apith redigama thama
@SPORTSCOllECTiON627
@SPORTSCOllECTiON627 7 ай бұрын
Hodai kaoruunath ape gama hode ❤❤
@manorisripalika466
@manorisripalika466 7 ай бұрын
Qa1QQ1aQQaq1a1a1aàaa1aaa1qa1a1aq1a1aq1aq1aa1a1q1a1aqqa11aq1aqqa1a1q1a1aqq1aaaqa11aq1aq1a1aqq1a1qq1aqa11a1aq1a1aq1aaqa1q1aqa1q11aaqa1a1qa1qq1a1aq1aqq1a​@@champikameeliyadda5130
@amitha1694
@amitha1694 7 ай бұрын
🙏🙏🙏
@nithulgaspitiya
@nithulgaspitiya 6 ай бұрын
තෙරුවන් සරණයි!🙏🙏🙏
@sag211
@sag211 Жыл бұрын
සිතට දැනන සැනසිල්ල ........💮💮💮
@SudarmaJayawardana
@SudarmaJayawardana 7 ай бұрын
ගිහි ගෙයි සැප කුමටද, බුදු හිමි සරණ යන්න ඇත්නම්, සාදු සාදු සාදු,,🙏🙏🙏🙏
@chamindarohanrathnayaka3360
@chamindarohanrathnayaka3360 7 ай бұрын
ඉතින් යන්න වාසනා ගුණය උදා වේවා
@irunikaperera6314
@irunikaperera6314 2 ай бұрын
ඒ පින මතු වේවා. සාදූ සාදූ සාදූ🙏🏻
@shalikasewwandi5495
@shalikasewwandi5495 11 ай бұрын
පුදුම සැනසීමක් දැනෙන්නෙ...🥺❤️🙏
@7tharchmusic
@7tharchmusic 8 ай бұрын
Attmi
@virajmaliban3234
@virajmaliban3234 8 ай бұрын
ගලක් වී නම් මමත් ඉවසමි යකුළු පහරට කැපී වෙන්වෙන... ඔබේ පිළිරුව නිම කරන්නට කලා කරුවෙකු අතින් ලැබෙනා...
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
ඉතිපිසො භගවා අරහං සම්මා සම්බුද්ධෝ 🌻 විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්ම සාරථී සත්ථා දේව මනුස්සානං 🌹 🌼 බුද්ධෝ භගවාති 🌷.
@gsameera720
@gsameera720 Жыл бұрын
🌷🌺🌻🌼🙏🙏🙏🌼🌻🌺🌷
@niranjalasirisena2130
@niranjalasirisena2130 Жыл бұрын
😊😊😊😊8uuu
@mangala.madushankanuwan.ku1436
@mangala.madushankanuwan.ku1436 Жыл бұрын
🙏🙏🙏
@mangala.madushankanuwan.ku1436
@mangala.madushankanuwan.ku1436 Жыл бұрын
🙏
@medamahanuwara9207
@medamahanuwara9207 9 ай бұрын
🌻🌻🌻
@ChamindaTilak
@ChamindaTilak 7 ай бұрын
බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ 🌼 අපි ඇසු බණ මදි වුනාද මේ ධම් දීපේ 🌸 සිල් ගත්ත පින් කෙරුවා දිවා රෑ දෙකේ 🌻 අතරමන් වුණේ කොහොමද අපේ ජීවිතේ😢
@emandi-tm7mg
@emandi-tm7mg 4 ай бұрын
අප තථාගත ලොව්තුරා අමා mani වූ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ගුණ අනන්තයි අප්‍රමාණයි උන්වහන්සේ රහසින්වත් pau නොකළ සේක උන්වහන්සේ සියලු කෙලෙස් දුරු කළ සේක සියලු raga දෙවේශ මෝහ කෙලෙස් දුරු කළ සේක උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මේ සසරේ මා ලද මේ මනුෂ්‍ය ආත්ම භාවය මාගේ අන්තිම උපත වේවා .යලිදු උපතක් මට නොලැබේවා
@priyanichandraleka4412
@priyanichandraleka4412 20 күн бұрын
ඔබේ ප්‍රාර්ථනය එලෙසින්ම ඉටුවේවා 🙏❤
@dulikadulika5191
@dulikadulika5191 9 ай бұрын
සියලුම ගායක ගායිකාවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏
@ArunaSushan
@ArunaSushan 8 ай бұрын
@isurimalsarika2661
@isurimalsarika2661 6 ай бұрын
ස්වාමීනී , මාගේ භාග්‍යවතුන්වහන්ස !!!! ඔබවහන්සේ තරම් අන් කිසිවක් මේ තුන් ලොව නැත... ඔබවහන්සේගෙ සරණ තරම් සැපක් නොමැත ශාක්‍ය මුනීන්ද්‍ර්‍යාණෙනි !!! දිවිහිමියෙන් ඔබවහන්සේ සරණ යමි..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bandusenaopatha
@bandusenaopatha 10 күн бұрын
බණ අහනවා ට වඩා පුදුමාකාර සහනයක් සිත නිවීමක් මෙ ගීත වලින් දැනෙන වා.❤🎉
@jayasundarabandara3461
@jayasundarabandara3461 Жыл бұрын
සමිදුනි ඔබ පිලිසරණ පතා..... මම භවදුරු කතරගෙවා...
@indikawasanthi898
@indikawasanthi898 Жыл бұрын
ින්
@yenuyenu2000
@yenuyenu2000 Жыл бұрын
භාවනාවක් මේ ගීත නම්..🙏❤️
@siriyawathisiriyawathi1695
@siriyawathisiriyawathi1695 Жыл бұрын
හිමි දෙසූ බන අසාඇතිමුත් ඇසූයේ හිමිගේ හඩින් නොව.
@mokshayprasaditha2111
@mokshayprasaditha2111 Жыл бұрын
අවසන් වරට මගේ ... ඇස් පියවෙන මොහොතේ... බුදු හිමි රුව මට මැවී පෙන්වා ...🙏☸️
@nvcdamayanthi4841
@nvcdamayanthi4841 Ай бұрын
මම අවසන් හුස්ම යන තැන දි මට බුදුරජාණන් වහන්සේ ගෙ රුව දකිවා සිහිනෙන්වත්🙏🙏🌼🌼
@JanakaRathnasiri-v3u
@JanakaRathnasiri-v3u 10 ай бұрын
🙏🙏🙏🙏sadu,sadu,sadu
@RidmaKushani
@RidmaKushani 11 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ.හිතට පුදූම සෙනසීමක් තියෙන්නෙ .ලස්සනයි .❤❤❤
@chamindapushpakumara8452
@chamindapushpakumara8452 Жыл бұрын
මේවා තමා මිනිස්සුන්ට හැදෙන්න දෙන්න ඕනා❤❤❤
@roslinpieris6389
@roslinpieris6389 Жыл бұрын
සාදු .සාදු සාදු .තේරැවන් සරනයි දෙව්පිහිටයි
@chamindachaminda5748
@chamindachaminda5748 Ай бұрын
🌺🌺🌺බුද්ධං සරණං ගජ්චාමි 🌷දමිමං සරනං ගජ්චාමි.🥀සංගං සරණං ගජ්චාමි.🌷🌷🌷
@rasikapriyadarshani4260
@rasikapriyadarshani4260 Жыл бұрын
ලස්සනයි.💗💗
@nadunsampht2886
@nadunsampht2886 9 ай бұрын
බුදු ගි බලේන් මගේ ප්‍රාර්ථනාවත් ඉක්මනින් ඉටුකර දෙන්න මගේ අදරය මට නැවත ලාබාදෙන්න
@Sandakathmini01
@Sandakathmini01 8 ай бұрын
ලව් කරන්න කලින් හරියට අකුරු ටිකක් කොටා ගන්න බලපං...
@WaruniPandipperuma
@WaruniPandipperuma 10 ай бұрын
සමිදුනි ඔබ වේවා පිහිට මට මේ බව කතරේ🌷🌺🌸🌹
@AmilaSampath-mi9dj
@AmilaSampath-mi9dj Жыл бұрын
ධර්මයේන් මිනිසා රකියිද ධර්මය රැකෙන්නේය😊😊❤
@gayan7721
@gayan7721 2 ай бұрын
පොඩි කාලෙ වෙසක් මතක් උනා මේ බැති ගීවලට😢
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 2 жыл бұрын
හිත හඩවන හිත සුවපත් කරන උතුම් බැති ගී හරිම මිහිරි හඩින් සවන්ට ගෙන දුන් වික්ටර් රත්නායක මහතාටත් අනිකුත් සැමටත් නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏❤⚘🙏
@shashikalamaheepala4699
@shashikalamaheepala4699 Жыл бұрын
❤❤❤
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
​@@shashikalamaheepala4699❤❤❤
@nipunsandeepa-i1r
@nipunsandeepa-i1r Жыл бұрын
මහා කරුනාවෙන් අසත්වා......🙏🙏🙏
@charthurya9803
@charthurya9803 Жыл бұрын
මේ මිහිරි රස නොසිඳෙන ගඟුල කී
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
💐 💐💐 💐 තැවුනු දැවුනු සිත් නිවී සැනසෙන උතුම් බුදු ගුණ අනන්තයි 🌷🌷🌷
@SajeewaMllw-hq6el
@SajeewaMllw-hq6el Жыл бұрын
Budu guna sisilen siyulu sathunge dukgini niwi senasewa!!!!!!
@henryperera1998
@henryperera1998 2 жыл бұрын
වික්ටර් රත්නායක ශූරින් ගයන මියුරු හඩින් මා ❤ හද අසීමිත බුදු බැතියෙන් මහා කරුණාවෙන් විකසිත වේ.සියලු ලෝක සත්වයන් 👃සුවපත් වේවා.🌹 🌹 🌹
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
💖🌷💖🌷💖🌷
@kasunchathuranga-kq5tp
@kasunchathuranga-kq5tp Жыл бұрын
​@@nilambarameghawarna6635 😂
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
සාදු සාදු සාදු 🌸🌼🌸
@ChamriPerera-vl2rt
@ChamriPerera-vl2rt 8 ай бұрын
මෙවැනි ගීත ලියන්න නැවතත් එනුමැන අප අතරට ප්‍රේම් මාමේ
@paulranjan9637
@paulranjan9637 Жыл бұрын
අවුරුදු කියක් ගියත් අහන්න පුලුවන් ...❤
@premalathasamarasingha9122
@premalathasamarasingha9122 Жыл бұрын
මගේ ප්‍රියතම ගීතයක්. ලස්සනයි, ශාන්ත ගී යක්....🙏♥
@AmongUs-my2yd
@AmongUs-my2yd 8 ай бұрын
බුදු බණ පදයක් සිතට නැගේ වා❤
@ChamudithaKumara-u4c
@ChamudithaKumara-u4c 3 ай бұрын
Mama bulat kadan gaman ahagan kaduwa mawa බුදුරජාණන් වහන්සේ ගාවට ගියා wagei දැනුණේ
@charithapradeep9323
@charithapradeep9323 3 ай бұрын
අහං බුද්ධං,ධම්මං,සංඝං ගච්චාමි / මයං බුද්ධං ,ධම්මං,සංඝං සරනං ගච්චාම ,
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
තෙරුවන් සරණයි 💚🔅
@medamahanuwara9207
@medamahanuwara9207 9 ай бұрын
💐🌹💐🌹💐💐🌹🌻
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
පුර පස අහසට පායන සඳ 🌒 වත නැග එන සැම විට සැනසෙන හිත යට ඔබ රුව දැල්වෙයි පහණක් විලසට හිමියනි ඔබ මට සුවයකි සැම විට 🙏🏻🙏🏻🙏🏻
@gsameera720
@gsameera720 Жыл бұрын
🌷 🙏🙏🙏🌷
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
සාදු සාදු සාදු 🌸🌼🌹
@PradeepMihiri
@PradeepMihiri Жыл бұрын
Sadu sadu
@medamahanuwara9207
@medamahanuwara9207 9 ай бұрын
🌺🌼🌺🌼🌺🌼🌺🌷🌺🌷
@makekamaleka5008
@makekamaleka5008 Жыл бұрын
ස්තූතියි
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
💗💗💗 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස 🌼🌼🌼
@nuwanwijerathna5712
@nuwanwijerathna5712 2 ай бұрын
උතුමි ඌ බුදුගුණ මාහට අවබෝධ වෙිවා
@shashikalamaheepala4699
@shashikalamaheepala4699 Жыл бұрын
🙏🙏❤❤අහන්න ලස්සන❤❤ 🙏🙏 ❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@IrangiSamarawicrama-o3t
@IrangiSamarawicrama-o3t 9 ай бұрын
සියලු සිත් බුදු දහමින් සැනසේවා...
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
ඒවං අචින්තියා බුද්ධා 🌸 💮🌼 බුද්ධ ගුණා අචින්තියා 🌻 💮🌺 අචින්තියේසු පසන්නානං 🌷 🌹💐 විපාකෝ හෝති අචින්තියෝ ☸️ ☸️☸️
@HiruniRajapaksha17
@HiruniRajapaksha17 10 ай бұрын
හිතට දැනෙන සැනසීම කියලා නිම කරන්න බෑ 🙏. බුදු දහම කියන්නෙම සැනසීමයි.❤
@yoonchan108
@yoonchan108 Жыл бұрын
මම බුදු ගුන වලට ආසයි ❤️❤️❤️❤️❤❤❤❤❤❤😄😄😄😄😄🤗🤗😢😢😢😢😢😭
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
☸️ බුදු ගුණ අනන්තයි 🌷 අප්‍රමාණයි 🌼 🌸 ඒ අනන්ත වූ අප්‍රමාණ වූ මහා අනුහසින් ඔබේ දිවියේ සතුට සැනසුම පිරී ඉතිරේවා.
@methujasasvidu2896
@methujasasvidu2896 10 ай бұрын
මේක තමයි ලෝකේ තියෙන හොඳම සිංදුව 😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤
@kumakuma1232
@kumakuma1232 Жыл бұрын
Mage hitha niwwuna ssawamini sadhu🙏 sadhu 🙏sadhu 🙏sadhu🙏 sadhu 🙏sadhu 🙏sadhu 🙏
@AmongUs-my2yd
@AmongUs-my2yd 8 ай бұрын
මහා කරුණා වෙන් ❤♥️
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 11 ай бұрын
සිත නිවී යාම සදහා සුදුසු වන්නේ දහමම තමයි .වෙන මොනවාද.
@SujithPriyantha-ll1pz
@SujithPriyantha-ll1pz 8 ай бұрын
අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු රුව මට මව් පෙනේවා
@pradeepajayawardhana1838
@pradeepajayawardhana1838 2 жыл бұрын
සාදු සාදු සාදු
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏🙏🪔🪔🪔🪔🌹🌺🌺🌺🌺🌻🌻🌻☸️☸️☸️☸️☸️☸️☸️
@anilperera9902
@anilperera9902 Жыл бұрын
Sadu sadu sadu
@upekshaharshani4130
@upekshaharshani4130 Жыл бұрын
Samiduni oba wewa Pihita mata Me bawa katare...!!!!
@sudeeramadana451
@sudeeramadana451 Жыл бұрын
Me sindu tika thama hodama love you ❤️❤️❤️❤️
@AnushaAnusha-i9q
@AnushaAnusha-i9q Жыл бұрын
හරිම මිහිරී සාදු සාදු සාදු
@sirisaddarmaya
@sirisaddarmaya Жыл бұрын
😅
@tnv10ybs
@tnv10ybs 5 ай бұрын
බොදු බැතියෙන් ලෝ සිත් සතන් සුවපත් වේවා !!!
@chandanakumara2015
@chandanakumara2015 Жыл бұрын
Hitha nivana lassana sindu7
@malshipriyanka1777
@malshipriyanka1777 8 ай бұрын
Amazing and fantastic 🙏🙏🙏❤️
@manjulaprasanna-fl6pj
@manjulaprasanna-fl6pj 3 ай бұрын
රිය පදින ගමන් අහනව 🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦🇱🇰
@chanukadananjaya8048
@chanukadananjaya8048 Ай бұрын
ඔයා කටාර්ද ඉන්නෙ. කටාර් කොහෙද ඉන්නෙ. ටැක්සියක්ද දුවන්නෙ.
@manjulaprasanna-fl6pj
@manjulaprasanna-fl6pj Ай бұрын
@chanukadananjaya8048 ඔව්
@samsntha-ml3cm
@samsntha-ml3cm 5 ай бұрын
Hitha duka wawana budu bana padayaka mihira dakimi nibade........
@MadushikaDilhani-o9z
@MadushikaDilhani-o9z Ай бұрын
හරිම ලස්සනයි බාවනාවක් වගේ ❤ ...
@DiksanPrinsli
@DiksanPrinsli 4 ай бұрын
Theruvan saranai 🙏
@sumanahatharasinghe4826
@sumanahatharasinghe4826 2 жыл бұрын
Sitha niwalanagayum apita sawandeemata saladu obata pin kusal labeva.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
සෙත් සිරි දෙන මහ ගුණ මුහුදානන් 🌼 සත් හට වන බව දුකට වෙදානන් 🌺 තිත් ගණදුරු 🌅 දුරු කළ දිණිඳානන් සිත් සතොසින් නමදිම් මුණිඳානන් 💐 🍂🍂🍂 අතිපූජනීය වීදාගම මෛත්‍රෙය මහනාහිමියන් විසින් විරචිත ලෝවැඩ සඟරාවෙන්.
@maheshranga104
@maheshranga104 5 ай бұрын
@KsNimal-oc7sc
@KsNimal-oc7sc Жыл бұрын
Budu bana padayak sawana wakawa
@madushashi9627
@madushashi9627 Жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏
@NishanthaKumara-mk9di
@NishanthaKumara-mk9di 3 ай бұрын
බෙහෙත් 😂😂😂😂❤
@upekshaharshani4130
@upekshaharshani4130 2 жыл бұрын
Hitha niwenwa me sindu ahanakota
@malshamalshanethmini1603
@malshamalshanethmini1603 Жыл бұрын
O/l stress eken inn Mt🥺hitha snasenn ahnne hmdm mek download krl🥺saduu saduu🙏🙏🙏🙏
@SaniPerera-tq3rk
@SaniPerera-tq3rk 8 ай бұрын
Victor rathnAyaka obata mage pranamaya
@SusieWicks-fg7uu
@SusieWicks-fg7uu Жыл бұрын
What a sad thing that someone who sang such beautiful songs has today lost that treasure called Buddha dhamma. Buddha dharmaya nemethi ema maha nidhanaya ohuta nuwana madi veema nisa ahimi wuna.
@nuwanamarakoon2068
@nuwanamarakoon2068 2 жыл бұрын
Saduuu....
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
🌻🌼🌸 නමස්කාර වේවා බුදු රුවනට සැමදා මම බුදු සරණ යමි 🍂🌸 🌼🌹 නමස්කාර වේවා දම් රුවනට සැමදා මම දම් සරණ යමි 🌼🌻 💮🌺 නමස්කාර වේවා සඟ රුවනට සැමදා මම සඟ සරණ යමි 🍁🍀 💐🌷☘ ️ නමස්කාර වේවා තුන් රුවනට සැමදා මම තුන් සරණ යමි 🍂💗 💙💟💚
@ajaylux9702
@ajaylux9702 Жыл бұрын
🙏🙏🙏
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 Жыл бұрын
දිව ඔසු❤❤
@l.g.h.m.pabasari6272
@l.g.h.m.pabasari6272 Жыл бұрын
කොයි තරම් ඇහූවත් ඇති වෙන්නෙ නැ
@ChamothChathuranga-p2l
@ChamothChathuranga-p2l 3 ай бұрын
Hitha nimenawa
@anulabathi6088
@anulabathi6088 2 жыл бұрын
Ahanna ahanna aasai lassanai bodu bathi gee ❤️🙏
@ranjitharunasiri8
@ranjitharunasiri8 3 ай бұрын
Aadareiii❤❤❤❤❤
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
🌷 🌷 🌷සම්පූරිතා පමිත පාරමිතා බලේන ⚙️ විද්වංසියෝ ඛිල ඛිලේස සමෝල ජාලං 💐 තේ නේව ලද්ධ අරහං අරහෝති පාපං 🌼 වන්දාමි බුද්ධ මමලං හදයේ ඨපෙත්වා 🌸
@pradeepkumara6606
@pradeepkumara6606 7 ай бұрын
Harima සැනසීම k danna hithata .b s ..❤
@ajanthajayasinghe7362
@ajanthajayasinghe7362 Жыл бұрын
Victor rathnayaka Great 👍
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
🌷🌷🌷 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස 🔅🔅🔅
@Shehankavishka-vy8zm
@Shehankavishka-vy8zm 8 ай бұрын
Sadu sadu 🙏🙏🙏
@kaushalya3988
@kaushalya3988 2 жыл бұрын
කදුලු සැලෙන ලස්සන සිංදු ටිකක්
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
කදුලුසැලෙනලස
@nilankapriyadarshani5170
@nilankapriyadarshani5170 Жыл бұрын
Me githa Dana ayatat pin sidda we wa
@saifuddinueo
@saifuddinueo 8 ай бұрын
sadhu sadhu sadhu from Bangladesh .
@hiruacademy442
@hiruacademy442 8 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
Bodu Bathi Gee Vol. 02 - බොදු බැති ගී 2023
29:58
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
යශෝධරා දේවිය පිලිබද  කවි පෙලක් #yashodarakavi #fyp #sad #paramibuddihist
19:18
Parami Buddhist Channel (පාරමී බෞද්ධ නාලිකාව)
Рет қаралды 329 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН