Рет қаралды 257
AI සංගීතය යොදාගෙන නිර්මාණය කරන ලද මෙම බුදු ගුණ ගීතය, හුදෙක්ම, අසන නරඹන සැමගේ ශ්‍රද්ධාව සහ යහපත් රස වින්දනය නැංවීම පිණිස මෙහි පළ කරන්නෙමු. ගී පද සිංහල ටියුබ් සතු ය.
අනන්ත බුදු ගුණ හදෙහි දරාගෙන, ඔබත් මෙම මිහිරි බුදු ගුණ ගීතය හොඳින් රස විඳින්න.