බිම්බා දේවි හෙවත් යශෝදරා කවි මාතලේ සුමංගල හිමි yashodara kavi mathale sumangala himi

  Рет қаралды 962,493

Mathale Sumangala Himi

Mathale Sumangala Himi

Күн бұрын

යශෝදරා කවි
0760636137

Пікірлер: 975
@GayanNishadi-t8o
@GayanNishadi-t8o 6 ай бұрын
යශෝදරා දේවියගේ සත්‍යානුබාවයෙන් මාගේ කුසේ සිටිනා දරුවා නිරෝගී වේවා...සත්පුරුෂ ගති ඇති වේවා...සියලු අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා
@NethaliNathasha
@NethaliNathasha 3 ай бұрын
❤🙏
@kumuduvithana5965
@kumuduvithana5965 Жыл бұрын
අතිඋතුම් ගුණ කඳ වන් යශෝධරා මහ රහත් මෙහෙණින් වහන්සේගේ ආනුභාවයෙන් මා කළ සියළු වැරදි කමා වී මාගේ ආත්මය සුවපත් වේවා... උතුම් ගුණ කඳ යශෝධරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා...
@AmithSilva3990
@AmithSilva3990 5 ай бұрын
Thank u ❤❤❤
@NethmiKaweesha-sv5bx
@NethmiKaweesha-sv5bx Жыл бұрын
පිවිතුරු අවංක ආදරේ ,ස්වාමී භක්තිතියේ,පතිවත් ධර්මයේ ප්‍රතිමූර්තියයි මෑණියනේ ඔබ මාගේ නමස්කාරය වේවා මෑණියනේ ඔබට . සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼
@RashindiyaRanathunga
@RashindiyaRanathunga 5 ай бұрын
කොම දාරාගන්න ඇතිද දරැවෙක් එක්ක තනි වෙද්දි...😮😢😢
@kushanchathuranga1235
@kushanchathuranga1235 5 ай бұрын
තුන් ලොව අග්‍ර බිම්බා දේවි හෙවත් යසෝදරා තෙරණියට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
@Nuha636
@Nuha636 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chathulyarandika6874
@chathulyarandika6874 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@chathulyarandika6874
@chathulyarandika6874 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@TaruHiru-r9x
@TaruHiru-r9x Жыл бұрын
හරිම ලස්සන කවි පෙළක් හාමුදුරුවනේ..... කොච්චර ඇහුවත් එපා වෙන් නෑ එ ගුණ කද....😊😊😊😊❤
@JeewanthiAthukorala
@JeewanthiAthukorala 11 ай бұрын
😅😅😊
@dulanidulani1938
@dulanidulani1938 5 ай бұрын
😢​@@JeewanthiAthukorala
@chamatc1927
@chamatc1927 Жыл бұрын
මේ වගේ ලස්සන වැඩ එක්ක අපෙ සුමංගල හිමියන්ට තව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. congratulations for 123k views පොඩි හාමුදුරුවනේ 🖤
@himayaperera3729
@himayaperera3729 Жыл бұрын
😢😂😂😢
@xphoenix66yt94
@xphoenix66yt94 Жыл бұрын
ube amma wesiiii@@himayaperera3729
@ShamalkaPathirana-kp9yx
@ShamalkaPathirana-kp9yx Жыл бұрын
*තුන් ලොවෙහිම පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වන රාහුල මාතා යශෝදරා මහරහත් උත්තමාවීන් වහන්සේට අනන්ත අප්‍රමාණ වාරයක් මාගේ නමස්කාරය වේවා...!!!* *පින් සිතින් යුතුවම අනුමෝදන් වෙත්වා...!!!*❤........🙏🙏🙏🙏🙏🙏🙏
@WasanthaJm-ff6zy
@WasanthaJm-ff6zy 10 ай бұрын
Pen ras karaganna mutugala anagareka asapuwe hadena rahula matha yasodara ae rahtt uttamaveyage kute daka bala pen ras kara ganna teruwan saranay namo buddaya sadu sadu
@شندراشندرا-ن2ج
@شندراشندرا-ن2ج 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Disgusting-l2n
@Disgusting-l2n 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@SaduniHansika-cx3el
@SaduniHansika-cx3el 7 ай бұрын
🙏🙏🙏ඒකාන්තයෙන්ම යශෝධරා මහරහත් තෙරණියන් වහන්සේ සරණ යමි
@thilinifdo5727
@thilinifdo5727 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@Dew326
@Dew326 11 ай бұрын
උතුම් යශෝදරා මහ රහත් උත්තමාවියට මගේ නමස්කාරය වේවා. 🙏🙏 සියලුම දෙනාගේ ප්‍රාර්ථනා ඉටු වෙවා. ලොකවාසි සියලුම දෙනා ආරක්ෂා වෙවා . 🥺🙏🙏
@kasunpramodya5993
@kasunpramodya5993 4 ай бұрын
prayer එක 🙏🏻😊😘
@MithishaDewmina
@MithishaDewmina Жыл бұрын
Handfree දෙකක් ගහන් ඇස් දෙක පියා ගෙන ඇහුවම 🥺😢
@anandika4567
@anandika4567 5 ай бұрын
මාත් ❤
@ChethaniHansika-jn7xw
@ChethaniHansika-jn7xw Ай бұрын
🙏🥺
@kushanchathuranga1235
@kushanchathuranga1235 Жыл бұрын
යසෝදරා මහාරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@TimelapseBoy97
@TimelapseBoy97 Жыл бұрын
💜💜
@gihanmadushanka8532
@gihanmadushanka8532 6 ай бұрын
❤❤😊
@bestwooppuup5481
@bestwooppuup5481 Жыл бұрын
ඒ උතුම් යශෝධරා මහ රහත් උත්තමාවියට මගේ නමස්කාරය වේවා! 🙏🙏🙏
@suneshkaridmanjali1395
@suneshkaridmanjali1395 Жыл бұрын
රාග සිත් නොමැති පවිත්‍රත්වයෙන් අග්‍රස්ත එ අනුත්තරීය කාන්තාව , රාහුල මාතාව යසෝදරා තෙරනියට මාගේ නමස්කාරයම වේවා ..🙏🙏
@SachiniMadushika-p7i
@SachiniMadushika-p7i 10 ай бұрын
පවිත්‍රත්වයේ ප්‍රතිමූර්තිය යශෝදරා මහරහත් තෙරණියට මගෙ නමස්කාරය වේවා🙏🙏
@AmithSilva3990
@AmithSilva3990 5 ай бұрын
Thank u❤
@moon.1111.
@moon.1111. 10 ай бұрын
අවංක ආදරයේ ප්‍රතිමූර්තිය උතුම් වූ යශෝදරා මහ රහත් තෙරණියනියගේ ආනුභාවයෙන් මං සංසාරයේ කිසිදාක ආදරයට වංක නොවේවා..🙏🥺 මේ ආත්මයේ ආදරේ වෙනුවෙන් කල යම් කැපකිරීමක් ඇති නම් ඒ සත්‍යානුභාවයෙන් මට නිවන් දකිනා තුරු සංසාරේ පුරාවට මා ආදරේ කරන අය අහිමි නොවේවා ❤🌸🙏 මටආදරේ කරන අයට මගෙන් වරදක් නොවේවා..සාදු සාදු ...සාදූ...🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸2023/12/05 මා සියලු වරදින් මිදේවා..🙏🌸🌸🌸
@nilame9465
@nilame9465 6 ай бұрын
ඔබ කී ඇති ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ක්‍රියාත්මක වෙනවා වගේම එය පාරමිතාව වනවා මයි
@moon.1111.
@moon.1111. 6 ай бұрын
@@nilame9465 🤍🙏
@AmithSilva3990
@AmithSilva3990 5 ай бұрын
Thank u ❤
@DrsBandara-qu8sv
@DrsBandara-qu8sv 4 ай бұрын
ඇත්තටම akkiii
@vidanapathirana3005
@vidanapathirana3005 3 ай бұрын
🙏🙏🙏🙏
@DilshanDilshan-p9o
@DilshanDilshan-p9o 11 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැ හාමුදුරුවනේ ..තෙරුවන් සරණයි!
@SachiWimalanath-jk9ij
@SachiWimalanath-jk9ij 9 ай бұрын
ආදරේ ප්‍රතිමූර්තිය අපගේ ඒ උතුම් යශෝධරා මහා රහත් තෙරණින් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chnchalakumari
@chnchalakumari Жыл бұрын
හරිම මිහිරියි ගොඩක් පින් අපේ හාමුදුරුවන්ට අපේ හිත් නිවෙනවා දුක මොහොතකට අමතක වෙලා යනවා ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා මේ පිනෙන් සසර ගමනින් එතෙර වෙන්න ලැබේවා 🙏🙏🙏🙏
@nimeshamadushani6726
@nimeshamadushani6726 Жыл бұрын
යශෝදරා මහරත් තෙරනියගෙ පිහිටෙන් අනේ අපි දෙන්නටත් ඉක්මනට හොද ජොබ් එකක් හම්බෙලා හිතෙ සතුටින් සැනසිල්ලෙන් ඉන්න ලැබේවා 🙏🙏🙏
@AmithSilva3990
@AmithSilva3990 5 ай бұрын
Aniwa laga dima oyalata Jaya..balan Inna ❤❤
@thusharimrr6492
@thusharimrr6492 3 ай бұрын
@thilinimadushani5584
@thilinimadushani5584 10 ай бұрын
ඒ කාලෙ ඉස්කෝලෙ යද්දිත් කවි බන ආසවෙන් අහල යන මන් ❤❤❤❤
@anishanthi3796
@anishanthi3796 Жыл бұрын
හරි ලස්සනයි. ඒ කවි පද පේලි ටික හිතට හරි සුවයක් දැනුනා.,🙏🌼
@UuRathnaweera
@UuRathnaweera 11 ай бұрын
කොච්චර ඇහුවත් මදි කවි බණ.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි ....
@uaeshj226
@uaeshj226 Жыл бұрын
මන් tamil එත් මන් godk ආසයි කවි bana ahanna anika poti ahamuduru kiyna ahewa ahanna sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranjithbandara4153
@ranjithbandara4153 Жыл бұрын
ඉස්කෝලෙ යද්දිත් උදේ අහල යන්නෙ කවි බන🙏
@rhhirudika
@rhhirudika Жыл бұрын
Mechchara diga ekak
@asithaherath7714
@asithaherath7714 Жыл бұрын
මමත් අහලා යන්නෙ 🙏🙏🙏
@pahanjayasinghe3459
@pahanjayasinghe3459 Жыл бұрын
kawadwath narakak wenne ..budusaranai
@gayangayan3812
@gayangayan3812 Жыл бұрын
මමත් අහල යන්නේ
@nalakaanjana2163
@nalakaanjana2163 Жыл бұрын
@@rhhirudika .z
@NimalShantha-b3f
@NimalShantha-b3f 11 ай бұрын
ඒ උතුම් යශොදරාවන්ට මගේ නමස්කරය වේවා🙏🙏
@gunawardanagunawardana-yi4dn
@gunawardanagunawardana-yi4dn Жыл бұрын
පතිවෘතා ධර්මයේ ප්‍රතිමූර්තිය..🙏..♥️.. ඒ උතුම් යශෝධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏♥️
@pramilaranjani764
@pramilaranjani764 2 ай бұрын
Loke biridak atharin uthumma bharyava ape ගව්තම යසෝදරා දේවිය
@mihirlakshan4003
@mihirlakshan4003 9 ай бұрын
සාධූ!සාධූ!සාධූ!තුන් ලොවෙහිම පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වූ රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරයම වේවා!🙏🙏🙏
@vdsy1234
@vdsy1234 Жыл бұрын
🙏🙏🙏🌺මාගේ උතුම් පිං වත් උත්තරීතර මාතාව රාහුල මාතා .බිම්මා දේවිය යසෝදරා උතමාවියට මාගේ නමස්කාරය වේවා .මේ පිං කේතයන මාවතේ මාපියමං කරන්න මාහට පිහිට ලැබේවා🌺 🙏🙏
@RohiniRohini-w1m
@RohiniRohini-w1m 10 ай бұрын
සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ මහා තෙරනින්වහන්සේ යසෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐🌹🌹🌹
@NadeemaUdayangani
@NadeemaUdayangani 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@dinithialoka1920
@dinithialoka1920 7 ай бұрын
23:03 Ai
@dilanirathnayaka7226
@dilanirathnayaka7226 Жыл бұрын
හිත නිවන ලස්සන කවි ටික අපෙ හාමුදුරැවනේ. හරිම ලස්සනයි. තෙරැවන් සරණයි අපෙ හාමුදුරැවනේ.
@shenarya6481
@shenarya6481 4 ай бұрын
උතුම් වූ යශෝදරා මහා රහත් තෙරණියගේ ආනුභාවයෙන් ආදරය කරන කිසිවකුත් වෙන් නොකෙරේවා.ආදරය කරන සියල්ලන්ටම අවංක ආදරයන් මුන ගැසේවා.මා ආදරය කරන කිසිවෙකුත් මගෙන් ඈත් නොකේරේවා. ඒ සියල්ලන්ව සියලු කරදරයන්ගෙන් ආරක්ෂා කරත්වා.දැනුවත්ව හෝ නොදැනුවත්ව මා හට හිංසා කරන සියල්ලන්ට කමා කරත්වා. මා අතින් සිදු වූ වැරදි වලටත් මා හට කමා කරත්වා.සියලු නපුරන්ගෙන් අප මුදවා ගත්වා. සාදු සාදු සාදු!🫀❤️🙏
@ushanviduranga1048
@ushanviduranga1048 3 ай бұрын
yashodarawatath adare krpu aya ahimi unane🥲
@SwarnamaliRupasinhe
@SwarnamaliRupasinhe Ай бұрын
❤❤
@gayangayan3812
@gayangayan3812 Жыл бұрын
යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා...සාදූ සාදූ සාදූ.....සියලුම සත්වයෝ දුකින් මිදෙත්වා..තෙරැවන් සරණයි
@anandika4567
@anandika4567 Жыл бұрын
තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ...මෙම කවි නිර්මාණය කල ඒ පින්වත් සහොදරියටත් තෙරැවන් සරණයි ...මේ කවි බණ ඒ අයුරෙන් මෙහි සටහන් කලානම් ... වටිනවා
@tyuiopq8943
@tyuiopq8943 Жыл бұрын
ලස්සනයි අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ කටහඩත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrikamanikemanike7684
@chandrikamanikemanike7684 10 ай бұрын
පින්බර යශෝධරා මෑණියන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DilshanLakshitha-qf9pg
@DilshanLakshitha-qf9pg Жыл бұрын
හරිම ලස්සනයි , තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🥺❤🙏
@swarnawijayawardhana2116
@swarnawijayawardhana2116 Жыл бұрын
සුමධුර කවි මාලාවක්. 🙏🙏 ආපෙ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏💐 .උතුම් ධර්මයේ අවබෝධය සියලු දෙනාටම අවබෝධ කිරීමට වාසනාව ලැබේවා🙏💐 . ඒ ලස්සන කවි මාලාව පද රචනය කරනු ලැබූ ඒ උතුම් දියණියට යශෝධරා මහ රහත් තෙරෙණින් වහන්සේගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා .පිවිතුරු ආදරේ සමග උතුම් ධර්මයේ අවබෝධය ලැබේවා🙏💐 . මේ සදහා අනුග්‍රහය ලබා දුන් සියලු දෙනාටම උතුම් ධර්මයේ අවබෝධය ලැබේවා🙏💐 . තෙරුවන් සරණයි 🙏🙏 .සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුම් ධර්මයේ අවබෝධය ලැබේවා🙏💐
@H.MChandralatha-gs4hx
@H.MChandralatha-gs4hx Жыл бұрын
උතුම් .යසෝදරා .මහරහත්.තෙරණිට මගේ.නමස්කාරය.වේවා❤❤❤❤
@sachimadhushani762
@sachimadhushani762 Жыл бұрын
හරිම ලස්සනයි... ඒ උතුම් යශෝදරාවන්ට මාගේ නමස්කාරය වේවා..!! 🙏🌼🙏
@imandimaneesha57
@imandimaneesha57 10 ай бұрын
උත්තරීතර යශෝදරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌼
@lasiththeshan1329
@lasiththeshan1329 Жыл бұрын
නමෝ බුද්ධාය !!! බිම්බා දේවිය හෙවත් යශෝධරා දේවියට මාගේ නමස්කාරය වේවා !!! නමෝ බුද්ධාය !!! බුදු සරණයි !!! 🙏☸️🌎💗💗
@mihirlakshan4003
@mihirlakshan4003 9 ай бұрын
සාධූ!සාධූ!සාධූ!බුදු සරණයි!🙏🙏🙏 අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා!🙏🙏🙏
@someshdarshana8928
@someshdarshana8928 Жыл бұрын
කොච්චර ඇහුවත්.මදි ඔබ වහන්සට තෙරුවන් සරනයි
@nuwandabare-zj5qo
@nuwandabare-zj5qo 11 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා තෙරුවන් සරණයි
@lahirujulaj7253
@lahirujulaj7253 Ай бұрын
Uthum yasodara maha rahathan wahnsega pin balan mage puthata saha leliyatath pin wanth puthek lbewa sadu sadu sadu❤😂
@ShanthiGamage-pb3wc
@ShanthiGamage-pb3wc 11 ай бұрын
රෑට නිදාගද්දී අනිවාර්යයෙන් පොඩි හාමුදුරුවන් ගේ කවි බන අහලා තමා නිදාගන්නේ🙏🙏🙏🙏
@ajithwijethunga1871
@ajithwijethunga1871 11 ай бұрын
යශෝදරා මෑණියන්ගේ පිහිටයි ❤️
@aranayaka4082
@aranayaka4082 Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ...හරිම ලස්සනයි...ඉදිරි කටයුතු සාර්ථක වේවා..!!!
@sumithradevi6682
@sumithradevi6682 Жыл бұрын
එ උතුම් යශෝධරා මහ රහත් උත්තම්වියට මගේ නමස්කාරය වේවා සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏
@sageethmadassanayake1608
@sageethmadassanayake1608 Жыл бұрын
ඒ උතුම් රාහුල මාතා යශෝධරා අරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !🙏🙏🙏🙏
@Chamilrashintha-jr7nx
@Chamilrashintha-jr7nx 10 ай бұрын
හරිම සුමධූරයි අපේ හාමුදුරුවනේ .......🙏🙏🙏🙏
@P.m.256
@P.m.256 Жыл бұрын
තේරුවණ් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@supuntharaka8889
@supuntharaka8889 8 ай бұрын
මට බුදු බන පඳ යක් ඇසෙන් හැම මොහොතක ම මගේ මු නමක දුලි තෙත් වෙනවා මම වැරදි කලා ඒ ප උමත ක් වෙන කොට මට පොලොව පල ගෙන යන්න හිතෙන හැම මොහොතෙ ම බන පද යක් අහලා පි ඩා ව පිට කර ග න් නේ මගේ බුදු ධහම හැමදාම රකිනවා ඒ ක ම ම පොරොදු වෙනවා ආගමේ නාමෙන් අපේ ධහම ට බනින එපා බුදු ගුනදැනෙන්නේ බුදු ධහම අධ හනඅයට විතරය🥴 අපි වෙන් ආගන් ද හන්නේ නැති උනාට ඒ වට ගරු ක ර නවා සාහ රාන් ලා වගේ බල්ලෝ කරන බලු වැඩ නිසා ඒ ආගන් ප්‍රති ෂේප කරන්නේ ඇයි අපේ ධහම ට අවමන් කරන්නේ බුදු රජානන් වහන්සේ මොන වැරද්ද කලාට ද අපේ බුදු පිලිම වන්දනාව බොරු නන් අපි ට පිහිට වෙන්නේ ක උද අපි කැමති නෑ අපේ ධහම අවමන් කරන අයට😢😢😢😢😢😢🙏🏻🙏🏻🙏🏻❤️‍🔥💗❤️‍🔥💗❤️‍🔥❤️‍🔥❤️‍🔥☸️💚👌✨✨✨🌿🌷🤲
@gamagemalinda6329
@gamagemalinda6329 11 ай бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
@dilrukshitharanga8526
@dilrukshitharanga8526 Жыл бұрын
හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Reshmiamaya
@Reshmiamaya 5 ай бұрын
සෙනෙහස පිරුණු දෙව් මැදුරක පහස දරා../ සසරක ආ සොදුරු ගමනක් ඇත පහන් දරා../ දුක පරදනා මන සොම්නස් පදවි දරා......../ දෙව් දුව මමයි මතු උපදින 🙏 යශෝදරා../
@user-fd6dx4ij5l
@user-fd6dx4ij5l 10 ай бұрын
යශෝදරා දේවියට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏🙏🙏🙏🙏
@amilaamia9218
@amilaamia9218 11 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු රාහුල මාතා යසොදරා දෙව්යට මාගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු සාදු සාදු මගෙ මහත්තයාත් මාගෙ දරුදෙන්නාත් රාහුල මාතා යසොදරා දෙවියගෙ පිහිට ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@supunsampath6638
@supunsampath6638 Жыл бұрын
පිරිවෙනේ එක පන්තියේ . එකට හිටපු යාලුවා.❤️ හරිම ලස්සනයි.❤️ බුදුසරනයි .🙏
@chinthakmaduranga6831
@chinthakmaduranga6831 9 ай бұрын
සාදු සාදු සාදු සාදු සා❤ මගෙ යුට්‍උබ් චැනල් එකත් බලන්න බෙල්ලඉකන් එක ඔබන්න බුදුදහම ලොව පුරා පැතිර යන්නට
@sanjewadilrop4565
@sanjewadilrop4565 Жыл бұрын
🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිණිස හේතු වාසනා වේවා.....!!!
@user-hy1tg8jq2p
@user-hy1tg8jq2p 7 ай бұрын
තුන්ලොව පහල වු යශෝදරා උත්තරීතර කාන්තා රත්නයගෙ පිහිට මෙලොව අවංක ආදරය කරන හැමකෙනෙක්ට ලැබේවා.♥️💐 මා අතින් සසරෙ අවංක ආදරයකට පිටු පෑ නිසාදෝ අවංකව ආදරෙ කලත් මට ඒ ආදරෙට හිමිකමක් නොකියන්නට වුනෙ.. නමුත් මං අදටත් කරන එකම ආදරය ඔහුම පමණයි ඒ සත්‍ය බලයෙන් මං ආදරෙ කරන ඔහු හා සතුටින් සහ ඔහුගෙ ආදරෙ ලබන්නටත් හැකිවේවා.🥰♥️
@anandika4567
@anandika4567 Жыл бұрын
උතුම් යසෝධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු
@TimelapseBoy97
@TimelapseBoy97 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pradeepnilantha4438
@pradeepnilantha4438 4 ай бұрын
යාසොදරා දෙව්යට උතුම් ග,උරවය වේවා🙏 සාදු🙏🙏 රාහුල මාතා සාදු
@seethaseetha-fh6wh
@seethaseetha-fh6wh 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@NilukaSubhashini-n8j
@NilukaSubhashini-n8j 7 ай бұрын
අති උත්තම යශෝදරා තෙරනීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏මාගේන් වරද වුවානම් පමාවේවා🙏🙏🙏🙏
@KRPPerera
@KRPPerera 7 ай бұрын
දවසට දෙපාරක් නම් අහනවාමයි 🙏🙏🙏🥹🥹🥹 හිතට ලොකූ දුකක් එක්ක අමූතු සැනසීමක් එනවා 🙂
@rasanjalimaduwanthi1811
@rasanjalimaduwanthi1811 6 ай бұрын
උතුම් යශෝදර මහා රහත් උත්තමාවියට මගෙ නාමස්කාරය වේවා🙏🙏🙏 මගෙ නංගි රට ගියා එයාව එනකම්ම ආරාක්ශා කර දෙන්න..🙏🙏🙏
@vdsy1234
@vdsy1234 Жыл бұрын
ඒ උතුම් ආදරය පූජනීයයී පූජනීයයී පූජනීයයී මතුවට පතන්නේ ඔබවයි
@sanjurathnayake6334
@sanjurathnayake6334 Жыл бұрын
හරිම සුමධූරයි අපේ හාමුදුරුවනේ ...🙏🙏🙏
@රන්දිවිජේසිංහ
@රන්දිවිජේසිංහ 4 ай бұрын
යශෝදරා තෙරණියන්ට මාගේ නමස්කාරය වේවා ❤
@SachiniMadushika-p7i
@SachiniMadushika-p7i 10 ай бұрын
හරිම ලස්සනයි අපේ හාමුදුරුවොනේ🙏🙏
@pasidushehan9070
@pasidushehan9070 Жыл бұрын
ලොහුතුරු බුදු පියනන් වහන්සේට මගෙ නමස්කාරය වේවා එසේම වේවා සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු
@PathimiPathimi
@PathimiPathimi Жыл бұрын
තෙරැවන්සරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙවා෴ ෴🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@ChandanaPushpakumara-h6j
@ChandanaPushpakumara-h6j Жыл бұрын
හරිම ලස්සනයි අපෙ හාමුදුරුවනේ බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
@sanjanakaushan5264
@sanjanakaushan5264 11 ай бұрын
යශෝධරා දේවියකට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@AshaniSewwandi611
@AshaniSewwandi611 Жыл бұрын
තුන් ලොවම පරම පවිත්‍ර ස්ත්‍රිය වූ රාහුල මාතාවන්ට මාගේ නමස්කාරය වේවා 🙏
@JanakaGamage-j7j
@JanakaGamage-j7j 9 ай бұрын
අනෙ හිමියනි ඔබ වහාන්සෙට ගොඩාක් පින්.
@PethumJanitha
@PethumJanitha Ай бұрын
🙏🙏🙏සදු සදු 🙏🙏🙏
@PethumJanitha
@PethumJanitha Ай бұрын
🙏🙏🙏
@MithishaDewmina
@MithishaDewmina Жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🌼
@ShanthiChandane-cf2wn
@ShanthiChandane-cf2wn 7 ай бұрын
මම ඉන්නෙ කුවෙටි රටෙි ඒත් හැමදාමත් පොඩි හාමුදුරුවනේ මෙි කවිබණ ටිකනමි අහනවමයි ගෙදර වැඩ කරනගමන් තෙරුවන් සරණයි හාමුදුරුවන්ට දිරිඝආයු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 ❤️❤️🌹🌹🌹
@kusaladhammathero
@kusaladhammathero Жыл бұрын
තෙරුවණ් සරණයි සියලු කටයුතු සාර්ථක වේවා🙏🙏🙏🙏
@oshadiadipaoshadioshadi6934
@oshadiadipaoshadioshadi6934 5 ай бұрын
යශෝදරා මහා රහත් තේරණියගේ පිහිටයි 🥺🤍🥰🙏 හරිම ලස්සනයි කවි බණ🥺🤍🥰🙏
@dlnkrhbdd0909
@dlnkrhbdd0909 Жыл бұрын
හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏🙏
@mihirlakshan4003
@mihirlakshan4003 9 ай бұрын
සාධූ!සාධූ!සාධූ!තුන් ලොවෙහිම පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වූ රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරයම වේවා!🙏🙏🙏
@ChintakaVijeykumara
@ChintakaVijeykumara Жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏🙏
@DilshanDilshan-p9o
@DilshanDilshan-p9o 9 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ හාමුදුරුවනේ ..තෙරුවන් සරණයි ! මගෙ ආසම කවි බන🙏🙏🙏
@imeshgayashan-lt4jy
@imeshgayashan-lt4jy Жыл бұрын
තෙරුවණ්සරණයි අපේ හාමුදුරුවනේ 🙏
@k.mlakmalika8019
@k.mlakmalika8019 8 ай бұрын
තුන් ලෝකයෙහි ම පිවිතුරු උතුම් ම කාන්නා රත්තය රාහුල මාතා යශෝධරාවන්ට මගේ නමස්කාරය වේවා.මම පිරිමි ළමයෙක් උනාට මමත් රාහුල මාතාවට වදිනවා මට මෙම උත්තරීතර කාන්නාවට වැදීමට මට පින් තිබ්බා
@Disgusting-l2n
@Disgusting-l2n 7 ай бұрын
එක නම් ඇත්ත ❤️❤️❤️
@romeshzoysa9183
@romeshzoysa9183 Жыл бұрын
මම හරිම ආස කවි බනක් හැමදාම අහනවා ❤🙏🙏🙏🙏
@manochchamara7712
@manochchamara7712 4 ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 මාගේ නමස්කාරය වේවා උතුම් යසෝදරා උත්තමාවියට තෙරුවන් සරණයි 🙏🌺🌼🏵️🌷🌻🌹🪷🌞🌸💐🙏
@PiumiThakshila-pm6rq
@PiumiThakshila-pm6rq 6 ай бұрын
Mage උතුම් wu yashodara maha තෙරණිය wahansage බලයෙන් මටත් ඉක්මනට me සංසාර ගමන iwara kara gena chathurarya saththaya අවබෝධ වේවා mage නමස්කාර ය
@pawaniamaya3780
@pawaniamaya3780 10 ай бұрын
යශෝදරා මහා රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sltharu2389
@sltharu2389 8 ай бұрын
🙏🙏🙏උතුම් යසොදරාමහරහත් තෙරණිය වහන්සගෙ මගෙ නමස්කාරය වෙවා🙏🙏🙏නිෂාරා දියනිය හෙට දින ලියන විබාගෙන් ජයග්‍රහණය ලැබිමට අසිර්වාදය ලැබෙවා 🙏🙏🙏
@chandimaldodangoda1817
@chandimaldodangoda1817 4 ай бұрын
ඇස්වලට කලුලු එන්න තරම් හදවත සංවේදි වෙනවා. සංසාරෙ පුරාවටම එකට ආව ඇය ආදරයේ ප්‍රතිමූර්තියක් . මගේ නමස්කාර ය වේවා... ඉපදෙන ආත්මයක් පසා මා කල ඇති පව් කමාවේවා සසර දුකෙන් අත් මිදේවා..
@kavishkadilshani9035
@kavishkadilshani9035 6 ай бұрын
උත්තරීතර යශෝධරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සියලු සිත් සුවපත් වේවා .. දුකින් මිදෙත්වා..
@malkiapsara2888
@malkiapsara2888 Жыл бұрын
Tik tok එකේ හැමදාම අපේ හමුදුරුවන්ගේ බන අහන්න එනවා මම.. 🙏🙏🙏
@mewanlakshan2886
@mewanlakshan2886 Жыл бұрын
🤩
@kavindu2723
@kavindu2723 Жыл бұрын
☺️🙏🙏🙏
@chooti1925
@chooti1925 Жыл бұрын
🙏🙏🙏
@PaminduSenash
@PaminduSenash 6 ай бұрын
😂
@AkKarunaraththana
@AkKarunaraththana 4 ай бұрын
යසෝදරා මෑනියන්ගේ පිහිටයි. 🙏🙏🙏
@priyanthijayasekara6151
@priyanthijayasekara6151 Жыл бұрын
හරිම මිහිරියි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏
@malkiapsara2888
@malkiapsara2888 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏...
@ashouranjanikarandagaspiti7194
@ashouranjanikarandagaspiti7194 9 ай бұрын
යසෝදරා දේවියට මගේ නමස් කාර වේවා 🙏🙏🙏🙏🙏
@AnushikaChathurangani-cr4gr
@AnushikaChathurangani-cr4gr 11 ай бұрын
හරිම ලස්සනයි ❤ අහන්න අහන්න ආසයි එ ගුන කද....නමස්කාර වෙවා උත්තමාවියනි ..එ වගෙම අපෙ හමුදුරුවනෙ ඔබ වහන්සෙට උතුම් උ නිවන බොහො දුර නොවෙවා....තෙරුවන් සරනයි .නිදුක් වෙවා නිරොගි වෙවා සුවපත් වෙවා ...🙏🙏🙏🙏🙏
@sraatnike170
@sraatnike170 Жыл бұрын
තෙරුවන්සරණයි. පිංන්වත්. ස්වාමීන් වහන්සේ ට.🙏🙏🙏සාධු
@Shanis-d8s
@Shanis-d8s 5 ай бұрын
මා මව් යශෝ🙏❤ ඇගේ ගුණ කඳින් ලොවම සුවපත් වේවා…!!!!
සිද්ධාර්ථාවර්ජනය siddharthawarjanaya kawi bana
36:16
Nawagaththegama Siri Sugatha Thero
Рет қаралды 2,1 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 19 МЛН
ඇය යශෝධරා නම් විය...
22:36
Nawagaththegama Siri Sugatha Thero
Рет қаралды 735 М.
අංගුලිමාල පිරිත | Angulimala Piritha
57:25
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН