හැමෝම තට්ටයා කියලා විහිලු කරපු තරුණයා ජීවිතේ ජය ගත් හැටි 👨‍🦲✨ | Hindi film review Sinhala new

  Рет қаралды 33,148

ishanaYa flix

ishanaYa flix

Күн бұрын

Пікірлер
@Waik-o7b
@Waik-o7b Жыл бұрын
ඇත්තටම ආදරේ කරන අය තමන් ආදරය කරන අයගේ පුංචි පුංචි අඩු පහඩු හොයන්න යන්නේ නැහැ අනික සමාජයට ඕන විදිහට ජිවත් නොවී තමන් තමන් වගේ ඉන්න එක තමයි වැදගත්. එතකොට ලොකය මොනවා හිතුවත් කිව්වත් තමන් ගැන තමන්ට තිබෙන සතුට වැඩි විශ්වාසයත් වැඩි. අනික් අයගේ අඩ පහඩු දකින්නේ තමන් තමන්ටවත් ආදරේ නැති අය. තමන් තමන්ට ආදරය කරද්දි අනික් අයගේ අඩු පහඩු දකින්නේ නැහැ.
@Ent-4
@Ent-4 11 ай бұрын
ඇත්ත කතාව😌
@SANDEEPANI781
@SANDEEPANI781 Жыл бұрын
Mata mage husband meet une ahambekin.eya Mata wada 10 years wadimal wagema eya tikak height eka adui.mage samahara yaluwo pawa Mata kiwwa eyata kamathi wenna epa kiyala.Api mulin yaluwo wage hitiya.passe Mata hithuna eyage gathi guna harima hoda bawa.Kalekata passe proposal ekak widiyata eyage parents la ape gedarata awa.api marry kara.ada Mata eyata kamathi wenna epa kiyapu yaluwo eyala marry karapu aya nisa hugak duk widinawa.eth mage husband Mata wagema mage daruwantath hugak aadaren innawa.ewagema mage husband Mata nn thamath handsome man dakapu dawase wagema.e wagema eyage wayasa penneth hugak aduwen.dan nn matath wada podi wage😅❤Oyage reviews lassanai❤🎉
@Himaru-t3y
@Himaru-t3y Жыл бұрын
ලස්සනයි ඇත්තටම සතුටක් දැනුණා ❤
@BuddiE98
@BuddiE98 Жыл бұрын
ලස්සන කතාවක් 🎉.. ආදරේ කියන්නේ මහා අමුතු දෙයක්..😔
@CharukaJayageri-go9zx
@CharukaJayageri-go9zx Жыл бұрын
ආයේ ඉතින් අදත් පට්ට ඇ ✌️✌️❤️💙👍
@mohomadakil4292
@mohomadakil4292 Жыл бұрын
ආදර්ට කැත ලස්සන චබී කියල දෙයක් නැහැ මහත කෙල්ලො හරිම ලසනයි
@hesh7746
@hesh7746 Жыл бұрын
අනේ ඒ කොල්ලට තට්ටෙ තිබ්බට ඔය ඉන්නෙ ලස්සනට 😒
@isiranayanaga183
@isiranayanaga183 Жыл бұрын
පට්ට😂❤❤
@harshachathuranga748
@harshachathuranga748 Жыл бұрын
Ai ai balanna hiteno ft movie eka bro 🔥🤘❤️
@SajithRupasingha
@SajithRupasingha Жыл бұрын
Patta
@NethimiAdithya4840
@NethimiAdithya4840 Жыл бұрын
හොල්මන් film එක්ක දෙන්නකෝ ❤❤ මෙක මාරු ❤
@tharakaupul6608
@tharakaupul6608 Жыл бұрын
මගෙත් කොන්ඩේ නෑ කියලා දැනුනාම 😂😂😂😂😂😂😂 මම 😊😊😊😊😊
@Lokayasinhalen1
@Lokayasinhalen1 Жыл бұрын
Mage jeewithetath oma wei kiyala hithenawa❤
@VeeraCopybuearu
@VeeraCopybuearu Жыл бұрын
පට්ට
@GShalila
@GShalila Жыл бұрын
Mageth thate padila thiynne eth mata dn wayasa 25😢 eee unata mn me video eka balala podi hari sanasimak labuwa❤
@to10videomax21
@to10videomax21 Жыл бұрын
🥺මගේ ජිවිතෙත් එ වගේ 22න් තට්ටේ පෑදුනා
@Lokayasinhalen1
@Lokayasinhalen1 Жыл бұрын
බෙහෙත් කරේ නැද්ද
@rimzaa
@rimzaa Жыл бұрын
ek lssnaii ❤
@achinihamesha1455
@achinihamesha1455 Жыл бұрын
Konde thiyena aya lassanai ,nethi aya kathai Kettu aya lassanai. Mahatha aya kathai Sudu aya lassanai. Kalu kathai Me okkoma marana minissune😊 Samaje hati thama Scl ekka unath ,mahatha lamai ,kalu lamai kon wenawa Sudu ,kettu aya marama hoda guna thiyana aya kiyala kiyanawa😂 Ane mnda
@lakmaliMalsha-i4u
@lakmaliMalsha-i4u Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@LimeshHansana
@LimeshHansana Жыл бұрын
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
😅😅😅🥳👍🏻
@ruwinimadunika4591
@ruwinimadunika4591 Жыл бұрын
👍👍
@Ben-mp6hn
@Ben-mp6hn Жыл бұрын
කවදා හරි මගේත් තට්ටේ නේද කියලා මතක් උනාම 😢
@Dexterpanda.
@Dexterpanda. Жыл бұрын
Mama ada konde kapuwe tattema bawa😓💔
@SasithUdayanga
@SasithUdayanga Жыл бұрын
අපෙ ජොනී අයියගෙත් තට්ටෙ තියෙන්නෙ 🙂
@Ben-mp6hn
@Ben-mp6hn Жыл бұрын
එක තමා ඌගේ පස්සෙන් කොච්චර කෙල්ලො එනවද
@nikyniky3004
@nikyniky3004 Жыл бұрын
Oyage okkom movie baluw appa aluth movie dnnko😒zombie danne ndd oya
@nish-b5l
@nish-b5l Жыл бұрын
👍❤❤💖
@Buddhinishavi
@Buddhinishavi Жыл бұрын
@ChamiSandu
@ChamiSandu Жыл бұрын
❤❤❤
@mrpramuwa
@mrpramuwa Жыл бұрын
@sathsaranikavidya1050
@sathsaranikavidya1050 Жыл бұрын
❤❤❤
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.