KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Big Doggy ft. Costa & Shan Putha - Periyamulla (පෙරියමුල්ල) | Official Music Video
4:50
Maliya - Ekasiya එකසීය (rasthiyadu padanama)
5:40
“Don’t stop the chances.”
00:44
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
So Cute 🥰 who is better?
00:15
1% vs 100% #beatbox #tiktok
01:10
Hip Hop Wattuwa 2 (Official Music Video) - Big Doggy feat.Maliya
Рет қаралды 3,239,314
Facebook
Twitter
Жүктеу
1
Жазылу 252 М.
Big Doggy
Күн бұрын
Пікірлер: 3 000
@bigdoggythemc
Жыл бұрын
Hip Hop wattuwa 2 Lyrics Maliya. Maliya: මොකද වෙන්නෙ කොළඹ Welcome to පදනමෙ වාට්ටුවට සෙල්ලම් නෑ මිසී එනවා 6ට බෙහෙත් දෙනවා ඇවිත් තිතට මුලින්ම බෙහෙත් දෙන්නෙ හිතට පස්සෙ ඉතුරු දෙකයි එකට අන්ධකාරයි රෑ එළි වෙනකන් ලේසර් එළි වටේම වාට්ටු අංක 01-14 මලියයි යාළුවො ටිකයි මෙතන තමයි කරලා ඉන්නෙ නතර God Tier ලෙඩ්ඩු ඇතුලෙ ගෝතයෝ එලියේ දීපන් වතුර පෝලින් ගැහිලා focus කරන් ඉන්නෙ හිලෙන් දාන යතුර බලන් ඉන්නෙ මුට්ටියෙ කිරි යන්නෙම නෑ උතුර ඌ කුට්ටි කුට්ටී ගත්තා උඹලට ඉතුරු වෙන්නෙ පතුර හතුරා කියලා පෙන්නුවෙ බලන් උඹෙ අතට දෙන්නෙ කතුර බැලු බැලු අත බලන් ඉන්න එපා යකෝ මතුර මතුර උඹලට හරි යනකොට නිදි මත මට එනවා අතරින් පතර ඔක්කොම (Censored) දාර බයියො එකමුතු කලා පදනමෙ කුණුහපර උඹලා (Censored) වැඩ කරලා ඉවර උනාම කරපං papers සතර පුංචි කාලේ ඉවර වෙලත් මොකද (Censored) තාම ගෙදර දොස්තර බෙහෙත් දෙනවා ඉවෙන් Nurseලා ගන්නෙ නෑ මනු ලොවෙන් මගේ වාට්ටුවෙ sponge bath දෙන්නෙ කොළඹ කෙල්ලො දිවෙන් Dedicated nurse කෙනෙක් ලෙඩෙක් ගානෙ ලෙඩ්ඩු සුවෙන් එළි වෙනකොට nurseලා මාරැ වෙලා කොල්ලො ඉන්නෙ දුකෙන් අල්ලපු වාට්ටුවල කබර (Censored) ඩිස් කරනවා අම්බානක බාර් එකට බාර් එකක් second වෙන්නැති bars මා ලග බාර් අල්ලන් දෙන bars ලිව්වෙ bar එකේ මාකොල මලියා වගේ රැපක් ගහපන් පුලුවන්නම් චාමර උඹලා බඩ සෝලි හාමතේ මලියා රස්තියාදු පදනමේ අපි බැස්ස ගමන් කොළඹ කොල්ලො පෙන්නන්නෙම ආදරේ ගෝස්තිය ඉන්නවා තව්තිසාවෙත් Representing 12 බෝඩරේ කරනවා බොල සදා සොත්තී පස්සෙ බවන්තුතේ Welcome to the වාට්ටුව මේක උඩම තට්ටුව පුංචි මලිත්ගෙ ග්‍රහයා පදනම තමයි ආණ්ඩුව අකුරෙන් අකුර කියලා දෙන්නම් කොළඹ කරන රන්ඩුව Doggyයා කිව්වා 100ක් ගහන්න එපා මැදින් කපපන් බම්බුව Big Doggy: ජනෙලයෙන් එලීය බැලුවා, ලෙඩ්ඩු ඇවීත් පොලීමේ නමක් ඇතත් නැතත්, ලියපන් ගත්ත වස වීස මේ පොරමේ Half baked පොරණේ, කොල්ලෝ hustling බොඩීමේ එලීය ඇතුල කීයලා නෑ කරුමේ දෙපැත්තටම දොළනේ ගම පුරාම search ... රොගීයෝ තනී බීශනේ Neat දාලා ශොට් දෙකයී, වාට්ටුවම සීරුවෙන් MBBS පෙරීයමුල්ල, IRC ....මහ වීදීයෙන් ඩොකා බෑගැලා ඉන්නේ රොකට් එකෙන් නර්ස් ඉන්නේ බීතීයෙන් කොල්ලෝ සීක් එකේ දපනේ දාලා ඇදං බදං, කෙල්ලෝ කීක් එකේ ලයීන ඇදලා, අමත පදං වීසීට් එකට ආපු කදං,පලං ඇදලා නාග සලං පදං වෙච්ච වදං, ගොතයෝ යන්නේ කං අඩී දෙකම පලං එස්කො බාර් එලීයේ....එක් බාර් ඇතුලේ මලීයා බාර්ස් ගාන කීයපං, ලයීං තද බද මේ පපුවේ මල නොතලා රේනු ගත්තා ගැට නෑ මචං පතුලේ ලෙඩා සැපේ ඉන්න මීසී ඇවීත් සුරේ දාලා වතුරේ පොලීමේ මෙඩීකල්, prescribed clinical වට්ටොරුව දෙන්නම් වීශ chemical, ලෙඩා ICU ,situation critical ඩොකා ෆුල් ෆීසීකල්, barz ලිරීකල් සීංහල සීලබස්,හැඩ වැඩ සීලබල්ස් වාට්ටුවේ සාත්තුව original,මීරකල් රැප් ජොතී swag කවදත් untochable Unmatchable ( Swich ) ඉන්නම් මම කරුවලේ, ගහං ඔලුව කලු ගලේ එකට ඉදලා අපීව කපපු එවුන් නෑ මේ වාට්ටුවෙ හයීය බලපං සැටලීමේ, කැටයං නෑ පදනමේ මාත් ඉන්නේ පික් එකට රීච් වෙලා ජඩ කමේ බර දන්නවා ටක්කෙට මචං අත නොගැවට යකඩෙ පස් උනත් මහ පොලවේ, ලිව්වා උසම තැනක මතකේ පීච් එක ඉම්බා කොල්ලා ගහලා සනා වගේ ගහලා ශතකේ කීයපන් ඩොගී දක්ශයා දවසක ඇවීලෙද්දී චීතකේ Wel com to the wattuwa, මෙක උඩම තට්ටුව හතර වෙටෙන් ලෙඩ්ඩු බැහැලා ඩොකා දුන්නා සාත්තුව...x 2 Big Doggy ජනෙලයෙන් එලීය බැලුවා, ලෙඩ්ඩු ඇවීත් පොලීමේ නමක් ඇතත් නැතත්, ලියපන් ගත්ත වස වීස මේ පොරමේ Half baked පොරණේ, කොල්ලෝ hustling බොඩීමේ එලීය ඇතුල කීයලා නෑ කරුමේ දෙපැත්තටම දොළනේ ගම පුරාම search ... රොගීයෝ තනී බීශනේ Neat දාලා ශොට් දෙකයී, වාට්ටුවම සීරුවෙන් MBBS පෙරීයමුල්ල, IRC ....මහ වීදීයෙන් ඩොකා බෑගැලා ඉන්නේ රොකට් එකෙන් නර්ස් ඉන්නේ බීතීයෙන් කොල්ලෝ සීක් එකේ දපනේ දාලා ඇදං බදං, කෙල්ලෝ කීක් එකේ ලයීන ඇදලා, අමත පදං වීසීට් එකට ආපු කදං,පලං ඇදලා නාග සලං පදං වෙච්ච වදං, ගොතයෝ යන්නේ කං අඩී දෙකම පලං එස්කො බාර් එලීයේ....එක් බාර් ඇතුලේ මලීයා බාර්ස් ගාන කීයපං, ලයීං තද බද මේ පපුවේ මල නොතලා රේනු ගත්තා ගැට නෑ මචං පතුලේ ලෙඩා සැපේ ඉන්න මීසී ඇවීත් සුරේ දාලා වතුරේ පොලීමේ මෙඩීකල්, prescribed clinical වට්ටොරුව දෙන්නම් වීශ chemical, ලෙඩා ICU ,situation critical ඩොකා ෆුල් ෆීසීකල්, barz ලිරීකල් සීංහල සීලබස්,හැඩ වැඩ සීලබල්ස් වාට්ටුවේ සාත්තුව original,මීරකල් රැප් ජොතී swag කවදත් untochable Unmatchable ( Swich ) ඉන්නම් මම කරුවලේ, ගහං ඔලුව කලු ගලේ එකට ඉදලා අපීව කපපු එවුන් නෑ මේ වාට්ටුවෙ හයීය බලපං සැටලීමේ, කැටයං නෑ පදනමේ මාත් ඉන්නේ පික් එකට රීච් වෙලා ජඩ කමේ බර දන්නවා ටක්කෙට මචං අත නොගැවට යකඩෙ පස් උනත් මහ පොලවේ, ලිව්වා උසම තැනක මතකේ පීච් එක ඉම්බා කොල්ලා ගහලා සනා වගේ ගහලා ශතකේ කීයපන් ඩොගී දක්ශයා දවසක ඇවීලෙද්දී චීතකේ Wel com to the wattuwa, මෙක උඩම තට්ටුව හතර වෙටෙන් ලෙඩ්ඩු බැහැලා ඩොකා දුන්නා සාත්තුව...x 2
@Projectcnc5358
Жыл бұрын
Meke sample ekata gaththa song eke name eka mokadda eka mata ahanna asai
@ALFHA44
Жыл бұрын
"මොකද වෙන්නේ කොලඹ WELCOME TO පදනමේ වාට්ටුවට" මේක පදනම හුත්තෝ 🖤💯
@Dhnush-w7h
Жыл бұрын
big doggy 😚❤️🔥
@joelferdinands6008
Жыл бұрын
Lyrics nan watinawa
@Chamod1M
Жыл бұрын
මරු මලියා
@ZanyInzane
Жыл бұрын
Best 🔥🔥🔥
@srinumbers
11 ай бұрын
❤🩹❤🔥
@Sachintha_Anjalo
11 ай бұрын
Mava mathakada bro😉😎❤️
@bigdoggythemc
7 ай бұрын
මලයා 🖤
@Rithushputha
Ай бұрын
Hi
@didula22
16 күн бұрын
@@Sachintha_Anjalo😂 මතක නෑලු 😂
@MADUWA
Жыл бұрын
Collob of the year ! 🔥💯
@Rush_yt_815
Жыл бұрын
Hi maduwo
@bigdoggythemc
7 ай бұрын
Bro 🖤
@LineOneBand
Жыл бұрын
Sinhala rap at its best - line one boys with lot of love boys -- rasthiyadu padanama malliya puliya andenawa❤ ❤️ ❤️ shane zing big respect 🫡 respect ✊ big doggy much love - Filla ekath ekak❤ gahamu - 44 + RAsthiyadu pdanama set wemu soon Xline one -
@momomalayaa
Жыл бұрын
වාට්ටුවෙ ඇඩ්මිටි උනා මහත්තයෝ🔥 ජයබෝ❤️
@deshanroddrigo7640
Жыл бұрын
❤️
@INF_KAVEE
Жыл бұрын
රේණු ❤
@MadeeraArticles
Жыл бұрын
Logic sir ❤😮
@janathhansa
Жыл бұрын
මාත් නතර උනා බං වාට්ටුවේ❤
@slskrelectronics
Жыл бұрын
@@janathhansasup 100 යට යන්ඩ උදව් කරන්ඩ ලෝකු පිනක් අනේ මට බයින්ඩ එපා මන් කරදරයක් කියලා හිතාන්ඩ එපා😊 🙏🙏🙏🙏😊😊
@kavish6964
Жыл бұрын
අවුරුදු ගාණකට trending වෙනවා ලොවෙත් !!! මේකත් සැප ගින්දරක් ❤💥
@AzimOusman
Жыл бұрын
Maliya x Big Doggy ❤🔥❤🔥❤🔥🔥🔥🔥
@HustlerBhaiofficial
Жыл бұрын
වාට්ටුව ගින්දර! 🔥
@avishka6366
7 ай бұрын
අලුත් රැප් නැද්ද bro
@DRLASIYA
4 ай бұрын
Tho ponna rap kiyama eka ne
@kalshanstudio
Жыл бұрын
පුංචි මලිත්.. 🖤🔥Bars තාම රස්නෙයි.. ❤️🔥
@yakariz10
Жыл бұрын
" විසිට් එකට ආපු කදං පලං ඇදලා නාග සලං " htto meuwanm 🥵💗
@drackMusic210
Жыл бұрын
රැප් සෙල්ලම දැන් තමයි පටන් ගත්තේ ආදරෙයි රස්තියාදු පදනම 🙂❤️
@MrMauza
Жыл бұрын
මේව තමයි අපි ආස කරපු Rap 2014 කාලයෙන් පස්සෙ ආයෙ ආයෙ රැප ගින්දර වෙන්න ඕනි ❤
@chamaradhanushka5365
Жыл бұрын
කාලෙකට පස්සෙ අහපු සුපිරියක්..නියම ඩබලක් සෙට් වෙලා තියෙන්නෙ...👍👍👍👍
@kanishkaushan5140
Жыл бұрын
smokiyo එක්ක ඉලග එක ඔනි ❤
@road6025
Жыл бұрын
රැල්ලට රැප් ගැහුවට මේ වාට්ටුවට ගහන්න රැලි තාම නෑ බොසා😎❤️🔥
@SavindaUdayaRashmika
4 ай бұрын
❤❤❤❤
@NirupaSajeewani
2 ай бұрын
Rap seen eka kapuma ekek Shana putha maliyala e kale idn hadawathe ❤
@dishmiimasha8945
Жыл бұрын
අහන්නත් කලින් ලයික් කරා..big doggi නම් ඉතින් අහන්න දෙයක් නෑ සුපිරියක් තමයි 🌠😊⚡🌈️💗💥
@lazylizard6682
Жыл бұрын
gota ta tath ehema neda vote kare..🤣
@dishmiimasha8945
Жыл бұрын
@@lazylizard6682 අම්මපා ඇත්ත හලෝ 🥴😂😂😂
@vishwadarshaka
Жыл бұрын
1M වැදිලද කියලා හැමදාම බලනවා.මලියාගේ Rap තමයි ආසම.❤❤
@___-lv7ud
Жыл бұрын
මලියා මගෙ හදවතේ ඉන්න එකෙක්.පදනම ආපු දවස් වල ඉදන් මම උන්ගෙ රැප් අහන්නේ...පුලියත් සුපිරි චරිතයක්.....ආදරේයී මා එකාලා ගේමක් ගහපල්ලා.... මේ පාර වාසී රැපක් ඕනී....🤘❤️
@pawanhansaka4398
Жыл бұрын
Llllllpplpp😊😊😅😅😊😊
@TheshanSanjana
Жыл бұрын
Siraa ekenma un hadawathe inne bn🥺...unge vibe eka tharam mata wena ekekwath set nh bn 🥺💗
@Niromusic77
11 ай бұрын
@@TheshanSanjana ekenma
@Rizkey_Music
Жыл бұрын
Doggy ft maliya ඒක වෙනම vibe එකක්💗💛
@RumeshMadhusanka-u6b
11 ай бұрын
Ko puliya
@Louve333
Жыл бұрын
Come back රස්තියාදු පදනම....මලිය ලස්සන වෙලා...big doggy ඉතින් gammac thama...❤❤❤
@coolhome9874
Жыл бұрын
වචන නැ පට්ටයි ♥️🥃👌🏾 වාට්ටු අංක 3 ❤ Waiting 🙄
@ShiromiShereena
Ай бұрын
vibe ekk thama
@Chanu_RX
2 ай бұрын
Maliya & Doggy 🔥
@SLMastery
Жыл бұрын
ආයෙමත් 2014 - 2016 කාලෙට ගියා වගේ 🔥❤🤟 maliya + big doggy ❤ legend 🔥
@virjan
8 ай бұрын
@sadeeshadewmina5334
7 ай бұрын
පකයා
@GamingWorld-sj5bf
6 ай бұрын
Puliya ponnaya epa
@uzeycna
Жыл бұрын
Killed beat ❤🙏 වාට්ටුව 2
@sahanchathuranga117
Жыл бұрын
Ponnaya thopi th ahanawa da😂
@sadaruwan4307
Жыл бұрын
අපෝ ගූ ගොඩ😂👌💀
@Sio12514
7 ай бұрын
Rap kalawa kapu ekek ub😂
@Duhashnikeshala
Жыл бұрын
හතර වටෙන් ලෙඩ්ඩු බැහැලා ඩොකා දුන්න සාත්තුව.... සුපිරියක් big doggy,maliya තව එකක් ඔනි
@NimeshMadumal-n8y
11 ай бұрын
Meka වසි
@kosalaliyanage_
Жыл бұрын
බාර් එකට බාර් එකක් second වෙන්නැති barz මා ලග❤️🔥 Punchi Malith ❤
@wedhaviduranga1369
Жыл бұрын
කියපන් ඩොගී දක්ෂයා දවසක ඇවිලෙද්දී චිතකේ❤🔥 Respect…
@SaminduDewnethGimhara
2 ай бұрын
Hip pop Wattuwa 3 ඔනෙ ඩොගියා මේ විදයට 👤❤
@SanjeewaniWickramasinhe-br3sv
Жыл бұрын
මලියාගේ රියැක්ශන් දකිනකන් ඉවසිල්ලක් නැතුව ඉන්න උන් මේ කොනට🥺💗😁
@dilshanvideo3046
Жыл бұрын
ඔව් ඔයී
@SanjeewaniWickramasinhe-br3sv
Жыл бұрын
@@dilshanvideo3046 supiri yako meka😁😁💗
@tharindahimesh1109
Жыл бұрын
kora wennama dunna man hithanne maliya nm pissuwak den
@SanjeewaniWickramasinhe-br3sv
Жыл бұрын
@@tharindahimesh1109 ow bn ekenma🥰
@dahamkarannagoda1880
Жыл бұрын
ගැම්මක් තමා Maliya , Big Doggy 🖤💣💥
@DasunChamathka-y7e
18 күн бұрын
Anyone in 2025😅
@deshanbandara5005
10 ай бұрын
ඩොගිස්ගෙ පීක්ම කාලෙ මේ, උබ තමයි බං ලංකාවේ එමිනෙම්❣️🍸🔥😎🤛
@bboyyowyow9334
Жыл бұрын
සෙල්ලම කනපිට ගහපු මලියා පුලියා ආදරෙයි❤ රස්තියාදු පදනම,ඩොගී🔥 cmb west side bomb🔥
@MaheshKulasinghe
Жыл бұрын
2024 balana set eka
@sindhuramamoorthy5837
Жыл бұрын
Big ups to Maliya. Been following your work since day 1. ❤
@dkrush2146
6 ай бұрын
Yo yo 2024 ❤
@OURTHING-zh7vz
2 ай бұрын
Gammak bn❤
@ghostripper2502
Жыл бұрын
සුපිරිම ❤maliya & Big doggy 😊😊
@ALFHA44
Жыл бұрын
"උඹලා බඩ සෝලින් හාමතේ මලියා රස්තියාදු පදනමේ" MLIYA X BIG DOGGY CHILL BRO 🖤💯
@Fuxker_
Жыл бұрын
Yo boy ❤ hama rap ekkm ub comnt ek dkinw
@CastleBlack2-dg5uo
10 ай бұрын
@@Fuxker_ ow bn man hithuwe smokio kiyala😅
@avinduavishka4969
Жыл бұрын
පිස්සුවක් තමා ❤️ සිය පාරක් විතර දැනට අහාලා තියනෝ
@RapSeyo
Жыл бұрын
🎶🖤🔥පිස්සුවක් පිස්සුවක් වාට්ටු අංක දෙකෙත් මාත් ඇඩ්මීට් වුනෝ ආදරෙයි Bigg doggy x Maliya ❤🔥
@snadunprasad9478
11 ай бұрын
ගින්දරක් ❤💥
@kumarafernando7382
7 ай бұрын
This is One of the hardest sinhala rap ever. Dope beat. Smooth flow. Punch line after punch line. These two must be having some expensive pens. ❤️👍🔥🎤🎶
@SmokeWRLD999
Жыл бұрын
හදවතින්ම රස්තියාදු! 🤘🔥
@HashenBandara-li8fo
Жыл бұрын
අවුරුදේ හොදම එක ආවේ අන්තිම මාසේ❤🎉
@NipunKavinda-l1u
11 ай бұрын
Kochra ehuvath epe venne adare maliya and dogi ❤
@MizaMusic22
Жыл бұрын
මලියා Verse එක සුපිරියක් ❤🌹🇱🇰
@shadeepalakshan2639
6 ай бұрын
Hip hop wattuwa 3 oni 👑
@FRANCIS-d3x7v
Жыл бұрын
Yo yo punchi malith piliyandala ♥️
@x_Bhagya
Жыл бұрын
බාර් එකට බාර් එකක් second වෙන්නැති බාර්ස් මා ලග 😮❤
@slhiphoptv
Жыл бұрын
Yezzirr..! 🖤🎧
@user-br8vf6jy3w
Жыл бұрын
wohh kalekin athitha kaleta giya 😍
@agboparami-jf6dx
Жыл бұрын
උබලගෙ ලෙඩ්ඩු බන් අපි හැමදාම බෙහෙත් ගන්න 😍
@Senukarasnayaka-rk5rr
Жыл бұрын
MALIYA👽❤️🔥කාලෙකට පස්සෙ සුපිරියක් 💥💯
@kesharaKeshara-kr1dx
9 ай бұрын
Anyone 2050 ❤️🔥
@SunilSantha-f3t
9 ай бұрын
🥂❤
@Sithuka_dihas
9 ай бұрын
@@SunilSantha-f3t🔥🔥
@NALUWA.official
9 ай бұрын
😂😂😂
@trellexo6579
8 ай бұрын
Ane palayan httge putha
@dark_devil_boy_
8 ай бұрын
I here 2050
@nimeshnperera5097
Жыл бұрын
එකනම් පිස්සුවක්❤🎉 congratulations doggy🤎🤎🤎🤎🎉
@Pasindudilshan32
Жыл бұрын
විඩියො එක සුපිරි.❤️🔥🩺.මලියව දකිනකොට පට්ට ආසයි..ඒ හඬ ඇහෙනකොට පට්ට ගැම්මක් එනවා..❤ ඩොගීගෙ හඬ ගැන කියන්න දෙයක් නෑ. සුපිරි.වැලපෙන සීන් එක නතුව මේ වගේ ට්‍රැක් එනවනම් ඉතින් හොඳයි...hip hop wattuwa 03 බලාපොරොත්තු වෙනවා.😈🌝💯
@HasithNiwantha
Жыл бұрын
Welcome to the වාට්ටුව.. 😌 පිස්සුවක් තමා.. ❤🔥🤙
@FrozenDope
Жыл бұрын
බලාගෙන ඉන්නේ | 🥵🍁 #MALIYA #RASTHIYADU #PADANAMA #01
@SHAMALKA113
Жыл бұрын
💯
@RucharaHishan
Жыл бұрын
Borderema pirila maliya,dogiyage wattuwe lagama , bars wlin rapak ghn sape innwa api ahagena , rapak ghla apiw leddu krna me kalliya , rap pothe udinma innwa me supiri dabalama 🔥😻❤
@GaniduDilshan-om2rs
Жыл бұрын
Elma බොසා Doggy & malliya Adarai ekenma../ super Bossha ...... adari රස්තියාදු පදනම 01# 😘🌎👌✌️❤️
@IconicJunior
Жыл бұрын
Welcome to the වාට්ටුව🔥🔥❤
@NishaMuthulingasamy
Жыл бұрын
වට්ටුව සුපිරි❤
@NishaMuthulingasamy
Жыл бұрын
❤😂😢😂😂😅😂😢❤😅❤😢❤❤
@surajnadeeshan-cd4kz
11 ай бұрын
Adoo supiri aaa
@achaninisansal3518
11 ай бұрын
mewwane kollo rap kiynne
@SavindaUdayaRashmika
4 ай бұрын
❤
@Pradeep-d1t3d
7 ай бұрын
Maliya kiyanna gammak tama🥰
@BhakthiTharunima
Жыл бұрын
Rap අහන්නේ නෑ ඒත් මේක පාර 🔥
@virjan
Жыл бұрын
The best collab that came out this year, in my opinion! 🔥
@dearpromodya
Жыл бұрын
💯
@hemalmadubasha7639
Жыл бұрын
Fr
@purnaakash6481
Жыл бұрын
ප්
@amazingclipz22
Жыл бұрын
Yes
@nilusharajapaksha617
Жыл бұрын
real
@PakayaPakaya-d9u
9 ай бұрын
Maliyaa❤❤❤❤❤❤❤❤
@BYK951
Жыл бұрын
Maliya " big doggy Wasi aiya enakan hitiye bro❣️ 🔥
@dinethdewmina
Жыл бұрын
Maliya's verse 🩶✨️😌
@niowbro8268
11 ай бұрын
හැමදාම අහනවා ❤
@PremeeshachamaraWithanawasamge
Жыл бұрын
Supiriyak thama ❤
@4mmcdoppper
Жыл бұрын
Maliya , big doggy බරටම ගැස්සෙන්න දෙනවා වදන් ටික පාර පාර පාර බ්‍රෝ
@sadeeshadewmina5334
7 ай бұрын
10 සැරයක් විතර අැහැවුවා
@youngpvg
Жыл бұрын
බාර් එකට බාර් එකක් second වෙන්නැති bars මා ලග බාර් අල්ලන් දෙන bars ලිව්වෙ bar එකේ මාකොල...💥💥💥
@SunethSankalpa-le3wq
Жыл бұрын
රස්තියාදු පදනම👑🤙💯👑
@nethumpathirage-cg2jq
Жыл бұрын
mewagewa thawa oneeeeee
@rashmikabandara3653
Жыл бұрын
මෙක තනිකරම පිස්සුවක් 😻
@sangeethashan2185
Жыл бұрын
Doggy එකතු කරමු අයෙත් old සෙට් එකම❤️🩹🫠
@gamingwithlucky2003
Жыл бұрын
Trending 1 gemuuuu 🎉🎉❤
@EasymfuckingE
10 ай бұрын
Old school 🖤💀
@AdithyaPieris-lo9ni
10 ай бұрын
අහපු සුපිරිම රැපක් ❤ Maliya & Doggy best combo ❤️
@maniladesilva
11 ай бұрын
හයිය බලපන් සැටලිමේ කැටයම් නෑ පදනමේ Amboo Mevuvanm 😾🤍
@oshadasandavith7811
Жыл бұрын
Sportify වලින් අහුවෙ මෙච්චර දවස් ,❤
@jokersl6986
Жыл бұрын
Ammo ow sportify ahana un ko ❤
@prasaagps6036
Жыл бұрын
Awrududu ganakiin ela
@BrothersKawadi
Жыл бұрын
තනිකරම සැපක්💗🔥
@JanithPabasara-un3kc
Жыл бұрын
සුපිරියක්🎉❤
@AdithyaPieris-lo9ni
9 ай бұрын
Masterpiece ❤ Maliya + Big Doggy 🔥❤
@lakshanrupasinghe486
Жыл бұрын
Maliyaa ❤❤ hutto 😊
@naveesh5265
Жыл бұрын
Damn these LYRICS ❤
@SheronRaj-y6v
Жыл бұрын
පුංචි මලිත් ❤✌️🖤 Doghiiii🖤😈✌️💪 Supiriyak thama 😎🚫👾
@MohomedIrshad-uv5zn
7 ай бұрын
Deadly Duo🫶🏽
@yowunpansilu
Жыл бұрын
The new era of Sri Lankan Hipop culture ❤
@umeshdilhara2868
4 ай бұрын
Next level ❤️
@pathumfernando9742
Жыл бұрын
Next level in sl rap big respect to big doggy bornfree forever ❤️
@ranithakithsanda5584
Жыл бұрын
Masterpiece and respect ❤
@Shan-00
2 ай бұрын
🤜❤️වාට්ටුවට ආයිබෝං
4:50
Big Doggy ft. Costa & Shan Putha - Periyamulla (පෙරියමුල්ල) | Official Music Video
Big Doggy
Рет қаралды 20 МЛН
5:40
Maliya - Ekasiya එකසීය (rasthiyadu padanama)
Best Of Sinhala Rap
Рет қаралды 3,4 МЛН
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 67 МЛН
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН