අත්උස්සපන් උබ ලෙඩෙක් නම් | Hip Pop Wattuwa | Slowed + Reveb | Big Doggy - x seven music 🎧

  Рет қаралды 27,922

x seven music

x seven music

Күн бұрын

අත් උස්සපන් උබ ලෙඩෙක් නම් | Hip Pop Wattuwa | Slowed + Reveb | Big Doggy
hip hop wattuwa - big doggy
Slowed & reverb - Dinethra keshan
Whatsapp - 0782436057
Original song - • Hip Hop Wattuwa
lyrics -
අත් උස්සපන් උබ ලෙඩෙක්නම්
දොස්තර ආවා බෙහෙත් දෙන්න ලෙඩක්නම්
රැප් කියලා හොද කරන වෙදෙක් මං
වාට්ටුව සිංහල
බෙහෙත් hip pop බං //
දොස්තර හොද හිත මගෙ නම දාබරෙ
සැප ගන්න ඇඩ්මිඩ් වෙයන් hip pop වාට්ටුවෙ
මම පරන පාසලෙ
නර්ස්ලා කුරුවල කාමරෙ
ලෙඩා හාමතෙ ලෙඩාගෙ ගැනි සමගි මාවතෙ
විරෙක වෙනුවට මෙකෙ දෙන්නෙ අතිවිශේෂ
සලාක ක්‍රමයට රේනු ඔතලා දෙන්නෙ හැඩෙට
පැනි අලුවා පැනි වලලු බුංජි ඇද වටෙට
කුප්පියෙ තිබ්බ පැනිය ගහලා ලෙඩා නිදි සැපෙට
visit හොර පාරෙන්
යන්නේ හතර ගාතෙන්
ඇසිඩ් ගහලා මාරු උනොත් ටිකට් කපන්නෙ මාසෙන්
පාටි පෙත්ත නොවරදවාම රැට පස්සෙ කැමෙන්
නැමෙන් පරිස්සං නොවුනොත් ආතල් යන්නෙ රහසෙන්
ඔක්සිජන් වෙනුවට ලෙඩාට රැප් එන්නත
තිරවල මනබන්ධන රැප් මන්තර
වාට්ටුවෙ තහනම් ear phone යන්තර
අහුවුනොත් තපින්න වෙයි රාජසන්තක
අත් උස්සපන් උබ ලෙඩෙක්නම් දොස්තර
​ආවා බෙහෙත් දෙන්න ලෙඩක්නම්
රැප් කියලා හොද කරන වෙදෙක් මං
වාට්ටුව සිංහල
බෙහෙත් hip pop බං //
මම ලෙඩ්ඩු බලන නැකත
මෙක වාට්ටු අංක හතර
කෙල්ලො ඇදල ඉන්නෙ හිරට
කොල්ලො ඇදලා ඉන්නෙ රැපට
ලෙඩාට නැ මතක
පොලිස් පොතෙ නඩු නමට
ඇමරිකාවට කලින් වාට්ටුවෙන් අපි කොඩිය ගැහුව​වෙ හදට
ටිකට් කපපු අයට කවදාවත් නැ ප්‍රශ්න
විවිධ වාට්ටුවල මාරා ගන්නෙ පාට වලට පක්ෂ
ගස්ස ගස්ස යන අපෙ නර්ස් නෝනගෙ පස්ස
හදෙ ඉන්න අපෙ ඔලුවට කරන්න බැ දශ්ට
අද මිලියනයක ආසාව
මිලියනයක ඝෝෂාව
මිලියනයක මහචාර්ය
මිලියනයක නම්බුනාම
මිලියනයකට මල්මාල
මම මිලියනයකට පෝරිසාද
අඩිය අඩිය තියලා යද්දි දැම්මට කකුල් මාට්ටුව
වට්ටන්න බැ හමිනෙ දන්නවා මට ඔන සාත්තුව
බැංකුවේ කාර්තුව ගෙවන්න කැඩුවා ගෙදර ලාච්චුව
පොලිමෙ ඇඩ්මිඩ් වෙයන් මේක hip pop වාට්ටුව
ඔං රිං කට්ටු අපිව දන්නවා රට්ටු
රටම දන්න අපිට දාන්න එපා වෙට්ටු
දොස්තර ආවෙ උබලා කරන්න මට්ටු
යක්කුත් එක්ක වාසෙ මේක කජ්ජක්ද වස්තු //
බල්ලා ගියා හදට
මුතු ඇටෙ ගියා බල්ලට
වෙලාව රැ දහයයි කව්රුත් නිදි සැපට
එන්නැද්ද ඔයා රෝසි ගණන් පංති ඇරබුනා
එ ගනන් දැකලා පයිතකරස්ටත් ඇබරුනා
මොල් වෙලා බෝල් මම
ගහන ගහන එක ගෝල්
හිතුනොත් කියනවා සභපතිකම ගහගනිම් කරලා රෝල්
මගෙ රෙඩාර් වැඩ උබ නැ තාම මාපකෙ
උබ වගෙ සියක් කපලා පොල් පිත්තෙන් කාමරෙ
නවත්වන්න හිතුවත් රැප බෙහෙත් දෙන්න මුන්ට
අවුරුදු ගානක්චාටර් කාලායි මෙක ගත්තෙ උඩටම
නහය ලගට වතුර පිරිලා ගානක් නැ දැම්මට
අත්උස්සපන් උබ ලෙඩෙක්නම් ..........//
‪@X_seven_music‬ ‪@bigdoggythemc‬

Пікірлер: 30
@ChandanaDharmapriya
@ChandanaDharmapriya Ай бұрын
අඩෝ ඒක සුපිරි ඕයි ❤❤❤❤❤❤❤❤❤
@RajithaRamesh-m5q
@RajithaRamesh-m5q 3 сағат бұрын
සුපිරි එකක් සුද්දා❤❤
@SadewMethmal
@SadewMethmal 7 күн бұрын
සුපිරියක් බන් ඒක 🥵🥵🥶🥶😈😈💀💀
@KosinduJayashanka
@KosinduJayashanka 27 күн бұрын
පහරක් ඔයි❤️‍🔥❤️‍🔥❤️‍🔥 🥺🥺🥺🥶🥶
@ThushanSaranga
@ThushanSaranga 24 күн бұрын
සුපිරිබන් 😂😂😢😢😢❤❤❤❤❤😊😊
@DASINDUCHAMADITH
@DASINDUCHAMADITH 4 ай бұрын
ඇඩෝව් එක නියමයි editor eka
@X_seven_music
@X_seven_music 4 ай бұрын
Tnq ☺️❤️
@DASINDUCHAMADITH
@DASINDUCHAMADITH 4 ай бұрын
​@@X_seven_music කොලො dawlond කරන්න දෙන්නේ නැත්තේ ඇයි 🌝🙄
@imethimethindumina2944
@imethimethindumina2944 9 ай бұрын
@X_seven_music
@X_seven_music 9 ай бұрын
💓
@chandimakumari8153
@chandimakumari8153 9 ай бұрын
Wow wow ❤️😘
@X_seven_music
@X_seven_music 9 ай бұрын
🫠💓
@Naviya20k
@Naviya20k 7 ай бұрын
Supiri ❤
@X_seven_music
@X_seven_music 7 ай бұрын
❤️‍
@X_seven_music
@X_seven_music 7 ай бұрын
❤️‍
@DhaneshVlogs-w8p
@DhaneshVlogs-w8p 9 ай бұрын
Wow 😮
@X_seven_music
@X_seven_music 9 ай бұрын
🫠💓
@Saiko12.
@Saiko12. 7 ай бұрын
😊💝
@ajithsriyalal1318
@ajithsriyalal1318 4 ай бұрын
@X_seven_music
@X_seven_music 3 ай бұрын
💗
@dilshanmaduranga6697
@dilshanmaduranga6697 6 ай бұрын
❤️❤🎉
@සමරකුමර
@සමරකුමර 2 ай бұрын
❤❤
@kawindhyagimhani1716
@kawindhyagimhani1716 9 ай бұрын
😼💓
@X_seven_music
@X_seven_music 9 ай бұрын
🫠💓
@SesathDananjaya
@SesathDananjaya 9 ай бұрын
pissuwak 😮
@X_seven_music
@X_seven_music 8 ай бұрын
🤗❤️‍🩹
@ShiraniRathnayaka-iq9qk
@ShiraniRathnayaka-iq9qk 26 күн бұрын
@Ireshasewwandi-u9x
@Ireshasewwandi-u9x 2 ай бұрын
@RavinduLakshan-kk4uz
@RavinduLakshan-kk4uz Ай бұрын
Alokayage rep ekak ona 😊
@Sandun-no1no
@Sandun-no1no 2 ай бұрын
❤😮
Hip Hop Wattuwa 2 (Official Music Video) - Big Doggy feat.Maliya
4:42
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,7 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 18 МЛН
Mudukkuwen Eliyata - Iraj Ft. Smokio
3:59
IRAJ
Рет қаралды 12 МЛН
Thiyariya තියරිය (slowrd and reverb) @DilaBeatz-
3:14
Hip Hop Wattuwa
4:03
Big Doggy
Рет қаралды 681 М.