Hiriwatena ( හිරිවැටෙනා ) - Dinesh Gamage Ft

  Рет қаралды 897,127

Dinesh Gamage

Dinesh Gamage

11 ай бұрын

Hiriwatena ( හිරිවැටෙනා ) Dinesh Gamage Ft Samitha Mudunkotuwa | Official Music Video
Stream/Download : bnfr.link/hiriwatena
Powered By Bonfire
✘ Artist : Dinesh Gamage ft. Samitha Mudunkotuwa
✘ Melody : Dinesh Gamage
✘ Lyrics : Manuranga Wijesekara
✘ Music : Amith Guru
✘ Mixed & Mastered : Amith Guru @ ICON RAIN
✘ Flute : WAYANAKA
✘ Guitars Arrangements : Prakash Ranasinghe
✘ Cast : Samitha Mudunkotuwa | Dinesh Gamage | Priyantha Sirikumara | Sethuni Dineja
✘ Director : Thisara Imbulana
✘ Assistant Director : Thisara Mangala Bandara
✘ Director of Photography : Hasitha Warnasooriya
✘ Colorist : Ananda Bandara
✘ Editor : Thisara Imbulana
✘ VFX : Sithum Akalanka
✘ Production Manager : Sameera Bandara
✘ Digital Strategist : Sandun Gunathilake
Assistant Production Manager : Sashith Devinda
Production House : Thisara Imbulana Films
Makeup & Hair : Chamara Niroshan
Hair : Tharindu Krishan @ Salon Moraco
Extra Cast Coordinator : Sudarshani Gamage
Camera Equipment : Execute Cine Rental
Camera Assistants : Pulinda Kekulawala / Kushan Pradeep
Lights & Grip : Film Equipment Gallery
Gaffer : Isuru Udayanga
Technician : Sarath Priyantha
Transportation : Achintha
Title Illustration : Amila Devon
Artwork : Thush Favorite
Still Photography
Dasun Wickramasekara @ Memorography
Umeshie Hendahewa
Locations
Bambalapitiya Flats : Mr.Nirodha Gamage
Bus : Malith Ishan
Special Thanks
Amma | Thaththa | Aiya
Berny Rupasinghe (Illumination Events)
Sandun Gunathilake (Bonfire)
Santhush Karunathilaka (Artera Clothing)
Shanudrie Priyasad
Kaizer Kaiz | Srimal Ruwange | Pris Sheni
Kavindya Adhikari | Nisala Kavinda
Chirantha Gunawardana
Manuranga Wijesekara | Dilthara Jayalath
Sajith Akmeemana | Nishadini Bandara
Thamindu Dhananjaya | Sashith Devinda
Ranidu Wanniachchi (Fatso)
Umesha Ranaweera | Sameera Bandara
Uditha Indunil | Ajith Pushpakumara
Anusha Sanjeewani
Food Cart - Mrs.Dharshani
#Hiriwatena #dineshgamage #SamithaMudunkotuwa #හිරිවැටෙනා #officialmusicvideo #youtubevideo #dinna #poweredbybonfire #manurangawijesekara #thisaraimbulanafilms

Пікірлер: 1 800
@chanukajeewantha
@chanukajeewantha 11 ай бұрын
Song Lyrics ( මහන්සි වෙලා හැදුවේ Support Please ) හීන දග යැයි කියා වෙන්ව නුඹ හීනයක විදවනා පාව දුර යමු කියා කිව්ව නුඹ ඇයිද මග තනිවෙලා ජීවිතය බර නිසා කදුල මං පවුරකින් වටකලා ආදරය මග කියා දුන්නු මං ඇයිද දැන් තනිවෙලා සුහ දේ සමුගන්නම් මා හැකිනම් දුර යන්නම් මා ඔබ නොරිදා හිරිවැටෙනා කදුලු පවා මට දිවුරා සමුගත්තා යලි රිදෙනා හිතත් නිසා ඔබෙ මතකේ අගුලුකලා ආලය මුදු හැගුමක් නම් ඒ කියු දෙසිතත් දැන් කාලය නම් හසුරන තැන් අපි නැවතුණු දෙලොවක් නම් හිමි තැන හිද සැනසෙන්නම් අපි වෙනුවෙන් අපි ජීවත් වේ නම් දැන් සමුගන්න හැකි දුර යන්න මට සමු දෙන්න... // හිරිවැටෙනා කදුලු පවා .... ( මේ සිංදුවේ Lyrics Video එක මගේ channel එකේ තියෙනවා. )
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 11 ай бұрын
Thank you 💐💐
@nethmitharushika7478
@nethmitharushika7478 11 ай бұрын
@perera9753
@perera9753 11 ай бұрын
thanks lyrics onee wela hitiyee
@Channel7USA
@Channel7USA 11 ай бұрын
යකෝ ඒලියට දැම්ම විතරයි Song ඒක මංකොල්ලා කාල😜
@amaofficial563
@amaofficial563 11 ай бұрын
❤️‍🔥හරිම ලස්සනයි
@shashikarasanjalee6851
@shashikarasanjalee6851 11 ай бұрын
හීන දගයැයි කියා වින්ද නුඹ හීනයක විදවනා... (හීන ලෝකෙක ඉදගෙන කාලයක් සැහැල්ලුවෙන් අදරේ කරලා ජීවිතේ විදපු ඇය අද වෙනකොට ජීවිතේ විදවනව කියල ඇයට ආදරය කල ඔහු දකිනවා) පාව දුර යමු කියා කිව්ව නුඹ ඇයිද මග තනිවෙලා.. (ඒ නිසා ඔහු අහනවා ඇයගෙන් සැහැල්ලුවෙන් ආදරය කරපු ඔබ, ආදරේ බොහෝ දුරක් ගමන් කරමු කියපු ඔබ ඒ මාර්ගයේම තනිවෙලා ඉන්නෙ ඇයි කියල) ජීවිතේ බර නිසා කදුල මම පවුරකින් වට කලා.. (ඇය පතපු ජීවිතේ ඇයට ලැබෙන් නහැ. නමුත් ඒ නිසා ඇයට අඩ අඩ ජීවත් වෙන්නත් බැහැ. ඒ නිසාම ඇය කදුලට ඉඩ දෙන් නැහැ) ආදරේ මග කියා දුන්නු මා ඇයිද දැන් තනිවෙලා.. (ආදරේ ගැන කියල දුන්නු ඇයම, ඒ මාර්ගයේම ඇයිද අද තනි වුනේ කියල ඇය ප්‍රශ්න කරනව) සුහදේ සමුගන්නම් මා.. (මොකක් හරි හේතුවක් නිසා ඔහුත් ඇයව අත් හරිනව) හැකිනම් දුර යන්නම් මා.. (ඉතින් ඔහුගේ වෙන් වීමත් සමග ඇය පවසනවා ඇයට පුළුවන් උනොත් ඇය ජීවිතේ තවත් දුරක් ගමන් කරන්නම් කියල) ඔබ නොරිදා... (ඇය කැමති නැහැ ඔහු විදවනවට, ඔහු කැමති නැහැ ඇය විදවනවට) හිරිවැටෙනා කදුලු පවා මට දිවුරා සමුගත්තා (ඇය අඩල හිත හදා ගන්නවා) යලි රිදෙනා හිතක් නිසා ඔබෙ මතකේ අගුලු කලා (ඔහුගෙ සිත රිදවන ඇයත් සමග ඇති මතක වලට ඔහු විසින් අගුලු දමා ගන්නවා) ආලය මුදු හැගුමක්නන් එය කියවූ දෙසිතත් දැන් කාලය මැවු අසරණ තැන්... අපෙ නැවතුම දෙතැනක්නන් හිමි තැන හිද සැනසෙමු දැන් අපි වෙනුවෙන් අපි ජීවත් වේනම්.. (කාලයක් සැහැල්ලුවෙන් ආදරේ කරපු ඇය මතක නිසා විදවමින්, හඩමින්, නැවත ඔහු එනතුරු බලා සිටින්නට ඇත. නමුත් ඇයට ජීවිත කාලයටම එය කල නොහැකියි. කාලයක් ගිය පසු ඇගේ දෙමව්පියන් ඇයට වෙනත් විවාහයක් කර දෙන්නට ඇත. ඉතින් දැන් ඇය වෙනත් කෙනෙකු ළඟ නැවතිලා. ඇයට ස්වාමියෙක් සහ දියණියක් ඉන්නවා, ඇයට රැක ගන්න පවුලක් තියෙනව. නමුත් ඔහු නැවත ඇයව සොයාගෙන එනවා. ඔහුට අවශ්‍යයි ඇයව පවුලෙන් වෙන් කරල හරි ඔහු ලගට ගන්න. නමුත් ඇයට අවශ්‍ය පවුල රැක ගන්න. ඉතින් ඒ නිසාම ඇය පවසනව ඔහුට ආදරේ හැමදාමත් හිතේ විතරක්ම තියාගෙන ඔවුන්ට හිමි තැන් වල නතර වෙමු කියල. නමුත් ඔහු එය පිලි ගන්න කැමති නැහැ. ඔහු ඇගේ ස්වාමියාට අතට අයට ඔහුත් සමග ඇති මතක ලැබෙන්න සලස්වනවා. අවසානයේදී ඔහුට ඇය කෙතරම් අවශ්‍ය වුවද , අයව නැවත ලන් කර ගැනීමෙ අරමුණින් කොතෙක් දේවල් සිදු කලද, ඇයට අවශ්‍ය වූයෙ ඇගෙ දරුවා සහ සැමියාය. දැන් සමුගන්න හැකි දුර යන්න මට සමුදෙන්න (අවසානයේදී ඔහු යතාර්තය තේරුම් අරන් ඇයට ඉඩ දෙනව ඇයගෙ ජීවිතේ හැකි තරම් දුර ඔවුන් සමග යන්නට) Finally :- අපි ජීවත් වෙනව කියල දැනෙන ආදරයක් ජීවිතේටම ලැබෙන්නෙ එක පාරයි. ඉතින් ඒ ආදරේ පරිස්සන් කර ගන්න ළමයෝ...😉 වෙන තැනක නතර උනාට පස්සෙ එයාලගෙන් ආපහු අයිතිය හොයන් ගියාට වැඩක් නෑ. පරක්කු වැඩි වෙන්න පුළුවන් ☺️
@gihanichathurangani839
@gihanichathurangani839 11 ай бұрын
Aththa… parakku wadi unata passe adare apahu hoyagena awith wadak na…..
@kelumlankeshwara7597
@kelumlankeshwara7597 10 ай бұрын
"දැන් සමුගන්න හැකි දුර යන්න මට ඉඩ දෙන්න" කියන්න තරම් හැබෑ හැගීමක් එන්නෙ නම් කනේ පාරෙන් පස්සෙ නේ. එතකම්ම පොඩි ඉගි ආවා. අරුත් ඒවා හැබෑ කර ගන්න පස්සෙන් ගියා, පස්සෙ ගෑනිටත් තේරුනා මිනිහටත් තේරුනා 🙂
@nethudev24
@nethudev24 11 ай бұрын
Tv එකෙන් දැන් දැකලා ආවේ ආයෙත් සිංදුව අහන්න🥺❤️ දිනේශ් අයියාගේ කටහඬ නම් භාවනාවක් 🥺❤️ මාරම ලස්සනයි ❤️
@sepalikaweerasinghe799
@sepalikaweerasinghe799 11 ай бұрын
මේ දිනේෂ් මද කියලා හිතෙනවා මාරම තැන්පත් පෙනූම හරිම ලස්සනයි දෙන්නටම සුබ පැතුම් 💕❤️
@MANURANGA
@MANURANGA 11 ай бұрын
මා විසින් ලියපු අලුත්ම ගීතය.dinesh සමග එකතුවෙලා සමිතා අක්කත් එක්ක වැඩක් කරන්න ලැබීම ලොකු සතුටක්...❤ ජීවිතය කියන්නේ මහ අමුතුම ගමනක්. මේ කතාවට අනුව කවුද හරි කවුද වැරදි?😮😢
@nandawathiperis3048
@nandawathiperis3048 11 ай бұрын
🌸
@shehanihimaya4376
@shehanihimaya4376 11 ай бұрын
Best songwriter in srilanka
@Vishmi_4
@Vishmi_4 11 ай бұрын
මොනවද එ එව්ව ෆොටෝ
@user-yu3pl2og7c
@user-yu3pl2og7c 11 ай бұрын
♥️♥️
@padmasurendran7179
@padmasurendran7179 11 ай бұрын
Beautiful lyrics, Manu. Dinesh and Samitha's voices are superb. Thank you so much ❤️
@dreamer5340
@dreamer5340 11 ай бұрын
දැන් ගොඩක් ගායිකාවෝ ජනප්‍රිය වෙලා තියෙනවා....එදා ඉර පායා කියලා ලන්කාවම අල්ල ගත්ත ගායිකාව සමිතා....සේද රෙද්දක් ඇතිල්ලෙනවා වගේ කටහඩ...මැරෙන්න කලින් ඔයාගෙයි අතුල සර් ගෙයි කවි ගෙයි සින්දුවක් ඕනි....ඇගයීමක් ලැබිය යුතුම දක්ශ ගායිකාවක්..❤
@Bosss710
@Bosss710 11 ай бұрын
පෙනෙන නොපෙනෙන Cover එක ඇහුවද ඒ දෙන්නගෙ. ඒක මරු😍
@dreamer5340
@dreamer5340 11 ай бұрын
@@Bosss710 ahuw giya awrudd january 1ne release kle
@thelittleitsybitsy
@thelittleitsybitsy 11 ай бұрын
❤❤
@arunibandara2988
@arunibandara2988 11 ай бұрын
@AmithGuru
@AmithGuru 11 ай бұрын
දැනෙනා තුරු මා වලින් පස්සෙ දිනේෂ් සහ සමිතා අක්කා සමග මේ ගීතය මා හට සංගීතවත් වීමට ලැබීම ලොකු සතුටක්..අහන්න බලන්න අදහස් කියන්න ඔබ.. 🌹🌹
@ruckyg3177
@ruckyg3177 11 ай бұрын
Visual එකේ තේරුම මොකක්ද ප්ලීස්
@salliana1
@salliana1 11 ай бұрын
Gammac thamai oya ❤
@SAMITHS92
@SAMITHS92 11 ай бұрын
ඔයා වැඩ්ඩනේ ඉතින් 🔥
@upulwijerathna1228
@upulwijerathna1228 11 ай бұрын
Niyamai❤🎉❤
@rthomedesignhomagama
@rthomedesignhomagama 11 ай бұрын
Good job
@Soccer_Vibes
@Soccer_Vibes 11 ай бұрын
I am not srilankan but I love sinhala songs
@flashsellers2204
@flashsellers2204 11 ай бұрын
Where are you from?
@roshinidabare3677
@roshinidabare3677 11 ай бұрын
Great ❤ nice to hear
@ireshaabenayaka5771
@ireshaabenayaka5771 10 ай бұрын
Very happy for you❤
@senisrilanka
@senisrilanka 7 ай бұрын
😁😁💕
@maheshikamaddumage7340
@maheshikamaddumage7340 6 ай бұрын
Thank you
@samarasinhe4392
@samarasinhe4392 11 ай бұрын
අනෙ මෙ කමෙන්ට් එකට ලයික් හුගක් අරන් දෙන්න්කො.❤
@Aanwi2005
@Aanwi2005 11 ай бұрын
කොල්ලට ඕන උනේ පවුල කඩලා හරි එයාව ලඟට ගන්න.🙂 එයාට ඕන උනෙ සිද්ධ වෙච්ච හැමදේම අමතක කරලා පවුල ලඟ ඉන්න.😐 අරයට ඕන උනේ මොන දේ වුනත් පවුල නොකැඩී තියාගන්න .😶 අන්තිමට උනේ තේරුමක් නැති බැඳීම් ලඟ හැමෝම අතරමං වෙච්ච එක .😌 පරම්පරා දෙකක වොයිස් දෙකක් මික්ස් වෙලා හරි ලස්සනට ඇහුනා. ❤️
@yumiyumi1
@yumiyumi1 11 ай бұрын
@Sa...T
@Sa...T 11 ай бұрын
සිංදුව දෙපාරක් බැලුවා ඇහුවා තේරුනෙ නෑ...මේ comment එකෙන් තමය් සීන් එක තේරුනෙ...🙂👍🏾thanku alo🤎
@igcas
@igcas 11 ай бұрын
Thanks for the explanation. දැන් තමයි තේරුනේ.
@Aanwi2005
@Aanwi2005 11 ай бұрын
@@Sa...T මාත් දෙපාරක් බලල තමයි තේරුම් ගත්තෙ .සමහර විට මේකම නොවෙන්නත් පුලුවන් තේරුම 😊
@wilsonsamarasinghe5110
@wilsonsamarasinghe5110 11 ай бұрын
Mtat dn thami therune 🙂Thanx
@manjunishantha5696
@manjunishantha5696 11 ай бұрын
Dinesh Gamage❤❤❤
@EnglishWithSHAN
@EnglishWithSHAN 11 ай бұрын
දිනේශ් යන ගමන ඉතා පැහැදිලි 😍😍ඇත්තු දාලවත් දිනේශ්ගෙ ගමන නවත්තන්නට බැරිය...ඉස්සරහට ශනූ එක්කත් duet එකක් ඕන කියන අය කෝ බලන්න❤❤
@niruthmadawala7460
@niruthmadawala7460 11 ай бұрын
Oon na
@thelittleitsybitsy
@thelittleitsybitsy 11 ай бұрын
Oniiii
@Ashsandeepa
@Ashsandeepa 11 ай бұрын
😌❤️
@y.r.c.l.perera5705
@y.r.c.l.perera5705 10 ай бұрын
Oone
@nisanisa6862
@nisanisa6862 11 ай бұрын
හිත හිරිවැටෙන්ම සින්දුව කරලා .හිට් එකක් වෙයි.ආදරේ නිසා විදවන අය ගොඩක් හිතින් විදවන්නේ .එහෙම හිත් සුවපත් වෙන වචන ,ආදරේ සීමාව මතක් කරල දෙනවා .ලස්සනයි .විඩියෝ එකක් ලස්සනයි ,ජයෙන් ජයම ඔයාගෙ මියුසික් ජිවිතයට දිනේශ් 😘❤👌👍👍👍
@tehanabegunasekara
@tehanabegunasekara 10 ай бұрын
කාංචනා එක්කත් එකක් ඕනෑ කියන කස්ටිය කෝ❤
@MalshaHettiarachchi4959
@MalshaHettiarachchi4959 11 ай бұрын
කීපාරක් ඇහුවද කියලවත් මතක නෑ...පුදුම ලස්සන වචන ටිකක් ❤ ඒ සංගීතය නෙවෙයි ..හිත නිවන අධි මාත්‍ර ❤😊
@nirmalpramodya5066
@nirmalpramodya5066 11 ай бұрын
මේකනම් පිස්සුවක් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නම් නෑ දිනේශ් අයිය & සම්ත ම්ස්ගෙ voice 2ම fantastic &magical voice ❤️🔥මේකනම් අනිවාම trending 1 වෙන්නම ඕනි මේකෙ හැමදෙයක්ම fantastic ❤️🔥
@tharindumadhuranga3580
@tharindumadhuranga3580 11 ай бұрын
යලි රිදෙනා හිතක් නිසා ඔබ මතකේ අගුලු කලා❤❤❤ I felt it ❤🙂
@nisharagayathri2464
@nisharagayathri2464 11 ай бұрын
කියා ගන්න බැරි ආදරකතා.... හිතින් විදින ආදර කතා.... මැරෙනකම් ආදරේ කරන කතා... ඇතුලේ අමුතුමු ආදර කතාවක්..... දිනිශ් ඔයාට සුබම සුබ පැතුම්....❤❤❤❤
@thamindu_perera
@thamindu_perera 11 ай бұрын
Short Film එකක් බැලුවා වගේ ❤
@Rohini84244
@Rohini84244 11 ай бұрын
ගායනය වගේම දෙන්නාගෙම රඟපෑමත් ලස්සනයි..සුබ පැතුම් ❤❤
@musicparadise18
@musicparadise18 11 ай бұрын
ආතල් එකට නටන්න පුලුවන් සිංදුවයි full serious සිංදුවයි මාරුවෙන් මාරුවට දෙනවා කොල්ලා දැන්🥺❤️ මේක පට්ට😘😘
@therangithilakarathne2512
@therangithilakarathne2512 11 ай бұрын
When dinna says, යළි රිදෙනා හිතක් නිසා ඔබෙ මතකේ අගුලු කළා 🖤 I felt it ❤️
@Dimi3
@Dimi3 11 ай бұрын
Nice One Dinna
@champikamanel7606
@champikamanel7606 3 ай бұрын
Hi❤
@jayanisaubhagya7358
@jayanisaubhagya7358 10 ай бұрын
යලි රිදෙනා හිතක් නිසා කොටස අතුල අදිකාරී කියනව වගේමයි ඇහෙන්නෙ ❤ හරිම ලස්සන සින්දුවක් 🥺❤ well done dinesh gamege & samitha mudunkotuwa ❤
@A.A122_AA
@A.A122_AA 11 ай бұрын
හිරි වැටෙනා කදුළු පවා මට දිවුරා සමු ගත්තා🥺🥀.... ඒ voice දෙක Woow 😍🎧
@Dinusha_Nethmika
@Dinusha_Nethmika 11 ай бұрын
යලි රිදෙනා හිතක් නිසා ඔබෙ මතකේ අගුලු කලා 👍❤️
@VoizyMusic
@VoizyMusic 11 ай бұрын
හරිම ලස්සන නිර්මාණයක් .. ගායනය , සංගීතය , පද රචනය වගේම රූප රචනය විශිෂ්ඨටයි. ❤ Thilina Ruhunage [ THILINA R ]
@kossinhalavithana7575
@kossinhalavithana7575 8 ай бұрын
ගායනයත් දෙන්නගෙ රංගනයන් ලස්සනයි .
@sajeewaanthony
@sajeewaanthony 11 ай бұрын
දිනේෂ් අයියා ඔයා මායාකාරයෙක් මිනිසුන්ගේ හිත් කතා කරන දේවල් ලස්සන ට වචන වලින් රූප මවන්න.... හිත හිරිවැටෙන්නම මේ නිර්මාණය ආදරණීයයන් වැලඳගනීවි.....🩵 සමිතා මුදුන්කොටුව මහත්මිය අදටත් මගේ අම්මා ආසම ගායිකාව.... ඉතිං ආදරෙයි දෙන්නටම....❤🙏🏽 මනුරංග අයියගෙ වචන ගැලපීම 💯
@thamalibandara3557
@thamalibandara3557 11 ай бұрын
​@gihandesilva4800ජෝතිපාල එක්ක ගන්නකොට ඕව මොනවද..😂 අනික ඉතින් එයාගේ ඔර්ජිනල් මෙලඩි කොච්චර තියෙනවද..චන්ද්‍රා පායන්න,මැරුන හිතේ,වස්තිගේ අනිත් සිංදු ටික ,තමරසා ඔක්කොම දිනේශ්ගේ මෙලඩිනේ..ඒත් එක වචනයක් අල්ලගෙන මඩගහන්න අපේ මිනිස්සු කොච්චර ලෑස්තිවෙලා ඉන්නවද
@MANURANGA
@MANURANGA 11 ай бұрын
❤️🙏
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 8 ай бұрын
හරිම ලස්සනයි ❤️
@zimalahzulfysameez2178
@zimalahzulfysameez2178 11 ай бұрын
Meka nam pissuwak wela handama ahanawa mang .dinesh ayyage katahandai samitha ge katahandai me sinduwai eke meaning ekai wow its awsome ❤❤❤❤ harima asai love it alot.dinesh ayya its a good job.
@thyagajayawardana138
@thyagajayawardana138 11 ай бұрын
"හීන දග යැයි කියා වෙන්ව නුඹ හීනයක විදවනා" හිතනවට වඩා තේරුමක් තියන වචන කිහිපයක් ❤ ❤️‍🔥
@chammi_pravindya_
@chammi_pravindya_ 11 ай бұрын
දිනේශ් ගමගේ ගෙ කට හඩට ආසයි නෙමෙයි ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන් නන් ඒ තරම් මිහිරියි භාවනාවක් වගේ ...😊❤
@praweenprarthana2300
@praweenprarthana2300 11 ай бұрын
නිමයි නියමයි මේකත් අනිවාර්යෙන් ලංකාවේ පට්ටම hit එකක් විය යුතුමයි ... 🎨මාගේ උනුසුම් සුභ පැතුම් !
@imashapanchali1141
@imashapanchali1141 11 ай бұрын
Godk lassana song ekk 😊
@ruwani9570
@ruwani9570 11 ай бұрын
සින්දුව නියමයි.. රඟපෑම නම් අති විශිෂ්ටයි😍🔥
@Dilru6666
@Dilru6666 11 ай бұрын
ඇත්තටම හිත හිරි වැටෙනවා ... ඒ තරම්ම මධුර සුභාවිතයක් ... සමිතා ❤️ දිනේෂ් සුසංයෝගය අති විශිෂ්ඨතම නිර්මාණයක් ... ජයෙන්ම ජය වේවා තෙරුවන් සරණයි දායක වූ සියලුම දෙනාට 🙏❤️❤️❤️💐❤️❤️❤️❤️❤️❤️❤️👍
@budvinsiyambalapitiya8270
@budvinsiyambalapitiya8270 11 ай бұрын
අභිශේකා විමලවීර සමගත් duet එකක් කලානම් සුපිරියක් වෙයි ඒකත්...
@sithumikaveesha2250
@sithumikaveesha2250 11 ай бұрын
හීන යනු මායාවන්,මොවුන් දෙදෙනාට ඇත්තේ සුන්දර වූ මායාවක් වූ හීනයක්.නමුත් ඇය එම මායවක් වූ හීනය සෙල්ලක්කාර බව පවසමින් එම හීනෙන් මිඳී සමුගැනීමට උත්සහ කරන නමුත් ඇය එම මායාවේ අතරමං වී විඳවන බව ඔහු දනී.ජීවිතය යනු අප විසින් සංකීර්ණ කරගත් සරල සුන්දර දෙයකී.එහි මාර්ගය ඉතාම කෙටිය.ඇය ඔහුට පවසන්නේ ජීවිතේ අවසානයට යන මාර්ගයේ ඉතාම සරලව ගමන් කරමු කියාය.නමුත් ඇය එම මාර්ගයේ අදවන විට තනි වී අතරමං වී ඇත.ඇයට ඒ ගැන ඇත්තේ හදවත පලා යන දුකක් වූවත් ඇයගේ මව් සෙනහස සීතල වතුරට වැටුනා වූ ඉටි පොඳක් මෙන් එම දුක ගල් කර දමයි.මව් පදවිය යනු ලොව ඇති උතුම්ම පදවියයි.ගීතයේ තිබෙන පරිදි ඇයට සිටින්නෙ ගැහැණු දරුවෙකුයි.ඉතින් ගැහැනු දරුවෙකි සිටින මවක් යනු හිමාලය උරහිස මුඳුනේ තියන් තනි පාදයෙන් සිටගෙන සිටින ගැහැනියකටය.ඇයගේ ජීවිතේ හදවත තුළ ඇති අසීමාන්තික වූ හඟීම් බර නිසා ඇය ඔහුගේ කතාවේ කඳුලු වලට නැවත ගලාහැලෙන්නට ඉඩ නොඳෙයි.ඔහුට ආදරය වූ අකුරු හතරේ ගැඹුරු බවත්,නීරස බවත්,කටුක බවත්,සතුටත්,කියා දුන් ඇය අද වන එම ගැඹුරු මඟේහි තනි වී ඇත.ඔහු ඇයගෙන් සමුගන්නට තීරණය කරයි.ඇය එම තීරණය පිළිගනිමින් තනි වූ මාර්ගයේ තව හැකි දුරක් තනියෙන්ම යන බව පවසයි.ඉතින් මොවුන්ගේ කතාවේ මතකයෙන් නෙතට වැටෙනා කඳුළු වලින් ඇයගේ හිත හිරි වැටෙයි.ඒ හිත හිරිවැටේනා කඳුලු යලි නොඑන බවට පොරොන්දු පිට ඇයගෙන් සමුගනී.මොවුන් ආදරය යන සයුරේ අසීමාන්තිකව කිමිඳී ඇත.එයට සාක්ශී ඇයගේ ස්වාමිපුරුෂයාට එන ජායාරූප වලින් පෙනී යයි.නමුත් ඇය ගැඹුරු සයුරෙන් මිඳී ගොඩ ඒමට දැන් උත්සහ කරයි.ඉතින් ඇය ඔහුව අමතක කරයි.ඔහුත් ඇයගේ මතකයෙන් තවත් හිත රිඳෙන බව පවසමින් තාවකාලිකව එම මතක වලට සමුදීමට තීරණය කරයි.අඟුලු දැමූ මතක ඔහූ කවදාම හෝ අඟුලූ කඩා දමා සිහි කරයි.ආදරය කියන්නේ මෘදු වූ හැඟීමක් නම් ඒ මෘදු වූ හැඟීම විඳින්නට සිත් දෙකක් එක්තරා කාලයකදි යම් කිසි තැනකදී කාලයා විසින් සදා දී ඇත.දැන් ඇය සහ ඔහු ඔවුන් දෙදෙනාගේ ලෝකවල සිටියී.ඇය ඇයගේ ලෝකයේද ඔහූ ඔහූගේ ලෝකයේද ඇත.නමුත් ඔහුගේ ලෝකයේ තවමත් ඇය සිටියී.ඔහු ඔහුට හිමී වූ ඇයගේ මතක වලින් ඔහුගේ ලෝකයේ සිට සැනසෙන්නට තීරණය කරයි.ඔවුන්,ඔවුන් වෙනුවෙන් දෙලෝවක ජීවත් වෙයි.සමුගන්න කාලය එළඹී ඇත.ඔහු ඇයට ජීවිතේ හැකි තරම් දුර යන්න පතමින් ඇයගෙන් සමුගෙන ඇයගේ මතක පමණක් රැඟෙන යයි. ඔහු හෝ ඇය වැරදි නොමැත.වැරැද්ද ඇත්තේ ඔවුන්ගේ හදවතෙහී ඇති සිතිවිලි වලය. මීට සිත්කවී✍️♥️
@deshanrathnayaka8418
@deshanrathnayaka8418 11 ай бұрын
Wow eka lssnai❤ sinhala lit walata wichara liuwa kale mathak una mtnm❤
@sithumikaveesha2250
@sithumikaveesha2250 11 ай бұрын
@@deshanrathnayaka8418 thank you❤️😊
@dulshivimalarathne.7765
@dulshivimalarathne.7765 7 ай бұрын
ලස්සනයි ...
@chandrakarunarathne337
@chandrakarunarathne337 7 ай бұрын
Patta
@SamodNethsara
@SamodNethsara 8 ай бұрын
දිනේෂ් අයියගෙ ඒ හඩ ඉතිම්....♥️🙏 පිස්සුවක්...ආත්මයක්...භාවයක්...
@satoru_77
@satoru_77 11 ай бұрын
" දැන් සමුගන්න , හැකි දුර යන්න , මට සමුදෙන්න..." that's definitely my favourite partttt!!!! Your voice is so unique ayye
@sadun-li6ch
@sadun-li6ch 11 ай бұрын
හදවතට දැනෙන ලස්සන සින්දුවක්. ආදරෙයි හැමදාටම ❤❤❤❤🤗🤗🎆🎆🤗
@adeesharumeth1254
@adeesharumeth1254 11 ай бұрын
❤️නොනවතින ගැම්ම දිනේෂ් ගමගේ ❤️ කියන්න වචන නෑ දිනේෂ් අයියේ. සමිතා අක්කා එක්ක කරපු තවත් ලස්සන වැඩක් . ❤️❤️❤️❤️❤️❤️❤️
@geethiishara144
@geethiishara144 11 ай бұрын
ලස්සනයි ❤❤❤❤😘😘
@dhanarathnayake3567
@dhanarathnayake3567 11 ай бұрын
Both voice and the acting are at the next level 🥰
@geemakaumini9087
@geemakaumini9087 11 ай бұрын
ගීතයේ රහ වගේම රංගනය ඉතාම තාත්විකයි. ගායන ශීල්පීන් හැටියට හැගීම් ප්‍රකාශනය මාර ලස්සනයි. ❣️❣️
@user-bg2yu9dq8c
@user-bg2yu9dq8c 11 ай бұрын
Vishual meaning plz
@charuckshy
@charuckshy 11 ай бұрын
මොකක්ද තේරුම ඒ විශුවල් එකේ. එක කොල්ලෙක් ගැහැණු කෙනෙකු යන මාර්ගයෙම පසුපසින් එනව. එයා මොකුත් අයුතු යෝජනාවක් කරන්නෙත් නැහැනෙ. අනික හොඳටම පේනවනෙ ඒ කොල්ලා ඒ කාන්තාවගෙ පුතෙක් වගේ. නරක අදහසකින් එනව කියල කොහොමද අනුමාන කරන්නෙ? ඇයි ඒ ගැහැණු කෙනා එකපාරටම එලියට ඇවිත් ඒ කොල්ලගෙ කම්බුලට ගහන්නෙ? හිතාගන්න බැහැ මටනම්.
@Chayiirose13
@Chayiirose13 11 ай бұрын
හිරි වැටෙනා කඳුලු පවා... මට දිවුරා සමුගත්තා... I felt it 💔👍We all have a promise to ourselves that we will not cry for that person again
@priyalalsamarasinghe7722
@priyalalsamarasinghe7722 11 ай бұрын
ඇත්තටම සමිතා ඔයා grade හැමදාම වගේ....artist කෙනෙක් කියන්නෙ....කිසිම katagary එකක හිර වෙන්න හොද නෑ බය නැතුව අගුත් පරමිපරාවට අත දෙන ඔයා මරැ....හරිම වටින නිර්මානයක්.
@dewminimasha1689
@dewminimasha1689 11 ай бұрын
❤❤❤
@Malintha_Rathnayake
@Malintha_Rathnayake 11 ай бұрын
Congratulations Dinesh aiye 😍
@dushinirashmika369
@dushinirashmika369 11 ай бұрын
වාව්😮...ඒක මාරම ලස්සනයි❤😊❤
@NC-ud1lk
@NC-ud1lk 11 ай бұрын
හරිම ලස්සන ගීතයක් ❤️ රගපෑම අති විශිෂ්ටයි 🥰 සුභ පැතුම් දෙන්නටම 💐
@DewmiMishara
@DewmiMishara 11 ай бұрын
මිනිස්සුන්ගෙ කකුල් වලට මල කඩ කඩ song එක දැනුනා වගෙ හිරිවැටෙනා මිනිස්සුන්ගෙ හිතට දැනෙන song එකක් වෙනවා 🔥❤
@parindivithanage3263
@parindivithanage3263 11 ай бұрын
ගගන මඩ ගනන් ගන්න එපා fb වල.. ඔයා සුපිරි❤❤❤
@user-hj6vl4vt2d
@user-hj6vl4vt2d 11 ай бұрын
මඩ ගැහුවේ බොරු කියපු නිසා නේද, මල කඩ කඩ ගීතය එයාගෙ මෙලඩියක් කියලානේ කිව්වේ 😏
@kaweeshawidwanthi2821
@kaweeshawidwanthi2821 11 ай бұрын
හිත් වල අගුළු කැඩෙන මායාකාර වචන, හැඟීම් වලට පණ දෙන ආත්මීය music, අතීත මතක ස්පර්ශ කරන voice ♥️🙂 මේ තමා ලාංකේය උරුමය✨💫
@swarnamalismssamarakoonsms4487
@swarnamalismssamarakoonsms4487 11 ай бұрын
Very beautiful song. Congratulations both of you 😍😍😍
@priyalalsamarasinghe7722
@priyalalsamarasinghe7722 11 ай бұрын
මරැ
@KaveeshaWijerathna-ki6fg
@KaveeshaWijerathna-ki6fg 11 ай бұрын
හදවතට ගොඩක් දැනෙන ලස්සන සින්දුවක්..භාවනාවක් වගේ ඇත්තටම....❤❤❤❤😍😍😍😍
@T.C.434
@T.C.434 10 ай бұрын
ගහපු කනේ පාරට නම් කන හිරි වැටෙන්න ඇති හැබැයි 😮😮
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 11 ай бұрын
Lassanai video, vachana music hamadema
@dimanshifernando159
@dimanshifernando159 11 ай бұрын
Niyamai dinesh malli❤
@thulithanagage
@thulithanagage 11 ай бұрын
Lassanama lassanai ♥️♥️♥️
@sumalimadushani2941
@sumalimadushani2941 11 ай бұрын
@JMD_218
@JMD_218 11 ай бұрын
❤✨️😍
@osheeashliya5647
@osheeashliya5647 11 ай бұрын
Adareiii
@harshi-lx9vz
@harshi-lx9vz 11 ай бұрын
දිනේෂ් අයියාගෙයි සමිතා මිස්ගෙයි voice හරිම smooth.ඒ වගේම සමාජෙට ලොකු ආදර්ශයක් වෙන ගීතයක් දායාද කළාට ස්තූතියි ඔබ දෙපලට.
@MR-yy7to
@MR-yy7to 11 ай бұрын
Wel done dinesh Hamadamath lankave no1 singer kenek. Jaya veva🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
@ShenuliSewandi123
@ShenuliSewandi123 11 ай бұрын
Wow Dinesh Aiye Oyage voice eka nam supiri 👍👍😍 lassanayi sinduva 😍
@marinamarikar3684
@marinamarikar3684 11 ай бұрын
Good combination of voices. Way to go Dinna 👍🏾
@kasunimapa8259
@kasunimapa8259 11 ай бұрын
Amazing voices.... heart touched ❤❤❤
@Pinky__girl906
@Pinky__girl906 11 ай бұрын
Ayya ge voice ekt man hri aasai ayya..soulful❤
@hasanadu6155
@hasanadu6155 11 ай бұрын
Wooooow very beautiful song ❤️❤️❤️
@thisarianuththara7905
@thisarianuththara7905 11 ай бұрын
හරිම ලස්සනයි ...ඒ හඩ ,පදවැල්..,ඒ රංගනය...සුපිරියි ...ඒ හඩට හැමදාම ආදරේ යි..👍❤️❤️
@namaltnd1
@namaltnd1 11 ай бұрын
Amazing voice both of u😍🥰🥰
@rashminipabasara7292
@rashminipabasara7292 11 ай бұрын
අපි වෙන්වෙමු එක් ගෞරවාන්විත සමුගැනීමකින්. ❤️🌻
@leelakahadagamage9783
@leelakahadagamage9783 11 ай бұрын
Congratulations ❤❤❤❤
@thusharawickramasinghe6418
@thusharawickramasinghe6418 11 ай бұрын
Another amazing song by my favourite singer Dinesh Gamage ... So glad that I got the chance to watch the premiere... Wishing you all the very best, Dinesh....With Love.. ❤️
@MithuniSathsarani-dc8zz
@MithuniSathsarani-dc8zz 11 ай бұрын
අනේ හරිම ලස්සනයි දිනේෂ් අයියේ... 😍❤️👌
@sarajinasena6260
@sarajinasena6260 11 ай бұрын
congratulations 💕💕💕💕
@janindusamaranayake3079
@janindusamaranayake3079 11 ай бұрын
ඒක මාරම ලස්සනයි ❤️❤️❤️ ඒ වචන පට්ට... ඒ වචන වලට දෙන හැඟීම පට්ට... ඔක්කොටම වඩා ලස්සන සමිතා මිස් මුලු සින්දුවේම මහා දුකකින් ගායනා කරලා අන්තිමටම හිරි වැටෙනා කියන කෑල්ල මොකක්දෝ සතුටක් හිතේ තියාගෙන කියන එක... ඒක මාරම මාරයි...
@wiki8580
@wiki8580 11 ай бұрын
දින්නා කියන්නෙ Brand එකක් 💙💙 Love samitha miss 💛
@statusworld-jl2ve
@statusworld-jl2ve 11 ай бұрын
අහන්න ආස හිතෙන කටහඬවල් දෙකක්.....නියමයි අයියේ මේ සිංදුවත්💖
@mohamdZarook-hq5or
@mohamdZarook-hq5or 11 ай бұрын
Top nyamai song aka
@hansikodippili6770
@hansikodippili6770 11 ай бұрын
කනේ පාර 😬💥
@chaiyaproduction4523
@chaiyaproduction4523 11 ай бұрын
❤️😙 හදවතට දැනුණු ගිතයක් ❤️😙 👍සිංදුවට උපරිම සාදරනයක් කලා 👍 ❤️❤️ කියන්න වචන නෑ එ තරමටම සුපිරි ❤️
@achinisandareka416
@achinisandareka416 11 ай бұрын
ලස්සන නිර්මාණයක් සුභ පැතුම් සියලු දෙනාටම ❤❤❤
@Dilsara369
@Dilsara369 11 ай бұрын
Wow ❤💆
@kithnulidahamsa2378
@kithnulidahamsa2378 11 ай бұрын
Beautiful Voice,❤ Dinesh Gamage😌
@user-tg8oc7nu2i
@user-tg8oc7nu2i 11 ай бұрын
Excellent song also both of you voice 👍
@sajanishashikala1731
@sajanishashikala1731 11 ай бұрын
හදවතට දැනෙන ලස්සන වචන ටිකක්.. ලස්සන හඩවල් දෙකක්..❤️❤️
@sahansapsera5746
@sahansapsera5746 11 ай бұрын
Fv song ❤🎉
@nipundarshana8904
@nipundarshana8904 11 ай бұрын
මාරම ලස්සන සින්දුවක් දින්නා අයියා congratulations ❤️❤️😍
@catie100
@catie100 11 ай бұрын
මේ සින්දුව පට්ට ..ඒකෙ ආය කියන්න දෙයක් නෑ…හැබැයි “ දැනෙනා තුරු මා “ තරම් ඒ තරමටම දැනෙන හදවතේ සියුම්ම තැන් ස්පර්ශ කරන සින්දුවක් තාම මම අහල නෑ (මට අනුව)ඒක ජීවිතයට මාරම ලගයි වගේ දැනෙනව 🥹🥰ඒක වෙනම වයිබ් එකක් එදා ඒ දේ මට වුනා වගේ දැනුන දුක ඒ වගේම එහෙම හොද විදියට සමුගන්න පුලුවන් තරම් ඒ දෙන්න ලග තිබ්බ ආදරේ සතුට වෙනම වයිබ් එකක්🙂ආදරේදි වෙන්න ඕන පලිගන්න එක නෙවෙයි අද කාලේ ගොඩක් සින්දු වලින් සමාජෙට දෙන මෝඩ ආතල් එකට වඩා ඒකෙන් දෙන ඒ වයිබ් එක මරු🥰දිනේශ් අයියගෙ සින්දු හැම එකකම ඒ නියම ගතිය තියෙනව හැබැයි මම පෞද්ගලිකව කැමති දැනෙනා තුරු මා එකට (ගොඩක්ම)😍🥹
@hewagesilva
@hewagesilva 11 ай бұрын
Eka ahalama balapan damma tharennaha
@catie100
@catie100 11 ай бұрын
@@hewagesilva mama kiuwe mata anuwa 😇man paudgalikawa kamathi danena thuru ma ekata..mata eka taram set una eka sinduwakwath na
@Ash-cl7hu
@Ash-cl7hu 11 ай бұрын
​ඔව් මටත් ❤
@hewagesilva
@hewagesilva 11 ай бұрын
@@catie100 ithin eka ahanna Meka gana thama DannAhane ahanna widinna malayo
@RaniRani-rm6gr
@RaniRani-rm6gr 11 ай бұрын
Me too ❤
@gangachandani3186
@gangachandani3186 11 ай бұрын
Wowww beautiful song❤❤dinna super❤😊
@sudarmaguruge9834
@sudarmaguruge9834 11 ай бұрын
හරිම ලස්සනයි 💐💐💐❤️
@chabiyamusic
@chabiyamusic 11 ай бұрын
*Jayawewa ❤️*
@yumiyumi1
@yumiyumi1 11 ай бұрын
ඔයාල දෙන්නගෙම ලස්සන කටහඬවල් ඇත්තටම භාවනාවක් වගේ 🥺💖
@user-fn5fw6bj1n
@user-fn5fw6bj1n 11 ай бұрын
ඒකනම් ඇත්තටම ලස්සන වැඩක්❤ ඒ දෙන්නගේ voice දෙකනම් පිස්සුවක් මාරම ලස්සනයි ❤😊
@samadhirath1787
@samadhirath1787 11 ай бұрын
කියන්න වචන නෑ ඒකටනම් හැබැයි... දිනේශ්ගේ voice එකට ගැලපෙන්නෙ මේ වගේ සිංදු තමා... සමිතා&දිනේශ් .ලස්සන සුසංයෝගයක්... මාර ලස්සනයි 💙💙
@nilushinisansala1112
@nilushinisansala1112 11 ай бұрын
මාරම ලස්සනයි ....හදවත මොහොතකට නැවතුනා වගෙ....භාවනාවක් වගෙ දෙන්නගෙම voice එක....ලස්සන වැඩක්...වීඩියෝ එක පවා හිතට වැදුනා මාරම විදියට.... 👌👌👌👌👌
@madushandissanayak4022
@madushandissanayak4022 11 ай бұрын
ඇත්තටම හිරිවැටුනා.... හිතට දැනෙන song එකක්.. ❤❤❤❤ දිනේෂ් ගමගේ කියන්නේ වෙනම brand එකක්..🔥🔥🔥🔥
Dulan ARX - Mandire Hade Official Music Video
3:35
Dulan ARX
Рет қаралды 9 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 32 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 45 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 63 МЛН
Vaseegara | Covered by Dinesh Gamage
2:16
Dinesh Gamage
Рет қаралды 513 М.
V $ X V PRiNCE, Shulamah - Jai Jatpaimyz (2024)
2:38
Студия СОЮЗ
Рет қаралды 130 М.
Serik Ibragimov ft IL'HAN - Жарығым (official video) 2024
3:08
Serik Ibragimov
Рет қаралды 187 М.
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 1,3 МЛН
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 1,3 МЛН