Ayemath Adaren(පෙනෙන නොපෙනෙන)Athula Adikari & Samitha Mudunkotuwa ft Thilina Ruhunage Official Cover

  Рет қаралды 3,158,449

Voizy Music

Voizy Music

2 жыл бұрын

Ayemath Adaren (පෙනෙන නොපෙනෙන) Athula Adikari & Samitha Mudunkotuwa ft Thilina Ruhunage (Official Cover)
🎧 Listen/Download: link.airxone.co/ayemathadaren...
(Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
» Original Artist | Athma Liyanage
» Covered by Samitha Mudunkotuwa & Athula Adikari
» Music & Melody | ‪@ThilinaRuhunage‬ [ THILINA R ]
» Lyrics | Rachitha Wakista
» Recorded, Mix & Mastering | Thilina Ruhunage ‪@VoizyMusic‬ Studios /Colombo, Sri Lanka
» Video | Voizy Music Production
» Dop, Edit, Colorist & Director | Pushpitha Nirmal
» Make Up | T. Azmin & Malinda Chanaka
» Artwork Thush @ Favorite
#ayemathadaren #voizymusic #Cover #athulaadikari #samithamudunkotuwa #athmaliyanage #thilinaruhunage #penenanopenena #VoizyUniverse #sinhalasongs ​ #sinhalasindu ​ #sinhalavideosongs #whatsappstatus
Lyrics Of The Song (Rachitha Wakista)
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
දකින හිමිවෙන හීනේ
නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ
ජීවිතේ තිබුනා
හඩන හිනැහෙන නෙත් නුඹේ
උරහිසේ තිබුනා
ඇත්තමයි නුඹ අහසක්
වගේමයි සිතුනා
නුහුරු නුපුරුදු හීන අරන්
ලගට ඇවිදින් තුරුලුවෙමින්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
මිරිඟුවක හිත තියලා
නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ
තනිකමක් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන්
සිත හුගක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ
ඔය නමත් රැදුනා
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
ආයෙමත් ආදරෙන්
ආයෙමත් ආදරෙන්
☛ Spotify - spoti.fi/3mmpk4w
☛ Apple Music - apple.co/3mfKFN7
☛ KZbin - / thilinaruhunage
☛ Facebook - / ​
☛ Instagram - / ​
☛ Website - voizymusic.com/​
☛ TikTok - vm.tiktok.com/ZSeNxtY67/
Copyrights © ℗ 2022 Voizy Music, a division of Voizy Universe (PVT) Ltd.

Пікірлер: 3 900
@naadamusicworld1968
@naadamusicworld1968 2 жыл бұрын
ඒ හඬවල් දෙක එකතු උනාම භාවනාවක් වගේ.පුද්ගලික ජීවිතේ අදාලම නෑ.මේ ගායනය ඉස්තරම්.තිළිණ අයියෙ ජය❤️
@VoizyMusic
@VoizyMusic 2 жыл бұрын
මේ තේරුම් ගැනීම හරිම වටිනව.. ස්තුතියි
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 жыл бұрын
අනිවාර්යයෙන් බන්
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o 2 жыл бұрын
අනේ හා මන් කීපාරක් ඇහැව්වද මන්දා...
@thamarakumarihettiarachchi4362
@thamarakumarihettiarachchi4362 10 ай бұрын
​@@VoizyMusic😊 0:11
@bhagyanayanipamalka6699
@bhagyanayanipamalka6699 8 ай бұрын
98
@TheekshanaAnuradhaMusic
@TheekshanaAnuradhaMusic 2 жыл бұрын
දෙතැනක සිටියත් ඒ ආදරණීය හඬවල් දෙක නිසා, වෙන්වුණු ආදරවන්තයන් කීයක් නම් ආයේ එක්වන්න ඇත්ද??❤️❤️❤️❤️❤️
@thilankabandara2723
@thilankabandara2723 2 жыл бұрын
❤❤
@creativemind9565
@creativemind9565 2 жыл бұрын
♥️🥺🥂
@ajithsuranga3430
@ajithsuranga3430 2 жыл бұрын
Eka aththa
@ruchiralakmali4918
@ruchiralakmali4918 2 жыл бұрын
💓💓💓
@itswillbehappened3174
@itswillbehappened3174 2 жыл бұрын
ලබ්බ
@amilaperera7963
@amilaperera7963 2 жыл бұрын
රූකා ලේඛා අතුල සමිතා 90 දශකයේ ආදරනීය ගායන යුගලයන්❤️
@poojanieHimayaJayawardena
@poojanieHimayaJayawardena Жыл бұрын
වෙන්වුන එක අපරාදෙ කියලා හිතෙන්නෙ නෑද..ආසම හඬවල් 2ක්..අන්තිමට ඒ දෙන්නා එකට ඉන්නවා දකිද්දි පුදුම සතුටක් දැනුනෙ🙂❤️‍🩹
@traveltectours6561
@traveltectours6561 2 жыл бұрын
*අන්තිම තත්පර කීපයේ සමිතගේ බැල්ම බලන්න..ඒක කිසිම දෙයකට සමකරන්න බැරි ශෘංගාරය නැති, අහිංසක, ආත්මීය සහ සාංසාරගත, ආධ්‍යාත්මික බැදීමකට සමානයි..මම දන්නේ එච්චරයි !* 💖😌👌
@user-zh5zg3ow4u
@user-zh5zg3ow4u 3 ай бұрын
😂😂😂 🔫
@SamithaMudunkotuwa
@SamithaMudunkotuwa 2 жыл бұрын
@user-kn3jx4zg8k
@user-kn3jx4zg8k 2 жыл бұрын
වාව් මරු
@VoizyMusic
@VoizyMusic 2 жыл бұрын
ඔයාගෙ නිහතමානී කම සහ ආශිර්වාදය මට මේ තැනට එන්න ගොඩක් උපකාර වුනා සමිත අක්කෙ. මුල ඉදලම මගේ නිර්මාණ වලට සහ ජීවිතය ට ඉගෙන කියල දීපු දේ බොහොමයි. ඔයාට සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා ! ජයම වේවා ! ගොඩක් ආදරෙයි 🙏♥️
@sethmalidanojani7411
@sethmalidanojani7411 2 жыл бұрын
Sada tharu mal aluthen ona duwwath aran
@dilakshisez1935
@dilakshisez1935 2 жыл бұрын
Harima lassanaii az walata kaduluth awaa... eka parak ahala nam kohomath madii...me lassana voices oba depalata labadun demapiyanta bohoo pin ath wewa!!
@ranjithBandara-tl7iz
@ranjithBandara-tl7iz Ай бұрын
Ane ai e adare wen une ලස්සන adarayakne❤❤❤
@MrNuwan2007
@MrNuwan2007 2 жыл бұрын
මුන් දෙන්නා එකට දකිනකොට මුන්ට වඩා සතුටක් අපිට දැනෙනවා.....❤️😐😐
@eksurangani9359
@eksurangani9359 2 жыл бұрын
Godak.sathutui
@Life___in_italy
@Life___in_italy 2 жыл бұрын
ඔව් යකු පට්ට ආස වොයිස් දෙකක්🥺
@gaveenlakshitha7457
@gaveenlakshitha7457 2 жыл бұрын
Mata mun denna bandanna thibbanm bandanawa
@ruvipriyangika2131
@ruvipriyangika2131 2 жыл бұрын
ඒක නම් ඇත්ත. ඒ සතුටත් එක්කම ආයිමත් එකතු වෙනවානම් කියලත් හිතෙනවා.
@sajaniwasundara
@sajaniwasundara 2 жыл бұрын
ඇත්තටම,අමුතු සතුටක් දනෙනවා ඒ දෙන්නා එකට ඉන්නව දැක්කම❤
@amodisathsara1129
@amodisathsara1129 2 жыл бұрын
තවත් ඇබ්බැහි වීමක්...ස්තූතියි සමිතා,අතුල,ආත්මා සහ තිළින❤️❤️❤️❤️
@tabithaamarasekara5437
@tabithaamarasekara5437 2 жыл бұрын
දැනටත් ඒ බැල්ම හැගීම් හරිම ආදරණීයයි.... ඒ හඬ වෙනම ලෝකෙකට ගෙනියනවා..... ගීතයෙන් වගේම තාමත් ඔබ දෙපළ තමයි හොදම ගැලපීම ❤️❤️ 💔
@divya5789
@divya5789 2 жыл бұрын
මම හිතන්නේ මේ සිංදුව වැඩියෙන් දැනෙන්නේ , විදින්න ඇත්තේ අතුලවත් සමිතාවත් නෙවේ..කවින්ද්‍යා අධිකාරි 😍💓
@TrishabWijesekara
@TrishabWijesekara 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ජීවිතේ යතාර්තය තේරුන් ගත්ත හොද හිතක් තියෙන ලමේක්
@beyondbdd4278
@beyondbdd4278 2 жыл бұрын
චිරන්තයි ජොනී සින්සුයි දෙන්නත් විදිනව ඇති
@w.c.d.dheerasekara5781
@w.c.d.dheerasekara5781 2 жыл бұрын
@@relaxwithme109 🤣🤣🤣
@amilabrolk
@amilabrolk 2 жыл бұрын
Upset family life
@ashansadaruwan8411
@ashansadaruwan8411 2 жыл бұрын
@@relaxwithme109 🤣🤣
@thelife..........3376
@thelife..........3376 2 жыл бұрын
ඒ වගේම මේ ගීතයට පණ දුන්නු ආත්මා ලියනගේ මහත්මයාව ආදරෙන් සිහිපත් කරන්න ඕනි ...මොකද අපි දැන් කොහොම රස වින්ඳත් මුලින්ම අපි ඇහුවෙ එතුමාගෙ හඬින් ....!
@anuradakumari8862
@anuradakumari8862 2 жыл бұрын
,අතුල සමිතා❤️❤️❤️
@nayanthidesilva8660
@nayanthidesilva8660 2 жыл бұрын
ආත්මා ලියනගේ ඉතාම ලස්සනට කියපු සින්දුවක් ඒ original song එකෙ සන්ගීතය ත් මාරම ලස්සන ‍යි. දක්ශ ගායක දෙපලක් වෙන අතුල සහ සමිතා ගායක දෙපලගෙ මේ ගායනය හොදයි.
@jayashanirandika8894
@jayashanirandika8894 2 жыл бұрын
Aniwarenma ☺️
@charletrathnayake7559
@charletrathnayake7559 2 жыл бұрын
Ow . Only athma
@pramodanichalanika9070
@pramodanichalanika9070 2 жыл бұрын
@Srilankan Music athtamai wanna hadayak
@me.farhanlanka8488
@me.farhanlanka8488 2 жыл бұрын
'නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්' it means lot....❤️ thank for the Recreation....
@vimarshanadissanayake
@vimarshanadissanayake 2 жыл бұрын
පෞද්ගලිකත්වය ගැන ⁣නොසිතා විදින්න පුලුවන් කටහඬවල් දෙකක්... 🧡🔥 ❤️ පෙනෙන නොපෙනෙන දුරක ඉදන් නුඹ ඇවිත් හිත ලගට හොරෙන් ආවට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් ඒ වගේම මේ ගීතයට පණ දුන්නු ආත්මා ලියනගේ මහත්මයාව ආදරෙන් සිහිපත් කරන්න ඕනි ...මොකද අපි දැන් කොහොම රස වින්ඳත් මුලින්ම අපි ඇහුවෙ එතුමාගෙ හඬින් ... දකින හිමිවෙන හීනේ නුඹ කොතැන හිටියා මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා හඩන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා දෙතැනක සිටියත් ඒ ආදරණීය හඬවල් දෙක නිසා, වෙන්වුණු ආදරවන්තයන් කීයක් නම් ආයේ එක්වන්න ඇත්ද??❤️❤️❤️❤️❤️ නුහුරු නුපුරුදු හීන අරන් ලගට ඇවිදින් තුරුලුවෙමින් ආවට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් තවත් ඇබ්බැහි වීමක්...ස්තූතියි සමිතා,අතුල,ආත්මා සහ තිළින❤️❤️❤️❤️ මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුනා ඇසිල්ලක දුටු හීනෙන් සිත හුගක් රිදුනා අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැදුනා සංවේදී මොහොතක්, ආදරණීය ගායනයක්!!!! අමතක කළ නොහැකි ආදරණිය ගායන ද්විත්වයක්!!!!❤️❤️❤️❤️ රූකා ලේඛා අතුල සමිතා 90 දශකයේ ආදරනීය ගායන යුගලයන්❤️ පෙනෙන නොපෙනෙන දුරක ඉදන් නුඹ ඇවිත් හිත ලගට හොරෙන් ආවට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් කාලෙකින් අහපු ලස්සන නිර්මයණයක් 😍 Thilina ගේ අලුත් Arrangement එක සුපිරි. අතුල සමිතා කටහඩවල් දෙකෙන් සින්දුවට අලුත් පණක් දුන්නා. ❤ පෙනෙන නොපෙනෙන දුරක ඉදන් නුඹ ඇවිත් හිත ලගට හොරෙන් ආවට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් ආයෙමත් ආදරෙන් ආයෙමත් ආදරෙන්
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Oya dennage kathawat godak samani saha kota kella saha kettle koolaaa👭🧑‍🤝‍🧑👫👫🤩😇😇😇
@VoizyMusic
@VoizyMusic 2 жыл бұрын
"අතුල සමිතා" ඔව් එකම නමක් වගේ මේ නම් දෙක මිනිස්සුන්ට කියවෙන්නෙ පුරුද්දට. ඒක ලාංකීය සංගීතයේ එක් යුගයක්. ඒ වගේම ඔව්න් දෙදෙනාම අතිදක්ශයින් දෙදෙනෙක්. කිරි බතක් උනත් රහ වෙන්නෙ ළුණු මිරිස් එකතුවුනාම වගේ සංගීතමය යුගලය මිනිස්සුන්ගෙ හිත් ඇද බැද ගත්තේ කවදාවත් අමතක නොවෙන ලෙසටමයි. ඉතින් ඔව්න්ගේ පෞද්ගලික ජීවිතයට වඩා ඔව්න් රටට සංගීතයට කල සේවය විශිෂ්ඨටයි. මගේ ජීවිතේ ලොකු හැරවුම් ලක්ශයක් වුන දෙදෙනෙක් තමයි මේ දෙන්න. ඉතින් මට වටින්නේ එයාලගෙ පෞද්ගලික දේවල් වලට වඩා අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් වගේ ගෞරවයක්. ඒ නිසාමයි වෘත්තීය මය පැත්තෙන් පවා මේ දෙන්න එක්ක ලස්සන නිර්මාණ කරන්න පුලුවන් වුනේ. එයාල දෙන්න පෞද්ගලිකත්වය පසෙකලා වෘත්තීයමය ලෙස එකතුවෙලා දිගටම වැඩ කරයි. මේ එවැනි නිර්මාණයක්. ඉතින් ඒ දෙන්න එකතු වෙන්න ඕනෙ කියන හැගීම මට තියෙන්නෙ වෘත්තීයමය එකතුවීමක් විදියට පමනයි. ඒ ඇරෙන්නෙ ඔව්න්ගේ පෞද්ගලික ජීවිතය ඔව්න් ලස්සනට ඉදියි. ඉතින් එයාලගෙ පෞද්ගලිකත්වය ට අත පොවන්නේ නැතුව අපි එයාලගේ ඒ සහෝදර බැදීම අගයකරමු. එකිනෙකාට මරා ගන්නවට වඩා එයාල සමගියෙන් සාමයෙන් වෙන් වෙලා වුනත් වෘත්තීයමය වශයෙන් මේ කරන දේ අගය කලයුතුමයි. සමිතා අක්කගෙත් චිරංතගෙත් ඉදිරි අනාගතයට සුබ පතමු. ඒ වගේම අතුල අයියගේ ඉදිරි සැලසුම් සහ අනාගතයට සුබ පතමු. මේ අවුරුද්දේ ඉදලවත් අපි අනුන්ගේ පෞද්ගලිකත්වයට ඇගිලි ගසන්නට හෝ පහර නොදෙන්නට වගබලාගමු. ඔබ සැමට ජයම වේවා ! නිර්මාණය වෙනුවෙන් මෙතරම් ආදරයක් ලබාදුන් ඔබ සැමට ගොඩක් අදරෙයි. ගොඩක් ස්තුතියි ... 🙏♥️🙏🏆🏆🏆🔥🔥🔥
@dilkikumari6890
@dilkikumari6890 2 жыл бұрын
Ekanm aththa
@nilminir.guruge785
@nilminir.guruge785 2 жыл бұрын
අතුල සමිත කියන්නෙ මම ගොඩාක් ආදරේ කරන දෙන්නෙක්❤❤ බුදුසරණයි ඔයාලට ❤❤🙏🙏
@naveend2930
@naveend2930 2 жыл бұрын
That’s correct brother ♥️ well done keep it up… athula sir samitha miss you’re amazing ♥️🥂
@nethminayanathara802
@nethminayanathara802 2 жыл бұрын
Respect
@csrathnayake1
@csrathnayake1 2 жыл бұрын
Respect you 🙋‍♂️🙏
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 2 жыл бұрын
මේ ගීතය අහනවාරයක් වාරයක් පාසා එකට බැදි තිබි වෙන්වුනු සිත් නැවත නැවත අනේ අපිට අපි හිමිවුනානම් යැයි සිතා කොපමණ සිතින් විදිනවා ඇතිද විදවනවා ඇතිද මේ මම වගේ😢😢😢❤️❤️❤️❤️
@brogaming2476
@brogaming2476 Жыл бұрын
🎉
@dilushasocial7307
@dilushasocial7307 2 жыл бұрын
වයසට නොයන එකම ගායකයා best of Athula Adikari💝❤️‍🔥 -Love from Japan🇯🇵-
@VoizyMusic
@VoizyMusic 2 жыл бұрын
One of Sri Lankan Legend ♥️
@uthumsadu7285
@uthumsadu7285 2 жыл бұрын
අනිවාර්යයෙන්
@pklkawya3052
@pklkawya3052 2 жыл бұрын
Aniwaren eyage hithak hodai ekai🙋👊
@sinethranasinghe8765
@sinethranasinghe8765 2 жыл бұрын
ඒකනම් ඇත්ත හැමදාමත් එක වගේ
@isuruwijenayake445
@isuruwijenayake445 2 жыл бұрын
Waysata noyana akama ranga shilpiya janaka kumbukge
@JPromo
@JPromo 2 жыл бұрын
සංගීතයේ සන්හිදතාවය කියන්නෙ මේකටයි... හැමෝටම ආදර්ශයක්. ඇපි පුංචි කාලේ ඉදල දැක්කේ මේයාලගෙ ගීත සහ රසවින්දනය පමණයි.. ඉතින් පවුද්ගලික ජීවිතේ අපිට වැඩක්ම නැහැ ... ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏
@anthonyyohan8356
@anthonyyohan8356 2 жыл бұрын
Well said...
@mr.srikanthhari4045
@mr.srikanthhari4045 2 ай бұрын
actually i am from kerala,india ... whenever i listen to this song i make it loop....again and again........ even though I don't understand the meaning but i cry whenever i listen 😭😭😭😭
@thilinichathurika4445
@thilinichathurika4445 2 жыл бұрын
ඇත්තටම ඇඩුනා මට......මම ආයමත් මගේ ජීවිතේ පස්සට යනවා වගේ...අනේ ඔය දෙන්නට පිං.......😔😔❤️❤️❤️❤️
@officetransportstaffservic5717
@officetransportstaffservic5717 2 жыл бұрын
අතුල අදිකාරි මහතා මගෙ ආසම ගායකයෙක් . ❤️ බොරු සෝබන නැතුව හදවතට දැනෙන්න ගයන ගීත අහද්දි හිතේ ප්‍රශ්න ඉබේම නැතිවෙනව.
@hscreation9683
@hscreation9683 2 жыл бұрын
සෑහෙන කාලයකින් හිතට දැනෙන්න සිංදුවක් ඇහුවා. මේ වගේ කලාකරුවෝ අපේ රටට සම්පතක්. අතුල - සමිතා❤
@wirajikumudeen3570
@wirajikumudeen3570 2 жыл бұрын
පුදුමාකාර ආදරණීයයි. ඇත්තටම භාවනාවක් වගේ. මේ දෙන්න දකිද්දී මේ විදියට අපිට කොච්චර සතුටුද. කවී සතුටු වෙන්න ඇති හැමෝටම වඩා. ඔය දෙන්න කවද ආයේ එකතු වුණත් ඔයාලට ආදරේ අය ගොඩක්ම සතුටු වේවි ❤ පෞද්ගලිකව මාත් 😊
@subadramanel04
@subadramanel04 2 жыл бұрын
පුද්ගලිකත්වය අපිට අනවශ්‍යයි .ඒ හඩවල් දෙකට එදා වගෙම ආදරෙයි .අතුල අදිකාරිගෙ හඩ මොනතරම් ආදරණීයද
@dilushierandikaabeyrathna2472
@dilushierandikaabeyrathna2472 2 жыл бұрын
👍👍👍👍👍
@Gayan_Dushmanth
@Gayan_Dushmanth 2 жыл бұрын
දරාගැනීම විදවීම් හිතේ තබන්... තමන්ට තමන්ගේ හඩට ආදරේ කරන රසිකයන් වෙනුවෙන් කැපවෙන වචනයට පමනක් සීමා නොවුන නියම ගායකයන්🙏…
@dammikankanamge9598
@dammikankanamge9598 2 жыл бұрын
පුද්ගලික ජිවිතේ රසවිදින්න එපා... කලාව රසවිදින්න ... බලන්න ඒ හඩ....භාවනාවක් වගේ....❤️❤️❤️😘😘 බුදුසරණයි.. අතුල සර්, සමිතා මිස්
@KumariNanda-pt4ep
@KumariNanda-pt4ep 2 жыл бұрын
කොච්චර ඇහුවත් මදි දවසට 10 සැරයක් වත් අහන්න ඕනේ ඒ තරම් ලස්සනයි තෙරුවන් සරණයි ඔබ දෙපලට
@INDRAJITHMUSIC
@INDRAJITHMUSIC 2 жыл бұрын
කාලෙකින් අහපු ලස්සන නිර්මයණයක් 😍 Thilina ගේ අලුත් Arrangement එක සුපිරි. අතුල සමිතා කටහඩවල් දෙකෙන් සින්දුවට අලුත් පණක් දුන්නා. ❤
@dilrukshimohotti9208
@dilrukshimohotti9208 2 жыл бұрын
ගීතය ආත්මා ගේ කියලා අමතක වුණා මොහොතකට. යුග ගීයක් හැටියටත් ඉතාම මිහිරියි. අතුල සමිතා කවදත් ආදරණීය ගායක ගායිකා යුවල. ❤️❤️❤️
@VoizyMusic
@VoizyMusic 2 жыл бұрын
ආත්මා ගේ ගායනය ලංකාවේ වෙන කිසි කෙනෙකුට කල නොහැකි ගායනයක්.
@thejanarathnayake8818
@thejanarathnayake8818 2 жыл бұрын
@@VoizyMusic eka nam aththa. Eyage sindu wala thiyena unique feeling eka wena kisima kenekuta denna ba. mama issara idanma asama singer kenek. . Athmage sindu walata cochchara covers awath ekakwath athma kiyana tharam nam feel wenne na. habai me cover eketh amuthu lassanak thiyenawa
@dilrukshimohotti9208
@dilrukshimohotti9208 2 жыл бұрын
පාසැල් කාලේ ඉඳන් ඔහුගේ රසිකයෙකි
@krishanthamadhushanka9467
@krishanthamadhushanka9467 2 жыл бұрын
අඩේ ඇත්තටම සින්දුව ආත්මගෙනේ
@sandu2976
@sandu2976 2 жыл бұрын
Siraawat..oya qwamai eeka mthak une..😌🥺
@padminisansala3670
@padminisansala3670 2 жыл бұрын
"අරුථ නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුනා "කියනකොට අතුලගෙ ඇස්....🙇❤️
@crishancharithjeewantha8598
@crishancharithjeewantha8598 2 жыл бұрын
ආසම කලාකරුවන් දෙපලක්
@dilshaniamandidilshaniaman5780
@dilshaniamandidilshaniaman5780 2 жыл бұрын
ගතින් දුරස් උනත් හිත් වලින් හැමදාම එයාලා එකට ජීවත් වෙනවා..මේ සිංදුවෙන් ඒක හොදට තේරෙනවා.. කවදාවත් අමතක නොවෙන හඩවල් දෙකක්..අමතක නොවෙන ගායකයො දෙන්නෙක්.. පුද්ගලික දේවල් අපිට අදාල නෑ..එයාලා සතුටින් ඉන්නව නම් එච්චරයි🥰♥️🥀
@shehanmaduwantha.1005
@shehanmaduwantha.1005 2 жыл бұрын
එක පාරකට් වඩා අහපු උන් කෝ? 👇 ✊😎
@Malki_thakshmila
@Malki_thakshmila 2 жыл бұрын
ඒ හඬවල් දෙකට නම් හැමදාමත් ආදරෙයි 😍♥️♥️🔥
@malmichamathka3863
@malmichamathka3863 2 жыл бұрын
ගොඩාක් ලස්සනයී...තෙරුවන්සරනයී...සතුටින් ඉන්න ලැබේවා❤️😘
@VoizyMusic
@VoizyMusic 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏
@jayathubandara1129
@jayathubandara1129 2 жыл бұрын
අනිවාරෙන්..හිත නිවන වොයිස් දෙකක් 😍😙😙😙😙
@darshanikumari6443
@darshanikumari6443 2 жыл бұрын
අතුල සමිතා කියන බෑදීම සාංසාරිකයි.ඒකයි එයාලගෙ කට හඩවල් හොදින් මුසු වෙන්නේ.ඒකයි දෙන්නා වෙන් වෙලා මේ සාංසාරික බැදීම නොකැඩී මේ ආකාරයෙන් හරි අපේ හදවත් සනසන්නේ..සමිතා ඉතාමත් සංවේදී ගායිකාව.ක්...කවීත් ඒ වගේ.අතුල ලස්සනයි ඔබත්..තිලිණ..මේ වැඩේ නම් මාරයි....හැම ගීතයක් ම මාරයි තිලිණ..මන් කවී
@s.lakmal5557
@s.lakmal5557 2 жыл бұрын
එදා අද කියල වෙනසක් නෑ අතුල සමිතා නම් ඒක trending 💯 😍😍😍😍😍😍
@slraju3874
@slraju3874 2 жыл бұрын
අතුල - සමිතා ...ඒක නමි පිස්සුවක් ❤️❤️ සේරම දේවල් සංක්ෂිප්ත කරලා ඉර බැහැගෙන යන හැන්දෑවක පුංචි රිදුමක් හදවතට දීලා යන්න ගියා 😣😣
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 2 жыл бұрын
පෞද්ගලිකත්වය ගැන ⁣නොසිතා විදින්න පුලුවන් කටහඬවල් දෙකක්... 🧡🔥
@dilishazathauda5667
@dilishazathauda5667 2 жыл бұрын
Vimukthita mage hitha giya vage🙈🙈🙈😍😍😍😍😍😍😍😍😍😍😍😍😀😀😀😀😀....ලස්සනයි
@thanujasadamali5347
@thanujasadamali5347 2 жыл бұрын
Hmm
@topbrand33
@topbrand33 2 жыл бұрын
THE WORD!!
@bmsrathnayake8139
@bmsrathnayake8139 2 жыл бұрын
music never depend on personal things bro !!!
@priyaranjane7833
@priyaranjane7833 2 жыл бұрын
මෙන්න සිංදු. අතිවිශිෂ්ඨ ගීතයක් ගායනයත් කොපමන ඇසුවත් එපා නොවන. ලස්සනයි ❤💙
@geethanisubasinghe9280
@geethanisubasinghe9280 2 жыл бұрын
බොහොම ස්තුතියි තිළිණ රුහුනගේ මහත්මයානෙනි....💐💐💐
@VoizyMusic
@VoizyMusic 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@sudarshibandara4917
@sudarshibandara4917 2 жыл бұрын
අතුල අයියගේ කටහඬ භාවනාවක් ..ආදරෙයි ගොඩාක් ..❤️❤️❤️💜️💜️💜️💜️💜️
@sajanijayakody6376
@sajanijayakody6376 2 жыл бұрын
මේ ගීතය මේ දෙන්නා කරන්න ඕන කියලා අදහස දුන්න කෙනාට ගොඩක් ස්තූතියි .❤️😘
@VoizyMusic
@VoizyMusic 2 жыл бұрын
අදහසත් මගේ.. ස්තුතියි ( තිළිණ රුහුණගේ )
@vinugidahamsa5521
@vinugidahamsa5521 2 жыл бұрын
@@VoizyMusic ස්තූතියි වෙන් උන හදවත් එකතු කරාට ❤️
@sajanijayakody6376
@sajanijayakody6376 2 жыл бұрын
@@VoizyMusic 😘😘
@kmb5807
@kmb5807 2 жыл бұрын
ආත්මා ආත්මීය භවින් පිරුන හදවතක් බව මේ ගීතය අසන විට දැනෙනවා ඇති අනිවාර්‍යෙන් ...
@induwaradineth4942
@induwaradineth4942 2 жыл бұрын
@@VoizyMusic Brilliant idea ❤️❤️❤️
@nimanshadewmini460
@nimanshadewmini460 9 ай бұрын
එයාට මෙයා ගැන හදවතේ තියෙන තැන මෙයාට එයා ගැන හදවතේ තියෙන තැන කවදාවත් කවුරු ආවත් ගන්න බෑ වගේ ❤ ඒ දෙන්න අවශ්‍ය වෙලාවෙදි හරි ලස්සනට එකතු වෙන දෙන්නෙක් ❤
@mssuranga6511
@mssuranga6511 Жыл бұрын
හැගිම්වලට යටවෙලා වෙන්වුනට දෙන්නගෙම තියෙන ආදරේ කවදවත් වෙනස්වෙනඑකක්නැ 💖💖
@peduruperera3121
@peduruperera3121 2 жыл бұрын
සමහර බැදීම් වලට නමක් දෙන්න බෑ. එකට ඉන්නත් බෑ... ඒත් අතාරින්නත් බෑ.ඒ තමා සංසාරගත බැදීම්.💖
@indikaranjan582
@indikaranjan582 2 жыл бұрын
ඒක නම් ඇත්ත 👍
@manjusaman5397
@manjusaman5397 2 жыл бұрын
ඇත්තටම...
@sdnaturaleye936
@sdnaturaleye936 2 жыл бұрын
ඒක තමයි නියම අරුත
@niromazeen6444
@niromazeen6444 2 жыл бұрын
දැකපු හොදම comment එක ❤️❤️❤️
@renukadamayanthi1016
@renukadamayanthi1016 2 жыл бұрын
Hmm.aththa.❤
@tiharads3979
@tiharads3979 2 жыл бұрын
චිරන්ත ඔබේ අවබෝධය, තේරුම් ගැනීම වගේම අත්මගේ ලස්සන ගීතය රසිකයන්ට ආදරණීය භාවනාවක් වගේ ගීතයක් තිළිණ කරලා.. ස්තුති.. සමිතා අතුල..
@NejaThabrew33
@NejaThabrew33 2 жыл бұрын
mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.
@sithum7433
@sithum7433 2 жыл бұрын
😂😂😂😂
@anushkagimhansahabandu6839
@anushkagimhansahabandu6839 2 жыл бұрын
@@NejaThabrew33 ok
@user-vr2ek3se7l
@user-vr2ek3se7l 2 жыл бұрын
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැදුනා...🤫🤗😘 සින්දුවෙ අන්තිමට සමිත අතුල දිහා බලන විදිය හරිම ආදරනීයයි අප්පා..🙊
@sampathmaduranga6443
@sampathmaduranga6443 2 жыл бұрын
පව් නේද හිත් වලින් එකතුවෙලා ඉන්නේ හැබැයි 😍😍
@amithperera5811
@amithperera5811 Жыл бұрын
Oya danna akata iddi apita Adarea hithanea ai appaaa. Monawa namuth mara lassanai. Athma Liyanage we love so much.
@angelvishuu5777
@angelvishuu5777 2 жыл бұрын
ඔය දෙන්නා වෙන කවුරු බැන්ඳත් මේ බැදීම ගන්න බෑ.ඔය දෙන්නට ඔය දෙන්නා තමා හොදටම ගැලපෙන්නේ.🥺❤️💐
@nishanthiherath5422
@nishanthiherath5422 2 жыл бұрын
ආදරණීය යුවලක්..ඔහොම දකින එක එයාලට වඩා අපිට සතුටුයි ...හරිම ලස්සනයි .❤️❤️🙏
@rashmikmadadeniya4291
@rashmikmadadeniya4291 9 ай бұрын
ඇස් වලට කඳුලු එනවා..😢 මේ හමුවීම දැක්කම..❤ ගීතයට හැගීමක් පණක් දෙන්න පුළුවන් වෙන්නෙ.. ගායනය ගීතය ඇතුලේ ජීවත් වෙද්දී ❤... මේ දෙන්නා ගීතය ගායනා කරා නෙවෙයි..ගීතය ඇතුලෙ ජීවත් වුණා..❤❤ ඒ අදරණීය හැගීම අපට දායාද කිරීම ගැන ඔබ දෙපළට සහ තිළිණ නුඹටත් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා....❤❤
@VoizyMusic
@VoizyMusic 9 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️🙏
@ravinduhettiarachchi
@ravinduhettiarachchi 2 жыл бұрын
ආදරණීය හඬවල් දෙකක්...හැඟීම් නිරූපණය නම් wow❤️❤️❤...සිනා පිපෙනා වසන්තයක පිපි සුවඳ සිනා මල් දෙකක් ❤️. මේක තව කාලයක් හදවත් සුවපත් කරාවි🤘❤️
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 2 жыл бұрын
ගීතයට හැගීමි දෙන්නගෙ මුණූ වලින් ලස්සනට පිලිබිඹු උනා හරිම ලස්සනයි.🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹
@ishusanjeka7195
@ishusanjeka7195 2 жыл бұрын
මාර voice එකක් අතුලට තියෙන්නෙ..ලංකාවෙ එදා මෙදා බිහි වුන ගායකයන්ගෙන් මං අහපු සහ අදටත් ඇහෙන ලස්සනම voice එක අතුල තමා..💪❤️ දෙන්නටම සුභ පතනවා request කරනවා අනේ ඉදිරියටත් දෙන්න එකතු වෙලා මේ වගේ ලස්සන නිර්මාණ කරන්න කියලා..💪💛
@NejaThabrew33
@NejaThabrew33 2 жыл бұрын
mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.
@mohanperera5655
@mohanperera5655 2 жыл бұрын
Super . Thank you. Hope you do more songs. Remembering Athma Liyanage too...
@kumuduperiyeda1765
@kumuduperiyeda1765 11 ай бұрын
🙏🙏🌷🌷🌷🌷💯💯❤️❤️❤️❤️❤️s....A..⚘️⚘️⚘️⚘️
@ishararajapaksha7787
@ishararajapaksha7787 2 жыл бұрын
මේ සිංදුව අහද්දී ඇගේ හිරිගඩු පිපුනේ නැත්නම් එයා මනුස්සයෙක් වෙන්න බෑ. No words to describe..Excellent..💖😍
@oshadiweerasinghe6707
@oshadiweerasinghe6707 2 жыл бұрын
Hadawathe ayemath adaren newatuna katahada 2k❤️❤️❤️...music life eke me adare hemamdam tiyagn kiyal prarthana krnwa....
@Selin-vlogs
@Selin-vlogs 2 жыл бұрын
හිත් වල තාමත් පරණ මතක ඇති..ඒක හොඳට අපිට දැනෙනවා ඇස් වලින් පේනවා ....❤
@babyshanu1778
@babyshanu1778 2 жыл бұрын
කවුරු කොහොම කිව්වත් ඒක සින්දුවක් නෙමෙයි..... බාවනාවක්❤❤❤❤ මේ කටහඩවල් දෙක පිස්සුවක්
@ruwanthinishra7802
@ruwanthinishra7802 2 жыл бұрын
Me denna ekata sinduwa කියද්දි mara feeling එකක් denne ලස්සනයි
@vihangafernando3257
@vihangafernando3257 8 ай бұрын
රන්චු ගැහෙනා රෑනේ තනිකමක් දැනුනා...🥀🙂🥺
@thushanthikoralage7809
@thushanthikoralage7809 2 жыл бұрын
තනිකමක් දැනෙන්නෙපා ඔයාල දෙන්නට කවදාවත් ......
@himalibalasooriya5557
@himalibalasooriya5557 2 жыл бұрын
සංවේදී මොහොතක්, ආදරණීය ගායනයක්!!!! අමතක කළ නොහැකි ආදරණිය ගායන ද්විත්වයක්!!!!❤️❤️❤️❤️
@NejaThabrew33
@NejaThabrew33 2 жыл бұрын
mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.
@buddikashiromani8012
@buddikashiromani8012 2 жыл бұрын
මේ හඩවල් දෙක භාවනාවක්.. ❤️❤️
@chethisenevirathna3571
@chethisenevirathna3571 2 жыл бұрын
අනික් දේවල් වැඩක්ම නෑ...... රසවින්දනය විතරක් කරානම් හොඳටම ඇති..... නිවනවා ඒ කටහඬවල් ❤❤❤❤❤
@Rainbow-zr8tu
@Rainbow-zr8tu 2 жыл бұрын
අතුල අයියගෙ අදහස් හරිම අමුතුයි.බුද්ධ දේශනාව අනුව අතහැරීම කියන දේ හොඳින් අවබෝධ කරගත්ත පුදුමාකාර බෝසත් ගතිගුණ තියෙන චරිතයක් කියල හිතෙනවා
@rukmanhewakaluthitha2290
@rukmanhewakaluthitha2290 2 жыл бұрын
Wonderful voices ahula and samitha..May the triple gem bless you .
@dineshdktslvlogs8047
@dineshdktslvlogs8047 2 жыл бұрын
අතුල සමිතා සහෝදර කලා කරුවන් දෙදෙනාගේ හඬ කවදාවත් එපා නොවන යුගල හඬක් ජයම ජේසු පිහිටයි
@NIPUN_SANJULA
@NIPUN_SANJULA Жыл бұрын
දකින හිමිවන හීනේ නුඹ කොතැන සිටියා මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා...
@channabandara4026
@channabandara4026 2 жыл бұрын
අතුල අධිකාරිගෙ voice එකනම් 🔥
@nathashaaaron2263
@nathashaaaron2263 2 жыл бұрын
හරිම ආදරණීය ගායනයක්..පුදුම විදිහට රසවින්දා.. "අතුල- සමිතා" ඒ ඇස් වල තාමත් ඒ ආදරේ එහෙමම පේනවා... ❤️
@kgf_cshchathu2513
@kgf_cshchathu2513 2 жыл бұрын
හ්ම්....💕
@AYSHI3555
@AYSHI3555 2 жыл бұрын
anwrenm
@purniwijesundera1890
@purniwijesundera1890 2 жыл бұрын
True ❤️💕❤️
@kumuduwin6017
@kumuduwin6017 2 жыл бұрын
කලාකරුවන් අහිංසකයි.. නියම කලාකරුවන් කියන්නේ මේ වගේ අයට තමයි අනේ. Good luck to you all.
@VoizyMusic
@VoizyMusic 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏♥️
@MinudiThihasna
@MinudiThihasna 2 ай бұрын
හදවතේ ගැබුරටම කතා කරන හඩවල් .අහන්න අහන්න ආස හිතෙනවා ❤❤❤❤
@dilanishyamali3544
@dilanishyamali3544 Жыл бұрын
Me tharam gelapena hadawal dekak aye nathi tharam.💓💓
@hashiniransika6854
@hashiniransika6854 2 жыл бұрын
Supiri මේ හඬ අතුල & සමිතා තිළිණ අයියා music එකතු වුනා කියන්නෙ ආයෙ ඉතින් සුපිරිම තමයි 🖤😌🔥
@VoizyMusic
@VoizyMusic 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏♥️
@adeeshawickramasinghe9364
@adeeshawickramasinghe9364 2 жыл бұрын
ලංකාවට කොච්චර කෙලඋනත් music industry එකනම් යනව නැගලම ඒකටනම් ආදරෙයි❤️
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
තාමත් මේක බලද්දි පුදුම විදියට දැනෙනවා ඒ දෙන්නගේ ජීවිතේ එක්කම බලද්දි ❤ මොනවා උනත් මේ දෙන්නට මේ සිංදුව තරම් තවත් සිංදුවක් තියෙනවද කියලා හිත්‍ර්න තරම්ම මේක දැනුනා සුපිරි වැඩක්❤
@damiprasa5290
@damiprasa5290 2 жыл бұрын
මේවා සිංදු නෙවෙයි ජීවිත සුවපත් කරන අධි මාත්‍රා💖🔥💖 💐💐💐💐💐
@sanjeewadon4521
@sanjeewadon4521 2 жыл бұрын
මේ ජෝඩුව වෙන් වුනේ නැත්නම් අද අපි කොච්චර ලස්සන සින්දු අහනවද හරිම ලස්සනයි ඒ හඩ භාවනාවක් වගේ දෙන්නටම බුදු සරණයි කොහොම උනත් කමක් නෑ සතුටින් ඉන්න
@NBuddhika928
@NBuddhika928 2 жыл бұрын
වෙන් වුනා කියලත් අපි දෙන්නගෙ ලස්සන සින්දු අහනවනේ.
@cfdProptrader
@cfdProptrader 2 жыл бұрын
ප්‍රවීණයන් මෙලෙස වෙනස් මුසුවක් තවත් ප්‍රවීනයන්ගේ ගී ගායනා කීරීම කලාවක්,අපි කැමති එහෙම .🎶🎼🎵
@madukasadamali7431
@madukasadamali7431 2 жыл бұрын
සුපිරියක් තමා ❤️❤️
@chinthakalakshan2233
@chinthakalakshan2233 2 жыл бұрын
රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුනා..😌😌😌
@marlonsampath9352
@marlonsampath9352 2 жыл бұрын
මෙ දෙන්නා වෙන් වෙලා හිටියත් හිත් වලින් ගොඩක් පොහොසත් මිනිස්සු..නවකයන්ට හදවතින්ම සප් එක දෙනවා .රෙස්පෙක්ට් අතුල අයියා ගොඩක් ආදරෙයි #1 AA❤️
@malithirugalbandara805
@malithirugalbandara805 2 жыл бұрын
පොඩි කාලේ ඇහුන හඬ අවුරුදු ගානක් ගියත් තාමත් එහෙමම අඩුවක් නැතිව ඇහෙනවා. අපි වයසට ගිහින් අතුල තවත් තරුණ වෙලාද මන්දා🥺 legend Athula adhikari❤️
@kaveeshajayasundara5181
@kaveeshajayasundara5181 2 жыл бұрын
❤️
@indikaranjan582
@indikaranjan582 2 жыл бұрын
❤❤❤
@koshir
@koshir 2 жыл бұрын
Very true..I just love this 2 voices.. Still young their voice❤❤
@nadarajamallika1927
@nadarajamallika1927 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@krishanthamadhushanka9467
@krishanthamadhushanka9467 2 жыл бұрын
ඒක ඇත්ත
@nandanaranasinghe554
@nandanaranasinghe554 2 жыл бұрын
pure spiritual lovers were never separated.
@SHAN-un8vr
@SHAN-un8vr 2 жыл бұрын
Wow ඒක නම් ලස්සනයි ❤️❤️❤️
@theekshanaweerakoon
@theekshanaweerakoon 2 жыл бұрын
අතුල අධිකාරිගෙ හඬ තාමත් ඉස්සර වගේමයි 🙏
@romeshikagamage9396
@romeshikagamage9396 2 жыл бұрын
කොයිතරම් stars ලා බිහිවුණත්, තාමත් අනුකරණය නොකරපු හඩ පෞරුෂයන් දෙකක් ❤️ මම හැමදාමත් ආදරේ කරන දෙපලක්. ඉස්සර ඉදන්ම මම දැක්ක හොදම collaboration එක ❤️ 🔥
@pushpikawijethilake2293
@pushpikawijethilake2293 2 жыл бұрын
💯
@thusharihemanthika3959
@thusharihemanthika3959 Жыл бұрын
මම නම් ඔයාලට තවමත් ආදරෙයි, දුකයි මේක දැක්කම,දෙවියන් ආයෙත් ඔයාලාව එකතු කරාවි
@gayankanishka3121
@gayankanishka3121 2 жыл бұрын
සුපිරිම වොයිස් දෙකක් හැමදම හැමෝම ආදරේ කරා මේ කටහඩවල් දෙකට.හැගිම්බරව ආදරණිය ප්‍රකාශයන් ලස්සනට ඉදිරිපත්කල ලස්සන දෙන්නෙක් ඒකයි ඒ හඩවල් දෙකට හැමදාම ආදරේ....
@ajanthithennakoon3093
@ajanthithennakoon3093 2 жыл бұрын
අනේ ඔයදෙන්නා ආපහු එකතුවෙන්න . ජිවිතේ තාවකාලික සතුටට වඩා සදාකාලික සැනසීම වටිනවා . සිදුවුණ සියලුම වැරදි අමතක කරලා එක වහලක් යටටවෙන්න . එහෙම වුනොත් අපි ගොඩාක් සතුටුවෙනවා . ආදරෙයි හැමදාමත් .❤❤❤
@githmaltharuka2079
@githmaltharuka2079 2 жыл бұрын
තිළිණ අයියා පරණ ආදර් කතාවක් මේ සිංදුවෙන් "ආයෙමත් ආදරෙන්" එකතු කරා 😍❤🎶
@VoizyMusic
@VoizyMusic 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි 🙏♥️
@sachithrabandara
@sachithrabandara Ай бұрын
ආදරය නිසා පෑරුනු සිත් නිවී සැනසේවා. ❤
@kasunirandima
@kasunirandima 2 жыл бұрын
Respect ❤🌟 ආදරේ කියන්නේ මේක තමයි 🙂❤
@WIKUMA212
@WIKUMA212 2 жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම කලාකරුවන් 🖤🖤🖤🖤🖤🖤
@sansa3511
@sansa3511 2 жыл бұрын
එක තැනක දැක්කා සමිතා ට අතුල දිහා කෙලින් බලන්න බෑ ඇඩෙන්න ආවා.. එතකොට බිම බලාගත්තා.. 🥺💔 හදවතට දැනෙනම තැනදි තමා ඕන කෙනෙක්ට එහෙම වෙන්නෙ. නොගැලපෙන තැන් වලින් අයින් වෙලා ගැලපෙනම හිමි තැනටම යන්න ලැබේවා 🙏🙏🙏
@nayanapeiris5487
@nayanapeiris5487 2 жыл бұрын
හරියට හරි. මමත් ඒක දැක්කා. හරියට මහා වේදනාවක් හිතේ හිරකරන් ඉන්නවා වගේ... 😢
@Lifewithpaara
@Lifewithpaara 2 жыл бұрын
මං ප්‍රාර්තනා කරනවා එයා ආයෙමත් මගේ වෙන්න කියලා❤️
@pradeepshan4198
@pradeepshan4198 2 жыл бұрын
It’s feeling too much . Can’t explain . Heart roughing ☺️☺️☺️☺️
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
කොච්චර කිවිවත් පුුථම. පේුමය. තමයි සංසාරෙන් එන බැදිම. එ්ක ලෝකයට කොහොම පෙනුනත් හදවත අැතුලෙන් ඉවත් කරන්න බැහැ
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
අනේ ඔයාලා දෙන්නා අයෙත් එක වහලක් යටට එනවානම ❤❤❤❤ හරිම ලස්සන කට හඩවල් දෙක්ක ජය වේවා🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@jagathlaksiri1528
@jagathlaksiri1528 2 жыл бұрын
මතක සැමරුම් අතරෙ ජිවිතෙ තිබුනා.....
@chathurikalakmini2392
@chathurikalakmini2392 2 жыл бұрын
ආවට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවද ආයෙමත් ආදරෙන් අපූරු ගැලපීම අතුල+සමිතා ❤❤👌
@ladysungreat2406
@ladysungreat2406 2 жыл бұрын
සමිතා මිස්ගෙ කටහඬ භාවනාවක්😍🤗 අතුල සර් that 's amaizing 😍
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 28 МЛН
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 31 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 26 МЛН
Kaveesha Kaviraj's Best 7 Songs - Classic 7
28:06
Classic 7
Рет қаралды 918 М.
Это реально работает?!
0:33
БРУНО
Рет қаралды 1,9 МЛН
MAGIC FINGER TRICK TUTORIAL 😱😳
0:11
Milaad K
Рет қаралды 9 МЛН
Смотреть до конца!
0:19
Привет, Я Ника!
Рет қаралды 1,3 МЛН
НАЛЕТЕЛ НА БРАТА САНИ🧨
0:36
RFC Fighting Championship
Рет қаралды 484 М.