KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Hiru Awidin | Episode 73 - (2020-04-24) | ITN
17:48
Hiru Awidin | Episode 71 - (2020-04-21) | ITN
18:49
VIP ACCESS
00:47
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
When you have a very capricious child 😂😘👍
00:16
Hiru Awidin | Episode 72 - (2020-04-23) | ITN
Рет қаралды 139,526
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 МЛН
ITN Sri Lanka
Күн бұрын
Пікірлер: 132
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
4 жыл бұрын
පුන්ච් බාප්පයි හරිම හොඳයි .මාර ඉවසිල්ලක්.. සමාදිගෙ තටු සිදිලා... අපෝ අකලංක සමාදි එපෝ..අර පුන්චි කියනව වගේ විශ්වාසය පලුදු උනාම ආයෙත් විශ්වාස කල නොහැක.🤔🤔😢😢
@wnt6596
4 жыл бұрын
සමඬි වගේ මුල අමතක කරන කට්ටිය ඔනතරම්,
@mirzakamer6659
4 жыл бұрын
භාග්‍යා ප්‍රවීන්ගේ තිරනාටකයට රඟපෑ බව දැනගත්තම වෙන දේත් හිතාගමු.🙆
@MadeendiRastha
4 жыл бұрын
මේ කෙල්ල පැත්තෙන් බැලුවම ශලිනි වගේ, 🤔🤔😜😀 මට විතරද එහෙම පේන්නෙ...😜
@aree8952
4 жыл бұрын
හිනාව නම් ශලිනිගේ වගේමයි
@MadeendiRastha
4 жыл бұрын
@@aree8952 ඔව්, මේකප් අයින් කළාම ශලිනිමයි..
@shamalidisanayaka2752
4 жыл бұрын
Salaniga nangida danna
@chandrakoumari8581
4 жыл бұрын
👍👍👍👍👍හ්ම්ම්ම්ම්ම්ම්.ශලිනි වගේමයි .
@MadeendiRastha
4 жыл бұрын
@@shamalidisanayaka2752 වෙන්නැති නේද..️😂😜🤟
@kjn241
4 жыл бұрын
ගෑනියෙක් ගන්න විඳිනදුකක් මාර ඔෆිස්තමයි ටොම් ඇන්ඩ් ජෙරී මීටවඩා පට්ට😃. ඉරේෂ්ගෙ ස්ටෝරිය👌👌 හැමෝම දාලයද්දි ඒඅම්මට කොච්චර දුකඇතිද🤔?.
@Kumari-v6v
4 жыл бұрын
ඉරේෂ් නියමයි නේද අනේ
@kjn241
4 жыл бұрын
හ්ම්ම්.
@srimasenavirathna990
4 жыл бұрын
මේරිත් භාග්‍යට කොයිතරම් වෙනස්කම් කලාද....
@anojakoumari7303
4 жыл бұрын
සිරා කතාව
@priyanthakakulawala5244
4 жыл бұрын
@@anojakoumari7303 oya mara sex ne
@ruwansameerabandara7409
4 жыл бұрын
සමාධිගේ කට☹️☹️☹️.. මට හිතෙන විදියට භාග්‍ය ඉරේෂ්ව හොඳ කරයි. 🤔 🤔 බලමු. අනුකම්පාවට වඩා පොඩි ආදරයක් හරි තිබුනානම්. 👀👀
@niluksangeewakumar5855
4 жыл бұрын
නියමයි.... අන්තිමේදී ලග තනියට ඉන්නේ අම්මා විතරයි !!!!
@srimasenavirathna990
4 жыл бұрын
සමාධි පුංචිට කතා කරපු විදියට මෙහෙම නොවුනා නම් තමයි ප්‍රශ්නෙ. මුල අමතක වුනා වැඩි සමාධිට. ඉරේශ්ට නම් දැන් හොදටම පිස්සු තද වෙලා පවු ඉරේශ් අන්තිමට ඉතුරු උනේ මේරි විතරයි 😢😢
@sheni6004
4 жыл бұрын
අපරාදේ නේද ජීවිතේගොඩ දාගන්නතිබ්බු ,චාන්ස් එක නැතිකර ගත්තා ...
@srimasenavirathna990
4 жыл бұрын
@@sheni6004 ජිවිතේ ගොඩ යන විදියක් තියෙනවා සමාධිට සෙරටම කලින් මුල අමතක උනා එහෙම උනාම ඔහොම වෙනවා 🙂🙂
@sheni6004
4 жыл бұрын
@@srimasenavirathna990 හ්ම්ම්ම්
@හිතුමතේජිවිතේ-ච5න
4 жыл бұрын
අනේ අකලංක ආයේ නම් සාමදිව කිට්ටු කරගන්න එපා
@KumariKumari-id6zz
4 жыл бұрын
Ane ow. Eka aththa
@malikam2151
4 жыл бұрын
හොඳ වැඩේ සමාධ්ට අනේ අකලංග ඔයා අය ඔය ගෑනිට සමාවක් දෙන්න එපා අකලංග ඔයා සමාධ් බදින්න එපා ඕකිගේ ඔලුව ඉදිම්ලා වැඩ් යි
@nilankawarnakulasuriya6324
4 жыл бұрын
බොරුවට ආයුෂ නැහැ . Praween ආදරෙ නිසා බොරු කිව්වට ඒක භාග්‍ය කොහොම බාර ගනියි ද දන්නේ නැහැ .
@KumariKumari-id6zz
4 жыл бұрын
Eka nam aththa
@kavindayahansani5037
4 жыл бұрын
මේරිගේ මුන එම්බාම් කරලා වගේ අද මේකප් එක වැඩි නේ😁😁😁😁😁 අයියෝ ඉරේශ් ට වෙච්චි දෙයක් සමාධිගේ කට ☹️☹️☹️☹️
@noiadavaid8160
4 жыл бұрын
දිනිති ,(බග්‍යා ) මේයා තවත් වැඩි දුරට රංගනය හදාරන ඔනි යශෝදරා ,ශලනිලා වගේ .....
@nadee8146
4 жыл бұрын
දිනිතිට රගපාන්න බෑ කිව්වා කියලා මේකෙ එකියක් මට මාර බැනිල්ලක් බැන්නා මම කැත නිසා ලස්සන අයට ඉරිසියයි කියලා🤣🤣🤣
@chithradewage70gmail.comchithr
4 жыл бұрын
Noia Davaid ekanam atha
@ප්රේමදාසලියනගේ
4 жыл бұрын
ආසාවෙන් බලන් හිටියෙ කතාව එනකම් තෙරුවන් සරණයි යාලුවො හැමදෙනාටම සුභ රාත්‍රියක් වේවා පරිස්සමින් ඉන්න ❤💛🙏💮🧡🌼🌹🌻🌸💐💚🌺🙏🙏
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
4 жыл бұрын
තෙරුවන් සරනයි සුබ රාත්‍රියක් 🌙 🌟
@shanthisha4628
4 жыл бұрын
Mamaasamanaluwodennakawengamanjulaobadennatabudusaranaiokmamakuwat
@ප්රේමදාසලියනගේ
4 жыл бұрын
@@ආදරෙයිරත්තරනේඔයාමගෙ දීර්ඝායු වේවා ගොඩක් පරිස්සමින් ඉන්න දලදා සමිදුන්ගේ පිහිටයි
@ප්රේමදාසලියනගේ
4 жыл бұрын
@@shanthisha4628 දීර්ඝායු වේවා පරිස්සමින් ඉන්න වචන දුරස් කරල ලියන්න දලදා සමිදුන්ගේ පිහිටයි
@සෙනුලීආක්ෂා
4 жыл бұрын
සමාදි උඩ පැන්නා වැඩ්‍යි..
@sampathsamarasingha6060
4 жыл бұрын
Samadhi ge charithen ganna thiyena adarsha godaai.
@sajeesureendra8945
4 жыл бұрын
සමදිගෙ හැටි විතරක් රිලවියක් වගේ මොන එහෙකට ගත්තාද මන්ද රග පාන්න
@nadee8146
4 жыл бұрын
එයාට ලොකු පස්සක් තියෙනවානෙ, ඒකයි.
@chandrikamanatunga1471
4 жыл бұрын
හෙද වැඩෙ සමාදිට හරිම පන්ඩිත කම් තිබුණේ ඇද්ද දැන්
@shaniedirisinha7244
4 жыл бұрын
Ekane kiyanne mula අමතක karanna epa kiyala
@chithradewage70gmail.comchithr
4 жыл бұрын
Chandrika Manatunga hoda wade giya wadiyen hamba karanna
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
4 жыл бұрын
භාග්‍යාගෙ අම්මගෙයි මේරිගෙයි අම්මෝ පාට උලලා 😂😂😂😂 භාග්‍යාගෙ තාත්තා එකපාරටම නාකි වෙලා වගේ 😂😂
@radissanayaka8202
25 күн бұрын
අවස්ථාවාදී මිනිස්සු කොල්ලෙකුගේ ජීවිතය වලපල්ලටම ඇද දැම්මා
@aksharamuthumudali7251
4 жыл бұрын
ඔෆිස් එක පට්ට දැන් 😂
@mallikajayasooriya4935
4 жыл бұрын
Ow ane
@සෙනුලීආක්ෂා
4 жыл бұрын
එක අතකින් පවු ඉරෙෂ්
@pradeepnanayakkara6991
4 жыл бұрын
සමාධිට හොදම හොද වැඩේ උනේ ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ගිහිල්ලා වෙච්චිදේ භාග්‍යාගේ අම්මයි තාත්තයි කොහොමද දැන් කතාකරන විදිහ මෙහෙමත් මිනිස්සු අනේද කියන්නේ
@wathsalawathsala2840
4 жыл бұрын
අනේ ප්‍රවින්ට වෙච්ච දෙයක් නෙ 😄😄😄😄 මෙහෙම ආදරෙ කරන අය ඉන්නෙ ද 🤔 ලස්සනයි
@slpl9817
4 жыл бұрын
අද...කලින් හිරැ.ඇවිදින්
@chamarakumara.9732
4 жыл бұрын
මෙහෙම කරන්න ඔෆිස් එක තමන්ගේම වෙන්න ඕනේ.
@kaushalyakaushalya2479
4 жыл бұрын
Harima lassanayi me kathawa 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@bodamidumbodamidum6661
4 жыл бұрын
මෙරි අම්මා පව්.දරුවෙක්ට අවසානයට ඉතුරු වෙන්නෙ අම්මා විතරයි .
@nimalif
4 жыл бұрын
Nice teledrama. Great acting
@sampathsamarasingha6060
4 жыл бұрын
Bhagya praveenta kemathi wide??
@සෙනුලීආක්ෂා
4 жыл бұрын
ඉරෙෂ්ට හොදටම පිස්සු තද වෙලා
@kusumkuwait3434
4 жыл бұрын
නොදකින් මේ සමාදිගේකට
@rangirangi7523
4 жыл бұрын
නිළියක් නැද්ද
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
4 жыл бұрын
ඉරේශ්ට හොදටම පිස්සු 🤔🤔😢😢😢😢
@preethikaranaveera707
4 жыл бұрын
Aiyo saranga niyamai ne
@sathutuidedanmadu906
4 жыл бұрын
Adanam maru ane
@malanisenavirathna1250
4 жыл бұрын
අමිමෙි විනිතයි මෙිරියි බානිරේමන් එකෙන් ද දන්නෙ නැ එමිබාමි කරලා තියෙන්නේ සමදි ගෙ කට ලැවරිය එකක් වගෙ ඉරෙෂ්ට පිස්සු තද වෙලා
@sayurianuthara9777
4 жыл бұрын
Samadige muna☹️☹️☹️☹️😂😂😊
@kanchanakumudu4622
4 жыл бұрын
Ammo eresta dan pissuwa hodatamo wadi wela ehinawa mara kathai eresge😀😀😀😀😀
@heshelasantha7344
4 жыл бұрын
මාර පොරවල් ඉන්නේ මේ office එකෙ
@samarasingh3065
4 жыл бұрын
Samadi moda unae tanhawa mohaya handa hoda wadai hoda adarsshayak baggeyagae ammatai tathathai wannat samadita una dae tamai hirahagae uru hinawa appiriyayi budusaranai
@renoreno6058
4 жыл бұрын
අකලන්ක.අයෙ.සමදි.ඵප.ඵය.මහ.තන්හ.කරියක්.ඔය.අමතක.කෙරනව.කිවුවට.තන්හයි
@anveranver3493
4 жыл бұрын
super
@sheni6004
4 жыл бұрын
එල අෆ්ෆා මේ බොස් ,අර දෙන්නත් මරු , 👌👌👌👌👌
@srimasenavirathna990
4 жыл бұрын
අනෙද කියන්නෙ 😊😊
@nadee8146
4 жыл бұрын
කුස රජ්ජුරුවො පබාවතී සෙට් කරගන්න කලා වගේ වැඩනෙ මේ ප්‍රවීන් කරන්නෙත්. සුරගන කතා කරලිය තව හොදයි. කතාව ලියපු පොර ඇයි දන්නෙ නෑ පිරිමියෙක්ව මෙච්චරම නෝන්ජල් කරන්නෙ.
@corecore2696
4 жыл бұрын
හොද වැඩේ සමාදිට....
@deepahettiarachchi7877
4 жыл бұрын
අයියෝ සමාදිට වෙච්චි දෙයක් .
@camillafernando5542
4 жыл бұрын
22 awe ne neda
@chamathkapanagoda9957
4 жыл бұрын
අටපට්ටම් iye giye
@KumariKumari-id6zz
4 жыл бұрын
Thamange simawe hitiya nam oya mukuth nane
@lifewith8433
4 жыл бұрын
Apita nane ohoma office igena ganna yanna welawak dena...apoi me office eka maru dan..bagyage hurathale wadi..vikara mekita.me bagya demawupiyo maha jarama.hattak.hoda wade samadhi ta.iresh pawu..දෙයියනේ
@hashenb975
4 жыл бұрын
Yako office eka 😂
@jsdd3990
4 жыл бұрын
Shalanige nangith lassanai.
@senara7172
4 жыл бұрын
Iresh divorce case aka mage arinna boru pissuwak aragena wage.
@somaregires3588
4 жыл бұрын
Adat. Godak. Kassanai
@chamilachamila8095
4 жыл бұрын
අද මම 1😃😃
@sumithrasumithra3995
3 жыл бұрын
අකලංක ආයිත් නම් සමාධි ලංකර ගන්න එපා
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
4 жыл бұрын
🌟🌟🌟🌟🌟 හොටෙල් මතක් උනා..සමාදි 🤔😂🤔😂😂
@srimasenavirathna990
4 жыл бұрын
🌟🌟🌟🌟🌟😂😂😂😢😢
@යුක්තියඋදෙසා-ප2ඥ
4 жыл бұрын
Ireesh ට පිස්සු නැ.බොරු වක්
@prasadaninawodya1936
4 жыл бұрын
Iresh naraka unath dan nam paw kiyala hithenawa
@camillafernando5542
4 жыл бұрын
Tiyanada eti minissu neti da hemoma dala yanawa
@nasar195
4 жыл бұрын
100% true well experienced my current life.
@seetaseeta4417
4 жыл бұрын
Nidakin mee minissu😡😡😡
@samanthapradeepa3900
4 жыл бұрын
Meryge trading thamai okkoma une
@kkww3951
4 жыл бұрын
Antimata iresta ituru une ahinsaka meri vitarai dannm hodatama pissu iresta
@latha6177
4 жыл бұрын
Ma jaya dawa harima athmarthakami wala mudal vtharai one rohanuth akai pau antimata thamanta thaman vtharai hoda kathawak athanavakalanka wenasun pau
@mohammedameenmohammed5342
4 жыл бұрын
Aiyo akalaka okiwa nam tamparadu karala gathtath wadak naha
@aseladisanayaka1118
4 жыл бұрын
Ayenan samadi balliwa akalankata set karanna EPA. Praveenge nangiwa gennala set karanna
@shanikakumari7852
4 жыл бұрын
Niromige makeup.. wadi onawata wada
@kumarirock5845
4 жыл бұрын
Samadi Kara Hoda Ni. Akalagka samadi badinna epa
@noorsri1113
4 жыл бұрын
සමදිගේ කට
@rashithara5743
4 жыл бұрын
Noor Sri ☹️☹️☹️
@KumariKumari-kt6cp
4 жыл бұрын
Samadi gon badina kanuwak burichchi
@seetaseeta4417
4 жыл бұрын
Anaa samadi thota denda therunaa😡😡😡
@gayaniudayangani90
4 жыл бұрын
Me pavin.balana.oyala.dennata.pateleida.danne.na.sar.bos.ok.banana
@manoriperera9780
4 жыл бұрын
Samadewa hari musala munak theyene
@KumariKumari-id6zz
4 жыл бұрын
Modiyek newe. Thiyena ahankara kama
@prasadaninawodya1936
4 жыл бұрын
Aneee samadiwa aye akalankata lan karanna epa plss
@samanthapradeepa3900
4 жыл бұрын
Hu hu samadhi aedda umbata
@malakwtt3675
4 жыл бұрын
MAREGE MUNE MONAWADA GALATEYANNE
@iqiq5110
4 жыл бұрын
Ireshta mula ඉඳලම පිස්සුවක් thibba.bhagyata කරපුවාම ඇති ireshta vindawanna
@anokaa4400
4 жыл бұрын
Samadila wage mula amathaka wena awunta hoda padan mewa
@nilaweidi9307
4 жыл бұрын
Prawin ohoma boru karala passa bima ana ganiwi mokada onawate wada boruwa diga wadi 🤯🙈🤪🤪🤪🤪🤪🤪🤪🤪
@shayosanthiyago6228
4 жыл бұрын
kzbin.info/www/bejne/jmO1f4J7Ys9mhrc මෙකත් බලන්න
@amiladinesh1609
4 жыл бұрын
Iresh pawu. Yako me gaani mihihai maaraine. Mun denna thmi Ara kella muuta bandala muuwa pissek krla thiyenne. Nedakin
@iridapaththare9790
4 жыл бұрын
ගෝයා වෙතින් නිවසේ සිට අවුරුදුකුමරිය තරගයට සහභාගීවන්න අවස්ථාවක් kzbin.info/www/bejne/bGPJZquha8ZnlZI
@gayaniudayangani90
4 жыл бұрын
Hoda.wade.samadi.tota.waduranta.kannadi.ahu.unawage.dagaluwe
@Sweden_Natural_View
4 жыл бұрын
සිකා අයෙත් ඇවිල්ලා kzbin.info/www/bejne/qH_blWCofst6rKM
17:48
Hiru Awidin | Episode 73 - (2020-04-24) | ITN
ITN Sri Lanka
Рет қаралды 150 М.
18:49
Hiru Awidin | Episode 71 - (2020-04-21) | ITN
ITN Sri Lanka
Рет қаралды 160 М.
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
19:39
Hiru Awidin | Episode 74 - (2020-04-27) | ITN
ITN Sri Lanka
Рет қаралды 166 М.
18:09
Hiru Awidin | Episode 43 - (2020-02-27) | ITN
ITN Sri Lanka
Рет қаралды 109 М.
17:13
Hiru Awidin | Episode 49 - (2020-03-09) | ITN
ITN Sri Lanka
Рет қаралды 108 М.
17:19
Hiru Awidin | Episode 41 - (2020-02-24) | ITN
ITN Sri Lanka
Рет қаралды 107 М.
19:06
Hiru Awidin | Episode 35 - (2020-02-13) | ITN
ITN Sri Lanka
Рет қаралды 115 М.
18:30
Hiru Awidin | Episode 70 - (2020-04-20) | ITN
ITN Sri Lanka
Рет қаралды 133 М.
17:33
Ahas Maliga | Episode 488 | 2019-12-27
Hiru TV
Рет қаралды 153 М.
2:01:25
Jaana (ජාන ) Poya Telefilm | 05th April 2023
TV Derana
Рет қаралды 520 М.
17:36
Hiru Awidin | Episode 50 - (2020-03-10) | ITN
ITN Sri Lanka
Рет қаралды 109 М.
18:27
Hiru Awidin | Episode 57 - (2020-03-23) | ITN
ITN Sri Lanka
Рет қаралды 106 М.
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН