Hiru Awidin | Episode 75 - (2020-04-28) | ITN

  Рет қаралды 195,524

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 355
@udumbaramandodari7754
@udumbaramandodari7754 9 ай бұрын
දවස් 2න් කොටස් 75ම බලලා ඉවර කරා. ඊයෙ රෑ එළිවෙනකන් බලලා පාන්දර 5ට නිදාගෙන අද වැඩට ගිහින් ඇවිත් දැන් තමා ඉතුරු කොටස් තිස් ගාන ඉවර කරේ. හරිම ලස්සන නාට්ටියක් . පිළිවෙලට ඉවර කරා. මැරයට ඩුප්ලිකේට් ශලිනිව අයිති උන එක නම් දුකයි. ඒත් මැරකම්වලට පටිසන් දුන්නා ඒ තාත්තට. ලස්සන නිර්මාණයක් සාධාරණ විදියට ඉවර උනා. ස්තුතියි කතාව ලියපු කෙනාට විශේෂයෙන්ම , බොහොම පොහොසත් ජීවිත දර්ශන තිබුනා. මේ කතාව යූටියුබ් එකට මුලින්ම දාල තියෙන්නෙ මීට අවුරුදු 4කට කලින්. කොරෝනා උච්ඡතම කාලෙ. ඉතින් මෙතන මේ කමෙන්ට් කරලා තියෙන අයගෙන් ගොඩක් දෙනෙක් කොරෝනා බිල්ලක් වෙලා දැන් ජීවතුන් අතර නැතුවත් ඇති. ජීවිතේ එහෙම තමා.... මේ ඉන්න මිනිස්සු හෙට වෙද්දී අතුරුදහන් වෙනවා... මොනා කරන්නද....😢
@k.a.d.udayakuruppu964
@k.a.d.udayakuruppu964 4 жыл бұрын
ඔන්න ඔහොමයි ටෙලිනාට්‍ය තියෙන්න ඔන්. හරිම රසවත් කතාවක්. ස්තූති ITN ....මෙහෙමයි ටෙලිනාට්‍ය කරන්න ඔනේ. නැතුව පට්ටගන්න ඔනේ නෑ...තව වසරකිපයකින් හරි මතක් උනොති මෙකතාව . නොවරදියෙන්ම youtube ගිහින් බලනවනේ ඒමොකද කතාවෙ අපි හොයන රස තියන නිසා...
@chandilayal7651
@chandilayal7651 4 жыл бұрын
සහතික ඇත්ත අනේ අර දෙවෙනි ඉනිම වගෙ හදන ඩිරෙක්ට් ලට මෙව්ව පෙන්නන්න ඕනේ
@Lgo-d6g
@Lgo-d6g 4 жыл бұрын
well said 👍
@sriyanilmini5163
@sriyanilmini5163 4 жыл бұрын
Short and sweet
@wathsalawathsala2840
@wathsalawathsala2840 4 жыл бұрын
ගොඩක් ලස්සනයි හිරු ඇවිදින් ගියා නේ එහෙම නම් ගොඩක් අසාවෙත් බොහොම ලස්සනට ඉවරයක්‌ වුනා 😍😍😍😍😍 බෙහෙවින්ම ස්තුතියි ITN 😍😍😍😍
@hawatalk
@hawatalk Жыл бұрын
මේවගෙ තමයි ටෙලිනාට්‍යය තියෙන්න ඕනෙ වැඩිය ඇද්දෙ නෑ ලස්සනට ඉවර කලා...❤
@myhobbies862
@myhobbies862 4 жыл бұрын
පටන් ගනිපු දවසේ ඉදලා හැම කොටසක්ම නොකඩවා බැලුවා හරිම ආශාවෙන්. ගොඩක් වෙනස් කතාවක් හිතට වැදුන ගොඩක්. අවසානයත් ලස්සනට ඉවර උනා. එ්ත් තව ඉස්සරහටත් බලන්න තිබුනානම් ආසයි . ගොඩක් ස්තුතියි මෙම ටෙලිනාට්‍ය නිර්මාණය කළ හැමෝටම.....!
@nelumnawarathne610
@nelumnawarathne610 4 жыл бұрын
මෙගා නාට්‍යයක් වෙයි කියලා බයෙන් උන්නු හිරු ඇවිදින් සමාප්තයි.කූබියෝ, බොහීමියානුවා, සහෝදරයා බලපු මට තණමල්විල කොල්ලෙක්, රන්තිලි වැව, සංසාරආරණ්‍ය අසබඩ, ගිරිදේවී බලන මට මේ නාට්‍ය වෙනමම අත්දැකීමක්.ලස්සනයි.HAPPY ENDING
@gagnahanuhas6068
@gagnahanuhas6068 4 жыл бұрын
ත්‍රිවිධ හමුදවටත මගේ රටටත් හිරැ බලන ඔයාලා හැමොටමත් සමිමා සමිබුදු සරණයි 🙏🙏🌹🌹
@ranasinghe5811
@ranasinghe5811 4 жыл бұрын
ආසාවෙන් බලපු කතාවත් ඉවරයි.. ලගදී පටන්ගෙන ඔක්කොම එක සැරේ බැලුවා .මෙච්චර ඉක්මන්ට ඉවර වෙයි කියල හිතුනෙ නෑ.දෙවනි කොටසක් ආවා නමි කියලා හිතුනා. කාවිංග අයියාගේ මෙි රග පැම නමි මාරම මරු.ආදරේයි අයියේ .. .ස්තුතියි ITN ❤️ ගොඩාක් ලස්සනයි !!!
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 4 жыл бұрын
ආසාවෙන් බලපු නාට්‍යයත් ඉවරවුනා.පටන් ගත්ත දවසෙ ඉදල අවසාන වෙනකම් ආසාවෙන් බැලුවා .භාග්‍යා අද ලස්සනයි ...ස්තුතියි සියලුම දෙනාට ..
@pathumgamage2495
@pathumgamage2495 4 жыл бұрын
මේ කතාව පුරාම තිබුනෙ බොරුවෙන් දිනන්න කවදාවත් බෑ.. කියන එක..
@liyo8178
@liyo8178 4 жыл бұрын
දෙයියනේ ආසවෙන් බලපු කතාව. අදින් ඉවර උනා. ලස්සනයි කොටස් 75ම නැවතත් බලනව.
@hashenb975
@hashenb975 4 жыл бұрын
අවුරුදු ගනන් අදින්නේ නැතිව හොද කතාවක් දුන්නා ❤️
@chadeepadilashan6866
@chadeepadilashan6866 4 жыл бұрын
මම ආසාවෙන්ම බලපු කතාවක් මේකේ තව එපි සෝඩ් ටිකක් දැම්මනම් මරු හිරු ඇවිදින් 2ක කියලා එකක් ආවනම් මරු මේ නලු නිලියෝ ටිකම දාලා......
@tharangasampath7297
@tharangasampath7297 4 жыл бұрын
ජීවිතේ ඇතිතුරා වලට පස්සෙ මන් බලන එකම ටෙලිනාට්‍ය.. ඒකත් ඉවරයිනේ.. ❤️❤️
@manishashiromi21
@manishashiromi21 4 жыл бұрын
eekane ane ewara unane, harima lassanai.
@amithasamanmali1879
@amithasamanmali1879 4 жыл бұрын
Den jeewitheth iwarauna wage denenawada
@shamalipriyadarshika2141
@shamalipriyadarshika2141 4 жыл бұрын
Godak lasssnai
@BuddikaGayan-y5b
@BuddikaGayan-y5b Жыл бұрын
සුපිරි ITN බොහොම ස්තූතියි ලස්සනයි කතාව මේ වගේ කෙටි නාට්‍ය හැමදාම දෙන්න බොහොම ස්තූතියි ලස්සනයි ලස්සනයි 👍❤️❤️❤️
@susanthasusantha7974
@susanthasusantha7974 4 жыл бұрын
ස්තුතියි අයිටීඑන් ඒත් ගොඩක් දුකයි ආසාවෙන් බලපු කතාවක් මෙච්චර ඉක්මනට ඉවර වෙනකොට අනේ ඉක්මනට තව ලස්සන කතාවක් දෙන්නකෝ
@chathumipamodya9667
@chathumipamodya9667 Жыл бұрын
ගන්න පුළුවන් වාසි ඔක්කොම අරන් අරන් අන්තිමට ඉරේශ් ව බලන්න යන්නවත් භාගයාගේ පව්ලෙ අය කැමති වුනේ නෑ.. බඩු මලු උස්සන් එනකොට බොන්න අරන් එනකොට කොහොමද අම්මගෙ තාත්තගෙ අයියගෙ හිනාව.. ඔහොම කුහක මිනිස්සු තමා ගොඩක්ම ඉන්නේ.. අන්තිමට කරදරයක් වෙනකොට බලන්න කවුරුත් නැති වුනා.. මානසික ලෙඩේ මුල් කාලෙම පව්ලෙ අය හරි තේරුම් අරන් බෙහෙත් අරන් දුන්නනම් ලෙඩේ හොදවෙලා සාමාන්‍ය විදිහට ඉන්නත් තිබුනා ඉරේශ්ට.. අන්තිමට අම්මා විතරයි ලග හිටියේ.. සාරංගගේ රගපෑමේ නියමයි.ඒත් ඇත්ත ජීවිතෙත් ඔය වගේ කතා ඇති ඕනේ තරම් ලංකාවේ වුනත්...අනිත් ඔක්කොම හොදයි කතාව ලස්සනයි..අද කාලේ සමාජෙට ගොඩක් ආදර්ශ තියනවා..❤️❤️
@DS-rj4bw
@DS-rj4bw Жыл бұрын
අද තමයි කතාව බලල ඉවර උනේ.. දවස් 3 කින් බැලුවා.. හරිම ලස්සන කතාවක්..😍 ඇබ්බැහි වෙලා වගේ බැලුවේ..😌 මේ නිර්මාණයට දායක වුණු සියලු දෙනාට ස්තූතියි...❤🎉
@pawanimalshika1115
@pawanimalshika1115 Жыл бұрын
අනේ මාත් එහෙමයි.. ❤😁
@DS-rj4bw
@DS-rj4bw Жыл бұрын
@@pawanimalshika1115 🤗❤️
@ramyarajapaksha8660
@ramyarajapaksha8660 4 жыл бұрын
ආසාවෙන් බලපු ලස්සන ආදරණීය කතාවක් ආයෙත් මේ වගේ ලස්සන දේවල් අපට බලන්න ආසයි thanks itn නාලිකවට සුබ දවසක්
@SuperMan-gj2ci
@SuperMan-gj2ci 4 жыл бұрын
ඉවර වෙයි කියල හිතුවට මෙච්චර ඉක්මන්ට ඉවර වෙයි කියල හිතුනෙ නෑ දෙයි හාන්දුරුවනේ..🤔️🔫😂
@chandrakoumari8581
@chandrakoumari8581 4 жыл бұрын
😭😭😭😭😭😭😭😭
@madufernando1196
@madufernando1196 4 жыл бұрын
ආසාවෙන් බලපු කතාවත් ඉවරයි.. මොනා උනත් ලස්සනයි හැමදාම බැලුවා.. තවත් ලස්සන කතාවක් එනකම් බලන් ඉන්නවා..❤️❤️
@malikam2151
@malikam2151 4 жыл бұрын
අද කතාව ගොඩක් දුක හිතුණා පවු ඉරේෂ් අංතිම මොහොතේ අම්මා කියලා පිලිගන්නා පිස්සුවෙන් හරි එනිසා මේරි අම්මාට ගොඩක් දුක ඇති
@තිළිණිතිළිණි-ඳ3ය
@තිළිණිතිළිණි-ඳ3ය 4 жыл бұрын
මුල සිට අවසානය දක්වන්න ඉතාමත් ලස්සනයි කතා සියලුම දෙනාට ⁣ ස්තුතියි ත බුදු සරණයි දෙවිපිහිටයි 🙏🌷❤🌹
@niroshani4544
@niroshani4544 4 жыл бұрын
ලස්සනට ඉවර වුන... එත් ඉක්මනින් වැඩියි 😢
@anusampath8617
@anusampath8617 4 жыл бұрын
රෙවෙන ඉනිම වගේ උනානම් ප්‍රෙවීන් තාම හොරා පස්සේ බෑග් එක ගන්න එල වනවා
@deepikasw1133
@deepikasw1133 4 жыл бұрын
Hmm ekanam aththa සහෝදරයා
@gedarakusuma81
@gedarakusuma81 4 жыл бұрын
😀😀😀😀
@kanthijayaweerakanthijayaweera
@kanthijayaweerakanthijayaweera 4 жыл бұрын
Akanam aththa hama siddiyakma iwarakarannena koholla guliyak wage adagena yanawa a inime
@sasirangi3666
@sasirangi3666 4 жыл бұрын
😂😂😂
@myprincess6885
@myprincess6885 4 жыл бұрын
Akanam aththa sho
@ساميالظهيري
@ساميالظهيري Жыл бұрын
අනේ මේ කතාව 1 වෙනි කොටසෙ ඉදන් බැලුව..76 වෙනි කොටස නැහැ ..ප්ලීස් ඒ 76 වෙනි කොටස දෙන්න ..ගොඩක් ලස්සනයි කතාව ..ඉස්තූතියි ..
@udumbaramandodari7754
@udumbaramandodari7754 9 ай бұрын
76ක් නෑ බං. 75න් සමාප්තයි😅
@udumbaramandodari7754
@udumbaramandodari7754 9 ай бұрын
75න් ඉවරයි
@udumbaramandodari7754
@udumbaramandodari7754 9 ай бұрын
75n iwarai
@wathsalageethani9074
@wathsalageethani9074 2 жыл бұрын
"හිරු ඇවිදින්" හරිම ලස්සන කතාවක් .සාරංග අයිය ඉන්න නිසා කතාව බලන්න ගත්තේ .ලස්සන අවසානයක් එක්ක ඉවර වුනා .......
@ෂාන්ලියනගේ
@ෂාන්ලියනගේ 4 жыл бұрын
බොරුවෙන් ජිවත් වෙන්න එපා සදාකාලික දුකකට පත්වෙන්න වෙයි. අදරෙට අදරෙ කරන්න ජිවිතෙට සතුට ලන්කර ගන්න නම් . 😍
@creativemaxi3303
@creativemaxi3303 4 жыл бұрын
nicely done.focused on the story. no dragging unnecessarily ... good advice to the society too. well done
@wusiiimalinika6352
@wusiiimalinika6352 4 жыл бұрын
වාව් සුපිරි මම දැකපු බලමු හොදම drama එක ආදරෙයි හිරු ඇවිදින්❤
@MaheshiJayarathne
@MaheshiJayarathne 2 жыл бұрын
හරිම ලස්සන කතාවක්.. සාර්ථක නිර්මාණයක්.. Music නියමයි මේ කතාවෙ.. ❤️❤️❤️
@ureshapremala2981
@ureshapremala2981 3 жыл бұрын
සාරන්ග වෙනස් රන්ගන හැකියාවක් ඉතා සාර්තකව ඉදිරිපත් කලා
@lakmalidayarathna9160
@lakmalidayarathna9160 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි හිරු ඇවිදින් ලස්සනට ඉවර උනා.ආදරෙයි හැමෝටම ❤️❤️
@sajifernando3862
@sajifernando3862 3 жыл бұрын
කොටස් සියල්ලම youtub එකෙන් බැලුවෙ ..සුපිරි කතාවක් ❤❤
@thusharabro2225
@thusharabro2225 3 жыл бұрын
කොටස් සේරම එකක් නැර බැලුවා කාතාව ලස්සනයි. ප්‍රවිනගේ චරිතයෙන් ගොඩක් දේවල් ගන්න තියෙනවා. භාග්‍යාගේ රගපෑමත් භොදයි. සිවා සර්ගේ කතා හොදයි . ජයවෙිවා.
@loveksa1601
@loveksa1601 4 жыл бұрын
මුල සිටම අවස වෙන කන් බැලුවා ගොඩක් ලස්සනයි ස l Tn එකට ගොඩක් ඉස්තුති
@HrRocki
@HrRocki Жыл бұрын
❤ ඇත්තටම හොඳයි. ආසාවෙන් බැලුව.
@රම්ය-ඛ9ඛ
@රම්ය-ඛ9ඛ 4 жыл бұрын
හොද අවසානයක් බොහොම ස්තූතියි තවත් කතාවක් දන්න
@Kumari-v6v
@Kumari-v6v 4 жыл бұрын
ඔබව සියි වී සිත හඩයි කදුළු නේතු අග ඉකි ගසයි සිතේ සිතුවිලි ඔබ ගැනයි ඔබට මම හරි ආදරෙයි .හිරැට මම හරි ආදරෙයි 😂😂😂😂😂😂තේරැවන් සරණයි
@tharindudilshan1283
@tharindudilshan1283 2 жыл бұрын
ගොඩාක් ලස්සන කතාවක් ආදරයෙන් බලපු ස්තුතියි ITN
@සුදුසුදු-ජ2ග
@සුදුසුදු-ජ2ග 4 жыл бұрын
අනේ ඉක්මනට ඉවර කරා කතාව ...ගොඩක් ලස්සනයි ...ස්තුතියි...
@chandikumari2083
@chandikumari2083 Жыл бұрын
මාරම ලස්සනයි වගේම හරිම ජීවිතේට වටින වැදගත් කතාවක් තැන්කියු
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
කතාව ඇදෙන් නැතුව කෙටියෙන් ඉවර උනා 🌞 ඇවිදින ගියා එහෙනම් බොහොම ස්තුති itn 🙏🙏
@sheni6004
@sheni6004 4 жыл бұрын
වෙඩින් එකත් පෙන්නන්න තිබුනෙ නේ
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
@@sheni6004 එකනෙ වෙඩින් ගන්නෙ නැ මයෙ හිතේ 😂😂
@welandagedonsunilsantha8812
@welandagedonsunilsantha8812 4 жыл бұрын
ස්තුතියි ❤️ ගොඩාක් ලස්සනයි !!!
@tmsmadushan2750
@tmsmadushan2750 4 жыл бұрын
ගොඩක් අසාවෙන් බලපු කතාවක් අයියෝ ඉවර උනා 😢 😢😢😢
@rsmfernando
@rsmfernando 4 жыл бұрын
Well, guys, all good things must come to an end. Lovely ending. Brilliant work guys. will miss this very much.
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 4 жыл бұрын
ලස්සනට ඉවර උනා..ඒත් මාලිංග පවු...නිරෝමි නිසා ජිවිතේ අලුතින් පටන්ගන්න හෑදුව විතයි... "හිරු ඇවිදින්" හැමදාම බලපු අය like 👍 දාන් යන්න ලමයි ..😀
@nelikaaththanayaka8556
@nelikaaththanayaka8556 4 жыл бұрын
Lassanaii hamadema baluwaaa
@ප්රේමදාසලියනගේ
@ප්රේමදාසලියනගේ 4 жыл бұрын
සුන්දර රාත්‍රියක් වේවා යාලුවනේ බුදුසරණයි පරිස්සමින් ඉන්න
@RaNi-gr6ch
@RaNi-gr6ch 2 жыл бұрын
තවත් මේ වගේ කතා බලාපොරොත්තු වෙමු
@NameName-ek5cp
@NameName-ek5cp 4 жыл бұрын
ගොඩක් ලස්සනයි
@lalanihannadige3748
@lalanihannadige3748 Ай бұрын
හරිම ලස්සනයි කථාව
@madudarshani7407
@madudarshani7407 4 жыл бұрын
ලස්සනයි කතාව හරිමලස්සනයි ආසාවෙන් බැලුවා සියලුම දෙනාට සමිමාසමිබුදු සරනයි මමකුවෙටිසිට පුර්තනා කරනවා
@SuperMan-gj2ci
@SuperMan-gj2ci 4 жыл бұрын
හිරු ඇවිදින් ඩ්‍රාමා එකත් ඉවරයි එත් දෙවෙනි ඉනිමෙ ධනුකයගෙ ගෑණි අරුණීට නම් තාම බබා හම්බෙලා නැතුව ඇති.😂😂😂
@rohankuruppu9890
@rohankuruppu9890 4 жыл бұрын
kathawa lassanai..kalekin drama ekak baluwe..Dinithi ge rangapamath godak hondai facial expression honda karanawa. suba anagathayak thiyanawa
@madufernando1196
@madufernando1196 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි කතාව ලස්සන අවසානයක්.. මේකත් ඉවරයි..දැන් බලන්න කතාත් නැහැ.. ❤️❤️
@sojanmathew289
@sojanmathew289 4 жыл бұрын
Ow එකනෙ
@ayominalika..1038
@ayominalika..1038 2 жыл бұрын
ගොඩක් ලස්සනයි කතාව
@achalatushari8142
@achalatushari8142 4 жыл бұрын
මුල සිට අගට එකසේ රසවත්...ස්තුතියි 🙏🙏
@jdjdjgggs4284
@jdjdjgggs4284 Ай бұрын
ලස්සනයි .ගොඩාක් ❤❤❤❤
@ruwaninisansalahathwaik2597
@ruwaninisansalahathwaik2597 4 жыл бұрын
අයියෝ ඉවරයි .ආසවෙන් බලපු කතාවක්
@pawanimalshika1115
@pawanimalshika1115 Жыл бұрын
හරිම ලස්සනයි කතාව.. හැමෝම හොදට රගපෑවා... බොහොම ස්තූතියි මේ නිර්මාණයට දායක වූ ඔබ සැමට . 🙏❤😘
@nirmalakannangara3749
@nirmalakannangara3749 4 жыл бұрын
Very good I thought it's also a mega but it was a brilliant drama...thanks for all acters...thanks for I.t.n. and hope will start like this good drama in the future as well.from sharjah
@manuelkandiah6555
@manuelkandiah6555 4 жыл бұрын
Thank you ITN. Great end and it was amazingly done ✅. Beautiful
@Wish472
@Wish472 2 жыл бұрын
අනේ ඉරේශ් ...🥺🥺🥺🥺🥺🥺🥺
@මානෙල්හේනකආරච්චි
@මානෙල්හේනකආරච්චි 4 жыл бұрын
මෙි.කතාවනමි.ලස්සනට ඉවර.වුනා..😄😄😄😄😄
@chathumisathsarani493
@chathumisathsarani493 2 жыл бұрын
ඒකනම් මාර කතාවක්❤
@butterflygene
@butterflygene 4 жыл бұрын
Beautiful teledrama ended well. but I miss it. Good actors. no men like praveen nowadays. Bhagya actress acted very well. One thing we get from this karma worked well! Should treat a woman respectfully and you can never force a woman to anything 👍🥰
@chandimaahinsa724
@chandimaahinsa724 4 жыл бұрын
හරිම ලස්සනට ඉවර උනා....🌷🌷🌷
@rashedalotaibi9863
@rashedalotaibi9863 4 жыл бұрын
අයියෝ ඉවරයි ලස්සනයි ඔයාලා හෙමෝටම තෙරුවන් සරනයි
@mariewilliams2904
@mariewilliams2904 4 жыл бұрын
හොඳ කතාවක්. ඉක්මනින් ඉවර වුනා...
@kasunkasun1237
@kasunkasun1237 4 жыл бұрын
Hallo
@dianahysinth7788
@dianahysinth7788 4 жыл бұрын
Lasanna kathawak asawen galuwa,හැමදෙනාටම thanks 💐💐💐
@julianroshan3682
@julianroshan3682 4 жыл бұрын
Lovely drama...beautifully ended..awesome !
@Avinduramishka
@Avinduramishka 4 жыл бұрын
අඩේ ඉවරද 🤔😥😥 මන් හිතුවේ ප්‍රවීන් බැදිනකම්ම යයි කියලා ඩ්‍රාමා එක ..😞😞😞
@kushanfernando2837
@kushanfernando2837 4 жыл бұрын
Man hithuwe ban praveen bagya bedala lamay hadala unwath bandala unge lamayth bandala iresh wa un denna akathu wela hoda karala bagyage nangita bandalama ewara karay kiyala..
@Lucky_channel7
@Lucky_channel7 4 жыл бұрын
Lassana kathawak 😍❤️🥰pata love story akak ❤️❤️🥰🥰
@iqiq5110
@iqiq5110 4 жыл бұрын
Me විදියට තමයි katha iwara wenna oni.epa වෙන්නෙත් na.ඉක්මනින් ඉවරයි .thank yu itn
@yuresmadusanka6956
@yuresmadusanka6956 4 жыл бұрын
ඒකත් ඉවරයි 😭😭😭😭😢😢😢😢
@nandarajapakshe7356
@nandarajapakshe7356 4 жыл бұрын
ලස්සන කතාවක් එසේ නිමා විය...........
@සෙනුලීආක්ෂා
@සෙනුලීආක්ෂා 4 жыл бұрын
ලස්සන කතවක් හරිම ලස්සනට ඉවර කරා..අයි ටී එන් එකෙ ඩ්‍රරම සෙරම ලස්සනයි .
@khantifernando541
@khantifernando541 4 жыл бұрын
සෙනුලී ආක්ෂා Very good Nice Thanks
@prasanna44y2j9
@prasanna44y2j9 4 жыл бұрын
Anee කතාව iwari 😞
@jasintharenukarenuka7591
@jasintharenukarenuka7591 4 жыл бұрын
හරිම ලස්සනට පටන් අරන් ලස්සනට අවසවන් කලා
@officials1814
@officials1814 4 жыл бұрын
❤❤❤❤❤❤❤ 👌 ඉදිරියටම යන්න... ආදරණීය කතාවක් ❤ ❤❤❤❤
@vijayakumarsedekkiya1276
@vijayakumarsedekkiya1276 4 жыл бұрын
Fantastic feeling full love story 👌♥️🥰🇱🇰🎉🎉
@dilanipeiris8623
@dilanipeiris8623 4 жыл бұрын
ලස්සන ටෙලි ඩ්‍රාමා එක තෙරුවන් සරණයි හැමෝටම
@kasunkasun1237
@kasunkasun1237 4 жыл бұрын
Hi...kohomada
@deepthifernando2219
@deepthifernando2219 4 жыл бұрын
මට ඉතුරු උන එකම ප්‍රශ්නය ... ප්‍රවීන් වගේ කොල්ලෝ මේ ලෝකේ ඉන්නවද?
@butterflygene
@butterflygene 4 жыл бұрын
Deepthi Fernando I don’t think so. But men can learn from this.
@supperord6367
@supperord6367 3 жыл бұрын
ලස්සනයි කතාව.. අවසන් උන ට්‍රෙලි නාට්‍ය අප වෙත එවන්න... (අපි මැදපෙරදිග සිට.)
@ranloch
@ranloch 4 жыл бұрын
a nice love story. a good start as well as the end. Thank you ITN.
@airanganidasi1362
@airanganidasi1362 4 жыл бұрын
ලස්සන 💕💕💕💕💕💕🌷😙
@SuperMan-gj2ci
@SuperMan-gj2ci 4 жыл бұрын
ගොඩක් දුකයි කතාව ඉවර උන එකට.😢😭😭
@sunithafernando7638
@sunithafernando7638 Жыл бұрын
ඔක්කෝම අදුරනවනේ පිස්සු උනාට
@chandrikakulasekera6716
@chandrikakulasekera6716 4 жыл бұрын
I don’t have the Sinhala app. But this is a good nice story. This is how it has to be without going into so many episodes. Once our whole world and my loving country SL come back to normal hope to see another good drama like this. CONGRATULATIONS. Be safe everybody. Budusaranai
@2010Achala
@2010Achala 4 жыл бұрын
Happy ending. 🤗🤗🤗 what happened to that two characters, Praveen's & Bahgya's sisters??. 🙏🙏🙏🙏👍👍👍
@amazingtopmedia6228
@amazingtopmedia6228 4 жыл бұрын
Good teledrama. Thank you ITN
@latha6177
@latha6177 4 жыл бұрын
Harima lassanai newatha hiru payan ana hiru avdin yanna apa dukai ma kattiyama enna kathawak danna i t n adadykasa thimani marama lassanai heru meaenima kathawakin newatha payan hemotama budu saranai 👍👍👍👍
@hnrkafoor3106
@hnrkafoor3106 4 жыл бұрын
හොඳ කතාවක්
@vihaganathathsarani8156
@vihaganathathsarani8156 4 жыл бұрын
ලස්සන කතාවක්....❤
@hashiniperera8783
@hashiniperera8783 4 жыл бұрын
no words to tell...such a wonderful story..love it
@prashanthipannage7636
@prashanthipannage7636 4 жыл бұрын
Kethawa ලස්සනයි hodat iwara kera thanks itn
@ruwansameerabandara7409
@ruwansameerabandara7409 4 жыл бұрын
අම්මෝ පපුවත් දලා ගියා. මේරි ජිවත් උන එකම කරනවා ඉෂ්ට උනා. ඉරේෂයානම් පවු.😔 නිරොමිව බේරගන්න තව මැණික් ගලක් හොයාගන්න වෙනවා 💎💎හැඟීම් තේරුම් ගන්න, හැඟීම් වලට ආදරය කරන්න පුළුවන් අය හිටියනම් මේ ලෝකය ගොඩක් ලස්සනයි.💞💓💓💓💞ආශාවෙන් බලපු කතාවක්. 👍
@senithroshan3223
@senithroshan3223 4 жыл бұрын
ITN Eken kerana kathawath okoma hodai...godak isthuthi...theruwan saranai.
@mperera9691
@mperera9691 4 жыл бұрын
Godak asawen baluwe td ekak Thawe episodes thibba nm hodai kiyala hithenawa 🙁🙁♥️lassana kathawak thank you hamotama ♥️ good work
@shanikakumari7852
@shanikakumari7852 4 жыл бұрын
ලස්සනයි
@shalikamadushani8896
@shalikamadushani8896 4 жыл бұрын
ඇත්තටම ලස්සනයි... ගොඩාක්...
Sanda Wimana | Episode 60 - (2020-05-01) | ITN
17:38
ITN Sri Lanka
Рет қаралды 114 М.
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
THE R.A.T | Episode 13 - (2025-01-11) | ITN
21:49
ITN Sri Lanka
Рет қаралды 58 М.
Hiru Awidin | Episode 73 - (2020-04-24) | ITN
17:48
ITN Sri Lanka
Рет қаралды 150 М.
Hiru Awidin | Episode 65 - (2020-04-09) | ITN
17:05
ITN Sri Lanka
Рет қаралды 168 М.
Sihina Genena Kumariye | Episode 24 | 2020- 04- 12
21:08
Hiru TV
Рет қаралды 242 М.
Sasankara | Episode 03 - (2025-01-11) | ITN
19:35
ITN Sri Lanka
Рет қаралды 18 М.
Hiru Awidin | Episode 74 - (2020-04-27) | ITN
19:39
ITN Sri Lanka
Рет қаралды 166 М.
Jaana (ජාන ) Poya Telefilm  | 05th April 2023
2:01:25
TV Derana
Рет қаралды 523 М.
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН