KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මාතර බත් කඩේ 2 - ඔහේ කන්නෙයි ආවේ!
1:05:03
චරිත 04 ක්
3:08
Sigma Kid Mistake #funny #sigma
00:17
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
When you have a very capricious child 😂😘👍
00:16
HIRU FM | Isuru Lokuhettiarachchi | ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ගේ සුපිරි හඬ අනුකරණය
Рет қаралды 1,209,658
Facebook
Twitter
Жүктеу
1
Жазылу 391 М.
Hiru FM
Күн бұрын
Пікірлер: 565
@expatriate2477
3 жыл бұрын
යම් දිනෙක ජනකාන්ත නළු විජය කුමාරණතුංග ගේ ජීවිත කථාව ගැන සිනෙමා පටයක් හැදේ නම් එම චරිතය රඟපෑමට සුදුස්සා ඉසුරු ලොකුහෙට්ටිආරච්චි.
@RoroRoro-nk8od
3 жыл бұрын
theruan saranai malli mamat dakuna
@p.ravindulakshanmaduranga9969
3 жыл бұрын
මෙි ගමන ජනප්‍රිය නිළිය ශලනි තරකා වුණොත් ජනප්‍රිය නලුවා ඉසුරු ලොකු හෙටිටිආරචිචි වියයුතුයි
@NEST10SD
3 жыл бұрын
Youre correct ! 60th 👍 from me for your comment
@ilchandanijayarathna7935
3 жыл бұрын
Definitely
@isurulakshan8233
2 жыл бұрын
Ow
@maheshbalasooriyamlb5883
Жыл бұрын
නාරාහේන්පිට පීටර්. සුපිරිම රංගනයක්...
@mercysrajakuruppuarachchig2070
3 жыл бұрын
ව්ජේ ගෙ voice එමමයි..අපි බලාපොරොත්තු වෙනව ඉදිරියට තවත් වැඩිපුර ව්ජය මහත්මයාගේ හඩම... Thank you ...👍👍👍
@AnimationXAp
3 жыл бұрын
අම්මෝ එක 😲😍 ඒ කටහඬවල් ටික ඒ විදියටම ආවා 💚 මාරම හැකියාවක් තියෙන දක්ශම නලුවා ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ආදරණීය කලා කරුවා 💚😍
@sureshamila6743
3 жыл бұрын
Vije hada shaaaa
@sunilshantha6827
2 жыл бұрын
Eka maru isuru aiye suba pathanawa oyata(灬♥ω♥灬)
@ramaniedesilva5620
Жыл бұрын
❤️❤️❤️
@wijayaratnapathirana1688
Жыл бұрын
@@ramaniedesilva5620 නියමයි ඉසුරු
@nalinmadusanka9860
3 жыл бұрын
මැත කාලයේ දැකපු සුපිරි චරිතයක් තමයි.. ඉසුරු අයියා 👊
@mariedilukshi42
3 жыл бұрын
අනේ විජේගෙ හඩ .ඉසුරු ජය වේවා
@sanjeewapradeep1454
3 жыл бұрын
මැරුණත් සදා අමරණීය විජය කුමාරතුංග මහත්මයා ගාමිණී ෆොන්සේකා මහත්මයා සියළුම දෙනාගේ හඩ අනුකරණය සුපිරි ඉසුරු මහත්තයෝ
@vrfernandofernando2009
3 жыл бұрын
අනේ විජේ අයියාගේ හඬ ඇස් දෙකට කඳුළු ආවා දෙවි පිහිටයි ඔබට
@sunethranishanthi3017
3 жыл бұрын
ඇත්තයි 👍👍👍👌
@අන්ජුලාශෂී3333
3 жыл бұрын
සුපිරිම හඬ අනුකරණය ආදරනීය විජේ කුමාරතුංග සහ ආදරනීය ගාමිණී ෆොන්සේකා ඒක නම් හදවතටම දැනුනා .කෙසේ වෙතත් ඉසුරු කියන්නෙ සුන්දර ලස්සන දක්ෂ රංඟන ශිල්පියෙක් 😍😍😍👍👍🌹🌹
@ayeshadulanjali6817
3 жыл бұрын
විජයගේ ආදරණීය හඬ දෙකේම කිසිම වෙනසක් නෑ ❤️❤️
@aamm8305
3 жыл бұрын
👍
@kkmixsong3026
3 жыл бұрын
අමිමො විජය කුමාරතුංග මහතා ගෙ අනුකරණය පටිටයි
@weerarathnahk8222
Жыл бұрын
ඉසුරැ ඔබට විජය කුමාරතුංග මහා පුරුෂා ගේ කටහඬ ලැබීමත් භාග්‍යයක් අතීතයට ගියා ජය වේවා හිත හොද කොල්ලා
@roshankumara2325
3 жыл бұрын
ඇස් දෙක පියන් ඇහුවම,ඒ හඩවල් වල ජිවත් වෙන්නේ ජිවමාන චරිතෙම තමයි💖💖💖🙏
@upalijayasingha7361
3 жыл бұрын
H mini hi
@liyanageliyanagel973
3 жыл бұрын
අනෙ.අසමනලුවාගෙ.කටහඩින්..විජෙකුමාරතුන්ග.මහත්තයා .ගෙ.හඩ.ඇසිමසතුටක්...ආදරෙයි .ඉසුරැ ..
@nandanadeshapriyavlog3936
3 жыл бұрын
ඉසුරු අයියෙ ඔයා සුපිරිම දක්ෂයෙක් එකෙන්ම ජයවේවා අයියෙ ❤👏👏👏👏👏
@sheengamagee1323
3 жыл бұрын
ඔයානම් සුපිරියි... ඉසුරු... ආයෙ දෙකක් නෑ විජය අයියගෙයි ඔයාගෙයි කටහඩේ කිසිම වෙනසක්නෑ...ඒකනම්... අපූරු පිහිටීමක්
@hasanthichathurangi2031
3 жыл бұрын
කීප වරක්ම ඇහුවා ඒ ආදරණීය හඬ අහන්න. (විජය කුමාරතුංග ගේ)
@Chamidu8665
3 жыл бұрын
ඔයාගේ මල්ලි නිකනුත් කතා කරනකොට විජේ කුමාරතුංග මහත්තයා වගේමයි ඇත්තටම එතුමා හිටියා නම් අපේ රටේ ජනාධිපති
@amjad0870
3 жыл бұрын
👍👍👍👍👍😔😔😔😔😔
@gayanchamil5607
3 жыл бұрын
Kane aulakdaa
@madhumadhu961
3 жыл бұрын
දේශපාලනයට ආවෙ නැත්තම් එතුමා අදටත් ජීවතුන් අතර ඉදීවි 😔
@sunethranishanthi3017
3 жыл бұрын
ඇත්තමයි....👍👍👍👍👍👌👌👌
@fjanuuvjjhhettihandi3599
3 жыл бұрын
නියමයි
@M.S.DeSilva
4 ай бұрын
ලොකුහෙට්ටි ආරච්චි.මහතාගේ හඬ අනුකරණයේ දක්ෂතාවය ඇසීමත් සතුටුයි. අප අතර නැති දක්ෂ නළු විජය කුමාරතුංග මහතාගේ හඬ ඇසීම දුකයි. ඔබලා දෙදෙනාටම තෙරුවන් සරණයි.
@madurangadushan7082
3 жыл бұрын
මාරම දක්ෂයෙක්.... ඇත්තටම හඬත් විජේකුමාරතුංග මහත්මයා වගේමයි❤❤❤❤❤
@Kalu5447
2 жыл бұрын
මෑතකදී දුටු හිත් ඇද ගන්නා චරිතයක් තෙරුවන් සරණයි වැඩිහිටි අපිත් කැමති කෙනෙක් දරුවෝ...දීර්ඝායු ලැබේවා කලා ලොවේ ඉහලින් බැබලේවා.... 💐💐💐💐💐💐💐
@PMN65
2 жыл бұрын
ගිනි අවි සහ ගිනි කෙලි was one of his best. I really admired his voice and the way of speaking. A good actor in fine style.
@musicdragonofficial
3 жыл бұрын
ඉසුරු කියන්නේ ටැලන්ට් ෆැක්ටරියක්...
@samahithkisara8442
3 жыл бұрын
@😴
@supunsuranga866
3 жыл бұрын
විජය මහත්තයාගේ ලයාන්විතය හඬට හොදම සාදාරණයක් කරනවා ඉසුරු අයියා
@javijerathna4188
Жыл бұрын
ඇත්තටම විජේ කුමාරණතුංගයන්ගේ වගේමයි...වොයිස් එක ...අනෙක් කට හඩවල් ඒ කලාකරුවන්ගේම තමයි ඉසුරු මල්ලී ඔයාට සුබ අනාගතයක් .බුදු සරනයි ....🙏❤️
@nirmasandamali2829
3 жыл бұрын
ඉසුරු මම කැමති ගොඩක් දක්ෂයි ආදරෙයි ❤❤බුදුසරණයි
@NEST10SD
3 жыл бұрын
අපේ කාලෙ දක්ෂ නළුවෙක් ඒ වගේම දක්ෂ හඬකැවීම් ශිල්පියෙක් තමයි ඉසුරු අයියා
@dharamdasabalaharuwa5427
2 жыл бұрын
ස්ක්ස් කරන ආකරය
@malimali6694
3 жыл бұрын
විජයගේ ආදරණීය හඩ ❤️❤️❤️❤️❤️❤️
@shereensperera8833
3 жыл бұрын
හොඳම එක විජය අනුකරණය තමයි. අනුකරණය නැතත්, හඬ ඒ වගේ තමයි ❤️
@fernandofernando505
3 жыл бұрын
ගොඩාක් ආස හිතුනා.ඒ හඩවල් අහනකොට.ගොඩාක් සතුටුයි මෑත කාලයේ මේ වගේ කෙනෙක්ගේ කට හඩින් මෙහෙම අහන්න ලැබීම ගැන.දෙවි පිහිටයි ඔබට
@travelwithlanka3200
Жыл бұрын
නාරාහේන්පිට පිටර් ගැම්මක් 💪💖
@japanaist
3 жыл бұрын
අම්මෝ ..😱😱පොඩි ලමයා දීපාල් සිල්වා ඒ හඩම තමයි ..සුපිරි ..😍😍
@sadanubamage7527
3 жыл бұрын
මන් ආසම නලුවෙක් හරිම ලස්සනයි පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි අයියා
@gaminifernando6270
2 жыл бұрын
මේ නම් විජයගේම හඬමයි. ඇස් දෙකට කඳුලු ආවා විජය මතක් උනා.
@SK76ROAR
3 жыл бұрын
ෂහ්... ඒ අසිරිමත් කටහඬ ආයෙත් අහන්න ලැබුණා ..❤️ ඉසුරු උඹ සැබෑම දක්ෂයෙක් . ජයවේවා !
@DC-ko2mq
3 жыл бұрын
අම්මෝ ඒක පට්ට ඉසුරැ අය්යේ තද කොර ❤️❤️❤️❤️❤️👌👌👌🙏🙏
@MSMA1982
3 жыл бұрын
ලෝකූ හෙට්ටි ආරච්චී යුදහමුදාවේ සිටියත් රටට වැඩක් අද නලුවෙක් වීලා ලෝකූ වැඩක්
@sandamaligunawardana7179
3 жыл бұрын
නියමයි හිතට දැනුනා
@tvseries2924
2 жыл бұрын
Loop S's z
@kkahqwt8850
3 жыл бұрын
අමීමෝ ඉසූරැ හෝදටම කලා දේවීයනේ වීමේ සර් ගේ හඩ ඈත්තටම කෝහෝමත් ඉසූරැට....හෝද හැකියාවක් තීයේනවා අනීක ආඩමීබර නෑතී චරීතයක් ආදරනීය චරීතයක් ආදරේයි ඉසුරැ ඡය වේවා වස්තුවේ වීජේගේපරන ෂෝ ඵකක් කලා නම් නීයමයි ඇත්තටම මේ අත්මේ ඵ් ආදරනීය හඩවල්ටීක දේවීයන් ඉසූරැ ට දයාද කරලා වාගේ
@chalanimax1891
3 жыл бұрын
අමිමෙි ඉසුරු අයියේ ඔයෙ දකුණේ නේ බුදු සරනයි ඔයාගේ දක්ෂතා අපි හරිම අගය කරනවා තව ඉස්සර හට යන්න හදවතිමි පුර්ථනා කරනවා
@asirisamarakoon6765
3 жыл бұрын
Ammo hadai wedihitiyantai move walata inna nishada. Awa ragapana Nisha charite Hari Yanne ne.
@enokapriyadarsani6700
3 жыл бұрын
පොඩි විජෙ
@suhithrandula8762
3 жыл бұрын
දකුණේ උනාට දැන් ඉන්නෙ කොලඹ නෙ😂
@p.ravindulakshanmaduranga9969
3 жыл бұрын
සුපිරි ඉසුරු ලොකු හෙටිටිආරචිචි අයියේ මෙි ගමන ශලනි තරකා අක්කා ජනප්‍රිය නිළිය වුනොත් ජනප්‍රිය නලුවා ඉසුරු ලොකු හෙටිටිආරචිචිට හමිබ ව්ය යුතුයි
@wasanthawathiyage3594
3 жыл бұрын
Aniwa
@p.ravindulakshanmaduranga9969
3 жыл бұрын
මම විතර ද එකට එකග
@RANTHARUSOYSA250
Жыл бұрын
👍 ❤️
@with736
2 жыл бұрын
ආදරණීය මිත්‍රයෙක් ගෞරවයනීය මනුෂ්‍යයෙක් අග්‍රගන්‍ය රංගනශිල්පියෙක් තෙරුවන්සරනයි !!! ජයවේවා !!! ඉසුරු
@dayanikulatunga9734
Жыл бұрын
ඒ මානවහිතවාදි නිහතමානී කලාකරුවාට උපහාරයක්ම වේවා .
@user-yd4ji1ng1n
3 жыл бұрын
ස්තුතියි මෙවැනි vidios එනකල් බලා ඉන්නවා,
@apka5644
Жыл бұрын
නියමයි අපි දකුණේ මල්ලියෝ බුදුසරණයි ජයවේවා බුදුසරණයි
@සදතාරුකා
3 жыл бұрын
ඒ හඩවල් ඒ වගේමයි .. විජය ගාමිණි හඩ ඒ වගේමයි .. සුබ අනාගතයක් ඔබට..😍😍😍
@SLMastery
3 жыл бұрын
ගොඩක් ආදරෙයි ඉසුරු ❤️❤️🔥
@c.santhupa9478
3 жыл бұрын
සුපිරියි මල්ලි .... ඔයා දක්ශයෙක්...
@ireshagunaseka38
3 жыл бұрын
දකුණේ ගැම්මක් ආඩම්බරයකි 💪♥️
@kavinusenarathpathirana
3 жыл бұрын
රාහුලේ කොල්ලෙක්..... ගැම්මක් තමා....
@madhumadhu961
3 жыл бұрын
Superb isuru අයියේ,, ඔයා මාර talented 👌🥰
@udithasooriyaarachchi9335
3 жыл бұрын
ඔබ නියම දක්ෂයෙක් ...💞💞
@kumariheenatigala6192
2 жыл бұрын
Niyamai. .
@Chamidu8665
3 жыл бұрын
බුදු සරණයි මල්ලි මම ඕමාන් devika
@JanithaKanthi
2 ай бұрын
Mn asama චරිතයක් mn එයාට ගොඩක් ආදරෙයි හැමෝටම wada
@madukasadamali7431
2 жыл бұрын
සුන්දර ලස්සන නිහතමානී කලාකරුවෙක් ඔබ , විජය කුමාරතුංග මහත්මයාගේ හඩ අණුකරණය ඉතාමත් විශිෂ්ඨයි 💜️💜️
@dharshithushari5214
3 жыл бұрын
Wooww Isuru ayiya niyamai.Hada anukaranaya krnna okkotoma ba.Supiri.Acting signing dancing okkoma puluwan supiri actor kenek.
@h.l.malani.6278
Жыл бұрын
වැදගත් චරිත අපට නැතිව ගියා . ඔබතුමාලා දෙන්න තෙරැවන්සරණයි .
@malmi7918
9 ай бұрын
විජය මහත්තයාගේ ගාම්භීර හඩ මෙහෙම හරි අහන් ඉන්න ආසයි❤
@kkst8431
3 жыл бұрын
Anika isuru,,ape nati wee giya sinamawata manik keta 2k ,,gamini fonseka Mahatha and wijaya kumarathunga,,ehema 2 katahada oyata and anukaranaya karanna puluwan kiyanne ekenma supiri,jayawewa
@dilupamanori637
Жыл бұрын
සුබ පැතුම් මගේ අත්තම්මාත් දික්වැල්ලේ 🤗🤗 ඔබව මගේ මාතර නැන්දාගේ නෑදෑයෝ හොදින් හදුනනවා. එයාලා කෝට්ටේගොඩ. බුදු සරණයි දකුණේ තරුණයෙක් නිසා අපට ආඩම්බරයක් .❤❤❤❤
@slnvideomix4601
3 жыл бұрын
ඒක සුපිරි voice එක ❤🤟👌 මරු
@foodgoodfood1003
3 жыл бұрын
😍😍😍😍😍 සුපිරි සුපිරි සුපිරි
@derickprageeth9352
Жыл бұрын
හිරු කියන්නේ සත පහකටවත් වැඩක් නැති චැනල් එකක්. ඉසුරු ලොකුහෙට්ටිආරච්චිට ආදරෙයි ඉතිම්
@chathuranganisandamali4174
3 жыл бұрын
ඔයා නම් සුපිරි අයියේ මම ආසම නලුවෙක් තමයි ඔයා. ඔයාට සුභ පැතුම් ❤️❤️❤️👍👍👍👍👌👌👌👌👌
@saduniwanasinghe-ki4wm
3 ай бұрын
සුපිරියි සුපිරියි සුපිරියි 🎉🎉
@pasinduheshan8042
2 жыл бұрын
විජේකුමාරතුංග මහත්තයා මගේ ආසම ගායකයා ...ඒ නිහතමානි කට හඩ පිහිටලා ඔයාටත් .හරිම ලස්සනයි 😇😇බුදුසරනයි 😇😇
@NewNew-de5cc
3 жыл бұрын
මම ආස කරන යාලුවෙක් තමා ඉසුරු විජය කුමාරතුංග හඬ නම් මාරම ලස්සනයි
@chandradravije2720
3 жыл бұрын
ඒ චරිතය මැවිලා පෙනුනා නියමයි හඩ ❤️❤️❤️
@namawardanad.m9011
3 жыл бұрын
👍👍👍👍 නියමයි තෙරුවන්සරණයි සුබඅනාගතයක් ඉඋරු
@anneperera1684
3 жыл бұрын
ඇත්තමයි නියමයි ඉසුරු ජයවේවා 👍👍👍👍🙏🙏🙏🙏🙏🙏 ✝️✝️✝️✝️
@sadathraka9472
3 жыл бұрын
Saaaaaa මරු හරිම ලස්සනයි' නියම යි ඒ හඩවල් ඒ විදිහයමයි
@artisticnuwan
3 жыл бұрын
විජේ මහත්මයා වගේමයි ඒ හඩ...හැකිනම් තව වීඩියෝ එකක් අරන් එන්න....තෙරුවන් සරණයි !
@දැනුම-ච1ද
2 жыл бұрын
පට්ට සුපිරිම සුපිරියි.ඔන්න නියම කලාකරුවෙක්.
@Kidsforyou.srilanka
3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට .
@sujaniherath3105
3 жыл бұрын
waaw x x xx niyamai isuru e vidiyatama kala hare daksai . thank you.
@nayanamali5063
3 жыл бұрын
අම්මෝ ඉසුරු ඔයා එකෙන්ම වැඩ්ඩෙක් ජයෙන් ජය තෙරුවන් සරණයි
@syrinih1081
3 жыл бұрын
Wooooooow nniyamai vijege kaatahada ahenakota dukahithennawa b s obata jaya
@gayanchameera598
Жыл бұрын
ඒකටනම් බොක්කෙන්ම සැලියුට් කරනවා 🔥🔥🔥❤️❤️❤️
@lakmalipriyanka5613
3 жыл бұрын
Wijaya sirge katahanda ma thamai me.thrruwan saranai aiye.
@madushaerangi940
Жыл бұрын
අනේ ඇත්තටම විජය කුමාරතුංග මහත්තයාගෙ කටහඬමයි.එතුමා අමතක වෙන චරිතයක් නෙමෙයි .අපි හැමදාමත් ගරු කරන කෙනෙක් .ඒ වගේමයි ඉසුරු අයියේ ඔයාටත් බොහොම ස්තුතියි.ඔයාගෙ ඉදිරියට තියන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල මුලු හදවතින්ම පාර්තනා කරනවා .❤❤❤❤😊😊😊
@warushanfernando185
2 жыл бұрын
ඉසුරු මල්ලි ජයවෙව කොල්ලො උබට දෙවි පිහිටය් දෙවි පිහිටය් උබට
@anandasamarakon1874
3 жыл бұрын
ඇත්තටම හඩ අනුකරණය හරියටම ..හරි. ඔබට.. සුබගමන් .."🌺🌺🌺🌺
@sashikalaudayangani8186
2 жыл бұрын
ඔයා තමයි හොදටම කලේ ඉසුරු අයියේ😂👍👍👍
@IshuuIshaara
3 жыл бұрын
අම්මෝ එකනම් ❤
@thilakabh4565
Жыл бұрын
අම්මෝ ඉසුරු, ඔයා සුපිරියක්ම තමා,
@lahiruridmal3173
3 жыл бұрын
Maru maru . Vije voice ❤️
@ShamaliPriyanka-u7s
17 күн бұрын
Vije mahthmyage voice aka ammo mara lassanai super
@jeewanthikumudinifernando5233
2 жыл бұрын
Adarei API oyata esuru.vije ge hada ahaanna labunama sathutak.oba Hari lacky actor kenek..niyamai...👍👍👍👍👍👍👍👍👍👍👍
@gangakumudini5733
8 ай бұрын
❤❤❤ loku ඔයාට උණුසුම් සුබ පැතුම්
@chamaribatheegama1185
2 жыл бұрын
Supiriyi Wow
@deepikadesilva1548
Жыл бұрын
Super malli . Good luck . Jesu pihitai .....
@priyanimayadunne9158
3 жыл бұрын
My god. Just cant imagine . U are wonderful . So...talented .
@naviniwimalajeewa3586
2 жыл бұрын
Isuru ayya dubbing godk lassnai
@Careditwithpavi
7 күн бұрын
ඇහැට දැක්කෙ නැටුවාට ❤❤පනටත් වඩා අදරෙයි❤❤❤❤❤❤❤❤
@wasanthakm7887
3 жыл бұрын
අපේ ගමටත් ගැම්මක්.දකුණෙ කොල්ලා ආදරේයි පැලෙන්න
@LakmalCommerce
3 жыл бұрын
Apith දකුණේ thamai Isuru ayye.
@nuwandanushkabandarajayasu4506
3 жыл бұрын
සුපිරි ටැලන්ට් මේවා නම් ඉසුරු ලොක්කා 🙏👍
@AmilaThusepereraliyanara-mr4ud
Ай бұрын
මම ආසම නලුවෙක් ඉසුරැ සුපිරි
@manjulajanaka2225
3 жыл бұрын
wooooow පට්ටයිනේ, මරු මරු ,
@SamanSaman-p9d
Жыл бұрын
සුපිරි තමයි ඉසුරු සුපිරි.
1:05:03
මාතර බත් කඩේ 2 - ඔහේ කන්නෙයි ආවේ!
Upul Shantha Sannasgala
Рет қаралды 1,8 МЛН
3:08
චරිත 04 ක්
Siyatha TV - Tharu Piri Re
Рет қаралды 524 М.
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
9:17
Pol Horu | පොල් හොරු | Preethi PRODUCTIONS"ප්‍රීති"
Preethi PRODUCTIONS
Рет қаралды 4,8 М.
11:25
ඉදුණිල් සහ ජයතු හඩ වෙනසක්
Chandana Palihawadana නිවේදක
Рет қаралды 1,4 МЛН
24:24
මේ ගෑනුන්ගේ ස්කූටර් පිස්සුව හින්දා ලංකාවම ඉවරයි පුතා🤣 kagama sirinanda himi #kagamasirinandathero
NelhasaLanka
Рет қаралды 259 М.
4:27
නිරෝෂා විරාජිනීගේ හඬ අනුකරණය
Hiru TV
Рет қаралды 1,1 МЛН
16:59
"සර්"සහ "මිස්" පන්තිය ඇතුලේ දෙන සුපිරි ගේම් එක මෙන්න (රහසිගතව පටිගත කල වීඩියෝ සහිතයි)
Neth Fm Balumgala
Рет қаралды 218 М.
18:47
Samare and Samare Funny I සමරේ සහ සමරේ ආතල් කෝටියයි
Vigasapuwath | විගස පුවත්
Рет қаралды 319 М.
5:18
උද්දික කවුරුත් හිතපු නැති විදිහට හැමෝවම පුදුම කරපු හැටි
Pissu Wage
Рет қаралды 6 МЛН
4:15
Isuru Lokuhettiarachchi | Prank Call එක අවසානයේ ඉසුරු ඇත්තටම කියපු දේ
Hiru FM
Рет қаралды 706 М.
3:27
මු යකෝ වෙරලියද්දගේ ලොකු පුතා 🤓 Kohe Kothanaka | කොහේ කොතැනක | Isuru Lokuhettiarachchi | ඉසුරු
Polkichcha - පොල්කිච්චා
Рет қаралды 39 М.
1:05:08
Patiroll Suran Narendra Special | පැයක් පුරා සුරන් නරේන්ද්‍රයා විශේෂ කතා 03 | #patiroll @gulme
Gulme
Рет қаралды 49 М.
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН