මාතර බත් කඩේ 2 - ඔහේ කන්නෙයි ආවේ!

  Рет қаралды 1,740,932

Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

Жыл бұрын

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි |
මාතර බත් කඩේ 2 - ඔහේ කන්නෙයි ආවේ!
ඊලඟ කෑම එක එද්දිම දැනගන්න, සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න - ‪@UpulShanthaSannasgala217‬
#sannasgala #isurulokuhettiarachchi #lk #mathara #dakuna

Пікірлер: 3 300
@UpulShanthaSannasgala217
@UpulShanthaSannasgala217 Жыл бұрын
ඊලඟ කෑම එක එද්දිම දැනගන්න, Subscribe කරල තියාගන්න - kzbin.info/door/4-8szZFsPukehVxJg7jw2Q
@nipunamadushan9091
@nipunamadushan9091 Жыл бұрын
සන්නා video එකකට මේ තරම් vivews තියෙනව දැක්කමයි?
@PriyanthaPriyantha-qt7fs
@PriyanthaPriyantha-qt7fs Жыл бұрын
Sannasgalaya pissek
@rasikamanjula-sx2dh
@rasikamanjula-sx2dh Жыл бұрын
Ada thama utub eke ewara wenakan vidio ekk බැලුවේ
@didulawedisinghe1251
@didulawedisinghe1251 Жыл бұрын
ft sir❤
@chamindachaminda3389
@chamindachaminda3389 Жыл бұрын
Ftt
@anupahewage1802
@anupahewage1802 Жыл бұрын
මම දකුණේ අම්බලන්ගොඩ කරන්දෙණියේ ,අපේ කතා කරන විදිය නිසා මිනිස්සු කොච්චර අපිව පල්ලෙහට දානවද කියන එක මම අත්දැකීමෙන් දන්නවා.ඉසුරු අයියා අපේ ගැලවුම් කරුව වගේ හැඟුණේ.එයා මුළු දකුනම නියෝජනය කරනවා..thank you bro..😍
@deepanikarunatilake1843
@deepanikarunatilake1843 5 ай бұрын
මට නම් හිතෙන්නෙ දකුනෙ අය එයාලගෙ භාෂාවෙන් මුඵ ටීම් එකම එයාලගෙ පැත්තට නම්ම ගන්නවා කියලා.
@achinthasrideepa
@achinthasrideepa Жыл бұрын
පූසා : ඇත්තටම මාව මේ වගේ වැඩසටහනකට සම්බන්ධ කර ගනීම පිලිබදව ගොඩක් ස්තූති❤
@Dinu472
@Dinu472 Жыл бұрын
පූසා ද කිවුවේ
@ShanukaRathnayake
@ShanukaRathnayake Жыл бұрын
😂😂😂😂
@gayanilasanthika3513
@gayanilasanthika3513 Жыл бұрын
ඒත් මන් බැලුව ඇයි කවුරැත් පූස ගැන කියල නැත්තෙ කියලා 😂 බැලින් නම් කියලා 😅
@amrihaneef
@amrihaneef Жыл бұрын
😂😂
@dilupamanori637
@dilupamanori637 Жыл бұрын
😃💗💗💗❤❤❤
@sandun2136
@sandun2136 Жыл бұрын
1M views නේ 😊... පේනවා නේ අපේ මිනිස්සු ඇත්ත ට ආස නළුවෝ ❤❤
@prabathkanchana8304
@prabathkanchana8304 Жыл бұрын
ඇත්තටම skip නොකර බලපු video episode එකක්. Isuru Aiya ඇත්ටටම පොලවෙ පයගහල ඉන්න චරිතයක්. Doubl salute👏❤
@nera456
@nera456 Жыл бұрын
ලෝකෙන්ම අංක 11ට දුප්පත්ම රටේ ඉඳගෙන බොරු පොශ් ⁣පෙන්නන ලංකාවේ නළුවෝ අතරෙ උඹ පට්ට open පොරක් මචං ඉසුරු ❤❤❤
@tharakamadushanliyanarachc2025
@tharakamadushanliyanarachc2025 Жыл бұрын
පැය 01.05.03 යූටියුබ් එකේ මෙච්චර කාලෙකට තප්පරයක් වත් ස්කිප් නොකර බලපු එකම වැඩ සටහන ඉසුරු කියන්නෙත් සුපිරි චරිතයක්,එල සන්ස්ගල සර් ❤️
@homalshawathshan738
@homalshawathshan738 Жыл бұрын
ඇත්තටම ❤
@Shalithagunawardana8237
@Shalithagunawardana8237 Жыл бұрын
Sira kathawa
@pabasarababa931
@pabasarababa931 Жыл бұрын
සිරා
@sl8732
@sl8732 Жыл бұрын
සිරාවටම
@user-pu9mq8sz8g
@user-pu9mq8sz8g Жыл бұрын
එකඟයි ❤️🤗
@ridmakawshal3998
@ridmakawshal3998 Жыл бұрын
ආසවෙන් තත්පරයක්වත් skip නොකර youtube එකේ බලපු එකම වැඩසටහන ❤
@user-fu1qu6jr6l
@user-fu1qu6jr6l 4 ай бұрын
Oyala.danga.vapa Satfhna.baluva.sahute❤❤❤❤❤❤
@withanagelakmini5308
@withanagelakmini5308 Жыл бұрын
අම්මෝ විජය කුමාරතුංග මහතාගේ කටහඩ👌ඇත්තටම මොහොතක් නිහඩ වෙලා බැලුවා විජේද ඉන්නේ කියලා ❤👌👌
@JRC432
@JRC432 Жыл бұрын
සන්නට කාලෙකින් අමුවෙන්ම චරිතයක් සෙට් වුනේ. ඒක මරු 👍👍👍
@thilakabh4565
@thilakabh4565 Жыл бұрын
සම්මාන නොලැබුනත් ඉසුරු කියන්නේ පුදුම දක්ෂයෙක්, පොළොවේ ජිවත්වෙන තරුණයෙක්, ජයවේවා
@osheeashliya5647
@osheeashliya5647 Жыл бұрын
Gammaaa
@sumanalekamge2205
@sumanalekamge2205 Жыл бұрын
මමත් හරිම අසා නලුවෙක් ....
@Sherwood671
@Sherwood671 Жыл бұрын
තරුනයෙක්.....මට පුකෙනුත් හිනා ගියා😢😂😂😂😂😂😂😂
@jeevanthiadikari1789
@jeevanthiadikari1789 Жыл бұрын
😂😂😂😂
@dineshcmr5566
@dineshcmr5566 Жыл бұрын
​@@Sherwood671 තරුණයෙක් තමා
@weirdthings7864
@weirdthings7864 Жыл бұрын
දමිත් අසංකගෙ මූණයි, විජේගෙ කටහඬයි ! 😍සුපිරි බුලට් එකක්
@fhdnf1810
@fhdnf1810 Жыл бұрын
හරිම ආශාවෙනේ බලපු වැඩසටහනක් 👍♥️ අපේ මාතර භාෂාව ගැනත් අවුරුදු ගණන් රට හිටියත් අම්මට තාත්තට අදටත් කියන්න බෑ තමයි ඔයා මෙයා කියලා ♥️👍 අනාගතයේදී හොදම නළුවා සම්මානය ගන්න ලැබේවා ගන්න සුදුසු නළුවෙක් 👍♥️
@KoreanLanguageForSriLankanStud
@KoreanLanguageForSriLankanStud Жыл бұрын
ආදරේ ❤ ඒ වචන ටිකට
@ishanb75
@ishanb75 5 ай бұрын
Mathara godya😂
@mkgaming156
@mkgaming156 3 ай бұрын
😂​@@KoreanLanguageForSriLankanStud
@chandimalsuraweeraarachchi3146
@chandimalsuraweeraarachchi3146 Жыл бұрын
වාචාලයෙකුට වාචාලයෙක් සෙට් උනාම හෙන රහයි❤ All the very bzt for you both👍
@padmiandradi5388
@padmiandradi5388 Жыл бұрын
😂😂😂😂👌
@sheyamalividanslage473
@sheyamalividanslage473 Жыл бұрын
ඔය විදියට මිනිසුන්ට ජරා පහත් චරිත සහතික දෙන්න තමුන් මොන තරන් පහත් ජරා අසූචී හිතක් තියන කෙනෙක්ද .
@asankadesilva361
@asankadesilva361 Жыл бұрын
​@@sheyamalividanslage473 oyata duka hitunada baba...
@silviakanthi9773
@silviakanthi9773 Жыл бұрын
අඇත්ත චන්දිමාල් 😂🤗🤩😊😊😅🤣😀
@binarydiposittlanka5312
@binarydiposittlanka5312 Жыл бұрын
ජරා හිත්
@snkuruppuarachchi5217
@snkuruppuarachchi5217 Жыл бұрын
මම පලවෙනි වතාවට සර්ගෙ වැඩසටහනක් ඉවරවෙනකම් බැලුවෙ... හේතුවනම් ඒ ඉසුරු හින්දා. ඉසුරු කියන්නෙ තාත්විකව රගපාන අදකාලෙ ඉන්න හොද නලුවෙක්.... අවන්කවම උඹට ආදරෙයි ඉසුරු අයියේ...
@tharakagurusinghe61
@tharakagurusinghe61 Жыл бұрын
Mth
@pushpakanalin7569
@pushpakanalin7569 Жыл бұрын
ගම ඒවගේම පරම්පරාව. අමතක නොකරපු. මුල අමතක නොකරපු. අපේකාලේ මගේ සහෝදරයා.බුදු සරණයි!
@SamanKumara-kt9rx
@SamanKumara-kt9rx Жыл бұрын
යකෝ මාතර ගැන දැම්මා විතරයි. සති තුනෙන් වන් මිලියන්. මම නුවර ඒ වුණාට මගේ ය⁣ලුවොත් ඉන්නෝ මාතර සුපිරි බොක්ක වල්. දෙන්න පුලුවන්නම් බොක්කේ තියෙන දේ හරි දෙනව වුං. මාතර කොල්ලෝ කෙල්ලෝ ලයික් එකක් දාගෙන යන්න. අපි නුවර.♥️
@samanthidesilva4729
@samanthidesilva4729 Жыл бұрын
සර් කරපු හොදම ඉන්ටවිව් එකක් සර් මේක .පැත්ත ගියත් ඇත්ත කියන නැති වෙන්න දෙයක් නැති , නැති උනත් බය නැති ලස්සන සරල කතා බහක් .බලන් ඉන්න ආසයි මිනිස්සු බොරු කියලා තමන්ගේ නැති ප්‍රතිරූප හදනවාට වඩා .. අමුම අමු ලස්සන කතාවක් . දිර්ගායුෂ ලැබේවා අපේ සිංහල සර්ට 🙏🙏🙏
@ruvipriyangika2131
@ruvipriyangika2131 Жыл бұрын
මිලියන ගානක් එකඟයි ඔබේ අදහසට. ජීවිතේ බලපු හොඳම රහම ආසම කතාව
@sirimaldressmart7615
@sirimaldressmart7615 Жыл бұрын
ඉසුරුවා ❤ පට්ටම නළුවා, කෙලින්ම කණ හරහා මොළයට, නියම මිනිහා. දක්ෂම , ජනප්‍රිම නළුවා සම්මාන අත ළගම තියෙනවා ❤
@ArtbyDonald
@ArtbyDonald Жыл бұрын
උපමා රූපක එක්ක සුද්ද සිංහල කතා කරන නලුවෙක්. ඒකටම ගැලපෙන සුද්ද සිංහලයෙක් ❤
@kamalawickramasinghe1729
@kamalawickramasinghe1729 9 ай бұрын
හරිම ආඩම්බරයි දකුනේ අබිමානය ලෝකයාට දැනෙන බසාවෙන්ම කීව.ඔයාට ආදරෙයි.
@ajithnilantha9630
@ajithnilantha9630 Жыл бұрын
සන්නස්ගල සර්...❤️👍 ඉසුරු ඔබ ගැන නොදැන හිටියා ගොඩාක් දෙවල් දැන ගත්ත.... ගැම්ම බොක්ක ඉදිරිය සාර්ථක වෙවා ❤️👍 මේ ප්‍රොග්‍රෑම් එකේ ඉසුරු කිවුව අන්තිම කතාව 1000% hari kolla...😀💪👍
@mahindaguruge9926
@mahindaguruge9926 Жыл бұрын
Great discussion ❤❤❤ මම ආසම නළුවෙක් සමග සන්නාගේ වැඩසටහන ඉතාමත් රස වින්දා. ජයවෙිවා!
@thereality3493
@thereality3493 Жыл бұрын
තප්පරයක්වත් skip නොකර අහපු ලස්සන කතාබහක් ලස්සන අතීතයක් ජීවිතේ වින්ද ප්ලැනට් එකේ මිනිස්සු දෙන්නෙක් නියමයි❤
@Chankiboy94
@Chankiboy94 Жыл бұрын
තප්පරයක්වත් ස්කිප් නොකර ආසාවෙන් බලන ලංකාවේ එකම ප්‍රෝගෑම් එක ❤❤
@amprebhathdilruwanbandara9172
@amprebhathdilruwanbandara9172 Жыл бұрын
එක හුස්මට කතාව බැලුවා.අමුවට කතා කරපුඑක නම් ගොඩක් වටිනවා.ජීවිතේට ගන්න බොහෝ කරුණු එකතු උනා.හැමදාම වගේ ආදරෙයි සර් ❤️💚 ඉසුරු කියන්නෙම චරිත ගොඩක් 🌼
@dulanjanaudayanga9941
@dulanjanaudayanga9941 Жыл бұрын
මිනිස්සු ඇත්ත කතා කරද්දි,කෙලින් කතාකරද්දි හරි ලස්සනයි අප්ප 😩💝
@harindukalhara7058
@harindukalhara7058 Жыл бұрын
සිරා බන්❤
@s------ltiktok3886
@s------ltiktok3886 Жыл бұрын
ම්න් කවදාවත් හෙල්මට් නැතුව බයිසිකල් පැදලා නෑ.... only legend 😹😹😹😹
@shammifernando5093
@shammifernando5093 Жыл бұрын
එදාම බලන්න පටන් ගත්තට, අන්තිම විනාඩි දෙක තුන බලලා ඉවර කළේ අද. ඉසුරු කියපු අන්තිම වචන තුන හතර මුලු වැඩසටහනටම වඩා තදයි. ජයෙන් ජය!
@Youare720
@Youare720 Жыл бұрын
මම සන්නස්ගල සර්ගේ වැඩසටහන් මීට කලින් බලලා නෑ. ඉසුරු නිසයි අහම්බෙන් මේක බැලුවේ. බලන්න ලැබුන එක ගැන බොහොම සතුටුයි❤
@dinalsankalpa520
@dinalsankalpa520 Жыл бұрын
අදටත් මාතර ගාල්ල හම්බන්තොට කොල්ලන්ගෙ ජීවිතේ මේ කතාව ඇතුලෙ තියෙන්නෙ ❤️.ආදරෙයි
@nalakaekanayaka9156
@nalakaekanayaka9156 Жыл бұрын
සතුටුයි මචන් ♥️
@dumindatharaka1045
@dumindatharaka1045 Жыл бұрын
Galle
@miyuruarunoda845
@miyuruarunoda845 Жыл бұрын
Sira bro❤️
@prabathmanju9074
@prabathmanju9074 9 ай бұрын
ඒක ඇත්ත
@niranjanafernando2701
@niranjanafernando2701 5 ай бұрын
ඇත්තටම සන්නස්ගල සර් කියන්නෙ ගොඩක් නිහතමානී පුද්ගලයෙක් .එතුමගෙන් ඉගෙන ගත්තු කෙනෙක් විදිහට මම එතුමව දකින්නේ එහෙම .දීර්ඝ ආයුශ ලැබේවා සර්!!
@KingDush-mb8gj
@KingDush-mb8gj 5 ай бұрын
sannasgala sir kiynne hama thathparayakma hariyata hiythala plan karla kathkaranwa habai diwa dekk nathiwa pattama openly katha karnwa ewagemai isuru ayyath wena un wge boru show dada sali gana kiya kiya atheethe hngn raja parpuren awa wgektha karanne nah pttma open eke kathakarana ada kale 1 eke naluwek ayye oyata aniwa sri lankan best actor smmmanaya labenna mn prarthana kranwa ayya mokda mgeth henayk gayakayek naluwek wenna kiyaneka mth asai kwruhri apita sup ekk gmmak enna cheer krnwat ithin ayyata mn cheer karnwa ayyta saha ada kale ayya kiwwa wge thanhawa nathi guruwarun athrin thmnge nidhasa widina 1a eke guruwarayek open manussayek una sannasgala sirtath double salutes
@kumudujayasinghe682
@kumudujayasinghe682 Жыл бұрын
තත්පරයක් වත් skip නෙකර කාලෙකින් බලපු සාර්ථකම වැඩසටහනක් මම කැමතිම චරිත දෙකක් විශේෂයෙන්ම දක්ෂ චරිතාංග නළුවෙක් වශයෙන් උඹ කවදාකම හරි දිනන කොල්ලෙක් හිතේ කහටක් නැති විවෘත චරිතයක් ඒ විවෘත භාවයට කවුරුත් ආදරෙයි,, සර් ගැන කියලා වැඩක් නෑ ඒ දැනුමට හැමදාමත් ගරු කරනවා ස්තුතියි මේ සාර්ථකම වැඩසටහන් දවස් දහයෙන් one million යයි මේක..ජයම
@prasannafashion9720
@prasannafashion9720 Жыл бұрын
අඩෙ එ හඩ . විජේ කුමාරතුංග විදියට කතා කරපු පොඩි කොටස 👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤
@dilupamanori637
@dilupamanori637 Жыл бұрын
👍👍👍😃😃
@nimeshemadhuranga
@nimeshemadhuranga Жыл бұрын
Ow ban fatta ❤
@ritacohen6398
@ritacohen6398 Жыл бұрын
Eeka ahanna Dunne nahane...eya kiyanna giya de nathara kala....? mn owa balanne ne ..me naluwa nisamai baluwe... Avyaja minihekuta himi Sammanaya pudakarami 🏆🇱🇰♥️1️⃣🙏🏼
@MrRajitha
@MrRajitha Жыл бұрын
සන්නාව බක බක ගාලා හිනස්සන්න හැමෝටම බෑ කියලයි මට හිතෙන්නේ.... මම බලපු විඩොයෝ එක්ක. හැබැයි ඒක ලස්සනට ඉසුරුවා කරා ❤
@paviyah7341
@paviyah7341 Жыл бұрын
කොල්ලෙක් ජිවිතේ තනියෙන් ගෙවන්න තිරනේ කරනවා කියන්නෙ ඌට මාර හිතේ හයියක් තියෙන්න ඔනේ❤ එහෙම හිතකට කවදහරි කෙල්ලෙක් අවොත් ඒ කෙල්ල සැහෙන වාසනාවන්ත කෙල්ලෙක් වෙයි🎉
@gimhanmadhusanka5146
@gimhanmadhusanka5146 Жыл бұрын
දන්න අයගේ නොදන්න දේවල් ගොඩයි.පොඩියට පටන් අරන් ලොකු මිනිහෙක් වෙලා පොලවෙ පයගහලා ජීවත් වෙන්න පුරුදු වෙන්න හොදම උදාහරනයක්. සර්ටත් බොහොම ස්තූතී වැඩසටහනට❤️
@pathirana383
@pathirana383 Жыл бұрын
මම කවදාවත් සර්ගෙ වැඩ සටහනක් සම්පූර්න බලලා නැ මේක දැක්ක ගමන් හිතුනා බලන්න ඉසුරු අයියා නිසා එක පොඩ්ඩක්වත් ස්කිප් නොකර බැලුවා පට්ටම ආතල් එ වගේම ගන්න දේවල් ගොඩක් තිබුනා ❤️
@MenukaAshan-hp4pz
@MenukaAshan-hp4pz Жыл бұрын
මෙක බලපු දකුණේ කොල්ලො කෙල්ලො ටික මේ පැත්තට ❤👍
@dilumkanchana7253
@dilumkanchana7253 Жыл бұрын
Dakune gammak . Dikwalle hirikatiye ❤️
@Lazy570
@Lazy570 Жыл бұрын
🙋‍♂️
@withanarachchi
@withanarachchi Жыл бұрын
Supiri 🎉❤❤❤❤
@sewwandimasakorala6844
@sewwandimasakorala6844 Жыл бұрын
Hm
@Gayanmadushanka-fo8di
@Gayanmadushanka-fo8di Жыл бұрын
❤❤
@shegiofficial7939
@shegiofficial7939 Жыл бұрын
ආසම චරිත 2ක් එකම තැනක පොඩ්ඩක්වත් skip කරේ නැතුව බැලුවෙ 🥳😍
@sharmilachiranthi5898
@sharmilachiranthi5898 Жыл бұрын
මෙතෙක් බලපු ලස්සනම වැඩසටහන.සන්නස්ගල සර් ගේ ලිවීම, ඉගැන්වීමට අමතරව නිවේදනයටත් ඉතාම විශිෂ්ට හැකියාවක් ඇති බව තහවුරු වේ.ඉසුරු දක්ශ ‍රංගන ශිල්පියෙක්.
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 9 ай бұрын
මොකද හංස 😢😢😢😢😮😮😮😮 දෙන්නම මැරෙනවා balala gedara මිනිස්සු adawanna ද බැරි උනේ එච්චරයි 😮😮😮
@manojjeewantha9738
@manojjeewantha9738 Жыл бұрын
මොන රටේ, මොන ලෝකෙ කොහෙ හිටියත්, දකුණේ ඉපදිලා ඒ ලබපු වෙනස්ම ආභාසය වෙනම එකක්... ඒක වෙන කාට කිව්වත් දැනෙන්නෙ නෑ ... දකුණේ එකෙක්ටම ඇරෙන්න... තුන් දෙනාම පට්ට...❤❤ ආදරෙයි කිරි පූස්...❤️❤️
@chamarama9349
@chamarama9349 Жыл бұрын
රටේ කොහෙත් එහෙම තමයී ...අනුරාධපුර ඉපදිලා හැදිච්ච එකෙකුට තියෙන්නේ වෙනම පරිසරයක් අභාශයක්..නුවර ඉපදුන එකෙකුට වෙනම එකක් නුවර එලියේ කොහෙවත් නැති එකක් යාපනේ ඉපදුන එකෙකුට තියෙන්නේ වෙනමම අභාශයක්...😀😀😀ඔකේ ඔච්චර දගලන්න දෙයක් නෑ ....වෙලා තියෙන්නේ ඔය දකුණේ බහුතරය ඔය කෙලෙවර ඉදලා මෙහේ විතරයී මෙහෙම එකක් තියෙන්නේ කියලා හිතාගෙන ඉන්න එක...
@anuradhad1577
@anuradhad1577 Жыл бұрын
රෙද්ද තමයි දකුණ රටේ කොහෙත් එකයි බොල
@dumindatharaka1045
@dumindatharaka1045 Жыл бұрын
Galle
@user-xl5ef2pn8x
@user-xl5ef2pn8x Жыл бұрын
@@chamarama9349 අනේ පලයන් අපියි උබලයි සමාන නැ
@chamarama9349
@chamarama9349 Жыл бұрын
@@user-xl5ef2pn8x වෙන්න ඇති.. හැබැයී කාටවත් අදාල නෑ ඉතින්😂
@samithrodrigo124
@samithrodrigo124 Жыл бұрын
ඇත්තටම මා දක්ක මිනිසුන් මැද ජිවිතය රහටම විදින අපුරැමමිනසෙකි ඔබ උපුල් සාන්ත සන්නසගල මහතා..ජිව්තයේදි හමුව්ය යුතුම චරිතයකි.දවසක හමුවේ .යහපතක්ම වේවා
@navishkashamindi6833
@navishkashamindi6833 Жыл бұрын
ඔව් ❤
@rathnathilaksir3356
@rathnathilaksir3356 9 ай бұрын
හරිම ලෙන්ගතු කතා බහක්. දකුණෙ එවුන්ට මේක මාර විදිහට දැනෙනවා. ඒ කෑම කතා බහ හරිම ලස්සනයි. මම ගමෙන් ඈත් වෙලා ගොඩක් කල්. ඒත් අදටත් ආසම කෑම තමයි මාලු බොර එක්ක කන ‌පොල් සම්බෝලය.
@thakshiladil0
@thakshiladil0 Жыл бұрын
මෙච්චර කාලෙකට ස්කිප් නොකර ආසාවෙන් බලපු පලවෙනි interview එක 🥺❤️
@Mevan_Aluthwatte
@Mevan_Aluthwatte Жыл бұрын
මං කියනකං හිටපං....සර්ගෙ ඒ වචනෙට ඉසුරුගෙ උත්තරේ මරු😮❤
@RAMEandNADEE
@RAMEandNADEE Жыл бұрын
කාඩ්බෝඩ් නලුවො අතරෙ පොලොවෙ පය ගහල ඉන්න එකෙක්...සුපිරි....
@mayaboy416
@mayaboy416 Жыл бұрын
ආසම චරිත දෙකක්... program එක දවස් 3ක් බලලා තමයි ඉවර කලේ😁
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 Жыл бұрын
කාලෙකින් දැකපු හොදම වැඩසටහනක් මේ. දකුනෙ කතානායකලා ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැත👌 ජීවිතේට අමතක වෙන එකක් නෑ මේක,,
@pivibandara9966
@pivibandara9966 5 ай бұрын
😂
@ruchipiyasekera8844
@ruchipiyasekera8844 Жыл бұрын
ඉසුරුගේ ගොඩක් නාට්‍ය බලලා නම් නෑ... ඒත් දක්ෂ නළුවෙක් කියලා දැනගෙන හිටියා ... වංගු ගහන්නෙ නැතිව අහන දෙයට හිත ඇරලා කතා කරන මිනිස්සු දකින්න ලැබීම සතුටක්... ඔබ දෙදෙනාටම ජය ප්‍රාර්ථනා කරනවා !!!
@ashanchathuranga.2358
@ashanchathuranga.2358 Жыл бұрын
දකුනෙ , මාතර ,රාහුලේ කොල්ලෙක් . මාර ආඩම්බරයි අයියේ .
@pradeepprasanna3769
@pradeepprasanna3769 6 ай бұрын
මම මේ වැඩසටහන සම්පූර්ණව බැලුවෙ අද.. කියන්න හරිම සතුටුයි.. මමත් මේ ලෝකෙ ආසම නැති දෙක තමයි ජොකා අඳින එකයි, සපත්තු දාන එකයි..
@danieldismi21
@danieldismi21 Жыл бұрын
මුල ඉඳන් අගටම බැලුවා, හිතට දැනුන වචන ටිකක්. කාලෙකට කලින් වේදිකාවේ විඳපු රසම මතක අලුත් උනා වගේ දැනුනා. උසස් මට්ටමක හරබර කතිකාවතක් 🤍
@hirunichathupama8354
@hirunichathupama8354 Жыл бұрын
දකුනෙ මාතර දික්වැල්ලෙ එකෙක් වෙලා මේක බලද්දි දැනෙන ෆීල් එක🤣🖤ආදරෙයි ඉසුරුවෝ🖤අපේ එකෙක්😊
@miyurumiyuru3171
@miyurumiyuru3171 Жыл бұрын
😂😂
@aneeshaushanianithwicharay445
@aneeshaushanianithwicharay445 Жыл бұрын
Anmo eka😸
@prashadianuruddika3959
@prashadianuruddika3959 Жыл бұрын
මාත් ❤
@sandunidinushika7514
@sandunidinushika7514 Жыл бұрын
දික්වැල්ල ......
@lakshananjanamadushanka8207
@lakshananjanamadushanka8207 Жыл бұрын
❤️❤️❤️
@imalshakulathunga5780
@imalshakulathunga5780 Жыл бұрын
සුන්නා ... කලනව ගෙන්නකො සර් ❤ මෙවගේ චරිත තමා රියල් නලුවො ඉතිම් 🌹
@hasithaprasad1404
@hasithaprasad1404 Жыл бұрын
ආසම චරිත දෙකක්... ආසාවෙන් මුලු වැඩසටහනම බැලුවා. එක තත්පරයක් වත් Skip නොකර🤗
@top5tips480
@top5tips480 Жыл бұрын
Intro එක විතරක් පොඩ්ඩක් බලනවා කියලා වීඩියෝ එකට ආවෙ...අන්තිමට මුලු ප්‍රෝග්‍රෑම් එකම ඉවර වෙනකන් බලලා නතර උනේ ♥️
@SHANAKA_JAPAN
@SHANAKA_JAPAN Жыл бұрын
ඉසුරු,කවදාහරි විජය වගෙ වෙයි..මෙ නලුවන්ගෙන් වැඩ ගන්නවා මදි හොදටම❤
@dhanusamarakoon2307
@dhanusamarakoon2307 Жыл бұрын
සිරාවටම
@pianomania2281
@pianomania2281 Жыл бұрын
Uba ganin wada
@zampa7722
@zampa7722 Жыл бұрын
@@pianomania2281 😂
@silviakanthi9773
@silviakanthi9773 Жыл бұрын
අඇයි උබ හිතුවේ කොලබ කොල්ලෝ නැහැ කියලාද බයියෝ ශානකට
@anu-js2nq
@anu-js2nq Жыл бұрын
​@@pianomania2281 😂😂
@srchannel682
@srchannel682 Жыл бұрын
අපේ ලොකු අය්යා ❤ අමුවෙන්ම කතා කරන පැයක් ගියා දන්නෙම නෑ. මේක තමය් ඇත්තම. ජයවේවා සුභ අනාගතයක් 🎉❤
@Henry-Onyx2022
@Henry-Onyx2022 8 күн бұрын
Ah😮
@YoBroSL
@YoBroSL Жыл бұрын
අඩේ මෙච්චර වෙලාවක් එකදිගට බලපු එකම වැඩසටහන. ආසම ඩබලක්❤
@user-lx5hi8tl2e
@user-lx5hi8tl2e Жыл бұрын
මෙච්චර දිග සාකච්ඡාවක් බැලුවමයි මමනම් ඒකත් බැලුවෙ මාරම ආසාවකින්👍❤️
@upendramano
@upendramano Жыл бұрын
Tiktok එකේ පොඩි කෑල්ලක් බලලා බලන්න හිතුවේ...ඉසුරු කියන්නේ සුපිරි චරිතයක්...නියම විදියට දැනෙන්න ඇත්ත කතා කරන සුපිරි චරිතයක්....
@isharagurusinghe9770
@isharagurusinghe9770 9 ай бұрын
විනාඩි 32 .38 කමෙන්ට් එකක් දාන්නම හිතුනා , පොඩ්ඩක්වත් ස්කිප් කරේ නෑ , හරිම සුන්දරයි සන්නස්ගල සර්. ඔයත් තාම හදවතින් තරුණයි
@user-eq7nn2hg5k
@user-eq7nn2hg5k Жыл бұрын
සන්නස්ගල සර්ව දකින්නකොට මට මගේ අතීතය මතක් වෙනවා ආසාවෙන් ගිය එකම පනතිය අපෙ සිංහල පන්තිය .ආදරෙයි සර්ටත් ඉසුරු අයියේ ඔයාටත්
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
අයේෂා මදුමාලි අක්කා..🌹✌
@user-oh1vr7mw2d
@user-oh1vr7mw2d 10 ай бұрын
Sir nisai art kale
@suranjadilhan940
@suranjadilhan940 Жыл бұрын
මගේ ජීවිතේ අහපු හොඳම into එක ජේසු පිහිටයි සර්. ඉසුරු මහත්තයාටත් ස්තුතියි
@PointofPavithra
@PointofPavithra Жыл бұрын
කයියට මරු ඩබලක් සෙට් වුණාම ඒක වෙනම කයියක්.. තව තිබ්බා නම් කියලා හිතුණා සර්.. ඒ තරම් රහයි කයිය.. 🤘🍻
@ishushopvt
@ishushopvt 3 ай бұрын
මාරම ආසාවකින් අහන් හිටියේ දවසකමේ දෙන්නවම දකින්න කතා කරන්න මාරම ආසයි ❤️🥺 මගේ නමත් දවසක මේ වගේම මතක හිටින නමක් කරනවා
@yasiruchanchala6763
@yasiruchanchala6763 Жыл бұрын
අදටත් ආසම කෑම මාලුයි පොලුයි බතුයි...මොන දේ තිබුනත් ඒකට ගහන්න කෑමක් අදටත් රසවිදලා නෑ...😋
@pasindunimsara162
@pasindunimsara162 Жыл бұрын
Aniwaren bro💖
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 Жыл бұрын
ඒක ඇත්ත, ඒක වෙනමම ආතල් එකක්
@roycolambaarachchi1107
@roycolambaarachchi1107 Жыл бұрын
හොඳ සතුටුදායක වැඩසටහනක් . නාට්‍ය ලෝකයේ අපූර්ව චරිතයක් ඉසුරු හෙට්ටිආරච්චි . ඔහු සාකච්ඡාවට කැදවීම ගැන ස්තූතියි උපුල් අයියේ.
@game_on4585
@game_on4585 Жыл бұрын
අවසානයේ අතට අත දීපු එක නම් Legendary Moment එකක්.ජය අපිටයි Film එකේ වගේ ❤
@nimshithay
@nimshithay Жыл бұрын
ඉසුරුව මම මුලින්ම දැක්කේ “ගිණි අවි සහ ගිණි කෙලි” ටෙලිනාට්‍යයේ….. කණ පසාරු කරන් යන්න අන්තිමට කියපු වචන ටික…. ❤ “බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා නම්….. තාමත් ඉන්නවා, පුතා බුදු වෙනකං.” කොටවන, කෙටවෙන KZbin interviews අතරේ සුද්ද සිංහලෙන් සුන්දර මතක සටහන් එක්ක විතරක් ම ගලාගෙන ගිය අති සුන්දර විරාමයක් ❤
@malithudara7557
@malithudara7557 Жыл бұрын
*ඉසුරු ලොකුහෙට්ටි❤️ කියන නළුවව මන් ඉස්සල්ලම tv එකේ දාක්කෙ සිරසෙ ගිය 'පැහැසරා' නාට්‍යයෙන්.(කුම්මැහියා ❤️😀👍)
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
ලංකාවෙන් පිට දුරු රටක සිට මේ කලා ලොවේ තතු මෙලෙස රහට දැනගන්න ඉඩ ප්‍රස්ථාව සැලසුම් කළ ඔබ දෙපළටම හදබැඳි ස්තුතිය....🙏❤️🌻
@demondh4192
@demondh4192 Жыл бұрын
පිට දුර රටක 😂
@srilanka6600
@srilanka6600 Жыл бұрын
Hena dura athi nee😂
@user-ji2wj7ih2t
@user-ji2wj7ih2t Жыл бұрын
ලව් ගැන ඇහුවට නිකමට වත් තරින්දිගෙ සීන් එක ඇහුවෙත් නැ. කිවෙත් නැ මෙන්න ඕපදූප නැති සුපිරි ඉන්ටර්විව්.💛
@user-oz1tg8wi6h
@user-oz1tg8wi6h Жыл бұрын
අද තමා සන්නස්ගල සර්ගේ මේ වගේ මෙහෙම වැඩක් තියෙනවා කියලා දන්නේ.1000ක් හම්බුනාම ඒ ගැන සතුටු වෙලා ඒක වියදම් කරලා . ඊලඟ දවසේ තව 1000ක් හොයන්න පුරුදු වෙලා හිටිය මං වගේ අයට මේ වගේ දේවල් වලින් ලැබෙන motivation එක ගන කියලා වදක නෑ. දෙන්නටම jp.bs.සතුටින් ඉන්න ලැබෙන්න ඕන
@himayabalasuriya2511
@himayabalasuriya2511 Жыл бұрын
හරිම ආශාවෙන් බැලුව වැඩසටහනක් ...හදවතින්ම කතා කරද්දී හරිම ලස්සනයි ..දෙන්නටම ආදරෙයි ගොඩාක් ❤❤
@keshanamahiman6982
@keshanamahiman6982 Жыл бұрын
Maru ඉසුරු දකුණේ අපි ඒක කවදාවත් දකුණේ ගැම්ම කතාව අවංකව කෙළින් කතා සතුටුයි ඉසුරු budu saranai
@manupraba3994
@manupraba3994 Жыл бұрын
මේක නම් පට්ටම ආතල් 😂❤ මේකාට පුදුම කටක්නෙ තියෙන්නෙ .. වැඩක් ගන්න පුළුවන් නළුවෙක් ..හොඳ ඩබින් ආර්ටිස් කෙනෙක්. ජය වේවා ඉසුරු !
@shehanudesh5003
@shehanudesh5003 Жыл бұрын
එක දිගට බලපු 2වනි Program එක. මගෙත් ලොකු ආසාවක් දවසක සන්නස්ගල sir එක්ක ඔතනම කතා කරන එක❤️
@amithaganewatta8505
@amithaganewatta8505 Жыл бұрын
සර් ඇත්තටම වේනසක් ........ එ වගේම ඉසුරු අපේ අදරණිය චරිතයක් එක්ක මේ කරපු වැඩසටහන අමුවෙම ෆට්ට ... බොරු ලොකුම් නැ හරිම සුන්දර වැඩසටහක් ......
@cdbp2691
@cdbp2691 Жыл бұрын
Over all a superb programme ❤👌 That ending note: ටහිකෙන ටෝක් එකක් ඉසුරු අයියා 👌👊
@sudathroshan6435
@sudathroshan6435 Жыл бұрын
අමු චරිත දෙකක්..ඊට වැඩිය වචන නැත..දීර්ඝායුෂ දෙන්නටම..🤎
@harithak.dabarera7038
@harithak.dabarera7038 Жыл бұрын
පොඩි කාලෙ ආසාවට odd චරිතයක් කරන්න ගිහින් තමා ඉසුරු අයියව හම්බෙන්නෙ. සෙසු චරිත කරන කොල්ලන්ටත් තමන්ගෙ එකෙක්ට වගේ සලකන නළුවෙක්. ආසාවෙන් බලපු ප්‍රෝග්‍රෑම් එකක් මේක.❤
@upalidon2393
@upalidon2393 Жыл бұрын
සන්නස්ගල සර් එක්ක කවුරු interviw කලත් බලන එක දැන් ඇබ්බැහියක්.ඒඅතරින් ඉසුරු කියන්නෙත් ඉන්න ටෙලියක් හෝ බලන්නම හිතෙන රසවත් චරිතයක්. thanks දෙන්නටම.
@dulamalinawoproductions7590
@dulamalinawoproductions7590 Жыл бұрын
දැනට මෙතෙක් බලපු හොදම Interview එක. 👌 සන්නස්ගල සර්ට සහ ඉසුරු ලොකු හෙට්ටිආරච්චි දෙන්නටම ජය, Respect 🙏❤️🙏
@kusalperera5407
@kusalperera5407 Жыл бұрын
අන්‍තිම වචනෙ .”ලන්කාවෙ බුදුහාමුදුරුවො ඉපදුනා නම් තාම පිරුනුවන්පාලා නෑ තාම ඉන්නව පුතාව බුදු කරවන්න” - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ❤
@madushdedigama4933
@madushdedigama4933 Жыл бұрын
මරු වචන ටික බං.. අම්මෝ ඒක 😅❤
@rameshdilanka243
@rameshdilanka243 Жыл бұрын
එකෙන්ම...❤
@chandikaprasanna1436
@chandikaprasanna1436 Жыл бұрын
Hoda wedeee...good
@IsharaNayanajith
@IsharaNayanajith Жыл бұрын
eka maarai bn nosithu welawaka nosithu deyak kiwe, ekath thiththa aththak, Lankawa kiyanne e wage wawagena kana ratak
@shenzainjayawickrema7014
@shenzainjayawickrema7014 Жыл бұрын
Ubalata mewa hodai nathasha kivvamai amaru
@user-dj3so2jr7f
@user-dj3so2jr7f Жыл бұрын
ඇත්තටම මං ආසාවෙන්ම බලපු,විදපු මගේ භාෂාවෙන් කියනවනම් හරි අමු පට්ට හමුවක්,ඇත්තටම හරි රහයී..මේ සුසංයෝගය සර් ඔයාටත් ,ඉසුරු ඔයාටත් නිදුක් නීරෝගී දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ...හුස්ම පොද වැටෙනකන් මේ වගේ රහට ජීවිතය දකින්න ශක්තිය දහීර් ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ආදරෙයී තෙරුවන් සරණයී ...🤲❤🤲🤗👌👌👌💥💥💥💥👊👊👊🙏😉🤷
@darshanajayakody-tb8we
@darshanajayakody-tb8we Жыл бұрын
ඇත්තටම රසපිරිලා ඉතිරිලා ගිය අවස්තාව ක්......💜️💛💙💚💪😍 ස්තූතියි සර් සහ පිරිසටම....
@TheVnv23
@TheVnv23 Жыл бұрын
හුරැපුරැදු නගර, ස්ථාන, ක්ලාස්, ගුරැවරැ, අපේ කතා විලාසය, අපේ කතා ගැන අහනකොට ආයෙ ගෙදර ගියා වගේ දැනුනා….,මතක් උනා. කෙලින් සහ අවංකව කතා කරන නිහතමානී රංගන ශිල්පියෙක් ඉසුරැ. තව තවත් ගුණාත්මක නිර්මාණ වලින් ඉහලටම යන්න ලැබෙන්න ඕන.💪👍❤️
@vidathrasanjana7474
@vidathrasanjana7474 Жыл бұрын
පාන්දර 1 යි මේ වීඩියෝ එක බලලා ඉවර වෙද්දි , සුපිරි ❤️🥰 දකුණ ගැන කතාවෙද්දි පට්ට ගැම්මක් එන්නෙ ඈ , ආදරෙයි ❤️🥰
@pradeepnihaldecarm7290
@pradeepnihaldecarm7290 Жыл бұрын
සර්... ඉස්සර (LHA) ලොකුහෙට්ටි මට හිටපු පට්ටම ආදරණීය යාලුවෙක්... මාතර සෝයා කඩේදි කොල්ලන්ට කියපු පච...... මූ කියනකොට කොල්ලො කටෑරං අහගෙන ඉන්නෙ... මම දන්නවා ඒත් කොල්ලන්ව අන්දන ආතල් එක වෙනම එකක් නිසා මාත් ඉන්නවා... මචෝ උඹනම් පට්ටම දක්ශයෙක්. එදත් නලුවා අද ඇත්තටම සුපිරිම නලුවා.... උඹට ජයෙන් ජයම වේවා!!!! ජේසු පිහිටයී!!!
@athulasamaraweera2234
@athulasamaraweera2234 Ай бұрын
අදත් මම හරවත් සහ ලස්සන වැඩසටහනක් ඇසුවා...ඉසුරු ට වගේම කවදත් අපූර්ව ආකාරයෙන් වැඩසටහන මෙහෙයවන සන්නස්ගල මහත්තය ටත් බොහෝම ස්තූතියි ....
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
ඉසුරැ සාමාන්‍ය ම්නිස්සු එක්ක ඉන්නේ කොහොමත් නිහතමානී යි ඒ වගේම දක්ශ නලුවෙක් ගොඩක් වට්න කලාකරැවෙක් ලංකාවට...කෙලින් කතා කරනවා ඔනම දෙයක් 💙
@isharamadushani2885
@isharamadushani2885 Жыл бұрын
මාතර නේ එයා...
@thilakabh4565
@thilakabh4565 Жыл бұрын
ඔව්, ඒක එහෙම තමයි. කියලා හිතෙනවා, මොකද ආඩම්බරකමක් නැති නළුවෙක්.
@savithriedirisinghe1132
@savithriedirisinghe1132 Жыл бұрын
මොකදැයි ඔහේට වෙලා තියෙන්නේ.වාහේ වට්සඇප් තහනම් කළා ද
@jehan707
@jehan707 Жыл бұрын
මේකනම් බලන්න කලින් කියන්න පුළුවන් ආතල් ගොඩක් කියලා 🎉❤😂
@user-cx6zh7bq6r
@user-cx6zh7bq6r Жыл бұрын
සන්නස්ගල සර් වෙනම ආතල් එකක ඉන්න කෙනෙක්. ඒවගේම තමයි program එකත්. ඇත්තටම මරු. ඉසුරු අයියා ඔයා බොක්කෙන්ම කතා කරන කෙනෙක්. දෙන්නටම Respect ☝️
@shiriyanishiriyani5451
@shiriyanishiriyani5451 Жыл бұрын
ඇත්තටම ඉසුරු දකුණෙ මාතර කෙනෙක්නිසා මම ඔබවෙනුවෙන් සතුටු වෙනව වගේම ආඩම්බරවෙනව.සමහරු දකුණෙ මොන ගමකහෝ ඉපදිලා ඉගෙනගෙන උස් මහත්වෙල උසස් තනතුරුවලට පත්වෙල කොළඹට ගිහින් මොනම වෘර්තියකින් හෝ ප්‍රසිද්දවෙල සල්ලි ලැබිල රටේ ලොකු තැනකට ආවමඒ අයට තමන් අම්ම කෙනෙකුගෙ කුසකින් බිහිඋනාද?කියලවත් මතනැති තමන් ඉපදුන ගම,පලාත අමතක කරන සමහර අය අතර ඔබ මුල අමතක නොකරන ඉතාම ගණයහපත් චරිතයක් ඔබේ ඉදිරි පියවර සහ ඔබ සිතන පතන සෑම පැතුමක්ම ඉටුවී නිරෝගී වාසනාවන්ත අනාතයක් උදා වේවා!!!!!!!!ඔබටත් පවුලෙ සැමට ඇතුලු ලෝක වාසී සැමටත් ජේසු පිහිට ආරක්ෂාව ලැබේවා!!!!!!!!!!! මම වැලිගම.ඇනජලා ශ්‍රී.
@imalmadhusanka3929
@imalmadhusanka3929 Жыл бұрын
මාතර කියන්නේ වෙනම කියවීමක්.. පොඩි කාලේ මතක් උනා ඉස්කෝලේ කාලේ මතක් උනා සුදර්ශිය මතක් උනා ජනක සර් මතක් උනා.. බලමාලු ඇබුල්තියල් කෑල්ලක් එක්ක හොඳවැයින් උම්බලකඩ දාපු ගලේ අඹරපු පොල්සම්බෝලෙත් එක්ක සම්බ හාලෙ බතක් කියන්නේ හොටල් බර ගානක් ලේසියෙන් පරද්දන්න පුලුවන් කෑමක්..❤️ ඉසුරුවා උඹ කියපු දේවල් එක්ක අතීතේ ආයේ මතක් වෙනවා එක පෙලට❤️
@sriya-kanthi-
@sriya-kanthi- Жыл бұрын
😂😂😂
@isuruoshan4503
@isuruoshan4503 Жыл бұрын
❤❤❤ අනිවාර්යයෙන්..
@Hicer136
@Hicer136 Жыл бұрын
මගේ සිත් ඇඳ ගත් camment එකක්
@hansa227
@hansa227 Жыл бұрын
Janaka sr♥️
@saranga688
@saranga688 Жыл бұрын
අනිවාර්යයෙන් ❤
@shyamasam16
@shyamasam16 Жыл бұрын
ඉසුරු දක්ශ නලුවෙක්. ඕනෙ දේයි එපා දේයි ඔක්කෝම කරන්න ගිහින් අගය අඩු කරගෙන වගේ හිතෙනව. තකට තක ඩයල් දෙක😂 මරු ප්‍රෝග්‍රැම් එක. .❤
@praneethsajaan6131
@praneethsajaan6131 8 ай бұрын
මුලු වැඩසටහනම බැලුවා ... respect ඔබ දෙදෙනාටම , මං ලයිව් දැකලා තියනවා ඉසුරු රාවනා teledrama එකේ රගපාන විදිය live , හොදම නලුවාට හිමි සම්මානය හිමිවෙන්න ඕන..🙏🙏
@januxvlog
@januxvlog Жыл бұрын
මාතර එකා ❤❤❤❤ කෝ මාතර සෙට් එක 👍
ටින් ටින් වගේද ඔස්ටින් !
36:03
Upul Shantha Sannasgala
Рет қаралды 539 М.
දැන් බොමු | Royal Taprobanian
56:44
Royal Taprobanian
Рет қаралды 390 М.
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 59 МЛН
New model rc bird unboxing and testing
00:10
Ruhul Shorts
Рет қаралды 23 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 61 МЛН
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 604 М.
VAT ගංජා ගැ​ට | Meme tv
33:39
Meme tv
Рет қаралды 303 М.
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 59 МЛН