HIRU MEGA BLAST 🔥💥 | FLASHBACK | NEGOMBO | 2024-04-06

  Рет қаралды 962,651

Hiru TV  LIVE

Hiru TV LIVE

Күн бұрын

Пікірлер: 1 900
@DearSyko
@DearSyko 8 ай бұрын
9:35 - අවුරුදු ගී 14:45 - ලඳේ (රොෂාන් ප්‍රනාන්දු) 18:52 - Hindi Songs Nonstop (රෝස්) 25:04 - බජව්ව Nonstop 32:03 - වසන්ත කාලෙට (Nonstop) Sanjeew Lonleeys 45:42 - පිටකවරේ (අමු සිංදුව) 49:20 - යකඩ මනමාලි 54:13 - පිහිතුඩෙන් ආදරේ 58:54 - මගේ Sweety කෙල්ල Yohani 1:08:40 - කෙල්ල 1:12:40 - නුඹ ළඟ 1:17:03 - මැණිකේ මගේ හිතේ 1:21:00 - හාල්මැස්සා (බයිලා) 1:24:42 - Hindi Song Namal Udugama 1:31:45 - නුවර වැවට 1:35:36 - වෙස්සන්තර බිසෝ 1:40:28 - පෙම් සිහිනේ 1:44:32 - රෝස මල් පාට Shashika Nisansala 1:55:46 - ඔබ ඇසිපිය නොහෙළා 2:00:03 - චන්ද්‍රා පායන්න 2:03:53 - මල්සර හී සරින් 2:06:15 - සඳේ කැලුම්,කිරි වෙහෙරට,මායා (Nonstop) Piyath Rajapakse 2:13:08 - දවසක් ඒවි 2:18:10 - ආදරී කියන්න 2:22:21 - බඳිමු සුදා Jaya Sri 2:29:18 - සුන්දරියේ 2:35:08 - පියමැන්නේ 2:42:38 - ශීලා ශීලා හේ 2:47:41 - පිටරට විස්තරේ Dinesh, Kaizer Kaiz 2:57:10 - නෑසුනා 3:02:10 - දැනෙනා තුරු මා 3:05:50 - මලකඩ කඩ 3:10:12 - වෙරළු මල් Kanchana Anuradhi 3:16:35 - ආලේ මල් 3:20:35 - කරකාර බඳින්නට 3:24:41 - උඳුරාවි 3:29:28 - ඔපදා Athma Liyanage 3:33:54 - මල් සිනා 3:36:54 - ලියතඹරා 3:41:06 - සමනලියා මනලොලියා Amal Perera 3:46:08 - මා හද මෙන් 3:51:00 - ඉඩෝරයේ (මායාවී) 3:54:14 - සඳ සීත ගේන FLASHBACK 4:00:16 - Final Nonstop Flash back අවුරුදු nonstop 09:40 ලඳේ Song 14:43 Hindi Nonstop 18:58 Flash back බජව්ව 25:05 Flash back dance Nonstop 32:06 සංජිව් ලොලිනියස් 45:56 යොහානි 01:08:44 නාමල් උඩුගම 01:31:48 ශෂිකා නිසංසලා 01:55:50 පියත් රාජපක්ෂ 02:13:58 ජය ශ්‍රී 02:30:10 දිනේෂ් ගමගේ 02:57:14 කාන්චනා අනුරාධි 03:16:12 ආත්මා ලියනගේ 03:33:56 අමල් පෙරේරා 03:46:08 Flash back end nonstop 04:00:16😘🤩😍🥰
@ruwanthushara292
@ruwanthushara292 4 ай бұрын
❤️❤️
@ruwanthushara292
@ruwanthushara292 4 ай бұрын
❤️❤️
@ruwanthushara292
@ruwanthushara292 4 ай бұрын
❤️❤️
@ruwanthushara292
@ruwanthushara292 4 ай бұрын
❤️❤️
@ruwanthushara292
@ruwanthushara292 4 ай бұрын
❤️❤️
@chamalmadhushankabatuvita2387
@chamalmadhushankabatuvita2387 8 ай бұрын
Flashback ආදරෙයි සමහරු කියන්වා අද ඊයෙ ශෝ බලන්න ගත්ත අයලු ෆ්ලෑශ්බෑක් ලට හොඳයි කියන්නෙ වගකීමෙන් කියනව දැන් අව්රුදු 20ක් විතර ෆ්ලෑශ්බෑක් ෆෑන් කෙනෙක් වෙලා එදත් අදත් ෆ්ලෑශ්බෑක් අංක එක මගෙ හදවතේ...❤❤❤❤❤🔥🔥🔥
@dhananjayaonline6034
@dhananjayaonline6034 8 ай бұрын
*FLASHBACK* 9:35 - අවුරුදු ගී 14:45 - ලඳේ (රොෂාන් ප්‍රනාන්දු) 18:52 - Hindi Songs Nonstop (රෝස්) 25:04 - බජව්ව Nonstop 32:03 - වසන්ත කාලෙට (Nonstop) *Sanjeew Lonleeys* 45:42 - පිටකවරේ (අමු සිංදුව) 49:20 - යකඩ මනමාලි 54:13 - පිහිතුඩෙන් ආදරේ 58:54 - මගේ Sweety කෙල්ල *Yohani* 1:08:40 - කෙල්ල 1:12:40 - නුඹ ළඟ 1:17:03 - මැණිකේ මගේ හිතේ 1:21:00 - හාල්මැස්සා (බයිලා) 1:24:42 - Hindi Song *Namal Udugama* 1:31:45 - නුවර වැවට 1:35:36 - වෙස්සන්තර බිසෝ 1:40:28 - පෙම් සිහිනේ 1:44:32 - රෝස මල් පාට *Shashika Nisansala* 1:55:46 - ඔබ ඇසිපිය නොහෙළා 2:00:03 - චන්ද්‍රා පායන්න 2:03:53 - මල්සර හී සරින් 2:06:15 - සඳේ කැලුම්,කිරි වෙහෙරට,මායා (Nonstop) *Piyath Rajapakse* 2:13:08 - දවසක් ඒවි 2:18:10 - ආදරී කියන්න 2:22:21 - බඳිමු සුදා *Jaya Sri* 2:29:18 - සුන්දරියේ 2:35:08 - පියමැන්නේ 2:42:38 - ශීලා ශීලා හේ 2:47:41 - පිටරට විස්තරේ *Dinesh, Kaizer Kaiz* 2:57:10 - නෑසුනා 3:02:10 - දැනෙනා තුරු මා 3:05:50 - මලකඩ කඩ 3:10:12 - වෙරළු මල් *Kanchana Anuradhi* 3:16:35 - ආලේ මල් 3:20:35 - කරකාර බඳින්නට 3:24:41 - උඳුරාවි 3:29:28 - ඔපදා *Athma Liyanage* 3:33:54 - මල් සිනා 3:36:54 - ලියතඹරා 3:41:06 - සමනලියා මනලොලියා *Amal Perera* 3:46:08 - මා හද මෙන් 3:51:00 - ඉඩෝරයේ (මායාවී) 3:54:14 - සඳ සීත ගේන *FLASHBACK* 4:00:16 - Final Nonstop
@renukaranashinha4742
@renukaranashinha4742 8 ай бұрын
Thanks❤
@dhananjayaonline6034
@dhananjayaonline6034 8 ай бұрын
@@renukaranashinha4742 You're Welcome
@PasinduAbishek1229
@PasinduAbishek1229 8 ай бұрын
වෙස්සනතර බිසෝ එකට දෙන backing එක අම්මෝහ් ♥️🎤🔊🎧🎸🎵
@punsarakaushanka8010
@punsarakaushanka8010 8 ай бұрын
Thank you bro ❤
@Dilshanmusicofficial
@Dilshanmusicofficial 8 ай бұрын
❤️
@anushkajayawira6106
@anushkajayawira6106 8 ай бұрын
පොඩි කාලේ සංගීත පිස්සුව ඔළුවට තද කරපු එකම බෑන්ඩ් එක ඒ තමයි ෆ්ලෑෂ්බැක් ආදරෙයි ගොඩක් ❤❤❤❤
@kapilasampath3434
@kapilasampath3434 8 ай бұрын
Hiru ගේ නිර්මාණාත්මක වැඩ මරු . ප්ලෑෂ් බෑග් ලත් මරු. සරොම් ඇදගෙන වේදිකාවේ කල වික්‍රමයන් අපූරුයි . මෙය හිරුගේ නිර්මානයක් වෙන්ඩ ඇති. නිවේදන කටයුතු සංවර්ධනය කලා නම් තවත් මරු. මෙය මාගේ පෞද්ගලික අදහසක් පමණි. තරහ වෙන්න එපා හිරු ප්ලෑෂ් බෑග් .ගායන් ශිල්පී / ශිල්පිණී ප්‍රමුඛ රසික අප සැමට සුභ අලුත් අවුරුද්දක්. Good luck ❤❤❤
@dananjayawanigasekara8377
@dananjayawanigasekara8377 8 ай бұрын
අනිවාර්යයෙන් මෝක්ෂ ඉන්න ඕන
@kaviya9532
@kaviya9532 8 ай бұрын
❤️💥Hiru Mega Blast - Negombo💥❤️ 🖤Flashback 9:24 Awurudu Nonstop 14:34 Lande 18:57 Hindi Nonstop 25:01 Bajawwa Nonstop 32:02 Wasantha kaleta Nonstop 🖤Sanjeew lonliyes 45:55 Pitakaware 49:21 Yakada manamali 54:08 Pihithuden adare liuwe 58:47 Sweety Kella (Katta kaala) 🖤Yohani 1:08:39 Kella 1:12:35 Nuba laga 1:16:09 Manike mage hithe 1:21:00 Baila 🖤Namal Udugama 1:31:45 Nuwara wewata 1:35:34 Wessanthara biso 1:40:29 Pem sihine 1:44:32 Rosa pata mal 🖤Shashika Nisansala 1:55:47 Oba ma hamuwunu da 1:59:59 Chandra payanna 2:03:55 Mal sara hee sarin 2:06:12 Sande kalum/Kiri weherata 2:09:44 Maaya 🖤Piyath Rajapaksha 2:13:15 Dawasak ewi 2:18:10 Aadaree kiyanna 2:22:23 Bandimu suda 🖤Jaya Sri 2:30:08 Sundariyee 2:35:02 Piyamanne 2:42:02 Sheela 2:47:38 Pitarata wisthare 🖤Dinesh ft Kaizer kaiz 2:57:10 Nesuna 3:01:47 Danena thuru ma 3:05:43 Mala kada kada 3:10:14 Weralu mal 🖤Kanchana Anuradhi 3:16:00 Aale mal 3:20:28 Karakara badinnata 3:24:15 Udurawi 3:29:25 Opadha 🖤Athma Liyanage 3:33:54 Mal sina 3:36:55 Liyathabara 3:41:06 Samanaliya manaloliya 🖤Amal Perera 3:46:08 Ma hada men 3:51:00 Idoraye (Maayawi) 3:54:13 Sanda Seetha geana 🖤Flashback Last Moment 4:00:17 Final Nonstop
@chamilsanjula2770
@chamilsanjula2770 8 ай бұрын
👌
@Srimaster0011
@Srimaster0011 8 ай бұрын
@roshanthushara968
@roshanthushara968 8 ай бұрын
Wow
@binukyethmin-sj8ps
@binukyethmin-sj8ps 6 ай бұрын
🎉
@dilananuruddha1075
@dilananuruddha1075 8 ай бұрын
මොන ගායක ගායිකාවො ආවත් flashback නිසා බලනවා..❤❤❤❤❤
@RoshanIdunil-yc5rp
@RoshanIdunil-yc5rp 8 ай бұрын
Gu
@roshanikalutharage2747
@roshanikalutharage2747 8 ай бұрын
​@@RoshanIdunil-yc5rpuba reepan
@nikinisalanga2251
@nikinisalanga2251 8 ай бұрын
Anna ekai
@RoshanIdunil-yc5rp
@RoshanIdunil-yc5rp 8 ай бұрын
😂😂
@prabathnisshanka212
@prabathnisshanka212 8 ай бұрын
අත්මා මහත්මයාට හැමදාම අප වෙනුවෙන් ගීත ගයන්න ශක්තිය ලැබේවා හැමදාම නිරෝගීව හිදින්න හැමදාම ආදරේයි❤️❤️❤️ අත්මා සර් බුදුසරණයි thankiu හිරු
@gemingdila1626
@gemingdila1626 8 ай бұрын
ආත්මා, නාමල් එක්ක දමිත් අයියත් චාමර අයියත් හිටියනම් සුපිරියි😢😢😢😢
@shanakadesilva5688
@shanakadesilva5688 8 ай бұрын
එළිමහන් ප්‍රාසාංගික පෙරෙළිකාරයෝ....ෆ්ලෑශ් බෑක්..සුපිරි ❤
@shamithreigns7165
@shamithreigns7165 8 ай бұрын
නිකං දෙන දන්සලෙන් කලා රහ නැ කියන එවුන් අතරේ මට නම් ඊයේ FLASHBACK සුපිරියටම තිබ්බා 🖤🎶🔊❤️✌️
@sapumalbandara7325
@sapumalbandara7325 8 ай бұрын
😅😅😅😅
@SanjulaLakshan-db7zc
@SanjulaLakshan-db7zc 8 ай бұрын
අනිවාර්ය
@mudithahashan3549
@mudithahashan3549 8 ай бұрын
එකගයි
@shamithreigns7165
@shamithreigns7165 8 ай бұрын
@@sapumalbandara7325 koththu karayek wage 😅
@Udara-UB_2004.
@Udara-UB_2004. 8 ай бұрын
රෝසා අයියනම් පිස්සුවක් ...පට්ටම ලංකාවෙ ඉන්න සුපිරිම දක්ශයෙක්..❤❤❤❤එදා ඉදන් එයාගෙ හින්දි නන්ස්ටොප් එකට love කරන අපි...
@Ai_animals-426
@Ai_animals-426 8 ай бұрын
ශශිකා නිසංසලා ආසාවෙන් sing කරන එකෙන්ම පේනවා flashback ලාගේ backing quality එකම ❤️😇 ඉස්සර නම් හොද බැන්ඩ් තිබ්බා quality යට back කරපූ ඒත් දැන් හැම අතින්ම artist backing නම් Flashback ❤ තමයි...😍😍😍
@thusaridammika8365
@thusaridammika8365 6 ай бұрын
😊😊
@harshanarathnayaka3542
@harshanarathnayaka3542 8 ай бұрын
පිස්සුවක් flash back🔥සංගීතය තේරෙන කාලේ ඉඳලා ආසම උඩින්ම ඉන්න band එක ඒක වෙනම level එකක්💜️ ආදරෙයි රොෂාන් අයියේ සෙට් එකටම❤
@dinithaw
@dinithaw 8 ай бұрын
Wish suran jayasinghe is here too ❤
@PushpaKumari-vk8mi
@PushpaKumari-vk8mi 5 ай бұрын
ආදරෙයි ❤️🌹
@ksaman688
@ksaman688 8 ай бұрын
මේ සැරෙනම් ෆෑලෑෂ්බෑක් සුපිරි .දෙනවා ගැම්මටම.කියන්න වචන නෑ පට්ට..❤️❤️👍👍
@Shagy-c2b
@Shagy-c2b 8 ай бұрын
අව්රුදු feeling එක අරන් දුන්නෙත් Flashback අව්රුදු nonstop එකෙන්...Superb....❤️‍🩹🫂
@deepikaperera9826
@deepikaperera9826 8 ай бұрын
මට නම් සිංදු වලින් නාමල් උඩුගම ගෙ සිංදු හොදින්ම ලස්සනට ඇහුණා .ආදරෙයි උඩුගම ❤🌹
@jenydisa6631
@jenydisa6631 8 ай бұрын
Katahada eda wagemai adath..👌👌👌
@akalankaprabath6898
@akalankaprabath6898 8 ай бұрын
සශිකා නිසන්සලා වෙන්න ඇති වැඩිම මෙගා බ්ලාස්ට් නැග්ග ගායිකාව ❤🎉
@NaveenAdithya-dn3zu
@NaveenAdithya-dn3zu 8 ай бұрын
ඔව්
@darshanapradeep6482
@darshanapradeep6482 8 ай бұрын
අනිවාර්යයෙන් නිහතමානිත්වය නිහතමානි චරිතයක් තියේන ගායිකාවක්❤️🎉
@nalakanuwan5101
@nalakanuwan5101 8 ай бұрын
හදවතේ ගායකයා චාමර මල්ලි හදවතේ ගායිකාව ශෂිකා නංගි ❤💚
@TharinduNisal-se9ks
@TharinduNisal-se9ks 6 ай бұрын
තොගෙ මල්ලි නංගි උනේ තො 30 දසකයෙ එකෙක්ද බල්ලො🤣​@@nalakanuwan5101
@madushantk
@madushantk 8 ай бұрын
එදා ඉදන්ම අද වෙනකන් ගැම්මෙන් ඉන්නෙ Flashback තමා,,❤❤
@GK_tinu
@GK_tinu 8 ай бұрын
14:44 ළදේ 1:31:53 නුවර වැවට 1:12:44 නුඹ ළඟ 2:03:57 මල් සර හීසරින් 2:22:25 ගමේ ලස්සනම ලේලි 2:47:43 පිටරට විස්තර 3:29:31 ඔපදා 3:05:50 මල කඩ කඩ 3:54:20 සඳ සීත ගෙනෙන
@thilinamaduranga9943
@thilinamaduranga9943 8 ай бұрын
😁
@PasinduAbishek1229
@PasinduAbishek1229 8 ай бұрын
Flash back ලා යන්න පුලුවන් උපරිමයටම ගිහින් තියෙන්නේ ♥️
@xmercy4873
@xmercy4873 8 ай бұрын
ඉස්සර flash back ලට එච්චර ආස නැති උනාට දැන් ආසම බෑන්ඩ් එක වෙලා 💥❤️
@nuwanchathuranga8097
@nuwanchathuranga8097 8 ай бұрын
නාමල් උඩුගම තරම් මේකෙ කවුරුත් සෙට් නෑ. බෑකින්🥰😍🔥 That one & only no 1 of Sri Lanka FLASHBACK 🤟🔥
@chathuradilshan7624
@chathuradilshan7624 8 ай бұрын
Eknm ptta
@lasanthaupul6630
@lasanthaupul6630 8 ай бұрын
❤❤
@maduwa3780
@maduwa3780 7 ай бұрын
❤❤❤
@maneeshaabeykoon4787
@maneeshaabeykoon4787 8 ай бұрын
මෙගා බ්ලාස් නම් ෆෑලෑශ් බැක් තමයි චාමර අයියා හිටියා නම් කියල හිතුනා...😢😢😢..ආදරෙයි පැලෙන්න ෆෑලෑශ් බැක් ❤❤❤❤❤❤❤
@ShanRashmika-js6hx
@ShanRashmika-js6hx 8 ай бұрын
කාටත් සුරන් අයියව මතක් උනේ නැද්ද ❤️
@sampathperera7203
@sampathperera7203 8 ай бұрын
Chamara eelaga eke idi aniwarenma .suranwa mathak wenawa eth lahiru othanata hodatama galapenawa dan ❤
@Glowacki-Francis
@Glowacki-Francis 8 ай бұрын
ඔව් 😢😢😢
@MudithaMadusanka-d4p
@MudithaMadusanka-d4p 8 ай бұрын
අනිවා දමිත් අසංක ❤❤❤❤
@MudithaMadusanka-d4p
@MudithaMadusanka-d4p 8 ай бұрын
@@ShanRashmika-js6hx අනිවා සුරන් අයියා හිටියනම් පට්ට flash back බලන හැම වාරයකම මතක් වෙනවා.
@drathnayake
@drathnayake 8 ай бұрын
1:35:37 වෙස්සන්තර බිසෝ එකේ backing නම් next level.keyboard එකයි lead එකයි නලවනවා දෙන්නා🥹❤️
@matheeshasandaruwan22
@matheeshasandaruwan22 8 ай бұрын
Flashback ලට දාලා තියෙන කමෙන්ට් දැක්කම ඇගත් හිරිවැටුනා ❤😘😘❤️
@asankachamara8510
@asankachamara8510 8 ай бұрын
එක නියම mega blast❤😮😊
@kavishkamadushan2190
@kavishkamadushan2190 8 ай бұрын
කවුරු මොන කතා කිව්වත් ලන්කාවෙ තියෙන සුපිරිම ශෝ එක තමයි මෙගා බ්ලාස්ට් මේකට ගැලපෙනම බෑන්ඩ් එක ෆ්ලෑශ්බෑක් තමා දවසින් දවස අලුත් වැඩ කෑලි අප්ඩේට් බැකින් එක ❤❤ පිස්සුවක් තමා ❤❤මෙව්වට ගහන්න බෑන්ඩ් නෑ ❤
@asithathushan9487
@asithathushan9487 8 ай бұрын
අනිවාර්යයෙන් ❤❤ පට්ටම බැකින් නම් ෆ්ලැශ්බෑක් තමයි ❤❤
@amilavimukthi8670
@amilavimukthi8670 8 ай бұрын
ඔව් ඇ
@IsurangaFernando-rb4qs
@IsurangaFernando-rb4qs 8 ай бұрын
සිරාවටම බන්❤️❤️❤️
@Perera234
@Perera234 8 ай бұрын
Sirawatama😊❤
@samithagayashan9437
@samithagayashan9437 8 ай бұрын
😂 ඔව් ඉතින් ටකරන් බෑන්ඩ් වලට සමකරන්න බෑ තමා acoustic වගේ බෑන්ඩ් වලට.
@dilananuruddha1075
@dilananuruddha1075 8 ай бұрын
කවුරු මොනව කිව්වත් යොහානි ලස්සනට perform කරා..වෙනසක් කරා show එකට..ඒක live බලද්දි වෙනම අත්දැකීමක්..flashback කොහොමත් ඕනිම ගායකයෙක්ට උපරිමය දෙනව.❤❤❤❤
@iroshaperera2571
@iroshaperera2571 8 ай бұрын
flashback හිතේ රැදුන සංගීත කණ්ඩායම❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@sanjanasewwandi1443
@sanjanasewwandi1443 8 ай бұрын
Flash back එකටත් ගැම්මක් එන්නෙ නාම්ල් උඩුගමගෙන් පස්සෙ තමයි 😍❣️ ගායකයෝ ගායකයෝ ❤
@Hasiyasandaruwan2004
@Hasiyasandaruwan2004 8 ай бұрын
කාංචනා අක්කිගෙ ඔපදා සිංදුවට වෙනම සැපක් දුන්න ආදරෙයි ෆ්ලෑශ්බැක් හැමෝටම හැමදාම ❤️❤️💥🔥
@SLRashu
@SLRashu 8 ай бұрын
Kanchi ❤️
@SenanayakeBandara
@SenanayakeBandara 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤adarei.gidak😂😢😅😮😮😮😮😮😮😮😮😮😮😮
@therascal2120
@therascal2120 8 ай бұрын
සෑම්ට දෙවෙනි නෑ දැන් බේසත් නාමල්/යොහනිට දිපු backing නම් පට්ට.එදා මෙදා තුර mega blast ඉතිහාසයේ හැමදාම සුපිරිම backing ටික දුන්නේ flashback විතරමයි💖
@isurusanjaya236
@isurusanjaya236 8 ай бұрын
කොහාමත් චාල්ස් අයියල නිකන් බිහි වුන අය නෙවෙ .චරිත.තමා.
@chanakamadhushan5445
@chanakamadhushan5445 8 ай бұрын
ඇයි සනිධප හොද නැද්ද..????
@selmerbogan4098
@selmerbogan4098 8 ай бұрын
​@@chanakamadhushan5445නෑ
@sasindu7843
@sasindu7843 8 ай бұрын
​@@chanakamadhushan5445 නෑ
@Perera234
@Perera234 8 ай бұрын
​@@chanakamadhushan5445😂😂
@AmazingShorts-v1g
@AmazingShorts-v1g 8 ай бұрын
🎉🤗🎉🤗🎉🤗🎉🤗🎉🤗🎉🤗🎉 හිරු මෙගා බ්ලාස්ට් සම්පූර්ණම ප්‍රසංගය පහලින් බලන්න...❤🎉 අවුරුදු ගීත = 9:35 ළඳේ = 14:45 Indian songs = 19:00 බජව්ව = 25:05 වසන්ත කාලෙට / සල්ලි / ගැස්සෙන පැද්දෙන REMIX = 32:03 🎉 සංජීව් ලෝන්ලියෝස් පිටකවරෙ = 46:10 යකඩ මනමාලි = 49:40 පිහිතුඩෙන් ආදරේ = 54:15 මගේ ස්වීටි කෙල්ල = 58:55 🎉 යොහානි දි සිල්වා කෙල්ල = 1:09:38 නුඹ ළඟ = 1:12:50 මැණිකේ = 1:17:15 හාල්මැස්සා = 1:21:00 හිංදි ගීතය = 1:24:45 🎉 නාමල් උඩුගම නුවර වැවට = 1:31:50 වෙස්සන්තර බිසෝ = 1:35:37 පෙම් සිහිනේ = 1:40:31 රෝස මල් පාට = 1:44:33 🎉❤ ශශිකා නිසංසලා 😮 ඔබ මා හමු වුන දා = 1:55:50 😮 චන්ද්‍රා පායන්න = 2:00:05 😮 මල් සර හී සරින් = 2:03:55 😮 සඳේ කැළුම් = 2:06:15 😮 කිරි වෙහෙරට = 2:08:41 😮 මායා = 2:09:44 🎉 පියත් රාජපක්ෂ දවසක් ඒවි = 2:14:10 ඇයි මම ආදරේ = 2:18:10 බඳිමු සුදා = 2:22:24 🎉 ජය ශ්‍රී (රොහාන් ජයලත් & රෝහිත ජයලත්) සුන්දරියේ = 2:30:23 පියමැන්නේ = 2:36:55 ශීලා = 2:42:40 පිටරට විස්තර = 2:47:42 🎉 දිනේෂ් & කයිZEර් නෑසුනා = 2:57:33 දැනෙනා තුරු = 3:02:10 මල කඩ කඩ = 3:05:51 වෙරළු මල් = 3:10:15 🎉 කාංචනා අනුරාධි ආලේ මල් = 3:16:37 කරකාර බඳින්නට = 3:20:34 සබඳේ පැතුවා සේ = 3:24:43 ඔපදා = 3:29:30 🎉❤ ආත්මා ලියනගේ 😮 මල් සිනා = 3:33:54 😮 ලියතඹරා = 3:36:55 😮 සමනළියා = 3:41:08 🎉 අමල් පෙරේරා මා හද = 3:46:08 ප්‍රංශ යුවතියන් = 3:51:00 සඳ සීත = 3:54:15 🎉 ෆ්ලෑෂ් බැක් නිමාවේ ගීත පෙළ = 4:00:18 THANK YOU ! ALL 🤗❤️🙏
@geethanatakajahuta
@geethanatakajahuta 8 ай бұрын
❤❤
@KavishkaRathnayake3006
@KavishkaRathnayake3006 8 ай бұрын
Mega blast නම් FLASHBACK, ❤❤. එක පාරක් LINEONE ගෙනල්ල Recording ගහල හැදිගාගත්ත මතකනෙ 😂
@shanikaruwan
@shanikaruwan 8 ай бұрын
නාමල් උඞුගමගේ සිංදු ටික සුපිරි,,❤️ හිරු නම් මෙගා බ්ලාස්ට්, මෙගා බ්ලාසට් නම් ෆ්ලෑෂ් බැක්,,❤
@thilinawickcramaarachchi6335
@thilinawickcramaarachchi6335 8 ай бұрын
Sirawata e tika witharai ahanne
@sasikasahan5515
@sasikasahan5515 8 ай бұрын
අනික් බෑන්ඩ් දෙන බැකින් බැකින් නෙමෙය්ද එතකොට ඒව මොනවද 😮
@prasannachandrathilaka5305
@prasannachandrathilaka5305 8 ай бұрын
@@sasikasahan5515 ai mewa backing nemeida
@prasannachandrathilaka5305
@prasannachandrathilaka5305 8 ай бұрын
@@sasikasahan5515 mewa Perfect Backing
@tharusha561
@tharusha561 8 ай бұрын
😂😂😂😂​@@prasannachandrathilaka5305😂😂😂
@asankahewa8753
@asankahewa8753 8 ай бұрын
නාමල්ගේ සිංදු ටික නම් මල්වෙඩි වගේ ගැහුවා...🔥❤️🥰
@uminduimantha9502
@uminduimantha9502 8 ай бұрын
Pissuwak ❤
@NisalaSugandika
@NisalaSugandika 8 ай бұрын
0:00 Intro Flashback 09:35 Aurudu Nonstop 14:44 Lande 18:58 Hindi Nonstop 25:04 Bajawwa New Nonstop 32:01 Wasantha kaleta/Salli/Gassena Paddena Lassana Loke Nonstop Sanjeew Lonliyes 45:58 Pitakaware 49:22 Yakada Manamali 54:12 Pihithuden Adare Liwwe 58:53 Mage Sweety Kella(Katta Kaala) Yohani De Silva 1:08:45 Kella 1:12:41 Nuba langa 1:16:10 Manike Mage Hithe 1:20:59 Halmassa 1:24:43 Oh Jaane Jaana Namal Udugama 1:31:50 Nuwara Wawata Hadu Didi 1:35:35 Wessanthara Biso 1:40:30 Pem sihine 1:44:33 Rosa Mal Pata Sashika Nisansala 1:55:47 Oba Ma Hamu una Daa 2:00:04 Chandra Paayanna 2:03:54 Mal Sara Hee Sarin 2:06:15 Sande Kelum 2:08:40 Kiri Weherata Mal Neluwata 2:09:44 Maya Piyath Rajapaksha 2:13:10 Dawasak Ewi 2:18:09 Ai Mama Adare Kare 2:22:20 Badimu Sudaa Jaya Sri 2:30:11 Sudariye 2:35:10 Piyamanne 2:42:06 Sheela 2:47:42 Pitarata Wisthara Dinesh Gamage & Kaizer Kaiz 2:57:13 Nasuna 3:01:37 Danena Thuru Maa 3:05:30 Mala Kada Kada 3:09:59 Veralu Mal Kanchana Anuradi 3:16:02 Aley Mal 3:20:33 Kara Kara Badinnata 3:24:16 Uduravi 3:29:26 Opada Athma Liyanage 3:33:53 Mal Sina 3:36:53 Liyathabara 3:41:04 Samanoliya Amal Perera 3:46:00 Maa Hada Men 3:50:59 Idoraye Nagara Kone 3:54:11 Sanda Seetha Gena Flashback 4:00:14 End Nonstop ❤❤❤❤❤THANK YOU ❤❤❤❤❤
@tR_13
@tR_13 8 ай бұрын
Thanks 👏
@sithikamethsith7807
@sithikamethsith7807 8 ай бұрын
Thnks bn
@thiz_theekshana
@thiz_theekshana 8 ай бұрын
🤍
@sathmalparanawithana8635
@sathmalparanawithana8635 8 ай бұрын
❤❤❤
@nipuwa6894
@nipuwa6894 8 ай бұрын
මේක වැරදිනෙ
@Thisara07
@Thisara07 8 ай бұрын
What a line up such a amazing Much nice performance by yohani, namal, dinesh kaizer. Mega blast is always having a super artist lineup in every event hats off to the organizers And flashback is only becoming better everyday ❤
@Ai_animals-426
@Ai_animals-426 8 ай бұрын
Flashback නාමල් උඩුගමට දෙනවා හැදිගෑවෙන්නම ❤️🤩🤩😍😘
@Eranga-Lochana
@Eranga-Lochana 8 ай бұрын
🤭😃🤝
@shanmadushanka1264
@shanmadushanka1264 8 ай бұрын
Adoo..😅
@kapilasampath3434
@kapilasampath3434 8 ай бұрын
ඇයි බං
@jeewrthnayaka5198
@jeewrthnayaka5198 8 ай бұрын
Oe utti❤
@TravelingLocations
@TravelingLocations 8 ай бұрын
Ado😍
@Surangi-si4xx
@Surangi-si4xx 8 ай бұрын
Hiru nam Mega Balst Mega Balst nam fash Back Yohani performances number 1 Lokema supiriyak wenawa lagadima Yohani Akama Aduwa chamara Aka pura wanna katath be Semata jaya
@bhagyawishwajith7254
@bhagyawishwajith7254 8 ай бұрын
අද නම් පිස්සුවක් ඈ..... 2012 නුවර මෙගා බ්ලාස්ට් එක ඇස් දෙකෙන් දැක්කට පස්සෙ අවුරුදු 12කින් අද මෙගා බ්ලාස්ට් බලන්න ගියෙ.... සුපිරි කියන්න ආයෙ කියන්න වචන නෑ...
@shehabbh
@shehabbh 8 ай бұрын
Eka gammak❤
@pabodadharmarathna5249
@pabodadharmarathna5249 8 ай бұрын
මාත් නුවර ඉන්නේ කුන්ඩසාලේ එක ඒ කාලේ සුපිරියටම තිබ්බා 🥳❤️
@LahiruSadaruwan-w3q
@LahiruSadaruwan-w3q 6 ай бұрын
Flashback නම් ❤ කනට සැප වගේම අහන්න ආසයි කනට මිහිරි සංගීතය හිතේ තියෙන ප්‍රශ්න අමතක වෙනව හදවතට දැනෙන සංගීතය No 01 flashback ❤❤❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 8 ай бұрын
thank you hiru tv මෙවැනි ලස්සන පසංගයක් අපිට රුගෙන ආවාට 🌞Hiru Tv 🌞
@nishanthawijerathna9956
@nishanthawijerathna9956 8 ай бұрын
ELA ELA niyami supiri ❤❤❤❤❤❤
@UnknownCouple1
@UnknownCouple1 8 ай бұрын
නාමල් උඩුගම Best ❤️ Thank You Flashback This Backing !! 💯
@lakshankumaranayaka9071
@lakshankumaranayaka9071 8 ай бұрын
පියමැන්නේ .. කොහොමද බැකින් එක.. ෆ්ලැෂ් බැක් ආදරෙයි පැලෙන්න❤❤
@Oshini596
@Oshini596 8 ай бұрын
Flashback සුපිරි❤️🥰 සිංදු ටිකත් මරු💙 Thank you hiru tv💛
@dinukaruwan1019
@dinukaruwan1019 8 ай бұрын
මෙගා බ්ලාස්ට් නම් Flashback තමයි, නාමල්, යොහනි,ශශිකා,කාංචනා,❤😍🤘👌
@rasikapradeep3517
@rasikapradeep3517 8 ай бұрын
කරකාර බදින්නට මේ පාර තමා දෙන හොදම බැකින් එක. Backing nam flashback ❤️🥰😘
@msnisala3956
@msnisala3956 8 ай бұрын
Flash back හදවතේ බැන්ඩ් එක ❤️ මේගා බ්ලාස්ට් එක තනිකරම බ්ලාස්ට් හොදේ ❤, පටන් ගැන්මේ ඉදලා ඉවර වෙනකම් නටපු අපි 😌❤️
@albertkmiotek356
@albertkmiotek356 8 ай бұрын
yohani is beautiful as always. 🥇🎸😊😊😊😊♥️😊😊😊 super 🇱🇰. 🇵🇱 Poland
@KushanChamitha-ok4tm
@KushanChamitha-ok4tm 8 ай бұрын
මේ පාරත් සුපිරියටම දුන්න. 💥Fb💥❤️ චාමර. දමිත් අසංක හිටියනම්..
@dramaandcomedies7325
@dramaandcomedies7325 8 ай бұрын
අම්පාර එකේ ඉඳලා Flashback ලගේ ලොකු දියුණුවක් දකිනවා ❤❤
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 8 ай бұрын
Flashback ,,❤❤❤ හිරු මෙගාබ්ලාස්ට් ❤ ❤❤ Live බලලා ආයේත් බලනවා, සුපිරියක් තමයි 🔥 ❤🎉
@ChanukaHirushan-te3ux
@ChanukaHirushan-te3ux 8 ай бұрын
සවුන්ඩ් තිබ්බද මචන් හැමතැනටම එකම ගානට ?
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 8 ай бұрын
@@ChanukaHirushan-te3ux අනේ live බැලුවේ yt එකෙන් ,🥺 අපිට කොහෙන්ද එච්චර පිනක් ඉන්නෙ පිටරට ,
@pasindumadusanka6168
@pasindumadusanka6168 8 ай бұрын
@@ChanukaHirushan-te3ux ow bro super 🎧❤
@Malindu_Samalka
@Malindu_Samalka 8 ай бұрын
Outdoor වලට Beat Band , Indoor වලට Acoustic තිබ්බ රැල්ල කැඩුවේ FlashBack. දැන් සේරම එකම තැන ❤
@chanasl1453
@chanasl1453 8 ай бұрын
එකෝස්ටික් කියන්නෙ ඩ්‍රම් එක විතරයි කියල හිතන ගොපයියෝ හින්දා තමයි එකෝස්ටික් outdoor ගහල වැඩක් නැත්තෙ.අයිසින් ගාපු ගූ ගොඩ වගෙ එකොස්ටික් පෙනුමට ටකරං තලන එක හෙන මැජික්
@Hasiyasandaruwan2004
@Hasiyasandaruwan2004 8 ай бұрын
එහෙම කරා කියල එකෝස්ටික් බෑන්ඩ් වලට කෙලඋනේ නෑ ගොඩ ගියා මිසක බලපන් ඉන්ඩෝර් ගහපු එකෝස්ටික් බෑන්ඩ් අද ඉන්න තැන
@aselaravin-te9vz
@aselaravin-te9vz 8 ай бұрын
outdoor kawa mun acostic boruwak genat
@rasironline1
@rasironline1 8 ай бұрын
@@Hasiyasandaruwan2004 ai kela wenne katawath? beat band acoutic band kiyala 2k na yako me loke.. okkoma gahanne beat thama.. acoustic /indoor stage ekata limit una culture ekak hadigena edddi eka kaduwe flashback. ada outdoor karapu artist la indoor /acoustic ekka yannet inddor/acoustic karapu okkoma artist la flashback nisa eliyata awa.. e ralla kaduwe, aluth trend eka haduwe flashback ban ,piligattat natat
@NilanthaRathnayaka-yh1yi
@NilanthaRathnayaka-yh1yi 6 ай бұрын
Kawadawath update wennathi haththa mun ekka kohomada issaharata yanne a
@Glowacki-Francis
@Glowacki-Francis 8 ай бұрын
සශිකාට දෙන බැකින්ග් නම් ❤️‍🔥😳
@TharushaDeneththiya
@TharushaDeneththiya 8 ай бұрын
ආදරෙයි ෆ්ලැශ් බැක් හැමදාමත් No1❤😍
@isharamadushan481
@isharamadushan481 8 ай бұрын
හිරු නම් සල්ලි තමා.Flashback නම් වැඩ්ඩෝ තමයී දෙනවා ඇඩේන්නම Flashback ❤
@shiranimallika7232
@shiranimallika7232 8 ай бұрын
අම්මො නාමල් ට දෙන බැකින් නම් වෙනම ලොකෙකට අරන් යනවා. 😢❤❤flash back ❤🎉
@SameeraWeerasingha-pk9wv
@SameeraWeerasingha-pk9wv 8 ай бұрын
Meka band ekakda
@SameeraWeerasingha-pk9wv
@SameeraWeerasingha-pk9wv 8 ай бұрын
Band nam sahara flash.
@AshanPushpasiri
@AshanPushpasiri 8 ай бұрын
Ane ykooo😂
@AshanPushpasiri
@AshanPushpasiri 8 ай бұрын
Flash back kiyanne agamak 🌝✌️🥰
@Indunil_DKA_B-622
@Indunil_DKA_B-622 8 ай бұрын
@@SameeraWeerasingha-pk9wvඅනෙ ලබ්බ බන් සිරස වසන්ත උදානය ගැහුවා වැල්ලවායෙ.ලයිව් බැලුවා...මෙලව රහක් නැ සහරා ෆ්ලෑෂ් අප්පිරියම උනා.ග්‍රව්න්ඩ් එකෙන් එලියට ආවෙ ආයෙ ජීවිතේට සහරා ෆ්ලෑෂ් ෂෝ එකක් බලන්න යන්නෙ නැ කියලා හිතාගෙන අප්පිරියයි 😝
@Arts_of_Chawi
@Arts_of_Chawi 8 ай бұрын
යොහානිගේ සින්දු වලට සහ ඒ performance වලට තියන ආසාව නිසා පලවෙනි වතාවට hirumega blast බලපු මම❤🎉
@sarangasandaruwan9129
@sarangasandaruwan9129 8 ай бұрын
ට්‍රේන්ඩින් 1 වෙනවා කියන කට්ටිය මේ කොනට❤😍😍
@dilshan296
@dilshan296 8 ай бұрын
mee boru marisi epa like oni nm kelim kiypn
@sarangasandaruwan9129
@sarangasandaruwan9129 8 ай бұрын
​@@dilshan296Api like balagana wada karan naha bro😅
@sarangasandaruwan9129
@sarangasandaruwan9129 8 ай бұрын
Trending 01 flashback ❤❤
@dilshan296
@dilshan296 8 ай бұрын
20:45 only falsh back backing
@dilshan296
@dilshan296 8 ай бұрын
@@sarangasandaruwan9129 hadawathee band ek
@shanagunawardana3180
@shanagunawardana3180 8 ай бұрын
Flashback ❤️ කනට දෙන සැප නම් මරු❤️❤️
@ShanRashmika-js6hx
@ShanRashmika-js6hx 8 ай бұрын
යොහානි පට්ට cute නේ 😍❤️
@Indunil_DKA_B-622
@Indunil_DKA_B-622 8 ай бұрын
කීබෝර්ඩ් 🎹🥺 Dinesh Dissanayake වැඩ්ඩා... ආසයි අහන් ඉන්න ❤️
@sadaruniroshan6505
@sadaruniroshan6505 8 ай бұрын
හිරු අවුරුද්ද එන්නත් කලියෙන් අරන් ආ 👈 සුන්දර අවුරුදු තෑග්ග 🙏💕 👉 සංජීව ලොරෙන්ස් 👉 යොහානි ද සිල්වා 👉 නාමල් උඩුගම 👉 සශිකා නිසංසලා 👉 අමල් පෙර්රා ඇතුළු ජනප්‍රිය ගී තරු පිරිවරා 👈🎤 ෆ්ලෑෂ් බැක් සමඟින් පැවැත්වුනු සුන්දර ප්‍රසංගය 🎹👌🥁🎤🎷 හැමදාමත් ආදරෙයි හිරු ටීවී ආදරෙයි ෆ්ලෑෂ් බැක් සුභ අලුත් අවුරුද්දක් වෙිවා 🙏🙏👈
@Anila_Zee
@Anila_Zee 8 ай бұрын
කීබෝඩිස්ට්ගේ දෑතට බුදු සරණයි ♥️♥️♥️
@LIP_1101
@LIP_1101 8 ай бұрын
යොහානි ගේ performance එක වෙනම level එකක්😍😍
@kavindamadushan2494
@kavindamadushan2494 8 ай бұрын
International
@Arts_of_Chawi
@Arts_of_Chawi 8 ай бұрын
Yes
@SanjulaLakshan-db7zc
@SanjulaLakshan-db7zc 8 ай бұрын
Aniwa❤
@IshanKots
@IshanKots 7 ай бұрын
එදත් අදත් හෙටත් හිතේ ඉන්න එකම බැන්ඩ් එක flashback තමයි❤❤
@Glowacki-Francis
@Glowacki-Francis 8 ай бұрын
දමිත් අසංක ❤ චාමර වීරසිංහ ❤ සේනානායක වේරලියද්ද ❤ මේකට අපේ එව්න් තුන් දෙනා ඉදිය නම් තමයි ගැම්ම ❤❤❤ ඇයි අපේ උන්ව කැපුවෙ 😢😢😢😢😢😢😢
@PasinduAbishek1229
@PasinduAbishek1229 8 ай бұрын
බර අවි තුනට flash back සෙට් වුනාම ♥️🎵🔊🔥👌
@Glowacki-Francis
@Glowacki-Francis 8 ай бұрын
​@@PasinduAbishek1229😢😢😢😢😢😢❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@harshachandimal3226
@harshachandimal3226 8 ай бұрын
Flashback backing nam super ❤❤❤🎉🎉🎉🎉
@chamindusenarathna2004
@chamindusenarathna2004 8 ай бұрын
Mega blast නම් Flashback , Flashback නම් කොහෙ show එක තිබ්බත් blast තමා ❤️😌😍
@liveforlife-p4o
@liveforlife-p4o 5 ай бұрын
🎤 *_Flashback_* 0:21 - ළඳේ 0:05 - මනාලි Medley 0:54 - වසන්ත කාලෙට Nonstop 0:56 - ජෝති Nonstop 0:34 - කටුත් කකා 0:43 - Sri Lankan Style Papare 🎤 *_Sanjeve Lonlees_* 0:24 - කවුරු කොහොම කිව්වත් 0:34 - යකඩ මනමාලි 0:34 - පිටකවරේ 0:26 - මගෙ Sweety කෙල්ල 🎤 *_Asanka Priyamantha_* 0:34 - කවියක් වී තොල්පෙති මත 0:56 - නුපුරුදු ඔබ දුටු පළමු දිනේ 0:34 - පුංචි හැඩකාරියේ 0:23 - ආදරෙයි මං ඔය හිතට තාමත් 0:53 - දීපාවලී දාට 🎤 *_Shashika Nisansala_* 0:34 - චන්ද්‍රා පායන්න 3:23 - මල්සර හී සරින් 2:23 - සඳ රෑට රෑට 6:34 - සඳේ කැලුම්,කිරිවෙහෙරට,මායා Nonstop 🎤 *_Namal Udugama_* 0:22 - අප හමුවීම වෙන්වීම 0:32 - සිහින මලෙහි නුරාවේ 0:21 - පෙම් සිහිනේ 0:23 - මේ මල් පාර දිගේ එන්න සමදරා 🎤 *_Wasthi_* 0:24 - මේක නම් පිස්සුවක් බං 0:23 - මන්දාරම් කතාවේ 0:43 - බොම්බෙ මොටායි 0:32 - යමි පයින් යමි 🎤 *_Dinesh & Kaizer_* 0:33 - නෑසුනා 0:23 - සෙංකඩගල නුවරට 0:32 - වෙරළු මල් 0:23 - මල කඩ කඩ 🎤 *_Nadeemal Perera_* 0:43 - සඳ මිදුලට එනවා 0:23 - ඒ කාලේ වාගේ 0:23 - අඳුරේ ගිලී (නුරා වසන්තේ) 0:32 - සඳ සීත ගේන රෑ යාමේ 🎤 *_BNS_* 0:34 - රන් කුරහන් මල 0:23 - ලබැඳි කොමළියා 0:23 - හිත වාවන්නේම නෑ 0:34 - උන්මාද ප්‍රේම ගීය 0:43 - සිරි සඟබෝධි 0:23 - ඔයා මගෙ නම් 🎤_* Flashback (End)*_ 0:34 - End Nonstop
@sltiktok4507
@sltiktok4507 8 ай бұрын
හිරු නම් මෙගා බ්ලාස්ට් මෙගා බ්ලාස්ට් නම් ෆ්ලෑෂ්බෑක් 🔥😍
@maduwa3780
@maduwa3780 8 ай бұрын
එකෙන්ම❤❤❤❤
@royalwarriorsdancestudio
@royalwarriorsdancestudio 8 ай бұрын
1:08:42 Yohani’s session - Dancing team is ‘Nadeesh Randika’s Royal Warriors Crew’
@h.madhusankha9614
@h.madhusankha9614 8 ай бұрын
බිංගිරිය සිට 66km දුර ගෙවා මීගමුව මෙගාබ්ලාස්ට් බලන්න ආවා...
@prasannakasun2110
@prasannakasun2110 8 ай бұрын
උබ බොරුනෙ බන් කියන්නෙ ....එහෙනම් එන්න එපැයි
@h.madhusankha9614
@h.madhusankha9614 8 ай бұрын
@@prasannakasun2110 මං ආවා... ගෙදර එද්දි පාන්දර 5ට වගේ... ගෙදර ඇවිත් මේ comment එක දැම්මෙ...
@mudithagihan9642
@mudithagihan9642 8 ай бұрын
මම පොලොන්නරුවේ ඉඳලා ආවේ
@mudithagihan9642
@mudithagihan9642 Ай бұрын
පොලොන්නරුවේ ඉඳලා ආවේ
@amithchathuranga3708
@amithchathuranga3708 8 ай бұрын
Yohani nam maru❤❤❤ anunge song patta gahana aya wage newei harima lassana song tikak play kara❤❤ tank you🎉🎉🎉❤❤
@udararoshan2875
@udararoshan2875 8 ай бұрын
අරුන තමෙල් අයියා තමයී එදා වගේම නිහතමානීව බෑන්ඩ් එකේ දකින්න ඉන්න එකම කෙනා.අනිත් අයට වඩා ඔහුගේ අනන්‍යතාවක් තියෙනවා ෆ්ලෑෂ්බෑක් හි.ජය වේවා ❤
@MadurangaSamarakoon
@MadurangaSamarakoon 8 ай бұрын
ඇයො නිරෝෂන් ❤
@chinthaka720
@chinthaka720 7 ай бұрын
❤❤❤❤
@lakshankumaranayaka9071
@lakshankumaranayaka9071 8 ай бұрын
කවදත් හදවතේ ඉන්න අංක 1 බෑන්ඩ් එක..ෆ්ලැෂ් බැක් විතරයි ❤❤❤❤❤
@Joel-gm3pj
@Joel-gm3pj 8 ай бұрын
Hiru TV වැඩක් කරොත් ඉතිං ගින්දර 🔥❤ මේක නම් Mega Blast එකක්ම තමයි 🔥 FlashBack 🖤
@budlz_yt
@budlz_yt 8 ай бұрын
නාලක අයියා සුපිරි ආආආආ❤❤❤❤❤❤ආදරෙයි
@Joel-gm3pj
@Joel-gm3pj 8 ай бұрын
Yohani ව stage එකට බස්සපු විදිය ගින්දර ❤🔥
@Dhanumadushan095
@Dhanumadushan095 8 ай бұрын
Next level 🙏🏻🥰🥺 Flashback ❤️ much love ❤️😍❤️
@MahishaDilhani-jk1st
@MahishaDilhani-jk1st 8 ай бұрын
Flash back supiri mega blast eka😊
@fareedamajeed2625
@fareedamajeed2625 8 ай бұрын
Best performance of Kanchana Anuradhi.❤ Fantastic
@Madhukakoralegedara
@Madhukakoralegedara 8 ай бұрын
නාමල් උඩුගමගේ සිංදු ටික❤️🔥
@ruwanindika1707
@ruwanindika1707 8 ай бұрын
පට්ටම සුපිරි baking flashback තමයි ...niyamay dan ඉන්න set ekath සුපිරි ..
@Noname-hh5ij
@Noname-hh5ij 8 ай бұрын
Yohaniii ❤❤
@VishwaRanasinghe-ed9sb
@VishwaRanasinghe-ed9sb 8 ай бұрын
ෆ්ලෑෂ් බෑක් සුපිරි❤ කාංචනා අක්කි සුපිරි❤
@LMaquariumfish3169
@LMaquariumfish3169 8 ай бұрын
ආදරෙයි Flashback ❤❤❤
@hc_videos
@hc_videos 8 ай бұрын
සුරං, අරුණ දෙන්නගේ role එක කරන්න ආව දිනේෂ්, ලහිරු දෙන්නා සුපිරියටම උපරිමයෙන් සාධාරණයක් කරලා තැන හදාගෙන ඉන්නේ. කවුරු කොහොම කිව්වත් Flashback තරම් neat & clear original backing එකම දෙන්න හදන වෙන band එකක් ලංකාවේ නැහැ. Respect Flashback ❤🤍
@ayeshanshiwantha142
@ayeshanshiwantha142 8 ай бұрын
Namal udugama ge sindu tika supiri 👌❤❤
@sueperera6962
@sueperera6962 8 ай бұрын
YOHANI .. SUPER Awesome! So proud of you ❤❤
@SandaruwanTharaka-gg6ke
@SandaruwanTharaka-gg6ke 8 ай бұрын
මෙක නම් සුපිරී ලබන පාර මෙගා බ්ලස්ට් මාතරට ගෙනාවොත් මරු❤😮
@Tech_with_Life
@Tech_with_Life 8 ай бұрын
Gallet 🥺🥲
@nirmalapriyanthi2623
@nirmalapriyanthi2623 8 ай бұрын
මාතරට ❤️
@SupunChamikara-bd5eu
@SupunChamikara-bd5eu 8 ай бұрын
Mathara ❤😊
@kasundananjaya4109
@kasundananjaya4109 8 ай бұрын
අනිව
@kasundananjaya4109
@kasundananjaya4109 8 ай бұрын
මාතර
@comewithmechannelsl97
@comewithmechannelsl97 8 ай бұрын
අම්මෝ පිටරට විස්තරේ වදිනවා සැරටම 🥺❤️ බෙස් එක අඩවනවා අනිත් ඉන්ස්ටුමන්ට් උනත් දෙනවා රිදෙන්නම 🥺 2.47
@MalinduAnjana-fi1xc
@MalinduAnjana-fi1xc 8 ай бұрын
යොහානි දක්කශයි.....අපේ උන්ට තෙරෙන් නැ.....හින්දි සිංදුව එහෙම හොද වයිබ් එකක්
@rasangeethamax4246
@rasangeethamax4246 8 ай бұрын
Hiru Mega Blast👉❤️👈 Flash Back ❤️ සුපිරි👉❤️👈 ඔතන චාමර අයියත් හිටියනන් මාරම ලස්සනයි නෙද්👉❤️👈🙄
@rakithaedirisinghe5971
@rakithaedirisinghe5971 8 ай бұрын
අම්මෝ DD ගේ tones ටික 💟💥👌
@royalwarriorsdancestudio
@royalwarriorsdancestudio 8 ай бұрын
We were delighted to perform with the one & only YOHANI ❤ Thank you HIRU TV for choosing ROYAL WARRIORS as YOHANI’s dancing team ❤❤ Love you as always 👑❤️
@YohaniMusic
@YohaniMusic 8 ай бұрын
❤❤❤
@anilkalugala6443
@anilkalugala6443 8 ай бұрын
❤❤❤❤❤❤❤Yohani 🌼🌸🌺🎸💃💯💯💯🇱🇰🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
@amilavimukthi8670
@amilavimukthi8670 8 ай бұрын
හිරු කාගේ කුනු හේදුවත් මියුසික් අතින්නම් කාටවත්ම ලං වෙන්න බැරි තැනක ඉන්නවා
@prasannakasun2110
@prasannakasun2110 8 ай бұрын
හිරු ලබ්බක්..මේ ෆ්ලෑශ්බෑක් ගැම්ම
@Glowacki-Francis
@Glowacki-Francis 8 ай бұрын
ඔයා අනුරගෙ නේද කුණු හෝදන්නෙ ? ඇත්ත කියන්න.අනුර මොන දේ කළත් ඒක හරි කියල හිතෙනව නේද ? 😌
@dilshan296
@dilshan296 8 ай бұрын
mekat wena bad ekak dala megablast gahuwa nm thereii ,,,music wala thrama hiruge
@prageethbandara5381
@prageethbandara5381 8 ай бұрын
​@@Glowacki-Francis😂😂😂
@dilksfernando5710
@dilksfernando5710 8 ай бұрын
Man mechchara kalekata dekapu hodama hiru mega blast eka. Top 👌🏻 aluth Tharu ekathuwak. ❤
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
HIRU MEGA BLAST 🔥💥 | FLASHBACK | AMPARA | 2023-12-09
3:55:06
Hiru TV LIVE
Рет қаралды 1,2 МЛН
Flashback 2024  වසන්ත  උදානය  ගැටහැත්ත
1:09:29
Getaheththa Wasantha Udhanaya
Рет қаралды 281 М.
FM Derana Attack Show Kekirawa | FEED BACK Vs SAHARA FLASH
4:38:33
#Shaa FM Live Stream - Final Friday Power Pack Vs Degree
4:55:19
HIRU MEGA BLAST | NELUWA - 2018-12-08
4:22:48
Hiru TV
Рет қаралды 612 М.