KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
LIVE 🔴 හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2024-11-21
ආර්ථිකය ගොඩනැගීමට මහ බැංකුවේ සහාය නැතැයි ජනපතිගෙන් චෝදනාවක්...
4:24
Молодой боец приземлил легенду!
01:02
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Twin Telepathy Challenge!
00:23
Каха и лужа #непосредственнокаха
00:15
"මහ බැංකුව නිදාගන්නවා" ජනපති කෙළින්ම කියයි - Hiru News
Рет қаралды 544,676
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,9 МЛН
Hiru News
Күн бұрын
Пікірлер: 2 500
@fernandus9581
4 жыл бұрын
බලන් ගියාම මුන් මොකුත්ම කරල නෑ ....... 😁😁😁 හැබැයි අමතක නොකර මාසෙ අන්තිමට පඩියනම් ගන්න ඇති 😁
@asanthaification
4 жыл бұрын
sirawata ban lankawe ugattu ekathu wela rata goda ganna one welawak.paksha balanne netiwa.eth monawada mun karanne.
@kusumasaparamadu9998
4 жыл бұрын
Padiya sulu na laksa ganan ownta hodak wenda epa
@rohithawarnasoorya4252
4 жыл бұрын
නිදි නිදි උන්.... පඩිය ගන්න විතරයි නැගිටින්නේ...... ඕකුන්ට රටේ මහඡනතාවගේ දුකවත්, රටේ ආර්ථිකයට මොනවද වෙන්නේ කියලවත් අදාලම නැති පාටයි..,මොකද උන්ට වෙලාවට කුට්ටිය ලැබෙනවනේ... ඉතිං අනිත් උන්ට හෙනගැහුවත් උන්ගේ පඩකට වෙලාවට පිරෙනවනන් ඒ ඇති කියල හිතෙනව ඇති .....
@subash2879
4 жыл бұрын
Dan therenawa nada mahindayala kala rata iwarai kiyala mumane kiyanne
@s.t.thushithushi1488
4 жыл бұрын
ඕප දුප කියා කියා බෙරිහන්දෙන මැති ඇමතිවරු jaanadipathiwaru අතරේ රට වෙනුවෙන් අවංකව කෑ ගහනවා දැකපු එඩිතර ජනපති.. 👋👋👋👋👋
@rose.adikariroosse.2745
4 жыл бұрын
Ammo..sar....hoda.wede.ounta...
@gunaratnemenike5410
4 жыл бұрын
@@rose.adikariroosse.2745 just Ugathaytaotnannop
@gunaratnemenike5410
4 жыл бұрын
Ugathaytanoplecepantamatatana
@hiranyashashikelum7608
4 жыл бұрын
Aniwa
@news360days7
4 жыл бұрын
Gplgp
@hasanthimanohari7695
4 жыл бұрын
අපේ ජනපති තුමා , අපි කොපමන කාලයක් ඉවසුවාද ඔබ වැන්නෙක් ඔය පුටුවට ගේන්න .......... ඔබතුමාට දුන් චන්දය ගැන අප්‍රමාන සතුටුයි ......
@susanthidissanayake6050
4 жыл бұрын
👍👍👍
@gaminipathiregeperera864
4 жыл бұрын
ANIWARYENMA
@wishopen299
4 жыл бұрын
💚💚👈
@priyashanidikovita354
4 жыл бұрын
Aniwa
@التواصلالتواصل-ح4ظ
2 жыл бұрын
🤭🤭🤭🤭🤭🤭😁😁😁
@thusharakumudumal8531
4 жыл бұрын
මගේ චන්දය ගැන නිහතමානි සතුටක් තියන්ව....❤
@janakbandara6265
4 жыл бұрын
ගෙදර ඉඩ නැතිද ඔබ තුමාට මහ බැංකුව හරි නිදන්න තියනවා රට විරැවෝ මහ පාරේ නිදනවා කියවනවා විතරයි වැඩ මදි
@janakbandara6265
4 жыл бұрын
නැව බෙිරලා දුන්නාට කොටි ගනන් ලැබුනු නිසා පරිසමි කරන්න බුදියයි බැංකුවට වෙිලා අපට අාදරෙට නෙමෙියි
@Caldeira198
2 жыл бұрын
මම කාටවත් ඡන්දෙ දීපු නැති එක ගැන නිහතමානී සතුටක් තියෙනවා.
@rajithadissanayake7522
2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@shalikamadushani236
2 жыл бұрын
අනේ මගෙ පලවෙනි චන්දෙ බන් මුන්ට දුන්නෙ ඒක මතක් වෙද්දි වහ කන්ඩ හිතෙනව බන්🤣🤣🤣🤣🤣🤣🤣
@chanakakalugamage5646
4 жыл бұрын
මෙහෙම කතා කරල නැ මං හිතන්නේ කිසිම ජනාධිපති කෙනෙක්..මේක තමයි වෙන්න ඔනි පුටු රත් කර කර ඉන්න උන් නලවලා හරි යන්නේ නැ..
@subash2879
4 жыл бұрын
Apata ahenna katha karala biliyan ganak ayeth horakai munge paulama
@liyanageviraj9167
4 жыл бұрын
sira Hathaway bn
@dineshinduka426
4 жыл бұрын
Unlike කරල තියෙන්නෙ මහ බැංකුවේ කට්ටිය වෙන්ඩ ඇති
@sumathigamage2578
4 жыл бұрын
ඔක්කොටම ඉස්සර රනිල් ඇතුළු බැංකු හොරු න්ට erhinaduva අහන්න පටන්ගන්න, ලොකු හොරු එළියේ ඉන්නකොට පොදිහොරු බය නැ, බොරුවට කැ ගෑ හු වට වැඩ ක් නැ, ජනාදිපති තුමෝ
@s.t.thushithushi1488
4 жыл бұрын
😀😀😀😀
@ThimalBanneyake
4 жыл бұрын
රනිල් ඇතුලු නඩේට එරෙහිව නඩුව අහන්න තමයි නඩුවට අවශ්‍ය කරන සාක්ෂි සහ අනෙකුත් කරුණු කාරණා එකතු කරන්නේ. අද Interpol එකෙන් කිව්ව නේද අර්ජුන් මහේන්ද්‍රන් නමත් වෙනස් කරගෙන කියලා? ඔවු අපිට නොපෙනුණාට කොරෝනා අස්සේ ඒ හැම දෙයක්ම ලස්සනට වෙනවා. පාස්කු බෝම්බේ පරීක්ෂණත් නියමෙට වෙනවා. යහපාලනේ කාලේ කලා වගේ බොරු සාක්ෂි වලින් නෙවෙයි හරියාකාරව වැඩේ වෙනවා. වැරදිකාරයන්ට දඬුවම් ලැබෙයි.
@malithnoob
4 жыл бұрын
@@sumathigamage2578 ,අනේ හුට්ටෝ ගිහින් බනක් අහගෙන පාඩුවේ හිටපන්. 🖕🖕 එන්නේ හුකන්න මෙතන😂
@rodsquirrels6221
4 жыл бұрын
@@sumathigamage2578 නාකි හුකන්නො තෝ දන්න හුත්ත කැරි නාකියා
@tharin1862
4 жыл бұрын
අම්මට සිරි, පක්ශෙකට වහල් වෙන්නෙ නැතුව..මොහු ගැන බුද්දියෙන් බලපන්... මොහු අපේ රටට උපන් නිල් මැනිකක්...
@arundathijayabandu3282
4 жыл бұрын
වටිනාම නිල් මානික්‍යක්
@sandalisamarage4776
4 жыл бұрын
මොනවා කරත් පක්ෂයට කඩේ යන උන් තවම ඉන්නවා.මේ මනුස්සයගෙ වටිනාකම තේරෙන්නේ නෑ මුන්ට.
@dulipchandana5731
4 жыл бұрын
aniwaryenma. api methumawa panawage rakaganna ona. thambiyoy, nugath sajiyay, jvp, ngo karayoy, demala kotiy puduma wayrayakin inne
@amaniruby6490
4 жыл бұрын
Sabaa sinhalayek..apita adambarai ape janapathi gana.
@malikadewathi3584
4 жыл бұрын
Akanam aththa apa janasiepathithuma.hodama wada ..akko fb ..kaiwaru gaha gaha ..ennawa ..mama as dakan dakka bank akata giyama wadak karaganna ..paya ganan enna ona
@damayanthikulatungakulatun7911
4 жыл бұрын
ජනාධිපති තුමාට තෙරැවන් සරනයි නියම නයකයෙක් රටේ ඉන්නෙ එතුමාට සහය දෙන්න හොඳ මිනිස්සු ට්කක් පර්ලිමේන්තුවේ ඉන්න ඕනි
@maheshjeewankumaramadanasi8994
4 жыл бұрын
වැරද්දක් තියනවා නම් කියන්න🙏 රජෙකුගේ ගති හඬ🙏 තෙරුවන් සරණයි🙏 සියලු සම්‍යයක් දෘෂ්ටික දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏 ජය රජතුමනි!
@iamsrilankan3874
4 жыл бұрын
හැම ගහටම කොටන කොට්ටෝරුවා ඇනගන්නේ කෙසෙල් ගහට ඇනපු දවසට කියලා කතාවක් තියෙනවා. ඒක නිසා මොන ප්‍රශ්නයට දැඩි උනත් ආර්ථිකයේ දී බුද්ධිමත් විය යුතුයි.
@vihangasamadhi1383
4 жыл бұрын
I Am Sri Lankan අනිවා බුද්ධියෙන් විසද ගක්කොක් හොදයි.
@poojamanoj9839
4 жыл бұрын
Ai gon to pukadanna dunnada gotata
@zysuk
4 жыл бұрын
වැරැද්දක් තියෙනවා නම් කියන්න කියලා camera එකට කියලා නිලධාරීන් කරුණු දක්වන්න කලින් නැගිටලා ගිහිං කියලා තමයි කතාව. මහ බැංකුව තීරණයක් ගන්නේ ක්ෂණික ප්‍රතිඵල වලට නෙවේ. රටේ දිගු කාලීන මිල ස්ථායීතාව හා ආර්ථික ස්ථායීතාව සලකලා කියලා තමයි අපිට උසස් පෙළට උගන්නන්නේ. මහ බැංකුව මාර්තු 24 වැනිදා ඉඳන් දිගටම මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රම ක්‍රමයෙන් ලිහිල් කරා. ඒ රටට මුදල් ගලා යවන ගමන් එලෙස මුදල් කෘතිමව ලබාදීමේ අහිතකර බලපෑම අවම කරන්න. නමුත් රජය අර රත්තරං බිත්තර දාන කිකිළි එක පාර මරා ගත්තා වගේ වැඩක් මේ කරේ, අති විශාල මුදල් ප්‍රමාණයක් මහ බැංකුවේ මතයට පිටින් තමන්ගෙ බල පුළුවන් කම් පෙන්නන්න එක පාර ආර්ථිකයට ඔබ්බවලා.
@justinbelagamage3920
3 жыл бұрын
HARI HARI, RAJATHUMA THAMAI. ITHIN APITA MARENNADA KIYANNAY. EKA RAJEKUTA PASSAY, THAVA RAJEK. MAY RATAY INNA API VAGAY GOBBAYANVA PALANAYA KARANNA ITHIN RAJAVARU NATHUVA PULUVANYA? HUDIE JANAYA VANA API VAGAY HARAKUNVA DAKKANNA VENIN VIDIYAK NAANAY. PROF. LAKSHMANLA MONAVADA DANNAY. APINAY OKKOMA DANNAY.
@LakminiAbeykoonPathiraja1991
4 жыл бұрын
අපටත් රජෙක් පහලව ඇතේ❤ පුදුම සතුටක්.. 💛 පුදුම ආඩම්බරයක් ... ❤ මම හදවතින්ම හෙලයෙක් , ශ්‍රී ලාංකිකයෙක් ❤ අනේ ! ස්වර්නමාලී මහා සෑ රජුනි, මේ රටේ පිනට උපන් සීහල ගෝටාභය නම් රජුන්ව රකිනු මැනවි...! ඉතින් රජුනි ඔබට , උතුම් සම්බුදු බලයෙන් .. පසේ බුදු ගුණ බලයෙන් .. රහතුන්ගේද තේජසින් .. සියලු රැකවරණ වේවා .. දීර්ගායුශ ලබත්වා .. තෙරුවන් සරනයි .. 🙏🙏🙏
@athulasamansiri3678
4 жыл бұрын
පතිරාජයෙකුනෙවෙයි.පුක්රාජයෙක්
@dakshinarajapaksha9916
4 жыл бұрын
උබට මොකද අවුල ලජ්ජයි ද?ආ ඔවුනෙ උබලා sudata කලවම් උන් නෙ.පව් අනෙ චු කොල්ලා 😂😂😂😂😂
@rodsquirrels6221
4 жыл бұрын
@@athulasamansiri3678 අම්මට හුකහං ගිහින්
@subash2879
4 жыл бұрын
Rata balu nade ayeth buranawa
@kanishkamadushan5256
2 жыл бұрын
රජතුමා සුපිරි ශැපක් දෙනවා නේද හික් ගෑවෙන්නම😫😫
@dayawansahettiarachchi3166
4 жыл бұрын
හිරු අපට මෙතුමාගේ සම්පූර්ණ කතාවම දෙන්න ප්ලීස්
@kushanpandipperuma9143
4 жыл бұрын
නිකමට හිතන්න, 🤔 මේ මනුස්සය නිකං කෑ ගහ ගහ යන්න ඕන නෑ නේද? මොනවා නැතුවද නේ ? අපේ ඉන්න ඔස්තාර්ලා ලොරි ටෝක් දුන්නට වැඩ නම් නෑ. තම තමන්ට පැවරුන වැඩේ හරියට කරනව නම් මේ කිසි දේකට කියවන්න ඕන නෑ. මට එකක් නම් ෂුවර් මේ මනුස්සයටත් මේක හදන්න බැරිනම් ආයෙත් වයිමා ගෙනාවත් ලංකාව හදන්න බෑම තමයි 😕
@dulipchandana5731
4 жыл бұрын
aniwaryenma. api methumawa panawage rakaganna ona. thambiyoy, nugath sajiyay, jvp, ngo karayoy, demala kotiy puduma wayrayakin inne
@menekajamila5788
4 жыл бұрын
Akamma....hoda wada...
@jayandilantha9543
4 жыл бұрын
Aniwaa
@samkoumari2715
4 жыл бұрын
Oyaga kathawa sahathika athatha
@niroshanissanka412
4 жыл бұрын
මමත් ඔය ටිකම හිතුවා. ගොඩක් අය කියනවා නිකන් කෑගහනවා කියලා. මෙතුමාට මොනවා නැතුවද. එතුමාට අවංකවම ලොකු උවමනාවක් තියෙනවා මේ රට ගොඩ ගන්න. එතුමා දන්නවා ජනතාව ඔහු පිළිබඳ ලොකු විශ්වාසයකින් ඉන්නේ කියලා.
@priyadarshani...4108
4 жыл бұрын
කොහොමද ඒක වචන ටිකේ ගම්ම,🙏 👌,නිකරුණේ පඩි ගන්න නිලධාරීන් ,
@MJanaChathu
4 жыл бұрын
කට්ටිය මාස්ක් දාලා හිටපු හින්දා හොදට ගියා.තනි ඇහැට ඇඩෙන හැටි පෙනුනේ නෑ වෙලාවට
@iamsrilankan3874
4 жыл бұрын
භාවය වඩාත් ඉස්මතු කිරීමට ජන පතිතුමා මුව ආවරණය ඉවත් කිරීම උචිත යි.ප්‍රශංසනීයයි.
@subash2879
4 жыл бұрын
Sirisena =nandasena
@romesh.wijetunge
2 жыл бұрын
මාස්ක් දාගෙන පුකෙන් හිනා උනේ.
@thusharakumudumal8531
4 жыл бұрын
ස්තූති ජනපති තුමනි.. මේ මනුස්සයා අනිත් උන් වගේ නෙවෙයි..රට හදන්න උවමනාව උපරිමයෙන් තියනව..අනිත් අය වගේ මට සහයෝගය දෙන්න කවුරුත් හිටියෙ නෑ ...දෙන්නෙ නෑ කියන්නෙ නෑ..දෙන්න බැරිනම් බලෙන් හරි ගන්නවා.. ඒක තමයි වෙන්න ඕනෙ නැත්තම් අපිට ඉදිරියක් නෑ..respect our president ....❤
@subash2879
4 жыл бұрын
Mo hadana rsta hadai thawsth sohinak
@dreamer8428
2 жыл бұрын
සිරාද bn 😂🤣
@ZiyaTel-dz4qm
4 ай бұрын
දැන් කෝමද😂
@aazjayawardhana1178
4 жыл бұрын
නිදහසින් පසු හෙළයට ලැබුණු සෘජු නායකත්වය ......
@MariamMariam-gp9bs
4 жыл бұрын
Tq sir❤❤❤
@MariamMariam-gp9bs
4 жыл бұрын
Neyemai sthuthi sir
@hirikitharoshan8215
4 жыл бұрын
පකේ පවුල් පාලනය
@subash2879
4 жыл бұрын
2005_2011 kale bankuwa kapuwa amathakada yako thoge ayya..kawe
@kesharajayawardana6055
4 жыл бұрын
Suba Sh 😬me samanalaya🦋🦢 hma comment ekak assema innwa ne..pla pla ranilt puka deepan..👋
@buddidananjaya9742
4 жыл бұрын
I like president. Good management
@sameeramilan6519
4 жыл бұрын
Good 👍
@gayanliyanage1
4 жыл бұрын
කොන්ද පනක් තියෙන්න ඕන රටක් පාලනය කරන්න.... ඔබතුමාට තෙරුවනේ සරණයි....
@theekshana7519
2 жыл бұрын
අව්රැද්දකට කලින් දාපු comment එකම දැන් ආයෙ දාන්න කිව්වොත් 😂😂 මොකො කරන්නෙ
@ishanik5502
4 жыл бұрын
අම්මෝ.. ඒ ගැම්ම.. 💪 එතුමාට දීර්ඝායුස ලැබේවා .. රාජ්‍ය සේවකයින්ට වැඩ කිරීමට ඥානය ශක්තිය ධෛර්යය ලැබේවා .. මගේ රටට ජය වේවා
@theekshana7519
2 жыл бұрын
මෙ අව්රැද්දකට කලින් ඔයා දාපු comment එකම දැන් ආයෙ දාන්න කිව්වොත් 😂😂 මොකො කරන්නෙ 😂 අම්මො නෙද
@ZiyaTel-dz4qm
4 ай бұрын
එතුමට නම් දීර්ඝායුෂ තියනවා..තොපිට තමා මන්දපෝෂණය නිසා ආයුෂ අඩු වෙලා තියෙන්නෙ😂😂
@beautidress8914
4 жыл бұрын
මට ඇක්සිඩන්ට් එක්ක් වෙලා ලෙඩ ඇදේ ඉදිද්දී බලෙන් ටිකට් කපාගෙන ගිහින් මේ මනුසයට දාපු ජන්දේ ගැන දවසින් දවස නිහතමානී සතුටක් ලබනව
@prasannalakmal8609
2 жыл бұрын
Denuth ehmada
@hhpdayananda9663
2 жыл бұрын
@@prasannalakmal8609 pau bn
@madushankarandimal7928
2 жыл бұрын
🤭🤭🤭🤣🤣🤣
@ceylonmusicchannel1069
2 жыл бұрын
අනේ සාදු සාදු🤣
@kumarakurukulasuriya9393
2 жыл бұрын
දැන් මොකක්ද හිතෙන්නේ
@dayawansahettiarachchi3166
4 жыл бұрын
මම ඔබ තුමාට චන්දය දුන්නේ නැහැ මම සෞදියේ සිටින නිසා නමුත් අපේ ගෙදර චන්ද ඔබතුමාට දුන්නේ මම අද සතුටු වෙනවා
@maleeshafernando4941
4 жыл бұрын
එතෙක් මෙතෙක් පහල වූ එඩිතරම නායකයා ඔබයි.🙏 ආඩම්බරයි ❤️
@shantha1111
4 жыл бұрын
Good
@samangirasamangira4920
4 жыл бұрын
මගේ රටට රත්තරං වටින නායකයෙක් ඉන්නව දැන්..ගරු ජනාධිපති තුමනි ..දීපු ජන්දෙ ගැන සියදහස්වාරයක් සතුටු වෙනව ..තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා ..!!!
@chamikadulanjaya3641
4 жыл бұрын
ඇත්තටම දීපු චන්දෙට සතුටු වෙනව අනන්ත වාරයක්...
@surangahemachandra
4 жыл бұрын
😂
@monikaamarakonamarakoon3216
4 жыл бұрын
අනිවාර්යයෙන්
@jayanthenandasiri9502
4 жыл бұрын
👍👍👍👍
@telecommunicationssrilanka4541
4 жыл бұрын
🖕😅
@nishanthiperera2950
4 жыл бұрын
නියමයි ජනාධිපති තුමනී ඔය විදියට තමයි ඉන්න ඕනේ ඔය මිනිස්සුන්ට .නියම නායකයෙක් දැන් අපේ රටට බිහිවෙලා ඉන්නේ මගේ සුභ පැතුම් ජනාධිපති තුමනී ඔබට
@iamsrilankan3874
4 жыл бұрын
කකුල ඔපරේෂන් කරන මිනිහට ඔලුව ඔපරේෂන් කරන්න බැහැ.වැඩේ දන්නා මිනිහට වැඩේ කරන්න දෙන්න ඕනේ.
@aselasampath611
2 жыл бұрын
Dan Wade korane
@නදිශාකුමාරි
2 жыл бұрын
😂😂😂😂😂😂
@Tomandjerry02492
11 ай бұрын
සනීපයිද දැන්
@amilaishan1866
4 жыл бұрын
මේ වගෙ රත්තරං පිං බිමක ඉපදීමට ලැබීම ම ශ්‍රී ලාංකිකයන් හැටියට මටත් මගේ මේ රත්තරං ලාංකික මිනිසුන් ගැනත් තියෙන්නෙ ලොකු ආඩම්බරයක්.මේ මනුස්සයා මොනාද මේ කියන්නේ කියන එක දැන් දැන් අපේ රත්තරං මිනිසුන් තේරුම් ගනිමින් ඉන්නවා.අපි අවංකව එකා වගේ හිතල මොන දේශපාලන පක්ෂයක හරි කමක් නෑ ගැලපෙන ම සුදුසු ම මිනිසුන් (100% මිනිසුන් ම) 225 අපි පාර්ලිමේන්තු යවමු.මේ රත්තරං මනුස්සයා තමයි අපේ රට ආර්ථික වශයෙන් ලෝකයේ සංවර්ධිත රටක් බවට මේ රත්තරං මාතෘභූමිය පත්කරන අසහාය දියසෙන් කුමරා..අපිත් දිරියෙන් එකා වගේ අවංකව කාර්යක්ෂමව මේ රට හදන්න ඔහුට සවියක් වෙමු..මේ පිං බිම සංවර්ධිත රටක් බවට පත්කරන කොටස්කරුවන් වෙමු...ඇත්තමයි මගෙ රටේ බුද්ධිමත් සහෘද ජනතාව ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා..මගේ රටටත් මගේ රටේ රත්තරං මිනිසුන්ටත් උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටයි...💖💖💖💖😊🙏
@wimalboy1329
4 жыл бұрын
මෙන්න රටට ආදරේ කරන නියම නායකත්වය.අපි ගෞරව කරනවා ඔබතුමාගේ කැපවීමට.මහ බැංකුවේ ඉන්නෙ හොරකමට පුරුදු වෙච්ච, නිකම් ඉදන් පඩි ගන්න පුරුදු වෙච්ච ගොබ්භයො ටිකක් කියලයි අපිට හිතෙන්නෙ.මෙච්චර කාලයක් උන් රටේ යහපත වෙනුවෙන් කරපු මගුලක් නෑ.මුං ඔක්කොම එලවල දාල කරන්න පුළුවන් අය එතනට දාන්න ඕන.ඔබ තුමාට ඒක කරන්න බැරිකමකුත් නෑ.මුං එක්කනම් රටක් දියුණු කරන්න හම්බවෙන්නෙ නෑ.ඔබ තුමාට ජය.
@chanselvi1149
4 жыл бұрын
රටට ආදරය නිසා වෙන්න ඇති රජයේ සල්ලි හොරකම් කරලා මව්පිය සොහොන් ගෙවල් හැදුවේ.?ඇවන් ගාඩ් ව්‍යාපාරය හොරෙකුට දීලා රජයට ලැබෙන ආදායම ගසා කෑවේ.
@chira_චිරා
4 жыл бұрын
එක පාරකට වඩා අහපු මා වැනි අය තවත් සිටීද 😁
@wick1952
4 жыл бұрын
Yes yes he is the man with a vision. All the Srilankans should get together and help him
@susanthidissanayake6050
4 жыл бұрын
5 වතාවක් 👍ඇහුවා
@chira_චිරා
4 жыл бұрын
@@susanthidissanayake6050 ❤️❤️
@srilankarastafarimovement1239
4 жыл бұрын
සිරාවටම ඈ....පට්ටයි
@rr3820
4 жыл бұрын
Aththatama anduna balapu hamasarema
@lakmallakmal7219
4 жыл бұрын
නියමයි සර්.👌 👌👌 ඔය ඉන්නෙ පුටුව රත් කරන තියන මිනිස්සන්‍ටම bank loan දෙන උන්.පොඩි මිනිස්සු ගියාම ගනන් ගන්නෙත් නැ .නියමයි සර් 🙏🙏🙏🙏
@sundara6585
4 жыл бұрын
ඔබ වෙනුවෙන් අපි දීපු ජ්න්දේ ගැන අපිට ආඩම්බරයි ගරු ජනාධිපතිතුමණි තෙරුවන් සරණයි උතුම් දළදා සමිදු පිහිටයි
@subash2879
4 жыл бұрын
Ubala derpu parippuwa kanne api apata dukai
@dreamer8428
2 жыл бұрын
Oyt danuth ආඩම්බර වෙනවාද 😂😂
@suddaijakamai4034
4 жыл бұрын
ඇස් වලට කදුලු අාවා ඒ වචන ඇහුවම. මාරම නායකත්වය. ඔබ තුමාට දිර්ගායු වෙිවා
@o-n-es-i-d-el-o-v-es-t-a-t4426
4 жыл бұрын
රටට අවශ්‍ය නායකයා එතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා You’re the best president
@manjujagoda8453
4 жыл бұрын
සුපිරි ජනාධිපතිතුමනී පසුතැවීමක් නැ ඔබට පක්ෂපාතී වීම ගැන ආඩම්බරයක් මිස
@dulipchandana5731
4 жыл бұрын
aniwaryenma. api methumawa panawage rakaganna ona. thambiyoy, nugath sajiyay, jvp, ngo karayoy, demala kotiy puduma wayrayakin inne
@dayamanike4462
4 жыл бұрын
Obathumat nìrogie dirga aus nirbieth mau rate pinata pahLa uña
@sathyani001
4 жыл бұрын
මෙන්න ගැම්ම,ඇග හිරි වැටිලා ඇස් වලට කදුලු ආවා,පලමු වතාවට අපිට නායකයෙක් ඉන්නවා කියලා දැනුනා
@jeganjj8626
4 жыл бұрын
Ai panda
@malithdisala2341
4 жыл бұрын
Anda anda indala hariyanne na! It's in your hand. If you appoint old horu again in this election, nothing will happen
@athulasamansiri3678
4 жыл бұрын
පයියටකැරිඅාවෙනැද්ද
@athulasamansiri3678
4 жыл бұрын
පයියටකැරිඅාවෙනැද්ද
@anurachandrasiri7381
4 жыл бұрын
@@athulasamansiri3678 තොට අාවද
@nestlemtd2188
4 жыл бұрын
ඔබ වෙනුවෙන් අපි ඡන්දය දිපු එක ගැන හදවතින්ම ආඩම්බරයක් ජනපතිදුනි...
@aselasampath611
2 жыл бұрын
Dan sapada
@nethu5070
2 жыл бұрын
අපි තමා හොදටම කරලා තියෙන්නෙ .ආඩම්බරේ බෑ😂😂🤣
@kanishkamadushan5256
2 жыл бұрын
ආඩම්බර උනා වැඩිද මන්ද
@gauthamainduwara7975
4 жыл бұрын
මම දැකපු හොදම ජනපති
@subash2879
4 жыл бұрын
Na...sirisena=nandasena
@slnewshub7290
4 жыл бұрын
ජනාධිපතිතාමාගේ කතාවට එකග අය දෙපාරක් නොහිතා ලයික් එකක් දාගෙන යන්න .❤️
@anurapriyadarshi4852
4 жыл бұрын
Today happy day brother.
@aluthwalavisuddi3243
4 жыл бұрын
බුදුසරණ යි
@pasindunirmal8119
4 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️
@freethoughtsprojectsrilank8129
4 жыл бұрын
දේශපාලකයො youtube එකේ ගහන අලුත්ම ගේම kzbin.info/www/bejne/fH-9Z5dseNuUoqs
@Signaturecd
4 жыл бұрын
Harine katawa. Budu sarani
@dodo6407
4 жыл бұрын
ඔකෙ ඉනෙ නිකන් පඩිගන්න උන් තමයි...... 4 වෙදි මුන් දොරගාව හිටං ඉනවා එලියට පනින්න ගෙවල්, කාර් ලොන් ගහලා අඩු පොලියට මුන් සැප විදිනවා වැඩක් කරගන්න ගියාම අරයා නැ මෙයා නැ හෙට එනන කිනවා.. අත්දැකීමෙන් කියන්නෙ මිනිසුන්ට සලකන්නේ සත්තුත්ට වගෙ.. ජනාධිපතිතුමා සලකන්න ඔන අයට හරි විදියට සලකනවා..
@apekello8850
4 жыл бұрын
Wade kiyanne bung oke job ekake denawa nam ape un 100,000 Private jobs dalath yanne oke oya ice gahilla nisa. Moka unath Central Bank job ekake denawa nam pana gena yanne ekane. ape unge ice gahanna ona asawa
@nuwanrodrego
4 жыл бұрын
එල මචන්
@tharinduwew
4 жыл бұрын
Sahathika aththa bro
@dkskumar988
4 жыл бұрын
සුපිරියි ගරු ජනාධිපති තුමනි .. මහජනයා ඉල්ලුවෙ ඔන්න ඔය ටික තමයි .. අපිට ආඩම්බරයි කොන්ද කෙලින් තියෙන රජතුමෙක් ඉන්නව අපිට ..
@dhanukahettithanthri6684
4 жыл бұрын
මෙන්න නායකයෝ ඌරගෙ මාලු ඌරගෙ පිටේ තියල කපනව කියන්නෙ ඔකට තමයි.මහ බැන්කුව හොරා කන්න උදවු කරා වගේ මේක ගොඩ දාන්න මටත් උදවු කරන්න බැන්කුව හොරා කනකොට හිටියෙත් ඔයාල දැන් ඉන්නෙත් ඔයාල යකෝ කනට ගැහුව වගේ .ජය වේවා ඔබ තුමාට
@muthuperera4454
4 жыл бұрын
ඹන්න බලා ගන්න මහින්දගෙ උපදෙස් නැතුව කතා කරන හැටි. 💐
@overseascalendar6803
4 жыл бұрын
තුස්නින් භුතවෙලා ඉන්නෙ සෙට් එකම...මුන් සෙට්එක හෙන ආසාවෙන් එන්න ඇත්තෙ ගොඨා පඩි වැඩිකරන්න කතාකරනවද දන්නෙනෑ කියල😂😂😂
@hansinijayakody9990
4 жыл бұрын
@@overseascalendar6803 😂😂
@imrannilam5358
4 жыл бұрын
GOTA man with a back bone proud of you LEE KUAN YEW of sri Lanka
@madartist8424
4 жыл бұрын
Athatama muslim sinhala kiyala bedayak na mokada mama sinhala mn aduraan okkoma muslim aya godak hoda aya
@rw5202
4 жыл бұрын
Back bone ? 😂😂😂 How come he couldn't stop the Royal Thomian cricket match. This forum is not for jokers
@suzyjjangg4867
4 жыл бұрын
@@rw5202 SL is in a better place in preventing covid19 compared to other countries because of him. Have some gratitude
@PrasannaPrasanna-rl3uw
4 жыл бұрын
මම කවදාවත් හිතුවෙ නැ මගෙ ජිවිත කාලයට අපෙ රටෙ නායකයෙකු ගෙන් මෙවනි කතාවක් අහන්න ලැබේවි කියලා ඇත්තමයි මෙ කොරොනා වසංගතය අවෙ නැත්නම් අපෙ රටෙ ලොකු වෙනසක් වෙලා ගොඩක් සතුටුයි අපෙ ජනාධිපතිතුමා ගැන තෙරුවන් සරණයි මගෙ රටට
@priyanthageeganage8650
4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@apsarasewwandi8467
4 жыл бұрын
මේතාක් කල් පත් වුන කිසිම ජනාධිපති කෙනෙක්ට මේතරම් එඩිතර බවක් තිබුනේ නෑ.ඔබතුමාව පත් කරන්න අපි දුන්න මනාපය ගැන බොහොම සතුටු වෙනවා..අපේ රට දියුණු කරන්න පුලුවන් ඔබ තුමාට විතරයි...
@wick1952
4 жыл бұрын
සහතික ඇත්ත . මේවාගේ ජනාධිපති කෙනෙක් ආවේ රටේ වාසනාවට
@manujayasinghe2095
4 жыл бұрын
මාත් හිතුවෙ නෑ..පුදුම උනා..
@dinushan8152
4 жыл бұрын
Ekenma....
@nishanthadias5726
4 жыл бұрын
Really proud of you as a President of My Motherland....We are with You ❤️
@romesh.wijetunge
2 жыл бұрын
තවත් සහන ඉදිරියට.
@nuwansameera4664
4 жыл бұрын
අනෙ දෙයියනේ මේ මනුස්සයට උදව් කරපියව්.. මේ අපිට ලැබුණු අවසන් අවස්ථාව ද විය හැක
@theekshana7519
2 жыл бұрын
මෙ අව්රැද්දකට කලින් ඔයා දාපු comment එකම දැන් ආයෙ දාන්න කිව්වොත් 😂😂 මොකො කරන්නෙ 😂 අම්මො නෙද
@indranirenuka107
4 жыл бұрын
ලංකාවට අවශ්‍යම නායකයා පත්වෙලා ඉන්නේ. ඇත්තටම අපිට හරිම සතුටුයි. ජනාධිපති තුමනි බුදුසරණින් ඔබතුමාගේ අරමුණු ඉටුකරගෙන රට සමුර්ධිමත් කිරීමට හැකිවේවා!
@malidukumara6825
4 жыл бұрын
Middaniya boc akad ahami lon akak ganna giyama balanna oni unga loku kama
@subash2879
4 жыл бұрын
Kabrsluth kare
@rushanrathnayake
2 жыл бұрын
ඒකනම් කියලා වැඩක් නෑ නේත තව මොලුත් කියන්න නැද්ද උබට
@dilinihasara9029
4 жыл бұрын
👉 කතිරෙ හරි පැත්තට ගැහුව්ව එක ගැන ආඩම්බරයි..👊👊
@shanvlogs8683
4 жыл бұрын
ආඩම්බරයි ජනාධිපතිතුමනි ඔබට තෙරුවන් සරණයි දීර්ඝායුස ලැබේවා
@theekshana7519
2 жыл бұрын
මෙ අව්රැද්දකට කලින් ඔයා දාපු comment එකම දැන් ආයෙ දාන්න කිව්වොත් 😂😂 මොකො කරන්නෙ 😂 අම්මො නෙද
@harshanamudalige1914
4 жыл бұрын
සුදු වෑන් රියදුරු අවශ්‍යනම් කියන්න ජනාධිපති තුමනි.. පඩි නැතුව මං එන්නෙ.. කාලකන්නි හැත්ත. දෙතුන් දෙනෙක් වැලිගමම යවන්න ඕනේ...
@justice4all298
4 жыл бұрын
ඇත්ත.....
@kavindabandara3839
4 жыл бұрын
අනිවාර්යයෙන් .... පර වේසපාලුවෝ හැම එකාම පක්ශ පාට නොබලා යවන්න ඕනෑ...
@slbook494
4 жыл бұрын
Ane mahaththayo ape gamenam awanna apa waligama
@pehansamindu239
4 жыл бұрын
Sirawata nithiyen daduwam denna bari unata salakanna sudu van thibbnm hodai
@isharalokugamage
4 жыл бұрын
අම්මපා බන්...මැරීගෙන හරි වැඩේ කරනවා ☺️
@disanayakagepematilaka5547
4 жыл бұрын
අද මම ආඩම්බර වෙනවා මම දීපු ඡන්දය ගැන බුදුසරණයි
@dinushapathirage9032
4 жыл бұрын
I don’t have words to express my happiness. Well done Sir..! Highly respect you...!!!
@subash2879
4 жыл бұрын
Are u mad
@pansiludaham3416
4 жыл бұрын
ජනාධිපති තුමනි ඔබ තුමා කෙලින් වැඩ කරන නායකයෙක් . අපිට උවමනා අපේ රටට ඔබ තුමා වගේ උතුම් පාලකයෙක් . ඔබ තුමා ට බුදු සරණයි
@theekshana7519
2 жыл бұрын
මෙ අව්රැද්දකට කලින් ඔයා දාපු comment එකම දැන් ආයෙ දාන්න කිව්වොත් 😂😂 මොකො කරන්නෙ 😂 අම්මො නෙද
@slonline4789
4 жыл бұрын
එක පාරකට වඩා අහපු අය මේ කොනට.
@sarojideepika2568
4 жыл бұрын
SL online 5parak vithara ahauwa api dan rata gana baya wenna deyak ne
@slonline4789
4 жыл бұрын
සිරාවටම.හැබැයි මේ එන චන්දෙ දිනන්නම ඕනෙ බන්.නැත්තන් මෙතුමට රට හදන්න බෑ.ආන්ඩුව අරුන්ට ගියොත් කෙලිය තමා.හැබැයි එහෙම වෙන් නැති වෙයි.🤣
@anoomakumuduni9474
4 жыл бұрын
අපිට සම්පූර්ණ kathawa අහන්න one hiru tv
@jr123njr8
4 жыл бұрын
සොබ දහම ඔබව රකිනවා මෙ විදිහට වැඩ කලොත් හදවතින් කතා කරනවා අපිට දැනෙනවා
@iamsrilankan3874
4 жыл бұрын
සංවාදයක් නැතිව එකමතිකව කතා කරන මේ විදිහ වැරදි.
@ahasa8459
4 жыл бұрын
පොඩි කාලේ මට තාත්තාවත් ඔහොම බැන්නේ නෑ යකෝ
@harshapradeep5135
4 жыл бұрын
🤣🤣🤣🤣🤣
@supunwalagedarastw
4 жыл бұрын
🤣
@nipunijayawardhana1272
4 жыл бұрын
🤣🤣🤣
@samupriyangi8123
4 жыл бұрын
🤣🤣🤣🤣
@subash2879
4 жыл бұрын
Moge an avillA...
@dilkimperera_salondreammir7633
4 жыл бұрын
මට තියෙන ප්‍රශ්නය ඇයි මේ අය රටේ නායකයා කියනදේ අහන්නෙ නැත්තෙ කියන එක.කලින් මෙහෙම ප්‍රශ්න වුනාද... ඇයි දැන් එහෙම...???
@Nilu157
4 жыл бұрын
කලින් එවුන් එවුන්ට ඕනේ ඕනේ දේ කරන්න දිලා බලං හිටියා.. මෙතුමට ඕනේ පරන ක්‍රම නෙමෙයි . අලුත් ක්‍රම වලින් රට දියුණු කරන්න .... මේ හොර හැත්ත එකට සහය දෙන්නේ නැ.
@nayandhanushka1991
4 жыл бұрын
අම්මියෝ 😅😅😅😅😅 ජනාධිපති කෙනෙක් මෙහෙම කතාවක් කරනවා ඇහුවේ අද තමයි... පට්ට ගැම්මක් ආ..
@imeshikamadumali825
4 жыл бұрын
දිපු චන්දය ගැන ආඩම්බරයක් ජනාධිපති තුමනි
@miheleearts
4 жыл бұрын
අඩෝ... මේ කතාව අහද්දි ඇගේ මයිල් කෙලින් වෙනවා
@kashiniambeypitiya128
4 жыл бұрын
Supperb sir .....මෙ වගේ නායකයෙක් මීට කලින් පහල වුණා නම් sri ලංකාව අදටත් දියුණු වෙමින් පවතින රටක් කියලා හඳුන් වන්න අපිට වෙන්නේ na......එහෙනම් අද sri ලංකාව දියුණු රටක් ....ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !!!!!මෙ අපෙ punchi රට රැක දෙන්න ශක්තිය,ධෛර්යය ,වාසනාව නොඅඩුව ලැබේවා !!!!!🇱🇰🇱🇰🇱🇰🇱🇰 හොරු, මංකොල්ලකාරයො ආරක්ෂා කරන්න එපා sir.... me වෙලාවෙ රට ආරක්ෂා කරගන්න බැරි වුණොත් නැවත එ වගේ දෙයක් ගැන හිතන්න අමාරුයි ...ඔබතුමන්ගේ ඍජු නායකත්වයට අපි හැමදාම කැමැතියි .අපට ඕනි ඉන්න හිතෙන රටක් මිසක් යන්න හිතෙන රටක් නෙමෙයි .....
@nisaltharinda1274
4 жыл бұрын
ලංකාවනේ 😄හොද වැඩේ ලක්ෂ ගණන් පින් පඩි ගන්න උන්ට. ජනාධිපතිතුමා ඒක නම් සුපිරියටම කිව්වා 👏👏👏👍
@CJwickram
4 жыл бұрын
ශ්‍රී ලංකා මාතාවගේ පිනට පහල උනු මිනිස්සු❤️💪👌
@mudaligewimalawathie6628
4 жыл бұрын
Aniwarayenma..
@CJwickram
4 жыл бұрын
නම ඇහෙන කොටත්,කතා කරන කොටත් හිතට මාර නිහත මානී ගැම්මක් එන්නේ ❤️
@nowtyrasith5699
2 жыл бұрын
අම්බෝ සිරාවටම 🤣🤣🤣🤣🤣🤣 ඇර ගත්තා නේද 🤣🤣🤣🤣🤣
@diltv5079
2 жыл бұрын
අඩෝ මේවගේ ගොන්නු 🤣🤣🤣🤣
@rasunhirantha7689
4 жыл бұрын
ජනාධිපති තුමා හිතේ හංගගෙන හිටපු කුණුහබ්බ ටිකත් කියල දැම්ම නම් තමය් වටින්නෙ
@Ravi_Tokyo
4 жыл бұрын
😂
@akilageehtpriya
4 жыл бұрын
අනිව මල පැනල ලොක්කට. තව කතා කරානම් කුනුහබ්බෙන් අහගන්නෙ සෙට් එකම.
@මිතුදම්
4 жыл бұрын
යහපත් වචනයෙන් හදන්න පුලුවන් සීමාව පැනල තියෙන්නෙ...දැන් තද වචනෙන්...ඒකෙනුත් හරි ගියෙ නැත්තම් ඊට එහා ගිය වැඩපිළිවෙලකින් හරි හදලා ගන්න ජනපතිතුමණි..අපි ඔබතුමා එක්ක
@k.a.bandara3501
4 жыл бұрын
🤣🤣
@arunakumara5563
4 жыл бұрын
මරූ.. රෙද්ද ගැලෙව්වා..😂😂😂😂
@manazriznamanazrizna6113
4 жыл бұрын
Supiri.kathava.
@pemilasilva6312
4 жыл бұрын
Let's keep him as president for atleast 10 years.
@subash2879
4 жыл бұрын
Are u mad
@Dilanwijesooriya
4 жыл бұрын
exactly
@tharuwaaa9935
4 жыл бұрын
Aniwa
@subash2879
4 жыл бұрын
Yes...
@ZiyaTel-dz4qm
4 ай бұрын
ඕකෙ සුවර්😂😂
@අපේදේ-ඡ9ඹ
4 жыл бұрын
මේ රටේ රජයේ සේවකයො ඉන්නවා 70% උන් හිතන් ඉන්නේ උන්ගේ බුදලේ කියලා... ලක්ශ ගනන් පඩි ගන්න ආර්ථික විද්වතුන්ගේ රෙදි ප්‍රසිද්දියේ මහා දවාලේ ගැලව්වා.. ලැජ්ජයි... මහා දවලේ මහා බැංකු හොරකන් කරද්දි එකෙක්වත් කතා කලේ නෑ... ඒ උනාට කොරොනා නිසා මිනිස්සුන්ගේ lone කපන්න එපා කියලා කොච්චර කිව්වත් අපිට අර නියොගය ලැබුනා අපිට එහෙම ලිකිත දැනුම් දීම් කරලා නෑ කියල මිනිස්සුන්ට පහර ගැහුවා... මිනිස්සුන්ගේ ලෝන් කැපුවා.. සක්කිලි බල්ලෝ.... තොගේ දරු පවුල් පිටින් විදවනවා මේවට... මේ මනුස්සයට මේ රට හදන්න දීපන්... අපේ පිනට පහල වුනු දෙවියෙක්.... කරුනාකරල මේ මිනිහට රට හදන්න දෙන්න...
@wick1952
4 жыл бұрын
සහතික ඇත්ත. ඔවූන් එල්ලලා මරන්න ඕනැ
@ZiyaTel-dz4qm
4 ай бұрын
මහ දවාලෙ කීයටද😂😂
@sumanaperera8333
4 жыл бұрын
නියමයී ජනපතිතුමනි !ජනතාවගෙ හිත බයෙන් හිටියෙ පරණ හොරු ටික ගැන .ඇගට පොඩ්ඩක් ලේ ඉනුව
@ZiyaTel-dz4qm
4 ай бұрын
සැපද හේ😂
@samanpremathilaka4189
4 жыл бұрын
මේන්න ජනාධිපති ,කලින් හිටිය නමි අපේ රටත් සිංගප්පූරුව ක් තමයි, ඔබට තව තවත් ශක්තිය, ධෛර්යය ලැබෙවා ගරු ජනාධිපති තුමනි
@tobyboy9152
4 жыл бұрын
Maka danna nisai api apa janapathita kemathi.
@dulipchandana5731
4 жыл бұрын
@@tobyboy9152 aniwaryenma. api methumawa panawage rakaganna ona. thambiyoy, nugath sajiyay, jvp, ngo karayoy, demala kotiy puduma wayrayakin inne.
@nuwanmadushankanuwan9344
4 жыл бұрын
සිංගප්පූරුව ක් එපෝ රියල් ලංකාවක් ඕනේ
@gamersmushrooms1924
4 жыл бұрын
@@nuwanmadushankanuwan9344 aniwa
@sisirakumara818
4 жыл бұрын
Jvp එකේ ඉන්න මින්ස්සු කොටස මේ අතිවිශේෂ නායකයට රට ගොඩගන්න ඉඩ දෙන්නෙ නෑ .. ඒ වගේම උුෂිත රාජ්‍ය සේවකයන්. උුෂිත දේශපාලකයින් ..ඒ හැමෝම මේ මිනිසාගේ කකුලෙන් අදිනවා.. අපේ පවුල් වල අයත් වහලුන් වගේ කැපුවත් කොළ කියාගන ඉන්නෙ ..එත් මම ඒ මානසිකත්වයෙන් මිදිලා.මම පක්ෂ පාට බේදයකින් තොරව මේ උතුම් මිනිසාට ගරැ කරනවා..පිටරට ඉන්න මම ලංකාවට එන්න පුළුවන් වුනොත් කිසිම දේශපාලුවෙකුට චන්දේ දෙන්නෙ නෑ ..මොහුගේ හොඳ ක්‍රියා කාරකම් වලට සහය දෙනවා..එත් මම පක්ෂ කට යටත්ව වැඩ කරන්නෙ නෑ ..මොකද මම උුක් විදින විදිය මම දන්න නිසා..
@Toyoqwerty
4 жыл бұрын
I’m very impressed Love you mr president ❤️
@kasunekanayake8051
4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
@pushpapushpa2438
4 жыл бұрын
මෙන්න රට හදන ජනාධිපතිතුමා කෙලින් කතා කරන . එතුමාට තුනුරුවන්ගේ පිහිටයි
@walkukula5115
2 жыл бұрын
Ammata hikuwe
@aselasampath611
2 жыл бұрын
Dan kohomada 😂
@prashantelge4806
2 жыл бұрын
කෙලින් මුගේ අරක් ගත් වත් කෙලින් වෙනවද දන්නෑ දැන් අපි මූට සාප කරල වැඩක් නෑ මුගෙ දරුවන්ටයි ගෑනිටයි දරුවන්ගේ දරුවන්ටයි ශාප කරමු දෙකෝටි විසි ලක්ෂයක් වෙනුවෙන් ඒක පවක් වෙන්නෙ නෑ
@romesh.wijetunge
2 жыл бұрын
හිටගෙනද
@nowtyrasith5699
2 жыл бұрын
දැන් සැපද බං.
@chanakamaduranga5520
4 жыл бұрын
කොහොමද බැනිල්ල..😄😄 විපක්ෂයේ උන් කිව්වේ බ..බ ගානව..හිනාවෙනව විතරයි කියල..දැන් සතුටුද? අපි ඔබ සමගයි..ජනපති තුමනි..දීර්ගායු වේවා🙏🙏 ❤️👍
@mudaligewimalawathie6628
4 жыл бұрын
Aniwa
@gaminewickramarathna2291
4 жыл бұрын
නියමයි ජනාධිපතිතුමනි කාලෙකින් මේවගේ කථාවක් අැහුවෙි ඔයයක්කු හුරතල්කරන්න එපා තදින්ඉන්න අපි ඔබසමගයි
@wick1952
4 жыл бұрын
මේවාගෙ ජනාධිපති කෙනෙක් අපිට හම්බ වෙන්නෙ නැහැ. ඒක නිසා අපි එයාව රැක ගත යූතුයි.
@denethbanuka4967
4 жыл бұрын
ඉස්කෝලෙ උදේ රැස්වීම ඉවර වෙලා prefect bord එකට ප්‍රින්සිපල් බනින එක මතක් උනා😏 සුපිරි සර් සර් වගේ කෙනෙක් තමා මේ රටට ඕන💪💪💪❤
@manojprasanna7862
2 жыл бұрын
සර් නිදාගෙන ඇහැරිලා.රාජ්‍ය ආයතන ඇහැරවනවා.මහ ජනතාව අවදියෙන් ඉන්නෙ
@SK76ROAR
4 жыл бұрын
මහජනතාව හැටියට අපටත් වගකීමක් තියෙනවා මෙතුමාව තනි නොකරන්න. අවශ්‍ය මොහොතේ එතුමාට සහයෝගය දෙන්න අපි වගබලාගන්න ඕන!
@dulipchandana5731
4 жыл бұрын
aniwaryenma. api methumawa panawage rakaganna ona. thambiyoy, nugath sajiyay, jvp, ngo karayoy, demala kotiy puduma wayrayakin inne
@koekloeren3797
4 жыл бұрын
සහතික ඇත්ත අපේ රට වැටී ඇති වලෙන් ගොඩ ගැනිය හැක්කෙ ගොඨාභය ට පමණයි
@yahapatha0168
4 жыл бұрын
හරියට හරි
@මිතුදම්
4 жыл бұрын
ඒක අපේ වගකීම
@dilshantharindu1307
2 жыл бұрын
ඔවු හොදට දිපල්ලා
@nuwangajanayake1919
4 жыл бұрын
රජේක් දැක්කා...රජේක් දැක්කා..රටක් හදන්න උවමනාවක් ත්යෙන...
@dcj3245
4 жыл бұрын
👍👌🙏
@RaisNation
4 жыл бұрын
100%
@s.liyanage8777
4 жыл бұрын
There is a hope for us.
@gayan6100
4 жыл бұрын
මේ රටේ ජනපතිවරුන් ගණනාවක් අතරින් රජ්‍යනිලධාරීන් ඉදිරියේ කොන්ද කෙලින් කතාකරන ජනපති කෙනෙක් දැක්කමයි
@mohammedisry6690
4 жыл бұрын
Excellent sir.
@ashinimishara9596
4 жыл бұрын
මගෙ කුලුඳුල් ඡන්දය ගැන නිහතමානී ආඩම්බරයක් දැනුනා.. 🙏 ඔබට සියලු දෙවි පිහිට ආරක්ෂාවයි.
@prabuddisulochana4612
4 жыл бұрын
ඉවසලා ඉවසලා බැරිම තැන.. තමන්ගෙ රාජකාරිය මතක් කරලා දීම ඇත්තටම හොදයි ජනාධිපතිතුමනි. ඔබට ජය
@sandeepaabeyrathna9982
2 жыл бұрын
Sulochanata Dan mokada hitthenne?
@sakvithisandakalum3887
4 жыл бұрын
ඔව් ඕකූන්ට හොරකන් කරන්ඩ පුළුවන් රට හදන්ඩ උවමනාවක් නෑ
@allall484
4 жыл бұрын
අමුතුම ගැම්මක් එනවා ඒ කතා කරන ව්දිහට. ජය වේවා ජනාධිපතිතුමනි අප ඔබ සමඟයි 🖤
@iamsrilankan3874
4 жыл бұрын
හැම ගහටම කොටන කොට්ටෝරුවා ඇනගන්නේ කෙසෙල් ගහට ඇනපු දවසට කියලා කතාවක් තියෙනවා. ඒක නිසා මොන ප්‍රශ්නයට දැඩි උනත් ආර්ථිකයේ දී බුද්ධිමත් විය යුතුයි.
@subash2879
4 жыл бұрын
69 lakse gon baiyo hinda apith pau gewanawa
@emsa7344
4 жыл бұрын
Well said,this was something that was needed to be said all round,to all.we need someone like you,thank you.
@Supiri805
4 жыл бұрын
නියම රජෙක් ♥️
@Arjun-z1q2z
4 жыл бұрын
පුටු ටික හෝදලා ගන්න වෙන්නේ ඊ ලග රැස්වීම ට. කවලමේ දෙකම යන්න ඇත්තේ
@rumeshharshana7749
4 жыл бұрын
🤣🤣
@AmaanPereraHaRsHa
4 жыл бұрын
හම්මෝ බන් ඒක.. 😂
@balakathir3744
4 жыл бұрын
අපේ ජනාධුපති තුමාට බුදුසරණයි. දෙවි පිහිටයි. අපිට කෙලින් කතා කරන කොන්ද පණ තියෙන නායකයෙක් ලැබිලා. ඔබතුමාට ඡන්දය දෙන්න ලැබීමත් අපිට ආඩම්බරයක්.
@natureworldinsrilanka1301
4 жыл бұрын
ඔය කතාවලට රැවටිලා තමයි මිනිස්සු ඡන්දෙ දුන්නෙ මින් ඉදිරියට පොහොට්ටුවේ කිසි බල්ලෙකුට හොඳ සිහිබුද්ධියක් තියෙන මිනිස්සු ඡන්දයක් නම් පාවිච්චි කරන එකක් නැති වෙයි
@Shenalsanjulachemistry-hy5xr
2 жыл бұрын
Apoii uba lajja nathuva apahu denavada ballo😂😂😂
@natureworldinsrilanka1301
2 жыл бұрын
@@Shenalsanjulachemistry-hy5xr අනේ යාළුවා මේ අවුරුදු එකහමාරකට දෙහෙකට කලින් ගහපු කමෙන්ට් එකක් දැන් නං ඇත්තටම ලැජ්ජයි වහාම edit කරන්ඩ ඕනේ මේ කාලකන්නි කතාවලට රැවටිලා නේන්නම් මිනිස්සු ඡන්දෙ දුන්නෙ දැන් ඉතින් පස් කනව
@zakeerhussain5698
2 жыл бұрын
සුපිරි 👍ඔය ගැම්ම හැමදාම තියෙනවා නම් ජනාධිපතිතුමනි අපිත් දිනුම් ඔබත් දිනුම්. මින් මතුවටත් අහිංසක මිනිස්සු රවටන විකුර්ති දේවල් නොකර ආරක්ෂා කර ගන්න ඔබට ජයවේවා
@mohammadhnawshadmohammadhn3127
4 жыл бұрын
Good thanks sir salute
@seelawathieamarasilpage3520
4 жыл бұрын
ජනාධිපති තුමනි ඔබ තුමා ගේ එඩිතර බව අගය කොට සලකමි හිස නමා ආචාර කරමි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@aselasampath611
2 жыл бұрын
😭
@theekshana7519
2 жыл бұрын
මෙ අව්රැද්දකට කලින් ඔයා දාපු comment එකම දැන් ආයෙ දාන්න කිව්වොත් 😂😂 මොකො කරන්නෙ 😂 අම්මො නෙද
@Y.M.W....
2 жыл бұрын
@@theekshana7519 අමෝ වැලලෙන්ට හිතෙනවා ඇති නේ 🤣🤣
@theekshana7519
2 жыл бұрын
@@Y.M.W.... සිරාවටම ඇ 😂
@nilansandamali670
2 жыл бұрын
Dn sepada
@dilanlekamge835
4 жыл бұрын
මහ බැංකුවෙ බුදියන උන් ටික Unlike කරලා 😂
@kumarialuthge202
4 жыл бұрын
දැනට 53යි 🤣🤣🤣🍴
@ragingwarrior8098
4 жыл бұрын
😂
@sanukaumal4884
4 жыл бұрын
Ow ow
@pasindudinith5449
4 жыл бұрын
@@kumarialuthge202 86ට නැගල 😂
@kkshaddock7096
4 жыл бұрын
And sajith fansla 😹😹😹😹
@maneljayasingha5000
4 жыл бұрын
🙏🙏🙏🙏 බලන්න api වෙනුවෙන් කෑගහන hati rata ගොඩදැමීම වෙනුවෙන් කැපවීමෙන් ඔබතුමා wehasenawa ගෝඨාභය mathiduni දිගාසිරි ජයවේවා ඔබට 💕💕💕💕💪💪💪💪🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anushanilakshi4144
4 жыл бұрын
අන්න හරි ජනපති තුමණී එලොලා දාන්න ඔකුන්ව
@americancampuscolombo290
4 жыл бұрын
The greatest leader I have ever seen in my life。
@SL-cc5fb
4 жыл бұрын
නියමයි ඔහොමතමා කියන්න ඕනෙ
@saduniperera9863
4 жыл бұрын
නියමයි ජනාධිපති thumani
@chamindapriyankarafernando5468
4 жыл бұрын
අපිට මෙහෙම හිතන ජනාධිපති කෙනෙක් ලැබීම රටට ලොකු දෙයක්. ඔබතුමන්හට දීර්ඝ ආයුෂ ලැබේවා. බොහෝ කල් අපේ රට පාලනය කරත්වා .....🙏🙏🙏
@rushanrathnayake
2 жыл бұрын
අම්මෝ ඔව් අනේ අපිටනම් ලැබිලා තියෙන ජානාදිපති හොදටම කලා නේ දැං සැපද
@romesh.wijetunge
2 жыл бұрын
අඩෝ😀😀
@sandeepaabeyrathna9982
2 жыл бұрын
Chamindata Dan mokada hitthenne?
@kavindabandara3839
4 жыл бұрын
හැම රාජ්‍ය අංශයකම ඔහොම තමයි... ඔක්කොම නිදි.. නීතියත් නිදි.. වේසපාලුවන්ට ඕනෑ විදියට හැම රෙද්දම කරගන්නව...
@ninduwaramethunija2262
4 жыл бұрын
Forces නැතිව .........
@subash2879
4 жыл бұрын
Rate rajya sewayama balu..mahindaya pinata dunna job godak awage thiyenne..mota aka amathaka wela
@dasunnadeera7980
4 жыл бұрын
මිනිස්සු බලාපොරොත්තු උනේ ඔන්න ඔය වෙනස තමයි...
@subash2879
4 жыл бұрын
Sapata penei thwa tika kalekin
LIVE 🔴 හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2024-11-21
Hiru News
Рет қаралды 3,4 М.
4:24
ආර්ථිකය ගොඩනැගීමට මහ බැංකුවේ සහාය නැතැයි ජනපතිගෙන් චෝදනාවක්...
Ada Derana
Рет қаралды 162 М.
01:02
Молодой боец приземлил легенду!
МИНУС БАЛЛ
Рет қаралды 1,7 МЛН
00:22
БУ, ИСПУГАЛСЯ?? #shorts
Паша Осадчий
Рет қаралды 2,8 МЛН
00:23
Twin Telepathy Challenge!
Stokes Twins
Рет қаралды 76 МЛН
00:15
Каха и лужа #непосредственнокаха
К-Media
Рет қаралды 50 МЛН
7:03
ಸೈರನ್ ಸರೋಜ |⚡ಕಲರ್ ಕಲರ್ ಕಾಗೆ 🐦 rj sunil audio 📞 | rj sunil mysore☎️ | RJ-500
RJ SUNIL PRANK CALLS
Рет қаралды 9 М.
2:55
පක්ෂ - විපක්ෂ මිතුදම් අලුත් වූ ජනපතිගේ තේ පැන් සංග්‍රහය - Hiru News
Hiru News
Рет қаралды 8 М.
3:09
මේ විදිහට ගස්ලබු හැදුවොත් බිම ඉදලම ගෙඩි / Papaya technology
Gaha Kola ( ගහ කොල )
Рет қаралды 355 М.
20:43
🔴ජනපති පාර්ලිමේන්තුවෙන් පිටවෙයි.මෙන්න ඊළඟට හෝ ගාලා ආපු මන්ත්‍රීවරු රාජාසන කතාව ගැන කියපු කතා
The Life Traveler
Рет қаралды 194 М.
4:23
@Siyatha FM MORNING SHOW-2020 06 17 | ජනපති (සැරටම ) අමතයි
Siyatha FM
Рет қаралды 296 М.
40:52
හිරු සවස 6.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2024-11-21
Hiru News
Рет қаралды 95 М.
3:34
දෙකට බෙදුණු අය එකට බිව්ව තේ... ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හමුවූ නවතම දර්ශන
Ada Derana
Рет қаралды 140 М.
19:49
හයිබ්‍රිඩ් වාහන වලට බයවෙන්න එපා - Hybrid Battery
Aluth Lokaya
Рет қаралды 247 М.
7:02
Loku Wela / ලොකුවෙලා - Gira with Priya
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 1,7 МЛН
9:19
"මේ රට තුළ යළි ජාතිවාදී දේශපාලනයට ඉඩක් නැහැ" - "මින් මතුවට දේශපාලඥයා නීතියට යටින් සිටිය යුතුයි"
Hiru News
Рет қаралды 7 М.
01:02
Молодой боец приземлил легенду!
МИНУС БАЛЛ
Рет қаралды 1,7 МЛН