KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වගාවට හරියටම පැපොල් පැළ තෝරාගන්නේ කොහොමද? නිවැරදිව සිටුවන්නේ කොහොමද?Papow cultivation / best Papaya
13:12
Episode 16 පැපොල් බීජ ගෙදරදීම සාදාගන්නේ කෙසේද? | How to make papaya seeds at home?
15:21
VIP ACCESS
00:47
Каха и дочка
00:28
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
Правильный подход к детям
00:18
මේ විදිහට ගස්ලබු හැදුවොත් බිම ඉදලම ගෙඩි / Papaya technology
Рет қаралды 373,419
Facebook
Twitter
Жүктеу
1
Жазылу 33 М.
Gaha Kola ( ගහ කොල )
Күн бұрын
Пікірлер: 116
@damayanthimanathunga3972
2 жыл бұрын
ගොඩක් ස්තුතියි හොඳ පැහැදිලි කිරීමක්
@N-susulandscaperspvtltd
2 жыл бұрын
ස්තුතියි
@dasanayakadisa2245
2 жыл бұрын
ඔබතුමාට ස්තූතියි තුනුරුවන් සරනයි වීර්‍ය ධෛර්‍ය නිඳුක් නිරෝගීසුව ලැබේවා
@N-susulandscaperspvtltd
2 жыл бұрын
ස්තුතියි තෙරුවන් සරණයි
@mmgunawardana8668
Ай бұрын
Thanķs ĺot
@theruni2145
4 жыл бұрын
නියමයි. උත්සහා කරලා බලන්නම්. ජයවේවා ❤️
@N-susulandscaperspvtltd
2 жыл бұрын
Jaya
@nihaldh
2 жыл бұрын
බොහොම ස්තුතියි. ටික දවසක් කියන්න කාලය කොපමණ ද කියලා කියන්න
@jrx5496
3 жыл бұрын
Thank u. Budu saranayi
@N-susulandscaperspvtltd
3 жыл бұрын
budusaranai.
@nayanamaurangani8520
2 жыл бұрын
Deyak kiyala dumnama eketh waradi adupadu hoyanawa .
@dharmapalaperera2576
2 жыл бұрын
Thank you, good explanation
@N-susulandscaperspvtltd
2 жыл бұрын
Thank you
@ansarasham5672
2 жыл бұрын
Koheda pella kanne koheda. Mtta onne
@Jayanath_amaradewa
3 жыл бұрын
Monarun gen bera ganne kohomada
@vithanawimalasiri6590
2 жыл бұрын
Thank.you .so.much
@N-susulandscaperspvtltd
2 жыл бұрын
Jaya..
@aluthwagawa2085
3 жыл бұрын
ගොඩාක් වටිනව..ජයවේවා ඔයාට
@N-susulandscaperspvtltd
3 жыл бұрын
obatath jaya
@Winmoney94
2 жыл бұрын
Mage wagawata mokadda welathiyenne kiyanna puluwanda potos dannam
@DananjayaDilshan-k2j
Ай бұрын
Aiye ape vatte thiyana gaslabu gahakata ledak hedila, photo ekak Gahala evannam, aiya balala mokadda karanna one kiyala kiyanavada
@shantikandy2372
2 жыл бұрын
බොහොම ස්තුතියි ..තෙරුවන් සරණයි ඔබට
@N-susulandscaperspvtltd
2 жыл бұрын
ඔබට ජය
@HelloPabasara
8 ай бұрын
වෙලදපොලක් හොයා ගන්නෙ කොහොමද
@dineshsameera8702
3 жыл бұрын
Maru
@N-susulandscaperspvtltd
3 жыл бұрын
tks
@piumaliamunugama1909
4 жыл бұрын
Pochchi yaks wawannat puluwanda
@luckuyana
4 жыл бұрын
මරු ක්‍රමය , මමත් කරනවා
@N-susulandscaperspvtltd
4 жыл бұрын
ජය
@geethakumuri8505
2 жыл бұрын
Thanks.
@N-susulandscaperspvtltd
2 жыл бұрын
Welcome
@prasadjayasundara
4 жыл бұрын
සුපිරි
@phonehut3730
4 жыл бұрын
Gon prashna ahanna epa yakune,
@h.mranasinghe4242
2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dilushikadissanayake637
3 жыл бұрын
ඉතුරු ටික අපි කරලද බලන්න ඔනේ හිටවන් විදිය කො
@ashasewwandi7008
3 жыл бұрын
ඇයි බං ඔය අත්ත කපලා හිටෝගන්නවත් තේරෙන්නෙ නැද්ද😥
@sandunisewwandi8503
2 жыл бұрын
😁😁
@sandunisewwandi8503
2 жыл бұрын
🙏🙏
@dmgelectronic7021
4 жыл бұрын
සුපිරි 🙏🙏🙏🙏
@N-susulandscaperspvtltd
4 жыл бұрын
ස්තුතියි
@chamindhasanath3075
2 жыл бұрын
to angodada kalakaneya
@N-susulandscaperspvtltd
2 жыл бұрын
Ou
@flashfiro549
6 ай бұрын
ගස්ලබු ගහේ සුදු පැහැති එන්නේ ඇයි දැනගන්න පුළුවන්ද
@medawelastudio3008
4 жыл бұрын
නුග පැල හදන ආකාරය වීඩියෝ එකක් දාන්න
@danushkakumara2158
4 жыл бұрын
maradona f1 prabedaya hodai da , milak thiyenawada?
@padmakumari3086
4 жыл бұрын
Krpuwa aththata thibba polithin kella ewath karanawada
@N-susulandscaperspvtltd
4 жыл бұрын
ඔවු
@kanthimanike7875
4 жыл бұрын
පස් පුරවලා වතුර දමන්නෙ නැද්ද
@thirdeyescience4811
2 жыл бұрын
අතු බෙදෙන විදියට ගස්ලබු පැළයක් හදා ගන්න ආකාරයත් , අතු බෙදිල නැති ගහක් යොදාගනිමින් ඉහත ක්‍රියාපිළිවෙල කරන්න පුළුවන් ආකාරයත් කියන්න පුලුවන්ද ?
@wow2337
2 жыл бұрын
ඔව් හරි වටිනවා.
@santhushj-bs4md
7 ай бұрын
ටිකක් ලොකුඋනාම උඩින් කඩන්න එච්චරයි
@Isira_Nimsara
3 жыл бұрын
ඔන්න මාත් sub කරලා හෙල්ප් එකක් දුන්නෝ😍😍❤❤👍👍🙏
@N-susulandscaperspvtltd
3 жыл бұрын
thank you
@amig4732
4 жыл бұрын
Gahe pradana kandata barida ?
@N-susulandscaperspvtltd
4 жыл бұрын
Puluvan
@sumalimadhushani-yp9po
Жыл бұрын
අතු පැලකරහම අයුකාලය අඩු නැද්ද
@ravindurasanjana5691
4 жыл бұрын
ගස්ලබු ගහක් කෙචිචර කාලයක් තියෙනවද..
@dineshsameera8702
3 жыл бұрын
kohomada Aka
@N-susulandscaperspvtltd
3 жыл бұрын
tks
@xxxxxxxx1356
2 жыл бұрын
Ane...mata ehema pala ganna thiyeda.....
@gaminigamage696
4 жыл бұрын
Thanks 🙏
@piyumisamarakoon9614
Жыл бұрын
අන්තිමට කිවුව ටික තේරුනේ නෑ.අන්තිම ටික පුලුවන් නම් පැහැදිලි කරනවද අයියා ?
@kumudunirajapaksha7355
4 жыл бұрын
පුරවන පස් වලට වතුර දාලා තෙත් කරන්න ඕනිද?
@N-susulandscaperspvtltd
4 жыл бұрын
ක්ෂේත්‍ර ධාරිතාවය ප්‍රමාණවත්.
@bandusena8046
8 ай бұрын
ස්තූතියි පුතා ඔයා ට. උත්සාහ කරලා බලන්න ම්. රිලව් කරටි කඩනවා නෙ. බෙර ගන්න ම් අමාරුයි.
@N-susulandscaperspvtltd
8 ай бұрын
කරන්ට් එක ඇදලා වගේ පේන්න ගස් වලට කම්බිය අදින්න. ඒකට රිලව් බයයි. මට නම් මේ ක්‍රමය සාර්ථක වුණා. උත්සහ කරලා බලමු නේද? ස්තුතියි...
@amalperera3074
4 жыл бұрын
බොහොම ස්තුතියි
@vihangarasanjana1714
4 жыл бұрын
Gasalabu gaha mal vitharana anna ayi a
@N-susulandscaperspvtltd
4 жыл бұрын
පිරිමි ගහක් වෙන්න පුළුවන්. පිරිමි ගහක් නම් බද්දයක් කරන්න. ගස්ලබු බද්ධ කරන්න හරිම ලේසියි.
@kuwaitkuwait3306
3 жыл бұрын
👍👍👍👍👍
@N-susulandscaperspvtltd
3 жыл бұрын
Thank you for watching !!
@sweetyfun6166
4 жыл бұрын
Oya aththa ithin ohomsma thibbanam eth gedi enawane
@N-susulandscaperspvtltd
4 жыл бұрын
සාමාන්‍යයෙන් පැපොල් ගහක අතු බෙදෙන පටන් ගන්නේ ගහේ ඵලදාව ඉවර වීගෙන යනකොට . එම නිසා අතුවල ගෙඩි හැදීම ගොඩක් දුරට අඩුයි. මේ ක්‍රමයට පැල කලහම අලුත් පැළයක් විදිහටයි පැළවෙන්නේ.
@kodagodagemallikairangani6906
4 жыл бұрын
Cooking
@N-susulandscaperspvtltd
3 жыл бұрын
Thank you for watching !!
@sarathrohana3481
2 жыл бұрын
ගස්ලබු ගහේ දල්ල කඩන්න එතකොට අතු බෙදිලා හැදෙනවා
@N-susulandscaperspvtltd
2 жыл бұрын
Ou
@N-susulandscaperspvtltd
2 жыл бұрын
Ou
@movieplus560
2 жыл бұрын
අතු නැති නම් මොකද කරන්නේ
@priyadarshana-qp2xx
6 ай бұрын
😅😅 eawata uttara na
@sampathkumara6717
4 жыл бұрын
ඒක නෙමේනෙ මචන් වැඩේ... ගස් ලබු වල අතු බෙදෙන්නෙ කලාතුරකින්නෙ.. ඉතින් ඉස්සෙල්ල කියපන් අතු බෙදන විදියක්..
@indikakumaraabesingha.athu8993
2 жыл бұрын
Gahak madden kapanda wenawa
@mahindasurasinghe4179
2 жыл бұрын
නිකන් යන්න මචං ...
@mahindasurasinghe4179
2 жыл бұрын
නිකන් යන්න මචං .
@mahindasurasinghe4179
2 жыл бұрын
ටඑ
@malki7505
2 ай бұрын
Putha galawala pas thiyala bendala athi enawa
@anupaanupa6939
2 жыл бұрын
All the best ! Dear friend, if you do the description without rings, bangles, & wristwatches, we can clearly see everything you do. It's very important & essential to highlight the job you do.
@vidurachamika6338
4 жыл бұрын
මුල් අදින්න දින කීයක් පමණ යනවද
@N-susulandscaperspvtltd
4 жыл бұрын
මාස තුනක් විතර තියන්න. එතකොට හොඳින් මුල් ඇදලා තියෙයි.
@N-susulandscaperspvtltd
4 жыл бұрын
නිවැරදි කිරීමක්. මාස දෙකක් පමණ.
@lasanthaperera39
4 жыл бұрын
වැඩේ තියෙන්නෙ හැම ගස්ලබු ගහකම අතු නෑනෙ.ගස්ලබු ගහේ අතු හදා ගන්න ක්‍රමයක් නැද්ද..??
@sweetyfun6166
4 жыл бұрын
Eka aththa
@N-susulandscaperspvtltd
4 жыл бұрын
ගොඩක් වෙලාවට ගස්ලබු ගස් වල අතු බෙදෙන ගන්නේ ගහේ ඵලදාව අවසන් වේගෙන එනකොට. එහෙම නැතිනම් ගහේ දල්ල කැඩුවාම බෙදෙනවා. ගහ හොඳින් මෝරපු හම ස්වභාවිකවම අතු බෙදෙනවා.
@theruwansaranai6124
2 жыл бұрын
පැලයකාලේ.දල්ල කඩන්න.ඵතකොට.අතුබෙදෙවා
@brosrilanka137
4 жыл бұрын
ඕක කරාම ගහේ අත්ත ටිකකින් බැලුවාහම අත්ත watenawana
@N-susulandscaperspvtltd
4 жыл бұрын
එහෙම වෙන්නේ නෑ ගහ බාගෙට කපන්න. කොල්ලො ටික සියල්ල ඉවත් කරන්න.
@brosrilanka137
4 жыл бұрын
කොල්ලො ටික කියන්නෙ මොකද්ද?
@N-susulandscaperspvtltd
4 жыл бұрын
Samavanna "කොළ ටික"
@brosrilanka137
4 жыл бұрын
ආ හාහා thanks
@sampathkumara6717
4 жыл бұрын
මාසයක් විතර අල්ලන් හිටපුවාම හරි.... 😍😍😍 විහිලුවට හොදේ...
@sandunisewwandi8503
2 жыл бұрын
🤔☹️
@sandunisewwandi8503
2 жыл бұрын
🐒
@dilanpriyanthamusic9286
3 жыл бұрын
Borukiyanna epa peolwala koheda rikilidanne nanugahahedenne
@N-susulandscaperspvtltd
3 жыл бұрын
ප්‍රතිචාරයට ස්තුතියි.උත්සාහ කරලා බලන්න. අනිවාර්යෙන්ම හරි යනවා.
@dilanpriyanthamusic9286
3 жыл бұрын
@@N-susulandscaperspvtltd hmm api auruduganak wagawakaralathiyenawa kawadawath rikilidekalane ekai
@isurusampath8756
2 жыл бұрын
@@dilanpriyanthamusic9286 ඔයාට වැරදිලා
@nihiluwanilmini6420
3 жыл бұрын
Mal ena eka nathara wenne ai
@kiranjadhav4088
4 жыл бұрын
Koran, jadhav
@ChandanaLiyanagamage
3 жыл бұрын
ලොකු දෙයක් අනේ
@N-susulandscaperspvtltd
3 жыл бұрын
Thank you for watching !!
@NAVODIWASANA
16 күн бұрын
ගහ මැරුණනෙ
@N-susulandscaperspvtltd
16 күн бұрын
@@NAVODIWASANA nevatha uthsaha karanna. Mokakhari varadak venna athi.
13:12
වගාවට හරියටම පැපොල් පැළ තෝරාගන්නේ කොහොමද? නිවැරදිව සිටුවන්නේ කොහොමද?Papow cultivation / best Papaya
Aluth Wagawa අලුත් වගාව
Рет қаралды 35 М.
15:21
Episode 16 පැපොල් බීජ ගෙදරදීම සාදාගන්නේ කෙසේද? | How to make papaya seeds at home?
ඉසිවරයා - Isiwaraya
Рет қаралды 134 М.
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
13:50
100% ක් සාර්ථක කර ගන්න, මේ විදිහට බද්ධ කරන්න | Grafting Techniques | Ceylon Agri | Episode 346
Ceylon Agri / සිලෝන් ඇග්රි
Рет қаралды 34 М.
16:17
🥑How to Graft Avocados at Home? Step-by-step Guide
MiradasBiologicas
Рет қаралды 76 М.
16:36
SUPER SPECIAL TECHNIQUE for propagating bananas with coca-cola, super fast growth
Green Garden
Рет қаралды 18 МЛН
9:49
Episode 19 පල නොදරන පලතුරු ගස් අස්වද්දන්න පිලියමක් | How to promote fruiting in plants
Sri Lankan Life
Рет қаралды 156 М.
20:36
How to grow beautiful super dwarf papaya trees | Papaya air layering method
TUNG Garden
Рет қаралды 5 МЛН
7:39
46 ජාන වෙනස් කරපු කඩේ තියන වස ගස්ලබු වලට තිත - ඔබේ ගෙදර සුපිරි පැපොල් ගසක් වවමු How to plant papaya
ගැමියා gemiya
Рет қаралды 305 М.
8:05
Papaya plantation | අතමිට සරුකරන පැපොල් වගාව | How to care and grow Papaya tree plant
SL Flowers
Рет қаралды 31 М.
5:37
කෙසෙල් කැන වැටුනම කළ යුතුම දේවල් දන්නවද / සාර්ථක කෙසෙල් වගාවක් අදම පටන් ගන්න/2024
Farming Guru
Рет қаралды 32 М.
13:12
අත්තක් පැලකර ගැනීමෙන් ඉක්මනට ගෙඩි හැදෙන අලිගැට පේර පැලයලයක් සාදා ගමු.
Hela Tv
Рет қаралды 1,6 МЛН
15:54
ගෙඩි හැදෙන්නේ නැති ඔනෑම ගහක මේ ක්‍රම වලින් ගෙඩිගන්න පුලුවන් Any tree that does not produce fruit can
agriculture nihal ranasingha
Рет қаралды 856 М.
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН