මන්ත්‍රී ජගත් පාර්ලිමේන්තුවේදී බස් ගැන කියපු දුක හිතෙන කතාව - Hiru News

  Рет қаралды 69,363

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 439
@VimukthiSandaruwan-s2x
@VimukthiSandaruwan-s2x 3 сағат бұрын
ඔබතුමාගේ කතාව හරිම පැහැදිලියි. ❤
@Kavindawijerathna
@Kavindawijerathna 15 сағат бұрын
ගොඩක් දුක හිතුනා😪😪😪 තෑන්ක්ස් හිරු😅
@samithudana1820
@samithudana1820 12 сағат бұрын
ඔබතුමා අදහස් දැක්වීම නිහතමානී අභිමානය අගය කරමි ස්තූතියි ඔබතුමාට,,,🙏🙏🙏
@Lakshmanjayasundhara
@Lakshmanjayasundhara 18 сағат бұрын
අර සෙමි ලක්සිරි කියල 1. 1/2 බොරුවට අය කරල ,කරන බොරුව නතරකරන්න කවිරුත් නැද්ද?
@samithagayashan9437
@samithagayashan9437 15 сағат бұрын
ඒක වැඩකට ඇති දෙයක් නෙවෙ. උස සීට් දැන් හැම බස්සෙකකම තියෙනවා. අනෙක සීට් ගානට නෙවේ ෆුට්බෝඩ් ගෙනියනවා. ඒක තහනම් කරනවා.
@Lakshmanjayasundhara
@Lakshmanjayasundhara 14 сағат бұрын
@samithagayashan9437 නිල් පාට බෝඩ් දාල වැඩියෙන් මුදල් අය කරල ,එකම ගානට තෙල් ගහල එකමවර්ගයේ බස් එකම පාරෙ දුවනව, හදිසියට මිනිස්සු ගොඩවෙනව නෙ ඕවට
@nayanasampath4134
@nayanasampath4134 4 сағат бұрын
සෙමී වලට නඩුවක් යනවා..
@Vhhds136
@Vhhds136 Сағат бұрын
@@Lakshmanjayasundhara මග රැකල හොද පූජාවක් දෙන ඔනි
@sanjeewasamarakoon6942
@sanjeewasamarakoon6942 16 сағат бұрын
ජගත් මැතිතුමා කතාව ඇත්ත .ඔබතුමා හැමදාම සියලුම බස් වෙනුවෙන් කතා කරනවා.ස්තුති 🙏🙏🙏🙏🙏❤❤
@harshanaattanayake7484
@harshanaattanayake7484 15 сағат бұрын
@@sanjeewasamarakoon6942 බස් වෙනුවෙන් කතා කරාට බස් වල යනෞන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ධතාවය විතරයි🤤
@Hewages.m973
@Hewages.m973 19 сағат бұрын
ජගත් ජනාධිපති කර බස් පික්කන් ජනාධිපති උපදේශක තනතුරුවලට පත් කල යුතුයි 😂
@sdkaraokestudio4168
@sdkaraokestudio4168 18 сағат бұрын
අනුරයියා සෙනග ඇද්දෙ ගොං කරත්ත වලින්ද බං😂😂😂
@Wisdom771
@Wisdom771 14 сағат бұрын
​@@sdkaraokestudio4168 චන්ද ප්‍රතිපලෙන් පෙනුනෙ කවුද මිනිස්සු meeting වලට ඇද්දෙ කියල.. තව ලැජ්ජ නැතුව මේ වගේ comments දානවනෙ උම්බලත්😂
@asankarath
@asankarath 14 сағат бұрын
@@Hewages.m973 අනේ ඔව් බං එහෙම කරොත් කයිවාරු සෙට් එකට වඩා යමක් කරයි...හැබැයි
@kmonikajayawardena6447
@kmonikajayawardena6447 16 сағат бұрын
ඇත්ත සර්
@priyadarshaniwijesinghe5075
@priyadarshaniwijesinghe5075 11 сағат бұрын
ඒ කථාව ඇත්ත respect
@chamiduimesh4394
@chamiduimesh4394 2 сағат бұрын
Pora කියන කතාව ඇත්ත ❤️‍🩹
@PubuduPinsara-c1v
@PubuduPinsara-c1v 17 сағат бұрын
මරු සර්❤
@user-tw8xl8mo9h
@user-tw8xl8mo9h 15 сағат бұрын
බක් පික්කෙක්😂 සර්😂
@h.l.malani.6278
@h.l.malani.6278 17 сағат бұрын
❤❤❤❤❤අපේ මන්ත්‍රීතුමාට ජයවෙිවා .👍🙋💖💖
@chanakabandara6208
@chanakabandara6208 6 сағат бұрын
Sirama kathawa sri tnx ❤❤❤❤
@vasanthaperera217
@vasanthaperera217 2 сағат бұрын
ඒ විවාදේන් මරැ පැහැදිලියි❤
@anandaanand4839
@anandaanand4839 18 сағат бұрын
පාඩුනමි මොකද ඒක බස් ඒකක් තියෙන කෙන තවත් බස් ගන්නෙ
@hdgroup2380
@hdgroup2380 18 сағат бұрын
බලපන් ෆිනෑන්ස් කරල බස් ගන්නේ.නැතුව full payment කරල නෙවේ. 👍
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna 18 сағат бұрын
@@hdgroup2380 පාඩුනමි
@TechNoD24.7
@TechNoD24.7 17 сағат бұрын
​@@hdgroup2380පාඩුනම් ෆිනෑන්ස් ගෙවන්නේ කොහොමද?
@dhammikaabandara7285
@dhammikaabandara7285 16 сағат бұрын
​@@hdgroup2380ෆිනෑන්ස් ගෙවන්නේ ආදායමක් තියෙන නිසානේ.
@Anojlakmal
@Anojlakmal 16 сағат бұрын
සුපිරි
@RajithaChandrarathna
@RajithaChandrarathna 15 сағат бұрын
පැහැදිලි කතාවක්❤
@KSM8687
@KSM8687 11 сағат бұрын
පොදු ප්‍රවාහනයෙ තියන වගකීම මේ බස් රථ හිමියාට තේරෙන්නෙ නෑ
@sudathperera964
@sudathperera964 14 сағат бұрын
මුං ඔක්කොම යාලුවෝ මල්ලි i am is a bus lover 💘
@CricKicont
@CricKicont 17 сағат бұрын
නිකමට හිතපන් ස්ටිකර් ගහන එක සුදු යකඩ ගොඩවල් ලයිට් කෑලි කොල්ලොන්ගේ හීන වෙන තරමට කෙලවිච්ච රටක් මේක.. ❤
@gimhanvisal9120
@gimhanvisal9120 16 сағат бұрын
අම්මෝ ලොකු සර් 😂 අනේ ගෝතයො එක එකාගෙ dream වෙනස්
@CricKicont
@CricKicont 16 сағат бұрын
@gimhanvisal9120 මිනිස්සු එකා දෙන්නා මරාගෙන මාර හීන තමයි පොඩි සර් නේද 🤣
@dulanmadushanka3130
@dulanmadushanka3130 15 сағат бұрын
උබලා නූගත් කාලකන්නි ..හීන යකඩ නම් කම්මලක් දාගනිල්ලා..මරූ හීන වෙන මිනිස්සුටන්ට හීන හොද ගෙයක් දොරක් හදන් වහනයක් අරන් ලස්සනට ජිවත් වෙන්න ..මුන් නම් මීහරක් මඩ තමයි මුන්ගේ හීන..අපතයෝ
@ChathuranagaChathuranga
@ChathuranagaChathuranga 15 сағат бұрын
❤❤❤
@Yasithnirmal88
@Yasithnirmal88 15 сағат бұрын
උන්ගේ හීන වලට බම්බු ගහන්න කියන්න. Accident උනාම සුදු යකඩ වැදිලා හැපුන වාහනේ ගන්න දෙයක් නෑ. ඇතුළෙ ඒවා වැදිලා බස් එකේ යන අය මැරෙනවා. තොරණක් වගේ හදල වංගු පේන්නේ නෑ.
@pasindubandaranayake-oi3pn
@pasindubandaranayake-oi3pn 17 сағат бұрын
මොනව නැතත් පොර කියන කතාව ඇත්ත. ❤️
@nihalkumara8113
@nihalkumara8113 15 сағат бұрын
Redda atta
@DewakaDewaka-x4m
@DewakaDewaka-x4m 15 сағат бұрын
ජගත් මහත්තය හරි ❤
@h.l.malani.6278
@h.l.malani.6278 17 сағат бұрын
😢😢😢 හරිම දුකයි බුදු පිලිමයකට ✋ තිබිම තෙරැවන්සරණයි ඔබතුමාට
@Vhhds136
@Vhhds136 15 сағат бұрын
පිලිමය නෙමෙයි වැදගත් තමහදවත් තුල ආකල්ප ගුණධර්ම තැමිපත් කල ගත යුතු, අපි ගමු පිලිම තියන 3විල් පාර් එකක් හැහ එකකම පිළිමයක තියනව කියමු, හැබැයි වෙන 3විල් එකක් ළඟින් ගියොත් මරාගන්නව, උන්ම මරාගන්නව හයර්වලට, වෙලාවකට, 2 මම දැක්ක නගරයක පර්ක් එකේ කවුරුත් නැ දන්නෙ නැතුව වෙන 3විල් එකක් නතරකරල කඩෙිකට ගිහින් , ඉඩ තියන නිසා, පාමිසියට ගිහින් තියෙන්නෙ, අර ති විල් අයියා කෙනෙක් ඇවිත් අර මනුෂ්‍ය ට කුනු බැනුමි කිවා, අමිමෝ එ 3විල් එකේ පිලිම 2ක්ම තිබුනා, හැබැයි අර අනිත් වාහනයේ එක පිලිමයක්වත් නැ, හැබැයි එක කුනුහරපයක් කිවෙ නැ සමාවෙන්න කියල ගියා😂
@SpeedlineUDAYANGANEEgroup
@SpeedlineUDAYANGANEEgroup 4 сағат бұрын
ගැම්මක් සර් 💓💛
@lalitharupasinghe9644
@lalitharupasinghe9644 18 сағат бұрын
මොනවා නැතත් කමක් නෑ අර කන් පැලෙන කරුම රෙකෝඩ්බාර් ගලවලා දාන්න. පින් සිදු වෙයි. ඒ තරම් කරුමයක්😢😢😢😢😢
@gimhanvisal9120
@gimhanvisal9120 16 сағат бұрын
ඒවයෙ නොයා හිපන්කො 😂 තොපි වගේ එවුන්ගෙ දරුවෙකුටවත් වාහනයක් ගන්න ලැබෙන්නෙ නෑ
@samithagayashan9437
@samithagayashan9437 15 сағат бұрын
​@@gimhanvisal9120බලපන් දියුණු රටවල බස් බස් විදිහට තියෙන්නේ
@ShiwanthiLiyanage
@ShiwanthiLiyanage 14 сағат бұрын
​@@samithagayashan9437 ehenam pita rata palyan bn
@gimhanvisal9120
@gimhanvisal9120 14 сағат бұрын
@@samithagayashan9437 දැන් මේක දියුනු රටක්ද කියහන්කො.. කොහෙන් මොකෙන්ද දියුනු වෙලා තියෙන්නෙ.. ඉස්සෙල්ලා හදන්න ඕනි දුප්පත් මනුස්සේක් ආසාවට හදනදේද. නිකන් පබේක් වෙන්නෙපා සිබෝ.. කුහක ලොන්තයා
@gayanthapilapitiya3249
@gayanthapilapitiya3249 13 сағат бұрын
පල වහලා ​@@gimhanvisal9120
@nuwanmadushanka7578
@nuwanmadushanka7578 16 сағат бұрын
මට බස් නෑ හැබැයි මේ කතාව ඇත්ත මොකද මේ බස් කලාවෙන් පවුල් කීයක් ජිවත් වෙනවද ස්ටිකර් කඩේ කී දෙනෙක් වැඩද සුදු යකඩ කඩේ අමතක උපාංග කඩේ පවුල් කීයක් ජිවත් වෙනවද හැමදාම අසරණ උනේ අහිංසක මිනිස්සුන් විතරයි සීමා කරන්න ඒකට කමක් නෑ
@salun_
@salun_ 15 сағат бұрын
nithi wirodi sudu yakada, accident ekak unama agata anunama kauda asarana wenne
@nihalkumara8113
@nihalkumara8113 15 сағат бұрын
Etakota rataka neethiyak nadda..anika apita pita rata widihata ratak dakinna nadda.bus nadda .
@nihalkumara8113
@nihalkumara8113 15 сағат бұрын
Yako kade giya kuyka ewa galawanna epa kiylada kiynne .ikmun bus samagam karanna
@chenithdesilva7666
@chenithdesilva7666 15 сағат бұрын
pawul jeewath karanna wena widi hoyaganna one. Bus thorommal karana eka wisadumak nemei
@Wisdom771
@Wisdom771 14 сағат бұрын
කසිප්පු හදන එකත් එහෙමනෙ බන්.. බැරල් පටවනෙත් අහින්සක මිනිස්සු.. ඒව විකුනන්නෙත් දුප්පත් මිනිස්සු.. පැකට් කරන්නෙත් දුප්පත් මිනිස්සු.. බොන්නෙත් දුප්පත් මිනිස්සු.. එහෙම කියල කසිප්පු පෙරන්න දුන්නොත් මිනිස්සු අවයව නරක් වෙලා මැරිල යනව... බස් වල වැරදි වලින් මිනිස්සු මැරෙන්නෙත් එහෙමම තමා
@w.lnishanthadealwis7937
@w.lnishanthadealwis7937 16 сағат бұрын
Sticker වලට සුදු යකඩ වලට ගිය සල්ලි ලක්ෂ ගාණ ජීවත් වෙන්න තියාගන්න / මඟින් ගෙ අයිතිවාසිකම් නැතිවී ම ගැන මුකුත් කියන්නේ නැහැනෙ .
@gimhanvisal9120
@gimhanvisal9120 16 сағат бұрын
මොකක්ද නැතිවෙච්ච අයිතිය උබේ ඈ
@DewakaDewaka-x4m
@DewakaDewaka-x4m 15 сағат бұрын
බස්වල ගාන වැඩි වෙයි මේ යන විදියට ❤
@Vhhds136
@Vhhds136 14 сағат бұрын
මා දැකපු දෙයක් , එක්තරා නගරයක පාර්ක් එකක් 3විල්, හැබැයි එ වෙලාවෙ සියලු දෙනා හයර් ගිහින් , දැන් පාර්ක් එකක් කියල හොයන්න බැ, ෆාමසියක ට ආපු පුද්ගලයෙක් තම විල් එක අර පාර්ක් එකෙ නතර කරල ගිහින් , ඉඩ තියන නිසා, හැබැයි ආපු 3විල් අයා කෙනෙකි අර මනුෂ්‍ය ට බැන්නා, දන්නැදිිද ⁣යකෝ පාර්ක් එකක් කියල අමිමට කියල බයිනවා.. හැබැයි අර මනුෂ්‍ය සමාවෙන්න කියනව එත් බනිනනවා, එ 3විල් අයියාගෙ එකේ පිලිම 2ක් රුප ගහල , හැබැයි ගුණධර්ම ආකල්ප නැ, හැබයි අර මනුෂ්‍ය යෙ එක පිලිමයක් වත් නැ, පිලිම තියන්නෙ බොහොමයක් අලංකරනයට
@utv6912
@utv6912 4 сағат бұрын
මටත් ඕක වෙලා, දත් දෙකක් දුන්න අරං පල කියලා. උන්ගේ රෝද තුනයි. කරන්න පුලුවන් බක්කක් නැහැ,. එනිසා කට සද්දෙට දෙනවා.
@Crs_sl
@Crs_sl 16 сағат бұрын
ඇත්ත කතාව
@keshanviraj9905
@keshanviraj9905 18 сағат бұрын
එතකොට මහජනයාට දියුණු රටක ඕනේ නැද්ද ඔයාලා යන්නේ නෑනේ ලොරි වල යන උන් තමයි ඒ කරුමේ දන්නේඑ
@sdkaraokestudio4168
@sdkaraokestudio4168 18 сағат бұрын
අනුරයියා සෙනග ඇද්දෙ ගොං කරත්ත වලින්ද බං😂😂😂
@IsalaNimtharu
@IsalaNimtharu 17 сағат бұрын
@@sdkaraokestudio4168නෑ උස නම් සිකුරිටි මිටිනම් කම්කරු කියලා උස උනත් මිටි උනත් රැලියට එන කට්ටියට ගල් බෝතලයක් හරි කසිප්පු බෝතලයක් හරි දීලා
@nihalkumara8113
@nihalkumara8113 15 сағат бұрын
Atta katawaa.. aoita diunu ratak epaada
@Mihindas-q3l
@Mihindas-q3l 13 сағат бұрын
රටවල් හදන්න බෑ ජනප්‍රිය තීරණ වලින්..රටවල් හදන්න බෑ හැම එකාම ගහන පදේට නටලා..ගත්ත පියවර ආපස්සට ගත්තොත් කොන්ද පණ නෑ කියල ඕකුන්ම ආපහු ගහනවා.උඹලට ඔය බිස්නස් එක කරගෙන යන්න ඔච්චරම ප්‍රශ්න තියෙනවා නම් නොකර නිකන් හිටපල්ලා..උඹලා ඕවා නොදිව්වා කියල අපි පයින් යන්නෙ නෑ..හැබැයි එකක් මතක තියාගනින් තට්ටයා..ලංකාවේ බස් කර්මාන්තය කියල එකක් නෑ.බස් කර්මාන්තය තියෙන්නේ ඉන්දියාවේ..උඹලගේ තියෙන්නේ බස් මාෆියාවක්..
@TharangaBandara-j7c
@TharangaBandara-j7c 16 сағат бұрын
හදුන්නෙත්ති ( බෝම්බ කොටා)
@IndikaJayarathna-gb1lz
@IndikaJayarathna-gb1lz 16 сағат бұрын
ජනතාවගේ බලාපොරොත්තුව බස් ටිකට් ගාස්තුව අඩුකිරීම මිසක් බස්වල කොටස් ග?ලවීම නෙමෙයි.
@Thilinapremarathne
@Thilinapremarathne 2 сағат бұрын
එච්චර අමාරුවෙන් ඕවට වියදම් කරන්නේ හයි නොකර හිටියනම් ඉවරයිනේ😅😅😅
@DineshSuranga-n3r
@DineshSuranga-n3r 13 сағат бұрын
ගොඩක් දුක හිතුනා😪😪😪
@pramoodishara7176
@pramoodishara7176 12 сағат бұрын
හරිම දුක හිතුනා ඒ කතාවට 😂
@Pradeepkumara-y8o
@Pradeepkumara-y8o 16 сағат бұрын
මාලිමාවට චන්දෙ දුන්නානම් ඇඳගෙන ඉන්න ජංගියත් ගැලවෙයි පුතා..
@ජොනීඅයියා
@ජොනීඅයියා 16 сағат бұрын
තැරි දාර බයියො ටික කමෙන්ට් වල වේදනාවෙන් විලාප දෙන එක දකින තරම් ආතල් එකක් තවත් නෑ බන්😂😂😂😂😂😂😂😂
@vidathsamaranayaka4291
@vidathsamaranayaka4291 15 сағат бұрын
​@@ජොනීඅයියා ඇයි මේ දවස් වල කෙල්ලොන්ට %%%&%& නැතුව ලංකාවට %*% විදියක් හොයනවද😂😂
@ජොනීඅයියා
@ජොනීඅයියා 12 сағат бұрын
@@vidathsamaranayaka4291 මට කරන්න දෙයක් නෑ බන් මෙච්චර කල් රට කරපු උන් මටත් වඩා හොදට ලංකාවට ඇරල තියෙන්නෙ😂🫡
@sdkaraokestudio4168
@sdkaraokestudio4168 18 сағат бұрын
නියමයි👍
@SwarnaChithralatha-s4x
@SwarnaChithralatha-s4x Сағат бұрын
Gammk jagath mahaththaya elama ❤
@dubaislapi3134
@dubaislapi3134 14 сағат бұрын
බස් රථ කර්මාන්තයක් අපිට නැත ඉන්දියාවෙන් අඩුගානට ලොරි චැසි මෙහෙ ගෙනත් එව බස් වලට ආදේස කරල ෆුලී කැරොල්කරල පාර පුරාම සර්කස් පෙන්වන වැඩ පෙන්වන බස් සේවයක් නම් අපිට තියෙනව එච්චරයි.
@UpaliSenarath-i2u
@UpaliSenarath-i2u 17 сағат бұрын
ජනතාව බස් අලංකාරයක්‌ ගැන බලාපොරොත්තු නොවේ. අපට තවම ගමනට ටිකට් එකක් දෙන තත්වයක් උදා වෙලා නැත. ඉන්දියාව වගේ නිල ඇදුමක් දීලා තමන්ගේ හැදුනුම්පත කමිසයේ එල්ලා තියන විදිහට තත්වයක් ඇති කරන්න ඕනැ. දාන සින්දු වල ප්‍රමිතියක්. සද්දයේ මට්ටමක් තියෙන්න ඕනැ.
@Pukmantha7865
@Pukmantha7865 17 сағат бұрын
උබට අලංකාරය ඕනි නැති උනාට නාකි ගොනෝ සමහරු ආස ලස්සන බස් වල යන්න.උබ විතරද ඉන්නෙ මෙර් ලක්කාවෙ බස් වල යන්න ගෙරි බල්ලා🤣
@praneethishara8095
@praneethishara8095 17 сағат бұрын
Hodama kathawa❤❤
@h.l.malani.6278
@h.l.malani.6278 17 сағат бұрын
මාලි මාවෙි ඉන්නේ ඔක්කොම කතෝලිකද ?
@NipunMadhusanka-l8b
@NipunMadhusanka-l8b 16 сағат бұрын
Mata hithenne aniwarenma katholika inne ekai budhu pilima ain karanna kiyanneth Meka dhan katholika ratak karanna dhagalana godak un innawa mehema giyoth apita meloken chutha wennai wenne baudhdhayo dhan Nidhi habai aharena welawata wenna ona dhe wela iwarai ekai dhuka
@SumithWeerasinha-q5v
@SumithWeerasinha-q5v 18 сағат бұрын
ජය වේවා
@MadhawaNuwanPhy
@MadhawaNuwanPhy 18 сағат бұрын
අධ්‍යාපනයක් මූලික දැනීමක් නැති මෙි වගේ උන්ගෙන් මීට වඩා ගොන් කතා ඉදිරියේදී බලාපොරොත්තු වන්න
@asankarath
@asankarath 17 сағат бұрын
අධ්‍යාපනයක් තියෙන හොරාචාර්‍ය,දොස්තර,මහාචාරීන්ගෙ කතා උඹට ඇහුණෙ නැද්ද පහුගිය ටිකේ.😂
@දඟයා
@දඟයා 17 сағат бұрын
මූලික අධ්‍යාපනය කියන්නේ හොරෙන් ආචාර්ය පට්ටම එල්ලගෙන එන එකද ??
@asankarath
@asankarath 17 сағат бұрын
@@දඟයා මේ මාලිමා බයිසන්ලගෙ මාර තර්ක බං තියෙන්නෙ.මුන් මිනිස්සු ගොනාට අන්ඳලා දිනුවට කිසිම වැඩක් කරන බවක් පේන්නෑ.රනිල් ගිය මඟමයි යන්නෙ.කිසිම දේක කළපුරුද්දක් පළපුරුද්දක් නෑ...කයිවාරු විතරයි.වැඩි උගත්කම්(ඒවත් හොර) කන්නද බං.මිනිස්සු අන්ඳන්නෙ නැතුව කන්න දීපං මිනිස්සුන්ට
@nilakshadezoysa595
@nilakshadezoysa595 17 сағат бұрын
හොර කෙටිකතා නායකය ට වඩා බස් ජගත් ජෙනුවින් බන්....😂 😂
@MadhawaNuwanPhy
@MadhawaNuwanPhy 17 сағат бұрын
@@nilakshadezoysa595 අපොයි සජබයියොන්ටයි මොල බාගේ බස් පික්කොන්ටයි තරහා ගිහින්නේ.අනේ ඉඳලා හිටලා වත් බත් ටිකක් කාපල්ලා පීස්
@sumithekanayake9217
@sumithekanayake9217 16 сағат бұрын
Jvp එකට බුදු පිළිම ඇලජික්
@denumataidak8894
@denumataidak8894 15 сағат бұрын
Bus එකට මොකටද පිලිමයක්
@Vhhds136
@Vhhds136 15 сағат бұрын
මචන් ඔය පිලිම ගහන්නෙ, ආගම ගැනවත් අවබොද කරගන නොව අලංකරන උපකරණයක් ලෙස සලකල 98% ක්ම රියදුරන්, උදා, හරන, 1 නිකමට හරි ඔය 3විල් පාර්ක් එකක් ළඟින් වෙන රියදුරෙක් ගියොත් බනිනන කුනු බැනුමි, 2 උන්ම වෙලාවකට හයර්වලට මරාගන්නව, හැබැයි හැම 3විල් එකකම පිලිම, එක්තරා නගරයක පාර්ක් එකේ කවුරුත් නැ අනික එතන පාර් එකක් කියල දන්නෙ නැ ඔක්කොම හයර් ගිහින් , වෙන මනුෂ්‍ය යෙක් වාහනය නවතල එත්3විල් එකක් , පාමිසියට ගිහින් එ වෙලාවෙ අර හයර් ගිහින් ආපු වීල් අයියා ඇවිත් අර මනුෂ්‍ය ට බැන්නා කුනු බැනුමි, පාර්ක් අයියාගෙ 3විල් එකේ පිලිම 2ක් , තව රුප, ගහල හැබැයි අර මනුෂ්‍ය සමාවෙන්න , කියල ගියා , එත් බයිනව, එ මනුෂ්‍ය ගෙ වාහනයේ එක පිලිමය ක් නැ, අප හිත තුල ආකල්ප ගුණධර්ම පිළිමයක වගේ තැමිබත් කරගත යුතුයි, බස් අයත් එහෙම තමා , හදුන් කුරු පිලිම ගහල හැබැයි මගියට ඉතුරු හරියට දෙන්නෙ නැ, වෙන බස් එකක් ඉස්සර කොලොති අමිමට කියල😂, පිලිම ගොඩයි හැබැයි, වැදගත් ආකල්ප ගුණධර්ම, හරියට මගියට ඉතුරු, දිම, ගොඩක් අය අලංකරන උපකරණ විදිහට පිලිම තියන්නෙ
@SeethaKalupahana-l6m
@SeethaKalupahana-l6m 15 сағат бұрын
ඇයි ඒ මිනිස්සු රෝද 6ක් උඩ ජීවිත කීයක් අරගෙනද යන්නෙ බුදුන්ටපහනක් මල් වට්ටියක් තියල සුක්කානම අල්ලල ආරක්ශාකර දෙන්න කියල වදින්න බුදුපිලිමයක් තිබුනහම මොකද ඒක හානි උනේ කාටද..මේ මනුස්සයා තමා මතුගම ,දකුනුආසියාවෙ උසම බුදු පිලිමය හැදුවෙත් එතුමාට බස්170ක් තියෙනව පාරෙ දුවන ඔය කොයි එකෙත් බුදු රූප , පිලිම තියෙනව ඒ ගැන කැක්කුමක් ඒ අයට තියෙනව...​@@denumataidak8894
@RajithaChandrarathna
@RajithaChandrarathna 15 сағат бұрын
අගම දහම උබ ඇදලා ගන්න එපා
@NipunMadhusanka-l8b
@NipunMadhusanka-l8b 15 сағат бұрын
@sumith Aniwarenma ❤👍
@pradheepDilan
@pradheepDilan Сағат бұрын
Aththata kathwa ❤❤❤
@sanjayamanoj2178
@sanjayamanoj2178 14 сағат бұрын
ජුක හිතුනා හිරු පින් ඈහ් 😢
@mxfunny5477
@mxfunny5477 2 сағат бұрын
බස්, ්‍රීවීල් නීති රීති හැදිලා තියෙන්නේ මීට ඉස්සෙල්ලා ම ඉඳලා... ඇමතිතුමා නොදකින්ද කොහෙද...
@HansakaBandara-l4y
@HansakaBandara-l4y 14 сағат бұрын
අවුරුදු 60 මනුස්සයෙක් මිනිස්සු 50 , 60 අරන් යද්දි කරුමෙට මොකක් හරි උනානම්
@AjithHemantha-f4n
@AjithHemantha-f4n 17 сағат бұрын
ඔිකට කියන්නේ කාලේ කැප්පියට බෝතලේපුමානය දාන්න බැහැ ජගත් මහත්තයෝ❤️
@GayanMadushanka-qn8yv
@GayanMadushanka-qn8yv 13 сағат бұрын
පාර්ලිමේන්තුවේ ශීට් හිස්ව තියෙනවා අපිට ඇවිල්ල නිකං හරි පොඩ්ඩක් වාඩිවෙලා ඉන්න බැරිද ලිමේන්තුවේ කතා කරන එක ගැනත් ගැනත් පොඩ්ඩක් බලන්න
@ranjithsinghe8623
@ranjithsinghe8623 16 сағат бұрын
ගෙදරින් ම්‍රළගෙයක් කියල call එකක් ආවත් ඇහෙන්න නැති තරමට ගෝෂාව . මගීන් ඒ අයට සින්නක්කර ලියලදීල නෑ නේද .
@ranjithsinghe8623
@ranjithsinghe8623 16 сағат бұрын
ඔබ සිතන්න එක stop එකක විනාඩි 10 ක් මගීන් 15 ක් රස්තියාදු කලොත් ඒ අය වැඩ කරන පැය 2.5 ඒ අයට අහිමි කරනවා . එහි වගකීම බාරගන්නෙ කවුද ? එහෙම කරන්න ඒ අයට තියෙන අයිතිය මොකක්ද?
@SurangaSoiza
@SurangaSoiza 14 сағат бұрын
Niyamai parliament eka saddayak ne❤❤❤
@UdayasiriPerera-t4s
@UdayasiriPerera-t4s 15 сағат бұрын
❤❤❤❤❤good....
@Nimarlls
@Nimarlls 51 минут бұрын
බැදුම්කරෙන් සල්ලි.හොරාකාපු එකෙක් කියන කතාවකට දුක හිතෙනවලු හොරුන්ට කඩේ යන හිරු එකට 😂
@dineshshanaka7380
@dineshshanaka7380 4 сағат бұрын
එයා එයාගේ බිස්නස් ගැන කතා කරනව....😂😂😂
@ruwankumara3225
@ruwankumara3225 14 сағат бұрын
මු ඔය තැනට අවෙි අහින්සක මිනිසුන්ගෙන් සල්ලි ගිනි පොලි කරලා
@Miracles_1498
@Miracles_1498 18 сағат бұрын
Niyamai
@HimashIduwara-v7z
@HimashIduwara-v7z 20 минут бұрын
පැහැදිලි කතාවක් කරේ සර්
@CHATHUTECACADEMY
@CHATHUTECACADEMY 14 сағат бұрын
වේග සීමා කැමර් මාර්ග වලට යෙදුවොත් හරි නේද මාර්ග දියුණුවක් තිබ්බනම් මගීන් දැනුවත් කරන්න ඕනේ
@wishwa9188
@wishwa9188 14 сағат бұрын
පොලිය දුන්නැති උනාම මිනිස්සුන්ගෙ ඇඳුම් පාරෙ ගලවං යන එකා නේද මේ 😂🗿
@LIFEDOCUMENTARY-xk3bh
@LIFEDOCUMENTARY-xk3bh 2 сағат бұрын
බස් කර් මාන්තය කියන්නෙ එකකි. බස් විනය එකකි.
@GhpChaminda-j5e
@GhpChaminda-j5e 14 сағат бұрын
Athatama thama sir
@sdkaraokestudio4168
@sdkaraokestudio4168 18 сағат бұрын
Jagath✊❤
@shanestinguard9385
@shanestinguard9385 13 сағат бұрын
ගිය පාර්ලිමේන්තුවට වඩා විපක්ෂයත් ආණ්ඩු පක්ෂයත් යම්කිසි ගරුත්වයක් ආරක්ෂා කරගෙන පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කරගෙන යනවා වගේ පේනවා... ගොඩක් හොඳයි..
@AnuruddaBandara-l5p
@AnuruddaBandara-l5p 12 сағат бұрын
Ela
@sujathagunawardana1747
@sujathagunawardana1747 18 сағат бұрын
රජයේ සේවකයා 60 ගෙදර නමි.මෙකත්.හරි..
@amithchinthaka798
@amithchinthaka798 10 сағат бұрын
Kuhaka unn ban bolla 60 yaa employee taa pension ekak thiyenawa. Bus driver taa monawada lebenne
@HasithDarshana
@HasithDarshana 16 сағат бұрын
මාලිමාවට දුන්නා කියන එක වරප්‍රසාදයක් නෙවෙයී කිසිමකෙනෙකුට මොකද වෙනසකටතමයී මේ කරගෙන යන්නේ අරකට දුන්නා මේකට දුන්නා ඒ නිසා අපිට සහන දෙන්න කියන්න එපා මොකද රට හදන්නනේ හැමදේම කරන්නේ තේරුම් ගන්න 🥳
@Miracles_1498
@Miracles_1498 18 сағат бұрын
Sajith❤🎉
@sankagunathilaka8199
@sankagunathilaka8199 21 минут бұрын
Gu hiru
@anuruddhikamadushani2434
@anuruddhikamadushani2434 16 сағат бұрын
මෙයා කියන දේ විතරක් අහලා කමෙන්ට් කරන අයට කියන්නේ බිමල් ඇමතිතුමා මේකට උත්තර දෙනවා ඒකත් අහන්න.
@nalinchandrarathna2082
@nalinchandrarathna2082 13 сағат бұрын
මාලි මාව ඉවරයි පිරිහිම පටන් අරන් තියෙන්නේ
@UdayasiriPerera-t4s
@UdayasiriPerera-t4s 15 сағат бұрын
ජනතාව හොදට බුද්දිමත්ව හිතන්න... මේ රටේ මගී.. ප්‍රවහනයේ ආරම්බය පවුද්ගලික.. ඉන් පසු ළංගම අවා.. ළංගම පමණක් තියෙද්දී.. ඕවගේ කොන්දොස්තර ඒවගේ හිමිකරු වුණා බඩු පටවන්න දුන්නේ නැ වයසක මිනිස්සු දාලා යනවා රෑට.. කොහෙහරි ඉදලා අත දැම්මොත් නතර කරන්නේ නැ පුදුම.. අහංකාර කමක් තිබුනේ.... නැවත පුද්ගලික අංශය අවා ඉන්පසු එකදිකාරය නැති වුණා ඒකෙන් ලාබය ආවේ ජනතාවට.....
@ලකී-ඥ9ඞ
@ලකී-ඥ9ඞ 18 сағат бұрын
සර් දිර්ගායුස ලැබේවා ..
@RohanPrasad-b5t
@RohanPrasad-b5t 15 сағат бұрын
ජගත් kiuwe ඇත්තම කතාව 🎉🎉🎉
@Miracles_1498
@Miracles_1498 18 сағат бұрын
❤ Sajith
@NayomaKumari
@NayomaKumari 3 сағат бұрын
හරියට හරි ❤❤❤❤
@Tharaka500
@Tharaka500 11 сағат бұрын
මුං ඔක්කොම යාලුවෝ මල්ලි
@meditationandrelaxing5992
@meditationandrelaxing5992 11 сағат бұрын
Atleast aged people always think for safety and young guys can do something better to earn another good ways
@dilankagimhana
@dilankagimhana 18 сағат бұрын
❤❤❤❤❤❤
@sdkaraokestudio4168
@sdkaraokestudio4168 18 сағат бұрын
ජයවේවා☎️✊
@supunwk6613
@supunwk6613 17 сағат бұрын
Jaya vei paca 😂
@roshanmadusanka5960
@roshanmadusanka5960 14 сағат бұрын
👍👍
@AmigoLife-qv4nw
@AmigoLife-qv4nw 11 сағат бұрын
දුක හිතුනා.. හැබැයි ගලවන්න ඔනි බස් වල මගුල් ඔක්කොම
@LalithDharmasiri-l2h
@LalithDharmasiri-l2h 11 сағат бұрын
ටයර් අදාල නැත්තේ මොකද තමුල්ලට තමයි ටයර් අදාලම.88,89කාල වලදි ටයර් නේන්නං තමුන්ලඟෙ සැනසීම.
@dineshmaddumage506
@dineshmaddumage506 2 сағат бұрын
Sudaththa Tilakasiri ජංගි සුදa...ge. Australia 🇦🇺 we enna Gaanige. යට eka... CLEAN.. kara.. nam meeta. Wada. Hodhaie. 😂awankawama
@praneethishara8095
@praneethishara8095 17 сағат бұрын
Horu nemei ne allane ahinsaka manussayoo
@SoūRoN_fps0805
@SoūRoN_fps0805 18 сағат бұрын
Private transport bus walata colour code ekak one
@lakmalniroshana5629
@lakmalniroshana5629 14 сағат бұрын
වැඩේ තියෙන්නේ ඇයි මේ පුද්ගලායා තමනුත් හිටපු ආණ්ඩුවලින් මේවට විසඳුම් ගත්තේ නැත්තේ. ඇයි මේ දැන්... ඒ කියන්නේ දැන් කතාකරන්නේ කලින් තිබුණු ආණ්ඩුවලට වඩා මේ ආණ්ඩුව ශුවර් කියලා..
@ChampikaChampika-l2l
@ChampikaChampika-l2l 18 сағат бұрын
මුන් පාර්ලිමේන්තුට ගියෙ බස් ව්‍යාපාරය රැක ගන්න ම්සක් රටෙ ම්නිස්සුන්ගෙ ප්‍ර්ස්න ව්සදන්න නෙවෙයි 😅
@Dayarathnarasnayaka
@Dayarathnarasnayaka 17 сағат бұрын
Ana ma toga ammat hukapiya
@chamodck
@chamodck 17 сағат бұрын
උබ දන්නවා පුකක්
@ManuakThemika-je5lt
@ManuakThemika-je5lt 17 сағат бұрын
Ay huttik kollo puk denn​@@Dayarathnarasnayaka
@NipunMadhusanka-l8b
@NipunMadhusanka-l8b 16 сағат бұрын
Balapan dhan anduwe un pasna visadhanawadha kaiya gahanawadha kiyala kata ariyoth pachayakmane ubalawa ithin gonata andhana eka Maha loku dheyak neme Npp unta ubalage kathawen hithana vidhiyen kiuwahaki clean sri lanka genawe dhan anduwe nohakiyawa waha ganna ne owata thamai plan kiyanne
@newmobile9414
@newmobile9414 16 сағат бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@නූල්සිත්තරා
@නූල්සිත්තරා 2 сағат бұрын
මලිමාවෙ මොක්කුද බන් ඉන්නෙ මේ මිනිහ කියන දේ අහපල්ල කාගෙ බස් උනත් ඒ මිනිහ කියන්නෙ ඇත්ත උබල මේක කරපු විදිය වැරදි පොල්ලෙන් ගැහුව වගේ දඩ ගහහ මටත් දඩ ගැහුව කිසිම කතාවක් නෑ කිසිම අවවාදයක් නෑ
@prabathkumara5873
@prabathkumara5873 12 сағат бұрын
කෝමද සජ්ජා අවිල්ල මූ බස් ඇමති එහෙම උනානම්
@dilperera9845
@dilperera9845 12 сағат бұрын
යකො බලපන් දියුණු රටවල් වල බස්. ලන්කාවෙ තොරන් වගෙද කියලා. බස් එක තියෙන්නෙ ඕන බස් එකක් ව්ඩියට.
@krishanyasawardena6292
@krishanyasawardena6292 13 сағат бұрын
මේ කතාව අහල ඔයිල් ලීක් නොවුන බස් එකක් උනොත් ඒක තිරිසන් බස් එකක්...
@Kawii-u8d
@Kawii-u8d 3 сағат бұрын
නාකින්ට මොන හීනද උන්ට ඕන අර ctb කබලක යන්න කොල්ලෙක් බස් එකක් අරන් ලස්සන කරාම තමයි ඔක්කොටම නගින්නෙ 😂
@renziealoysiusdewitt3511
@renziealoysiusdewitt3511 12 сағат бұрын
යුරොපයෙ හැටෙන් පඅස්සෙ බඅස් ලයිසන් අලුත් කරන්න විසෙස වඉදෟය සහතිකයක් ඔන එත් අවුරුදු දෙකයි ඉටපඅසෙ අයෙ දෙන්නෙ නැහැ .
@Hirushavidumal
@Hirushavidumal 15 сағат бұрын
🌹💗💖
@sahanisuru5695
@sahanisuru5695 15 сағат бұрын
අයිතිකාරයන්ගේ අසාව වගේම මිනිස්සුන්ගෙ ආසාවත් නිසා තමයි බස් හදල තියෙන්නේ.ඔච්චරම ඕනේ නැත්තන් ඔක්කොම තහනම් කරයිනේ එත්කොට අපේ උන් හිතන් ඉන්නේ හොඳ සැපට යන්න ජපන් බස් එයි කියලා😅 ඒවගෙ නඩත්තු වියදමත් එක්ක අවම ගාස්තුවම 100ක් වත් වෙයි.මේවා හදන්න ඕන තමයි කවුද අකමැති AC බස් එකක යන්න.මොන දේ කරත් ගොඩක් මිනිස්සුන්ට් එදා වේල හරියට කන්නවත් නෑ 😅 වෙන දියුණු රටවල මගී සේවාව වගේ එකක් හොයන්නෙ ඒ උනාට.මේ කරන වැඩේ ගැන විවේචනයක් නෙමෙයි මේ fb එකේ වැලලෙන උන්ට දැම්මේ
@VoiceSriLanka
@VoiceSriLanka 15 сағат бұрын
Just because someone voted for NPP it doesn’t mean they should be allowed to do anything or they shouldn’t be arrested if they have done crimes
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.