අපිට වැරදුණු තැන් වෙනස් කරන්න ජනපති කළ ඉල්ලීම | Ada Derana

  Рет қаралды 91,815

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 462
@navindushachintha
@navindushachintha 15 күн бұрын
පිස්සෙක්ට යන්න තිබුනු රටක් දකුන / ගම්පහ / කලුතර / කුරුණෑගල / අනුරාධපුර /පොලොන්නරුව /යාපනය/ කෑගල්ල / පොලොන්නරුව / මාතලේ / කොලබ මිනිස්සු එකතු වෙලා බේර ගත්තා Respect 💗💀
@prasad3071
@prasad3071 15 күн бұрын
😍😍😍
@PrabodhaSajeevani
@PrabodhaSajeevani 15 күн бұрын
👍❤️
@disanayakakumari4809
@disanayakakumari4809 15 күн бұрын
❤❤❤❤❤❤❤
@nimesharanasinghe-ot7wl
@nimesharanasinghe-ot7wl 15 күн бұрын
හැමදාම ඕක කියකිය වැලලෙන්නැතුව හිටපං. මුළු රටේම මිනිස්සු එකතු වෙලා තමයි පිස්සගෙන් රට බේරගත්තෙ.
@vd2oe
@vd2oe 15 күн бұрын
දකුණ 💀
@Hansamali.724
@Hansamali.724 15 күн бұрын
Love to AkD....❤❤❤අපි ඔබ තුමාට චන්දෙ දුන්නෙ යහපත් රටක් ගොඩ නැගීම සදහා.සමහර තීරන නීති රෙගුලාසි සුලු පිරිසකට අහිතකර උනත්....බහුතරයක් පිරිසට යහපතක් වෙනවනම් අපි එකන්ම පන උනත් දෙනවා.
@Acerrubrum-t1m
@Acerrubrum-t1m 15 күн бұрын
ඕකට කියන්නේ පණ දෙනවා කියලා නෙමෙයි. මොකද්ද දෙනවා කියලා
@kavindunethsara4029
@kavindunethsara4029 15 күн бұрын
​@@Acerrubrum-t1m යකො උබට දැනුම නැද්ද මේක බලල තෙරුම් ගන්න තරම්වත් පවු බන් උබල වගෙ මිනිස්සු
@mbjengineering
@mbjengineering 15 күн бұрын
@@Acerrubrum-t1m ඔබතුමාට එහෙම අත්දැකීමක් තියේද?
@RanilUdayanga-ht9er
@RanilUdayanga-ht9er 13 күн бұрын
Hmmm පන දෙමු
@ChamiKulatunga
@ChamiKulatunga 15 күн бұрын
හැම කතාවක්ම හරිම සංයමයෙන් හිතට කාවදින්න ඉදිරිපත් කරනවා.මිනිස්සුන්ට එත්තු ගන්වනවා ත්මන්ගෙ මතය. හරිම අපූරුයි . ❤❤❤❤❤❤ මේ පාර රට හදාගන්න බැරි වුනොත් ආයෙ ගොඩ එන්න බෑම තමයි.❤
@PadmiPadmi-m6g
@PadmiPadmi-m6g 15 күн бұрын
ලබ්බ තමයි මු ඉන්දියන් අශුචි කාල මොලේ මොංගල් wela😂😂😂😂😂😂😂😂😂
@mbjengineering
@mbjengineering 15 күн бұрын
@PadmiPadmi-m6g ඔබතුමා දැක්කද අනුර කුමාර අසූචි කනවා?
@Sathsara-b2i
@Sathsara-b2i 15 күн бұрын
​@PadmiPadmi-m6gඔයා කාගේ අසූචිද කන්නේ ,පිස්සගෙද නැත්නම් සීයගේද ? 😂🍑
@hasanthamadhushanka670
@hasanthamadhushanka670 15 күн бұрын
Katha karata wadak nane . Kiuwa dewal karanne nathnm . Katha karana newei ne anura genawe. Oyata katha ahanna onam gedara genihin nawathaganna😅
@mbjengineering
@mbjengineering 15 күн бұрын
@@hasanthamadhushanka670 කරන්න ඕන දේ සහ කියන්න ඕන දේ ඔබට වැටහුනාට අනෙක් සියලු දෙනාටම එක සමානව එහෙම වෙන්නේ නෑ නේද? ඒ නිසා ඔහු ඒක පැහැදිළි කර දියයුතුයි නේද ජනතාවට? තව කාලයක් දීලා බලමු.
@LifeofAdithya
@LifeofAdithya 15 күн бұрын
ජනාධිපතිතුමනි අපි ඔබතුමාට හරි ගෞරවනීයයි ඒත් මේරට විනාශ කරපු තක්කඩියන්ට ගන්න ස්තීර පියවර දෙස බලාගෙන ඉන්නවා ඒකනම් ඉටුවිය යුතුමයි ❤❤❤
@dulmi695
@dulmi695 15 күн бұрын
වැඩ කරමු ❤❤ එක ඔයගෙ අතේ තියෙන්නෙ.
@Welcome_921
@Welcome_921 15 күн бұрын
අනුර, ඔබේ අවබෝධාත්මක දැනුම ප්‍රසංසනීයයි. මගේ මව් රටට සෙතක් යහපතක් වේවා!
@GemidulaGardens
@GemidulaGardens 15 күн бұрын
හාල් නෑ... ඔය දැනුම පාවිච්චි කරලා හාල් ප්‍රශ්නෙ විසදන්න කියාපිය😅
@navindushachintha
@navindushachintha 15 күн бұрын
අපිටනම් තියෙනවාඅ උබලා වගේ හිගන්නොන්ට නැද්ද 😗😂​@@GemidulaGardens
@Welcome_921
@Welcome_921 15 күн бұрын
@@GemidulaGardens හාල් නැත්තෙ ආණ්ඩුවෙ ප්‍රශ්නයක් නෙවෙයි උගත් මිත්‍රයා, අවුරුදු ගාණක ගැටලුවක් ඒක. හරියට රථවාහන වල අනවශ්‍ය කොටස් වලට නීතිය ගැලපීම වගේ. හරියට LTTE ත්‍රස්තවාදය වගේ. හරියට දූෂිත දේශපාලනය වගේ. රාජ්‍යසේවයේ වංචා සහ අකාර්‍යක්ෂමතාව වගේ. ඒව අවුරුදු ගාණක ඉඳන් ටික-ටික හටගන්න ප්‍රශ්න. මාසෙන් දෙකෙන් විසඳන්න බෑ. නමුත් ගැටලුවක් ඇති බව සත්‍යයි!
@ShanikaKodikara-v9i
@ShanikaKodikara-v9i 15 күн бұрын
😂😂​@@navindushachintha
@Diss3367
@Diss3367 15 күн бұрын
@@GemidulaGardensඋබට ගන්න සල්ලි නැ කියපන් හිගන්නු 😂💔
@upul1684
@upul1684 15 күн бұрын
දීපු චන්දෙ ගැන හදවතින්ම සතුටුයි...මාතෲ භූමියට ජයවේවා
@PadmiPadmi-m6g
@PadmiPadmi-m6g 15 күн бұрын
මූට චන්දෙ දුන්න හැම එකාම වහ කාපල්ලා
@indikasilva2535
@indikasilva2535 15 күн бұрын
😂
@jasmineflower9411
@jasmineflower9411 15 күн бұрын
😂😂😂
@hasanthamadhushanka670
@hasanthamadhushanka670 15 күн бұрын
😂😂😂
@rmmskrathnayaka5992
@rmmskrathnayaka5992 15 күн бұрын
ලංකාවේ පලමු ජනාධිපති ❤
@Acerrubrum-t1m
@Acerrubrum-t1m 15 күн бұрын
ඉතිහාසය විෂය ඉගෙන ගත්තොත් නරකද ඔයා 🤔 දැනුම මදි වගේ ඉතිහාසය ගැන 🤔
@rmmskrathnayaka5992
@rmmskrathnayaka5992 15 күн бұрын
@Acerrubrum-t1m wachana වලින් මතුවෙන අර්ථය විතරද දන්නේ 😂
@දෙවD.l.l
@දෙවD.l.l 15 күн бұрын
කාපුවා විස උනාද
@rmmskrathnayaka5992
@rmmskrathnayaka5992 15 күн бұрын
@@දෙවD.l.l නැ. Balla මැරිලා kama නැ 😂
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 15 күн бұрын
​@@Acerrubrum-t1m අනික් වුං බහුතරය කලු සුද්දො...සිංහල දුප්පත් මිනිහෙක් ජනාධිපති වෙච්ච පලවෙනි අවස්ථාව...රට පාලනය කරන අවස්ථාව.....උඹල ඉඳුල් කනවට අපිට කරන්න දෙයක් නෑ..
@hellokiti6853
@hellokiti6853 15 күн бұрын
මට පනස් තුන ඒ වයස පසු නොතැවුනු එකම ඡන්ද දෙක මෙච්චරයි
@NaveenKumar-kg4yu
@NaveenKumar-kg4yu 9 күн бұрын
එකෙන්ම අපි ඔබ සමග සහෝදරයා...
@DilmiNimasha-t2j
@DilmiNimasha-t2j 13 күн бұрын
දේශපාලනේට එන්නැතිව ක්ලාස් කරානම් අද රටක්ම දන්න සර් කෙනෙක් වෙයි...එච්චරටම පැහැදිලිව හැමදේම හිතට වදින්න කතා කරනවා❤❤❤
@JigamerLk_GG
@JigamerLk_GG 13 күн бұрын
Sira
@Shamalee97
@Shamalee97 15 күн бұрын
ශ්‍රී ලාංකිකයින් විදිහට ජනතාව එකතුවෙලා මේ රට හොරුන්ගෙන් බේරගත්තා...ඒ අපි අපේ රට හදාගමු කියල හිතල මිසක් අනුර කුමාර ට ව්තරක් මේ රට හදන්න කැක්කුමක් තියෙනවා කියල නෙවෙයි.. ඒත් එන අභියෝග වලට මූන දෙන්න සහ, හොද විදිහට වෙනස්වෙන්න ජනතාවත් කැප වෙන්න ඕනි. ඒත් මේ සමහරක් ගොන් මිනිස්සු ලෑස්ති නෑ මේ රට හදාගන්න. ඒකයි දුක. ඒත්,හරි තීරණ අරන් මේ රට හොද අනාගතයක් ඇතිකරන්න ඔබට අපිට ශක්තිය ලැබේවා.❤
@LUCKY-wq2dj
@LUCKY-wq2dj 15 күн бұрын
❤❤❤ yeah 100000percent right
@AravindaPrabath-y5n
@AravindaPrabath-y5n 15 күн бұрын
ඇත්ත..❤️‍🩹🥲
@RealGisha
@RealGisha 15 күн бұрын
කොල්ල වගේ රැවුල් කට් එක තියන අපේ ජනපති.❤❤❤ඒක නියමයි.
@ranukamperera2500
@ranukamperera2500 14 күн бұрын
😂😂😂😂
@dineshkumara8098
@dineshkumara8098 15 күн бұрын
ඇත්තටම අනාගත බලාපොරොත්තු සිතට එනවා❤
@gimhaniperera2446
@gimhaniperera2446 11 күн бұрын
ජනාධිපතිතුමනි ඔබතුමාගේ හොඳ වැඩක් මිනිස්සු හැමදාම කරගෙන යන්න ඕනේ මොන දේ උනත් ආණ්ඩුවට බැනලා වැඩක් නෑ ඔබතුමාගේ හැම ක්‍රියාකාර කමක්ම රටේ දියුණුව උදෙසා රටේ උන්නතිය උදෙසා ඒ හින්දා අපි ඔබතුමාට හිස දමා අර ආචාර කරනවා 👏👏👏👏👏
@I.m.ravindu
@I.m.ravindu 15 күн бұрын
Thank you AKD ❤
@KanchanaFernando-l4o
@KanchanaFernando-l4o 15 күн бұрын
Mona karatada dawas 100 k thisse
@AshanWijesinghe-q3c
@AshanWijesinghe-q3c 15 күн бұрын
කතාව හොඳයි,අනුරගේ ක්‍රියාව නම් දුර්වලයි,වරාය ගුවන් තොටුපල අන්ත දූශිතයි,වරායෙ ගේට්ටුවෙන් වාහනයක් ඇතුල් වෙද්දි පිට වෙද්දි අල්ලස් දෙන්න ඕන,මෙහේ ත්‍රීවීල් වල කෑලි ගලවනව,මොනවද මේ කරන විකාර
@sunilhemachandra2768
@sunilhemachandra2768 14 күн бұрын
දූශන පිලිකාවෙන් විනාශ මුඛයට යන රට නමැති රෝගියා සුවපත් කරගැනීමට අනුර නමැති වෛද්‍යවරයා දරන වෙහෙසට සහයෝගයක් ලෙස අනෙකුත් අය රොගියාගේ නියපොතු කැපීම, දත් මැද්දවීම, මුහුණ සේදවීම, නැහැවීම ආදියෙන්වත් උදව් කරනවා මිස වෛද්‍යවරයාට කුහක ලෙස අකුල් හෙලීම නොකළ යුතුය.
@rmmskrathnayaka5992
@rmmskrathnayaka5992 15 күн бұрын
බල්ල මැරුන වේදනාවට ලියපු උන් 😂😂😂😂 ආදරෙයි AKd
@pubududrangana9293
@pubududrangana9293 14 күн бұрын
ලගින්ම හිටපු පොඩි මිනිස්සු අමතක උනොත් පැවැත්මක් නෑ ....සහෝදරයා
@Killz0ne8023
@Killz0ne8023 11 күн бұрын
mechchara kal kela une oka thamai apita, thane hatiyata ane gahuwe na kauruth, ada wenakal duk novi deepu ekama chande AKD
@navindushachintha
@navindushachintha 15 күн бұрын
බොක්කෙන්ම support එක දෙනවා 😗💗
@Acerrubrum-t1m
@Acerrubrum-t1m 15 күн бұрын
බොක්කෙන් කරන support වැඩක් නෑ මොලෙන් support කරන්න බලන්න මොලයක් තියේ නම් 🤔
@oshanikavindhya3959
@oshanikavindhya3959 15 күн бұрын
​@@Acerrubrum-t1m okkoma comment walata reply karanawa neda..pahalata balagena yanne kawda benala thiyenne kiyalada
@sumithnandana2684
@sumithnandana2684 15 күн бұрын
රටේ දියුණුව වෙනුවෙන් රජයක් ගන්න තීන්දු තීරණ වලට ජනතාව සාහොයෝගය ලබා දිය යුතුයි ඇතුගරු ජනාධිපති තුමාට අපේ රට ලෝකේ දියුණු රටක් කරන්න සත්තිය දයිරිය ලෙබේවා ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@Lily-d6s2w
@Lily-d6s2w 14 күн бұрын
ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට ජය වේවා
@Asankarangajeewa-m6r
@Asankarangajeewa-m6r 12 күн бұрын
ජයවේවා ජනාධිපති තුමනි 🎉🎉
@nishanthaKumara-b1r
@nishanthaKumara-b1r 13 күн бұрын
කොහොම හරි හොද ගමණක් යමු සුබ පතනවා ඉදිරියේ ගන්නා සියළු වැඩ කටයුතු සාර්ථක වේවා කියලා
@JayaathnaBarnad
@JayaathnaBarnad 15 күн бұрын
අපි චන්දය දුන්න පලියට රට.හදන්න බෑ.මුලින්ම.තමන්.හැදෙන්න.ඔන තමන්ගේ.ඇතුලාන්තයෙ කුණු.මුලින්ම අස්කරන්න ඕන.එතකොට තමන් පිරිසුදුයි ගෙදර දෙපල පිරිසිදුයි.දරුවො පිරිසුදුයි ගම පිරිසිදුයි රට පිරිසිදුයි තමන් පිරිසිදු වෙනකොට.හරි දේ.හරියට පේන්න කාටවත් බනින්න ඕන නෑ තමන් වැරදිකරු බව දකිනව කලයුතු හරි දේ කරන්න ඔක්කොම සතුටින්
@BeautyHUB-ri3hl
@BeautyHUB-ri3hl 15 күн бұрын
ෂා,කොච්චර ලස්සන කතාවක්ද,මේක දැක්කම මිනිස්සුන්ට රටේ ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා.මොනවා උනත් අනුර සුපිරියට politics පාවිච්චි කරනවා තමන්ගේ ඡන්ද පදනම රැකගන්න?✍️
@ForBetterLifeyt
@ForBetterLifeyt 14 күн бұрын
ජනාධිපතිතුමනි අල්ලස් ගන්න ඒවා. කෑමවලට වස විස දාන ඒවා හදන්න ඕනෙ , වාහනවලට කරනවා වගේම. හැම තැනම දූශනයයි තියෙන්නේ 😢
@JigamerLk_GG
@JigamerLk_GG 13 күн бұрын
Ow me rata me Thawath Dushitha wenna ona ethakota thamai lankawe me wage Gobbauonta sathutu...😅
@anurangahaupeliyange5713
@anurangahaupeliyange5713 15 күн бұрын
මියන්මාරයෙන් ආපු ත්‍රස්තවාදින් ඉක්මනින් පිටුවහල් කරන්න ජනාධිපති තුමනි
@suneethaherath9658
@suneethaherath9658 15 күн бұрын
Thank you dear Mr President, for your wonderful team and your dedication and planning with confidence, good luck to you all, always, please don't give up until you fulfill all these great plans 🙏🙏🙏💖💖💖💐💐💐🍀🍀🍀
@ShanikaAmukotuwa
@ShanikaAmukotuwa 13 күн бұрын
ආදරෙයි බොක්ක ❤
@kamaldewapriya7160
@kamaldewapriya7160 14 күн бұрын
අනිවාර්යෙන්ම පට්ටම සතුටක් දැනෙන්නේ රට හරි පාරේ යනවා කියලා දැනෙනකොට පේනකොට කියාගන්න බැරි තරම් සන්තෝසයක් දැනෙනවත් ජයෙන් ජයමේවා මාලි මාවට අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට ජයෙන් ජයම වේවා ආදරෙයි
@HasithaEaranda
@HasithaEaranda 13 күн бұрын
Oyawa godak vishwhakara shhodry plz oyt puluwan thtam goda danna..❤❤❤❤
@shavinuransha2451
@shavinuransha2451 14 күн бұрын
අපේ උන් එක්ක මේක හදන්න අමාරුවෙයි ඒත් කොහොමහරි මේක හදමු ලොක්කා❤
@DanuskaJayasundara
@DanuskaJayasundara 15 күн бұрын
Difference between educated and non educated. Great talk
@krishanmahesh7494
@krishanmahesh7494 13 күн бұрын
ජයවේවා ජයවේවා
@UniqueCreation16
@UniqueCreation16 15 күн бұрын
දැන් නම් news blnnath asai e tharam ape hith wata mara gmmk news dakiddi.. ♥️👍 ඔක්කොම වෙනස් වෙන්න ඕනේ..
@ruwankumara6226
@ruwankumara6226 15 күн бұрын
වැරදූන්නෑ සහදරයා බොරුකියලා වරද්දා ගත්තා
@nanoproduction3417
@nanoproduction3417 15 күн бұрын
AKD ගැම්මක්...❤❤❤
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 12 күн бұрын
කයිය හොද උනාට තීරණ මහ පොළොවේ වැඩ කරන්නේ නෑනි. 🤔☸️🤔🤔❤😇
@ltheekshana1055
@ltheekshana1055 15 күн бұрын
මියන්මාර් රොහින්ග්‍යා සරනාගතයන්ව විස්වාස කරන්න අමාරුයි ජනපතිතුමනි...ඔවුන් පිලිබද ප්‍රවේසමින් කටයුතු කරන්න
@upul1684
@upul1684 15 күн бұрын
ඇයි උන්ව යවන්නේ නැත්තේ
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 14 күн бұрын
අපි චන්දෙ දුන්නෙ ඔබතුමාට අපි ඉන්නෙ ඔබතුමා සමගයි
@kavindunethsara4029
@kavindunethsara4029 15 күн бұрын
අවුරුදු 19 වෙල දාපු පලවෙනි චන්දෙ ගැන ආඩම්බරයි මේ කියන ඒවගෙ ප්‍ර්තිපල එනව කවදා හරි මගේ රටට❤ AKD uncle ❤
@nishadivlog9300
@nishadivlog9300 15 күн бұрын
ඇත්ත.. තාම තේ,රබර් ,පොල්❤
@SampathDuminda-e9t
@SampathDuminda-e9t 15 күн бұрын
බයිලා රජු ❤. ඉලෝන්මස් කියන හාදයාගේ කොම්පැනිය ගැනත් කියනවා ඕන් නව උත්පාදන ගැන නෙවෙයිනේ සීනි වලින් ගේමක් ගහන්න පුලුවන් කියලා කිව්වා නේද
@Sandakathmini01
@Sandakathmini01 15 күн бұрын
@@SampathDuminda-e9t එළ එළ බ්‍රෝ
@ranukamperera2500
@ranukamperera2500 14 күн бұрын
තාම විපක්ශයේ වගේ ඉන්නෙ😂
@dasunjana161
@dasunjana161 14 күн бұрын
Maths ,physics කරපු කෙනෙක් අපේ ජනාධිපති තුමා..
@lahirumadushanka-177
@lahirumadushanka-177 8 күн бұрын
අපි මේ පරත් රැවටුනා😢
@Music_SriLanka_
@Music_SriLanka_ 13 күн бұрын
කතාව අවශයයි ..... වැඩක් ඒ වගේම අවශයයි ......
@punchisamanali8738
@punchisamanali8738 15 күн бұрын
Nithiyak Hadanna....Eka Eka..Ratawal Walin ana Saranagathin kiyala...Sri Lankawa Rata athulata ana Ayanawa..pituwahal karanna.😡👍👍👍👍👍👍👍👍
@srilanka421
@srilanka421 15 күн бұрын
ජනතාව ට ජය වේවා.ස්තුතියි ජනාදිපති තුමනි අපි ඔබ සමගයි
@punchisamanali8738
@punchisamanali8738 15 күн бұрын
Ane Anura...Oba Dan wath..Ara Saranagatha kiya kiya..Sri Lankawata athulu wena. Eka eka ratawal wala..Mimissunwa..Ratin Yawanna..👍👍👍👍👍👍
@priyanidhammika7862
@priyanidhammika7862 15 күн бұрын
❤❤❤❤❤Ape Akd❤❤🎉🎉🎉jayaweewa methiduni
@ChandaRathana-ny3yx
@ChandaRathana-ny3yx 13 күн бұрын
මේකප් කරලා නේහ් ඒකට කීයක් යනවද දන්නේ නෑ මන් හිතනවා ඒ මුදලත් මහජනයාට දෙනවනම් වටිනවා මේ අවස්තාවේ
@sanjeewamadusha6058
@sanjeewamadusha6058 14 күн бұрын
අපේ උපරිම සහයෝගය දෙනවා
@lushamawickramasinghe9197
@lushamawickramasinghe9197 16 күн бұрын
Ape janadipathi thumata jayawewa🎉
@nalinkumara4345
@nalinkumara4345 15 күн бұрын
කයිවාරු අහල දැන් ඇතිවෙලා තාම කතාව
@RolandX6-o5t
@RolandX6-o5t 15 күн бұрын
ජෙප්පො ආසයි අහන්න ඉන්න😂
@Acerrubrum-t1m
@Acerrubrum-t1m 15 күн бұрын
ජෙප්පෝ :- අඩෝ අපේ දෙය්යට මුකුත් කියන්න එපා. ඉදපන් අපේ භාෂාවෙන් බනින්න - බුහ් බුහ් ගර්........ උම්බෑ.....
@GAMING.PHYTHO
@GAMING.PHYTHO 15 күн бұрын
😂ගොන් ටොයියො ටිකක් එකතු උන කමෙන්ට් එකක් 😂
@දෙවD.l.l
@දෙවD.l.l 15 күн бұрын
අප්පා කතරගම පෙරහැරට බෝම්බ ගහපු ජනාදිපති අයියා නේද මේ
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 15 күн бұрын
පව් ඔයා දුකට කියන කතා 😂😂😂
@lucianord8626
@lucianord8626 15 күн бұрын
💗💗💖
@Eassykorianway
@Eassykorianway 15 күн бұрын
aththatama mama harima kamathi manussayekkk.....h
@a.thamidudhananjaya4470
@a.thamidudhananjaya4470 15 күн бұрын
❤❤❤❤❤❤
@vishalprabashwara391
@vishalprabashwara391 15 күн бұрын
Excellent bro Jaya wewa
@ajithsiri2781
@ajithsiri2781 15 күн бұрын
අපේ ජනාධිපතිතුමා හරි ලස්සනයි.. වගේම එතුමාගේ හිතත් ලස්සනයි.. මට හොඳටම විශ්වාසයි.. ඔබතුමා අපෙ රට ගොඩගන්නවා.. තීරං ජයතු ජනපතිතුමනි.. තෙරුවන් සරණයි..
@GemidulaGardens
@GemidulaGardens 15 күн бұрын
ජනාධිපති තුමාගෙ ලස්සන බලා ගන්න පුළුවන් තව මාස 3න් විතර😂
@RolandX6-o5t
@RolandX6-o5t 15 күн бұрын
බූරු පැටව්
@Acerrubrum-t1m
@Acerrubrum-t1m 15 күн бұрын
ඔව් අනේ මන් මත් කරනෝ 😌
@Onevog
@Onevog 14 күн бұрын
නියමයි 🫡
@UniqueCreation16
@UniqueCreation16 15 күн бұрын
මේ lakawe thiyena බස් සිස්ටම් එක. සම්පූර්ණයෙන් වෙනස් කරන්න ඕනෙ.. card punch කරන සිස්ටම් එකක් ගේන්න ඕනේ.. රජය යටතට ඒක අරගෙන ශක්තිමත් කරන්න ඕන.. එතකොට පෞද්ගලික බස් සංගම් වලට ඔය මුකුත් කරන්න බෑ.. 👍♥️..
@rukmangunarathna8717
@rukmangunarathna8717 14 күн бұрын
👍👍👍👍👍
@psathya6345
@psathya6345 14 күн бұрын
අලුත් ගමනකට කළ හැකි බොහෝ දේ තිබුණත් ප්‍රථමයෙන් රට ස්ථාවර කරගත යුතුව ඇත. පිට්ටනිය සකස් වූ පසු ක්‍රීඩා කළ හැකිය.
@ishaniduranga3774
@ishaniduranga3774 15 күн бұрын
❤❤❤❤❤oman❤❤
@sachinirangana1978
@sachinirangana1978 14 күн бұрын
We are ready❤
@slytshortsboy3674
@slytshortsboy3674 16 күн бұрын
අපි ඔබ සමගයි AKD ❤🧭
@HasithaEaranda
@HasithaEaranda 13 күн бұрын
Plz මේ රට ගොඩදාන්න. Plz
@Yes99125
@Yes99125 15 күн бұрын
Yes you can we cam president ❤❤
@PeelingPeely001
@PeelingPeely001 15 күн бұрын
පචයා කය්ය ගහලම 😂 ගේම ගහනවා
@Sandakathmini01
@Sandakathmini01 15 күн бұрын
සරණාගතයන් වහාම රටින් පිටමං කරනු
@kris-y2t
@kris-y2t 15 күн бұрын
video ekata adala comment danna igena ganin issellama, gobba manawikawa
@ipathirana801
@ipathirana801 15 күн бұрын
රටවල් වල ,,,නීති තියෙනවා ,,ඒවා ජාත්‍යන්තර නීතිය ට අනුවයි කරන්න ඕන ,,,ඔයා කමෙන්ට් දැම්මට ඒවා කරන්න බෑ ,,,
@Sandakathmini01
@Sandakathmini01 15 күн бұрын
@kris-y2t යකෝ.. ! එදා බත්තලකින් මෙහෙට ආවේ හතර දෙනයි. දැන් බලපං පෙට්ටියට මීයෝ බෝ වුණා වගේ
@Sandakathmini01
@Sandakathmini01 15 күн бұрын
@@ipathirana801 සෙන්ටිනේල් අයිලන්ඩ් පලයව්
@Sandakathmini01
@Sandakathmini01 15 күн бұрын
පර හැත්ත රිංගන්නෙම මෙහෙට
@Vgood99
@Vgood99 15 күн бұрын
He is conscious about every word that comes out of his mouth! ❤
@darshanarathnayaka2350
@darshanarathnayaka2350 15 күн бұрын
Jaya mavatha bihivanu labanne niveradi nayakayaku sitiyoth pamanai.....ada Aya sanatha vemin pavathi....happy.
@SanathKumara-mx7ot
@SanathKumara-mx7ot 15 күн бұрын
Niyamai❤
@ChathuraMadusanka-iw7vk
@ChathuraMadusanka-iw7vk 15 күн бұрын
We believe in you 👍
@උසස්පෙළභෞතිකවිද්යාව
@උසස්පෙළභෞතිකවිද්යාව 15 күн бұрын
මම රජතුමා රාජ්‍ය සෙවක යෙක් තාමත්..හැබැයි පඩි නෑ..😝😝😝😝💔💔💔💔🌏🌏🌏🌏
@Sandakathmini01
@Sandakathmini01 15 күн бұрын
@@උසස්පෙළභෞතිකවිද්යාව තෝ රජතුමා නම් මොකටද තව පඩියක්. ගෙයි පඩිය උඩට වෙලා හිටපං 🐃
@warunajayasundara4198
@warunajayasundara4198 15 күн бұрын
හොද වැඩේ තොපිට,,,😂😂
@buddwik2719
@buddwik2719 15 күн бұрын
උදය සම්පත් නේද මේ. උසස් පෙල භෞතික විද්‍යාවේ සිලබස් එක සති දෙකෙන් කවර් කරන කෙනා නේද මේ😂
@dinethkumarasinha6522
@dinethkumarasinha6522 15 күн бұрын
වැඩේ කරගෙන යන්න ඔහොම.ඒකට ගරු කරනව,හැබැයි high capacity වලට අවසර දෙනව කිව්ව එක ගැනැත් ටිකක් හොයල බලන්න❤
@asankasampath1714
@asankasampath1714 14 күн бұрын
😂😂😂😂😂 මහාපච නායක...
@madhuwavlog
@madhuwavlog 14 күн бұрын
බයිලා නැතුව වැඩ කරමු,අපිත් ඔයාට දුන්නේ
@OviniTrilishya
@OviniTrilishya 15 күн бұрын
එඩිතර නායකයෙක් ඔබ තුමා ..රට දියුණු වේවා ..රට දියුණු වේවා ..ඔබ පමණයි රටට අවංකව ආදරේ කරන නායකය මෙතෙක් කල් බිහිවූ...❤❤❤❤❤❤
@NilupulNawodya
@NilupulNawodya 15 күн бұрын
දැන්වත් කියවන්නෙ නැතිව වැඩ කරලා පෙන්නන්න.
@anushkasirinivas7599
@anushkasirinivas7599 15 күн бұрын
Oya veda tamai pennanne ubalage maha un vage higa kaka maha ekai podi ekai dennama hora kala rata gihilla higa kann nemei eka tamai api lankavata help karanne ubalage maha un hariyata kalanam ada ubata jaya wewa kiyanna tibuna dan uba punnakku kaka kaka duvanava
@ChamodRashminda
@ChamodRashminda 15 күн бұрын
ජනපති කරන්නෙ කාර්‍ය මණ්ඩල මෙහෙයවීම
@LankaAMusic
@LankaAMusic 15 күн бұрын
ගොඩක් දෙවල් වෙමින් තියෙනවා උබ්ලා වගේ එවුන් හාල් පොල් දිහා බලන් හිටියට 👍👍
@Toon-Troupe
@Toon-Troupe 15 күн бұрын
මේ කියන ඒව තේරුම් ගන්න ඉස්කෝලෙ ගිහින් තියෙන්න ඕනෙ නේ...😂😂 කැලේ පැනපු එකක්ට තේරෙන්නෙ නෑ ඉතිම්...😂😂තොපේ ලමයිටවත් උගන්නපං ඉස්කෝලෙකට යවල....උබ වගේ බූ ru පැටව් තව හදන්නෙ නැතුව...😂😂
@MrShane-k2y
@MrShane-k2y 15 күн бұрын
@anushkasirinivas7599 අවසානයෙ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ ජනාධිපති කෙනෙක්ගෙ මවක් රජයෙ රෝහලකත් නතර කරා නේද? යුද්ධය, ජවිපෙ කැරලි උද්ඝෝෂණ මැද දූෂිත රාජ්‍ය නිලධාරීන් සහ ඇමැතිවරු එක්ක හිටපු නායකයන් මේතරම් හරි රට දියුණු කරගත්ත එකම මැදැයි. දැන් අනුරගෙ වාරය. කයිය නවත්තලා වැඩක් කරලා පෙන්වන්න. අඩුම තරමෙ ඒ කාලෙ ගිනි තියපු වී ගබඩා ටික හරි හදාගෙන පවු සමා කරගන්න.
@jasmineflower9411
@jasmineflower9411 15 күн бұрын
අනාගෙන ඉන්නේ ... හොදටම ... 😂
@tharangasampath6770
@tharangasampath6770 15 күн бұрын
ඔච්චර අඩන්න එපා mr fake account බයියා
@psathya6345
@psathya6345 14 күн бұрын
එහෙම කියන්න බෑ. මෙහි ගැඹුර දන්නවනම් වචනයක් වත් කියන්නෙ නෑ.
@zerooo375
@zerooo375 11 күн бұрын
​@@psathya6345තෝ දන්නවද වහල් පින්නයා
@samanpriyawijesinghe3586
@samanpriyawijesinghe3586 15 күн бұрын
දීපු චන්දේ ගැන සතුටු වෙනවා❤❤❤❤
@DrsFernando
@DrsFernando 15 күн бұрын
Nithiyata garu karana nithiyata baya hamotama eka ha samana nithiyak dadhuwam labena ratak minissu bihi karanna...💪👌👌
@sampathsilva3273
@sampathsilva3273 15 күн бұрын
Naki HORU wageda...me rate deyunuwa wenewema wethara epadesa minissu ❤❤ NPP ❤
@himeshmadushan6851
@himeshmadushan6851 14 күн бұрын
Akd.❤️🇱🇰👑️
@disanayakakumari4809
@disanayakakumari4809 15 күн бұрын
Akathu wemu ape hamoma mey rata goda ganna anura janapathi ta udau karamu rata ta adarei nam ape hamoma ohu yana mey gaman ta udau karamu ❤❤
@shanthifernando1643
@shanthifernando1643 16 күн бұрын
අනිවාර්යයෙන් විවේකය අත්‍යවශ්‍යයි අපේ ජනාධිපති සහෝදරයාට ..පැය විසි හතරම වැඩ...ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න ජයවේවා
@gayashannemal3123
@gayashannemal3123 15 күн бұрын
😂
@sandunifernando3874
@sandunifernando3874 15 күн бұрын
😂😂😂
@gayashannemal3123
@gayashannemal3123 15 күн бұрын
පිස්සුද සාන්ති ඔයාට
@chamikaishan6393
@chamikaishan6393 15 күн бұрын
@tharothegreat
@tharothegreat 15 күн бұрын
❤❤❤
@anthonypinto2739
@anthonypinto2739 15 күн бұрын
Akd❤
@gayansudarshana7810
@gayansudarshana7810 15 күн бұрын
අති ගරු ජනාධිපති තුමනි.කන්න නැතුව හරි අපි ඉන්නම්.අපි ඔබ ගැන තිබ්බ විස්වාසය නැති කරන්න එපා.එක්නැලිගොඩ තාජුඩීන් ලසන්නත පෝද්දල ජයන්ත ඇතුලු අය උස්සල මරමු හොරි කාපු ගෝටට මහින්දට බැසිල්ට ශිරන්තිට යෝෂිතට නාමල්ට ඇතුලු බලු රාජපක්ෂ පව්ලට නීතිය ක්‍රියාත්මක කරන එක අමතක කරන්න එපා.ඒ වගේම පාස්තු ප්‍රහාරය.රට හදාගෙන යන ගමන් මේවට නීතිය ක්‍රියාත්මක කරන්න.අපි බලන් ඉන්නේ ඒ දිහා.අපිට කන්න නැතත් කමක් නෑ ටිකක් ඉවසන්නම්
@komarik4660
@komarik4660 15 күн бұрын
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@උසස්පෙළභෞතිකවිද්යාව
@උසස්පෙළභෞතිකවිද්යාව 15 күн бұрын
ලක්ෂ 68 රටින් සමාව ගත යුතුයි ව රෙන් අද එලවන්න.මම රජතමා ජනපති.ලංකාව එක මා සෙන් ලොක බලවතා.😝😝😝😝💔💔🌏🌏🌏🌏
@kckevin6416
@kckevin6416 15 күн бұрын
Thoge amma thama hu####😂
@උසස්පෙළභෞතිකවිද්යාව
@උසස්පෙළභෞතිකවිද්යාව 15 күн бұрын
@kckevin6416 😝😝😝😝
@TravelWithAnura-cf9mw
@TravelWithAnura-cf9mw 12 күн бұрын
බඩුබාහිරාදියෙ ටිකක් මිල ගැන අවදානය යොමු කරානම්..ආන්...තාම හිතට පැහැදිමක් නැ..ඔබ ගැන තියන ව්ස්වාසය නැති නොවෙවා..
@shanmaduranga5354
@shanmaduranga5354 14 күн бұрын
legend ❤
@animalplus3513
@animalplus3513 15 күн бұрын
😍😍
@disanayakakumari4809
@disanayakakumari4809 15 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AmalChamaka
@AmalChamaka 15 күн бұрын
☸️⚛️🔯🕎🕉️☪️🛐✡️☦️ අපි ඉන්නවා කබ්බො ට්කක් ඉන්නවා උන්නම් කොහොමත් 🇱🇰 lankawatath vadak na...
@sigmanero8193
@sigmanero8193 15 күн бұрын
❤🎉
@Anlaf-n1p
@Anlaf-n1p 15 күн бұрын
Kiyawana eka adu karala weda karanna ... 😅
@SapsaraSuvishani
@SapsaraSuvishani 15 күн бұрын
Karana gaman inne 👍
@evopowerbomb3862
@evopowerbomb3862 15 күн бұрын
උබනම් මෝඩයෙක්
@Toon-Troupe
@Toon-Troupe 15 күн бұрын
මේ කියන ඒව තේරුම් ගන්න ඉස්කෝලෙ ගිහින් තියෙන්න ඕනෙ නේ...😂😂 කැලේ පැනපු එකක්ට තේරෙන්නෙ නෑ ඉතිම්...😂😂තොපේ ලමයිටවත් උගන්නපං ඉස්කෝලෙකට යවල....උබ වගේ බූ ru පැටව් තව හදන්නෙ නැතුව...😂😂
@Toon-Troupe
@Toon-Troupe 15 күн бұрын
මේ කියන ඒව තේරුම් ගන්න ඉස්කෝලෙ ගිහින් තියෙන්න ඕනෙ නේ...😂😂 කැලේ පැනපු එකක්ට තේරෙන්නෙ නෑ ඉතිම්...😂😂තොපේ ලමයිටවත් උගන්නපං ඉස්කෝලෙකට යවල....උබ වගේ Buuuuuru පැටව් තව හදන්නෙ නැතුව...😂😂
@imanthamindu3323
@imanthamindu3323 15 күн бұрын
Wada karna gman inne, oya wada patan gnna, president witharak wada krl hariynne nee☺️
@chathushkadesilva4687
@chathushkadesilva4687 15 күн бұрын
anivaryen, Anura sahodaraya. Puravesiyo vidihata ape yuthukamuth itu karannemu.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Derana 360 | විජිත හේරත් | With Vijitha Herath
1:45:10
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН