හෙළ අභිමානය ලොවට පෙන්වන - සිංහලේ අවසන් රජ වාසළ සොයා හිරු ගිය ගමන - Hiru News

  Рет қаралды 58,334

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 127
@KumuduJAD
@KumuduJAD 14 сағат бұрын
මේවගේ වැඩසටහන් වැඩි කරානං සුපිරියි ❤😊🎉
@ducreationsl
@ducreationsl 14 сағат бұрын
siravatama
@devonplusTVOfficial
@devonplusTVOfficial 14 сағат бұрын
😂😂😂
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 13 сағат бұрын
@@devonplusTVOfficial sudda arala giya janayak
@White_Hawk_17
@White_Hawk_17 6 сағат бұрын
​@@devonplusTVOfficial සුද්ද වහල්කමේන්ම තියලා ගියපු ජනයෙක්.
@YasaIsuruOfficial
@YasaIsuruOfficial 14 сағат бұрын
මේ ගැන පෙන්නුවට හුගක් ස්තුතියි ❤ 🔥🔥
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 13 сағат бұрын
අපේ රටෙ ටිවී චැනල් වල වුනත් අපේ කමට තැනක් දීලා නැ අපේ රටේ සිංහල අපේ දේ පෙන්නනවා වෙනුවට ඉන්දියන් මල මගුල් පෙන්නන්නෙ එහෙම එකේ මේ වගේ දෙවල් තමා චැනල් වල දාන්න ඕනෙ ජය වේවා 💗
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 7 сағат бұрын
ඉතින් ඕකත් ඉන්ද්යන් මල මගුලක් තමය්...ඔය හිටිය රජාලා හතර දෙනාම දකුණු ඉන්ද්යන් ***න් ඒත් මේ ප්‍රෝග්‍රෑම් එක හොදය්
@Everything-Mr
@Everything-Mr 6 сағат бұрын
මුං කිස්තියන් නෙ ඉතිං
@SmaAma-z5m
@SmaAma-z5m 6 сағат бұрын
​@@Everything-Mr yako relo silwa buddagamr monatgaram pinkam karanawada e yaka😅
@White_Hawk_17
@White_Hawk_17 6 сағат бұрын
​@@Everything-Mr නෑ මු ක්‍රිස්තියානි නෙවේ
@SmaAma-z5m
@SmaAma-z5m 6 сағат бұрын
​@@Everything-Mrමොඩයෙක්නෙ
@sahanavishka3985
@sahanavishka3985 6 сағат бұрын
බොහොම ස්තූතියි අපේ අතීත දේ මෙවැනි ලෙස හෝ විකාශය කිරීම පිළිබඳව...💐💐💐
@ANMAXBRO
@ANMAXBRO 5 сағат бұрын
කලවම් සිංහලයන් විසින් පාවා දුන් අපේ පෞඩත්වය.
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 2 сағат бұрын
උද්දච්ච මිනිසුන් හිරු ට අප්‍රමාණ නින්දා අපහාස කරනවා ගොඩාක් ආඩම්බර යි හිරු තවත් අතීතයේ සත්‍ය මොලේ විකුර්ති 2000අය ටත් පරිනත මිනිසුන් ට ත් දකින්නට ඕනි ගොඩාක් ඉස්තුති පුලුවන් නම්..අපේ යුද්දය පෙන්නලා දෙන්න තවත් පෙන්නන ඉන්දියාවේ හින්දි අවශ්‍ය ම නහැ උපන් රටට අබිමානයක් හිරු සියලු කාර්‍ය්මන්ඩලයට ගොඩාක් ඉස්තුති හදවතින්ම ආදරෙයි
@LakshanMadushan-ek5sp
@LakshanMadushan-ek5sp 6 сағат бұрын
නියම වැඩසටහනක් ❤
@RuwanKumara-o9o
@RuwanKumara-o9o 5 сағат бұрын
මෙ වැඩසටහන ඉතා අගයකරන්නෙමු.❤
@darshanasuraweera8043
@darshanasuraweera8043 13 сағат бұрын
Political programme නම් උබලට සෙට් වෙන්නේ නෑ.මේ වගේ documentary programme නම් නියමයි👍👌
@pathmaherath5036
@pathmaherath5036 6 сағат бұрын
Theruwan saranai ekanam aeththa
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 10 сағат бұрын
හරිම වැදගත් ❤❤❤
@TheYouTubeStoryTeller2024
@TheYouTubeStoryTeller2024 14 сағат бұрын
යකෝ ඒ වීඩියෝ එකේ ස්පීඩ් එක. වෙන ඕපදූපයක් නන් වෙලාව අරන් වචන වල ගැප් තියල පද්දල ගන්නව. 😅
@HirukaJayanetti
@HirukaJayanetti 5 сағат бұрын
ammapa 😂😂
@dilrukshiperera-yo5br
@dilrukshiperera-yo5br 12 сағат бұрын
නැවතත් පුරාවස්තු හොරකම් කිරිමට පෙර, මේවාට දැඩි පොලිස් හා හමුදා ආරක්ෂාව ලබා දිය යුතුයි.
@danushkabandara9647
@danushkabandara9647 9 сағат бұрын
godak watina deyak ape daruwanta
@lakmalmadhusanka6521
@lakmalmadhusanka6521 15 сағат бұрын
බ්‍රිතාන්‍ය ජාතික ස්පීල්බර් නෙවෙයි. 1602 මඩකලපුව වරායෙන් ලංකාවට ආ *ලන්දේසි ජාතික ජොරිස් වෑන් ස්පීල්බර්ජන්*
@nawanjanadamsarani7678
@nawanjanadamsarani7678 14 сағат бұрын
@ShandasanayakaFernando-g2d
@ShandasanayakaFernando-g2d 6 сағат бұрын
Excellent ❤️
@Aberathne-pc6zt
@Aberathne-pc6zt 11 сағат бұрын
කිලෝමීටර් දෙකයි දුර තාම ගිහින් නැ කිලෝමීටර් පහක් දුර මැචිි බලන්න යනවා මං ගැ මටම ලැජ්ජාවෙිි බැ 😮
@chathurangasandaruwan7610
@chathurangasandaruwan7610 12 сағат бұрын
රට වටේම වැඩසටහන් කරන්න. අපි බලනවා.❤🎉🎉❤❤
@SahanKarunasena
@SahanKarunasena 8 сағат бұрын
ආසාව තියෙන්නෙ පුරාවිද්‍යාවට ඒ උනාට ආර්ථිකේ හරහට ඉන්නවනි. 😢
@upulananda1277
@upulananda1277 5 сағат бұрын
👍👍👍
@BeautyHUB-ri3hl
@BeautyHUB-ri3hl 15 сағат бұрын
👍
@idunilgunarathna9388
@idunilgunarathna9388 5 сағат бұрын
රජ ඉතිහසයම බලද්දි මොන කුමන්ත්‍රන තිබ්බත් ලන්කාවේ මහා පවාදීම් එක්ක දේශපාලනික පාවාදීම් එක්ක බිහිවුන ශ්‍රී ලංකාවට හෙන කටින හැමදේම සිද්ධවුන රාජ්ජ්‍යක් ලෙස පරාජිතම රාජධානියක් තමා සෙන්කඩගල රාජධානිය. කවුරු මොනව කිව්වත් ඒක පිලිගන්න වෙනව..
@kumirkumir3510
@kumirkumir3510 14 сағат бұрын
🙏❤❤❤❤❤👍
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 10 сағат бұрын
❤❤❤❤
@RSusan-g1p
@RSusan-g1p 5 сағат бұрын
🔥🔥🔥🔥🔥🇱🇰
@sore7492
@sore7492 10 сағат бұрын
Menn news ♥️
@Imtheboss6905
@Imtheboss6905 6 сағат бұрын
1:50 මෙතුමිය වැරදියි,මේ ලන්දේසි ජාතිකයෙක් මිස ඉංග්‍රීසි ජාතිකයෙක් නොවෙයි.පළමුවන විමලධර්මසූරිය රජුගේ කාලයේ ඉංග්‍රීසි ජාතිකයෝ ලංකාවේ හිටියෙ නෑ.
@SheharaYasashmiBasnayaka
@SheharaYasashmiBasnayaka 3 сағат бұрын
ලන්දේසි ජාතික ජොරිස් වෑන් ස්පිල්බර්ජන්
@Imtheboss6905
@Imtheboss6905 3 сағат бұрын
@@SheharaYasashmiBasnayaka අහ් ඔව්
@YouMolMusic
@YouMolMusic 15 сағат бұрын
Supiri me wage wada satahan wadi Kara nam oya horun ganayi pathale news nathuwa hiru supiri
@kavindaweeranayake2108
@kavindaweeranayake2108 13 сағат бұрын
ඕකේ තිබ්බ කාමරයෙන් බාගයක් වගේ තිබ්බ රජ්ජුරුවන්ගේ චිත්‍ර ඇදපු පෙට්ටගම ක් තිබ්බා ඒක නෑ දැන් ඕකේ
@pailotmonnitor1488
@pailotmonnitor1488 2 сағат бұрын
එක තිනවා කෞතුකාගාරය තැන්පත් කරලා බලන්න පුලුවන්
@kavindaweeranayake2108
@kavindaweeranayake2108 Сағат бұрын
@pailotmonnitor1488 මං දැක්කේ නං නෑ
@sagaranuwan9986
@sagaranuwan9986 13 сағат бұрын
Magana pannuwata pin uyalata🙏
@prabasheranga5101
@prabasheranga5101 4 сағат бұрын
සිංහලයේ අවසන් රජුත් හෙන track පැනපු ඩයල් එකෙක් කියල මතක් උනාම පට්ට් අවුල් බන් 🙂👍
@Yasiruyt
@Yasiruyt 3 сағат бұрын
රජතුමාව track පැන්නේ සුද්දො රජතුමාව බේබද්දෙක් කරපු නිසා😢
@25543lk
@25543lk 6 сағат бұрын
මැටි මුට්ටිය අපේ ගමේ ඔවිල්ල වළව්වේ වත්තෙන් කෙසෙල් වලක්‌ කපද්දී හම්බුනේ තව මුට්ටි දෙකක් තියෙනවලු ඒ වත්තේ දැන් එකේ මොකුත් කරන්න් තහනම් සීල් කරලා තියෙන්නේ වත්තට
@khp7425
@khp7425 6 сағат бұрын
මහනුවර යුගය සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ පිරිහුනම යුගය.ශ්‍රේෂ්ඨම යුගය අනුරාධපුර යුගයයි.
@levinodo
@levinodo 2 сағат бұрын
එක ගොඩක් උන් දන්නෙ නැ. බෞද්ධාගම නැවත ප්‍රචලිත කරන්න බ්‍රිතාන්‍යයන් අනුග්‍රහයක් දිලා තියනවා. පෘතුගිසින් වගේ උන්ට ආගම පතුරන්න අවශ්‍යතාවයක් තිබුනෙ නැ.
@buddhidasith2005
@buddhidasith2005 13 сағат бұрын
kalekin hoda documentary ekak dkke. issara rupavahiniye ehema nitharama yanawa me wage ewa. dn nm eketh ynne nh.
@ChameliNagahawatta
@ChameliNagahawatta 14 сағат бұрын
පුදුම හදිස්සියක්නේ නිවේදකයට තියෙන්නේ..
@HarshDiyon-u9k
@HarshDiyon-u9k 13 сағат бұрын
Edit ඒ එහෙම හරි දල වශයෙන් දැනගන්නට ලැබුනට ස්තූති කරන්න 😊
@prabodhabandara2058
@prabodhabandara2058 6 сағат бұрын
දකුනෙ ඈයො කමක් නෑ ඇවිත් බලල යන්න අපි ඔයැයිල එක්ක තරහ නෑ...
@B.Gamage
@B.Gamage 5 сағат бұрын
එල 👍 🤝 අනිවාර්යයෙන් ආපු දවසක එනවා. බලන්න එන්න එපැයි අපේ නේ....😊😊
@ElectricalCCTV
@ElectricalCCTV 14 сағат бұрын
Me maligawa koheda tiyenne
@lakmalmadhusanka6521
@lakmalmadhusanka6521 13 сағат бұрын
@@ElectricalCCTV මහනුවර දළදා මාළිගය අසළම
@vidurangalahiru
@vidurangalahiru 5 сағат бұрын
Music too loud
@JayanthaPradeep85-rk8ng
@JayanthaPradeep85-rk8ng 7 сағат бұрын
👍👍👍
@udayawasala8251
@udayawasala8251 7 сағат бұрын
කොහෙද ති⁣යෙන්නෙ
@wildlife2606byashank
@wildlife2606byashank 3 сағат бұрын
ටිකට් එක කීයද
@user-pd6ts3fn1k
@user-pd6ts3fn1k 8 сағат бұрын
කොහේද තියෙන්නේ කවුරැ හරි කියන්න
@citronvilla1166
@citronvilla1166 8 сағат бұрын
රටට වැදගත්දෙයක් පෙන්නනවමද කොහෙද
@rvandephili
@rvandephili 6 сағат бұрын
හරිම තැන මැද මුලන නෙමෙයි ද
@DineshDuminda-h5d
@DineshDuminda-h5d 8 сағат бұрын
Apekamata garukrpala apede pennapalla meka ape rata ape kama dan nathiwlathiyenne
@chandaniekahakotuwa
@chandaniekahakotuwa 4 сағат бұрын
මෙතුමිය වැරදියි ජෝරිස් වෑන් ස්පිල්බර්ජන් ලන්දේසී ජාතිකයෙක්! කි. ව 1602 පලමු දූත මෙහෙවර කලේ
@kavshalyadasanayake5947
@kavshalyadasanayake5947 4 сағат бұрын
ඇයි ඔක්කොම බාගෙට කියන්නට්
@magedaragamage9824
@magedaragamage9824 6 сағат бұрын
හෙල ප්‍රෞඩත්වය හොදටම රකින් හින්ද හිරු ...පෙන්නන එක හොදයි
@InduwaraRathnayake-m3r
@InduwaraRathnayake-m3r Сағат бұрын
Ee pilima monwyen da hdl thiyenne ?? 😮😮
@thelankanatriz
@thelankanatriz 7 сағат бұрын
වෙනදට ඔය වගේ උත්සව වල දාන බෞද්ධ කොඩි, ජාතික කොඩි වෙනුවට මොනවද මේ පාට පාට කොඩි කෑලි එල්ලලා තියෙන්නේ? ජය මංගල ගාථා වගේම ඒවත් අයින් කරන ගමන්ද ඉන්නේ?
@rebikasilomi1359
@rebikasilomi1359 7 сағат бұрын
Mu nam anurage ekek😂
@DhananjayaWeerakoon13-x6i
@DhananjayaWeerakoon13-x6i 4 сағат бұрын
පර සුද්දට රට පාවා දුන්නානෙ
@levinodo
@levinodo 2 сағат бұрын
රට නෙවෙ බන්. උඩරට රාජධානිය. රටෙන් ඉතුරු කොටස එ වෙනකොට දිලා ඉවරයි 😂
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 6 сағат бұрын
ස්පිල්බර්ග් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් නෙමෙයි ඔහු ලන්දේසි ජාතිකයෙක්.
@pramithkumara9799
@pramithkumara9799 5 сағат бұрын
🎉❤ yeah
@inhocsignovinces-5797
@inhocsignovinces-5797 13 сағат бұрын
පිළිමවල කැත ෂික් මෙච්චර දියුණු තාක්ෂණයක් තියෙන කාලෙත්
@Avatar-7-r2d
@Avatar-7-r2d 12 сағат бұрын
කතෝලික උන්ට සිංහල කමක් කොහෙද 😂😂😂
@Avatar-7-r2d
@Avatar-7-r2d 12 сағат бұрын
කලවං වෙච්ච උන් 😂😂
@ishankaavinash1322
@ishankaavinash1322 7 сағат бұрын
ආගම්වාදී ජාතිවාදියා​@@Avatar-7-r2d
@B.Gamage
@B.Gamage 5 сағат бұрын
අනේ මේ කන් ඇහ්හෙන්නෙ නැද්ද වීඩියෝ එකේ කියනව අතීතයෙ තිබුන ඒවට කිසිම හානියක් නොකර තමා ඒව ප්‍රදර්ශනයට තියලා තියෙන්නෙ.... නවීන තාක්ෂණයට මේ පිලිම හැදුවොත් කොහෙද පෞරාණික බවක් ...එතකොට ඒ පිලිම වල අගයක් නැති වෙනවනෙ
@slkidselectronic5511
@slkidselectronic5511 5 сағат бұрын
හාල් මලු පාවා දෙන්නන්ට ඕවා අරහං
@Education100g
@Education100g 8 сағат бұрын
අවුල මේකයි අපිට ඉස්සර කොච්චර ප්‍රෞඪ ඉතිහාසයක් තිබ්බත් එව අනාගතයට වටින්නෙ නැ අපි තාම ලිදේ ඉන්න ගෙම්බො වගේ හැම දාම අතීතය ගැන කියවනවා විතරයි වර්තමානයේ ජිවත් වෙන්න බලන්නෙ නෑ 😢💔😞
@GayanVithanage
@GayanVithanage 7 сағат бұрын
සංචාරක කර්මාන්තය ට කොච්චර වටිනවද
@Education100g
@Education100g 6 сағат бұрын
@GayanVithanage ඕව පෙන්නලා මේ රටවල් කවදා ගොඩ දාන්නද? 💔😞
@White_Hawk_17
@White_Hawk_17 6 сағат бұрын
අත්තද ලොව පළමු ශවර් එක හදලා තියෙන්නේ කවුද? ලොව පළමු ෆිල්ටරේ එ විතරක් නෙවේ ලොව පැරණිම ස්නයිපරේ මේ අහන්න අත්තියේ දේවල් දිහා බැලුවම මට පෙන්නේ එ මිනිස්සු අපිට වඩා ස්මාට් තමන්ට ඕන දේ කොහොම හරි හදලා ඇත්තටම අතීතය පාඩමක් උගන්නල තියනවා එ ආදර්ශයක කිසිම කෙනෙක් දීලා නෑ අතීතේ හිටපු මිනිස්සු මෙච්චර නිර්මාන කරානම් ඇයි අපිට බැරි ඔන්න ඔතනයි ප්‍රශ්නය තියෙන්නේ සහෝදරයා තව එක දෙයක් තියනවා හිනා වෙන්න එපා මේක නාසා එකේ වෙබ් එකේ සච් කරලා බලන්න බොරුනම් ලෝකෙන්ම පිටසක්වල ජීවින් ගැන පළමු සාක්ෂිය හම්බ උනේ ලංකාවෙන් එ විතරක් නෙවේ ගුරුතවාකර්ෂණ බලය අඩුයි. ඇයි අපිට එ වගේ තැනකින් උපයන්නත් බැරි මේ වගේ තැනක් අපේ රටේ තියනවනම් Space X / Nasa වගේ ආයතන වලට අවස්තාව දෙන්නේ නෑ කොහේද අවස්ථාව දුන්නම මෙනන් රට අල්ලනෝ කියලා දුවනවනේ කට්ටිය. 😂
@Education100g
@Education100g 6 сағат бұрын
@@White_Hawk_17 අපි හැම දාම එක තැන 💔😞
@GayanVithanage
@GayanVithanage 6 сағат бұрын
@@Education100g දැනටත් ලංකාව ට ඩොලර් බිලියන 1 යි මිලියන පන්සීයක් විතර එන්නෙ සංචාරක කර්මාන්තය නිසා
@champikagomes9434
@champikagomes9434 14 сағат бұрын
මුන්ට දැන් පෙන්නන්න තියෙන්නේ ඕවා තමා
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 13 сағат бұрын
sudda arala giyapu janayak kiyala pennanna epa bn loketa gu haththawai 😂
@SmaAma-z5m
@SmaAma-z5m 6 сағат бұрын
වෙම මොනවාඩ පෙන්නන ඔනෙ 😅
@B.Gamage
@B.Gamage 5 сағат бұрын
උබ මේ රටේ නෙවේද? මේ රටේ නම් ඔය දාපු comment එක ගැන ලැජ්ජ වෙයන්..
@Shapeshifter8
@Shapeshifter8 7 сағат бұрын
Sinhala nawai nanayakara wanshikayo indiyawe oya mul adumath indiyanu abashithayak sinhala ekek thamai inne rajuruwo laga dekata namila 😂😅
@user-nw1ts9rr4n
@user-nw1ts9rr4n 14 сағат бұрын
අනේ යකෝ ඔය උඩරට මාතලේ රාජසිංහයගෙන් පස්සේ අවුරුදු 75කුත් ගිහිල්ලා ඕකුන් කරපු ලබ්බක් නෑ. ඔය මොකාගේ වාසලටත් වඩා ඉතිහාසගත වෙන රාජ තේජසක් මේ රටේ පීඩිත පන්තියේ රජ්ජුරුවෝ අනුර කුමාර ජනාදිපතිදුන්ට තියෙනවා
@meshyh
@meshyh 14 сағат бұрын
Ane palayan ge pitipasse thanakola tikak kapan haraka😂
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 13 сағат бұрын
palayan gobbayo yanna 😂
@Avatar-7-r2d
@Avatar-7-r2d 12 сағат бұрын
පක තමා 😂 හොර ලපය
@ashan2000
@ashan2000 7 сағат бұрын
ආයේ ඉතින් එකෙක් දෙන්නෙක් ඉන්නවාම තමා කොමෙන්ට් සෙක්ෂන් එක වැසිකිලියක් කරන. හරක් කතා. 😂
@ShashikaMaduranga-b5y
@ShashikaMaduranga-b5y 7 сағат бұрын
Sira kathawa😂​@@ashan2000
@VishakaNilmini-h2x
@VishakaNilmini-h2x 7 сағат бұрын
Meki kivve spilbarjan brithanya jathikayek kiyala. Habayi aththa tama eya landesi jathikayek 😂
@KosalaMadubhashini
@KosalaMadubhashini 5 сағат бұрын
😂 pennanda deyak na.suddo okoma kolla kala aran gihin iwarai gon rala.
@Chunky_Rosh
@Chunky_Rosh 6 сағат бұрын
නුවර කියන්නේ නින්දිත දේශපාලන කදවුරක්!! තුජ්ච නීච සිහල දේශයක්! අගයන්න දෙයක් නැ, ගොඩනැගිලි නම් ලස්සනයි, එච්චරයි!!
@B.Gamage
@B.Gamage 5 сағат бұрын
ඒක ඇත්ත ඒත් මේ අපේ රටේ ඉතිහාසයනෙ. ඒ වුනාට ඔය දෙවැනි වාක්‍යට මම නම් කැමති නැහැ
@SmaAma-z5m
@SmaAma-z5m 6 сағат бұрын
මේකටත් බැනපන් හිරුට කුහක ජෙප්පො
@Honolulu-e
@Honolulu-e 6 сағат бұрын
මහා නුවර හෙලයේ පුප තමයි🤣🤣
@B.Gamage
@B.Gamage 5 сағат бұрын
අරාබි කාරයෙක්ද කොහෙද මේ😂😂😂
@sasikasandaruwan161
@sasikasandaruwan161 4 сағат бұрын
ශ්‍රී වික්‍ර්ම රාජසිංහ සිංහල 🙃
@SameeraPathmine
@SameeraPathmine 8 сағат бұрын
❤❤❤❤
@ashan2000
@ashan2000 7 сағат бұрын
@pancha_7
@pancha_7 7 сағат бұрын
Lakai Sikai - Elokaya | ලකයි සිකයි - එලෝකයා
28:29
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 32 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 24 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 44 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 20 МЛН
Dekolte gerginliği
0:09
Gülme Sırası
Рет қаралды 5 М.