KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මුහුණු පොතෙන් පහස ඉල්ලූ තරුණයාට - තරුණියගෙන් අමතක නොවන පාඩමක් - Hiru News
3:34
රාවණාගේ මහා නිධානය හිරු CIA නිසා නූලෙන් මිස් වුන හැටි - "මේ තමයි අවසාන දොර" - Hiru News
4:28
Какой я клей? | CLEX #shorts
0:59
Рабочая миниатюрная модель Автомата Калашникова. АК-47
0:34
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BlUE tan triste con GARTEN OF BANBAN - RAINBOW FRIEND vs GARTEN OF BANBAN | Rainbow Friends Español
30:51
පෝයට නොගැළපෙන හොල්මන් මන්දිරවල ජරමර - බිරිඳගේ අනියම් පෙම දුටු මළ මිනියට පණ එයි - Hiru News
Рет қаралды 619,693
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3 МЛН
Hiru News
Күн бұрын
Пікірлер: 1 000
@kwkusum2831
6 ай бұрын
Comment බලන්න ආපු එව්න් මේ පැත්තට 😂 එන්ඩෝ😂
@Hotelfoodmake
6 ай бұрын
❤
@AvishkaSadaruwan-y2j
6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kwkusum2831
6 ай бұрын
@@AvishkaSadaruwan-y2j ❤️
@lasithnimsara1507
6 ай бұрын
අඩෝ සිරාවටම😂😌
@damsakperera-vb4jq
6 ай бұрын
👋👋
@inokaherath7560
6 ай бұрын
කවදාවත් හොල්මන් මන්දිරයක් බලන්න නොගිය කට්ටිය කෝ...
@nilupamasajeewani1349
6 ай бұрын
මේ මම
@prithikabandara4662
6 ай бұрын
අපි 😂😂😂
@oshanranasinghe1
6 ай бұрын
තාම ගිහිං නෑ
@gamewithjoker8425
6 ай бұрын
How sad
@SamanmaleeMalee
6 ай бұрын
Mamath
@lasithazam239
6 ай бұрын
මේ news අහන්නේ ජීවිතේ පළවෙනි වතාවට 😂
@ImanthaDeSilva-eo3yt
6 ай бұрын
Patta ma athal ratak😂😂😂🎉
@lasithazam239
6 ай бұрын
@@ImanthaDeSilva-eo3yt එහෙනම් බන්
@sasithamadanasinghe1973
6 ай бұрын
Exactly correct
@gayanijayaman573
6 ай бұрын
ඒකනම් ඇත්ත බන්
@ImanthaDeSilva-eo3yt
6 ай бұрын
@@lasithazam239 😂😂🥲✌️🇱🇰🤎
@nilnethu6637
6 ай бұрын
මිනිහා මැරිලා කියලා හිතාගෙන හොර මිනිහා එක්ක ඇවිත් හොද වැඩේ 😂😂
@gdkanthi2883
6 ай бұрын
😂😂😂😅
@nilanthajohn1456
6 ай бұрын
😂😂😂😂😂😂
@sumithrahearth
6 ай бұрын
අයියෝ සාමි 😁😁
@Wasundara1043
6 ай бұрын
😂😂😂😂
@yeshanmadusha
6 ай бұрын
😅😂
@ruwiranaweera5603
6 ай бұрын
හිනා වෙන්න හොද නෑ මේවට. ඒත් හිනා යනව අප්පා😂. භූතයා බෝතලයක් ගන්න ගිය එක තමයි ආතල්
@oshadiadeesha2542
6 ай бұрын
😂😂
@Yash-q9z5m
5 ай бұрын
😂😂😂
@ImanthaDeSilva-eo3yt
14 сағат бұрын
Hilarious😂😂😂
@future1infamous
6 ай бұрын
ට්‍රැක්ලන්තයේ වික්‍රම එක පෙලට 😂😂, දුකයි රටේ මිනිසුන්ගේ මානසික මට්ටමට සිදුවෙලා තියෙන දේ දැක්කම.....😢😢😢
@Kavindujayaweera-yb8gv
6 ай бұрын
Me Halloween. Halloween kiyanne Christian kattiyage wadak.
@anywaynothing
6 ай бұрын
@@Kavindujayaweera-yb8gv ට්‍රැක්ද උබට හැලොවීන්වලට ක්‍රිස්තියානි උන් කැමති ම නෑ, ඒක බටහිර රටවල් වල ඔහේ හැදුනු දෙයක්
@tambapanni_24
6 ай бұрын
@@Kavindujayaweera-yb8gv poson poyata halloween samaranne mona rated buruwo
@DinujaRashmika
6 ай бұрын
😂😂
@5ofamazing186
6 ай бұрын
@@tambapanni_24 යකෝ පොසොන් කියන්නේ හැලොවින් වලට කියන සිංහල නම නෙවේද
@Sadakelum_T
6 ай бұрын
කවුද මේ පෝයවල් වලට හොල්මන් මන්දිර පෙන්නන්න අවසර දීපු එකා මුලින්ම ඕක හදපු එකා කවුද 😂.
@5ofamazing186
6 ай бұрын
මෝඩයා . අවසර දෙන්න දෙයක් නෑ. කැමති එකෙකුට දාන්න පුලුවන්. නවත්තන්න නීතිමය හැකියාවක් නෑ
@5ofamazing186
6 ай бұрын
නවත්තන්න නීතියට බෑ . දැක්කනේ . ලබන සැරෙත් තිබ්බොත් හොදයි
@SanjeewaUdayakumara-ub9kr
6 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄 බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹💙💠🦄
@indikadinesh121
6 ай бұрын
ඇයි බ0 ඉස්සර ඉඳලම තිබුණෙ, 😅
@wmkswijesekara
6 ай бұрын
@@indikadinesh121දියවන්නාවෙ නේද 😊
@tissajayarathna1837
6 ай бұрын
අන්‍යාගමිකයෝ කොහෙන් හිනා වෙනවද දන්නෙ නෑ 😒✋🥴🤣💔
@harshanimadhushika-d9u
6 ай бұрын
සිරාම.😒
@Porowa09
6 ай бұрын
man anyagamikakai man hina wenne na adanawa😢😢
@senkadagala5634
5 ай бұрын
කියල වැඩක් නෑ සිරාම කතාව
@5ofamazing186
5 ай бұрын
හිනා වෙන් නෑ😂 අපිත් ගියා බලන්න මෝඩයෝ
@jayasantharajapksha448
3 сағат бұрын
Ane plyn bn ubala pansil pada 5 wth ekinwd
@djrakoonsl9416
6 ай бұрын
කොටු පැනලා මාට්ටු වෙච්ච සිද්දිය තමා නියම 😅 ගෑණු කෙනා හොල්මනක් දැක්කට වඩා බය වෙන්න ඇති යකෝ
@SasarakaIma-mz9bc
6 ай бұрын
Ethakota miniha aes aeragenane merila idala thiyenne.🤣ekata paul kana minihankoheda giye kiyala danne nedda?🤣
@ImanthaDeSilva-eo3yt
14 сағат бұрын
😂😂😂
@iroshana_
6 ай бұрын
ඒ ගෑනි නම් ඇත්තටම බය වෙන්න ඇති 😂😂😂 හෙනම ආතල් රටක් මේක නම් 😂😂😂
@Preethika.322
6 ай бұрын
😂
@SLDubbingLab
6 ай бұрын
😂
@ImanthaDeSilva-eo3yt
14 сағат бұрын
🤣🤣🤣
@echorhydhms
6 ай бұрын
අඩෝ ෆිල්ම් වල තියෙන ආතල් සිද්දි නෙ මේ ඇත්තට වෙලා තියෙන්නේ😅😅
@SachiniDilhara-dc8qf
6 ай бұрын
අනිවාර්යයෙන් අපාය තමා පෙන්වන්න ඕන හොල්මන් මන්දිර නෙවෙයි.ඕක මහ ජරාවක්😢
@kavindubandara7172
6 ай бұрын
අනිවා
@vinuthgunawardhana
6 ай бұрын
Yana than kalin balanna one na ne
@SachiniDilhara-dc8qf
6 ай бұрын
@@vinuthgunawardhana kalin balala thiyagathththama hodaine 😂
@NisalLiyanage-i9e
2 сағат бұрын
budun da igannuwe...
@charu65
6 ай бұрын
අපි හිනා වෙන්න නෙමෙයි අඩන්න ඕන මේ වෙන දේවල් වලට 🙂 මේ අපේ රටේ මිනිස්සුන්ගෙ වැඩ.අපේ රට මේ🙂 දුකයි මේ රට ගැන
@ravikumara3965
6 ай бұрын
"අනියම දුටු මිනිය නැකිටලා" 😅
@Slmfilms-u
6 ай бұрын
ඉතින් කොහොමද කියපන්කො මේ වගේ ආතල් රටක් දාලා යන්නෙ😅
@ImanthaDeSilva-eo3yt
14 сағат бұрын
😂😂😂
@rmmanjula8142
6 ай бұрын
පංසල් වලට වඩා සෙනග හිටියෙ දන්සැල් වල වන්දනාව යන අයට පහසුවක් සලසන්නයි දන්සැල් තියෙන්න ඕනෙ. පොසොන් පෝයෙ වැදගත් කම නොදන්නා අය හොල්මන් මන්දිර පෙන්නුව. මහ පොළොවෙ ගල් බොරලු වැලි කැට අතරෙ මැණික් දියමන්ති අතලොස්සක් තියෙනව වගේ බුදුන්වහන්සේ දෙසුම් දහම තේරුම් කරගත් උදවිය දා හංසයා ජලයයි කිරියි මිශ්‍ර වුනාට දියෙන් කිරි වෙන්කරල ගන්න දන්නව වගේ අනෙක් අය අතරේ බුදුන්වහන්සේ දෙසුම් දහම වෙන් කරල ඒ මගෙහි ගමන් කරන්න උත්සාහ කරන බෞද්ධ ජනතාව ක්ද රට තුල වාසය කරනවා.
@WiswaNirajan
6 ай бұрын
පෝයට අදාලම නැති දෙයක්
@kavindubandara7172
6 ай бұрын
ඇත්ත
@5ofamazing186
6 ай бұрын
ඇයි බුදු දහමේ යක්කු මලපෙරේතයෝ ගැන කියලා තියෙන්නේ. කියන්න හොදයි පෙන්නුවාම අව්ල්ද😂😂😂
@Big_D.69
6 ай бұрын
@@5ofamazing186 karima modayi uba
@madumadawaperera7003
6 ай бұрын
@@5ofamazing186 thanakola kana gonek
@Mahiimahii-y4q
6 ай бұрын
එතකොට දමනය කරලා පැන්නුවෙ යක්කු නෙවෙද
@kavindubandara7172
6 ай бұрын
දැන්වත් මේවා තහනම් කරන්න නැතිනම් දැනටවත් ඉතුරුව පවතින බොදු සාරධර්ම විනාශ වෙනවා නිසැකයි
@KavindaPrabhashwara
6 ай бұрын
හොල්මන් මන්දිර නිසා ඒම සාරධර්ම විනාස වෙනවද? පන්සල් වල ඉන්න කහවත දරා ගන ඉන්න අය දැක්කාම ඕවා මොනාද අනේ. ඉස්සරලා උන් හදලා ඉන්න ඕන. ඒක දවසක් හොල්මන් මන්දිර පෙන්නුවාට කොහෙද ඒවා කැඩෙන්නෙ
@kavindubandara7172
5 ай бұрын
@@KavindaPrabhashwara හරි හරි බං මං කිව්වේ හොල්මන් මන්දිර පෝය දවසට කරන්න එපා කියලා මලවුංගේ දවසට නං හොඳයි කොහොමත් උඹ කියනවා වගේ බුදු දහම ආරක්ෂා කරන නියම හාමුදුරුවරු අඩුයි ඒ වගේම ඉතුරු වෙලා තියෙන බොදු සාරධර්ම ටික හරි රැකගන්න ඕනාමයි හරිද
@padminijayamanna1799
6 ай бұрын
මේව තහනම් කරන්ඩ ඕන මල විකාර,මම විතරයි ඔය මලවිකාර බලන් නැත්තෙ
@umeshkaushika2598
6 ай бұрын
Yakooo apith balanne ne bn
@nadeeshasurakshi3152
6 ай бұрын
Mama balala ne kawadawath dan a.30k
@5ofamazing186
6 ай бұрын
බය ගුල්ලො යන් නෑ තමා ඕවට😂 චූ වෙනවනේ😂😂😂
@Luis-gy5tw
6 ай бұрын
Ane me thopi thama mewa melo rahak nathi ratawal krl thynne... gode gon baiyoo...naki haththa
@DinukaLakshan-d1l
6 ай бұрын
තහනම් කරන්න බැ අනික යකො උබලා අකමැති නම් බලන්නෙ නැතුව ඉදපල්ලා මගුලටද ඕවා අස්සෙ රිංගන්නෙ
@Dinusha-N25
6 ай бұрын
අපේ ආගම අපිම කාලා විනාශ කරනවා. මේ හොල්මන් මන්දිර නන් තහනම් කරන්න ඕනේ 😐
@DinethDissanayake-s2m
6 ай бұрын
😅😹
@RICHSL_1
6 ай бұрын
ඇත්ත😂
@muhammedrashid1542
6 ай бұрын
Ubala hena aathal oii 😂
@SaniduSamaraweera
6 ай бұрын
😂
@meghanada8922
6 ай бұрын
@@muhammedrashid1542 ඔව් බන් සිංහල අපි රටටම ආතල් එකක් කොහොමත් ඉස්සරහට ඒ ආතල් එක නැති වෙයි😊😎
@SanjeewaUdayakumara-ub9kr
6 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️ බුදුසරණයි ..! 🙏🌹🌈️❤🌇🌅🌇🔵🌅💎🔴💎🔴💎🔴💎🔴💎🔴💎🔴💎🔴💎🔴💎🔴
@pereraperera2100
6 ай бұрын
දැන් මේක මුතු ඇටේ නෙවි මෑ ඇටේ වෙලා 😂😂😂
@mr-dhana
6 ай бұрын
නිතිමය පසුබිමක් නෑ කියල අතහැරලා දාන එක වැරදියි. මමත් දැක්ක කරඬුවක අනුරුවක් සමග artificial ඇතෙක් නිර්මාණය කරලා කාවඩි තාලයට නටනවා. මේවා වැරදි වැඩ. අද මෙහෙම වුණත් ලබන පාර පොසොන් වලට මේ දේවල් මීට වඩා විකෘති වෙන්න පුළුවන්. ගන්න ක්‍රියාමාර්ගයක් දැම්ම අරගෙන බුදු දහමට අගෞරවයක් නොවන විදිහට පොසොන් හා වෙසක් උත්සවවල විකෘතිභාවයක් ඇති නොවීමට ඉඩ දිය යුතුයි. නීතිමය පසුම බිමක් නෑ කියලා අහක බලාගෙන අත පිසදා ගැනීම සුදුසු නෑ
@lastnew-9000
6 ай бұрын
අනිවාර්යයෙන්
@pagodajantawamsathero4473
6 ай бұрын
පෝය දවසේ විකෘති වැඩ කරපු අය අනිවාර්යයෙන් දඬවම් විඳින්න ඕනේ
@Dhammasl_ed
6 ай бұрын
😪
@SLDubbingLab
6 ай бұрын
@EduacademySL😂😂😂තඩි ජෙප්පෙක්
@LミE
6 ай бұрын
හිනා වෙන්නෙ නැතුව කොහොම මේ නිවුස් කියන්වද මන්දා 😂❤
@dineshsooriyabandara819
6 ай бұрын
😂😂😂
@sunethajantha1493
6 ай бұрын
කොහොමත් ඉතින් ලංකාවේ නීතමය පියවර ගත්තේ කොතනද සෝම හාමුදුරුවන් දේශනා කලානේ බෞද්ධයන් විසින්ම ආගම නැති කරනවා කියල
@kavindubandara7172
6 ай бұрын
ඇත්ත සිංහල බෞද්ධයෝ විසින්ම තමයි තම ආගමයි ජාතියයි දෙකම නැති කරගන්නේ
@5ofamazing186
6 ай бұрын
සෝම හාමුදුරුවෝ කියන්නේ ජාතිවාදී අව්ස්සපු කෙනෙක්
@Svw3.0
6 ай бұрын
@@5ofamazing186 සෝම හාමුදුරුවෝන්ගේ 1බනක් සම්පූර්ණයෙන් අහල බලන්න 😊
@Luis-gy5tw
6 ай бұрын
Agama tynne hithe missak.vinodeta karana dwl wala neme.pahan paththu krl ublt niwan dakinna ba hithwala kuhaka kma nthi karaganiyau.minissu vinoda venawa bln inna bari kalakanni.baya un noya htym ivarane.dnnw holman mandiryk kyl.balen gan na ticket aran ne ynne
@Devil678-j9j
6 ай бұрын
@@5ofamazing186ඇවිස්සුව පම්ක පල්ලි වල කඩු තීයම් තනකොල කපන්න කියල අල්ලගෙ ගෑනු 72 ගන්න මිනි මරපු තොපි කොහොමත් ත්‍රස්තවාදීයො තමා 🤢🤮🤣
@y.madusankajayawardhane7190
6 ай бұрын
මුන්ට Halloween කියලා වෙනම දවස් කීපයක් වෙන් කරන්න ඕනි ලංකාවෙත්...
@OmMuruga-2025
6 ай бұрын
Halloween ochchara cha na hbi
@nethuhimansa4024
6 ай бұрын
අන්තිමට කියපු කතාව මරු.ම්නීපෙට්ට්යෙන් ම්නිහා නැගිටලා
@sauniversetv6624
6 ай бұрын
මේ වගේ විකාර අනිවාර්යයෙන් තහනම් කරන්න ඕන
@udeshikaruwanmali1718
6 ай бұрын
බුදු හාමුදුරුවන්ව විහිළුවක් වෙලා අපේ රටේ මිනිස්සු ගැන නම් ලැජ්ජා හිතෙනවා මොකද මේවගේ දේවල් වලට අවසර දෙන අය මුලින්ම නිතිය ගන්න ඕනේ පොසොන් පෝය කියන්න ඉතා උතුම් පෝයක් මේක විහිළුවක් කර ගන්න එපා ❤️🙏
@nuwanchamara3816
6 ай бұрын
බුදු දහමට නොගැලපෙන මෙම පහත් ක්‍රියා වහාම නවත්වන්න කඩිනම් පියවර ගන්න 😠😠😠
@darkz5382
6 ай бұрын
දැන් හොල්මන් මන්දිර වලටත් නීති හදපන්කො , ආතල් රටක් මේක නම් .. හරිම විනෝදයි
@hansana0
6 ай бұрын
දැන්වත් මේ ගොං ආතල් එක නවත්තමු. 🙏 බුදු හාමුදුරුවෝ ඉපදුන දවසෙත් පන්සල් ලගත් බූත මන්දිර, බුදු හාමුදුරුවො හිටියනම් මොනා කියයිද?💔
@Gna770
5 ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yamunahewage7166
6 ай бұрын
ගෑනු යන්නේ මොකටද ...ඔය ගුහා වලට ...ඕව ta අවසර දෙන්න හොඳ නෑ..හැබැයි අර hora මඟුල ahu උන එක මරු 😂
@MauraKumara-d4p
5 ай бұрын
පොඩි කොල්ලා අැත්ම හොල්මනක් වෙනවා තව ඩිංගෙන්
@dinushalakmal5628
6 ай бұрын
මේ news අහන්නේ ජීවිතේ පළවෙනි වතාවට
@Yg_ghost
5 ай бұрын
අවුරුද්දට බාගෙට ඇදන් නටනවා පෝයට හොල්මන් / යක්කු නටනවා ට්‍රැක්ලන්තෙ 😂
@dumindawijesinghe8235
6 ай бұрын
නීති හදල හරි මේ විකාර නවත්තන්න ඕන
@jay-walker3584
6 ай бұрын
කොහොමත් ඉතිං අපේ එවුන් පෝයට විතරක් නෙමෙයි හැමදාමත් full හොල්මං😂 fully මංඤඤං👹️🤣🤣🤣
@amilagayan727
6 ай бұрын
කට්ටිය පට්ට ආතල් නෙ අරන් තියෙන්නෙ 😂😂
@kandyandip
6 ай бұрын
ගුටිකෑමෙන් පස්සවත් මේ විකෘති විගඩම් නවතී කියලා හිතමු...
@denethkolla6555
6 ай бұрын
" මිනි පෙට්ටියෙන් නැගිට පහදිලා"😂😂😂😂😂
@mahisha1151
6 ай бұрын
හිනා වෙන්න හොද නැහැ ,ඒත් මට හිනා යනවා මේ නිවුස් එකට
@denethkolla6555
6 ай бұрын
@@mahisha1151 😂✌️
@amandahiruni1475
5 ай бұрын
නවත්තන්න ඕනෙ මේවා...
@pradeepfernando4869
6 ай бұрын
ඉතින් කොහොමද කිහාන් මේ වගේ ආතල් රටක් දාලා යන්නේ😂😂😂.
@Rover1117
6 ай бұрын
😂😂😂
@sasidugamage3313
6 ай бұрын
හොල්මංදිරෙන් හැබැයි හොර ලව් අල්ලන්න ඇහැකි 😂 තහනම් කරන්වට වඩා හොදයි එක වැඩි දියුනු කරල ගන්න එක 😂😂
@MCqabcd495
6 ай бұрын
අර ගෑනිට නං යස වැඩේ මොනව වුණත්
@amalliyanage2436
6 ай бұрын
රැක්ලන්තයේ වික්‍රම එක පෙලට 😂😂, දුකයි රටේ මිනිසුන්ගේ මානසික මට්ටමට සිදුවෙලා තියෙන දේ දැක්කම.....😢😢😢
@sankabuddik8108
6 ай бұрын
ඕවා නවත්වන්න ඕනේ.මොකද එන්නේ ඔවයි ආතල් ගන්න
@rasikauduwila2863
5 ай бұрын
සල්ලි දීලා බය වෙන්න යන්නෙ පිස්සුවක් ඇතෑ... හොද වැඩේ...
@chamalmatheesha7944
6 ай бұрын
" වැඩේ හරි බබා අපි යන් " after few moements later😂😂
@SamithJeewan
6 ай бұрын
දන්සැල් දීපන් හොල්මන් මන්දිර තහනම් කරපන් ඉවරයි සරළයි 😊
@yehawagyomyun5015
6 ай бұрын
බෞද්ධ මිනිස්සු හරි මෝඩයි. තමන්ගෙ ආගමට තමන් ම අගෞරව කර ගන්නවා
@iroshanilmini7776
6 ай бұрын
ඇඟිලි පහ ගත්තොත් එක විදිහද නැහැනෙ .ඒකෙන් කියන්නෙ බැ බෞද්ධ මිනිස්සු මෝඩයි කියලා .අපි නං කවදාවත් ආගමට අගෞරවයක් වෙන දේවල් කරලා නැහැ .ආගමට ගරු කරන හොද මිනිස්සු ඉන්නවා ඕන තරං .කොයි ආගමෙත් ඉන්නවා එපා කරපු පවු කාරයො .ඒකෙන් කියන්න බැ බෞද්ධයන් modayan kiyala .
@djjrjdejdjjdjdskdjdjd1140
6 ай бұрын
Mona Aagamakawath naraka dewal deshana karanne nehe, ondak misak, eath ema Aagamaka innawa moda adahas ethi kattiyak, kiyala thiyanade newei karanney, wena dewal karala aagamey nama pradarshana karanava😢
@ranjansinha1744
6 ай бұрын
ඇති බෞද්ධ කමක් නෑ බං.. නිකන් බෞද්ධ කියන නම විතරයි.. ( හරි එවුන් ඕන තරම් ඉන්නවා ප්‍රසිද්ධ නෑ )
@Shivashakthi203
6 ай бұрын
නරකද භූත මන්දිරේ වේනුවට සතර අපාය පේන්නුවනම් මුන්ට
@KasunSaranga-hm7cd
6 ай бұрын
මේ ලෝකයේ පිරිහෙන කාලයායි 😢😢😢😢😢😢😢
@kasunmudannayake6065
6 ай бұрын
පිරිත් ටිකත් රැප් කරපු එකේ ආයෙ ඉතුරුවෙන්න දෙයක් නෑ... 😢😢😢
@travelwithsonsugirl4763
6 ай бұрын
හොල්මන් ගුහාව නිසා ඒකත් මාට්ටු උනෙ😂😂
@MadumiNilanga
6 ай бұрын
❤😅යකෝ මේ තරන් ආතල් රටක් ලෝකෙ වෙන කොහේ තියනවද කියපල්ලා😅😅😅😅😅
@tharangaled444
6 ай бұрын
ලංකාවේ ඕව බලන්න වැඩිපුරම ආස ගෑනු අය බලන්න අය නැත්නම් තියන්න කෙනෙකුත් නැති වෙනවනේ
@lakshithahashen.448
6 ай бұрын
මිනියකට උනත් ඉවසන්න පුලුවන් සීමාවක් තියනවා 😕
@AsankaNalinda-c3t
6 ай бұрын
හොද වැඩේ ගුටි කාපු එකාට, හොල්මන් කරන්නද තියෙන්නේ මේ උතුම් දවසේ.
@goonadoomix6824
6 ай бұрын
හොල්මන් මන්දිරය ජොලි උනාට වෙසක් පොසොන් එකට ගැලපෙන්නේ නෑ...ඒක එතනින් ගලවලා වෙන ෆෙස්ටිවල් එකකට මාරු වෙන්න ඕන...
@armadushika9152
6 ай бұрын
ඇත්තටම මේවා තහනම් කරන්න ඕනි ඒවා ඇතුලෙ විතරක් නෙමෙයි ඒවා බලන්න නොයන අයව පවා පාරට පැනලා විවිධ උපකරණ අරගෙන පොඩි දරුවො ,කාන්තාවො තමයි ලගට තමයි වැඩිපුරම යන්නෙ
@rukshani8162
6 ай бұрын
හොල්මන් මන්දිර තහනම් කරන්න ඔන.මොන විදියට හරි.හැලෝවින් සීසන් එකක් වෙලා.පොසොන් පෝය දැං
@gaminirajapaksha4766
6 ай бұрын
අනේ හොල්මන් මන්දිරනම් නවත්වන්න එපා......ලංකාවෙ ආතල්ම තැන එතන....පුලුවන්නම් ලංකාවම හොල්මන් මන්දිරයක් කරමු........
@shalikakrihanthi5979
6 ай бұрын
Nodakin
@NalinPrasanna-oz5fw
6 ай бұрын
අපේ පන්සලේ ලොකු හාමුදුරුවො වටේම ගම් වලට දැනුවත් කරා හොල්මන් මන්දිර කොහෙවත් බෑ
@pereraperera2100
6 ай бұрын
කෝ රටේ මහා නායක පක්කු ටික නොදෝකිං උන් වලදනවා බුදිනවා එච්චරයි 😡😡😡😡😡😏😏😏😏😏
@Mixoce_avi
6 ай бұрын
හොල්මන් මන්දිර halloween එකට හදමු😕
@PrabathChamila343
6 ай бұрын
මොන රෙද්දක්ද කරන්නේ ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය බුදු දහමට නිගා නොකරන නීති හදන්නට දැනගන්න ඕනේ
@sheronraveedhashyamsilva3234
6 ай бұрын
අපේ ගෙවල් පැත්තෙත් තිබුනා මම නම් නෙවෙයි පැත්ත හරියේ ගියේ
@SurangaImaduweegodagedar-mj3ed
6 ай бұрын
දැන් කාලේ වෙනස් පුතේ....මිනිස්සුන්ට යක්කු ගැහුවෙ ඉස්සර කාලේ...දැන් මිනිස්සු යක්කුන්ට ගහනවා...පරිස්සමෙන්😂😂
@hansikumari8413
6 ай бұрын
🤣🤣🤣🤣
@sithulnawodya2460
6 ай бұрын
ආතල් බං.😂😂 මේ රෙද්දවල් නවත්තන එකට තමා මං නම් කැමති.
@udayafantasy7796
6 ай бұрын
බුද්දශාශන ඇමැති පගය බුදි
@Kenzo_FF_99
6 ай бұрын
උබලට එහෙම දෙයක්වත් කරන්න බෑ නෙ මිනිස්සු වෙනුවෙන්. ඒ නිසා කට වහගෙන ඉන්නව ඕයි😅
@Clifferd-gk2up
6 ай бұрын
ආගමෙ වැරදක් නෙමෙ ජාතියෙ 😂
@tambapanni_24
6 ай бұрын
jana kawalam ewun ehema thamyi
@Sarachristine751
6 ай бұрын
@@tambapanni_24 😂 ethakota lankawe inne okkogema jana kalawm
@ruwanhettiarachchi6980
6 ай бұрын
එකෙන්ම .. හම්බයෝ හතර වටේ කවලං වෙලා මේ රටට රිංගලා ..
@ShanikaSepali
6 ай бұрын
මෙි විකාර අපේ බුදුදහමට ගැලපෙන්නේ නැහැ මෙිවා නැවැත්විය යුතුයි
@thushariamarakon3097
6 ай бұрын
ඔය වගෙ දෙයක් වත් නතර කරන්න බැරි රටක් ද ඔක
@tharangasanuli1564
6 ай бұрын
කමෙන්ට් බලන්න ආව හොල්මන් ටික කෝ..😊
@SanjeewaUdayakumara-ub9kr
6 ай бұрын
👍🌹.. උන් තුන් දෙනාම හොඳටම හොල්මන් වෙන්න ඇති .. 😁😁 ..
@BosaraAyomal
6 ай бұрын
ඉතිං ඇයි මේ මිනිස්සු ආගමික උත්සව වලදි හොල්මන් ගුහා පවත්වන්නෙ අලුත් අවුරුද්ද කාලෙට එහෙම මේ වගේ හොල්මන් ගුහා පැවත්වුවානම් හරිනෙ
@supunchanaka8128
6 ай бұрын
ට්‍රැක් ලන්තේ අමුතු මිනිසුන්🤣
@Viduwa6777
6 ай бұрын
නොදකින් ඒවගේ පට්ට වේසියෝන්ට ගහන්නෙ නැතුව මරල දාන්න තියෙන්නෙ. 🤬 එක යකඩයකින් හාර ගන්නෙ නැතුව යකඩ තුන හතරකින් හාර ගන්න යනවට හොද වැඩේ.😂
@අන්දරේ-Andare
6 ай бұрын
මොනව උනත් හොදකුත් තියෙනව අරූට ගෑනිගෙ කෙරුවාව බලාගන්න පුළුවන් උනානෙ😂
@sisiraedirisinghe2942
6 ай бұрын
මේවගේ උස්සව සංවිධානය කරන අයට එරෙහිව ක්‍රියා කළ යුතුවේ.
@lankalanka684
6 ай бұрын
බුදු තෙමගුලට නොගැලපෙන මේ වගෙ හොල්මන් තහනම් කල යුතුයි
@bad-325
6 ай бұрын
හොල්මන් මන්දිර වහාම තහනම් කළ යුතුයි
@watvijayanthi5522
6 ай бұрын
ගෑනු වැඩ්පුර ඉන්නෙ උන්ගෙ අතගාවගන්නනෙ උන්.එකට කැමති හන්ද අපිනම් යන්නෑ
@khaderbaig5511
5 ай бұрын
Waw lassanai
@IreshaPerera-l7v
6 ай бұрын
මල සමයං . හොල්මන් මන්දිර. හොද වැඩෙ ඕවට යන අයට
@denethsameerasameera-gk4rw
6 ай бұрын
🌞 ඔබට ස්තුතියි
@hcsfernando3710
6 ай бұрын
තහනම් කල යුතුයි මේ කුනුහරුප වැඩ
@salgamuhewagedayananda-lv6bl
6 ай бұрын
පොහොය දිනට නොගැලපෙන ක්‍රියා තහනම් කල යුතුය
@saviyamusic
6 ай бұрын
දැන් පන්සල් වලත් හොල්මන් මන්දිර මිනිස්සු පන්සල් යන්නෙ හිත නිවාගන්නනෙ මේක හිත කලබල කරනවා හැබැයි ටිකට් වලට හොල්මන් මන්දිර පෙන්නන්නෙ😂
@RithminiSenara
6 ай бұрын
වෙන කාලවලට ගමකට එකයි දෙකයි දැන් හැම තැනම තියේ මහ වසංගත වගේ .... ආගමට අදාල දේවල් කලා නම් ගොඩක් හොදයි හොල්මන් මංදිර කරන එකේ දන්සලක් දීලා එහෙමත් නැත්තං කලාපයක් හැදුව නම් හරි ඒත් එහෙම කරන්නෙ නෑනෙ ඒව කරලා ආගමානුකූල වෙන්න ❤
@ashanjayasuriya
6 ай бұрын
පට්ට ආතල් බන්😂😂😂
@dananjayakgtdananjayakgt9429
6 ай бұрын
වැක්සින් එකෙන් පස්සෙ මේකෙ ඉන්න උන් කරන්නෙම ට්‍රැක් වැඩමයි😂
@DinukaLakshan-d1l
6 ай бұрын
ඉතිම් ගැණු අපහසුතාවයට පත්වෙන්නෙ ගියොත්නෙ ඇයි යන්නෙ
@watvijayanthi5522
6 ай бұрын
හොල්මන් මන්දිරෙ ගැලපෙන්නෑ ගැලපෙන්න කරන්න පුලුවන් එලියෙ එහෙම අනිත්‍ය ජීවිතයෙ සොබාවය පෙනවිදියට වෙනම මන්දිර නැතිව
@1994madhuri
6 ай бұрын
මේ ඔක්කෝටම මුල ධර්මය හරිහැටි වටහා නොගැනීම.
@lastnew-9000
6 ай бұрын
අනිවාර්යයෙන්
@iroshanilmini7776
6 ай бұрын
ඒක හරි පෝයට තමයි ඉන්න උන්ගෙ ඔක්කොම විහඩං ටික .පාරෙ යන්න behe රේස් කරගෙන හූ කියාගෙන වැඩ දානවා .
@Minod-f2w
6 ай бұрын
අනෙ පලයන්
@Sawo-500
6 ай бұрын
@@Minod-f2wතෝ පලයං
@Dinush226
6 ай бұрын
අඩෝ පට්ටයි.......😂😂
3:34
මුහුණු පොතෙන් පහස ඉල්ලූ තරුණයාට - තරුණියගෙන් අමතක නොවන පාඩමක් - Hiru News
Hiru News
Рет қаралды 345 М.
4:28
රාවණාගේ මහා නිධානය හිරු CIA නිසා නූලෙන් මිස් වුන හැටි - "මේ තමයි අවසාන දොර" - Hiru News
Hiru News
Рет қаралды 662 М.
0:59
Какой я клей? | CLEX #shorts
CLEX
Рет қаралды 1,9 МЛН
0:34
Рабочая миниатюрная модель Автомата Калашникова. АК-47
Status
Рет қаралды 4,7 МЛН
0:21
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
BadaBOOM!
Рет қаралды 17 МЛН
30:51
BlUE tan triste con GARTEN OF BANBAN - RAINBOW FRIEND vs GARTEN OF BANBAN | Rainbow Friends Español
Rainbow Friends Español
Рет қаралды 8 МЛН
9:48
ඔබත් බණ අසනවාද 🙏🌷🙏 කාලීන ධර්ම දේශනාව / #bana @Tharaka-kamal
TK tenux
Рет қаралды 325
4:22
බලහත්කාරයෙන් අරන් යන්න හදපු බයික් එක - ''ආයි ආයි ඔහොම ගහනවද?'' - Hiru News
Hiru News
Рет қаралды 304 М.
24:31
Kade - Wasthi Productions
Wasthi Productions "වස්ති"
Рет қаралды 3 МЛН
12:47
කොටු පැනපු වෙට්ටහච්චි අන්තිමට කයියයි හ හ ගඳයි විතරයි - දින 100යි ඇයි හත්තිලව්වේ තාම මොකද කරන්නේ
News Center
Рет қаралды 23 М.
5:54
3Km පසු මවට වැටුණු දරුවා මතක් වෙයි - රෙදි කෑල්ලක් වගේ පාර මැද්දේ තිබුණා - Hiru News
Hiru News
Рет қаралды 332 М.
42:15
CLUB වසන්ත බිරිදගේ ඒ බිහිසුනු අත්දැකීම ටැටූ දුලාන්ගේ සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ප්‍රේම් එල්ලලා
Sudaa Creation
Рет қаралды 1,3 МЛН
2:08:09
Adrushaymanaya | අදෘශ්‍යමානය | 2022-08-11 | Nikini Poya Discussion | Rupavahini
Sri Lanka Rupavahini
Рет қаралды 2,6 МЛН
12:54
ගෙදරටම ඇවිත් කුදලන් යන පොලීසිය - Hiru News
Hiru News
Рет қаралды 879 М.
9:02
STF නිලධාරීන්වත් සංවේදී කරමින් පියාගේ ප්‍රාණ ඇපයෙන් දරුවන් බේරාගත් මෙහෙයුම සිදුවුණු හැටි - Hiru News
Hiru News
Рет қаралды 866 М.
36:27
හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2024-12-27
Hiru News
Рет қаралды 18 М.
0:59
Какой я клей? | CLEX #shorts
CLEX
Рет қаралды 1,9 МЛН