STF නිලධාරීන්වත් සංවේදී කරමින් පියාගේ ප්‍රාණ ඇපයෙන් දරුවන් බේරාගත් මෙහෙයුම සිදුවුණු හැටි - Hiru News

  Рет қаралды 817,506

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 1 100
@Surajlankabandarigoda-zv6sr
@Surajlankabandarigoda-zv6sr 6 ай бұрын
මගේ අයියා මතක් උනා.බෝම්බ නිශ්ක්‍රීය අංශයේ වැඩ්ඩෙක්.‍රිවිරැස ජයසිකුරු මානුශීය මෙහෙයෙම ඔයි ඔක්කොම ඒවයෙ හිටිය. ජයසිකුරු 1998 දි වැදුන එකක් කෑලි ඇගේ හැමතැනම.කද කවලෙන් කපල තමයි අතේ මස් බද්ද කලෙ.අදටත් කබරෙක්ගෙ හමක් වගේ අත.ඔලුවෙ කෑලි පපුව්ව් කෑලි 6ක් විතර තිබුන.ඒ වැදිලත් ආයේ රනබිමට ගියා.ඔප්‍රේශන් බරගානක හිටිය.බෝම්බ බර ගානක් නිශ්ක්‍රීය කලා.ජීවිත කීයක් බේරගන්න ඇතිද .ජනරාල් ෆොන්සේකා ගෙ ස්කොඩ් එක කලා.ආරක්ෂක ලේකම්ගෙ ස්කොඩ් එක කලා.ඇත්තටම ෆට්ට වීරයෙක් වැඩ්ඩෙක්.2017 දි යුද හමුදාවෙ දොස්තරල අවුරුදු 19 කට පස්සෙ තමයි කෑලි අයින් කලේ.එදා කෑලි අයින් කලානම් එයා සමහරවිට....... ඒකයි අවුරුදු 19 ක් එයා විදෙව්ව ඒ කෑලි ඔලුවෙ තියාගෙන.බුදුබව අත්වෙන්න ඕන මගේ අයියට රට වෙනුවෙන් අවුරුදු 19ක් විදෙව්වට.මගේ අම්ම තාත්ත අඩපු විදිය මට තාම මතකයි.මම චූටි එකෙක් එතකොට. එයාගෙ යාලුවො ඒ ශොට් එකෙන් බරගානක් මැරුන😢මගේ අයියා අදටත් ජීවත් වෙන්නෙ හමුදාවක ලගින්වත් ගිය කෙනෙක් ලෙසට නෙමේ.ගෙදර කුසලානවලින්නම් පිරිල.අර බෝම්බ කෑලිත් ඒ කැබිනට් එකේ තියනව.ගමේ එකෙක්ටවත් මතක නෑ ඌ හමුදාවකවත් හිටිය කියල.අලුත් පරම්පරාව කොහොමත් දන්නෙ නෑ.උන්ට නිකන්ම නිකන් අන්කල් කෙනෙක් විතරයි .අද තේ ඉඩමෙ නැහෙනව ජීවත් වෙන්න අරගලේක.මගේ අයියා විතරක් නෙමේ රට වෙනුවෙන් තුවාල උනු වෙඩි කාපු ඔක්කොමටම එහෙමයි පින්වත. පින්කෙත හෙල රන්දෙරනේ යලි උපදින්නට හේතූ වාසනා..
@lakminianuradhi1478
@lakminianuradhi1478 6 ай бұрын
Obage sohourata Niduk nirogimawewa !!!
@sasanthass7989
@sasanthass7989 6 ай бұрын
🥲🥲🥲🥲Ruwanweli maha se samidu pihitaie 🌸🌸
@VishwaSilva24
@VishwaSilva24 6 ай бұрын
🥺බුදුසරණයි ඔයාල හැමෝටම❤
@AgroConnect-අපිවෙනුවෙන්
@AgroConnect-අපිවෙනුවෙන් 6 ай бұрын
නිදුක් නීර්‍රොගි සුව මගේ ආයුශත් අරන් තව කල් ජීවත් වෙන්න මේ පින් බිම බේරාගත් සැමට පින් .❤
@Surajlankabandarigoda-zv6sr
@Surajlankabandarigoda-zv6sr 6 ай бұрын
❤❤❤
@chandimalakmali4281
@chandimalakmali4281 6 ай бұрын
දරුවෝ දෙන්නා බේරා ගැනීමට ජීවිතය පරදුවට තැබූ ඔබ සියලුම දෙනාට ගොඩාක් පින්❤❤❤❤❤හදවතින්ම❤
@chathupremachandra2288
@chathupremachandra2288 6 ай бұрын
වියදම් කරල හැමදේම කරල එයාලව පුහුණු කරේ රට වෙනුවෙන් සේවය කරන්න ඒ දේවල් කරන්න කියල කියද්දි ඒ නිලධාරීන් ගැන පපුවට දැනෙනවා. ඕක දේශපාලන එකෙක්වත් නිකමට වත් කියල තියෙනවා ද. මේ වගේ මහත්වරු මගේ රටට ආශිර්වාදයක්❤
@PriyankaraBuddika
@PriyankaraBuddika 6 ай бұрын
❤❤❤❤
@raviyasodha33
@raviyasodha33 5 ай бұрын
😊😊0😊😊
@shamanirmalika583
@shamanirmalika583 23 күн бұрын
😂😢😢😮😮❤😮😂😢😅❤
@shinestar1589
@shinestar1589 6 ай бұрын
ඔබ තුමන්ලාගේ දූ දරුවන් සියලු දෙවියෝ නිරතුරුවම රැක දෙත්වා 🙏🏽🙏🏽🙏🏽
@riyasathmohideen4104
@riyasathmohideen4104 6 ай бұрын
දක්ශ STF නිලධාරීයෙක් ❤ Respect
@Kuttyfamily_bro
@Kuttyfamily_bro 6 ай бұрын
Good job stf❤
@SandaniWijerathna-vs8xt
@SandaniWijerathna-vs8xt 6 ай бұрын
Respect සර්...👍👍👍👍👍
@Sniperahorts
@Sniperahorts 6 ай бұрын
පාසුකු ප්‍රහාරේ van එකේ තිබ්බ බොම්බෙත් කාටවත් කරදකරයක් වෙන්නේ නැතුව blast කරේ මෙයාම තමයි.
@SachiniTharushi-vp2ud
@SachiniTharushi-vp2ud 6 ай бұрын
@RanjithPremalall
@RanjithPremalall 6 ай бұрын
😢Ranjithpremalall1234 at the other Vegas is not ​@@Kuttyfamily_bro
@DasithSahanaka
@DasithSahanaka 6 ай бұрын
අන්තිම පාස්කු බෝම්බෙ නිස්ක්‍රිය කල නිකදාරිය❤️ රෙස්පෙක්ට් සර්
@MJanaChathu
@MJanaChathu 6 ай бұрын
මේ නිලධාරින්ගෙ ඉවසීමෙන් කටයුතු කිරීමේ හැකියාව ඉතාමත් අගය කළ යුතුයි.. ❤❤❤
@priyankasenanayake4015
@priyankasenanayake4015 6 ай бұрын
දරුවන් බේ‍රාගත් ඔබලාට අපගේ ගෞරව ප්‍රනාමය🙏
@උරුමය-ව1ඣ
@උරුමය-ව1ඣ 6 ай бұрын
ඒ ගෞරවය හිමි විය යුත්තේ සර්වබලධාරි යොහොවා දෙවියන් වහන්සේගේ ශ්‍රී නාමයට
@lahiruchulaka6644
@lahiruchulaka6644 6 ай бұрын
මෙවැනි දක්ෂ නිළධාරීන් අප රටට සම්පතක්, මගේ උත්තමාචාරය සර් ඔබ තුමන්ලා හට... අහිංසක දරුවෝ දෙන්නගේ ජීවිත බේරා ගත්තාට.. ❤️❤️❤️❤️🙏🙏🙏
@gayanmax8969
@gayanmax8969 6 ай бұрын
STF එකේ ඉන්නේ ඉතින් සුපිරිම වැඩ්ඩෝ තමයි ඉතිම්.❤️💪😘
@dilshanadikari21
@dilshanadikari21 6 ай бұрын
@KanchanaKanchana-yn4my
@KanchanaKanchana-yn4my 6 ай бұрын
Mage husband STF eka ❤❤❤
@krishanindika896
@krishanindika896 6 ай бұрын
රසියන් යුද්ධට බයයි ඒ උනාට ..අඩනව ගිහින් .
@SandaniWijerathna-vs8xt
@SandaniWijerathna-vs8xt 6 ай бұрын
මාගෙ හස්බන්ඩ් STF ,❤️❤️❤️❤️❤️ respect සර්...ඔබතුමාට අපෙ කන්ඩායමෙ සියලුම දෙනාටත්,ඔබ සැමට අනදුන් අපගෙ වරුණ ජයසුන්දර මහතාටත් අපගෙ ස්තුතිය...👍👍👍👍
@PrabathChathuranga-m6u
@PrabathChathuranga-m6u 6 ай бұрын
​@@krishanindika896Uba hena waddekda😂😂..kariponnayek paiyk tyeda thota
@GamageSomalatha
@GamageSomalatha 6 ай бұрын
අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා සර් මේ පිං සියළු දෙනාටම අත් වේවා දීර්ඝායුෂ වේවා සියළු දෙනාටම බුදු සරණයි
@chamithennakoon1967
@chamithennakoon1967 6 ай бұрын
මේ සඳහා ජීවිත අවධානම ගත් ඔබ සියලුදෙනාගේම පවුල්වලට සියලු ආශිර්වාද ලැබේවා!
@AgroConnect-අපිවෙනුවෙන්
@AgroConnect-අපිවෙනුවෙන් 6 ай бұрын
Thank your all Salute .❤ජීවිත 3ක් බේරාගත් ඔබට .
@amilairoshana2163
@amilairoshana2163 6 ай бұрын
ඒම නිලදාරින්ට බුදුසරණයි 🙏❤
@anurashantha2811
@anurashantha2811 6 ай бұрын
ඔබලාට අපේ හදවතින්ම ගෞරවය ..🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shilakumari556
@shilakumari556 6 ай бұрын
❤❤❤❤❤
@chamalmatheesha7944
@chamalmatheesha7944 6 ай бұрын
නොගැලපෙන බැදීමවල ප්‍රතිපල..😊
@ExpertMass
@ExpertMass 6 ай бұрын
ඇත්ත මම නං හිතන්නේ අකමැත්තෙන් තියාගන්න එකේ තේරුමක් නෑ යන්න දෙන එක හොදයි. ළමයි දෙන්නත් දාලා පැනලා ගිය ගැනියෙක් ගැන කවර කතා ද?
@sndfamily5831
@sndfamily5831 6 ай бұрын
ඒ උනාට දරුවො නිසා වෙන්වෙන්නත් බෑ.මැරෙන්නත් බෑ.
@keshananuradhadhikari9541
@keshananuradhadhikari9541 6 ай бұрын
​@@ExpertMassතමන්ට හානියක් කළාට තාත්තා දරුවන්ට හානියක් නොකරාවි කියන විශ්වාසයෙන් ඔහොම කරන්න ඇත්තෙ. ඕනම එකෙක් අංක එකට තමන්ගෙ පණ රැකගන්න හදනවා. ඒ අම්ම බුද්ධිමත් වුණ නිසා තමයි ඔය විදියට හරි ඕක බේරිලා තියෙන්නෙ. සමහරවිට ඌට අහුවුණානම් ඔතන මිනියක් මැරිලා.
@UshanOfficial
@UshanOfficial 6 ай бұрын
@@ExpertMass කියලා වැඩක් නෑ. දරුවො දෙන්නාව ලමා හා කාන්තා කාර්යංශයේ බාරයට ගත්තා නම් හොඳයි. මොකද මේ හැසිරීම එක්ක බලද්දි ඔය අම්මා ඊළඟ පාර වෙන එකෙක් එක්ක පැනලා යන්නෙත් ඔය වගේම තමා..
@naduninimesha5769
@naduninimesha5769 6 ай бұрын
​@@ExpertMassu amaiwa mrai kyl kauda yko hithanne itn
@Lotus_Flower12-Garden.
@Lotus_Flower12-Garden. 6 ай бұрын
🙏නියෝජ්‍ය පොලිස්පති සමන් ගුණරත්න මැතිතුමාට සහ පොලිස් අධිකාරි දිමුතු සමරනායක විශේෂ කාර්ය බලකායේ අනෙකුත් සියලුම නිලධාරීන්ට අපගේ උත්තමාචාරය සහ හෘදයාංගම ස්තුතිය පුද කරමි 🙏🙏🙏
@IndikaGalagamage
@IndikaGalagamage 6 ай бұрын
මානසික ප්‍රශ්නයක් ඇති ඉවසීමෙන් ඔහුගේ පැත්තට විසදුමක් දෙන්න නැත්නම් පසුව ප්‍රශ්නයක් ඇති වේවි.
@-xxx5349
@-xxx5349 6 ай бұрын
අනිවාරෙන් ඔය ගැනිගෙ මොකක් හරි ඇති.පිරිමින්ගෙ පැත්තෙන් සමාජෙ හිතනවා අඩුයිනෙ.නැත්තම් දරුවොත් දාලා පැනලා යයියෑ
@udenaranasinghe1707
@udenaranasinghe1707 6 ай бұрын
බැරිවෙලාවත් වැඩේ වෙනස් උනානම් නීතිඥ සන්ගමය සමාජ ක්‍රියාකාරීන් නුබලා පතුරු ගහන වා
@PrinsiSilva
@PrinsiSilva 6 ай бұрын
Kalwkotktipwkiargnblninaati.....rtagnitynnaobasiylwdntmadviphity
@nilantharuwan544
@nilantharuwan544 6 ай бұрын
සුපිරි චරිතයක් මෙයා පාස්කු ප්‍රහාරයත් බෝම්බයක් නිෂ්ක්‍රීය කරා
@උරුමය-ව1ඣ
@උරුමය-ව1ඣ 6 ай бұрын
ඇත්තෙන්ම මෙතන නියම වීරයා සර්වබලධාරි යොහොවා දෙවියන් වහන්ස
@kasunmadhu1556
@kasunmadhu1556 6 ай бұрын
@@උරුමය-ව1ඣ ane gon labbo maru wikalen dodawanne nethuwa hitapan pissu mda ubata
@RashmikaLakshan-op3bp
@RashmikaLakshan-op3bp 6 ай бұрын
​@@උරුමය-ව1ඣනැ එහෙම නෑ😂😂.ඒ stf officer ගෙ හැකියාව
@VG11779
@VG11779 6 ай бұрын
@@උරුමය-ව1ඣඅනේ කටවහපන් පිස්සු පින්නයා
@DhanuDhanushka-wk3dw
@DhanuDhanushka-wk3dw 6 ай бұрын
යකො සෙලෝටේප් එකක් දීල ඔතන්න කීවනම් ඉවරනෙ 😂😂😂😂හැට්ට කටු ගහන්න ගිහින් ස්ටයිගරේ පැන්නනම් තමා බලන්න තිබුනෙ
@ShanthiWijebandara-ru5nf
@ShanthiWijebandara-ru5nf 5 ай бұрын
ඔබතුමන්ලාට ගොඩක් පින් දීර්ඝයි වේවා ප්‍රණාමය
@NadeeshaniShamen
@NadeeshaniShamen 6 ай бұрын
ඒ මනුස්සයා යව ඒ තත්වෙට පත් කරපු උන්ටත් දඩුවම් ලබා දෙන්න ඕන
@JeizerRoys
@JeizerRoys 6 ай бұрын
Aniwa wesa genu hinda ahinsika minissu pau
@NadeeshaniShamen
@NadeeshaniShamen 6 ай бұрын
@@JeizerRoys ou aniwarenma
@harshanirajapaksha9284
@harshanirajapaksha9284 6 ай бұрын
තමන්ගෙ දරුවො දෙන්නත් මරාගෙන මැරෙන්න හදන්නෙ හොද පියෙක් වෙන්න ඇති දරුවන්ව ඔහොම අපහසුතාවට පත් කරනවා නම් බිරිදට කොහොම සලක්න්න ඇතිද කතා කරලා වැඩක් නැ තෙරුම් ගන්නෙ තමන්ගෙ වාසියට හා බුද්දිමත් කම අනුව
@laka7943
@laka7943 6 ай бұрын
Tho kohomad haryata ma danne gani da wesa natthan me awajathaka sakkili da kiyala? U occhara hoda eka num uge lamai ma maranna hadai da?
@samankumara9037
@samankumara9037 6 ай бұрын
Dunn httak kywpn mlli
@shashinnawarathna5990
@shashinnawarathna5990 6 ай бұрын
මිනිස්සුන්ට වීරෝධාර රණවිරුවො මතක් වෙද්දි මේවගේ අවස්ථාවක විතරයි.. බඳින්න කලින් ගන්න ආතල් දරුවො ලැබුනට පස්සෙ ගන්න එපා..වගකීම් සහගත වෙන්න..අපේ ප්‍රශ්න වලට දරුවො පළි නෑ කියන එක හිතට ගන්න..මිනිහා එහෙමයි කියලා ගෑනිත් එජෙම වෙන්න එපා..ගෑනි එහෙමයි කියලා මිනිහත් එහේ වෙන්න් එපා...නෑ මම හොඳ තාත්තෙක් වෙනවා,මම හොඳ අම්මෙක් වෙනවා කියලා හිතන්න... පිටරටක ඉඳන් එද්දි හෝ මෙරටදී බෝම්බයක් ගත්තෙ කොහොමද කියලා හොයන්න,නැවත මෙවැනි සිද්ධියක් වෙන්න කලින්
@NimaliLakmali-gm3gq
@NimaliLakmali-gm3gq 6 ай бұрын
ගොඩක් පින් මටනම් marenakam..අමතක වෙන්නෙ නැහැ ඒ අතීතය කොලබට යන්න ඕන ජීවිතේ ආසාව අයින් කරල අවුරුදු 30 යුද්ධය වවාගෙන කාපු. මේ රටේ කාලක්නී පාලකයන් මේ මව් බිම බිමට සමතලා කරල ඉවරයි ..රටේ ඉදිරිපරම්පරව ට ඉතුරු වෙලා තියෙන්නේ ඩුබායි ඉදන් රට මෙහෙය වන කප්පම් කල්ලි..රටේ අස්සක් මුල්ලක් nara...තීන මත්කුඩු මත්පෙති ගන්ජ හමත්න්ක්ම තීන..ස්පා ඒවට අවනත වෙන තරුණ .ලමා වැඩිහිටියන් ..ara මේ .මව්බිමට වෙලා තීන උද්දීපනය කුමක්දැයි යටිසිතෙන් විමසාබල්න්න දිවිපිදු රනවිරුවනි නුබලා සදා අමරනීයයි ඒවගේම අබාදිත රනවිරුවනි නුබලාට ඒකලාවු සේවයට ලැබෙන පින අතිමහත් සේවය කරන රනවිරුවනි නුබලාගෙ ජීවිතය වාසනාවන්ත වේවා දීර්ඝයුස ලබේවා තෙරුවන් සරනයි
@tooktv8478
@tooktv8478 6 ай бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🔉
@kruwanj8558
@kruwanj8558 6 ай бұрын
දවසක් හරි ඔබතුමා සමග රාජකිරි කිරිමට හැකිවිම සතුටුයි. Good luck sir❤. දරු පැටව් දෙන්නටම බුදු සරණයි ❤❤❤
@nipuniumanda2973
@nipuniumanda2973 6 ай бұрын
ඇත්තටම වීරයෙක් ❤❤❤❤
@sugathnishantha4461
@sugathnishantha4461 6 ай бұрын
😡😡😡
@nipuniumanda2973
@nipuniumanda2973 2 ай бұрын
​@@sugathnishantha4461මොකද 😒
@SwarnaDasanayaka-r7m
@SwarnaDasanayaka-r7m 6 ай бұрын
ඔබලාට ගොඩක් පිං සියලුම දෙනාගේ ජිවිත බෙරා ගැනිමට කට යුතු කිරිම ගැන දෙවි පිහිටයි
@hemanthiwijayapala1616
@hemanthiwijayapala1616 5 ай бұрын
ගොඩක් පිං මේ දරුවන් ද්‍රෙදෙනා බේරා ගන්නට සාය දැක්වූ නිලධාරීන්ට.🙏🙏🙏
@vihangasankalpa8454
@vihangasankalpa8454 6 ай бұрын
ජීවිතයට බය නම් බෝම්බය ගාවට යන්නේ නැහැ .. ❤❤ එකෙන්ම respect ❤❤❤❤
@uthpalawijenayake1537
@uthpalawijenayake1537 6 ай бұрын
ආදරෙයි හැමදාමත් ඔබලාට.ජාතියේ මුරදේවතාවන්❤
@bandaranayake441
@bandaranayake441 6 ай бұрын
මේ මනුෂ්‍යයා මෙහෙම වෙන්න පවුල් පරිසරය තුළ මොනා හරි ලොකූ ප්‍රශ්නයක් ඇති
@priyaranjane7833
@priyaranjane7833 6 ай бұрын
Stf.අපේ වීරෝධාර මහතුන් සියළු දෙනාටම බොහෝම පින් අහිංසක දරු දෙදෙනෙකුගෙ ජීවිත බේරාගත්තාට.🙏🙏🙏 මගේ පොඩි මල්ලිත් stf රණ විරුවෙක්ව සිට භීශණ සමගේ කොටින්ගෙ වෙඩි පහරකින් මිය ගියා .😢 ඔබ තුමන්ලාට බුදුසරණයි සියළු දෙවි රැකවරණයි 🙏🙏🙏🙏🙏
@SugathSugath-fo7pq
@SugathSugath-fo7pq 6 ай бұрын
කියන්නේ මොනවද කියලා මතක් වෙන්නෙ නැ හැබැයි සුපිරි වැඩක් සුපිරි විරයෝ
@nathashii4684
@nathashii4684 5 ай бұрын
විරු දෙවිවරුන්ට මාගේ ප්‍රණාමය.අහිංසක මල් කැකුළු දෙකක් බේරගත්තට ගොඩක් පින්😢
@prashanpremaratneAU
@prashanpremaratneAU 6 ай бұрын
මේ වගේ දක්ෂයන්, තම ජීවිතය ගැනවත් තකන්නේ නැතුව රටේ ජනයා ගැන මානුෂිව හිතන රටක අපිට තරස්තවාදී යුද්ධයක් දිනන්න පුළුවන් වුනු එක පුදුමයක් නෙවේ. සමස්ත STF එකටම , පොලිසියට හා ත්‍රිවිද හමුදාවලට සමාචාර .
@NelumLanka
@NelumLanka 6 ай бұрын
ඔයාලා වගේ දක්ෂ නිලධාරීන් අගය කල යුතුයි උපහාර පිදිය යුතුයි. ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔයාලට
@sameerakiri
@sameerakiri 6 ай бұрын
අනිවාර්‍යෙන් තාත්තගේ පැත්තෙනුත් බලන්න ඕනී, ලොකු මානසික පීඩනය ඇත්තේ
@achinipriyanka4612
@achinipriyanka4612 6 ай бұрын
මෙම මෙහෙයුමට සහබාගීවූ සියලූම දෙනාට උත්තමාචාරය,,,,සියලු දෙනාටම බුදු සරනයි,,,,සියලූම දෙවියන්ගේ පිහිටයි,,,,,🙏🙏🙏🙏🙏🙏
@riansboits8510
@riansboits8510 6 ай бұрын
ඒ හුස්ම පාරේ බර අපිට තේරෙනවා සර්❤ මෙන්න දෙවිවරු❤
@hirikanaya-9453
@hirikanaya-9453 28 күн бұрын
දරුවෝ දෙන්නා බේරා ගැනීමට ජීවිතය පරදුවට තැබූ ඔබ සියලුම දෙනාට ගොඩාක් පින්
@amilanuwan3402
@amilanuwan3402 6 ай бұрын
❤❤🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබතුමන්ලාට 🙏🙏🙏
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 25 күн бұрын
සියලුම හමුදා සෙබළුන්ට බුදු සරණයි දීර්ඝායුෂ lbewa
@GayanKrishan-mb8jv
@GayanKrishan-mb8jv 6 ай бұрын
ඔතන තියෙන SFJ අත් බෝම්බයක්...මට මතක හැටියට... කොහොම උනත් හදවතින්ම ස්තූතියි STF ❤
@GayaniDilrukshi-fq9gy
@GayaniDilrukshi-fq9gy 28 күн бұрын
ගොඩක් පින් සර් බුදුසරණයි සියලුම දෙනට
@SujeewaHettiarachchi-my1jg
@SujeewaHettiarachchi-my1jg 6 ай бұрын
ආරක්ෂක අංශයේ සියලු නිලධාරින් ට අපේ ප්‍රණාමය 🙏
@KamaRyy-t4p
@KamaRyy-t4p 26 күн бұрын
ඔයලා හැමෙිමා දෙවි වරැන් බුදු සරනයි
@JanithaPriyadarshani-ub9jx
@JanithaPriyadarshani-ub9jx 6 ай бұрын
සියලුම නිළධාරීන් ට බුදු සරණයි.තව තවත් ශක්තිය ධෙර්ය්‍ය ලැබේ වා!!!!!!
@madhaviemm8122
@madhaviemm8122 23 күн бұрын
දළදා සමිඳු පිහිටයි හැම දෙනාටම
@nishanthaamarakoon9144
@nishanthaamarakoon9144 6 ай бұрын
ගොඩක් පිං ♥️♥️
@KomariKomari-sh9gq
@KomariKomari-sh9gq 6 ай бұрын
ගොඩක් පිං ඔබතුමාලා සියලුම දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🤲🤲🤲🤲
@amayawaragoda4304
@amayawaragoda4304 6 ай бұрын
හදවතින්ම උත්තමාචාරය රණවිරුවන් සියලුදෙනාට 🙏🙏🙏
@sumithpriyantha6504
@sumithpriyantha6504 26 күн бұрын
මේ,හමුදා නිලදාරින් ට ත්‍රිවිධ රත්නයේ පිහිටයි .
@shanimadushani7882
@shanimadushani7882 6 ай бұрын
මොනා උනත් දරුවෝ මොනා කරන්නද.දරුවෝ තමයි අසරන ඔය ප්‍රශ්න නිසා.දරුවෝ බේරා ගැනිමට සහය දුන් ඔබ සැමට ගොඩක් පින්.
@anushikamalrukshi4759
@anushikamalrukshi4759 6 ай бұрын
ඇත්තටම කියන්න වචන නැ. හරි සංවේදී. ඔබතුමාලට දීර්ගායු වේවා. බුදුසරණයි 🙏🙏🙏
@thilakchathuranga3938
@thilakchathuranga3938 6 ай бұрын
අපෙ විරැවන්ට මගෙ හදවතින්ම සුබ පතනවා.බුදු සරනයි විරැවනි අප සියලු දෙනා ඔබට නයගැතියි❤️🙏🙏🙏
@DarshanaSadaruwan-dz8iw
@DarshanaSadaruwan-dz8iw 4 ай бұрын
මෙ ජිවිත බෙරගත් ඔබතුමන්ලට සියලු දෙවි දෙවත්වන්ගෙ පිහිට අරක්ශව නිරතුරුවම ලබෙනවා අපේ අවිසත්ත් අරන් ජිවත් වෙවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏 එවගෙම මන් ඔබ තුමන්ගේන් ඉල්ලන්වා තවත් එක දෙයක් මට සමවෙලා ඔබ තුමල්ල මෙ මනුස්සයාගෙ තියෙන වෙච්ච උන හැම දෙම බලන්න තත්තා කෙනෙක්ට මෙ වගේ මනසික වෙන්න උනේ අයි අනිවාරෙන් එක හොයලා බලන්න ඔයලත් තත්තාලා නෙද ඔයාලාට තේරෙන්වද එ මනුස්සයාගේ තිය්‍රඑන පිඩනේ මන් නම් කියන්නෙ ඔය ගැනි කරපු දෙයක් තමයි ගනු කියන්නෙ වැඩක් නැ අපිටත් අම්මල ඉන්න්වනේ😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@jayamalkaluarachchi3155
@jayamalkaluarachchi3155 6 ай бұрын
මාතර රාහුල විද්‍යාලය ආදි සිසුවෙක් හිත හොඳ අයියා කෙනෙක් ආඩම්බරයි ඔබ ගැන
@Nethulikaweesha
@Nethulikaweesha 5 ай бұрын
වැඩ්ඩො තමයි හා සුපිරි අපේ ආරක්ෂක අංශ වලට තව තව ශක්තියක් ලැබේවා නියමයි පට්ට
@wijethunghe..479
@wijethunghe..479 6 ай бұрын
ඒම වෙන්නත් ඒ බිරිදගෙත් වරදක් ඇති...
@rumeshwickramasingha8459
@rumeshwickramasingha8459 5 ай бұрын
හරිම ආඩම්බරයි සර් 🥰
@dhammikanilmini533
@dhammikanilmini533 6 ай бұрын
ජාතියේ මුර දේවතානි අපේ උත්මා චාරය ඔබ‍ට ජේසු පිහිටයි 🌹🌹🌹🌹🌹
@keshanliyange578
@keshanliyange578 Ай бұрын
බුදුන් දකිනවා සර් දීර්ගායු සියලුම රණවිරැවන්ට 🙏🙏🙏🙏🙏🙏
@sujeewapiyadarshani-cm4tc
@sujeewapiyadarshani-cm4tc 6 ай бұрын
මෙිකල භයානක ඉතා වටිනා සේවයට මගේ හර්ද්‍යංග 💐💐💐💐💐 ස්තුති ඹබ සැමට දිඝායුස සමිපත් ලැබෙිවා ගතට සිතට වෙරවිරිය ලැබෙිවා🙏🙏🙏🙏🙏 තෙරැවන්සරනයි ❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@Thinuofficial_18
@Thinuofficial_18 25 күн бұрын
ඔබතුමන්ලාට බුදුසරනයි
@ideatv2389
@ideatv2389 6 ай бұрын
අම්ම මරු, දරුවෝ දෙන්නා දාලා පෑනලා ගිහින්
@nadeeshamali1103
@nadeeshamali1103 6 ай бұрын
මට හිතුනෙත් ඔච්චරයි .😢
@vajiranigunawardana5580
@vajiranigunawardana5580 6 ай бұрын
මටත් ඕකම හිතිනා.
@shellybsooriya
@shellybsooriya 6 ай бұрын
ow ban puduma ammek😮
@anojasirisena8631
@anojasirisena8631 6 ай бұрын
මොන ප්‍රශ්නේ ආවත් ලමයි දාලා ගියේ ඇයි එයා හිතන්නැතුව ඇති..දරුවෝ න්ට කරදරයක් කරයි කියලා
@UshanOfficial
@UshanOfficial 6 ай бұрын
තමන්ගෙ ජීවිතේට වඩා දරුවන්ගෙ ජීවිත වටින අම්මෙක් කවදාවත් තමන්ගෙ පණ බේරගන්න දරුවො බිල්ලට දීලා පැනලා යන්නෑ.👎 ඒකිට ඒකිගෙ දරුවොන්ගෙන් වැඩක් නෑ කියන එකයි ඒකෙන් පැහැදිලි වෙන්නෙ. දරුවො දෙන්නව නීතිය බාරයට ගත්තානම් හොඳයි වගෙ. මොකද මිනිහා හිරේ ඉද්දි ඔය ගෑනි තව එකෙක් එක්ක පැනලා ගියොත් ඔය ලමයි දෙන්නා මේ වගේම අසරණ වෙනවා...
@ChampikaNilanthi-un8hq
@ChampikaNilanthi-un8hq 6 ай бұрын
ඔයාලට ගොඩක් පින්❤
@pathumweerarathna8599
@pathumweerarathna8599 6 ай бұрын
අපේ හමුදාව ❤❤❤❤❤
@saduninisansala3658
@saduninisansala3658 5 ай бұрын
ගැම්මක් ❤❤❤❤
@RanjanPradeep-z3p
@RanjanPradeep-z3p 6 ай бұрын
අම්මා හොද වෙන්න බැ
@R.dKanthi
@R.dKanthi 6 ай бұрын
නිලධාරීන් සියලුම දෙනාට බුදු සරනයි
@vihagapawan2018
@vihagapawan2018 6 ай бұрын
පඩත්තර ගෑනුන්ගේ වේසකමක තරම තමයි මේ..හැබැයි ඒ තාත්තට ඔය තරම් ඉක්මන් නොවී හිමීට මොලෙන් බෝම්බෙටත් වඩා හොද පාඩමක් ගෑනිට උගන්නන්න තිබුනා..පිට රටක තනිවෙලා පවුල වෙනුවෙන් දරදිය අදින පිරිමියෙක්ගේ මානසික පීඩනය එක පැත්තකින් සාදාරණයි..පව් කාටත් වැරැද්දක් නොකරපු අසරණ පොඩි උන් දෙන්නා😢 STF නිළ දරුවන්ට උපහාර💐
@Amithakumari-q9q
@Amithakumari-q9q 3 ай бұрын
මිහිපිට දෙවියන් ඔබලා❤❤❤❤
@dilshanadikari21
@dilshanadikari21 6 ай бұрын
Respect sir..❤
@Your_choise_ofc
@Your_choise_ofc 28 күн бұрын
Well done Sir❤
@chandana8727
@chandana8727 6 ай бұрын
උදව් woo සියලු දෙනාට ගොඩක් pin ❤❤❤
@manudamtv7250
@manudamtv7250 3 ай бұрын
දිමුතු අයියා ගොඩාක් පිං
@sndfamily5831
@sndfamily5831 6 ай бұрын
ඕක යට ලොකු කතාවක් ඇති ඒක හොයල බලන්න ඕන.සමහරවිට අනියම් සම්බන්දයක් වෙන්නත් පුළුවන්.
@UshanOfficial
@UshanOfficial 6 ай бұрын
ලමයි දෙන්නා දාලා තමන්ගෙ පණ බේරගන්න අම්මා පැනලා යනවා කියන්නෙ අනිවා මෙතන අනියම් හුටපටයක් ඇති.👊😏
@sndfamily5831
@sndfamily5831 6 ай бұрын
මටත් ඕකම හිතුනා
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 6 ай бұрын
දරුවන් බේරාගත්ත ඔබතුමාලට ඇත්තටම පින් සිද්ධ වෙනවා 🙏🙏❤️
@shehanweerasekara3590
@shehanweerasekara3590 6 ай бұрын
කාලකන්නි ගෑනු කසාද බැන්දම ඔහොම වෙනවා
@achalakamadonsa8950
@achalakamadonsa8950 6 ай бұрын
අනිවාර්යයෙන් මචන්
@anojasuranji7003
@anojasuranji7003 2 ай бұрын
ඔබලා කරපු මහගු කාර්‍ය්ට බොහොම පින් අති විශිස්ටයි
@GayanWejayasooriya
@GayanWejayasooriya 6 ай бұрын
ඔය කථාව ගැන බුද්දිමත්ව සිතිය යුතුයි ඔහු ඔය තත්ත්වයට එන්න හේතුව
@Wijesekara-l8e
@Wijesekara-l8e 5 ай бұрын
ස්තුතියි සියලුම දෙනාට 👍👍🙏🙏🙏
@AjithSampath-ub5cf
@AjithSampath-ub5cf 6 ай бұрын
තෙරුවන් සරණ හදවතින්ම සුබ පතනවා
@IndikaUbesena
@IndikaUbesena 5 ай бұрын
ඇත්තටම මේ මනුස්සයාගේ මානසික මට්ටම සොයාබැලුවේ කවුද?
@Surajlankabandarigoda-zv6sr
@Surajlankabandarigoda-zv6sr 6 ай бұрын
Respect sir
@prabathedirisingha1885
@prabathedirisingha1885 6 ай бұрын
නියම වැඩක්.👍♥️
@achinichamodya6664
@achinichamodya6664 6 ай бұрын
ඒ මනුස්සයට වැරදි නොකියා ඔහොම තත්වෙකට එන්න හේතුව මොකද්ද කියලා බැලූවා නං හරි ඉතිං 🙂💔
@chithma8411
@chithma8411 5 ай бұрын
මගේ මව්බිමේ රන් පුතුන්ට මෙවැනි දේවල් කිරීමට තව තවත් ශක්තිය ලැබේවා🙏🙏🙏🙏🙏🙏
@induamarasingha7630
@induamarasingha7630 6 ай бұрын
වෙිස ගැහැනුන්ට වෙිස කමලොකු වෙලා. ඌ රට ගිහින් දුක් විදින්න ඇත්තෙ සතුටින් පවුල් ජීවිතයක් ගත කරන්න . එනකොට මෙිකීට විසේ ගහල. අහිංසක දරැවො හැම වැරද්දකටම වන්දි ගෙවනවා💔
@gayanprasanna3632
@gayanprasanna3632 5 ай бұрын
යක්කු 💪🇱🇰
@hussinhassan1280
@hussinhassan1280 6 ай бұрын
දක්ෂ STF නිලධාරීන් Respect sir ❤️❤️❤️❤️❤️
@roshanthikarosa4593
@roshanthikarosa4593 6 ай бұрын
ස්තුතියි සහභාගි වු සියලුම නිලධාරි මහතුන් හටදේව ආශිර්වාදය ලැබෙන්නට කියලා පුාර්ථනා කරනවා ජේසු පිහිටයි
@thanujaawanthi8832
@thanujaawanthi8832 6 ай бұрын
සාදු සාදු අනන්ත පින් පුන්ච් පැටවු බේරගත්තට
@kamalakamburugamuwa
@kamalakamburugamuwa 6 ай бұрын
😮oyala.වගේ.අයට .තමයි .ජීවමාන .දෙවියන්.කියන්නේ සැමට දළදා samiduge පිහිටයි නිදුක් නිරෝගී සුවය ලැබේවා දෙවියන් රැක දෙන්න ඕනෑ ජයවේවා ජයවේවා ජයවේවා .දිගාසිරි ලැබේවා .ආදරෙයි ආදරෙයි ආදරෙයි
@upickupick9923
@upickupick9923 6 ай бұрын
මේ ප්‍රශ්නේදී අර මනුස්සයා පැත්තෙන් ද සාධාරනය ඉටුවිය යුතුමයි. ඔහු එම තත්වයට පත්වන්න ඇත්තේ ලොකු මානසික කම්පනයක් එක්කලයි අන්න ඒකටත් උත්තරයක් හොයාදිය යුතුමයි නැතිනම් ප්‍රශ්නය ආපසු ඉස්මතුවේ...
@DR-pv3lq
@DR-pv3lq 6 ай бұрын
ලංකාවේ ජහ ජරා ගෑනු කරන්නේ ඔය වගේ දේවල්ම තමයි. තමන්ගේ මිනිහව මිනීමරුවෙක් වෙන තැනටම ඇදලා දාලා ලමයින්ව හිතා මතා බිලිදෙනවා තමන්ගේ අරමුණු ඉශ්ට කරගන්න. ඊට පස්සේ නීතිය ඉස්සරහා හැසිරෙන්නේ බදින්න කලින් මිනිහව රවට්ටගන්න හැසිරුනා වගේ හරිම අහින්සක විදිහට.
@_ss_9507
@_ss_9507 6 ай бұрын
මේ මනුස්සයා මේ තත්වෙට පත් කරපු උන්ට නිසි දඩුවම දෙන්න ඕන
@UshanOfficial
@UshanOfficial 6 ай бұрын
හරියටම හරි..👊✅
@MadushaniKandegedara
@MadushaniKandegedara 6 ай бұрын
Ahenam uge ammage idala daduvam denna oni
@chamodiimasha-we3bz
@chamodiimasha-we3bz 5 ай бұрын
Niyamai sir.respect
@Binistudio347
@Binistudio347 6 ай бұрын
වැඩ්ඩෙක් තමයි , respect sir ❤️💐
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 6 ай бұрын
සාමකාමි විදිහට ප්‍රශ්න විසඳගන්න මිනිසුන්ව පුහුණු කරන්න වෙලා . දරුවන් මේ නරුම පියාගෙන් බේරගත්තාට බොහොම පින්,
@Yashaa08
@Yashaa08 6 ай бұрын
Ane yako aa minihage gaani wesa baduwak
@UshanOfficial
@UshanOfficial 6 ай бұрын
පියා නිකං නරුම වෙන්නෑනෙ ගෑනිගෙ අවුලක් නැත්තං. ඒ නිසා එක පැත්තක් බලලා තීන්දු තීරණ දෙන්න එපා..
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 6 ай бұрын
@@UshanOfficial හැම දේකම වැරැද්ද ගැහැණියට පැටවෙන බමුණු මත තාම සමාජයෙන් බැහැර වෙලා නෑ. මේ කාන්තාව වැරදිම කියමුකො. ඒකට අර අසරණ දරුවන් පළිහක් කරගැනීම හරිද, ගෑණු මැරෙනවා ලෙඩවෙනවා, රට යනවා, අයාලේ යනවා,එක එක දේවල් කරනවා වෙන්න පුලුවන්. ඒත් ගෑණුන්ගෙ ස්වාමිපුරුෂයන් හැමෝම මේ විදිහට වැඩ කොළොත් රටේ මොන වගේ තත්ත්වයක් ඇති වේද?
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 7 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 8 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 138 МЛН
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 7 МЛН