මංතීරු නීතිය කඩන්නන්ට යන්න වෙන 'පංතිය' - Hiru News

  Рет қаралды 96,965

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 184
@HiruNewsOfficial
@HiruNewsOfficial 4 жыл бұрын
මංතීරු නීතිය කඩන්නන්ට යන්න වෙන 'පංතිය goo.gl/XQSvGv
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
kzbin.info/www/bejne/bmK6YnSsgaaFjdE
@sheranjoseph5709
@sheranjoseph5709 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏👍👍👍👍🌹
@sureshjayawickrama3334
@sureshjayawickrama3334 4 жыл бұрын
මංතීරු සම්බන්ධව, ඒව පාවිච්චි කරන්නේ කොහොමද three wheel bicycle busses car කොයි විදිහට දේවා පාවිච්චි කරන්න ඕන කියලා ජනතාව දැනුවත් කරන වීඩියෝ පටි දාන්න youtube එකට ඔක්කොමලාට ලයිසන් තිබුනත් ගොඩක් කට්ටියට එ සම්බන්ධව හරි අවබෝධයක් නෑ .අපි ඒ වීඩියෝ share කරමු .මගේ අදහසට ඔයගොල්ලොත් කැමතිනම් ලයික් එකක් දමන්න .
@rathnakumara99
@rathnakumara99 4 жыл бұрын
Very true 👍
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
kzbin.info/www/bejne/bmK6YnSsgaaFjdE
@anomadias1296
@anomadias1296 4 жыл бұрын
ගොඩක් වටිනවා මන් තීරු වැඩ පිළිවෙලට .. සුභ පතනවා වැඩේ සාර්ථක වේවා කියලා
@Lotus_Flower12-Garden.
@Lotus_Flower12-Garden. 4 жыл бұрын
දේශබන්දු තෙන්නකෝන් මැතිතුමනි,, ඔබතුමා සිංහයෙක්,, කතාව අතරමැදදි බාධා කර ඒ පුද්ගලයව වහාම නවත්වා,, ඔහුට අවවාද කර මුදා හැරීම මුළු මහත් රටට ආදර්ශයක්,, වැදගත් කතාවක් කතා කරන විට බාධා කිරීම අමනුශ්‍යගතියක්, ඔබතුමා කළේ ඉතා ඉක්මනින් දැඩි තීරණයක් අරන්, ඔහුව නවත්වා මේ දේ පැහැදිලි කර දීම, ඔබතුමාට ජයවේවා, ඔබතුමා වගේ කෙලින් වැඩ කරන නිලධාරීන් මේ රටේ ඉහලම තැනට යා යුතුයි, බුදු සරණයි..🙏🙏🙏
@thilanfernando9962
@thilanfernando9962 4 жыл бұрын
Owa madya sandarshana..😂 kamarawa thiba hinda ohoma katha kare.. nathn e manusayta wena de balagna thiba...
@senanayake40
@senanayake40 4 жыл бұрын
පරක්කු වෙන කට්ටිය අනිත් දවසෙ පැය බාගයක් කලින් ගෙදරින් පිටත් වෙන්න එතකොට ඊළඟ මාසෙ වෙනකොට ඕක නිකම්ම හරියයි.
@yyshshs1179
@yyshshs1179 4 жыл бұрын
අපේ මිනිසුන්ට එකපාරම එක දවසේම සියල්ලම වෙන්ට ඔන කල්පනා කරන් නැහැ
@senanayake40
@senanayake40 4 жыл бұрын
@@yyshshs1179 ඒක ඇත්ත.
@rathnakumara99
@rathnakumara99 4 жыл бұрын
Very true 👍
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
kzbin.info/www/bejne/bmK6YnSsgaaFjdE
@senanayake40
@senanayake40 4 жыл бұрын
කඩෙන් තමයි එහෙනම් කන්න වෙන්නෙ.. 😁
@SandunTV
@SandunTV 4 жыл бұрын
යකෝ වාහන ආනයනය අඩු කරල පොදු ප්‍රවාහනේ දියුණු කරපියව්. ලොරි චැසි බස් ටිකයි. හැමදාම කැඩෙන ලදරන් කෝච්චි ටිකයි අයින් කරල
@safranmjm
@safranmjm 4 жыл бұрын
ඇත්ත නමුත් ඒක තේරුම් ගන්නා මොළයක් අපේ පාලකයන්ට දීලා නෑ .
@sudeshpriyadarshanaathukor2646
@sudeshpriyadarshanaathukor2646 4 жыл бұрын
ඕනම දෙයක හරි ප්‍රතිපල එන්න ටික කාලයක් යනවා.මේ වැඩේ මිනිස්සු හරියට කරනවනම් traffic වගේම accident පවා අඩු වෙනවා.පොලීසියටම මෙම කාර්‍යය කරන්න බෑ. මිනිස්සු ස්වයං විනයක් වගේම ආකල්පමය වෙනස්කමක් ඇතිකරගන්න ඕන. වෙන රටවල් වල මාර්ග නීති කැඩුවාම දඩයක් වගේම (දඩයත් සුලු නෑ) දවස් දෙක තුනක් lockup එකේ ඉන්නත් ඕන. Ex: Drivers who fail to stop at a red light in Oman can now be jailed for up to one year, according to the Royal Oman Police. Violations can also be punished with a OMR 500 = (රුපියල් 240000 ) fine. Either or both of the penalties can be issued to drivers.
@yyshshs1179
@yyshshs1179 4 жыл бұрын
හොද වැඩක් රටටම හොදක් කරන්නෙ නුමුත් පොලිසියට අාන්ඩුවට දොස් අහන්න වෙයි දින 03 04 ක් යනකොට හරියයි
@pasindujayasanka8308
@pasindujayasanka8308 4 жыл бұрын
පක තමා හොද😂😂😂😂
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
kzbin.info/www/bejne/bmK6YnSsgaaFjdE
@chandanakumara7582
@chandanakumara7582 4 жыл бұрын
ow hariyai manthiru vitharak ithuruwei nithiya nethiwei
@ericcrooswarnakulasuriya9801
@ericcrooswarnakulasuriya9801 4 жыл бұрын
තමන්ගෙ මන්තිරුවට ඉදිරියෙන් දිසාව පෙන්වා දිසාව දක්වන නාම පුඔරු තිබිය යුතුයි ඉරි පමනක් නොසැහේ
@saurisaurij3583
@saurisaurij3583 4 жыл бұрын
හරි හොදයි වැඩ ඔිහම කර ගෙන යන්න පොලිස් යට බනින්න එපා.
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
kzbin.info/www/bejne/bmK6YnSsgaaFjdE
@mkddevice6663
@mkddevice6663 4 жыл бұрын
Trafic එකට ලොකුම හේතුව අඩියෙන් අඩියට colour lights තියන එක..පදිකයන්ට පාර මාරු වෙන්න colour light අඩියෙන් අඩියට දාලා වැඩක් නෑ..ඒකට කුඩා ප්‍රමාණයට පාලම් දාන්න ඕනේ..වාහනයකට ප්‍රමුකත්වය දෙන්න ඕනේ..මොකද ඒක යකඩ ගොඩක් නිසා...අපේ රටේ ප්‍රමුකත්වය දෙන්නේ පදිකයන්ට..ඒකයි අවුල..අර ගොං වස්සා dig කාරයට මොලයක් තියන එකෙක්ද??අවුරුදු ගානක් කොලඹ DIG ඉන්න ඒකා,කොල්ලෝ හොදටම මත්ද්‍රව්‍ය වලට ඇඩිට් වුනාම ඒ ලමයිව පාතලයෝ කරලා හං වඩු ගහනවා..බොරැල්ල මරදාන පාරේ අඩියෙන් අඩියට colour lights දාලා..ගොං වස්සගේ කයිය විතරයි..මට නම් ඕකව පේන්න බෑ..නියම පොලිස් නිලධාරීන්ටත් ලැජ්ජාවක්..
@techneglankaschool7872
@techneglankaschool7872 4 жыл бұрын
ඇත්ත ඕකයි කටියට නොතේරුනාට. සහ පොදු ප්‍රවාහන සේවා වැඩි දියුණු කිරීම අත්‍යාවශ්‍යම දෙයක්
@madusankakurera1218
@madusankakurera1218 4 жыл бұрын
විය යුතු දෙයක් ,සතියක් යද්දී හරි යාවි තියෙන තද බදය ,සුබ පතනවා රජයට හා පොලිසියට
@Mlw693
@Mlw693 4 жыл бұрын
ගොඩක් අය හිතාගෙන ඉන්නෙ පාර කියන්නෙ තමන්ගෙ ගෙදර මිදුල කියල. කලින් නීති කඩාගෙන ගිය අය තමයි ඔය බනින්නෙ. නීතියට වැඩ කරද්දි මුලින් අපහසුයි. හැබැයි පස්සෙ ගොඩාක් පහසුයි
@sriyaneeaplinc8245
@sriyaneeaplinc8245 4 жыл бұрын
පිට රටවල කිසිම ප්‍රශ්නයක් නැහැ පාරේ යන නීතියට වාහන යන්නේ ලංකාවේ අය බලන්නේ මම හාරියට ගීයෝත් ඇති කියලා ඒම නෝවේයි සැමදේමනාටම යන්න එන්න පාර් අවශ්‍යයි ටිකකාලකින් හාරි යනවා
@Lankanlife
@Lankanlife 4 жыл бұрын
දේසබන්දු කැමරාව ඉස්සරහ හොදට රගපානවා නේද ?
@chainnudaya
@chainnudaya 4 жыл бұрын
හැමදාමත් බැට කන්නේ දුප්පත්, බස් වල යන මගියා විතරයි ....වෙනදා පැයෙන් කාර්යාලයට යන මනුස්සයෙක් දැන් පැය දෙකකටත් වැඩිය පාරේ ..හැමදාමත් දුප්පත් මිනිහා බැටකනවා
@milinduperera2666
@milinduperera2666 4 жыл бұрын
පිටරටවල මෙහෙම වහන ජාති දෙක තුන එක මංතීරුවේ යනවා කියලා මං නම් දන්නේ නෑ... දුප්පතාගේ වාහනටික එක මංතීරුවකට කොටු කරලා තියන මිනිහා පාර clare කරගෙන ලස්සනට යනවා.සාදාරනයක් තියෙන්න ඕනේ.. අඩුම තරමේ මංතීරු 4ක් වත් තියන පාරකනම් මේ දේට ඉඩකඩ තියනවා.. system එක හරි.යටිතල පහසුකම් තිබුනනම්... 👍🙏
@a.renukaa.renuka2621
@a.renukaa.renuka2621 4 жыл бұрын
Sri lanka policeyata godak isthuthyi hoda wedak theruwan saranayi 👍🌹🌹🌹🌹🌹🌹🌹🌹👍
@NEWSරාල
@NEWSරාල 4 жыл бұрын
ප්‍රයිවට් බස් කාරයො නම් ඉතින් මොන නීතීය දැම්මත් කොටනවානේ.උන් ගුවන් පාලම් වලින් යන්නෙත් කලාතුරකින් .
@lalithdisanayake5223
@lalithdisanayake5223 4 жыл бұрын
මෙක හොද වැඩක් දැන්වත් අහිංසක පදිකයන් හා රියඅනතුරු අඩු වෙයි
@mewanathukorala6919
@mewanathukorala6919 4 жыл бұрын
ඔහොම නීතියක් කලිනුත් තිබුණා මතකයි🤔🤣🤣🤣🤣🤣
@NorthRidgeSolarNZ
@NorthRidgeSolarNZ 4 жыл бұрын
Really good idea. But in Peliyagoda 8 lanes has to merge into 2. This doesn't work in situations like that. This was chaos. Normally to cross the bridge it takes 7 minutes and it was 30 minutes today. We leave home at 6AM to drop the kids to school from Gampaha to Colombo. Normally we would drop them at 7.00AM and it was 7.40AM today.
@chrisstorer3377
@chrisstorer3377 4 жыл бұрын
Your kids should be going to school in Gampaha, if not they should be in the school boarding
@thenuja1kumarasingha452
@thenuja1kumarasingha452 4 жыл бұрын
All the develop country they follow the line. They are not against for this also not blaming. Every one has to start early to go to work depend how far. No one can blame to government.. we must obey to law.. in this way many lives will be in safe.. ..accident will be less. I know that practically..
@rathnakumara99
@rathnakumara99 4 жыл бұрын
Totally agree with you, very well said.....
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
kzbin.info/www/bejne/bmK6YnSsgaaFjdE
@grantdiesel3312
@grantdiesel3312 4 жыл бұрын
Yes, all western countries follow this rule. Very successful
@simplelifewithDilkiandSangeeth
@simplelifewithDilkiandSangeeth 4 жыл бұрын
මංතීරු නීතිය හොදයි ... හැබැයි ඊට කලින් ලංකාවේ පොදු ප්‍රවාහනය මීට වඩා දියුණු කලා නම් මිනිස්සු තමුන්ගේ පුද්ගලික වාහන වලින් ගමන් බිමන් යන එක අඩු වෙනවා... එතකොට ඔය ට්‍රැෆික් එක ගොඩක් දුරට පාලනය වෙනවා. පුද්ගලිකව මම කොහේ හරි ගමනක් යන්න ගියොත් යන්නේ බයික් එකේමයි ඒකට හේතුව පාරේ බස් කෝච්චි වල තැම්බිලා ඒ ගමන ගිහින් ආවම දවස් දෙකක් විතර ඇගේ පතේ අමාරුව.
@gaminigurusinghe4266
@gaminigurusinghe4266 4 жыл бұрын
We need a discipline country. Not run by mafia. Please obey the traffic rules.
@senathhettiarachchi858
@senathhettiarachchi858 4 жыл бұрын
Rome wasn't built with in a day, Srilankans, For god sake Comply beyond Complain..U made it messed now let the authorities make it clear..God bless u and All the very best for Mother Srilanka👊💪🇱🇰
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
kzbin.info/www/bejne/bmK6YnSsgaaFjdE
@thanujawasanthi149
@thanujawasanthi149 4 жыл бұрын
ගොඩාක් හොඳ වැදගත් වැඩක් කරලා තියෙන්නේ
@varunaudawatte5485
@varunaudawatte5485 4 жыл бұрын
Will Parliament Members and officers attached to forces adhere to this rule. We are on watch
@sampathsamarasinghe9280
@sampathsamarasinghe9280 4 жыл бұрын
මන්තීරු නීතිය මොකද්ද කියල හරියට මිනිස්සුන්ට කියල දුන්න නන් හොදයි.
@asokaperera851
@asokaperera851 4 жыл бұрын
gono man thiru kramaya kiyanne maha paare zig zag kramayata yana buruwanta kiyala dena paadamak
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
kzbin.info/www/bejne/bmK6YnSsgaaFjdE
@shenansilva4351
@shenansilva4351 4 жыл бұрын
ලංකාවේ lane 100ක්‌ තිබ්බත් වැඩක් නෑ, වාහන 150ය් ඕනෙ block කරගන්න. හැම එකාම හැම තැනම drive කරන්නේ. ගාලූ පැර lane 5ක්‌ විතර තියනවා bus lane akath එක්ක. ඒකත් මුන් block කරගන්නවනේ. Drive කරන කොට පිස්සු විතරයි අල්ලන්නේ නැත්තේ.
@TechViso
@TechViso 4 жыл бұрын
අපිත් කාලයක් කොලබ ජොබ් වලට බයික් වල ගිය උන් තමා. බයික් වල යන උන් විදින කට්ට ඒ අවදානම මම හොදටම දන්නව. ඕනම පාරක වාහන අඩු කාලයක් තියෙනව. ලංකාවේ ගොඩක් පාරවල් උදේ 7.00 - 8.30ත් අතර තමා ට්‍රැෆික් එක වැඩිම. ඉතින් කොලබ යන කෙනෙක් නම් කොලබට ඒ වාහන අඩු කාලය සෙට් වෙන විදියට ටිකක් උදෙන් නැගිටල ටයිම් හදාගෙන එන්න. පැය ගානක වෙනසක් කරන්න ඕන නෑ පැය බාගෙක වෙනසක් සමහරවිට හොදටම ඇති. එහෙම නැතුව හරියටම 8 ටම වැඩට යන්න කියල එලියට බහින බහුතරයක් ඉන්න රටක එහෙන් දාල මෙහෙන් දාල ජීවිත අවදානමක් දාගෙන යන්න ඕන නෑ.. ටිකක් කලින් නැගිටහල්ල...
@erandarihanshana3061
@erandarihanshana3061 4 жыл бұрын
දවස් 3.4 යනකොට හරියයි පොලිසියට බනින්න එපා
@asangamanage8926
@asangamanage8926 4 жыл бұрын
Great work !
@ReliSri529
@ReliSri529 4 жыл бұрын
දූප්පත් මිනිස්සුන්ට නම් ,වම් පැත්ත මොටොබයිසිකල් බස් ත්‍රිවිල්. ????? දකුණු පැත්තෙන් සල්ලි කාරයන්ට,...... පොලිසිය ට දඩ ගහන්නත් ලෙසියිනෙ ,.....
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 4 жыл бұрын
පොලිසියට සුබ පතපු කොල්ලො දෙන්න නම් මරු නියමයි උබලට වැඩෙ තේරුනා වැඩෙ ගැන අනිත් උන් ගොන්නු වගෙ උත්තර දෙන්නෙ
@thassimjunkeer6084
@thassimjunkeer6084 4 жыл бұрын
Before implementing, the lanes should be marked properly. Ex. A vehicle coming from Nawala Road has to go to Cotta Road. Have to change 3 lanes. At which point is he allowed to change lanes?
@sanjeewaperera1227
@sanjeewaperera1227 4 жыл бұрын
දේශබන්දු දොඩම් ගොඩක් බදාගෙන ඇත, පිස්සෙක්.
@akalankadayananda2806
@akalankadayananda2806 4 жыл бұрын
See all the negative comments are from indisciplined sectors i.e motor bikes , three wheelers and buses. This it self shows this is a very good move. You cannot see the results overnight but wait for two three days This rule is practiced in all developed nations. Not only traffic issues , road accidents also can be minimized.
@sampathkumara2041
@sampathkumara2041 4 жыл бұрын
පුකට එලිය වැටෙනකම් නිදාගෙන වැඩට යන්න එන උන්ට හොද වැඩේ..ඔය දේ සාර්ථක යි මන් දැකලා තියෙනවා පිට රටවල දී ඔය දේ...හයර් දුවන උන්ට හුරු වෙන්න කල් යයි
@joelheshan
@joelheshan 4 жыл бұрын
Sad to see those lady police officers standing
@niranjana4699
@niranjana4699 4 жыл бұрын
This Lane rule concept is great. We should follow rule of roads. Three wheelers and motobikers should go for classes.
@slaaddancer3469
@slaaddancer3469 4 жыл бұрын
Good job 👏🏻
@shanvj8902
@shanvj8902 4 жыл бұрын
Good 👍
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
kzbin.info/www/bejne/bmK6YnSsgaaFjdE
@gaminigurusinghe4266
@gaminigurusinghe4266 4 жыл бұрын
Having a drivers license is not a privilege. Every body has to obey traffic rules. It prevents accidents and save human life.
@rathnakumara99
@rathnakumara99 4 жыл бұрын
Three Wheelers drivers, motor cyclists and private buses are crazy on the roads, not obeying road rules at all and they are the main problem for traffic James, road traffic accidents and they must be disciplined to be good drivers.
@sandahamwinston
@sandahamwinston 4 жыл бұрын
නියමයි
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
kzbin.info/www/bejne/bmK6YnSsgaaFjdE
@roshanrm5158
@roshanrm5158 4 жыл бұрын
Good job, at least started this
@prabathchandrasiri8041
@prabathchandrasiri8041 4 жыл бұрын
One of good start controlling traffic in city and this is must be happened in Sri Lanka. 1st one month will be struggle to understand but after word slowly things will move better. Congratulations!!
@kumarudaya955
@kumarudaya955 4 жыл бұрын
Good job use media for send messages
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
kzbin.info/www/bejne/bmK6YnSsgaaFjdE
@dmikdissanayaka859
@dmikdissanayaka859 4 жыл бұрын
වෙල පහා ගෙදරින් පලයල්ලා වැඩට හරියට 8 විනාඩියක් තියන් වැඩට යන්නෙ නැතුව හොද වැඩෙ පරක්කු වෙලා වැඩට ගිහින් හරියට වෙලාවට පඩිය ගන්නවා දැන් ඉතිම් හරියට වැඩ කරන් වෙලාසනීන් යමල්ලා හොදම වැඩේ ඔයැයිලට 🙈🙈🙈🙈🙈😹😹😹😹😹
@dimuthuprasadh5136
@dimuthuprasadh5136 6 ай бұрын
ආදායම් මාර්ගයක් හොයා ගන්නත් පුලුවන්නේ
@predeepkumara4122
@predeepkumara4122 3 жыл бұрын
එ්ක හොඳයි.
@cynicalfluffycows1238
@cynicalfluffycows1238 4 жыл бұрын
මුන්ව දැන් වෙනස් වෙලා යකඩෝ මෙච්චර මුන් වල්ලු වෙලා දැන් වෙනස් වෙලා හොදයි වැඩේ ඇයි මුන්ට කලින් ඔහොම කලේ නැත්තේ පොලිස් නීති වෙනස් වෙලාද?
@arunkumara5754
@arunkumara5754 4 жыл бұрын
Good idea..
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
kzbin.info/www/bejne/bmK6YnSsgaaFjdE
@basithking1
@basithking1 4 жыл бұрын
Good job. Also who doesn't put signals before turning also should be sent😡. And those who put when about to turn
@setlanka5120
@setlanka5120 4 жыл бұрын
Yes.don't know how they got licenses
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
kzbin.info/www/bejne/bmK6YnSsgaaFjdE
@saumyadilshan5847
@saumyadilshan5847 4 жыл бұрын
Super
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
kzbin.info/www/bejne/bmK6YnSsgaaFjdE
@a.renukaa.renuka2621
@a.renukaa.renuka2621 4 жыл бұрын
Me wahawala yana aya dana ganna one gedarin poddak welasanin enna policeya karanney hoda wedak janathawage araksawa sadaa sri lanka policeyata suba pathum 👍🌹
@angelomoses0526
@angelomoses0526 4 жыл бұрын
Good decision, but the lane discipline should continue
@priyanthasilva6042
@priyanthasilva6042 4 жыл бұрын
නගරය මධ්‍යයේ අවශ්‍යතා සදහා සාමාන්‍ය අයකිරීම් සහිතව taxi ක්‍රමයක් තිබුනානම් හරි
@chamithkariyawasam6006
@chamithkariyawasam6006 4 жыл бұрын
Super 👌
@challengefuture8090
@challengefuture8090 4 жыл бұрын
Ratawal wala neethiya kriyathmaka karanna.niyama widihata camera sawikalotha hari.ea witharak nemey loke dadayak niyama karanna.exident wena ayata black point deela license eka ath hituwanna one.
@hotcricket5158
@hotcricket5158 4 жыл бұрын
Good job sri lanka police.
@sksrikorean1074
@sksrikorean1074 4 жыл бұрын
225ta වෙන නීතියක්නි ඒ නිසා අව්ලක් නෑ එයාලට එහෙම ඕවා ක්‍රියාත්මක කරන්න එපා රට හදන්න ඉඩ දෙන්න.
@dilon99
@dilon99 4 жыл бұрын
I waited 15 minutes in one place today in Battaramulla. This new drama is creating more traffic
@online7478
@online7478 4 жыл бұрын
Oka hoday itn habay polisiye mahathwaruntay dasapalakayntay adala wayda danne neda
@RAJMAN181
@RAJMAN181 4 жыл бұрын
Don't allow the bus drivers to stall and wait at bus stops to pick up passengers, and some busses create their own lane at the bus halt. And stern action should be taken against motorcyclists who crawl in between spaces and create traffic, and that's not all, let the color lights operate independently, the Police handling traffic only worsens the situation.
@fhhcgv3254
@fhhcgv3254 4 жыл бұрын
May purudu karanne miniunta ewasimai!!! Mewa aniwaryen sama purawasiyekma egana gatha yutui!!!rataka diunuwata mulika adi thalamak!!!meyata ewasimen dayaka wemu!!budu saranai!!
@sadamali1559
@sadamali1559 4 жыл бұрын
Niyamai👍
@kiyaskiyas5666
@kiyaskiyas5666 4 жыл бұрын
Grand pass police site datacola denawa
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
kzbin.info/www/bejne/bmK6YnSsgaaFjdE
@sunetrarajanayake1500
@sunetrarajanayake1500 4 жыл бұрын
ඉලග දවසෙ කලින් එන්න පසුව ගාය හරියයි
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
kzbin.info/www/bejne/bmK6YnSsgaaFjdE
@Neil00841
@Neil00841 4 жыл бұрын
Three wheel කාරයෝ නම් මේ වැඩේට කොහොමත් අකමැති. උන්ගේ අදහස් ගන්න ගිය වෙලාවත් අපරාදේ...
@bermuda975
@bermuda975 4 жыл бұрын
sajit sir hitiyanam me parawalwalata helicopter dala lassanata hadala gannawa.
@yusniyoonus6197
@yusniyoonus6197 4 жыл бұрын
වැඩේ හොදයි. දවස් කීයකටද දන්නෑ
@priyanthasilva6042
@priyanthasilva6042 4 жыл бұрын
High way නොමිලයේ ගමන් කිරීමට දුන්නානම් ඔය ප්‍රශ්නය හරි .මිනිසුන් අලියා ගන්නවා හෙන්ඩුවට ලෝබයි
@dilanthifernando9383
@dilanthifernando9383 4 жыл бұрын
Parakku aye tawe welasenin pite wenne. Etekote hari lesi 👍👍
@malithiperera2302
@malithiperera2302 4 жыл бұрын
Hoda wada.
@YK-qz1tq
@YK-qz1tq 4 жыл бұрын
Ela
@CT-vl3iu
@CT-vl3iu 4 жыл бұрын
.....we support these efforts..BUT today it was an utter mess. From Kohuwala to Havloc Road a massive traffic jam....PLEASE DO IT RIGHT. Most. It was SOOOOO frustrating and most of us got late to our working places. Hope they are not doing these seemingly unplanned things to make this government VERY UNPOPULAR,....TODAY THEY ACHIEVED IT....Over and above
@crystal8277
@crystal8277 4 жыл бұрын
Ekmanata giya wage nemei, nithiyata awanatha wemu, marga nithi pili padimu tikak ewsamu, karunika wemu .....margaye wahana thada badaya awama kara ganimata apith dayaka wemu, tharaha ganna epa YALUWE 👍😍😍
@musicdragonofficial
@musicdragonofficial 4 жыл бұрын
මිනිස්සුන්ගේ ඔලුව හදන්න බැරිනම් ඇටේ මිරිකලා හරි හදන්න වෙනවා... සමහර ත්‍රීවිල් පක්කුයි බයික් / බස් පකාල නිසා තමා තදබදය... අනික රටක හැමදාම මන්තීරු 2 පාරවල් තියාගන්න බෑ. පාරවල් ලොකු කරන්න ඕනි. ගුවන් පාලම් ඕනි... යකෝ හයිවේ එකෙත් මන්තූරු 2යි හයිලෙවල් එකෙත් මන්තීරු දෙකයි... මෙලේ කල්පනා කරලා වැඩ කරපල්ලා... බොරු ෂෝ නැතුව...
@techneglankaschool7872
@techneglankaschool7872 4 жыл бұрын
සමහර කියන එකනම් වටිනව. හැමෝම නෙවෙයි. පෞද්ගලික වාහන භාවිතය අඩු කරනවනම් තමයි වටින්නෙ කවුරුත්. ඒකට ප්‍රවාහන සේවා වැඩි කරල විනය හැදුවනම් තමා හරියන්නෙ. වැඩිම ට්‍රැෆික් එක එන්නෙ කාර් වල යන මහත්තුරු නිසා කියල ඔබතුමා පිළිගන්නෙ නැද්ද??
@bhbahrain3009
@bhbahrain3009 4 жыл бұрын
Ow කුඩු කාරයින්ට ගොඩක් පරක්කු ඇතිනෙ
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
kzbin.info/www/bejne/bmK6YnSsgaaFjdE
@suppertyping
@suppertyping 4 жыл бұрын
Hodi wade daws deken thunen salli hoyanda dada kola walata yanda epa danuwath kirim madi gein geta gihin karnda kiyn na.ewa kriyathmaka wena widiya siyluma riyaduro danuwath wena widiyata krn ona.ada colmba ena aluth riyaduroth innawa.class wade hodai.eken poliyai riyaduroi athara sambandathawayak athi wenwa.
@arcletaalivestream
@arcletaalivestream 4 жыл бұрын
නූගත් මෝඩයො බනිනවා... උගත් මිනිස්සු හොද කියනවා✌🏻
@bethmagaajithperera17
@bethmagaajithperera17 4 жыл бұрын
Manthiru 03k thiyana than wala kamakna manthiru 02k thiyana than walata nithiya dakunata dapu gaman dada gahuwa
@chamarashirantha5817
@chamarashirantha5817 4 жыл бұрын
Oka,kiyanna one renna bara hadichcha,bas karayanta,unta hodai apita narakaida,..bas karayo karana De nawathwanna eissella,..karana de hodai
@priyankaradissanayaka3486
@priyankaradissanayaka3486 4 жыл бұрын
👍
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
kzbin.info/www/bejne/bmK6YnSsgaaFjdE
@mntmudiyansey3275
@mntmudiyansey3275 4 жыл бұрын
🐵🐒🐶🐕🐩🐺🦊🐱🐈🦁🐯🐅🐴🐎🦌🦄🐮🐂🐃🐄🐖🐷🐐🐑🐏🐫🐘🦏🐁🐀manthiruwe demma set eka 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@basithking1
@basithking1 4 жыл бұрын
I agree with the last commenter 👌
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
kzbin.info/www/bejne/bmK6YnSsgaaFjdE
@kusumpriyanthi8286
@kusumpriyanthi8286 4 жыл бұрын
Policya...konda..kalin.awankawa..wada..karanawanam..hodai
@brijetfernando9833
@brijetfernando9833 4 жыл бұрын
Iwasapalla ubalatt rtta udau karapala akapartta natta karanna ba hitapala mole tiyana ayata terenawa harakata terenna
@sarathc.k.herath1053
@sarathc.k.herath1053 4 жыл бұрын
👍👍👍
@jollystp4853
@jollystp4853 4 жыл бұрын
Those days there were no this much of transportation. Today there are private buses trishaws vans etc. But taking more time than those days. Why? Because too many vehicles and there are not enough wide roads and traffic laws. Law is different to rich and poor. If you go to the courts you can see all poor fellows are punished for silly mistakes. The enforcing people will never ask the Police why only these poor people. What about the rich? All of them are perfect. There are nearly 5 lakh of trishaws in the western province. Why because of unemployment. All these governments did not have a proper plan to give employment. At least now restrict vehicles entering into the city. But I don't think rich and high class people will never agree to this.Again you can only restrict the poor people. God only knows the solution.
@VivoY-qj1kl
@VivoY-qj1kl 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
kzbin.info/www/bejne/bmK6YnSsgaaFjdE
@dimithuasanka7008
@dimithuasanka7008 2 жыл бұрын
රට කිසිම නිතීයක් හෑ හරිද බොරු කියන්න එපා හරිද
@sachirasamarakoon1554
@sachirasamarakoon1554 4 жыл бұрын
Dhadaya 2000 k newe 10000 wt danna one . Gewaganna bari ganak . Ethkota kauruth neethi kdanne na. Monama hethuwakatawt
@wheresJunan
@wheresJunan 4 жыл бұрын
Office yanna parakku venawanam udenma peya 2ta kalin palayalla...denwat wenas wenna purudu weyalla netnam itin janadipathi moka awat hulan tamaaa...
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
kzbin.info/www/bejne/bmK6YnSsgaaFjdE
@sampathkumara8782
@sampathkumara8782 4 жыл бұрын
Dadaliyala padiyata kelinna hadanne
@nelumsrimaduranga6539
@nelumsrimaduranga6539 4 жыл бұрын
Meken rajaya hambakaragani hodata.police karayo hidata dada gahai
@shehanjayawardane6870
@shehanjayawardane6870 4 жыл бұрын
when was the last time those pundits thought about the population growth? this city wasn't a well planned with a vision and a good look into the future. forcing the ever growing population into the same old two lane road system never going to work out , how ever much the dashbandu guy's media circus trying to convince . at least some 50 to 75 years a go, enough room for another two lanes and the side walk to each side, should have been left for expansion before those buildings came up. now being too late, like one super frustrated (essentially & naturally) gentleman in this clip said, overhead or under ground expansion of the road system is an imperative undertaking before it is too late for that unless, they want to bring down those road side buildings.
@cynicalfluffycows1238
@cynicalfluffycows1238 4 жыл бұрын
කුඩු නිවුස්
BON KALINDO LERO PA 30 DECEMBER MPAKA KUFIKA POYANKHURA IZI?
18:14
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
Ruwanpura highway reply video @Mgkalana
3:41
Mgkalana
Рет қаралды 1,7 М.
Европа вспоминает Джимми Картера
1:12
Euronews по-русски
Рет қаралды 6 М.
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН