Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 31 | 2024-12- 30 | Rupavahini TeleDrama

  Рет қаралды 319,462

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 474
@backtoschool4234
@backtoschool4234 2 күн бұрын
මමත් දුශ්කර සේවයේ ඉන්න doctor කෙනෙක්.මේවා ඇත්තටම රග පාන්න ඕන දේවල් නෙමෙ.ඇත්තටම ජිවිතේ අපි මේවට මූන දෙනවා😮.ඒ අතින් මේ ස්ක්‍රිප් එක ලියපු කෙනාට ❤❤❤❤❤.හෙලු වැල්ලෙ පෙන්නන ටෙලිඩ්‍රාම වලට වඩා🎉🎉🎉🎉🎉🎉🎉තුති
@Janakaimangali
@Janakaimangali 2 күн бұрын
Koheda Ina hospital eka
@NiroshaShyamali-e8e
@NiroshaShyamali-e8e 2 күн бұрын
ගොඩාක් නිහඬ සේවයේ යෙදෙන ඔබතුමා වගේ ගොඩක් පිරිසක් සිටින බව මෙම ටෙලි drama එකෙන් සමාජෙට පෙන්නන්න උත්සාහ කරනවා.අහිංසක අසරණ මිනිස්සු වෙනුවෙන් අවංකව සේවය කරන ෛද්‍ය නිලධාරීන් සහ හෙද නිලධාරීන් හට අපගේ ප්‍රණාමය.❤❤❤❤❤❤
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 2 күн бұрын
ඇත්තටම සැබෑ ලෝකයේත් මෙවැනි වෛද්‍ය වරුන් අවශ්‍යයි. මීට මාස කීපයකට පෙර මහා රෑ අපේ දුව මහාහයියෙන් විලාප දිදී මට අඬගහලා මම බයවෙලා එයා ලඟට ගියා. එයා රජරට කැම්පස් එකේ ඉගෙනුම ලබන්නේ. එයාගෙ කනට කුරුමිනියෙක් ගිහින් කන සූරනවා කියලා විලාප තියන්න ගත්තා. මම ඉක්මනින් කනට වතුර දාපු නිසා කුරුමිනියා අඩපණ වුනා. ඊට පස්සේ දුව ගෙදරට අඳින පිජාමා පැටන් එකේ කලිසමයි පරණ ටීෂර්ට් එකකුයි ඇඳගෙන , මාත් ගෙදරට අඳින කොට කලිසමක් හා ටී ෂර්ට් එකක් ඇඳගෙන ඉක්මනින් කාර් එකේ මිහින්තලේ රෝහලට ආවා. ඊට පස්සේ එතන හිටපු නර්ස් නෝනා හා ඇටෙන්ඩන්ට් මහතා වෛද්‍ය වරයෙකු කැඳෙව්වා. නවයොවුන් වියෙහි සිටි වෛද්‍යවරයා ඉතාමත් අකාරුනික ලෙසයි දුවට සැලකුවේ. සමහර විට ඇඳුම් වලින් අපිව මැන්නාද දන්නෙ නැහැ. මම පුදුම ඉවසීමෙන් හිටියේ. පස්සේ දුව කිව්වා අපි කාර් එකට නැග්ගාට පස්සේයි එයාගෙ ඇඟට ලේ ටිකක් ඉනුවේ කියලා. දුව බයේ ඉඳලා තියෙන්නේ මම වෛද්‍ය වරයාට බනියි කියලා. මට හිතාගන්න බැරි තරුණයෙක් වූ ඔහුට තරුණියක් ඉදිරියේ කොහොමද හැසිරෙන්නේ කියලා නොදන්නා බවටය.
@ChathurangaEkanayaka-g4u
@ChathurangaEkanayaka-g4u 2 күн бұрын
අනුන්ගේ ජිවිතයක් තමගේ කරන් රාජකාරි කරන සියලු දෙනාටම මේක ලොකු උපහාරයක් වේවා 🙏🙏🙏
@KelumDesilva-k9f
@KelumDesilva-k9f 2 күн бұрын
අපේ ගමේ දොස්තරයනම් පට්ට වලත්තයා. ඒකා ඔහෙ ඉන්නවා
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 2 күн бұрын
මෙතන තියෙන්නේ දොස්තරලගෙ ජීවිතේ ගැන විතරක් නෙමෙයි අනෙක් රාජය සේවේ ගැනත් කියලා දෙනවා.ගොඩාක් වටිනා කතාවක් ❤❤
@dhanushkaariyasinghe6166
@dhanushkaariyasinghe6166 2 күн бұрын
True 👍
@sahanyakapugedara6770
@sahanyakapugedara6770 2 күн бұрын
මේවගෙ අනිත් පැත්තත් තියෙනව. ලොක්කො නිසා පහල නිලධාරිනුත් කට්ට කනව😢
@HenanigalaSiripalankara
@HenanigalaSiripalankara 2 күн бұрын
අමුතු දොස්තරලා වගේම අවංක රටට හිතැති රාජ්‍යය නිළධාරීන් මගේ රටේ තව තවත් පහළ වේවා! ❤
@singlejourneyinaeurope.7911
@singlejourneyinaeurope.7911 2 күн бұрын
පහල වෙයි රෙද්දක් බලන් ඉන්න..😂
@sureshmanjula5550
@sureshmanjula5550 2 күн бұрын
ටෙලි ඩ්‍රාමා වලටද 😂😂
@Wictorliyanage
@Wictorliyanage 8 сағат бұрын
එකෙම්
@ChamilaDisanayaka-c1p
@ChamilaDisanayaka-c1p 2 күн бұрын
මේ කතාව බලද්දී තේරුම් ගන්න පුළුවන් රටට සාපෙ දේශපාලකයින් විතරක් නෙමෙයි කියල 😢
@raveendraniroshan7857
@raveendraniroshan7857 2 күн бұрын
අනිවා
@krishperera5050
@krishperera5050 2 күн бұрын
ඒක නේ ඊයේ ලාල් කාන්ත කීව්වේ ඊලග ට එන්නේ දුෂීත රාජ්‍ය නීලධා රීන් ට වීරුද්ධ ජනතා සුනාමි යක් කීයලා.
@econmafia1232
@econmafia1232 2 күн бұрын
aniwaryenma
@hithahodagaming
@hithahodagaming 2 күн бұрын
ඌ ඒ කියන එක ක්‍රියාත්මක කරවන්නෙත් උන්ම තමයි බං.ඉස්සර ස්ට්‍රයික් කෙරෙව්ව වගේ ​@@krishperera5050
@kasunthushara2087
@kasunthushara2087 Күн бұрын
ඇත්ත.පෞද්ගලික වාසි වලට වැඩ කරන කාලකන්නි තමයි ලොකුම සාපේ
@gayanmadusanka7929
@gayanmadusanka7929 Күн бұрын
අපි දාන කමෙන්ට් එක දෙපාරක් ටච් කරාම ලයික් එකක් වැටෙනවා🎉
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 2 күн бұрын
මද්ද ලේනා,ඩොක්ට යොහානි ඔයාලගෙ රගපෑම් නම් හරිම තාත්විකයි ,ඇත්තටම මට ඔය දෙන්නා මේ කතාව බලන කොට සේමිනි,කලනි කියල අමතක වෙනවා .❤❤❤
@udayanganilakmali8508
@udayanganilakmali8508 2 күн бұрын
කොබෙයිගනේ හොස්පිටල් එකෙත් ඉන්නේ අමුතු දොස්තර කෙනෙක් .. රත්තරං මනුස්සයෙක් ❤❤❤
@s.asomalatha7126
@s.asomalatha7126 2 күн бұрын
Panawage adaraya karanna A aya dewewaru
@LakmaliWikramasiri
@LakmaliWikramasiri 2 күн бұрын
Doctor eranga da
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 күн бұрын
@@udayanganilakmali8508 💐💐💐💐💐💐
@MadushaSupun-i3p
@MadushaSupun-i3p 2 күн бұрын
Ou akanam aeththa....❤
@ShanikaKumari-u2g
@ShanikaKumari-u2g 2 күн бұрын
ජීවිතේ අන්තිම කාලෙ හරි මද්දලීනාට එයාගෙ ආදරේ ලැබුණා .......ඒක මාර සැනසීමක්
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 күн бұрын
වෙනසට වෙ⁣නසක්ම එකතු කරන කාලයට ගැලපෙන වෙනස් ම අමුතු කතාව 💝💝💝💝 සමාජයෙහි තිත්ත ඇත්ත පැහැදිලි කරන අමුතු දොස්තර 💖💖💖💖💖🙏🙏🙏🙏🙏
@gamagenuwan347
@gamagenuwan347 2 күн бұрын
අනිවාර්යයෙන්ම මේ ටෙලි නාට්‍ය සම්මානයට පාත්‍ර වෙන්න ඕන ❤
@madirajayathunga5686
@madirajayathunga5686 2 күн бұрын
ඒ කලපුවේම ඉදගෙන බලන මම❤
@sunithalokuge7450
@sunithalokuge7450 2 күн бұрын
ඇත්ත ජීවිත ඔහොමද
@menewc1858
@menewc1858 2 күн бұрын
අප්පට සිරි...❤❤
@Sue4
@Sue4 2 күн бұрын
කොහේද මේ?
@බාස්-ග1ච
@බාස්-ග1ච 2 күн бұрын
බොරු අරින් නැතුව බලපන් ගවයා
@chathurangagamage2676
@chathurangagamage2676 2 күн бұрын
උඩප්පුවෙද ඉන්නෙ
@Kushan..
@Kushan.. 2 күн бұрын
“කවද හරි මුව ආසාදනය වෙන්නෙත් මුගේ මේ චර්යාව හින්ද….චර්යාත්මක වෙනසක් කරන්න ඔන.. එකට අවවාද දෙන්න ඔන…එච්චරයි” 😂😂😂❤❤❤
@savindusithum9677
@savindusithum9677 Күн бұрын
Can you explain more? Please 🙏
@sameeraprasadini
@sameeraprasadini 2 күн бұрын
දොස්තරලා වෙච්ච අපේ අමුතු දොස්තර අවදි කරවන කතාවක්..අර නැලවිලි ගීය මට හිතෙන්නේ හැම චරිතයකම සැබෑ මනුස්සයා අවදි වෙන වෙනවා පෙන්වන නිරූපනයක් කියලයි..මොකද ඒක බෝසත්වගේ අයගෙත් මනුස්සකම එළියට එද්දි වාදනය වෙනවා..ඒ කාලේ පුංචි හාමුදුරු පැටව් දෙන්නෙක් වෙනුවෙන් යුද්ධ ප්‍රකාශ කරලා ඕමල්පේ හාමුදුරුවන්ගෙන් පෙත්සම් වැදුනම මගේ පැත්තේ හිටගත්ත ඇඹිලිපිටිය රෝහලේ හිටපු අධ්‍යක්ෂ තුමා මතක් වුනා..මුල් පත්වීම අරන් ඇඹිලිපිටිය රෝහලට ගිය අවුරුදු විසි හතක පුංචි දොස්තර නෝනට ඒ මිනිස්සුන්ගෙන් ලැබුන ආදරේ මතක් උනා..එයාලා කිව්වේ සැර මැඩම්..හැබැයි එයාලා අදටත් ආදරෙයි මට.නහරයක් පුපුරලා ආව අවුරුදු විසිහතක මහත්තයගේ අවයව දන් දෙමු කිව්වම හා මැඩම් මං කැමතියි කියපු පුලස්තිගේ නෝනා..මාව විස්වාස කලාට පින්..නෝනා ගිය ආත්මෙ මගේ දරුවෙක් කියලා ඉව්වම මතක් උනා කියලා බත් එකක් ඔතාගෙන ආව සිකුරිටි අංකල්ගේ ඇන්ටි..මං අදටත් කියන්නේ කැවුම් ඇන්ටි..අවුරුදු පහලොවක් වෙලත් මං කතා කලාම අනේ දරුවෙක් කතා කල වගේ කියලා අඩනවා..මංමොනවා කලාටද ඔයාලට..ස්තුතියි ඒ හැමෝටම ජීවිතේ හොදම කාලේ සුන්දර කලාට ..මට ආදරේ කලාට ...ඒ වගේම "අමුතු දොස්තරට"..අපිට අපේ රස්සවේ පිංවන්ත කම මතක් කලාට.
@Dona-w3z
@Dona-w3z Күн бұрын
මේ වගේ ස්කෝලෙ මහත්තයලගෙන් ඉගෙන ගත්ත අය අද මොනව කරනව ඇතිද..😢
@teklakalhari7768
@teklakalhari7768 2 күн бұрын
ඩොක්ට යොහානිගෙ චාම් ලස්සනක් හිනාවක් තියෙන්නෙ❤
@chameeraanuruddha4943
@chameeraanuruddha4943 2 күн бұрын
නමක් ගමක් දන්නේ නෑ. මනුස්සයෙක් කියන්නෙ එයා❤
@ipathirana801
@ipathirana801 2 күн бұрын
කලන දොඩම් තැන්නගෙ නෝනා නේද ,,,එයා ටැමිල් කෙනෙක් ,,,නම මතක නෑ
@user-ig6bc9ul4j
@user-ig6bc9ul4j 2 күн бұрын
අනික එයැයිට ලැබෙන්නෙම එකාකාරි චරිතමයි
@nishanimadurangani6971
@nishanimadurangani6971 Күн бұрын
තුමිදු දොඩන්තැන්නගේ බිරිද කලනි දොඩමිතැන්න,
@gamaralagedon-yg6un
@gamaralagedon-yg6un Күн бұрын
@@teklakalhari7768 එයා මගේ..මම දොස්තර හොඳහිත බං
@malingagt
@malingagt 21 сағат бұрын
aluth attendance la denna maru..supiri badu dekak daaal thiyenne
@SuduDissanayake-f7w
@SuduDissanayake-f7w Күн бұрын
ශා ඇත්තටම මම ටෙලිඩ්‍රාම බලන්නෙ නෑ අහම්බෙන් කෙනෙක් කියල තමා බැලුවේ හරිම ලස්සනයි... රගපෑමක් කියල හිතෙන්නෙ නැති තරම් ❤❤❤❤❤
@tharindumahes
@tharindumahes 2 күн бұрын
පොලිසිය නරක නෑ අදුරන අයට...😊
@nishanthaaththanayaka2938
@nishanthaaththanayaka2938 2 күн бұрын
කතාව දිගටම බලන්න ආසා හිතෙනවා .හෙට වෙනකං බලන් ඉන්නේ ❤❤❤
@SewwandiDharmadasa
@SewwandiDharmadasa 2 күн бұрын
කොටස් 40 තියෙන්නේ තව දවස් 9 ක් විතරයි බලන්න වෙන්නෙ
@nishanthaaththanayaka2938
@nishanthaaththanayaka2938 2 күн бұрын
@SewwandiDharmadasa එහෙමද මමත් රට ඉඳන් බොහොම කැමැත්තෙන් බලන්නේ.ස්තුතියි 🙏
@SewwandiDharmadasa
@SewwandiDharmadasa 2 күн бұрын
@nishanthaaththanayaka2938 බුදුසරණයි
@DammikaW48474
@DammikaW48474 2 күн бұрын
කොටස් 50 ක් තිබෙනවාලු.
@jagathweerarathne
@jagathweerarathne 2 күн бұрын
මේක ඇබ්බැහිවීමක් ඒත් ඒක භාවනාවක්❤️❤️❤️
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 күн бұрын
ඩොක්ටර් යොහානි 😮 ඔබ නැතිව කතාව අසුන්දරව තිබේවි😢 දැන් මම මියැදෙනු එපා😢
@BAd-q4z
@BAd-q4z 2 күн бұрын
එයා.මැරෙන්නෙ.නැ.ඩොක්ටර්ලා.දෙන්නාමැරිකරනවා.අවසනයෙ😊😊
@amiladinesh6665
@amiladinesh6665 2 күн бұрын
Eya hinaweddi matath auto ma eya widiyata hina yanwa kiyhanko.
@user-ig6bc9ul4j
@user-ig6bc9ul4j 2 күн бұрын
ඩොක්ටර් යොහානි ප්‍රහෙලිකාවක්
@chandikalakmal8335
@chandikalakmal8335 2 күн бұрын
හැමදාමත් අමුතු දොස්තර අපේ හදවත් ඇතුලෙ තැම්පත් වෙනව නිසකවම❤❤❤❤
@nadee2011
@nadee2011 6 сағат бұрын
අන්ජනම් එළියෙන් මේක බලන අය අර කොනට.. 😂 මේකේ කමෙන්ට්ස් 😂😂😂
@SampathDinusha-k3y
@SampathDinusha-k3y 2 күн бұрын
එකෙන්ම අමුතු දොස්තර රංගනයට දායකත්වය දරණ සියලු දෙනාට එකෙන්ම ඡනතා සම්මාන යක් දිය යුතුය .
@lahiruramanayaka6391
@lahiruramanayaka6391 2 күн бұрын
අනිවාර්යයෙන් ලස්සනයි ❤
@injunjoe2866
@injunjoe2866 20 сағат бұрын
මං ආසම ලොකු සර්ට.🥰🤩 වෙලාවකට මට හිතෙනවා ලොකු සර්..අර ක්ෂාන්තිවාදී ජාතකයෙ එන කුන්ඩික බ්‍රහ්මණයටත් වඩා "ඛන්තිය" ප්‍රගුණ කල උත්තමයෙක්ය කියල. පුදුම ඉවසීමක් නොවැ ඒක.. නිවුනු කටහඩින් ලොකු සර්..හැමතිස්සෙම කියන්නෙ.."අපි ඉවසන්ඩ ඕනෑ""අපි බලා ඉමු""මේක නෙමෙයි වෙලාව"අපි ඉවසන්ඩ පුරුදුවෙන්ඩ ඕනෑ" කියලමනෙ.. "යො මෙ හත්ථෙ ච පාදෙ ච කණ්ණනාසං ච ඡෙදයී චිරං ජීවතු සො රාජා නහී කුජ්ඣන්ති මා දිසා" (යම් රජ කෙනෙක් මාගේ අත්, පා, කන්, නාසා, සිඳ දැමුවේ ද ඒ රජතුමා බොහෝ කල් ජීවත් වේවා. මා වැනි අය කෝපයට පත්වන්නේ නැත.) "ක්ෂාන්තිය" නම්.., සකල ගුණයන්ට ප්‍රතිපක්ෂ වූ, ක්‍රෝධය දුරු කරන්නා වූ සත්පුරුෂයන් ගේ ආයුධය ය, අනුන් පෙළීමේ ශක්තිය ඇති බලවතුන් ගේ අලංකාරය ය, ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගේ මහ බලය ය, ක්‍රෝධාග්නිය නිවන ජලය ය, යහපත් කීර්තිය ඇති වන තැන ය, පාප පුද්ගලයන්ගේ වාක් විෂ නසන ඖෂධය ය, සංවරයෙහි පිහිටියවුන්ගේ උසස් ගතිය ය, ද්වේෂ නමැති මහා සාගරයේ වෙරළ ය, අපායද්වාරය වසන පියන ය, දිව්‍ය බ්‍රහ්ම ලෝකයන්ට නගින හිණ ය, සියලු ගුණයන් වාසය කරන බිම ය, උත්තම කාය වාක් මනඃ විශුද්ධිය ය. ලොකු සර් කියන්නෙ ක්ෂාන්තියෙ ප්‍රතිමුර්තිය,ඛන්තියෙ සිම්බල් එක.🙏 # අහංකාර පිස්සු ලොකු දොස්තර බංගවේවා# # කලපුවට ආයෙත් වසන්තය උදාවේවා#
@AsmaAlajmi-o7m
@AsmaAlajmi-o7m 2 күн бұрын
❤❤❤ මෙ කතාව ලියනකෙනාට ❤❤❤❤
@MaduPremajayantha-z1w
@MaduPremajayantha-z1w 2 күн бұрын
මේක මාරම කතාවක් ❤
@backtoschool4234
@backtoschool4234 2 күн бұрын
මේ කතාව අංක එකෙන් කියල දෙන්නෙ පොඩි මිනිසුන් එක් වුවහොත් මුලු රටටම වින කරන ඔක්කොම සහ මුලින්ම අතුගා දැමිය හැකි.මොන දේශපාලකයෙක් ආවත් ඒ හරහා කවුරු ආවත් ඒ ඔක්කොම එන්නෙ එලවලු කන්න නෙමෙ.👌
@chamikajeewanthiOfficial
@chamikajeewanthiOfficial 2 күн бұрын
ආසම සහ වටිනා කතාවක් 🥺❤️
@gunendradesilva5600
@gunendradesilva5600 10 сағат бұрын
කරාබු ලෝයර් සහ පච්ච දොස්තර 😂😂
@nipunajayaram1617
@nipunajayaram1617 Күн бұрын
❤ ❤ ❤ patta kathawa
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 2 күн бұрын
හදවත,මනස ලස්සන මිනිස්සුයි පරිසරකුයි එක්ක ගෙවන ජීවිතයකට කියන්න වචන නෑ...... ❤❤❤චාපා යොහානි❤️❤️❤️
@maleendissanayake169
@maleendissanayake169 2 күн бұрын
සේමණී ❤️
@ChamaraDananjaya-x6n
@ChamaraDananjaya-x6n 2 күн бұрын
රයිස් කුකර් එකෙන් බලන අය මේ කොනට
@chathurikasarojani2432
@chathurikasarojani2432 2 күн бұрын
😂
@12345yanga
@12345yanga 2 күн бұрын
මම විතරද පොල් බෑයෙන් බලන්නේ..
@kawishasacademy7599
@kawishasacademy7599 2 күн бұрын
බලාපොරොත්තුවෙන් හිටිය comment එකක් brother 😂
@ArunaPrasad-b5m
@ArunaPrasad-b5m 2 күн бұрын
මම බලන්නේ ඉස්සේ කොටුවේන්
@IndrikaUdeni
@IndrikaUdeni 2 күн бұрын
Toilet එකේ ඉදන් බලන උන් කක්කුස්සි වලට😂
@isuruudayanga9488
@isuruudayanga9488 20 сағат бұрын
Clean Sri Lanka ❤️
@samansenavirathna5814
@samansenavirathna5814 Күн бұрын
Thanks ❤❤❤good telidrama saudi saman
@X-Ray_93
@X-Ray_93 2 күн бұрын
යොහානිගේ හිනාව ❤❤
@BAd-q4z
@BAd-q4z 2 күн бұрын
.පිරිහිලා.යනසමාජයක.පිරිහුණමනුස්ස.ගතිඇති.සමාජයට.ආව.අමුතු.දොස්තර..ආදරෙයි...සමන්.ෝරළගෙ.ආදර.දොස්තරට.එහි.විසිකලයුතු.එකමචරිතයක්වත්.නොමැතිවීම.ම.පුදුමයක්....ආදරෙයි.යොහානි..තුම්දු.දොඩන්තැන්නගෙ..ෝසකුසුමට...🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
@gayathriperera2207
@gayathriperera2207 2 күн бұрын
යොහානි ටැමිල් උගන්නලා ඒ ලස්සන මතක එකතු කරලා මැරෙයිද දන්නේ නෑ 🤷🏻‍♀️
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 2 күн бұрын
ඇයි ඩොක්ටර් ලා දෙන්නා බැදලා ඉන්නවා short එකකට දාලා තිබුණා.
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 2 күн бұрын
මැරෙයි වගේ නිදි පති බීලා
@DammikaW48474
@DammikaW48474 2 күн бұрын
​​@@suneethasenevirathna5518ඒ බොරුවක්. ඒ වීඩියෝව තිබුනෙ රූපවාහිනී එකේ නෙවෙයි වෙන චැනල් එකකනෙ! ඒ පිස්සු චැනල් එක ට්‍රෙන්ඩිං වෙන හැම ටෙලි ඩ්‍රාමා එකකම අවසානය මේන්න මෙහෙමයි කිය කියා, internet එකේ තියෙන ෆොටෝ එකතු කරල ෆොටෝෂොප් කරල පිස්සු විකාර දානව. මේ කතාවට විතරක් නෙවෙයි මීට කලිනුත් ඔය වගෙ වෙන drama වලටත් කලා! යොහානි සහ චාපා marry කරන්නෙ නෑ! යොහානි නිදි පෙති බීල මැරෙන්නෙත් නෑ!!! නිදි පෙති බීල මැරුනෙ චාපා මීට පෙර සේවය කල hospital එකේ එයා සමග වැඩ කරපු *nurse* කෙනෙක්! යොහානි එයාට සෑදී ඇති සුව නොවෙන අසනීපය උත්සන්න වෙලා මිය යනවා...😢😭😭😭
@sobachandni6817
@sobachandni6817 2 күн бұрын
අද සමාජයේ වෙන දේවල් තමයි මේ කතාවෙන් කියවෙන්නේ හිත සැනසිල්ලේ බලන්න පුළුවන් කතාවක් මේක ❤❤❤
@pradeepnishantha2410
@pradeepnishantha2410 2 күн бұрын
පිස්සු හැදෙනවා doctor ... මාරයි doctr chpa වගේම yohani කියන්නේ බ්‍රෑන්ඩ් ekak තමා ♥️♥️♥️♥️
@ThusithaBandara-n9x
@ThusithaBandara-n9x 2 күн бұрын
මම නම් ආසම අලුත් ජෝඩුවට😂😂නියම කෙල්ල😂😂❤❤
@bhasuraiddamalgoda9870
@bhasuraiddamalgoda9870 2 күн бұрын
😂
@dineshprasanna3307
@dineshprasanna3307 Күн бұрын
මං මේ කතාව ගෙදර නෑඹිලියෙන් බලන්නෙ 😊
@dsaluth8413
@dsaluth8413 2 күн бұрын
ලෝයර් ගැලපෙන්නේ නෑ රස්තියාදු පෙනුමක් අඩුම ඇදුම කරාබු දාලා😂
@nalanirajapaksha806
@nalanirajapaksha806 2 күн бұрын
Dr yehani ta nam kalani dodanthena misa wena kawruwathma netha.....adarei dr yehani....♥️♥️♥️♥️♥️
@shanulakshi1613
@shanulakshi1613 2 күн бұрын
යොහානි ❤
@ranjithedirisinghe1555
@ranjithedirisinghe1555 2 күн бұрын
හොද ටෙලියක්🎉
@wasanthajayalath2702
@wasanthajayalath2702 2 күн бұрын
Skole mahaththaya wadiya drama wala naha habai inna eke supiriyta acting eka denwa...😍😍😍😍kodi gaha yata teledrama eken passe.
@SudeshMadusanka-y9j
@SudeshMadusanka-y9j 2 күн бұрын
අති දුෂිත රාජ්‍යය සේවයක් තියෙන රටේ 5% ක් වැනි මෙවැනි අවංක නිළධාරින් දිනෙන් දින බෝවෙවා
@sewangalaapi7788
@sewangalaapi7788 2 күн бұрын
සුවාරිස්,ඔබ ඉන්නේ කොහෙද කියා මම හොයනව ලොකේ පුරා..😊😊
@ShashikaHansani-ov4qb
@ShashikaHansani-ov4qb 2 күн бұрын
ලොකු සර්ලා හම්බ වෙන එක ඉවර වෙන් නැද්ද කරන දේකුත් නෑ . බොනවා ඉවරක් නෑ 😢😢😢😢 හැමදාම මොකද කරන්නේ කියලා කතා වෙනවා
@maleendissanayake169
@maleendissanayake169 2 күн бұрын
කතාවෙ ඒ ටික නම් බෝරින්
@nimalirathnayaka2535
@nimalirathnayaka2535 2 күн бұрын
This is the drama. Real drama. Love this.👌👌👌👌👌👌🥰🥰🥰🥰🥰🥰
@savindusithum9677
@savindusithum9677 Күн бұрын
Editing thawa quality unanam hodai❤️
@nilendriherath9213
@nilendriherath9213 2 күн бұрын
පිස්සුවක් හදවතට කතා කරන චරිත අපේ එක්කම ජීවත් වෙන චරිත රගපානවා නෙවෙයි චරිතවල ජීවත් වෙනවා
@ChandraWijerathna-lr8pp
@ChandraWijerathna-lr8pp 2 күн бұрын
සේමිනිට සම්මාන ලැබෙන්නම ඔන රන්ගනයක්
@dammikajayawardhana7184
@dammikajayawardhana7184 2 күн бұрын
Love this drama
@mamakamthi7735
@mamakamthi7735 2 күн бұрын
අමුතු දොස්තර හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖
@Srilankanbusdiarie
@Srilankanbusdiarie 2 күн бұрын
මම බලන්නෙ ගෑස් කුකර් එකෙන් 😅
@malsarawidda
@malsarawidda 2 күн бұрын
mama balanne ube ammage kmba assen
@vidanapathirana3005
@vidanapathirana3005 2 күн бұрын
Mama ❤
@upekaamantha9414
@upekaamantha9414 2 күн бұрын
Balanna payiyakin api balagnnm hutto hamadama ekama huththa ahannathuwa wada nodi idhanko ponnyo
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 2 күн бұрын
​@upekaamantha9414 😂😂😂😂
@sumudusuranga
@sumudusuranga 2 күн бұрын
ලෝයර් මහත්තුරු ඉන්න කැමති ගොඩක් කෙල වෙච්ච මිනිස්සුත් එකික තමයි. කිරි උතුරන්න හරි ගිය මිනිස්සුත් එක්ක ඉඳල ඒ අයට වැඩක් නැහැ.🤣
@KarunaHeenatigala
@KarunaHeenatigala 2 күн бұрын
Semineege rangapam supiriyak.❤❤❤❤
@asankaravi7310
@asankaravi7310 2 күн бұрын
දවස් පහක් අමුතු ඩොකා සති අන්තෙ sea සෝ.රූපවාහිනී දැන් මරු.ජයවේවා!!
@dmedia87
@dmedia87 2 күн бұрын
කතාවේ මුලින් තිබ්බ ත්‍රිල් එක සුනාමි වෙලා දැන්.... භාවමය දෙබස් ටිකක් ඇරෙන්න... එහෙන් මෙහෙන් ඔනිවට එපාවට වගේ කතාව යන්නේ.... බෝසත් ට මොකද උනේ...දැන් අද අර යකාව එක පාරටම පොලිසියෙන් අල්ලන් යනව ඉස්කෝලෙට හදන කෑමවල මලකඩ තිබ්බ කියල.... ගොඩක් රසවත් වෙන්න තිබ්බ තැන් අපිට හිතින් ඉමෑජින් කරගන්න වෙලා.... ඩිරෙක්ටර් මහත්තය වෙලාවට ගෙදර එන්නේ නෑ කියල බැනුම් අහන්න වෙලා ද දන්නේ නෑ ගොඩක් සීන් මග ඇරල ශූට් කරල තියෙන්නේ....
@thilinadarshaka9544
@thilinadarshaka9544 2 күн бұрын
යකො මේක දෙවෙනි ඉනිම නෙමෙයි ළමයින්ට කන්නදෙන ටික හාල් ගරන එකේ ඉඳන් පෙන්නන්න.😂😂😂😂😂😂😂
@shashikadilhara4958
@shashikadilhara4958 2 күн бұрын
දෙවැනි ඉනිම බලන්න්නන හාල් හෝදනව හිටන් පෙන්නයි
@Krishanyoutub
@Krishanyoutub 2 күн бұрын
රෝහලට සම්බන්ධ රගපෑම් සුපිරි.doctor කෙනෙක් ගේ නොපෙනෙන පැතිකඩක් දැක්කා.නමුත් ලොකු සර් ඇතුලු අනිත් කිහිපදෙනගේ.චරිත නිදිමත සහගතය😢😢😢
@ayale-6504
@ayale-6504 2 күн бұрын
දිවයින පත්තරෙන් මේක බලන අය මේ පැත්තට😊😊
@supunudara9962
@supunudara9962 2 күн бұрын
මම නම් ලැට් එකේ ඉන්න ගමන් බලන්නෙ 😅
@ayale-6504
@ayale-6504 2 күн бұрын
​@@supunudara9962 පරන කොත්තු කෑවම ඔහොම වෙනව😂😂😂
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 2 күн бұрын
😂😂😂
@kasunchathuranga1137
@kasunchathuranga1137 2 күн бұрын
😂
@piyuminisansala2589
@piyuminisansala2589 2 күн бұрын
Aththatama...😂
@banbularparanamana
@banbularparanamana 2 күн бұрын
රටක රාජ්‍ය සේවකවයි,පොලිස් නිළධාරියයි අවංකවම රාජකාරිය කරන්නේ නමි බොහෝ තැන්වලට කරණ වියදමි රාශියක් අඩුවෙයි.
@Dona-w3z
@Dona-w3z Күн бұрын
තරුණ පරම්පරාව ඉහලින්ම තිබ්බ...නියමයි ❤
@kasun585
@kasun585 2 күн бұрын
මේ කතාව බැලුවම තාම තේරෙන්නේ මජර රාජපක්‍ෂ වාදය පරාද කරන්න කොච්චර අමාරු දෙයක් කියලා. බූවල්ලා ගේ අඩු වගේ හැම තැනම නීතිය, මාධ්‍ය, ආරක්ෂක අංශ, වෙළෙන්දන්, නිළධාරීන්. බල්ලා මැරුණට මැක්කෝ ලේසි යෙන් මැරෙන්නේ නෑ. වෙනස් වෙන්නත් නෑ.
@user-ig6bc9ul4j
@user-ig6bc9ul4j Күн бұрын
ඒක නම් ඇත්ත බල්ලොයි මැක්කකොයි කවදත් බල්ලට ඔන විදියට මැක්කොත් set එකෙන් set එකට 5n 5ta එනව වෙනස් වෙන්නත් නෑ.
@NisathiNisathi-po2id
@NisathiNisathi-po2id 2 күн бұрын
කතාවෙ ඉන්න එකම කෙල්ලට මෙහෙම ලෙඩක් දාපු එකනම් අසාධාරණයි.
@sarathchandrasamarasekara246
@sarathchandrasamarasekara246 2 күн бұрын
ආදර්ශමත් කතාවක්.
@vidanapathirana3005
@vidanapathirana3005 3 күн бұрын
ගොඩාක් ලස්සනයි ☺️❤️❤️❤️👍
@CreativeAi99
@CreativeAi99 2 күн бұрын
😊
@akladealwis8580
@akladealwis8580 2 күн бұрын
Harima lassana kathwak
@dhanushkakularathna6621
@dhanushkakularathna6621 2 күн бұрын
හැමදාම මෙි කතාව වංගෙඩියෙන් බලපු අය මෙි කොනට ,
@UdaraMadushankA-um4gj
@UdaraMadushankA-um4gj 2 күн бұрын
😂
@pradeepindunil5143
@pradeepindunil5143 2 күн бұрын
කාලෙකින් බලන සුපිරි කතාවක්
@senithalochana3689
@senithalochana3689 2 күн бұрын
Ada කතාව godak lasani ❤❤❤❤❤❤❤❤❤❤
@lahiruwijesinghe
@lahiruwijesinghe 2 күн бұрын
2:49 කතාව පටන්ගන්න තැන....
@pubba8323
@pubba8323 2 күн бұрын
ලැට් පෝච්චියෙන් මේ කතාව බලන අය මේ කොනට එන්න.😊
@rumeshsaminda-fo1yr
@rumeshsaminda-fo1yr 2 күн бұрын
Onna katha hode .niyamai jathika ekata ජයවේවා
@daybyday_wee
@daybyday_wee 2 күн бұрын
Loku sir nm niyameta ragapanawa
@Solo_short_travel
@Solo_short_travel 2 күн бұрын
හැම එකකටම බයවෙන්නදෙයක් නැ කියන එක මරු
@bravobro17
@bravobro17 2 күн бұрын
Italy 🇮🇹 inna kollo 🩷 kello ko balanna like eka danna 🫡😊
@savindasandeepa7559
@savindasandeepa7559 2 күн бұрын
Ekemma❤
@lahirusandun5771
@lahirusandun5771 2 күн бұрын
Lawyer මෙලෝ රහක් නෑ😂
@KSM8687
@KSM8687 Күн бұрын
ලොකු සර්ගෙ acting superb 👌
@RK-qj3fp
@RK-qj3fp 2 күн бұрын
කුසල්ගෙ ඉන්ටෝල් එක ඉක්මනට ඉවර වෙලා 😂
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 2 күн бұрын
පුඵවන්නම් මේක බලන අය බැක්සයිඩ් කතාවත් බ ලන්න
@infobahman
@infobahman 2 күн бұрын
මොකද්ද වෙනස? බැක්සයිඩ් නිසාද?
@indikahapuhinna4084
@indikahapuhinna4084 2 күн бұрын
එ කතාව ඉවරයි
@maduraparabath3790
@maduraparabath3790 2 күн бұрын
Beluwa narakamath ne
@AnulaWeerasooriya-h6f
@AnulaWeerasooriya-h6f Күн бұрын
Perfect ape rate minisunge mansa sandiya uthu mannayen sith udumwagath minisunge sith sadiya ythui ithama watinwa pita ratawal minisunge sith me kathwa thula sitina chritha wage ithama watinwa jeewithye puduma asawen balanna sitiya haki jeewithyata minisun ta Gath haki ithama watna kathawaki. Dine Dina mewani natiya karanna me rathran nispadka warayananta dine Dina sakthiya dairriya labewa budusarana
@hiransandeepa6154
@hiransandeepa6154 2 күн бұрын
මම ආසාවෙන් බලන කතාවක් මේක.
@manojniroshan5255
@manojniroshan5255 2 күн бұрын
Asawen balanna Asama drama eka🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@dianarathnakumari1546
@dianarathnakumari1546 2 күн бұрын
කළණි ❤සමන්❤
@sandunaththanayake4318
@sandunaththanayake4318 2 күн бұрын
Api hemotama hithanna deyak thiyena tele yak ewilla. Eka thama meke "amuthu " wenasa.. ❤🎉
@kenshanmewan
@kenshanmewan 2 күн бұрын
කලනිගෙ ටැමිල් අකුරු..❤️
@NatureLanka-w6u
@NatureLanka-w6u 2 күн бұрын
එයා ටැමිල් තමයි
@krishanihansika1219
@krishanihansika1219 2 күн бұрын
සිංහල පරිවර්තන පොත මොකද්ද කියල දන්න්වද
@NatureLanka-w6u
@NatureLanka-w6u 2 күн бұрын
@@krishanihansika1219 නෑනෙ
@JasinthaSamarasinghe
@JasinthaSamarasinghe 2 күн бұрын
@@krishanihansika1219 අනිත් කොන. ඩොක්ටර් බෝදිනී ලිව්වෙ.
@jesnikooky6564
@jesnikooky6564 2 күн бұрын
දෙමළ ඕරල් ටෙස්ට් එක ❤
@لوبا-س5ي
@لوبا-س5ي 2 күн бұрын
🎉🎉🎉🎉🎉🎉
@Adithya_BR
@Adithya_BR 2 күн бұрын
doctorge hinawanam marama hinsakai.. lassanai
@sithariebentharavithana9388
@sithariebentharavithana9388 Сағат бұрын
මද්දලේනා.... රඟපාන්න දන්නෙ නැති නිළියක්. ඇය ඒ තරම් තාත්විකයි..
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 күн бұрын
කුසල් අරන් ගියේ වධක බෙරහඬ මැද වගෙ ඇහුණා ද😅
@ashanvirantha1473
@ashanvirantha1473 Күн бұрын
සෙමිනිගේ ඇක්ටින්....❤
@ForBetterLifeyt
@ForBetterLifeyt Күн бұрын
දේශපාලකයන්ට බැන්නට රට කෑවෙ උන් විතරක් නොවෙයි. රාජ්‍ය සේවකයෝත් හවුල්😮
@MalawennadewageSujeewa
@MalawennadewageSujeewa 2 күн бұрын
Suwarisgei kellagei tika balanne harima asawen...dakshai naluwek ....dunhida addara niyamai obatumage ragapema
@sathyajithchamara2031
@sathyajithchamara2031 2 күн бұрын
යොහානි...මැරෙන්න එපා...😢
@Subashnilanka
@Subashnilanka 2 күн бұрын
Me kathawe okkoma ragapaanawa thaathwikai..super
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍
29:09
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,4 МЛН
Mukesh Ambani Case Study |  Richest Person in Asia | Simplebooks
27:17
Visekari | Episode 52 - (2025-01-01) | ITN
19:38
ITN Sri Lanka
Рет қаралды 497 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН