සැදෑ සමය ගෙවන්න නාරාහෙන්පිට බෝධිය යටට ආපු සිරිපාලයි රාජේෂ්වරීයි - Hiru News

  Рет қаралды 64,696

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер
@Gagana4899
@Gagana4899 23 сағат бұрын
බොහෝම පින් ඔබතුමන්ලට .කොච්චර වටිනවද නිවසක ජීවත්වන්නට ඉඩහසර ලබාදීම.මේ මාපිය යුවලටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා.
@ForBetterLifeyt
@ForBetterLifeyt 22 сағат бұрын
තරුණ කාලේ කීයක් හරි ඉතුරු කරන්න ඕනෙ. ළමයි ගැන බලාපොරොත්තු වෙන්න හොද නෑ. 😢...ළමයි වෙනස් වෙන්න පුලුවන් ..ස්වාභාවය ඒකනෙ ලෝකේ
@gayannavaratne7462
@gayannavaratne7462 21 сағат бұрын
අනිවාර්යෙන්ම ලමයින් වෙනස් වෙනවා ලැබෙන සහකරුවන් ගෙන්
@gdkanthi2883
@gdkanthi2883 18 сағат бұрын
සහාතික ඇත්ත​@@gayannavaratne7462
@ROOTV2
@ROOTV2 15 сағат бұрын
මේ තාක්ශනයත් තරගකාරී ලෝකයත් එක්ක ගොඩනැගෙන පරම්පරාව හරිම කේදනීය තත්වයක් තියෙන්නේ, පිරිහී යන යුගයක්.
@vipulanandana5704
@vipulanandana5704 14 сағат бұрын
ඇත්ත
@chathurinelum6723
@chathurinelum6723 11 сағат бұрын
​@@ROOTV2තාක්ෂණය නෙමෙයි ඔලමොට්ටල ගොන් අදහස් නිසා මෙහෙම වෙන්නේ.දරුවන් ට පුංචි කාලේ ඉදන්ම පිදිය යුත්තන් පුදන්න පුරුදු කරන්න ඕන.දැන් ඉන්න වැඩිහිටියෝ තමන්ගේ ළමයන්ට වැඩිහිටියන්ට ගරු කරන්න පුරුදු කරනවද?
@Udagedaragunasekara
@Udagedaragunasekara 20 сағат бұрын
නවාතැන් සපයන එ මාහත්වරන්ට සසර පුරාවට ලොකුම පිනක්. බුදුසරනයි...❤❤❤❤❤
@AnuraDisanayaka-e8x
@AnuraDisanayaka-e8x 18 сағат бұрын
ඇත්තටම පිංසිද්ධවෙනව ඔබතුමන්ලට.
@Imashimadusani
@Imashimadusani 11 сағат бұрын
😢අනේ පව් දෙයියනේ ....මොන සුර සැප ව්න්දත් මොකද බං අම්මා අප්පා මහාපාරේනම්....😢😢
@madhavipradha1005
@madhavipradha1005 7 сағат бұрын
Ow ane
@WijeyaBandara-jd8ks
@WijeyaBandara-jd8ks 18 сағат бұрын
ඔබතුමන්ලට මේ කළ මහා පුණ්‍ය කර්මයට සසර අග අමාමා නිවන් සම්පත් ලැබෙන්න මේ පින හේතු වාසනා වේවා
@NiroshaDamayanthi-fs7om
@NiroshaDamayanthi-fs7om 3 сағат бұрын
ඔබ තුමාලට ගොඩක් පින් මේ කරපු දේට දරැවෝ මේහෙම දෙමාපිඋපියෝ අතාරින්නේ ඇයි දෙයියනේ
@7417928020
@7417928020 17 сағат бұрын
ඒක සැබෑ Love එකක් .. ඒක වෙනම කවි කතා... නිර්මාණ කරන්න තෝතැන්නක්.... ඒ හරහා සමාජ ප්‍රගමණය වෙනුවෙන් හොඳ හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන්. ❤❤❤
@Sagarika0414-eu6zw
@Sagarika0414-eu6zw 5 сағат бұрын
Ne yakoo. Mun tharuna kaale salli ithuru kara gena gewal hadaa gena naaki unaama jeewath wenna oone...
@namindupinsara6157
@namindupinsara6157 2 сағат бұрын
මේ පිනට සහභාගි වූ සියලු දෙනාට ඉක්මන් භවයකනිවන් අවබෝධය පිණිසම මේ පින හේතු වාසනා වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ארוניארוני
@ארוניארוני 22 сағат бұрын
good පින් මේ වැඩේ කරපු සෛයලුම දේනාට හිර ටත් මගේ හර්දයන්ගේම ස්තුතියි පුද කරමි .ගොඩාක් හිදට දුකයි මේවගේ ඒවා දකිනකොට බලනකොට😢😢😢❤️
@Kalubandara-0909
@Kalubandara-0909 3 сағат бұрын
මේවා නම් ඉතින් උතුම් පින්කම් ගොඩක් සතුටුයි 🙏
@SanjeewaniManjula-c2y
@SanjeewaniManjula-c2y 9 сағат бұрын
අනේ ඔයාලට ගොඩක් පින්.
@somnakuw8470
@somnakuw8470 22 сағат бұрын
අනෙ,ඔයාට පින්❤❤❤
@theonesl9063
@theonesl9063 16 сағат бұрын
ඔන්න ඕක නිසා තමා අපේ රටේ වැඩිහියන් බලාගන්න වැඩ පිළිවෙලක් හදන්න ඕනේ. 1. හෑම කෙනෙකුටම වයස 55 හෝ 60 පැන්නහම මැරෙනකන් විශ්‍රාම වැටුපක්. 2. හෑම ප්‍රාදේශීය සභාවක් ආවරණය වන පරිදි රජය මගින් ක්‍රියාත්මක වන වැඩිහිටි නිවාස ක්‍රමයක්. කැමති දරැවන්ට තමන්ගෙ දෙමාපියන් බලාගන්න පුලුවන් බැරි අයට හෝ දරැවන් නැති අයට වැඩිහිටි නිවාසයකට තමන්ට හම්බවෙන විශ්‍රාම වැටුපෙන් යමි මුදලක් හරවලා මැරෙනකන් ඉන්න පුලුවන්.
@mathsLawyer
@mathsLawyer 21 сағат бұрын
මේ දෙමාපියන් ගෙ දරුවන්ගේ මූලික තොරතුරු ගැනත් සදහන් කලා නම් වඩාත් හොඳයි 🙏🇱🇰🇱🇰
@KAManel-td7fd
@KAManel-td7fd 21 сағат бұрын
ගොඩක් පින් ඔබ තුමාට
@himawarihana9412
@himawarihana9412 22 сағат бұрын
දුවෙක් ඉන්නම ඕනෙ පණයද්දි ළඟ ඉන්න😢
@harshaperera1001
@harshaperera1001 20 сағат бұрын
පිස්සු ද
@user-zv6mz
@user-zv6mz 9 сағат бұрын
Ow honde puthalath inno
@harshaperera1001
@harshaperera1001 7 сағат бұрын
අපේ ආච්චි කෙනෙකුට ගෑනු ළමයි 3ක් ඉන්නවා. එක එක දුව ළඟ ට ගියා. කන්නවත් දුන්නෙ නැහැ රසට. එක දුවෙක් ළඟ ඉද්දි එළියටවත් යන්න එපා නිදාගන්න කියනවා. එයාගෙ නංගී ආවත් කතා කරන්න දුන්නෙ නැහැ. බැරිම තැන එල්ලිලා මැරුණ. අවුරුදු 74 යි. තාත්තටත් එහෙමයි. හූල්ලල හූල්ලල මැරුණ මාස 4යි දැන්
@sumanasamara3274
@sumanasamara3274 16 сағат бұрын
ඔබතුමාට බුදුසරණයි ♥️♥️♥️♥️
@SCDPriyanthi-xz7cf
@SCDPriyanthi-xz7cf 14 сағат бұрын
ජිවිතයේ සැබෑ අරැත දැනෙන්නෙ මහලු වියේදිය.මුළු සේසතම දරැවන් වෙනුවෙන් වැය කරලා පාරට බහින දෙමාපියන් මොනතරම් ඉන්නවද😢 වයසට යන්න ඉස්සර ජිවිතය සැලසුම් කර ගන්න.❤ සතුටින් ඉතිරි ටික දවස ගෙවිය හැකිය
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 11 сағат бұрын
ඔයා කීයක් ඉතුරු කරලා තියෙනවා ද...
@SCDPriyanthi-xz7cf
@SCDPriyanthi-xz7cf 10 сағат бұрын
@bandaranayakegayathri6138 🤣
@chandanakumara1663
@chandanakumara1663 4 сағат бұрын
​@@bandaranayakegayathri6138මගේ පොතෙත් තියනවා රුපියල් 500ක් එකත් ගන්න බැරි නිසා😅😅😅
@NidoNidosh
@NidoNidosh 22 сағат бұрын
ගොඩාක් පින් ඔබතුමන්ලාට 🙏
@MallikaJans-s8v
@MallikaJans-s8v 19 сағат бұрын
මෙ අම්මා තාත්තා ටත් දරුවන් ඉන්නවා එත් අන්‍තිමට මහපාර පව් ඔබතුමාට ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏
@madusankakurera1218
@madusankakurera1218 15 сағат бұрын
අනේ බොහොම පින් මහත්තයො 🙏🙏🙏
@samanthiherath7139
@samanthiherath7139 14 сағат бұрын
අනේ ඒ දෙන්නව එක තැනකම තියන්න🙏 ස්තුතියි පින් සිද්ධ වෙනවා ❤️🙏🙏
@UdayasooriyanUdayasooriyan
@UdayasooriyanUdayasooriyan 11 сағат бұрын
🎉
@ProMobile-t7d
@ProMobile-t7d 23 сағат бұрын
ඔබ.තමාට.පින්.සිද්ද.වෞනවා
@dilhaniasanka
@dilhaniasanka 2 сағат бұрын
ගොඩාක් පින්..🙏
@PannasaraWelipitiye
@PannasaraWelipitiye 21 сағат бұрын
මව්පිය සෙනෙහස ...හා ඔවුන්ගෙ දරුවන් තමන් වග අමතක වන හා නොසලකන දරුවන් අද බහුතරයක් නිර්මාණය වෙමින් පවතිනව...ඒකට හේතුව දෙමාපියන් මය...මන්ද වයසින් මුහුකුරා යනකොට ජීවිතෙ වටිනාකම නොහදුනන අය ගොඩයි...පරිනත වෙනව කියල වෙන්නෙ හෙලුව පෙන්නම් නටන එක ...නිසි අද්‍යාපනයක් නොලැබීම...කෙසේ හෝ ගොඩක් පින් මෙතුවක් කල් බලාගත්තු අයට...හා රැගෙන යන ඔබට
@samearaa8434
@samearaa8434 14 сағат бұрын
ඇත්ත වශයෙන්ම කියලා පින් සිද්ධ වෙනවා❤❤❤❤❤
@Swarnabandara-en4ol
@Swarnabandara-en4ol 20 сағат бұрын
අනුමෝදන් වෙනවා පින්කම මේ වගේ අය රට පුරාම ඉන්නවා රජය මැදිහත් වෙලා හෝ මේ පුද්ගලයන් නිවාසවලට බාරදෙන්න ඕන.
@ThushariNilmini-pp9np
@ThushariNilmini-pp9np 22 сағат бұрын
පින්සිද්ද වෙන්න ඔබතුමාලට
@ThejaJayaweera
@ThejaJayaweera 21 сағат бұрын
Great service ,thank you
@DinuushaRathnayaka-mq6rz
@DinuushaRathnayaka-mq6rz 8 сағат бұрын
සසර පුරාවට යහපතක්ම වේවා ..🙏🙏🙏🙏💐💐💐
@minhaelson5865
@minhaelson5865 22 сағат бұрын
Good job pin godak pin
@samanthasenavirathne6103
@samanthasenavirathne6103 19 сағат бұрын
බොහෝම පින් ඒ දෙදෙනා ගේ වාසනාව
@NayanaSanjeewani-ho9nu
@NayanaSanjeewani-ho9nu 7 сағат бұрын
අනේ ඔබ තුමන්ට ගොඩක් පින්
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 2 сағат бұрын
පිං සිදුවෙනවා ඛුදූසරනයි
@l.strailamstrongperisperis5331
@l.strailamstrongperisperis5331 10 сағат бұрын
පින් සිද්ද වෙනවා 🙏
@deepthidasanayaka4747
@deepthidasanayaka4747 9 сағат бұрын
මේ දෙමාපියන් දෙපළට පිහිට වුන හැමෝටම ගොඩක් පින්
@sandyadissanayake5331
@sandyadissanayake5331 38 минут бұрын
අනේ ලොකු පිනක් ❤
@KrishnaKannangara
@KrishnaKannangara 14 сағат бұрын
බොහොම පින්
@ruwanimadhukaruwani2288
@ruwanimadhukaruwani2288 21 сағат бұрын
Ane godak pin 🙏🙏🙏
@YasawathieEgodarajage
@YasawathieEgodarajage 7 сағат бұрын
බුදුසරණයි ඔයමහත්තයාට සහනොනලාට මෙවගෙ දුක් විදින පව්ල් සෙයා උපකාර කරනවාට
@dinushalakmal5628
@dinushalakmal5628 9 сағат бұрын
අනන්ත බුදු ගුන බලයේ පිහිට ආරක්ෂාව ලැබේවා
@Sashin8Srimali-t6i
@Sashin8Srimali-t6i 22 сағат бұрын
Ane me kiri ammatai siyatai niduk nirogiii dirgayusha labewa budu saranai dennatama🙏🙏🙏🙏🙏🙏🙏
@SujikaDeMel
@SujikaDeMel 4 сағат бұрын
මෙහෙම කරන දරුවන් ට නඩු පවරා නඩත්තු ගාස්තු අය කර ගත යුතුයි ,,,,,,,
@mohamednazmy4680
@mohamednazmy4680 6 сағат бұрын
Sir making great effort..May all mighty bless you and guid you sir..❤❤❤❤❤
@Mr_Nobody-
@Mr_Nobody- 16 сағат бұрын
ලංකාවේ මෙතුමන්ලා වගේ තව කාරුණික හදවත් තියෙන අය වැඩි වැඩියෙන් පහළ වෙන්න ඕනේ, අපි හැමෝමත් පුළුවන් විදිහට වැඩිහිටි නිවාස, ළමා නිවාස වලට ආධාර දෙන්න ඕනේ මෙතුමන්ලාට පොඩි හරි උපකාරයක් විදි හට
@thilakakumara626
@thilakakumara626 4 сағат бұрын
බුදුසරණයි 🙏🙏
@shashitevi4734
@shashitevi4734 19 сағат бұрын
ගොඩක් පින්
@ashenlakshan4709
@ashenlakshan4709 23 сағат бұрын
budusaranai suwapathwewa .
@nethranethu2924
@nethranethu2924 6 сағат бұрын
අනේ ගොඩක් පින් මහත්තයෝ ඒ දෙන්නට උදව් කලාට❤❤
@nilakshadezoysa595
@nilakshadezoysa595 21 сағат бұрын
මෙහෙමයි..... ජීවිතේ අමුතුම කරුම තියේ මහත්තයො ගෙවන්නම ඕන. ළමයි පොඩි කාලෙ බහ නොතේරේන කාලෙ පුදුම විදිහට කරුම විඳිනවා... අපේ අම්මත් එහෙමයි තාත්‍තගෙ අතේ හයිය තියෙන කොට අම්මගෙයි මගේ නොකැඩුන දතක් නෑ...කොන්දක් නෑ.. අම්මා මම ලඟ කොරියාවෙ තාත්‍තා කියන එකාට සලකන්න හිතක් නෑ... ඒ නිසා හැමෝම ගැන එක මට්ටමින් මනින්න එපා... මිනිස්සු වපුරන තරමටයි අස්වැන්න නෙලා ගන්නෙ... අපේ අම්මගෙ පපුවෙ ඉඳන් දනිස්සට යනකන් පුච්චපු පාරවල් එමටයි... මූසලම.ජේ.වී.පී.හැතිකර අප්පා උනත් ඇත්ත කියන්න ඕනෙ....මම.අම්බලන්ගොඩ මේ රටේ ඊරිසියාකාර මූසලම.එවුන් ජෙ.ප්.පො අපේ අප්පගෙ ඉඳන් එහෙමයි
@dimazdeep6464
@dimazdeep6464 20 сағат бұрын
ayye oya koriyawe koheda inne?
@nilakshadezoysa595
@nilakshadezoysa595 20 сағат бұрын
@dimazdeep6464 YEJANG DONG
@nilakshadezoysa595
@nilakshadezoysa595 20 сағат бұрын
@dimazdeep6464 කෝ.සහෝ දාපු මැසේජ් ඩිලීට් වෙන්වා නේ
@nilakshadezoysa595
@nilakshadezoysa595 20 сағат бұрын
@@dimazdeep6464 මම ඉන්නෙ YE DANG JONG වල ඔයා කොහේද...?
@KasuuRose
@KasuuRose 5 сағат бұрын
'Amma mm Laga Koreawe' ❤🎉 ekat nm aduna😢, e ammage Pina, uthuranna hriyann one❤
@Sanjumadushan-y1j
@Sanjumadushan-y1j 7 сағат бұрын
Godka pin oyata❤
@Kanchana97Dayarathna-ow3zi
@Kanchana97Dayarathna-ow3zi 6 сағат бұрын
අනේ ගොඩාක් පිං..🙏🙏
@ranmaleeperera4635
@ranmaleeperera4635 13 сағат бұрын
Thank you very much for this gentleman and the rest of the authority for doing such a wonderful act.
@kusumasamanlatha658
@kusumasamanlatha658 8 сағат бұрын
Oba tumeya atuluwa samatama bohoma pin.budusaranai.❤
@Madara-q6f
@Madara-q6f 2 сағат бұрын
අනෙ දෙවියනෙ පව් අනෙ මට ගොඩාක් දුකයි පපුව පිච්චිලා ගියා අනෙ 🥹🥹🥹🥹.
@ranjitgunawadna768
@ranjitgunawadna768 21 сағат бұрын
hoda wadak
@RoshanLakmal-m1h
@RoshanLakmal-m1h 5 сағат бұрын
අනෙ ගොඩ ක්.පින්.බුදු සරනයි
@MallikaMallikah-y6r
@MallikaMallikah-y6r 21 сағат бұрын
oyaleta godak pin theruwan sarenai
@faizamohammed5989
@faizamohammed5989 15 сағат бұрын
GOD 🙏 you Helping poor people
@AshenRasmika-ep4sg
@AshenRasmika-ep4sg 21 сағат бұрын
බුදු සරනයි
@wmapbw8444
@wmapbw8444 22 сағат бұрын
ලංකාවේ මිනිස්සුන්ගෙ ජිවත් විමේ සාමාන්‍ය දැනුම ඉතා දුර්වලයි . තරුණ කාලෙ හම්බකරන කොට කියක් හරි ඉතිරි කරල වයසට ගියාම ප්‍රෙයා්ජනයට ගන්න උනන්දුවක් නැහැ. තියෙන කොට යහමින් සල්ලි හම්බවෙන කොට කරන්නෙ පුවවන් තරම් වියදම් කරල සැප විදින එකයි. වයසට ගියාම සමාජයටයි රටටයි තමා බර. මෙන්න මේ සංස්කෘතිය වෙනස් කරන්නම ඒනැ. දෙපයින් නැගි ඉන්න කියල දෙන්න ඕනැ. හුරු කරන්න ඕනැ.
@pd8401
@pd8401 21 сағат бұрын
ඔබ කියන දේ නිවැරදියි. ළමයින්ට දොස් කියන එක හරි දෙයක් කියලා මම හිතන්නේ නැහැ. දුෂ්කරතා නිසා දරුවෝ පිටරට යනවා. ඒ වගේම අපි ළමයින්ට බනින්න කලින් ඔවුන් සහ දරුවන් අතර හොඳ සන්නිවේදනයක් තිබෙනවාද කියලා සොයා බැලිය යුතුයි. ප්‍රශ්නයට දෙපැත්තක් තියෙන්න පුළුවන්. විනිශ්චය කරන්න කලින් අපි හැමදේම බලන්න ඕනේ.
@AchalaWeerasingha-e7e
@AchalaWeerasingha-e7e 21 сағат бұрын
අපේ මිනිස්සුන්ට මතක් වෙන්නේ නෑ වයසට යනවා කියලා..මේක දැන් ඉන්න තරුණ ලමයිට හොද පාඩමක්. ගොඩාක් වැඩිහිටි අය යන තැනට වැඩක් කරගන්න ඕනා කියලා කියනවා...නොදන්න තැනකට යන්න කලින් ජීවත් වෙලා ඉන්න කාලේ වයසට යනවා කියලා ඒකට සූදානම් වෙන්නේ නෑ..
@nandanakumara4215
@nandanakumara4215 17 сағат бұрын
ඒ හම්බ කරන සල්ලි, සේරම වියදම් කරන්නේ, දරුවොන්ගේ අනාගතේටනේ. උන් දැන ගන්න ඔනේ තම්න්ව මේ ලොකේට ගෙනාපු දෙමව්පියොන්ට, සලකන්න මොනවා උනත්. ඒක දරුවොන්ගෙත් වැරැද්ද.
@niroshavijesingha2251
@niroshavijesingha2251 16 сағат бұрын
Aththa salakana lamai ennawa nokarana lamai ennawa aka ayalage kamaththa.
@ppb1013
@ppb1013 9 сағат бұрын
ළමයි 8ක් හදල කියන්නේම තරුණ කාලේ හරියට plan කරලා නෑ කියන එකම තමයි
@TharushaLakmal-ln4zj
@TharushaLakmal-ln4zj 5 сағат бұрын
Godaaak pin obathumanlata🙏🙏🙏
@mohomeedajmal8526
@mohomeedajmal8526 22 сағат бұрын
Oyata godak ping
@thiliniiresha5568
@thiliniiresha5568 20 сағат бұрын
Bohoma pin wedak❤
@jayanthinirosha3848
@jayanthinirosha3848 22 сағат бұрын
Goodak pin
@chulanisamarakone1242
@chulanisamarakone1242 8 сағат бұрын
vary good 😢 god bless everyone ❤🙏
@PiushanDananjaya
@PiushanDananjaya 18 сағат бұрын
අහෝ දුකකී ...මේව්වාට පව් කියන්න කව්රුවත් නෑ....
@dhanushdhanushkumar3052
@dhanushdhanushkumar3052 17 сағат бұрын
Nice work brother god bless you and your family
@LahiruBethmage-e7f
@LahiruBethmage-e7f 22 сағат бұрын
පින් ඔබ තුමාලට
@DinushaPerera-f8k
@DinushaPerera-f8k 21 сағат бұрын
අපේ ගමෙිි 😢
@kksirisena1420
@kksirisena1420 21 сағат бұрын
කර්මය අවසන්ව පිණ පෑදීම !
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 20 сағат бұрын
Ana godak pin 🙏🙏🙏
@greentree5473
@greentree5473 9 сағат бұрын
ගොඩක් පිං සිද්ද වෙනවා මේ කරපු කාර්යයට .
@agssljournal5551
@agssljournal5551 21 сағат бұрын
🙏🙏🙏
@AjtpSilva-wt1yp
@AjtpSilva-wt1yp 7 сағат бұрын
පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු - ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
@surangapriyashantha5426
@surangapriyashantha5426 9 сағат бұрын
ළමයි හදන ගමන් ඔවුන්ගෙ හදවතත් හැදුවනම් හරිනේ අම්මේ තාත්තේ.....
@dhanushdhanushkumar3052
@dhanushdhanushkumar3052 17 сағат бұрын
God bless you both father and mother
@MallikaP-o6n
@MallikaP-o6n 20 сағат бұрын
Ane Godak pin
@MilindaLakmal-se5zr
@MilindaLakmal-se5zr 8 сағат бұрын
Budu saranai
@MalakaEranga-j6r
@MalakaEranga-j6r 19 сағат бұрын
දුක අපිට ආයි උදේ හවස දකින්න වෙන්නේ නෑ. නමුත් සංසාරේ හමු වෙමු
@priyanthaperera2669
@priyanthaperera2669 14 сағат бұрын
Godak pin
@RiyancypereraWarnakulasuriya
@RiyancypereraWarnakulasuriya 17 сағат бұрын
❤❤❤❤
@CharledBook-mk3dj
@CharledBook-mk3dj 21 сағат бұрын
Ane nona iyata godak pin budu wai.oyata.medenna.othanin.ain.karanna.oyata.godak.pin.adarai.pingidak❤❤❤❤❤❤❤buduwai.oba thumiyata
@Tomorrow_is_world
@Tomorrow_is_world 2 сағат бұрын
ළමයින්ටම ආදරේ නිසා හැම මගුලම දෙන්න හොද නෑ.තමන්ටත් තියාගන්න ඔනා.නැත්තම් ඉස්සරහට ගොඩක් අයට මෙහෙම ඉන්න වෙයි
@sujathamenike4981
@sujathamenike4981 8 сағат бұрын
ඒවගෙ නිවාස තියෙන එක කොච්චර දෙයක්ද...පිං❤
@WajiraWedisinghe
@WajiraWedisinghe 21 сағат бұрын
මමත් මෙයාලට සල්ලි දුන්නා. හරි පව්. 😢
@HarshanaChathuranga-b1d
@HarshanaChathuranga-b1d 20 сағат бұрын
@wcranga3408
@wcranga3408 21 сағат бұрын
🙏🙏💐💐💐💐💐💐
@PawsPettreats
@PawsPettreats 16 сағат бұрын
So sad 😢😢
@island48
@island48 12 сағат бұрын
බොහෝ ම පිං ගත් උත්සාහය වෙනුවෙන්
@abekoonabekoon640
@abekoonabekoon640 8 сағат бұрын
Godk pin
@ChandrikaKularathna
@ChandrikaKularathna 22 сағат бұрын
ගොඩක් පිං. තමන් ත්න්8 උනාම දුක කියන්න කෙනෙක් නෑ. අහෙම අය එකට දුක් සැප බෙදාගෙන ඉන්නවා හැර මොනවා කරන්නද. තනිකම මරණ බය අමතක කරන්න පුළුවන් ඒ වගේ ඉන්න කොට
@anomadarshinie6343
@anomadarshinie6343 5 сағат бұрын
🙏😔
@veekitemple9482
@veekitemple9482 5 сағат бұрын
සිංහල + දෙමල ආදරය මෙන්න බලපල්ලා නියම ආදරය ❤
@sureshnagoda6388
@sureshnagoda6388 4 сағат бұрын
මේ සිදුවීමේ හරය තේරුම් ගන්න උත්සහ කරන්න.
@JkMilinda-y8h
@JkMilinda-y8h 20 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@poornimaprabodanie5185
@poornimaprabodanie5185 10 сағат бұрын
❤❤❤❤❤ sasu sadu
@maniksooriya101
@maniksooriya101 8 сағат бұрын
Oka tamai තරුණ අවදියේ ධර්මය ta අනුව taman ජීවත් වුණා nam දරුවන් ta හොඳ නරක කියලා දුන්නා nam weadihitayanta ගරු කරන්න කියලා දුන්නා nam ජීවිතයේ අවසාන කාලයේ දුකක් නොවී මරණය ta path weanna පුළුවන් sasara akusala කර්මයක් tibea nam විඳ වීමට සිදු weawi අද ඔවුනට කර්මය geawee යන විට ඔවුන්ගේ දරුවන් sasarata කර්ම reaskara ගනිත් meaya අපගේ බුදු පියාණන් wahansea deasu ධර්මය wea සියලු deanama දහම අනුව ජීවත් වීමට සිත ta ගනිත් wa tearuwan saranai
@Cocktail77686
@Cocktail77686 Сағат бұрын
මේ ඇන්ටි නාරාහේන්පිට පොලීසියා කිරිමණ්ඩල පාරෙ තියෙනකොට ඒකෙ වැඩකළා..😢
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
Full Highlights | Sri Lanka Vs New Zealand 1st T20 2024 | SL VS NZ
20:11
Bike Insights Zone
Рет қаралды 20 М.
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН