පවුල් දෙකක් විනාශකල ඇල්පිටියේ දුෂාන්ති | Viridu Nalin විරිදු නලින්

  Рет қаралды 83,833

Viridu Nalin විරිදු නලින්

Viridu Nalin විරිදු නලින්

Күн бұрын

Пікірлер: 331
@Kayako045
@Kayako045 10 сағат бұрын
විරැදුවනම් එල නියමයි අනෙක් උන්ට හොදපාඩම්
@delidelrukshi3952
@delidelrukshi3952 15 сағат бұрын
මේ දෙවල් වලින් අහින්සක දරුවො තාමා දුක් විදින්නෙ
@Iresha-t2c
@Iresha-t2c 17 сағат бұрын
මමත් ගෑණියෙක් නිසා විදවපූ ගැහෑණියක්.....මම මැදපෙරදිග දැනට සේවය කරනවා...එ ගෑණි ගාල්ලේ.....මගේ මහත්තයා විතරක් නෙවෙයි මගේ දරෑවා පවා මගෙන් දූරස් කලා....හැබැයි මගේ ඉවසීම උන් දෙන්නා හීරේ යෑව්වේ ස්වභාවධර්මයා විසින්මයී......... මගේ දරෑවා වයස අව්රෑදූ 6 ගැහැණු දරෑවෙක්.... මගේ මහත්තයා මට ගොඩක් ආදරය කලා....මේ අවලං ගැහෑණිය නිසා මහත්තයා මට අපහාස කරලයි මගෙන් දූරස් උනේ....... ඒත් මගේ පෙර පිනකට අරාබී ගෙදර දෙවිවරු වගේ මිනිස්සුන්ට මගේ වෙදනාව තේරුම් ගියා.... මගේ හිත හැදුවා........ උන් හිරේ ඉදලා විදවලා දැන් ඇවිත්..... මගේ මහත්තයාට මම ගොඩක් ආදරෙයි.......එයා මගෙත් සමාව ගත්තා....දරෑවා නිසා මම හැමදේම දරාගෙන දැං මම ඒ දෙන්නා එක්ක සතූටින් ඉන්නවා...... සමාජ මාධ්‍ය අනිසි ලෙස භාවිතා කිරිම තමයි ගොඩක් පව්ල් අව්ල් වලට මුලිකම හේතූව...................
@aachilranisawdi5977
@aachilranisawdi5977 17 сағат бұрын
මල්ල මමත් එක්ක ඉන්නවා වලව්වේ ගැහැනු කෙනෙක් එයට හොර ම්නිස්සු ගොඩ ක් ඉන්නවා හමුදා වෙ ම්නිහෙක් මේ ගැහැනිය න් සල්ලි ගන්නවා ලොක් කරනවා
@Gihan730
@Gihan730 16 сағат бұрын
අනිවාර්යෙන්ම.මමත් දරු පැටව් දෙන්නත් එක්ක පුදුම දුකක් වින්දා.ඒ දුක දන්නේ ඒ දුක විදපු ගෑණියක්ම විතරයි.ඒ වේදනාව මැරෙන මොහොත දක්වාම සැරෙන් සැරේ හිත පාරනවා.ඒ වේදනාව අමතක කරන්න හරි අමාරුයි.මැරෙන්න හිතෙනවා .ඒ මගේ අහිංසක දරු පැටව් දෙන්නා නිසා ඉවසුවා.දැනටත් ඉවසනවා .මම ජීවිතය නැති කරගත්තොත් මගෙ දරු දෙන්නා තවත් අසරණ වෙනවා.දුක් විදියි.😢😢😢😢😢😢😢😢😢😢😢
@thattayas7318
@thattayas7318 14 сағат бұрын
අනියම් නම් ඉතින් ගිනියම් තමා
@thattayas7318
@thattayas7318 14 сағат бұрын
නලීන් අයියා මම උබට ආදරෙයි ඒකා දන්නේ නෑ ඒකට ගෑනි ලමයි ඉන්නවා කියලා එතකොට ඒ ගැනී දන්නේ නෑ කුපාඩි කම බලු කම ඒස කම ඉතින් ඔබටත් බනින්න හිතනවා මට මැසෙජ් එකක් දාන්නම්
@Sadalirajapaksha
@Sadalirajapaksha 13 сағат бұрын
Matat okama una aki kaduruwela insurance eke wada karana balliyak
@nilamaninilu
@nilamaninilu 14 сағат бұрын
මිනිහත් දැන ගන්න ඔනා...😢😢ගැනු විතරක් නෙමෙයි .මුන් දෙන්නටම හෙන ගහන්න ona
@DasunSamira-k5d
@DasunSamira-k5d 13 сағат бұрын
ඒක ඇත්ත. උන් නටපු නැටුම් අර ගැනිට කියන්න තරම් මේ වේසිට තිබුන හයිය ගැන හිතන්න
@nadeesha5790
@nadeesha5790 12 сағат бұрын
Aniwaryenma ..ai u babada
@Zandy_Dish
@Zandy_Dish 15 сағат бұрын
Ape game siddiya.ඇත්ත කතාවක්.මේවා හැමෝටම හොද පාඩමක්...
@Nisansala1992
@Nisansala1992 7 сағат бұрын
Koheda ane
@NandanaSudesh
@NandanaSudesh 12 сағат бұрын
මං පිරිමියෙක් විදිහට දෙපැත්තම වැරදි ගෑණු කෙනා දැනගන්ඩත් ඕනේ පිරිමි කෙනා දැනගන්නත් ඕනේ. කසාදයක් තියෙනවා නම් තව ගෑනු පස්සේ යන්නේ නැතුව තමුන්ගේ බිරිඳට ආදරෙන් ඉන්න ගෑණු කෙනා දැනගන්න ඕනේ මිනිහෙක් ඉන්නවනම් දරුවෙක් ඉන්නවනම් වෙන මනුස්සයෝ පස්සයක්. යන්නැතුව ගෙදර මනුස්සය ගැටුපාඩු හදාගෙන දීඝ කන්න දෙපැත්තම වැරදි එක්කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න බෑ මං දන්නේ අනිත් කට්ටිය ගැන මම මට හිතුණ දෙයිල්ලිව්වේ.❤❤❤
@niroshanirosha4639
@niroshanirosha4639 7 сағат бұрын
හ්ම්ම් ඒක ඇත්ත 😢
@Sinasagaraya1992
@Sinasagaraya1992 5 сағат бұрын
අනිවාර්යයෙන් ඔයා හරි
@RowelWarnaqkula
@RowelWarnaqkula 2 сағат бұрын
❤❤
@himayabalasuriya2511
@himayabalasuriya2511 13 сағат бұрын
මේවගේ ජරා ගෑනු ඉන්නවනි...කාලකන්නි ගෑනි ...අනියම් සම්බන්ධ කම් ගෙනියන හැමෝටම හොද පාඩම් ..මල්ලි ඔයාටත් බුදුසරණයි
@Theleftsoul
@Theleftsoul 12 сағат бұрын
Mekai eh aniyam geni vithrk nevei ara minihita molyk nedda oya vage genu ekka sambanda thiyaganna Eh geni dharuwa paw 😢
@Funnymoments584
@Funnymoments584 9 сағат бұрын
මොකෝ මිනිහා සුදනද ?
@PriyadarshaniPeeris
@PriyadarshaniPeeris 15 сағат бұрын
මිනිස්සු පවට බය නැතිවෙලා. ගෑනු උනත් පිරිමි උනත් ජීවිත කාලේ පවට බය වෙන්න ඕන ලැජ්ජා වෙන්න ඕන.
@SleepyCasualShoes-jf7tn
@SleepyCasualShoes-jf7tn 17 сағат бұрын
අනෙ.අයියෙ.මටත්.ඔව.දෙම.වුනා.මට.පුතාලා.තුදෙනක්.මම. අවුරුදු හතේ පුතයි අවුරුදු තුනේ පුතයි දෙන්නම වඩාගෙන කුරුණෑගලින් වවුනියාව කොළඹ බස් එකට රෑ දොළහ කොටුවෙන් බහිනකොට පාන්දර දෙකහමාර මං මොරටුව පොලිසියට කෙලින්ම ගෙවෙන. ඕඅයිසී මහත්තය මට ගොඩක් උදව් කරා පොලිසියත් එක්ක මම හෝටලයට යනකොට එයා රෝම් එකේ එයා දොර ඇරියේ නෑ පොලිසිය සර්ලා දොර කැඩුවා එය දැක්ක දේ මායි මගේ දරුවෝ දෙන්න මං දන්න මගේ ඇස්වලින් කඳුළු ගැලුවා. මග දරුවන් ට ඒ දවසේ කන්න දුන්නේ ලුණුයි බතුයි ඒත් මෙයා හිටිය රූම් එකේ ඒ දෙන්න කෑම පිඟ දිහායි මට බැලුන මසුයි පපඩනුයි පරිප්පු වී මැල්ලුණුයි දෙන්නම එකම පිඟාන කාලා තියෙනවා මම මොකුත් කිව්වේ නෑ මම එයාගෙන් ඇහුවේ කඳුළු පිරි දෑසින් කොහොමද මේ බත් එක කෑවෙ මේ පුංචි පැටව් මතක් උනේ නැද්ද මට මං ගැන දුක නෑ දරුවන්ට එහෙම කෙරේ මට දරාගන්න බැරුව ගිය මම එකපාරක් ඇයි මෙහෙම මගේ දරුවන්ට කරේ කියල ඒ ගෑනට කම්බුල් පාරක් ගැහුවා ඒක විතරමයි අන්තිමේ මං මගේ පුංචි පැටව් තුන්දෙනා මගේ අක්ක ළඟ තියලා අදටරට ඇවිල්ලා හරියට අවුරුද්ද මේ අවුරුද්දටම මගේ පැටව් ලස්සනට කාල ඇඳලා ඉන්නවා එයා ඒ ගෑණු ගෙනත් එක්ක වෙනම ගෙයක් කරා ජීවත් වෙනවා චූටි පුතා හැම වෙලාවෙම තාත්තා අහනවා අපි කියලා තියෙන අම්මේ වගේම තාත්තිත් රට ගියා මීට වගේ තාත්තට කෝල් කරන්න බෑ කවදාහරි එයිකියලා මං රටාවට පස්සේ මගේ නොම්බරේ හෙයාගෙනෙ මට වීඩියෝ කෝල් එකක් ගත්ත ගෑණියෙකුට දරාගන්න බැරි දේ එයා මට කරා එයයි එයාගේ හොර ගෑනේ එකට ඉන්නවා මට වීඩියෝ එකේ න් පේනේ මං එයාට කිව්වා මට දුකක් දැනෙන්නේ නෑ මට දුක දැනුනේ ලොකුම වේදනාවෙන්ද ඔයා යත් එක්ක රූම් එකේ හොඳට කාල බීලා ඉන්නවා දැක්ක දවසේ එදා තමා මම මැරුම ආයෙ මට මැරෙන්න දුක් වෙන්න දෙයක් නෑ. දැන් එයා මගෙන් සමාව ඉල්ලනවා මං හිතනවා අයියේ මට ඒ එයා ඕනෙ නෑ මගේ එකම අරමුණ අයියේ අන්තිම හුස්ම යනකල් මං මගේ දරුවන්ව ජීවත් කරන්න මට මිනිය නැති කරාට දුකක් නෑ හැබැයි දරුවන්ට තාත්තා නැති කරාට ස්වභාවධර්මය එයාට දඬුවම් දේ අද මං මගේ දරුවෙ ඉදිරියේ ගොඩාක් සත්‍ය වන්තඅම්මා කෙනෙක් ඒ ගෑණිට විතරක් දොස් කියන්න බෑ තාත්තා කෙනෙක් කියල දැන දැන ගෑනියෙක් ළඟට ගිය එයත් වැරදියි අරයත් වැරදි😢😢😢😢😢
@Manojw9u
@Manojw9u 12 сағат бұрын
දරුවො ගැන හිතන්න නංගි..නමුත් තමන්ටත් බැරිදවසක් එනවා කියලා දැනගෙන තමන් වෙනුවෙන් ගානක් මුල ඉදන්ම ඉතිරිකර ගන්න .
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 6 сағат бұрын
ඔව් ඇත්තටම ඔබ හම්බකරන මුදලින් දරුවත් හරි මගට ගන්න, ඒ අතරම ඔබේ ආර්ථිකයත් ශක්තිමත් කරගන්න, ඔබ හරි ඔය මිනිහා ආයෙ විශ්වාස කරන්න එපා. ඔබේ මුදල් පරිස්සම් කරන්න. බුදුසරණයි ,
@Mdissanayaka
@Mdissanayaka 5 сағат бұрын
සහතික ඇත්ත ඌන් ආපහු ලං වෙන්නේ සල්ලි තියෙනවා කියලා දැනගත්තහම. ​@@sriyakanthirathnalatha1403
@Mdissanayaka
@Mdissanayaka 5 сағат бұрын
ආදරය කියන්නේ කාමය නෙවෙයි . ඔය ගිය මිනිස්සුන්ට කවදා හරි දවසක ආපහු හැරෙන්න වෙනවා. ඔයා අදටත් එදාටත් ශක්තිමත්ව ජීවත් වෙන්න. දරුවෝ හොඳින් බලාගන්න. බුදු සරණයි 🙏
@cricklanka8963
@cricklanka8963 5 сағат бұрын
Oya miniha enne salli valata kelinna katha karanna vath epa UN ekka
@welegederewelegedere3691
@welegederewelegedere3691 14 сағат бұрын
පිරීමී අනියම් සබදතා පවත්වන්නෙ ඔහුන්ගේ ශරිර අවශ්ශතා මත උනත් ගැහැනුන් බෝහෝ දුරට එවාට පෙලබුනාම උන් හොයන්නෙ ආදරේ මන් නම් කාටවත් දොස් කියන්නෙ නෑ දෙන්නාම වැරදි සහා සමාජේයට හොද පනිවිඩයක්
@GhdGgj-dk1ve
@GhdGgj-dk1ve 8 сағат бұрын
මැදපෙරදිගත් කයි ඕකි,අහුවෙන අයට අඹ සරණයි
@MaduMadusanka-qv3nw
@MaduMadusanka-qv3nw 15 сағат бұрын
මම දන්න විදියට නම් මිනිහා සිල් අරගෙනත් නෙවෙයි ආදරේ කියන දේ බලෙන් යන්නෙත් නෑ ආදරේ කියන දේ ළං වෙන්නෙත් නෑ දෙන්නම වැරදියි වැරදියි. ආදරේ හරියට අඳුරගෙන ජීවත් වෙන්න බැරි වුණාම ඔහොම වෙනවා
@renukakumari5890
@renukakumari5890 15 сағат бұрын
අනිවාර්යෙන්ම
@DasunSamira-k5d
@DasunSamira-k5d 11 сағат бұрын
බලෙන් යන නොයෙන එක නෙවෙයි මචන් අවුල්. මේ වේසි අර අහිංසක ගැනිට ඔක්කොම කියලා ගිනි තිබ්බ එක
@AvishkaNimsara-q4t
@AvishkaNimsara-q4t 6 сағат бұрын
51000ක් විරිදුව අහලා හෙන ඉල්ලා තියෙනවා දැනට......මුලු ලෝකයක් දෙස් කියන දවසක් එනවා කියලා උන් හිතුවනම් අහිංසක දරුවො අදටත් සතුටින්....
@Achinsaliya
@Achinsaliya 17 сағат бұрын
එ් පවුලේ සතුට සැනසුම නැතිකරපු ඔය ගැනිට හොදක් නම් සිද්ධ වෙන්න එපා
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 3 сағат бұрын
එතකොට ඒ මිනිහා බබාද..😂😂වේස ගෑණූ වේස පිරිමි එකට එකතු වෙලා තමා වැරදි කරන්නෙ, දෙන්නගෙන් එකෙක් හරි හොඳ උනා නම් ඔහොම විනාසයක් වෙන්නෙ නෑ
@ChandralathaSadu
@ChandralathaSadu 4 сағат бұрын
ඉතාම ඉක්මනින් මේ ජරා ගෑනිට පටිසන් දෙන්නම ඕනි
@PushparaniPerera-y9m
@PushparaniPerera-y9m 9 сағат бұрын
බුදුසරණයි නලින් මල්ලි ඔයාට ❤️🙏
@saas179
@saas179 16 сағат бұрын
Amooo meheamath ganu nodaking iyoooo kawadaho padisan drnawa niyathai u marenna kalin hithanna thibuna neh daruwo gana ganiyek innawa kiyala pow daruwo jayawewa malli
@nilminiperera7182
@nilminiperera7182 16 сағат бұрын
මේවා හොදපාඩම්
@MarimaMatiyam-e9w
@MarimaMatiyam-e9w 2 сағат бұрын
Wal wasa ganunta kesemadaka satuten enna labanna naha vedawanawa puthata budusaranai jayawewa
@anurashanthashantha1310
@anurashanthashantha1310 9 сағат бұрын
මෙි අපේ ගමේ පියල් මමයි පියලුයි එක පන්තියෙ හිටියෙ. එත් ඒ කලෙවත් මෙහෙම කෙනෙක් නෙමෙයි පියල් කියන්නෙ හොඳටම හිටිය කොල්ලෙක්. අර නරුම ගෑනි පියල් වවරදට පොලඹවා ගත්තත් පියලුත් වැරදි උනදෙ උනා උඹට නිවන් සුව මචන්.
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 3 сағат бұрын
පියල් බබාද😂😂
@KareemaMan-ij4su
@KareemaMan-ij4su 16 сағат бұрын
අනේ මල්ලි ගැනු ගැන කියලා වැඩක් නැ ගැනූ නිසා තමයි අනිත් ගැනී දුක් විදින්නේ දරුවෝ අනාත වෙන්නේ පිරිම් පවුලක් කඩනවා ගොඩක් අඩුයි එත් ගැනු මහා ජරාවක් 2009 මගේ පවුලත් ඒක ගැනියක් නිසා විනාස උනා මට දරුවෝ 3 ඉන්නවා එතකොට මගේ දරුවන්ට වයස අවුරුදු 05,..03. සහ මාස 05 වයස් වල ඒ ගැනී නිසා අපි ගොඩක් දුක් වින්ද ඒකිට දරුවෝ ගැන කියලා මේ සම්බන්දය නතර කරන්න කිව්වා එකී කිව්වේ උබට මිසක් මට දරුවෝ නැ උබේ දරුවෝ ගැන මං මොකටද හිතන්නේ කියලා අන්තිමට එකී මගේ මිනිහා අරන් යන්න ගියා ඒ බුරුවත් අපිව දාලා ගියා පස්සේ අපිව කුලී ගෙදරින් එලියට දැම්ම අනුන්ගේ අගුපිල් වල රැය ගත කලා හිගා කලා දරුවන්ට කන්න දුන්න අවුරුදු ඒක හමාරකට පස්සේ ඒ ගැන හොද නැ කියලා මිනිහා ගෙදර අවා පස්සේ මං රට අවා දැන් අවුරුදු 16 මං රට ඉන්නේ දැන් මගේ පැටව් ලොකුයි ගෙවල් දොරවල් තියෙනවා හැමදේකින්ම මං ජය ගත්ත දරුවන්ට උසස් අද්‍යාපනය දුන්නා ගෙවල් දොරවල් වාහන ගත්ත එත් මල්ලි කොච්චර ජිවිතේ වෙනස් උනත් කලේ ගියත් මගේ හිත තාමත් 2009 නතර වෙලා... ගැනු ගෑනුන්ටම මෙහෙම කරන්නේ ඇයි කියලා තේරුම් ගන්න බැ හැමෝම නෙමෙයි කොටසක්
@dimali8102
@dimali8102 8 сағат бұрын
මේ නලින් ඔයා නොදන්න දේවල් කියවන්න එපා. ඔයා ඒ කාන්තාවට විතරක් බනින්න එපා. සමාජෙ ඉන්න ගොඩක් පිරිමි තමන්ගෙ දරු පවුල බොහොම හොඳට තියාගෙන ගානට හොර ගෑනු balance කරනවා. නමුත් බොහොමයක් ගැහැනු හොර සම්බන්ධ කමක් කලත් ඒක කරන්නේ අවංකව ආදරේට. ඒ නිසා මේ මිනිහගෙ ආත්මාර්ථකාමී කම ඉවසන්න බැරුව වෙන්න ඇති wife ට call කරලා ඔක්කොම විනාස කරන්න ඇත්තෙ. මට නම් ඒක සාධාරණයි . මේක හොඳ පාඩමක් හොර ගෑනු balance කරන බොහොමයක් පිරිමින්ට.
@RandikaDabare
@RandikaDabare Сағат бұрын
Eka nam aththa hariyata aththa nodana Genu ayata thiya katawath boruwata chodana karanna epa. Samaharawita oya genu kena husband badinna kalin girlfriend da danne nane. Pirimi okkoma sudano kiyala wenna athi hithagena inne.
@AvishkaNimsara-q4t
@AvishkaNimsara-q4t 6 сағат бұрын
ඒ ගෑනිත් රටදිම එල්ලුනා කියලා අහන දවසක් ලගදීම උදා වේවා....
@sandunisaumyaraththaranaya8153
@sandunisaumyaraththaranaya8153 15 сағат бұрын
මේ ගෑනිට වැහි නැති හෙනම ගහන්න එපැයි.පවු අහිංසක පවුල
@UpaliJayakodi-im1kx
@UpaliJayakodi-im1kx 16 сағат бұрын
ඇත්ත කතාව මල්ලියේ
@N.K.D.PUSHPAKUMARIKUMARI
@N.K.D.PUSHPAKUMARIKUMARI 5 сағат бұрын
ආදරෙයි නලීන් අයියා.❤❤❤❤❤❤❤❤
@N.K.D.PUSHPAKUMARIKUMARI
@N.K.D.PUSHPAKUMARIKUMARI 5 сағат бұрын
ඔයා ලෝකයට ලොකු උපදෙසක්නේ ඔයාගේ කවියෙන්. ඔයා දෙයියෙක්..❤❤❤❤❤❤❤❤❤❤
@CherrywhiteCherry-y4s
@CherrywhiteCherry-y4s 12 сағат бұрын
බුදු සරණයි ඔබට.... කොහේ හිටියත් ඕකිට හොඳක් නම් වෙන්න එපා මමත් ගැහැණියක්. ඒත් පතිසම් දෙයි මේවා හොඳ පාඩම්....ඒ උනාට අද සමාජය ඕකමයි ගොඩ දෙනෙක් කරන්නේ පවු ළමයි
@pathmaranjani4389
@pathmaranjani4389 12 сағат бұрын
වැරැද්ද ගැහැනු කලත් පිරිමි කලත් වැරැද්දක් නම් වැරැද්ද මයි දෙන්න ම වැරදි යි විශෙෂයෙන් ගෑනි දැනගන්න ඕන සොබාදහම නිසි දඩුවම වෙලාවට දෙයි. ඔබට මල්ලි තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි
@chandralathajayatilaka7214
@chandralathajayatilaka7214 17 сағат бұрын
මෙවා කාටත් හොද පාඩම් මල්ලී.
@KusumKusum-o7k
@KusumKusum-o7k 14 сағат бұрын
නියමයි නලින් පුතා ඔයවගේ ගැනුන්ට ඔහොමතමායි කතාකරන්න ඕන සුපිරි
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 13 сағат бұрын
එතකොට ඔය කියන පිරිමියා ගෙ වරදක් ඇත්තෙම නැද්ද, පිරිමියා ඉටිපන්දමක් ද? , හදුන් කූරක් ද? දෙන්නම එක හා සමානව වැරදියි. ඒ family දෙකවත් එකතු කරන්න බලන්න මල්ලී, ගිය අය ගිය දෙන්, ඉන්න අය සතුටින් තියන්න බලන්න .
@DasunSamira-k5d
@DasunSamira-k5d 11 сағат бұрын
දෙන්නම වැරදි. ඒත් ඒ ගෑනි කියපු නිසයි මේ තරම් දුර දිග ගියේ... මේ අපේ ගමේ සීන් එකක්.. වේස ගෑනියෙක්
@SepaliShiroma
@SepaliShiroma 18 сағат бұрын
අනේ දෙවියනේ ඔය ගැනිටනමි ස්භාදර්මය දඩුමි දෙයි 😪😪😪😪😪
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 15 сағат бұрын
නියමයි ඛුදූසරනයි
@jandrajandra5712
@jandrajandra5712 9 сағат бұрын
ස්තුතියි නලින් පුතා ❤👍
@ladaloyka5612
@ladaloyka5612 17 сағат бұрын
Hodai kiyapu aka 🙏🙏🙏
@iroshigunarathna8817
@iroshigunarathna8817 9 сағат бұрын
හැම කසාද බැඳපු මිනිහෙක්ම හිතන්න ඕන මට හොඳ බිරිඳක් ඉන්නවා කියලා.හැම කසාද බැඳපු ගෑනියෙක්ම හිතන්න ඕන මට හොඳ මිනිහෙක් ඉන්නවා කියලා.එහෙම උනොත් තමයි.හැමෝගෙම කසාද රැකෙන්නේ.වෙන් වෙන් වශයෙන් කාටවත් ඇඟිල්ල දික් කරන්න බැහැ.මේ දෙන්නම වැරදි.ඒකට මේ දෙන්නටම දඩුවම් ලැබෙන්න ඕන.කවද හරි සොබාදහම විසින් මොවුන්ට ලැබිය යුතු නිසි දඬුවම ලැබෙයි.බලන හැමෝම ඉගෙන ගත යුත්තේ.තමන්ට කෙනෙක් සිටී නම් තව සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම ජීවිතයට දුකක් එකතු කරගන්න සෝතැන්නක් ලෙසයි...
@PradeepKumara-lo2qm
@PradeepKumara-lo2qm 3 сағат бұрын
අපේ නලින් කියන්නේ හොදටම හොයල මඩ නැ බොරු නැ ජනතාව යහමගට ගන්න කරන සේවයක්
@nadeekonara107
@nadeekonara107 2 сағат бұрын
අනේ පවුනේද ඒදරැවොයි අසරන ගැහැනියෙකුයි අතමංඋනා ඒමෝඩ මිණිසා ගෙලවැලදාගත්තා මෙිවාගේ ජඩගෑනුන්ට මැරෙන්නත් පෙර පනුවොගහලයි මරෙන්න ඔිනේ 😢😢
@DasunSamira-k5d
@DasunSamira-k5d 13 сағат бұрын
මේ අපේ ගමේ සීන් එකක්. මූ හිටියේ උපාසක වගේ...පස්සේ නෙ දන්නේ මුගේ නොම්බරේ.. පව් අර ගෑනියි දරුවෝයි
@Thekumari-t1s
@Thekumari-t1s 10 сағат бұрын
දුවෙකුටත් පිහියෙන් ඇනපු එකද මේ කියන්නෙ
@ManoriChatu-pj8pd
@ManoriChatu-pj8pd 10 сағат бұрын
Koheda gama
@DasunSamira-k5d
@DasunSamira-k5d 9 сағат бұрын
නෑ නෑ ​@@Thekumari-t1s
@ParanaShanthi-yl4mu
@ParanaShanthi-yl4mu 5 сағат бұрын
ඒක තමයි ඌ මැරිලා ගියේ ගමට මූණ දෙන්න බැරිව
@shandrashandra9451
@shandrashandra9451 11 сағат бұрын
❤❤❤❤ oya ganige balukamata ekida daduwan Devi deviyan oyage hama ekakma dalanawa aiye j.p oyalata
@JfNv-b6b
@JfNv-b6b 11 сағат бұрын
ඇත්ත වශයෙන්ම කතාව ඇත්ත හැමෝටම ආදර්ශයක් වෙන්න 😂😂🎉🎉❤❤❤😊😊
@DammikaPremarathna-e2p
@DammikaPremarathna-e2p 17 сағат бұрын
අපේ පියලා ඔයාට නිවන් සුව
@SriyaNilanthi
@SriyaNilanthi 4 сағат бұрын
දෙයියනේ මේ පියල්නේ ඔකා හිටියේ නම් උපාසකයා වගේ තවමත් ගමේ උන් හිතාගෙන ඉන්නේ ගෑනි හින්දා මු මැරුනා කියලා. මු මේ වාගේ තිරිසේනේක් කියලා අපි හිතුවේ නැහැ. ගමේ අය හිතන් ඉන්නේ පියල් හොද කෙනෙක් කියලා දැන් බලාපියව් මුගේ වැඩ හිතාගන්න අමාරුයි එත් මු මේ ගැනිත් එක්ක ඉදලානේ .පව් දරු ඒ දරු පවුල . ඉතුරු ව්ඩියෝ ට්ක්ත් දාන්න නංගි ඔයාට සහා දරු පැටව් දෙන්නාට කාවදාකවත් වරදින්නේ නැහැ.සමන් දෙව්වියන්ගේ පිහිටයි ❤❤❤
@hashanpathirage9770
@hashanpathirage9770 13 сағат бұрын
මට හිතෙන්නේ විවිධ කෝණ වලින් බලපුවහම මේ තුන්දෙනාම වැරදි ඇති.....නමුත් පිරිමි කෙනා මෙතන වඩා වැරදී....මෙයාට මුලින්ම හිතන්න තිබ්බා මේ දේ වන බව....වපුරපු විදිහට අස්වැන්න ලැබුණා....ඒක තමයි ස්වභාවධර්මය....පව් ඉතින් ලමයි....හැමෝටම මේක පාඩමක්....හැඟිම් වලට වහල්වීමේ ප්‍රතිවිපාක....හිතන්න.....🤔🤔🤔
@SasithKumarasiri
@SasithKumarasiri 13 сағат бұрын
ඇයි ඒ කසාද ගෑනි ළමයි හදලා ඌට කියලා ද උබ වෙන එකියක් පස්සේ පලයන් කියලා... අහිංසක ගෑනුන්ට දොස් කියන්න එපා. අපේ ගමේ ඉන්නවා ලොකු ළමයෙක් ඉන්දි ගෑනි එක්ක ඉන්න ඕනේ උනාම ළමයට ගුටි දීලා පන්නන එකෙක්. ඌට ළමය පේන්න බැ... ඕව වෙසකම් කරන් එවුන් දැන ගන්න ඕනේ
@hashanpathirage9770
@hashanpathirage9770 12 сағат бұрын
@SasithKumarasiri මං විවිධ කෝණ කිව්වේ ඒකයි.....අපි දන්නෑ එතන තියෙන ඇත්ත තත්වය...ඒක දන්නේ ඒ තුන්දෙනා...ඒ තුන්දෙනාත් ප්‍රශ්නේ දකින්නේ වෙනස් කෝණ තුනකින්....හරියට ඔයා වාගේ....තමන් හරි කියලා හිතලා තමයි අනික් දේවල් දිහා බලන්නේ...ඒක වැරදී...නමුත් පිරිමි කෙනා තමයි මේ ප්‍රශ්නේ කේන්ද්‍රය එයා අනිවාර්යයෙන්ම වැරදී ඒක හරි....මතක තියාගන්න මේ ලෝකේ පරිපූර්ණ හොද මිනිස්සුත් නැහැ....පරිපූර්ණ නරක මිනිස්සුත් නැහැ....හොදට හිතන්න නැත්නම් මේ ප්‍රතිඵලයම වෙන ආකාරයකින් ඔයාටත් එන්න පුළුවන්....😊😊😊
@eshari4658
@eshari4658 12 сағат бұрын
ගැහැනියක් දෙපාරක් බැලුවොත් තමයි පිරිමි බලන්නේ... ගෑනියෙක් දුන්නොත් තමයි පිරිමියෙක් ගන්නේ.. ඕකයි ඇත්ත.. පිරිමිත් දැනගන්න ඕනෙ කසාද බැදලා දරුවෝ හදලා ඒ පව්ල රජෙක් වගේ රැකගන්න.. එපා නම් අතාරින්න ඕනෙ හැබැයි වැදගත් විදියට කතා බහ කරලා... හොර සම්බන්ද වලට වැඩි ආයුෂ නැ... පව් අර අහිංක දරුවෝ...
@SanjewaJayasigha
@SanjewaJayasigha 17 сағат бұрын
දරුවන් ගැන හිතපු නැති මේ මිනිහටයි ගෑනිටයි හෙන හතම ගහපිය
@re_xwe
@re_xwe 8 сағат бұрын
අනිවාර ෙයන් ෙම් ෙහම අැයි එෙහම ක ෙල්😢😢😢😢
@SandyaRohini-i5t
@SandyaRohini-i5t 7 сағат бұрын
අනේ ඔයාට ස්තුතියි මේවා ගැන සමාජය දැනුවත් කරලා දෙන පණිවිඩයට අපො ගෙදර ලගත් පවුලක් ඔය වගේ එය ගැහැණි විදින දුක අපිට පේනවා මගේ මහත්තයානම් ආදරයෙන් ඉන්නවා ඒත් මේවා දැකලා අපිට කලකිරෙනවා
@SriyaNilanthi
@SriyaNilanthi 4 сағат бұрын
මු දකිනකොටත් අප්පිරියයි දැන්නම්. පව් අහිංසක ඒ නංගි ඔයාට ඔයාට වරදින්නේ නැහැ පැටියෝ ..කාවදාකවතම.❤
@RaginiDayanika
@RaginiDayanika 10 сағат бұрын
මේ කමෙන්ට් ගැන විරිදුව කියන විදිහත් එක්ක බලද්දි මෙහෙම කියන්නම්...හුගක් වෙලාවට කාන්තාවටම තමයි බයින්නෙ..මං කාන්තාවක් නිසා කාන්තාව පැත්ත ගන්නෙ නෑ ...සාධාරණයක් තීන්න ඕන..ඒ කාන්තාව විවාහකනම් ඒ කාන්තාවගෙ සැමියා පිරිමියෙක් නේද ..තමන්ගෙ මිනිහ ඉද්දි වෙන ඇසුරක් පතන්නෙ ඇත්තටම කාන්තාවක් ආදරේ හුගක් හොයන නිසා ..තමන්ට තමන්ගෙ සැමියාගෙන් නොලැබෙන සෙනෙහස නිසා ...ඒ කාරනාවම තමයි පිරිමි අයටත් ඔවුන්ටත් ඔවුන් ගේ ආශාවන් පිරිමහ ගන්න වගේම ඔවුනුත් මානසික සුවය හොයනවා..ඉතිං මෙතනදි දෙන්නම එකම විදිහට මේ අනියම් පෙම ගෙනියනවා..පිරිමි කෙනත් දන්නවා මෙම සම්බන්දෙ අහු උනොත් පව්ල අවුල් වෙන බව...එහෙමනම් මේ සම්බන්දෙ මුලින්ම නොකර ඉන්න ඔහු තේරුම් ගත යුතුයි...කාන්තාව ඔහුට තිබූ ආදරේ වැඩි කමට සහ ඔහුගෙන් ලැබෙන සෙනෙහස නැති කර ගන්න බැරි ලෝබ කම නිසා ඒ ආදරේ තමන් සතු කර ගන්න හිතන් ඔහුගෙ බිරිදට කියන්න ඇති ..මෙතනදි මොවුන් දෙදෙනා පමනක් නොවේ අනිත් සැමියත් බිරිදත් මොවුන් පත් උනු ඉරනමට වග උත්තර කරුවන් විය යුතුයි...ඒ නිසා ලෝක වාසි පව්ල් වල ඉන්න සියළුම බිරින්දෑවරුන්ගෙන් සහා සැමියන්ගෙන් ඉල්ලන්නේ තමන්ට ගැලපෙන්නවද නැතිද කියල තේරුම් ගන්න කල් ආශ්‍රය කරලා තීරනේ කරලා බදින්න...නැත්නම් එය දෙදෙනා කතා කර එම ඇසුර කරන් යන්න ..ඒකත් ඕන මේකත් ඕන කියන තැන ඉදගෙන පිටිං අරගන්න යන්න එපා ....කොයි එකත් එකමයි කියල හිතන්න ..මොකද එකම බේකරියෙ කෑම ගොඩක් හැදුවට ඔක්කොම කෑම හදන්නෙ එකම පාන්පිටි උරයෙන් බව මතක තියා ගන්න ..නම සහ පෙනුම විතරයි වෙනස ...මේ දේ තේරුම් ගන්න හැකියාව ලැබේවා
@nishanthipriyadarshani8997
@nishanthipriyadarshani8997 3 сағат бұрын
100% හරි
@chandanakumara1663
@chandanakumara1663 17 сағат бұрын
අවංකව අාදරේ කරන කිසිම හිතකට මෙි වගේ දෙයක් වෙන්න එපා
@TamaraTamara-hi2ol
@TamaraTamara-hi2ol 14 сағат бұрын
සහතික ඇත්ත කතාව මල්ලි
@Bittersugerz
@Bittersugerz 12 сағат бұрын
👍👍👍gahanawa. Hinahata
@NamadasaWarnakula
@NamadasaWarnakula 7 сағат бұрын
❤❤❤BUDUSARANI ❤❤❤
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 5 сағат бұрын
කවදාවත් පවුල් විනාශ කරන්න හොඳ ne....අපිට ස්වභාව ධර්මය දඬුවම් දෙනවා....wesa genu
@MadushikaDilrukshi-p9v
@MadushikaDilrukshi-p9v 14 сағат бұрын
අනේ දෙවියනේ සහ ගන්න්න ඔනී 😢😢😢
@NandasiriPathirana-p4q
@NandasiriPathirana-p4q 14 сағат бұрын
Dukada oyata
@eshari4658
@eshari4658 12 сағат бұрын
ගැහැණියට විතරක් බැනල වැඩක් නැ.. මිනිහත් දැනගන්න ඕනෙ දරු දෙන්නෙක්ගේ තාත්ත කෙනෙක් කියලා. සියට අනුවක් වරද ගැහැනියගේ. මොකද පිරිමි හිත් වෙනස් කරන්න ගැහැණියට පුළුවන්.... බැදලා දරුවොත් හැදුවනම් ඇයි අනියම් සම්බන්ද... මෙහෙම උන්ට ස්වභාදහමෙන් දඩුවම් ලැබෙනවා...
@dineshsenevirathna9052
@dineshsenevirathna9052 10 сағат бұрын
තුවලේ වේදනව දන්නේ තුවලේ තියන කෙනා විතරයි
@amaliahinsa6355
@amaliahinsa6355 9 сағат бұрын
අනියම් ඇසුරේ අවසාන ප්‍රතිඵලය ඔය විදියට තමා ගොඩක් දුරට විසදෙන්නේ තමන්ට ගෑනියක් ඉන්දි පිරිමි මොකටද වෙන ගෑනු ලගට යන්නේ ගොඩක් පිරිමි බැදලා ඉන්දි බැදලා නෑ කියලා කාන්තාවන් රවටනවා මේ කතාවේ ඇත්ත මේක වෙන්න පුලුවන් ඒත් ඒ දෙන්නා තමා සම්පුර්ණ කතාව දන්නේ දැනට අවුරුදු ගානකට කලින් මතකනේ පොලීසියේ එක්කෙනෙක් කෙල්ලව බෙල්ල කපලා මරලා එයත් මැරුනා සමාජයට ගෙදරට මූණ දෙන්න බැරි වැඩ නොකර ඉන්න වග බලා ගන්න ඕන තමන්ට නොගැලපීම් තියෙනවනම් දෙන්නට දෙන්නා කැමැත්තෙන් අයින් වෙලා තමන්ට කැමති විදියකට ජීවත් වෙන්න බලන්න මේ වගේ මේකේ අනිත් පැත්තත් වෙන්න පුලුවන් ඒ මනුස්සයා තරහට කාන්තාව මරන්නත් තිබුනා ජීවිතයක වටිනාකම දැනගන තව කෙනෙකුට කරදරයක් නොවෙන ලෙස ජීවිතය විදින්න පුරුදුවෙන්න සමාජය දැනුවත් කිරීම හොදයි මල්ලී
@dilhaniweerawardana9744
@dilhaniweerawardana9744 14 минут бұрын
❤❤
@HemanthaKumara-k7z
@HemanthaKumara-k7z 14 минут бұрын
Salli keeyak hari dunnama oona deyak kiyoganna puluwan virindu wagey aawa 😅😅😅😅😅😅
@ifatex1845
@ifatex1845 6 сағат бұрын
👍 good
@SamA01core-cv8bf
@SamA01core-cv8bf 6 сағат бұрын
👍👍👍👍👍❤
@ajantha123kumari7
@ajantha123kumari7 17 сағат бұрын
ගෑණු තමා මේ ලෝකෙ විනාශෙට හේතුව ..නමුත් ගෑනු පස්සෙන් යන පිරිමින්ට ත් ඕව හොද්ස් පාඩම්..සේරටම කලින් රටවටේ තියෙන gesthouse ටික වහලා දැම්මනම් හොදයි ...thirisan ආත්ම wala උපදින්නෙ උන් තමයි.පුතේ .
@RohiniMalkanthi-e2y
@RohiniMalkanthi-e2y 5 сағат бұрын
Ookith marenna thibune
@ebashyaleAdsa
@ebashyaleAdsa 13 сағат бұрын
Oya siddi ekak vitharai kochchara thiyenawada
@DammikaDammika-i5c
@DammikaDammika-i5c 6 сағат бұрын
ඔකිට හේන හතම වදීන්න ඔනි 😊😊😊😊😊😊
@SriyaniKanthi-p8h
@SriyaniKanthi-p8h 17 сағат бұрын
Dennama waradi aka gani akaminihai inna ona sodadahama daduwam dei malli budusaranai
@Kamalajayanthi
@Kamalajayanthi 14 сағат бұрын
ඇයි ගැනිටවිතරක් දෝශාරෝපනය පිරිමියා බබා
@AnasKhan-rj7ue
@AnasKhan-rj7ue 12 сағат бұрын
අනෙද. කියන්නේ
@kanchanamala1507
@kanchanamala1507 5 сағат бұрын
Math kiyanna giye
@رانيرانجي
@رانيرانجي 11 сағат бұрын
මම මාතර පුතේ මමත් විදවනව මම රට තාම ලංකාවට ඇවිත් හිරගෙදර යන්න බැහ
@chandrikamalkanthi3067
@chandrikamalkanthi3067 12 сағат бұрын
මහා අය කරන වැරදි වලට දරැවෝ පලි නැ
@slintv549
@slintv549 6 сағат бұрын
මිනිහා බබාද
@ududumbarasudhamma
@ududumbarasudhamma 15 сағат бұрын
පාර්ලිමෙින්තුවේ සිදුුවු අනියමි පෙම ගැන දෙන්නටම ඉතා සැරට පහරක් ගැසිය යුතුයි
@NelumLanka
@NelumLanka 8 сағат бұрын
ඔය වගේ කතා කියලා පව්ල් කඩන ගෑනු පිරිමි තවත් සමාජයේ ඉන්නවා.. සමහරු නොමැරී ඉන්නවා
@PriyangikaThushari-m1u
@PriyangikaThushari-m1u 7 сағат бұрын
මගේ කතා වත් ඕක වගේ මල්ලි. මගේ ම හොදම යාළුවා 🥹🥹🥹
@ApeRatePolitikko
@ApeRatePolitikko 11 сағат бұрын
මාලිමාවේ වහන උස්සපු කොටු පනින මන්ත්‍රී ගැනත් එකක් කියන්ඩෝ😂😂
@shinthadunashinha6455
@shinthadunashinha6455 5 сағат бұрын
Oyawaga ganun allagan para radi natiwa arinnaon
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 3 сағат бұрын
Skip නොකර add එකක් බැලුවමයී..චිකන් වැලන්ටින් ඒ..ක ලස්සනයී🍗🥦🫑🌶
@asafernando6290
@asafernando6290 4 сағат бұрын
ඉතුරු උන ජෝඩුවට(නීතියෙන්) දරුවොත් හදන් නියම සම්බන්ධයක් ගෙනියන්න තියෙන්නේ.😂
@RaniFernando55.225
@RaniFernando55.225 8 сағат бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏿
@Skwsamanthi
@Skwsamanthi 13 сағат бұрын
අහො සංසාරේ ..😢
@lankalanka9687
@lankalanka9687 9 сағат бұрын
හැමෝම හෙන ගාපන් කිය කිය ඉන්නවා... උබලා දන්නවද මෙ වචනේ විපාක... සමහර විට අනුන්ට හෙට ඉල්ලලා. ඒවා තමන්ට වදින්න බැරි නෑ... ඒක නිසා අනුන්ගේ ප්‍රශ්න. තමන් බාර නොගෙන ඡීවත් වෙන්න බලමු... සමිමත උනත් අසම්මත උනත් කෙනේක් ගිහින් නතර වෙන්නේ තමන්ට දැනෙන තැන සදහටම... ඵකට ඉන්න බැරි නමි . ඇත්ත කියලා පිටව යන්න.. ඒම යන්න දෙනවානමි. කාටත් කරදරයක් නැ... දවසක අපි හැමෝම මැරේනවා...❤
@bravonewpubg
@bravonewpubg 3 сағат бұрын
දෙන්නම දැනගන්න ඕන
@sunitalanka3102
@sunitalanka3102 7 сағат бұрын
Sakkili gathi den ethi pita rata enna un tikath ewara karai lankawa kala pita ratath kanna giyada ai okita neethiya kriya kale neththe
@Indranipere
@Indranipere 15 сағат бұрын
ඔබේ විරිඳුව හරි මම මම පිළිගන්නවා එහෙත් තනියම මගුල් නන්න බැහැ කෝ අනිත් එකාට හෙන එහෙම උනානම් තව විරුදුව තවත් ලස්සන.
@chamodsharanga
@chamodsharanga 14 сағат бұрын
ඕකේ පැහැදිලි ව කියනවා නෙ ඒ ගෑනි කසාද ගැනිට කිව්වා නිසා ප්‍රශ්න දුරදිග ගිහින් කියලා.. බලන්න ඒ වේස ගෑනි කොච්චර ලැජ්ජ බය නැති එකියක් ද තමන්ටත් දරුවෝ ඉදගෙන අර මනුස්සයට කියන්න තරම්
@Nandanaranarathna
@Nandanaranarathna 14 сағат бұрын
හෙන වැදිලා නේන්නම් ඌ මැරැනේ බෙල්ල වැල දාගෙන...බාගයයිද ඇහැව්වේ ..
@Dilmisandaruwani-e6k
@Dilmisandaruwani-e6k 12 сағат бұрын
ඕවටයි නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
@indikakalhariindikakalhari9110
@indikakalhariindikakalhari9110 5 сағат бұрын
Aiya me waga dewal kiyna ai me waga dewal nowana😢
@NuwanthikaKumari-xv8tc
@NuwanthikaKumari-xv8tc 8 сағат бұрын
Oyata hari yenwa
@mmnilanthi4657
@mmnilanthi4657 13 сағат бұрын
👍👍👍👍
@rajasapastudio
@rajasapastudio 9 сағат бұрын
අඩෝ නලින් උඹ අනියම් ඇසුරට මුකුත් කියල බනින් නෑ නේ කෝල් එකට තමයි උඹ බනින්නේ--ඒ කියන්නේ උඹෙත් ෂුවර් එකටම එහෙම එකක් තියෙනවා 😂
@smksamarakoon2445
@smksamarakoon2445 12 сағат бұрын
ඇයි මේ ගැහණියට විතරක් විරිඳුවෙන් බනින්නෙ,මිනිහත් හොඳටම වැරදියි ,දෙන්නම අම්මෙකුයි,තාත්තෙකුයි,මිනිස්සුන්ට තේරෙන්න ඕනි තමන් කවුද කියල
@rukshalarukshala7041
@rukshalarukshala7041 6 сағат бұрын
Matath ohoma kara ganiyek mage hasband aithi karagathta . Anthimata a geni laga eddi hasband nathi una. Mama daruwo denna ekka godak duk vinda..
@GhdGgj-dk1ve
@GhdGgj-dk1ve 8 сағат бұрын
මටත් ඕකමයි උනේ,,
@SiyaniSiyani-rc5do
@SiyaniSiyani-rc5do 24 минут бұрын
නලින්.පුතේ.ඔයවගේ.දේවල්.හොය.හොයා.යු.ටුබ්.දාන්න එතකොටවත්.මුන්.හැදේවි.දෙවිහිටයි.පුතේ.ඔයාට.
@nithyasewwandhi3850
@nithyasewwandhi3850 12 сағат бұрын
උන් දෙන්නම වැරදි
@Ariyasena-r1c
@Ariyasena-r1c 11 сағат бұрын
Machan prado seen eka npp eke kottachchi ganath viriduwak karamu ikmanata
@nirmaladesilva6880
@nirmaladesilva6880 12 сағат бұрын
තනි අතින් අප්පුඩි ගහන්න බෑනෙ.
@priyanthaperera7965
@priyanthaperera7965 11 сағат бұрын
පුළුවන් තනියතින් ගහන්න 🤣🤣🤣
@k.davecakarfaya6903
@k.davecakarfaya6903 3 сағат бұрын
😢😢😢😢😢😢😢😢🙏🙏🙏🙏
@Madusujeewa
@Madusujeewa 13 сағат бұрын
Api adare Karla kasada bedala enne wisswasanisa aniym esurak taniyen karnna be minissu unath ganu unat dangnn oni ekkenkuta warada patawla be
@dhammikapriyanthi8709
@dhammikapriyanthi8709 17 сағат бұрын
Mawa viriduwan hari kiyana aka loku daysk
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
හික් ගෑවෙන විරිදුවක් | Viridu Nalin විරිදු නලින්
3:35
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 120 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19