KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
අවු. 10 කට පස්සේ බදුර්දීන්ට ගින්න පත්තු වෙයි
10:33
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
Long Nails 💅🏻 #shorts
00:50
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
හිටපු මැකෝට කරදරයක්! - ගෙට පැනලා හොඳ සුද්දයක් දීලා - Hiru News
Рет қаралды 193,481
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3 МЛН
Hiru News
Күн бұрын
Пікірлер: 898
@KanishkaDilshan-ii6yt
4 күн бұрын
ගෙදර හොරු කැඩුවත් මනුස්සය ඉන්නෙ හිනා වෙවී. ජීවිතේ දැකපු සුන්දරම මනුස්සයෙක් ❤❤
@SriyaniMangalika-es1gb
4 күн бұрын
Ow ඇත්තටම හරිම දුකයි
@priyankapushpakumari3115
4 күн бұрын
❤❤❤
@indranisilva6980
4 күн бұрын
අනේ ඔව් ❤
@DisnaSenani-p1u
4 күн бұрын
❤
@ericaferdinandaz846
4 күн бұрын
Ow ane ❤
@rohanawickramaarachchi9555
4 күн бұрын
ඇත්තටම හරිම අහිංසක මනුෂ්‍යයා . මොන හිතකින් මෙහෙම කරාද මන්ද ? ඉක්මනින් සාදාරනයක් කරන්න .
@thilakgunaratne3328
4 күн бұрын
අනිවාර්යයෙන්ම රනිල්. ඌට ගෑස් සිලින්ඩර පෙන්නන්න බෑ
@SherikaCader-m7n
3 күн бұрын
🥹😢
@wasanalal5744
Күн бұрын
ජෙප්පන්ගේ පුරුද්දට කල වැඩක් වෙන්නැති
@shehan622
4 күн бұрын
මැකෝ කිව්වොත් ලංකාවටම මතක් වෙන්නෙ මෙයා විතරයි. සුන්දර මනුස්සයෙක් ❤
@AsangaAdamga
3 күн бұрын
Mary.manssaya❤❤❤
@chamilaperera9043
3 күн бұрын
❤👍❤
@srimathivijayalath8543
Күн бұрын
👍👍♥️♥️♥️♥️♥️
@KaushalyaWikkramathilaka
Күн бұрын
සිනාව හම්බ කරපු ඇති සුන්දර මා ප්‍රියතම මිනිසා මේ වගේ මිනිසුන්ට බලු වැඩ කරන්න එපා යකෝ
@indikalogon
4 күн бұрын
රාජ්‍යය සේවයේ ප්‍රතිමූර්තියක් මෙතුමා. හෙට උදේ වෙනකොට හොරා ගත්ත ඒවා වගේ දෙගුණයක් දේවල් මෙතුමාගේ දොරකොඩ තියෙයි.❤
@menakajayasinghe4595
3 күн бұрын
ඒ කොහොමද?? හොරු ගත්තට වඩා දේවල් හම්බෙන්නේ?
@disnamadushani2677
4 күн бұрын
අවංක රාජ්‍ය නිලදාරියෙක්....ඒ බව පේනවා ගේ දොර දැක්කම.... මොන තනතුරේ හිටියත් පොළොවේ පය ගහලා ජීවත් වන කෙනෙක්....sir නම් 👍👍👍♥️♥️
@SrimathLakshmi
3 күн бұрын
එකෙන්ම. මෙතුමාට සාදාරනයක් ඉස්ට වෙන්ඩම ඕනේ. අවන්ක රජයේ නිලධාරීයෙක්.
@දස්සාදසුන්මධු
4 күн бұрын
ගෙදර නෙමෙයි මොනව හොරකම් කළත් ඒ සුන්දර සිනහව නැති වෙන්නෙ නැති සුන්දර මනුෂ්‍යත්වය ❤️❤️
@RosiRandunu
4 күн бұрын
හිත හොද අහිංසක අපේ කොමසාරිස්වරයා ❤😢
@exploregajaman841
4 күн бұрын
මෙච්චර හොඳ තනතුරක් ලබලත් සාමාන්‍යයටත් වඩා අසාමාන්‍ය විදිහට ජීවත් වෙලා තියෙන්නේ ඒ තරම්ම අල්ප ජීවිතයක් ගත කරලා තියෙන්නේ Respect Sir
@kavishkaadithya2541
4 күн бұрын
මම හරිම ආදරේ කරන නිළධාරි මත්මයෙක්.හොරැ කැඩුවත් ඒකත් හරිම සරලව දරාගෙන ඉන්නවා.ඔබට යුක්තිය ඉටු වේවා
@zm8856
4 күн бұрын
වපුරන තරමට තමයි අස්වැන්න ලැබෙන්නේ. මෙතුමා ජනතාව හම්බ කළා. ඒ නිසයි මෙතුමාට කරදරයක් වුනාම සෑම කෙනෙක්ම දුක්වෙන්නෙ. අහිංසක මෙතුමාට සියළු දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා.,🙏🙏🙏♥️♥️♥️
@ruwanpr
4 күн бұрын
මේ අවුරුද්දේ දුකම හිතුන නිව්ස් එක 😢
@saddangalawasantha7943
4 күн бұрын
මූ බ්රෂ්ටයා😂😂😂මුගේ අයියත් දේශ ද්‍රෝහියා..
@niroshadissanayake8028
4 күн бұрын
Ane ow 😢
@RavinduDilshan-cb1cy
4 күн бұрын
Attatama
@pavulugedushmanthi6249
3 күн бұрын
Ane ow
@nimaljayasiri6065
3 күн бұрын
අප්පිරිය කෑත මූනක්...හරක් කටක් ...
@He-12a
4 күн бұрын
බලපන් අවුරැදු ගානක් මැකෝ වේලා ඉදලා ලොකු මන්දිර නැ අවංකව සේවය කරපු මිනිස්සු❤
@aindu4690
4 күн бұрын
නිහතමානී මහත්මයෙක්.ඔබතුමාගේ බඩු ගනිපු කෙනා අනිවාර්යෙන්ම හම්බවෙයි
@Jhkusbhhkkoduasjxkoi
4 күн бұрын
රජයේ නිලදාරියෙක් වෙනුවෙන් අද රටම දුක් වුනානං ඒ ඔබතුමා ගැන තමා😢❤ ඉක්මනින් නැති වු බාන්ඩ හමු වේවා. ජේසු පිහිටයි❤
@nishadanuradha9742
4 күн бұрын
අනිවාර්යයෙන්ම මෙි අහිංසක මිනිසගේ ගේ කඩපු තිරිසනාව වහාම අත්අඩංගුවට ගෙන දඩුවම් දිය යුතුමයි ..රටට ගොඩක් සේවයක් කරන මෙවැනි පුද්ගලයන්ට මෙහෙම කරන කාලකණ්ණි මිනිස්සුත්ඉන්නවනේ 😡😡
@Budumaga-
4 күн бұрын
අනේ හොද මනුස්සයෙක් මේ මම ගොඩාක් ගරුකරන උසස් රාජ්‍ය නිලධාරියෙක් මොනදේ උනත් උපේක්ෂාවෙන් බලන මනුස්සයෙක්
@wkchandanaanurakumara2255
4 күн бұрын
කමෙන්ට් බැලුවහම පේනවා එතුමා හම්බකරල තියෙන්නෙ මිනිස්සු ... එවැනි නිහතමානී මිනිසුන්ට යුක්තියේ සාධාරණය ඉටුවේවා ... !!!
@darakasampath4970
4 күн бұрын
මේ පිළිබඳව නම් ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මක විය යුතුයි.රටට වටිනා මෙහෙයක් කරපු චරිතයක්.
@Jausticelegue
4 күн бұрын
ක්‍රියාත්මක වෙන්න වෙන්නෙ අපිටම තමයි..මෙච්චර ප්‍රසිද්ධ මනුස්සයෙක් ට මෙහෙම උනා නම්.අපිට උනොත් ඇපත් නෑ..පොලිසිය එන්නෙ පස්සෙ.එතකොට කෙලවිලා ඉවරයි..😂😂
@සදරුවන්tv
4 күн бұрын
මොන දේ උනත් හිනා විලා ඉන්න අහිංසක මනුෂ්‍යයෙක්❤
@funtab3499
4 күн бұрын
හිනා නොවී මොනා කරන්නද? හිටපු ඇමති / ප.ම./උපදේශක වගේ නම් පස් කකා අඩයි. මේ අපේ රාජ්‍ය සේවකයෙක්නේ .. උට ඔය ගේ විතරයි. ඒකටත් තාම පැංශන් එකෙන් ණය ගෙවනවා ඇති. බොරුනම් අහන්නකෝ
@Vindyyvuk
3 күн бұрын
නමුත් ඒ සිනහව සොරකම් කරන්න සොරාට බැරි වුනා.. 😇 💜
@djb5486
3 күн бұрын
මේ මනුස්සයා රටේ ලොකු නිලයක් දරලත් මෙහෙම සාමාන්‍ය පුරුවැසියෙක් විදිහට ජීවත් වීම ඉතා අගනේය. අපේ නැවුම් දේශපාලන සංස්කෘතියෙනුත් මෙවන් රාජ්‍ය නිළදාරීන්ගෙනුත් අප පුරවැසියන් හට සරළව ලස්සනට ජීවත් වීමට කියා දෙන මහගු ආදර්ශයක්. ඔබේ සරළ බවට රෙස්පෙක්ට් ම්ස්ටර් හිටපු මැකෝ👍
@warunadamith1979
4 күн бұрын
අපේ සර් ඔබේ ඉවසීම හැමෝටම ආදර්ශයක් 🙏
@SanjeewaMaddumage-bq4db
4 күн бұрын
අනේ ආසම මනුස්සයෙක් ❤
@RushiBaba-u7c
4 күн бұрын
ගෙවල් දොරවල් දැක්කාම හිතා ගන්න පුලූවන් රුපියලකින්වත් වනචාවක් කරපු කෙනෙක් නෙවෙයි කියලා පව්... ඉක්මනින් හොරුන්ට දඩුවම් දෙන්නෙ
@sanduniudara609
Күн бұрын
දැකපු ගමන් හිතුනෙ හරිම සරල චරිතයක් සරල ජීවිතයක් ගත කරන මනුසයෙක්
@chamindasuraweera4306
4 күн бұрын
ආදරෙයි තාත්තා ඔයාලා සුපිරිචරිතයක්
@nirajwijewardhana2431
4 күн бұрын
අනේ. අවන්ක නිහතමානි මහත්මයෙක්. මම බොහොම කැමති නිළධාරියෙක්. මාරම දුකයි සිදුවීම සම්බන්ධයෙන් ...😢
@nisalsameera3998
4 күн бұрын
ඔව්.... නිහතමානී පුද්ගලයෙක්... ස්වබාවදර්මයා දඩුවම් දේවි.....
@kusumjayanthikm9689
4 күн бұрын
👍🏼👍🏼
@manjulasenavirathna4527
4 күн бұрын
මට මැකෝ මහත්මයා හෝ එතුමාගේ වසමේ ග්‍රාමසේවක මහතා සම්භන්ධ කරලා දෙන්න..මෙතුමාට TV එකක් සහ අත් ඔරලෝසුවක් ලබාදෙන්න කැමතී . රාජයසේවයේ ප්‍රතිමූර්තියක් වන මෙතුමාට ගරුත්වයක් වශයෙන්..❤
@ChandraRathna-ro8rq
4 күн бұрын
Mage Hita salitauna mata unadeyak wage meka danuna metumata ratama adareiii me moment walin penawa
@kumarikumari4984
4 күн бұрын
💟💟💟💟
@gayaram2837
4 күн бұрын
Please උදව් කරන්න.👍❤️👍❤️
@AnnoyedBarbecue-sh5er
3 күн бұрын
❤❤❤
@illankoon2754
2 күн бұрын
Respect
@Nalaka-w5p
4 күн бұрын
රටට අවශ්‍ය මනුස්සයෙක් අවන්ක නිහතමානි ඔබතුමාට සාදාරනය ඉශ්ට වේවා
@chamindaprasad7605
4 күн бұрын
දුකයි මැකෝ තුමා😢
@AnomaKumarathunga
4 күн бұрын
ඉතා හොඳ මනුස්සයෙක් ❤
@DisnaHettiarachchi-n4w
4 күн бұрын
මොනා උනත් මේ මහතා වෙනදා වගේම සතුටින් හිනා වෙලා ඒ සිද්දියත් කියන්නේ... එහෙම තමා ඇති නැතිවීම තමා ජීවිතේ කියන්නේ ඒ මහතා ඒක තේරුම් අරන්
@gayanrathnayake6220
4 күн бұрын
සමහර රජයේ නිලධාරීහු ගෙවන සුපිරි ජීවිතත් එක්ක මේ මනුෂ්‍යයාත් මං වගේම හිගන්නෙක්,බොක්ක හොදයි කවදාවත් හොරා කාපු බවක් පේන්න නහැ ,අනිත්‍ය මෙනෙහි කරගෙන සුපුරුදු හිනාවෙන්ම ඉන්නවා,තෙරුවන් සරනයි මැ,කෝ ,තුමනි,🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@deepachandani1970
Күн бұрын
❤
@NethmiKaushalya-r1y
4 күн бұрын
Anee🥺❤️❤️හදවතේ ඉන්න කෙනෙක් 🥰හිත හොද හිනාව පිරුණු මනුස්සයෙක් 🥰❤️ආදරෙයි අපේ හිටපු මැකෝට. සදාරණයක් ඉටුවේවා
@රොෂාන්ලහිරු
4 күн бұрын
මොනා උනත් හෙන ගහනවා ඒ පරයන්ට ..මම ආසම කැමතිම❤❤ ගෞරව කරන නිලධාරියෙක්❤❤
@chandanigamaga7907
4 күн бұрын
අනේ ඔබතුමා ගෙ නැතිවුණ බඩු සියල්ල හමුවේවා
@chanakaNimesh-x5m
4 күн бұрын
රජයෙන් උදව් උපකාර කරන්න ඕන, යහපත් මනුස්සයෙක් මෙතුමා...
@SamithaDisanayaka-ix9se
4 күн бұрын
හිත හොද එකාට කොහොමත් කෙලවෙනව මැකෝ සතුටින් ඉන්න😢❤
@chandranihettiarachchi5815
4 күн бұрын
ඒකට නම් දුක හිතුනා . අපේ ළඟම කෙනෙකුට කරදරයක් උනා වගේ දැනුනේ . 😢😢
@jinidimanodya6661
4 күн бұрын
රත්තරං බඩු ඔක්කොම බැංකුවේ ලු මන් හිතන් හිටියෙ සෑහෙන සැප විඳිනවා කියලා 😒😕
@dinukaputha
4 күн бұрын
lokar eke dala thiyenne dan hamoma...oba hithana vidiya waradi
@jinidimanodya6661
4 күн бұрын
@dinukaputha hari puthe
@user-h5p
4 күн бұрын
😂😂😂@@jinidimanodya6661
@gayanrathnayake6220
4 күн бұрын
@@dinukaputhaඅනේ පගෝ මේ ගෙදර දිහා බලපන්,මොන ජීවිතයක්ද මේ මනුෂ්‍යයා ගෙවලා තියෙන්නේ,තූ නොදකින් කාලකණ්ණි තොපි වගේ,
@remonakahasinghelage3553
4 күн бұрын
Ow math hithanne seppuwe dala athi bankuwe kiyanne ekai
@samadhiinstitute9641
4 күн бұрын
සුන්දර විවෘත අවිහිංසා...වටිනා මිනිසෙක්
@kumaragepri3483
4 күн бұрын
හැකි ඉක්මනට ඒ නැතිවූ සියල්ල සොයාගැනීමට හැකිවේවා.. රටේ හොඳ නිහමානී මනුෂ්‍යයෙක් මේ මැකෝ තුමා..!!😊
@NirushaKalyani
3 күн бұрын
ඒව නෙවෙයි නේහ් අරන් ගිහින් තියෙන්නෙ??? ඔය් ගේ වටෙට.. අනිත් ගෙවල් වල cctv. ඇතිනෙ.. ඒව ඩිරෙක්ට් දාන්න.. රටටම පේන්න .
@Ssks976
3 күн бұрын
ගෙදර දැක්කම කියන්න පුලුවන් කොච්චර සාමනය ජීවිතයක් ගෙවපු අවංක නිලදාරියෙක්ද කියලා...මගේ ජීව්තේ දැකපු හොදම මනුස්සයෙක්❤❤
@pathumthushara4316
4 күн бұрын
මාරම දුකයි. අවංක රාජ්‍ය නිළධාරියෙක් බව මනාව පැහැදිලියි. වරදකරුවන්ට අනිවාර්යයෙන්ම දඩුවම් ලබා දිය යුතුයි
@SumedaGunathilaka
4 күн бұрын
පුළුවන් සියලු දෙනාම එකතු වෙලා උදව් කරමු ,❤
@ChandralathaWerakoon
4 күн бұрын
ඇතින් ඇවිත් ඔවා කරන්නේ නැහැ ලගම ඉන්න හැම දේම දන්න අය තමයි කරන්නේ
@dineshaperera1999
4 күн бұрын
මෙතුමාට සාධාරණයක් ඉක්මනින් ඉෂ්ට වේවා මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙද්දිත් මෙතුමා හරිම සරල විදිහට ඒ ගැන හිතන්නේ
@Latah-lo8tm
3 күн бұрын
සුන්දර මනුස්සයෙක් තෙරුවන් සරණයි
@sadunshamal8921
4 күн бұрын
අම්බලන්ගොඩ නිතර දකින සුපිරි චරිතයක් ❤ යහපතක්ම වෙන්න ඔන ❤
@ChathuriRosi
Күн бұрын
Methuma inne koheda
@somachandradezoysa7024
3 сағат бұрын
අම්බලන්ගොඩ පොල්වත්තෙ
@Glowacki-Francis
3 күн бұрын
හේතුවක් දන්නෑ.මේ මනුස්සයගෙ සරලකම පුදුමාකාර ආදරයක් දැනෙනව ❤
@InduIndu-r1y
4 күн бұрын
අනෙ මැකෝ තුමා දුකයි😢😢😢
@moshialankarage5819
4 күн бұрын
සිරාවටම😢😢😢
@IsankaSudesh
4 күн бұрын
මිනිසුන් අතර මිනිසෙක් ඔබ වගෙ මිනිසුන් රටට ආඩම්බරයක්
@ids_777
4 күн бұрын
යකෝ හොරෙක් පැලනලත් හිනා වෙවී ඉන්නෙ ආසම චරිතයක්. 😍👍
@udarafernando7718
4 күн бұрын
මෙච්චර ඉහළ රාජ්‍ය නිලධාරියෙක් ගේ නිවාස මෙහෙම සරළ නම් පහළ නිලධාරීන් ගැන මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි...❤ රජයේ සේවකයෝ හොරු හොරු කියල බනින මිනිස්සු බලන්න ඕනේ හොරකම් කරල කරපු දේවල්
@nipun_panchaka
4 күн бұрын
අදහන්න ඔන මිනිස්සු ❤
@Cinemauncut916
4 күн бұрын
කරදර වෙන්නේ හොද මිනිස්සුන්ටම විතරයි ❤
@hasarelthemiya
4 күн бұрын
මැ කො මොනවා උනත් හදවතේ මැ කෝ හිනා වෙලා ❤
@TharinduHashan-k4m
22 сағат бұрын
හරිම ගුණ යහපත් සිරියාවන්ත මනුස්සයෙක් ..සාධාරණයක් ඉටු වේවා ...
@armadushika9152
4 күн бұрын
නැතිවූ සියල්ල ඉක්මනින්ම හොයාගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@h.m.wijesundara1419
2 күн бұрын
හිත හොඳ මහත්මයෙක්. ඒකයි දුක.
@MSrimathigunawardana
3 күн бұрын
අනේ නිහතමානී මනුස්සයෙක් මම දැක්ක..මනුස්ස කම නියම විදියට තියෙන..ඉතා ඉක්මනින් සර් ට සාදාරනයක් ඉටු වෙයි සර් බුදු සරනයි.
@KamaniBanagoda
Күн бұрын
හරි ම සුන්දර ම්නුස්සයෙක් මොන තරම් ලොකු තනතුරක් දැරුවත් හර්ම සරලයි වෙන කෙනෙක් නම් පරම්පරා තුන හතරකට හම්බ කරගෙන එදා හිට් යෙත් ඔය විදිහට මයි අදත් ඒ වගේමයි සුන්දර අව්‍යාජ රාජ්‍ය නිලධාරීතුමා බුදුසරණ යි ඔබට
@prasheen3656
4 күн бұрын
මැකෝගේ වයිෆ් මට උගන්නපු ටීචර් කෙනෙක්😢
@Lakidupamidu
4 күн бұрын
Eya teacher kenek da
@prasheen3656
4 күн бұрын
@ ඔව්🥹
@shehan622
4 күн бұрын
දැකපු සුන්දර චරිතයක්❤
@kanthinallaperuma7997
4 күн бұрын
අනිවාර්යයෙන්ම අහුවෙනවා .
@IndikaKarunarathna-uv2un
3 күн бұрын
බය වෙන්න එපා.ඔබට ජය
@sankasasa-z2i
4 күн бұрын
අපේ හිත හොද කොමා: ❤ මේ මනුස්සයාගෙ ගෙටත් පැන්නා කියන්නේ 😢 අල්ලගෙන ඇට තලන්න ඕනී
@jeevaniwijesinghe8294
4 күн бұрын
ඇත්තටම හරිම සුන්දර කෙනෙක්... මම ආස කරන චරිතයක්..
@w.m.u.gwijerathna2980
Күн бұрын
රටම ආදරෙයි මෙතුමට මමත් ගොඩක් ආදරය කරන අව0ක මහත්මයෙක් ඔබතුමාට කවදාවත් වරදින්නේ නෑ .සාධාරණ කෙනාට සොභා දහම අහක බලන්නේ නෑ .ඔය හොරු නීතියේ රැහැනට අහුවෙනවාමයි. ........
@bisomanikebisomanike4977
Күн бұрын
හිත හොද සුන්දර නිහතමානී මනුස්සයෙක්,හැබැයි හොරුන්ට ලේසී වෙන්නේ නෑ හෙටවෙනකොට හොයාගනී,ජනාධිපති තුමනි මේ රට්න් මත්ද්‍රව්‍ය තුරන්කරලම දාන්න,මෙවැනි රාජ්‍ය සේවයෙකුගේ දෙයක් හොරකම් කරන්නත් හිත දුන්න එක පුදුමයි.😢😢
@zak-zr1xn
4 күн бұрын
ජනතාවට පිනිවිදයක්. ගෙදර ළඟ ත්‍රී ශීල් නවත්තලා කට්ටිය හිටියොත් කවදාවත් නැතුව සරෙන් සරෙට ඇවිල්ලා ඉඳලා යනවනම් ඒගොල්ලන්ගේ ත්‍රී අහීල් අංකය ලියාගන්න සැක නම් පොලිසියට දැනුම් දෙන්න . ඒගොල්ලො මොන හරි ලෙඩ කරලා ඩිලිවරි වගේ එනවා ගෙදර විස්තර අරන් කවුරුත් නැති පොඩි වෙලාවක් වුණත් හොරකම් කරනවා . එතන සීසීටීවී බැලුවොත් අල්ලගන්න පුළුවන්.
@chanuxchanux6654
3 күн бұрын
ඉක්මනින්ම මෙතුමාට යුක්තිය ඉටුවේවා🙏
@Iresha.DWickramasinghe
7 сағат бұрын
සුන්දර මිනිසුන් ළග මහ ලොකු දේවල් නෑ .ඒ සරල කම හදවතේ වගේම මූනෙනුත් පේනවා .❤❤ දිගාසිරි පතමි.
@NISHAFOODS1991
4 күн бұрын
මම දුප්පත් කෙනෙක් මට සල්ලි තිබ්බානම් මම සර්ට උදව් කරනවා. මොකද මම පෞද්ගලිකව හදවතින්ම ආශිර්වාද කරන හිටපු සාධාරණ රාජ්‍ය සේවකයෙක් ඔබ තුමන්
@Sunilsi-yc9np
4 күн бұрын
අනේ පව් කාටවත් කරදරයක් නති 😢 මනුස්සයා ඉක්මනින් ම අල්ලගන්න පුළුවන් වෙයි ඔබතුමා සැලෙන් නැතුව ඉන්න අපේ ලංකාවේ පොලිසිය හරි දක්ෂයි නේ💞💎💞
@MaduMihirani-s3j
3 күн бұрын
ඇත්තටම සුන්දර ආදරනියම නිහතමානි කෙනෙක් මැකෝ මාමා..එයා කතාකරන විදිහට අහගෙන ඉන්න ආස හිතෙනවා 😍...වෙච්ච දේට කනගාටුයි.
@dhammikasenarath1156
4 күн бұрын
නිහතමානී චරිතයක් ❤
@MalaniSam-c8s
16 сағат бұрын
ඔබතුමා ප්රවේශමින්, ජිවත් වෙන්න ඕනේ තව ච්රාත් කාලයක්.🙏🏻
@සදරුවන්tv
4 күн бұрын
පට්ට විදිහට හිතට වදින නිවුස් එකක් 😢
@SamsonT-iq
4 күн бұрын
අඩේ, කැත වැඩේ . පවූ. 😥
@rushikapeiris2415
Күн бұрын
අවංකකම ඇති හොද මිනිසෙක්. මෙතුමාට කරදරයක් නිසා දුකයි. නමුත් ජීවිතයේ ඕනාම දෙයක් ද්රරා ගන්න පුලුවන් කියනදේ පේන්වා. 👍👍👍👍
@DilshanLaksiri-m7z
4 күн бұрын
සහෝදරයා ❤😢 මෙතුමාට සාදාරනය අනිවාර්යයෙන්ම ඉශ්ට කරන්න ඕන
@gamisuwada2389
3 күн бұрын
මෙතුමා ලෝකෙටම ආදර්ශයක්...හොරත් අල්ලලා..මෙතුමාගෙ ප්‍රශ්නත් විසදලා..කැමති අයට තව තෑගි දුන්නත් පව් නෑ...එ තරම් වටිනාකමක් ඇති සොදුරුආඣාදායකයෙක් ❤❤❤❤❤🙏😊
@nirobeata
3 күн бұрын
දැකපු අවංකව සාමකාමි මනුස්සකම හිමි මනුස්සයා ❤
@alutharachchigeasankapriya4268
14 сағат бұрын
ගොඩක් අහිංසක නිහතමානී චරිතයක් සාධාරණයක් ඉක්මනට ඉස්ටවෙන්න ඕනේ
@nmkherath1421
Күн бұрын
දැකපු ලස්සනම සරල නිහතමානී මනුස්සයෙක් පේනෙවනේ ගේ හොරුකඩලා මිනිහා හිනාවෙලා ඒකයි සරල නිහතමානිකම ❤️❤️❤️ආදරෙයි අපිට ඕනේ එවගේ සරලමිනිස්සු මේ රට්ට❤️❤️❤️
@BOYSLattalotta.
4 күн бұрын
Genuine මනුස්සකම ❤
@GghVhj-iv4wt
4 күн бұрын
ආදරණීයම මනුස්සයෙක් .ඔබතුමාට වැඩියෙන් ලැබෙන්න ඕනෙ මේ නැතිවුන සියල්ල.❤
@nalingunarathna6307
4 күн бұрын
ඇත්තටම නිහතමානී මනුෂ්‍ය යෙක්,,ඔබතුමා ගේ, බඩු අනිවාර්යයෙන් ලැබේවි,, ,mako,, කිව්වම ඒ ඔබතුමා පමනම යි,,ජේසුපිහිටයි.
@sitharimapalagama1933
4 күн бұрын
රනිල්ගේ ගෙදර බලන්න හොදේ සිලින්ඩර් දෙක හොයනවනම්..😂 විහිලු නෙමේ ඇත්තටම කැතවැඩේ..පොලීසියෙන් වහාම හොයල බලන්න ඕන🥺❤
@TopTriumph-4year
4 күн бұрын
එක්කෙනෙක් Comන්ට් කරල තියෙනව හොඩ වඩෙලු....ලන්කවෙ එහෙම මිනිස්සු නිsa thamai රට හඩෙන්නෙ නට්ටෙ😥😥
@jayanthathilakarathne
4 күн бұрын
සක්කිලියොත් ඉන්න ඕනෙ හිටපුදෙන්
@janakabandara881
4 күн бұрын
එකගෙ අම්මා ට හු ගන්න කියමු
@ChCh-wd7oh
4 күн бұрын
ETHAKOTA RATA BERA GATHTHU MAHINDATA THOPI MAINA KIYANNE
@DonMunasinghearachchi
4 күн бұрын
@@ChCh-wd7ohu දන්නවා රට beruwama uta විඳින්න hambena සැප 😂😂
@deepadissanayaka7398
4 күн бұрын
@@ChCh-wd7ohරට බේරුවේ එයා ගිහින් යුදධ කරලද?
@SreemaliPradeepika
4 күн бұрын
ඇත්තටම සුන්දරම මනුෂ්‍යයෙක්
@LalithaAmarasinghe-ke8uy
4 күн бұрын
සියල්ලම නැවත ලැබේවා හොරා හිරේටම දාන්න ඕනා ඔබතුමට ජේසු පිහිටයි
@animalworldinsrilanka8978
4 күн бұрын
හරිම සුන්දර මනුස්සයෙක්.
@thilankadhananjaya5490
4 күн бұрын
බුදුසරණයි ඔබතුමාට
@Anneprasadi
3 күн бұрын
අපේ අප්පච්චි වගේ...ඕනි දෙයක් හිනාවෙලා දරාගන්නව.ඔබතුමාගෙ නැතිවුන බඩු ඉක්මනින් ලැබේවා🙏❤️
@SupunMadushanka-w4r
3 күн бұрын
සුපිරි නිහතමානි මනුස්සයෙක්.❤
@sirilkumara5176
3 күн бұрын
බොහොම කණගාටුයි එතුමාට උන දේට මමත් ආසම මහත්මයෙක් යක්තිය ඉටු වේවා!
@rasikbamunuarachchi2633
3 күн бұрын
අනේ බලන්න, කොච්චර සරල මනුස්සයෙක්ද....? ඔබතුමා අනිත් නිලදාරීන්ට හොද ආදර්ශයක් ...
@nimaliamarasingha4199
2 күн бұрын
සුන්දර මනුසත්කම වටිනා රාජ්‍ය සේවකයෙක්
25:41
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 2,3 МЛН
10:33
අවු. 10 කට පස්සේ බදුර්දීන්ට ගින්න පත්තු වෙයි
VFM RADIO 107
Рет қаралды 46 М.
00:58
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
HARD_MMA
Рет қаралды 2,7 МЛН
00:50
Long Nails 💅🏻 #shorts
Mr DegrEE
Рет қаралды 16 МЛН
00:14
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
朱大帅and依美姐
Рет қаралды 13 МЛН
00:31
Players push long pins through a cardboard box attempting to pop the balloon!
Daily Viral Brief
Рет қаралды 36 МЛН
9:21
පාර්ලිමේන්තු පුටුවට රණ්ඩු වුණ මන්ත්‍රී | Archuna Ramanathan | Mokada Une with Hasitha Wijewardena
Ada Derana
Рет қаралды 307 М.
5:38
මේ ගහ ගෙදර තිබුණොත් පිළිකාවලින් මැරෙන් නෑ | පිළිකා | Dinesh Muthugala | Episode 131
You Tube Thaksalawa
Рет қаралды 160 М.
2:55
මහජන විරෝධය මැද සුපිරි රථ සැණකෙළිය නවතී…
Newsfirst Sri Lanka
Рет қаралды 118 М.
9:44
අද නම් මං සින්දුවක් කියනවා හොදේ. වයසට ගියත් හදවත තාම තරුණයි anura kumara birthday today
Test One
Рет қаралды 776 М.
1:52:04
Maa (මා) with Athula Adikari and Samitha Mudunkotuwa | 22nd November 2024 | TV Derana
Ma Nowana Mama
Рет қаралды 106 М.
9:35
හාල් කොහේ හරි හිර වෙලා තිබ්බොත් ? කරන වැඩේ ලාල් නුවරදී රටටම කියයි
The Life Traveler
Рет қаралды 183 М.
18:39
අපි දුප්පත්කම අත්විදපු මිනිස්සු.. | Hari tv
Hari Tv
Рет қаралды 78 М.
12:30
හැමෝම හොයපු සල්ලි පොකුරු ගෙදර සබෑ හිමි කාරයා | SALLI POKURU | PATA KURULLO
Aluth Lokaya
Рет қаралды 284 М.
13:01
හයියෝ.. හිටපු කැබිනට් ඇමතිවරුන්ට ගිය කලක්..
VFM RADIO 107
Рет қаралды 58 М.
8:08
ඇයි ඇයි මේ මොකෝ සීන් එක ?
VFM RADIO 107
Рет қаралды 70 М.
00:58
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
HARD_MMA
Рет қаралды 2,7 МЛН