රිලව්, වඳුරෝ මෙච්චර වැඩිවෙලා තියෙන්නේ ඇයි? - ''කොච්චර කිව්වත් මිනිස්සු මේක කරන්නේ නෑ" - Hiru News

  Рет қаралды 3,069

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 23
@KT15432
@KT15432 Күн бұрын
රිලා ගහනය කොච්චර වැඩි වෙලාද කියනවනම් දැන් ආණ්ඩු කරන්නෙත් උන්. 😂😂😂😂😂
@iamprageethanjula
@iamprageethanjula 4 күн бұрын
මේකෙ හැටියට රජයෙන් මේ ප්‍රශ්නෙ විසදන්න ලොකු උත්සහයක් දරලා නෑ.
@looklikeTV1986
@looklikeTV1986 4 күн бұрын
මේ නිලධාරීන් වද කරන්න ඕන මුලින්ම
@kasunpremathilaka8806
@kasunpremathilaka8806 3 күн бұрын
😂
@Spicy77777
@Spicy77777 4 күн бұрын
Stray dogs, cows, elephants and monkeys all over without any control. This issues is very common near temples and tourist interest places
@djayawickrema
@djayawickrema 3 күн бұрын
බෝලය පාස් කරනවා කියන්නේ ඕක තමයි
@gamithsupeshala9328
@gamithsupeshala9328 4 күн бұрын
ඉස්සර මේ පැතිවල රිලව් හිටියෙ නැ වෙන තැන්වලින් ගෙනල්ලා දලා තමා බෝ වෙලා තියෙන්නේ.
@ranjiththennakoon3651
@ranjiththennakoon3651 4 күн бұрын
කැලයෙ ප්‍රමාණයට සත්තු ඉන්න ඕන.
@Yash4ko
@Yash4ko 4 күн бұрын
තවම කයිය විතරයි මුන්ගෙ...
@swimming5886
@swimming5886 4 күн бұрын
කුස්සියේ තියෙන ගාබේජ් හොයන එක හොදයි හැබැයි ගස් වැල් වල තියෙන ගෙඩි ටික කාලා වගා හානි කරන එක කතා කලේ නෑ.මේ වගේ නිලදාරීන් ඉන්න කොට රිලව් වදුරෝ විතරක් නෙමෙයි බල්ලෝ පූසො උරෝ ත් ගස් උඩ ගිගිල්ලා පොල් පලතුරු කාවි..පොඩි එකෙක් එක්ක සාකච්ඡාවක් කරා වගේ.
@TheHiddenMan-kr5fg
@TheHiddenMan-kr5fg 4 күн бұрын
රෙද්දක් කියවනවා එතකොට වගාව ක් කරනවනම් වලවල් අස්සෙ කරන්ට වෙනවා.තව වත්තක් පිටියක ගහක් කොලක් හදාගන්ටනම් ඉඩම පුරා ලොකු වලක් කාපාගන වල යට ගෙදර දොර හදාගන උඩින් දැලක් දාගන්ට කියපන්කො රෙද්ද
@MYKSamarathunga
@MYKSamarathunga 4 күн бұрын
අනේ තොගෙ අම්මගෙ රෙද්ද සක්කිලියා. මේ වගේ උගත් කියන ගොන් හුත්ත්ලා ඉන්න්වා නේ මුන් මේ ඒකාලේ පොතේ දැනුමෙන් බයිලා ගහන ගොන් හුත්ත්ළා..මුන්ට ප්‍රස්න අහන්නෙ ඇයි තොපි දෙන්නම සතුන්ගෙන් වෙන හානිය විදලා නෑ
@trishanpeiris4247
@trishanpeiris4247 4 күн бұрын
Which government???
@nirmalsusan28
@nirmalsusan28 4 күн бұрын
අනේ මන්ද මේ ප්‍රශ්නේ තාම හරියට තේරුම් අරන් තියනවද කියන ගැටලුව මට ආවා....... මේ රිලවා වදුරා කියන සත්තු කැලය අත හැරලා ඇවිත් තියෙන්නේ මෙයාලා අපි කොහොම හරි කැලයට යවනවා මිසක් චීනෙට යවලා හරි යන්නේ නැ හේතුව තමා මෙයාලා තමා කැලයේ බීජ විසිරුවන්නා කැලය පෝශනය වන්නේ මෙයාලාගෙන් කැලය පෝශනය නොවනවා කියන්නේම කැලයේ ඉන්න සතුන් ගම්මාන වලට කැම හොයාගන පැමිනෙන වා මයි තව දෙයක් අපි මෙතෙක් කල් කරේ මේ සතුන් පලවා හැරීමට ක්‍රම බාවිතා කල එකනේ.......... නැ අපි කෙසේ හෝ මේ සියලු හානි කර සතුන් , රිලවු වදුරන්, අලි වගේ සතුන් කැදවාගැනීමට ක්‍රමයක් සොයාගත යුතුයි එවිට අපට ඔවුන් අවශ්ය තැනට රැගෙන යා හැකී...........
@naturetubesl9003
@naturetubesl9003 4 күн бұрын
ගහනය වැඩිවෙන වේගය ස්වාභාවික වේගයට වඩා 3 ගුණයක් වැඩිවෙලා නම් දැන් ඒ විසඳුමත් ප්‍රායෝගිකව ගැටලුසහගතයි. අනිත් ප්‍රශ්නය රිලව් කියල පොදුවේ කිසිම දෙයක් කරන්න බැහැ. මොකද ලංකාවෙ රිලව් විශේෂ 3ම ලංකාවට ආවේණිකයි. ඒ වගේම අලි එක විශේෂයක් උනාට උන් ලංකාවෙ විවිධ පරිසරවලට කාලයක් තිස්සෙ අනුවර්තනය වෙලා නිසා වාසස්ථාන වෙනස්කරන එක ප්‍රායෝගිකව අමාරුයි. මතකනෙ කාලයක් එහෙම අලි වෙන පැතිවලට ගිහින් දාලා ආයිත් ආවා...
@nirmalsusan28
@nirmalsusan28 4 күн бұрын
@naturetubesl9003 ඔබ හරි ඒත් මම කීවේ ඔවුන් ඔවුන්ගේ නිජ බූමියටම කැදවාගන යාම ..... අනික මේ රිලවාගේ විලෝපිකයා නරියා කියන එකනම් පොඩ්ඩක් ගැටලු සහගතයි........මොකද අපේ ප්‍රදේසයේ බිලවු හරියට ඉන්නවා නරිත් මහාලොකුවට නැතත් ඉන්නවා ලග පොඩි රක්ශිතයකුත් තියනවා. එක කාලෙක ඔය රක්ශිතයට විශාල කුරුල්ලෙක් ආවා විශාල උකුස්සෙක්ම් රාජාලියෙක් වගේ එයා දවස් දෙකතුනයි පැටවු ඇල්ලුවේ මාස ගානකට රිලවෙක් දකින්නවත් නැතුව ගියා.........
@kasunpremathilaka8806
@kasunpremathilaka8806 3 күн бұрын
Army eken dammanm within 1 week problem solved
@NuwanPrabath-eb9wy
@NuwanPrabath-eb9wy 3 күн бұрын
Lunuth ratin genawane.condam danda purudu karanda rilawunta phache danne oya wage ewa thama.
@arunasadaruwan9971
@arunasadaruwan9971 4 күн бұрын
ගොබ්බ කතා
@salmafathi2188
@salmafathi2188 4 күн бұрын
Munge katha ahala ahalaa den api rilaow welaa inne,
@lilieitzert3026
@lilieitzert3026 4 күн бұрын
Mata penne indiyawe tilau lankawata genath dalada
@naturetubesl9003
@naturetubesl9003 4 күн бұрын
ලංකාවේ ඉන්න රිලව් විශේෂ 3 ම ආවේණිකයි.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН